Kala Ulela 2016 of Dharmaraja College Kandy - The Dancing Item of Mahahaya College

แชร์
ฝัง

ความคิดเห็น • 28

  • @kalanaviraj7540
    @kalanaviraj7540 ปีที่แล้ว +5

    පහතරට සම්ප්‍රදාය - පත්තිනි නර්තනය . පහතරට නර්තනයේ කාන්තා ලාලිත්‍ය මොනවට පෙන්වන අවස්ථාවක් . සුරඹා වල්ලිය ,ගිරි දේවී , මල් බලි උපත , රිද්දි බිසව් , වඩිග පටුන, සූනියම් නානු මුරය වගේ ප්‍රාසාංගික ගුණයෙන් අනූන සුන්දර නැටුම් ගොඩක් පහතරට සම්ප්‍රදායේ තියෙනවා .

  • @sameeraweerakoon948
    @sameeraweerakoon948 2 ปีที่แล้ว +15

    ධර්මරාජ ශ්‍රවණාගාරය​.. අද තැනක ඉන්නවා නම් ඒ හැම දේටම මුල් වූතැන. 1995 සිට 2000 දක්වා සෑම කළා උළෙලකම ගායනය නර්තනය නිවේදනය සංවිධාන ආදී නේක විධ දේ කිරීමම ජීවිතයට මහා ශක්තියක් වුනා එදා වගේම අදත් මහමායා නර්තන කණ්ඩායම ධර්මරාජ කළා උළෙල කවදත් හැඩ කලා

  • @babyme8886
    @babyme8886 ปีที่แล้ว +4

    May Lord Buddha bless both of these schools 😊🙏❤Namo Buddhaya 🙏❤😊☸

  • @sriyanidasanayaka3708
    @sriyanidasanayaka3708 ปีที่แล้ว +1

    Verry beautiful dance 🤗 mt ay ay blnd hithun me ntum me widiyata araksha karanawata oyalata gadak thnx🤗

  • @thimansaherath831
    @thimansaherath831 4 ปีที่แล้ว +20

    Proud to be a mayan 💙💛💙💛💙💛

  • @piuminisansala9878
    @piuminisansala9878 ปีที่แล้ว +2

    5.51 සිට තිබෙන ගායන ටික තිබෙන audio 1 සොයල දෙන්න පුළුවන්ද කාටහරි. 🙏🙏🙏

  • @hansanivimansa4051
    @hansanivimansa4051 3 ปีที่แล้ว +7

    Proud To Be A MAYANZ 💙💛

  • @kumaramadu4666
    @kumaramadu4666 5 ปีที่แล้ว +22

    සත් පත්තිනි මැණි පිහිට ලැබෙිවා...සාධු...සාධු...සාධු...

  • @thushanrathnaweera5509
    @thushanrathnaweera5509 4 ปีที่แล้ว +6

    Samprdaya rakagena karapu usas nirmanayak jayawewa Putha

  • @lgdpriyangani3879
    @lgdpriyangani3879 3 ปีที่แล้ว +7

    පත්තිනි නැටුම මරු🤟🤟🤟

  • @d.s.manamperi7816
    @d.s.manamperi7816 2 ปีที่แล้ว +8

    Proud to be a MAYANZ 💙💛🇺🇦

  • @pljnimeshannimeshan5457
    @pljnimeshannimeshan5457 4 ปีที่แล้ว +9

    Paththini Dewi Hamuduruwange pihitai.

  • @hansiishara629
    @hansiishara629 5 ปีที่แล้ว +9

    super

  • @kingquin160
    @kingquin160 6 ปีที่แล้ว +9

    nice performance

  • @Nethu-e5w
    @Nethu-e5w ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @lyllaphoenix
    @lyllaphoenix 4 ปีที่แล้ว +11

    Just an average American passing through 😁

  • @madhumadhushi7414
    @madhumadhushi7414 ปีที่แล้ว +1

    ඇත්තෙන්ම lassani sath පත්තිනි pihitai arakshawai

  • @dilininilara2063
    @dilininilara2063 2 ปีที่แล้ว +3

    Mage heena atharin ekak

  • @hamasharashini1830
    @hamasharashini1830 5 ปีที่แล้ว +5

    Sup

  • @janithkavinda3389
    @janithkavinda3389 3 ปีที่แล้ว +1

    වාව්🥺

  • @lakshmankeerthi6330
    @lakshmankeerthi6330 2 ปีที่แล้ว +1

    Sampradaya handunana gurumahathekuge wishita uthsahayak wenna athi

  • @tharindurox1469
    @tharindurox1469 4 ปีที่แล้ว +5

    Godak hodai puthe lassai eth puthe deviyan vidiyata eddi tikak parissamin mokada ouwa was wadinna puluwan...bs

    • @p.5629
      @p.5629 3 ปีที่แล้ว +2

      Patthini mani daruwonta karuna wantai

  • @PRuwanchamaraLIVE
    @PRuwanchamaraLIVE 3 ปีที่แล้ว +1

    PRuwan7 0768500568

  • @mojonewslk
    @mojonewslk 3 ปีที่แล้ว

    nice performance