බල්ලොන්ගෙ නැට්ට කපන්නෙ ඇයි? | Tissa Jananayake with Life (EP 120)
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- බල්ලොන්ගෙ නැට්ට කපන්නෙ ඇයි? | Tissa Jananayake with Life (EP 120)
• Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
• Tissa Jananayake with Life Tiktok - www.tiktok.com...
©Tissa Jananayake - All Rights Reserved ®
Sir,මගේ පුතාගේ වයස අවුරුදු 6යි.sir කරපු මොලයේ පාඩමේ video එක බලලා පුතා ඒ විදිහටම බිත්තියේ ලොකු මොලයක් ඇන්දා.පුතා කියනවා එයා යන්නේ sir ගේ class එකට කියලා.sir ට බුදු සරණයි !
වලිග, කන් කපන එකට මම නම් තදින්ම විරුද්ධයි.ඕවා මහ අපරාධ වැඩ.අපේ ගෙදරත් ඒ ජාතියේ බල්ලෝ ඉන්නවා .අපි නම් කැපුවේ නෑ
සර් උගන්වන විදිහ හරිම ආකර්ෂණීයයි සර්. හරිම විනෝදජනකයි. සිත්ගන්නා සුලුයි. 👍🏻👍🏻👍🏻🥰🥰🥰🙏🙏🙏
ආයේ කව්රුහරි බල්ලෙක් ගන්නවානම් නැට්ට කපපු නැති එකෙක් ඉල්ලලා ගන්ඩ. Please එහෙම කරාම සමහරවිට හැමෝම ඒ විදියට කරන්ඩ ගනීවි. එක ලොකු පිනක් වේවි පින් කියල දෙයක් තිබේනම්. පින් කෙසේවෙතත් රටට හරි සැනසීමක් වේවි.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නැට්ට කපපු නැති කොල්ලෙක් ඕන
සර් මං කීවා දවසක් මගෙ මැසේජ් එක මතක තියා ගන්න කියලා.22 සර් එක්ක මට කතා කරන්න බැරි උනා.මේ මැසේජ් එක මතක තියාගන්න.මං ඊලග දවසෙ අනිවාර්යයෙන් ඇවිල්ලා සර් එක්ක කතා කරනවා❤😊
මාත් ආසාවෙන් හිටියෙ සර් එක්ක කතා කරන්න.project එහෙකට විස්තර වගයක් අහගන්නත් එක්ක සර්ව හම්බෙන්න ගියා.දැන් සති දෙකකට විතර කලින්.සර් මා එක්ක හොඳට කතා කලා.මං ඒ ලෙවල් වලට කලේ බයෝ උනත් සර්ගෙ ලගට නෙවෙයි ක්ලාස් ගියේ.සර්ගෙ ක්ලාස් ගියානම් මං මීට වඩා ගොඩක් වෙනස් කෙනෙක් වෙන්න තිබුනා කියලා හිතුනා.😊😊😊
මං මේ ලෝකෙ දැකපු ආදරණීයම ගුරුවරයා තමයි තිස්ස සර්❤❤❤❤
පව් අප්පා. 😭 බලු වලිග කපන එක දැන්වත් නවත්තන්න..
සර් මට දරුවො දෙන්නෙක් ඉන්නවා.පළවෙනි දරුවා ලැබුනට පස්සෙ මට කෙලින් ඉදගෙන ඉන්න තියා එහෙට මෙහෙට හෙලවෙන්නවත් බෑ දරාගන්න බැරි වේදනාවක් කොදුඇටපෙලේ අන්තිම පුරුකෙන් එනවා. ඩොක්ටර් කිව්වා බබාලා ලැබුනට පස්සෙ ඒ නැට්ටට ඉතුරුවෙලා තියෙන අස්ති කොටස ඉදිමෙනවා සමහර අම්මලාගෙ ඒක ඉබේම හරියනවා ඒත් සමහර අම්මලාගෙ හරියන්නෙ නෑ කියලා..අවුරුදු දෙකකට පස්සෙ හොද උනා.දෙවනි බබා ලැබුනට පස්සෙ ආයෙත් ඒ වේදනාව ආවා... joint ejj කියලා බෙහෙත් එකක් බිව්වට පස්සෙ පුංචි සහනයක් දැනෙනවා. ඩොක්ට කියනවා ලයිටින් කෝස් එකක් කරොත් හොදවෙයි කියලා.අනේ මට ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?.
පිස්සුම නෙවෙයි සර් මිනිස්සුගේ පවුකාරකමයි මෝඩකමයි. අනුන්ගෙ දුක වේදනාව තේරෙන්නේ නැහැ.
තෙරුවන්සරණයි !!!🙏🙏🙏
සර්ගේ video එකක් දැකපු ගමන් බලන්න හිතෙනවා දෙවියන් දැක්කා වගේ ගෞරවයක් ආදරයක් දැනෙන්නේ ❤❤❤❤
සර් මේ රට විශාල සම්පතක් සර් මම හරිම අදරේයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Gayyy
සර් මම නම් අහල තියෙන්නෙ, ඉතාමත් පුරාන කාලයේ යුධ සෙබළුන් සුනඛයන් යුධ පිටියට එක්කගෙන ගියාලු. සතුරන්ට පහසුවෙන් නැට්ටෙන් හා කන්දෙකෙන් අල්ලලා සුනඛයා මෙල්ල කරගන්න පහසු නිසා එම අවයව ඉවත් කලා කියලයි මම අහලා තියෙන්නෙ. අද කාලේත් එය නොදැන මේ කාලකන්නි වැඩේ කරනවා...
සර් කියන කතාව ඇත්ත .මැත කලයේදි සුරතලට අති කරන ඩොබමන් බල්ලන්ගේ වලිගය කැපිම බොරුවැඩක් නම්ත් සර් ඩොබමන්ලගේ වලිගය කැපිමට හෙතුවක් තියන්වා ඩොබමන් සුනකයින්ගේ වලිගය නොකප සිටියොත් අනිත් සුනකයන්ට වඩා වැඩි දිගකින් යත් වලිගයක් හිමි සුනකයේක් ඩොබමන්.අතිතයේදි මොවුන් යොදාගත්තේ දඩයමට සහා යුද කටයුතු වලට ඒ නිසා මෙම සුනකයාගේ වෙගයට වලිගය වැඩි දිගකින් තිබිම බාදාවක් නිසා ඒ කාලයේ වලිගය ඉවත් කරා යන්නයි මතය.නමුත් මැත කලයේ සුරතලේට ඇති කරන සුනකයන්ගේ වලිගය කැපිම .ගොත්ත්‍රිකයි.
සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏 .❤️
සර්,පොඩි ලමයින්ගේ කොන්දෙන් වතුර ගැනිම එම දරුවාට යම් නිශේධනීය ප්‍රතිඵලයක් ඇති කරනවාද කියලා පැහැදිලි කිරිමක් කරන්නකො.🙏
නැහැ. ඒ ගන්නේ මස්තිෂ්ක සුෂුම්නා තරලය( Cerebro spinal fluid) එය පරීක්ෂා කිරීම තුලින් මොලයේ විවිධ ලෙඩ අනාවරණය කරගන්න පුළුවන්
ස්තූතියි සර් නොදන්න දේවල් කියා දෙනවට
සර් ගෙ විශ්ව විද්‍යාල කාමර සගයා වූ අරවින්ද දිසානායක චන්දෙ ඉල්ලද්දි වෙන කෙනෙකු වෙනුවෙන් චන්ද කැම්පේන් එකක් කලේ කොහොමද කියල සට තාම හිතාගන්න අමාරුයි .අඩුම තරමෙ නිහඩ වෙලාවත් ඉන්න තිබුන.මම විශ්ව විද්‍යාලෙන් පිටවෙලා අවුරුදු 30 ක් වෙනව.සමහරු ඉන්නෙ වෙන රටවල. තවමත් අපි එකිනෙකාට ආදරනීයයි ලෙන්ගතුයි.
හදවතේ ගුරුතුමා ❤
Boru karayek ne. GOTA WENUWEN KARAPU BORU MATHAKAI
Thanks sir❤❤❤.
බල්ලෝ ලංකාවේ ලක්ෂ 90 ක් විතර ඉන්නවා පාරවල් පුරා අඩියෙන් අඩිය බලු ගූ අපේ රටේ ඉන්නේ සක්කිලි නිසා උන්ට ගානක් නෑ සියලුම ජලප්‍රවාහවල් වල ආහාර වල බලු ගූ සමග පොඩ්ඩක් හිතපල්ලා
සර් කුරුණෑගල වඳ අම්මලාගේ පැලෝපීය නාල දැන් වැඩ කරනවලු එ ගැනත් නැවත ආවර්ජනය කරලා පන්තියේ ලමයිට කියන්න සර් මම ගෝටා නිසා එහෙම කිව්වේ කියලා වත්
Lom halunu jeppek 😂
Pissu huttek mu....mechchara wadagath deyak katha karana eka ahanne nathuwa....gon buruwek....uba...thaththath ohomada ube
වයසක අපෙත් ගුරුතුමා
මං අහල තියෙනව වලිග කපපුවාම බල්ලට හරියට නින්ද එන්නෙ නැහැලු..
Wish your bright future sir❤❤❤
ඉන්දියාවේ එක්කෙනෙක් ඉන්නවා valigayak tiyena😊
ස්තුතියි සර්...❤
තෙරුවන් සරණයි තිස්ස සර්ට.
🙏🙏🙏
Theruwan saranai sir ❤❤❤
සර් ඔබතුමා කුරුණෑගල ශික්ෂණ රෝහලේ Dr.Shafi ගෙ වද සැත්කම් ගෑන දැනුවත් කල ඔබතුමාට ගොඩාක් පිං
අඩෝ නරි වාදං පිස්සු තිස්සයා. කරුණාකරලා උඹ මහ ලොකු බෞද්ධයෙක් නං දොස්තර සාපි හම්බෙලා සමාව ගනිං.
ඕවා මොනාද මුස්ලීම් අය කොන කපාගන්නේ 😂😂
ඔබගෙ නැට්ට නොකැපීම වෙනුවෙන් අදටත් කණගාටුයි, මන්ද මිරිකලා වඳ වෙනවා කියපු පුතයලනෙ ...
😄😄
කර්මයාන්ත්‍රනය තියෙනකන් ඉතින් ඔවා නතර වෙන්නෙ නැ 😊
මිනිස්සු එහෙමනේ සර් සත්තුන්ට හිංසා කරනවනේ මම පොඩි කාලේ හරි විරුද්ධයි ගෑහැනු ළමයින් ගේ කන් විදල කරාඹු දානවට ඒක තේරුමක් නැති හිංසා කාරී වැඩක් කියලා මම හිතන්නේ දැන් නම් ඒ ගැන එච්චර හිතන්නෙ නැහැ
සමහර ගැහැණු ළමයි එක පාරක් විදලත් නැවත පසුව තවත් සිදුරු කරගන්නවා...විරුද්ධ ලිංගික ආකර්ශනය සදහා සතුන් තමාව අනතුරේ දාගන්නා බවට උදාහරණ😂
@@HKP004
ඇයි දැන් ඉන්න පිරිමි ප* ත් විදලා කරාබු දාන්නෙ
බුලත් විටක් කාල මත් උනාම නැට්ට දෙන ආතල් එක....😅
Thissa diga nisa😂😂😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣👺👺👺👺👺👺😡😂👺👺👺
Sirgeviedeo ekak anakal balagena inne kopamana weda thebunat ledasenen balanawa ahagena inna asse sirta budu saranae
හොදයි වීඩියෝ එකක් සර් 👌👌දිගටම කරන්න සර්. සර් මුස්ලිම් ආගමේ ශිෂ්ණයේ පෙර සම කපන එක (සුන්නත් කරන එක ) හොදයිද?
තෙරුවන් සරනයි සර්.
Science කරන ලමයින්ට කියන්න ඕන car එකක් ගන්න විදියවත්, campus ගිහින් doctors ල, Engineers ල වෙන විදියවත් නෙවෙයි... ඕව නම් මොනාද... ඒ වගේ පොඩි දේවල් ගන්න science කරන්න ඕනත් නෑ.... අනික science කරන ලමයින්ට මොකටද මෙහෙම motivation දෙන්නේ.... Science කරන්න ආව නම් කාගෙන වැඩ කරන්න ඕන... Science කරන්න එන ලමයෙක්ට ලොකු ලොකු target තියෙන්න ඕන... සාමාන්‍ය මනුස්සයෙක්ගේ හීන වල වත් නැති දේවල් තියෙන්න ඕන
Science කරන ළමයි plan කරන්න ඕන ලංකාවේ මුල් දහ දෙනා අතරට එන්න, තමන්ගේම කියලා pvt ජෙට් එකක් ගන්න, Buckingham මාලිගාව වගේ අති සුඛෝපබෝගී ගෙයක් හදන්න... Msc එකක්, phd එකක් ලෝකේ හොදම campus එකෙන් ගන්න..... නාසා එකේ වැඩ කරන්න,...
අනික මෙහෙම motivation දෙන්න මෙයා කව්ද..... මෙයා සාමාන්‍ය IQ එකක් Bsc එකක් තියෙන සාමාන්‍ය විදියට හිතන tution ගුරුවරයෙක් විතරයි.....
උදාහරණයක් විදියට කිව්වොත් ළමයෙක් උසස් පෙලින් ලංකාවේ මුල් දහ දෙනා අතරට ආව කියලා හිතන්න... ඒ ලමයට පුළුවන් ඒ ළමයාගේ result එක විකුණලා සතියෙන් කෝටියක් හොයන්න... ඒ ආරම්භය විතරයි.... හිතන්න කෝ ඒ ලමයාගේ අනාගතය කොහොම වෙයි ද කියලා.....
Science වලින් හොද island rank එකක් දැම්මොත් ඌට ලෝකේ හොල්ලන්න පුළුවන්.... අවුරුදු 35 වෙද්දී ලැම්බෝගිනි 10ක් වුනත් ඇස් පියන් ගන්න පුළුවන්... ඕක ඉතින් සරලව පැහැදිලි කරන්න පුළුවන් කතාවක් නෙවෙයි
Elon mask වගේ වෙනස් විදියට හිතපු ලොකු iq එකක් තියෙන මිනිස්සු තමයි අපි motivate කරගන්න ඕන... තිස්ස සර් කරලා තියෙන එකම දේ තමන්ගේ tution එක දියුණු කරගත්ත එක විතරයි
Science කරපු එකෙක්ට car එකක් සල්ලි වලට ගන්න නෙවෙයි car එකක් ලෝකෙට හඳුන්වලා දෙන්න පුළුවන් වෙන්න ඕන... ඒ විදියට තමයි හිතන්න ඕන.....
🙂🙏🏻
Thaman wenuwen add thamanma hada ganeema
එක video එකක් විතරක් බලලා බොරුවට කෑගහන්න එපා බං.සර් කියන්නෙත් ලෝකෙට අලුතෙන් දෙයක් දෙන්න පුලුවන් කෙනෙක් වෙන්න කියල තමා.අනික සර් island rank පස්සෙ එලවන්නෙ නැත්තෙ මේ අධ්‍යාපන ක්‍රමේ හැමෝටම ගැලපෙන එකක් නොවෙන හිංදා.paper එකකට විතරක් උත්තර ලියලා කෙනෙක්ගෙ දක්ෂතාව හරියටම මනින්න බෑනෙ.කෝ ප්‍රායෝගික පරීක්ෂණ?අනික island rank තිබ්බට විතරක් කෝටි ගනං හම්බ කරන්න බෑ.සමහර ගුරුවරු ඉන්නව island rank අරං tution කරන අය.එයාලට rank එකට වඩා තියෙන්නෙ talent එක.ඒ වගේම කැපවීම.තිස්ස සර්ටත් phD එකක් තියෙනව.උබ සර්ට මොනතරං බැන්නත් වැඩක් නෑ.පොඩ්ඩක් හිතපං.උබව හරි මාව හරි කවුරුහරි මරල දැම්මොත් ඕනෙනම් සතියක් කතාවෙයි.සර්ට මොකෙක් හරි අත තියන්න හැදුවත් කී දාහක් ඒ වෙනුවෙං කතා කරනවද.....ඒ තමා සර් උපයගත්ත ධනය........සල්ලි තිබුනට විතරක් ඒ දේවල් කරන්න බෑ.
@@PasanUdana ekagai
බලපං වාඩිවෙලා ඉන්නෙ මොකක් උඩද කියලා😂
ඒ කන එහෙම කරන්නේ ඩොබන්ලගේ.....එයාලගේ උපතින්ම කන් පාත් වෙලා තියෙන්නේ....ඒක නිසා එයාලගේ කන් කෙලින් කරනවා හැබැයි කන් කපලා නෙමේ කන කෙලින් කරන්නේ
තිස්ස සර් දැන් මොකද කියන්නෙ ඩොක්ටර saffi ගෙ සැත්කම් ගැන.
ඇයි කළින් මොකක්ද කියල තියෙන්නෙ
Anura ayyagen ahala balapang u moko kiyanne kiyala 🤣
3%Jeppo
Sir ta, balu walige gana details dunna kena waradi saha, sir a de gana details hoyala na..
Dobberman pinscher meya guard dog kenek, a kiyanne arakshawa sandaha athi krna dogs la..
1. Forces waladi.. Prana apakaruwan muda ganna,
2. Domestic waladi, wiwida ayage arakshawata(minissungen swMiyata wena hani., wenath sathungen hri ballongen hri swamiyata wena hani wladi..
Meya kshanikawa attack krnwa.. A wge attack wladi.. Me breed eke upathin nata diga, a wgema hondt kelin wela thiyena
Nisa me sathata anek minssungen, sathungen hani wela.. Thamange swamiya bera gnna bari wenna plwn..
Ex :- kenekuta puluwan me. Satha attack krnna eddi, natta athata ahu wunanam ussala polowe ghnna, nathnam wisik krnna,
Wena zathukta plwn hapanna natten,
onna oya nksai tail eka cut krnne. Doberman, Rottweiler, wge thawa saththunge,
A wgema thma Dobberman lage ears kadan watila thiyenne, balloth ekka hapa gnna welawata kanak wena ballkta hapenna plwn.. A nisai ear cropping kiyana technique eka krla kan ussala hadanne, germn shepherd lage upathin enwa, me sathhunge enne na..thawa wenada ahuna range ekata wada tikak wasiyen ahenwa..
Onna okai main reason eka.. Nathuwa wena ekak newei..
තිස්සජනණායක සර් ජනාධි පතිතුමාවෙලා,,මුතුගල සර් අගමැතිවන්නට ඕන❤🎉❤🎉🎉❤🎉🎉❤🎉🎉❤🎉s.p
මුතුගල 🤣🤣🤣
Sir karunawanthayi❤️🩹
🙏❤️🌹Suba Wesak dawasak wewa 🙏🙏🙏Buddy shakthi balayen sir ethulu Siyalu denatama yahapathak wewa 🙏🙏🌺🌼🌸
බල්ලට නැටි තියෙනවද?
අන්න දොස්තර සාෆි අපේ ගුරු උතුමන්ට උපහාර පුදනවා.
බල්ලන් ගෙ ඇගෙ වහන මදුරුවන් මැස්සන් එළව ගන්න වලිගය උපකාර වෙනව නේ ද.පව් ඒ වැඩේ
balan giyam hama ekama banina nilanthaya hondaine bn anith ewun okkotama wada,u awyajai.anith ewunuth deshapaluwo wage sudu andagena kalu awidin wage
දොස්තරලා අම්මල වඳ කරනවා කියල හෙළ ජාන හොයන කාලේ නැට්ට ගැන හිතුනද
anna safi palopiya nale mirikuwe nalu
❤
"සාෆි ඩොක්ටර් වඳ සැත්කම් කළාද නැද්ද කියන එක අධිකරණය තීරණය කරාවි, එයා එහෙම කළාද නැද්ද කියන්න මම දන්නෙ නෑ "
- තිස්ස සර් , අදාළ වීඩියෝ එකේදි
ලංකාවෙ ගොං වහන්තරාවල්- අර සාෆිට කරපු (කියලා මුං හිතං ඉන්න) වැඩේට සමාව ගන්න
ගව සම්පත😂
ඒ වීඩියෝ එක බලල ඔයාල වගේ අමු ගවයො "සාෆි වඳ සැත්කම් කරල සිංහල ජාතිය වඳ කරා. මුස්ලිම් ජාතියටම දඩුවම් කරන්න ඕනෙ ඒකට සිංහල බෞද්ධ නායකයෙක් ජනාධිපති කරන්න ඕනේ" කියල අර නන්දසේන කියන අමු මි ගවයව ජනාධිපති කරා.
අනිත් කරපු පව් කාරම වැඩේ තමයි අධිකරණයෙන් වැරදිකාරයෙක් වෙන්නත් කලින් සාෆි වැරදිකාරයෙක් කරා. අඩුම සාෆිගෙ ළමයින්ට ඉස්කෝලෙ යන එකත් එපා කරා ඒ ඔයාලගෙ අමු ගව පැටව් එහෙමත් ඒ පව්කාර වැඩේ කරන්න ඇතිනෙ.
ඔයාල වගේ අමු ගව සම්පතක් ඡන්දෙ දාන්න ඉන්නව කියන්නෙ ලංකාවට අබ සරනයි
@@gihandarshanathilakarathna4207උඩ කියල තියෙන දේමයි කියන්න තියෙන්නෙ😂
@@gihandarshanathilakarathna4207 ආයෙආයෙත් කයය ගහලා ඔප්පු කරන්නෙම මම comment එකේ කියලා තියන දේම තමයි😂
@@dilipaweeratunga ඔයා කයිය ගහල අමු ගවයෙක් කියල ඔප්පු කරා වගේ අනිත් උනුත් ඒ විදියටම කරනව කියල හිතන් ඉන්නෙ 😂
හැබැයි දැන්නන් තේරෙන්නෙ ඊටත් වඩා එකෙක් වගේ.
ඕකට කියන්න තියෙන්නෙ සාෆි කරපු එක හරිද වැරදිද කියල උසාවියෙන් කියන්න ඕනෙ කියල ටියුෂන් කරන තිස්ස වීඩියෝ එකක් දාල කියන්න ඕනෙ මොකද? එහෙම කිසිම අවශ්‍යතාවක් නෑනෙ මොකද උසාවියෙන් ඒක හොයල තීරණය කරනවනෙ. උබලට මොනවහරි තියනවනන් ඒව වීඩියෝ හදල දාන්න ඕනෙ නෑනෙ උසාවියට ඒව ඉදිරිපත් කරන්නනෙ තියෙන්නෙ. ලපය ෆයිල් පෙන්නනව වගේ මොනවද ඒ වීඩියෝ එකේ කරල පෙන්නන්නෙ
උබල වගේ වනචාරියි කොහෙ හරි කොනකට ගිහින් දාල තියන්න ඕනෙ. සිවිල් සමාජයකට උබල වගේ වහල් ගවයො හරියන්නෑ. කිව්වට තේරුන් ගන්නවත් බෑනෙ දෙයක් 😂
@@gihandarshanathilakarathna4207 හරි බං එළම🙌
මගේ පොඩි කෑල්ලක් තියෙනවා සර්,
මිනිසුන් සතුන්ට වඩා නපුරුයි. කුහකයි. තමුන්ගේ සුඛවිහරණයට අනෙකාව පාවාදෙනවා මිනිස්සු. ඔබත් සාෆිට කලේ ඒක නේද. දැන් මොනවා කිව්වත් කෙරුවත් ඒක හංගන්න බැහැ. මට ඔබ පි ලිකු ල්.
BMW 🇩🇪S1000RR BIKE ❤️🔥එකෙත් ග්‍රසනික පැලුම් තියෙනව❤
හම්මට් ඔව් ඔව් 😂
@@user-iwssithumby7mn4kf6b ජර්මන් මෝරා 🇩🇪 😘
Muthugala copy karanne me sir Neda...
❤❤❤
💖💖
sir ara ballange kana papanne lassanata witharak neme sir. e kan kapana hugak ballo tikak darunu ballo. egollo kanloku nisa sellam karaddi kan irunoth unta eka amaru nisath kan kapanawa.
තෙරුවන් සරණයි සර්ට❤
❤🙏
👌👌👌
🙏🙏🙏❤️❤️❤️
Oya wedagath manussayek nam Dr.shafigen samawa ganna Mr.tissa
සාෆිට පුක දීපන් 😂
@@tharindudilshan8340 ube ammawa deepan tissata
Ballange waligaya kapuwahama balla napuru wenawa. Ballan sathuta prakasha karanne waligayen
sar lankawe inne bath kana harak....neda...
❤අපේ රොටි වයලට් ගේ ත් නෑ නැට්ට බුෆපි
මෙයා ගෙන් Bio ඉගෙන ගන්න ළමයින්ට sorry තමයි.
Sir, ballanta tiyenne waligayak NEDA 🤔😊
Apa gatha wenne nadda me yakku?
Doctor safige kathawa ahuwada pelopiya thissa😂😂😂😂😂
සමහරවිට ඔය කියන්නෙ ,යකෝ මුට වලිගෙ පැගිලාද ? කියල .
🌝
Walige nethi balupetiyek ennawa
So funny
Rata Kapu Ballan gen thawa kenek Thissa..
Diversity වගේ එපාවෙන පාඩම් කොච්චර ලස්සනට සර් කියලා දෙනවාද?ඒකට අපිට උගන්නපු සර්ලා😑
Machan what do you have to say about safi,s case??
Really worried about our future generations who listen to these gobba tutors!.
උඹේ natta කපාපු නැති නිසා tamai tamat rajapaksala dakkama wananne🐕🦺🐕🦺🐕🦺
ඩොක්ට ර් සාfපි ගෙන් සමාව ගන්න..
සර් ඒ වීඩියෝ ඒකේදි පැහැදලිවම කියනව ඒ ඩොක්ටර් එහෙම කළාද නැද්ද කියන එක අධිකරණය තීන්දුකරයි කියල.
සමාව ගන්නෙ අහවල් එකකටද?
මේ වෙසක් පෝය දවසෙවත් අර Dr.Shsfi ට කරපු නින්දිත පාහර වැඩේ සම්බන්ධව සමාව ගත්තොත් හොඳයි නේද
මෙයා කිවුවේ නෑ එහෙම කලා කියලා....
නොකරපු දේකට සමාව ගන්නෙ අහවල් එකකටද ගොනෝ😂. උඹල වගේ ගොං වහන්තරාවල්, හිතින් වුණා හිතාගෙන ඉන්න දේකට සමාව ගන්න පිස්සු නෑ සර්ට
@@kamalpriyashantha6339 ඇයි බෝඩ් එකේ ඇඳලා පෙන්නුවේ කොහොමද පැලෝපීය නාල මිරිකන්නෙ කියලා මරැ සර් ඒ video අයින් කරලා දිඨ්ඨධම්ම වෙදනීය කර්මය ඇත්ත පවු Dr ගෙ ළමයි වින්ද දුක්
@@kamalpriyashantha6339 මං හිතන්නෙ ඔයා මේ ළගක ඉදන්ද කොහෙද මෙයාගෙ video බලන්නෙ
ඔබ මේ ගන්නා උත්සහයට ස්තුති
@@dilipaweeratunga kiwwa ewa vidio wela nehe
Menna deviwaru
හයියෝ සර් සාෆි ඩොක්ටර් සර්ගෙ රෙදි ගලෝනව අන්න
🙏🙏
Gotabayata natta wanuwa mathakai😂😂 mee paara nadda wananna bariwennama kapuwada bn😂
ඕනම මනුස්සයෙකුට තමන් කැමති දේශපාලන පක්ශයකට පුද්ගලයෙකුට කැමැත්ත සහය පල කරන්න අයිතියක් නීතියෙන්ම දීලා තියෙන්නේ මෝඩයෝ. උඹ කැමති එකටම අනිත් මිනිස්සුත් කැමති වෙන්න ඕනි නෑ. උඹ කොච්චර මෝඩයෙක්ද බලහන්කෝ
MUGE NATTATH LANGA DIMA KAPEI.DR SAFI TA WINA KATAPU MAHA BALLA MU THAMAI.😮😮😮😮😮😮😮
UMBAGETH NATTA KAPALA WAGE😂😂😂
LTTE eyalath ballange ehema kara mama danna hethuwa nam ballata ninda yanne ne ARMY eken enawa nam LTTE inna palathata ballo buranawa mokada hidin ninda yanbe ne mulu jiwithakalayatama
ඇයි හැමෝම සර් කියපුදේ වැරදියට තේරුම් අරන් තියෙන්නෙ.සාෆි එහෙම කරාද නැද්ද කියලා අදිකරනය තීරනය කරයි කියලානෙද තිස්ස සර් කිව්වෙ.
Ara AMERICAN KATHAWA AYETH KIYANNAKO. LANKAWA HARAHA WETAK GAHANNA YNAWA NEDA
බොසා විහිලුවක් නොවී ඩොක්ටර් සාෆිගෙන් සමාව ගනිං😂
kona kapana eka
Kottu nusa
තෙරුවන් සරනයි සර්
Oya wedagath manussayek nam Dr.shafigen samawa ganna Mr.tissa
❤❤🙏
❤
Diversity වගේ එපාවෙන පාඩම් කොච්චර ලස්සනට සර් කියලා දෙනවාද?ඒකට අපිට උගන්නපු සර්ලා😑