පින්කම් කිරීම හා නිවැරදිව ප්‍රර්ථනා කිරීම-1-Ven Koralayagama Saranathissa Thero-14-07-2018

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 45

  • @takEdit14
    @takEdit14 3 ปีที่แล้ว +2

    සාදු සාදු ශ්‍රි සද්ධර්මය දේශනා කරන්න නිතරම ලැබේ වා

  • @indranisenanayakesenanayak3137
    @indranisenanayakesenanayak3137 4 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏
    සාදූ සාදූ සාදූ 🌷🌷🌷
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏
    පින්වත් ගුණවත් උතුම් සූවාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @roshani1777
    @roshani1777 4 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු පිං වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @hhmm6248
    @hhmm6248 5 ปีที่แล้ว +3

    සාදු .සාදු ..සාදු ... !!!තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ගායුස වේවා දායකත්වය දුන් සියලු දෙනාටම තෙරුවන් සරනයි

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 5 ปีที่แล้ว +3

    සාදු සාදු . අප සැමට .උතුම් ධර්මය අවබෝධය ‌ වේවා!!!! ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි..

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 4 ปีที่แล้ว +1

    🌷 " සුනාථ, ධාරෙථ, චරාථ ධම්මේ"
    "නිබ්බානං පරමං සුඛං"
    චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං !
    නිර්වාණය පිණිස බුදුන් සරණයාම යහපතක්මය !
    ඔබ වහන්සේට පතන්නා වූ බෝධියකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා !
    සියලු සත්වයාටම, මරනාන්තය දක්වා කුසල් සිත්ම පහළවේවා.
    සියලු සත්වයාටම නිර්වානාවබෝදය පිනිසම හේතු වේවා..! 🙏
    සාදූ සාදූ සාදූ! මේ මහා කුසලය මමද අනුමෝදන් වෙමි.
    මෙම උතුම් ධර්ම දානමය කුසලය නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවාI!"

  • @tegnisamarasinghe3883
    @tegnisamarasinghe3883 4 ปีที่แล้ว +1

    සාදු ! සාදු ! සාදු !

  • @madusankaseumini1202
    @madusankaseumini1202 6 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය ලොව්තුරැ අමාමැණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!සාදු ..සාදු ..සාදු !!!පින්වත් කල්‍යාණ ම්ත්‍රයන් වාහන්සේට මාගේ නමස්කාරය වේවා !!!සියළුම දෙනාට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා !!!

  • @rohiniabeyrathna572
    @rohiniabeyrathna572 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan saranai pine wath swaminwahansets

  • @rohiniabeyrathna572
    @rohiniabeyrathna572 3 ปีที่แล้ว +1

    Sadu.sadu.sadutheruwan.saranai.pinwath.swaminwahanseta🇺🇸

  • @gggsamaassam9847
    @gggsamaassam9847 6 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සුඛ සහිත ප්‍රතිපදාවෙන් වහා වහා බුදු බවම ලැබේවා ඔබවහන්සේට කල්පයක් ආයු.ලැබ අපිට අනුකම්පා වෙන් චිරාත් කාලයක් දහම් දෙසන සේක්වා !!!

  • @damindaalwis1585
    @damindaalwis1585 6 ปีที่แล้ว +3

    අනර්ත පදසහිතවූ ගථා දහයක් අැැසුවාට වාඩා, අර්තවත් එක වචනයක් එක පදයක් අහගන්න එක හැම කෙනෙකුටම ශ්‍රේෂ්ටයි....පුජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ...

  • @okkampitiyesachintha9485
    @okkampitiyesachintha9485 4 ปีที่แล้ว +2

    ගොඩක් පින්.........

  • @rohiniabeyrathna572
    @rohiniabeyrathna572 3 ปีที่แล้ว +1

    Pinwath suwaminwahsnseta drgau wewa niduk wewa🌺🙏🏾🙏🏾🙏🏾

  • @priyanthinilminipriya8591
    @priyanthinilminipriya8591 6 ปีที่แล้ว +8

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා

  • @chithraniperera6751
    @chithraniperera6751 6 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට...

  • @pradeepmadusanka6239
    @pradeepmadusanka6239 5 ปีที่แล้ว +1

    Sameen vahansa oba vahansege me bana Ahankota mage As deken kadulu beruna.puduma sathutak danune.oba vahanseta theruvan sarni.niroge weva.dirgausha labeva.bs.

  • @rohiniabeyrathna572
    @rohiniabeyrathna572 3 ปีที่แล้ว +1

    Pinwath gunawathwthumswaminwahanseta mage nams karaya wewa

  • @royalsarath5023
    @royalsarath5023 6 ปีที่แล้ว +2

    Mamath..oba wahanse passen .awe puduma.dukkak windagana mage suwamin ii ath,, ada a dharma ye ahinsaka sanaseema. Koi,tharam dukadada ath koiytharam sapakda mage pinwath suwamin ii oba wahanse ta mage jeewithaya pooja wewa Sadu,,,,,,,,,,

  • @phatmakhanji6877
    @phatmakhanji6877 6 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය සාදු සාදු සාදු

  • @maladeeshan1204
    @maladeeshan1204 6 ปีที่แล้ว +3

    සාධු` සාධු` සාධු` !!!අපේ හාමුදුරුවනේ teruvan සරණින් නිදුක් නිරෝගී සුවය චිර ජිවනය ලැබේවා

  • @champikasembapperuma8972
    @champikasembapperuma8972 4 ปีที่แล้ว +2

    MAGE SHANTHI NAYAKA WU
    AMA MENI BUDU PIYANAN
    WAHANSA OBA WAHANSETA
    MAGE NAMASKARAYA WEWA
    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
    OBAWAHANSE
    NIROGI WEWA
    SUWAPATH WEWA
    DIRGAUSHA WEWA 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @saliyaroshitha2633
    @saliyaroshitha2633 4 ปีที่แล้ว +1

    බුදු සරණයි හාමුදුරුවෝ

  • @thushiweera6696
    @thushiweera6696 6 ปีที่แล้ว +2

    His sermons are extremely interesting. Makes us all want to attain nirvana as soon as possible. Just hope there is an easier way to invite him for a sermon. So so difficult to get him and also you will have to go personally and invite. Wish there was an easier way.

  • @samarappuliarchchilagearun3716
    @samarappuliarchchilagearun3716 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @sandyakalupahana8333
    @sandyakalupahana8333 6 ปีที่แล้ว +1

    Ithama watina mathrukawak magin ithama saralawa pinkamkirima saha prathana karana vidiya apahata udaharanasahithawa kiyadenawata oba wahanseta godak pin

  • @enamalpathdeepthi97
    @enamalpathdeepthi97 6 ปีที่แล้ว +1

    !!! නමෝ බුද්ධාය !!!

  • @judithrodrigo4682
    @judithrodrigo4682 6 ปีที่แล้ว +1

    Thank you so much for uploading the videos. Me pinen obathumiyagey parami sampoornawee itha ikman bawayaka suka prathipadhawen chathurarya sathya dharmaya awabodha wewa!! Theruwan saranai!

    • @Purni
      @Purni  6 ปีที่แล้ว

      Theruwan Saranai!!!සාදූ සාදූ සාදූ
      සියලුම පින් අනුමෝදන් කරගතිමි..

  • @madusankaseumini1202
    @madusankaseumini1202 6 ปีที่แล้ว +2

    පුර්ණි ඔබට බුදු සරණයි

  • @chathudammi2167
    @chathudammi2167 6 ปีที่แล้ว +2

    Theruwan saranai ape hamuduruwane !!!!

  • @nilanthin9665
    @nilanthin9665 6 ปีที่แล้ว +1

    oba wahansita budu saranai. ..

  • @dunuwilagenoman9276
    @dunuwilagenoman9276 6 ปีที่แล้ว

    සාදු..සාදු..සාදු...!!!!!

  • @yinyang3437
    @yinyang3437 4 ปีที่แล้ว +1

    💐🙏

  • @gaminigamage696
    @gaminigamage696 6 ปีที่แล้ว +1

    Sadu sadhu sadhu !!!!!!!!!!!!!!!!.

  • @krishanthakumara7018
    @krishanthakumara7018 6 ปีที่แล้ว +1

    sadhu sadhu sadhu ...teruwansarani

  • @senevirathnesenevirathne4907
    @senevirathnesenevirathne4907 6 ปีที่แล้ว

    theruwansaranai ape hamuduruwane obawahanse athulu siyalu denatama nirwana awabodaya sadahama me deshanawa hethu wewaa

  • @indikaroshan5019
    @indikaroshan5019 6 ปีที่แล้ว +1

    Sadu sadu sadu !!!

    • @rohiniedirisingha3374
      @rohiniedirisingha3374 5 ปีที่แล้ว

      Me hamuduruwange nambare ekak nedda apita banakata aradana karanna one

  • @sameerakodithuwakku5697
    @sameerakodithuwakku5697 6 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nilanthin9665
    @nilanthin9665 6 ปีที่แล้ว

    ★★★★★★

  • @anuruddhalakmal1473
    @anuruddhalakmal1473 5 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 2 ปีที่แล้ว

    🙏🙏🙏