සතර සතිපට්ඨාන සුත්‍ර දේශනා (2) - Sathipattanaya - Ven Koralayagama Saranathissa Thero
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- "මේ සසර දනවුවේ...,
අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදූ හාමුදුරුවනේ...."
******************************************************
මේ බියකුරු සසරින් එතෙර වීමට හැකි එකම මග බුදු හිමි ගත මග ගැනීම විනා අන් කවරක්ද?
සියලු ලෝ සත වෙත පැ මහා කරුණා සාගරය මෙතැකයි කියා නිමකළ නොහැක...
මෙම වටිනා ධර්ම කරුණු අපකෙරෙහි අනුව්කම්පාවෙන් දේශනා කල ස්වාමීන් වහන්සේටත් බෞධායා නාලිකාවටත් මේ සඳහා වෙහෙසවී කටයුතු කල සියලු දෙනාටත් ඔවුන් පතන්නා වු පරම සුවය ලැබේවා.
බෞද්ධයා රූපවාහිනිය මගින් 2017 මැයි මස විකානශය වූ මෙම ධර්ම දේශනාව නැවත ඔබ සැමගේ ශ්‍රවණය සඳහා ධර්ම දානයක් ලෙස බැති සිතින් පූජා කරමි.
ඉතා දුරලභ ක්‍ෂණසම්පතියක් උරුම කරන් උපන් ඔබසැමට මේ භාවයේදීම උතුම් ධර්මාවබෝධය ලැබේවි.....!!!
සැමට තෙරුවන්සරණයි..!!!
.++++....සබ්බ දානං ධම්ම දානං ජිනාති...++++
පිංවත් ස්වාමීන් වහන්සේට ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත පුුුතිපදාවකින් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මෙි ධර්ම දේශනාමය පිං හේතු වාසනා වෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Sadu Sadu Sadu
Extremely valuable session