ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මට ඩොක්ට පෙෂර් එක වැඩියි.දන් බෙහෙත් 4 වර්ගයක්ම මාරු කලා එත් අඩු වැඩි වෙනවා.මේ නිසාම ලංකාවට එන්න ඉන්නව.මෙකට පිලිතුරක් දෙන්න.බොහෝම ස්තුතිය අප දැනුවත් කලාට🙏
ගොඩක් පින් රට ඉන්න අපිට හරි වැදාත් ඔබතුමාගේ.වැඩ සටහන් මම හැමදාම බලනවා
Doctor, Thank you very much. This is important video for us.
මමත්..මෙය.පාවිචි.කරනවා.නෙදන්නා.දේ.ගැනමම.හෙදට.අවබොිද.උනා.ඹබතුමාට.ගොඩක්.ස්තුතියි.බුදුසරනයි
Pehedilikireema. Maarai. Supiriy thank. You. Docter ❤❤🎉🎉🎉
සරලව පැහැදිලි කිරීම ගැන ස්තූතියි. තෙරුවන් සරණයි.
දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබට බොහෝම ස්තුතිය
Medinawala rudirapeedanaya150. 70thiyenneunath akka
මමත් බලනව නමුත් අදතමයි හරියට දැනගත්තෙ ඔබතුමාට පින් බුදුසරනයි
ඕබ තුමාට ගොඩක් ඉස්තුතුයි ❤🌹
ඔබතුමන්ට ගොඩාක් ස්තූතියි .
Doctor pesher beheth argenth adu wenne nane eke hethu monda
Doctor rudira pidanaya manina atha mokadda wan atheda?
behavinma Esthuthi ඔබ thumanta ...මෙවන් වැදගත් කරුණු වෙලින් අපව දැනුවත් කළාට ... Theruwen Saranai
Thanks Doctor, best explanation ,Thanks again,
රුධිර පිඩනය ගැන හොඳ අවබෝධයක් ලැබුන ඔබ තුමා ට ස්තුති !!
Very important and useful ❤️👍👍great 👍
👍👍👍🙏🙏🙏🙏🙏🙏thanks dr
Much obliged .theruwan saranai
ithama wadagath wadasatahanak.Dr. Godak athuthii.
ස්තූතියි ඔබතුමාට වටිනා දැනුවත් කිරීමක්
Doctor මට පේෂර් ඒක හැදිලා දැන් මස4 වේනවා රැවේනකොට තමයි වැඩි වේන්නේ පේෂර් ඒක වැඩි වේනකොට සිනි මට්ටම වැඩි වේනවාද අඩු වේනවාද ..මට සිනි නැහැ ..මට අවුරුදු 47 වේනවා මම ඉස්රායේල් රටේ අල්සායිමර් ලේඩේක් බලා ගාන්නවා ගොඩාක් ස්තුතියි ඔබ තුමාට 🙏🇱🇰🤝
Docter pregnet kenek man komada bp palanaya kara ganne
Thank you doctor 💊 valuable explanation
Thanks a lot doctor 🙏🌺🙏🌺🙏
ඩොක්ට අදි රැධිර පීඩනයට මං 2013 වසරේ සිට බෙහෙත් පාවිච්චි කරනවා. ඒ බෙහෙත් පෙති නතර කිරීම හොද නැද්ද දැන් බොහොම ඉස්තුතියි🙏🙏🙏🌹🌹🌹
Thank you for sharing!
❤❤❤❤❤❤👍🏽👍🏽👍🏽 thanks sir
Thanks. Dr denuwath kalatha.🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏
Thanks.....god bless you....💖
Thank you doctor wery important 🙏🙏🙏🙏👌 from hongkong
Thanks Dr. God bless you
ඔබතුමන්ට ගොඩාක් ඉස්තුතියි මෙ සමිබන්දව කියා දුන්නාට👏👏👏
Sthuthi obathumata suba dawasak wewa Budusarani
ස්තුතියි .අතෙහි මැනික්කටුවට සවිකරන ඩිජිටල් මීටරයකින් මැනීම සාර්ථකද නිවැරැදි ද
Thanks doctor best explanation
Dr. රුධිර පීඩනය අඩුකම ගැනත් සදහන් කරන්න.
Is..24 hrs BP Ambitator system ... available in Sri Lanka. How we get that service. Thank you
සිරුරට ඇතුළු වන විෂබීජයක් නිසා ඇති වූ ගැටිත්තක් වර්ධනය වී පසුව සමට යටින් විශාල තුවාලයක් ඇති වීම නිසා රෝහල් ගත වී ජීවිතය බේරාගත් අත්දැකීමකට මුහුණ දුන්නා. මේ පිළිබඳව සමාජය දැනුවත් කරන වීඩියෝ එකක් කරන්න වෛද්‍යතුමනි.
ඔබ තුමාට ඉස්තුති 🙏🙏🙏🙏🙏💐💐💐
Kathawa wadi nadda
GREAT EXPLANATION
🙏🙏🙏 ඔබතුමාට ගෝඩක් යිස්තුතියි
දැනුවත්...කලාට...ස්තුති...ඩෝක්ට
Thanks a lot.
Thank doctor ❤❤❤❤❤❤❤❤❤❤
Doctor beth masaya biwwa mame den newaththuwoth prasnaya weida
Thank u
අදි රැධිර පිඩනයක් තියෙන මම බේත් වර්ග දෙකයි ..ml..190ml 240doctor ප්‍රමාණය වැඩි ද ඔබතුමාට තෙරැවන් සරණයි
Thank you doctor 🌿
IF THE MACHINE BATTERY IS WEEK WHAT WILL HAPPEN? YOU HAVE NOT EXPLAIN ABOUT IT ?
බොහොම පින් dr...දැනුවත් කලාට
Ekama dawase eka thanakin beluwa 170 .81 paya bagekata passy tawa tanakin beluwa 130 80 ..
Aneka waarayak sthuthiyi doctor !
අලුතින් එන digital blood pressure monitor වල average of last tree readings යනුවෙන් සඳහන්ව ඇත්තෙ කුමක්ද ?
වටිනා වීඩියෝවක් ස්තුතියි ඔබට
ඔබතුමාට බෝහෝම ඉස්තුති
Thank you so much Dr.
Doctar. Mamath hawasata hemadama check karanawa. Doctar kenek kiwa. 120-80. Hemotama niyamitha agayak newei. Wayasa anuwa wenas wenawa kiyala. Tablat eka ganna oni kopamana agayak thimunothda.
Degital bp machine ekakinda maninne...eka keeyak wenawada...
Thankq sir
ඔය කප් එක auto adjust වෙන එකක් තියෙනව නේද dr
❤❤❤❤❤❤
Good,Dr Jesus bless u sir
You forgot the most important factor. The BP meter MUST be CALIBRATED often. If not, the readings are wrong. How many doctors and hospitals do this????? 😆
Thanks
Thank you Dr.
Godak sthuthiyi sir
🙏🙏🙏🙏
Godak pin docter apita nodanna godak deval denagannawa budusaranai devipihi tai
bohomathma stuti oba tumata.
කොහෙන්ද ඔය macineka ganne
thank you doctor.
👍🙏❤️💐🙏🙏බොහෝම ස්තුතියි .
Dr thanks
ආයුබෝවන් ඩොක්ටර් තෙරුවන් සරනයි ඔබට ..🙏🙏
harima wadagat
Thank you bactor
Me machine eka kiyak wenwada .plz dann kenek kiynnko
🙏🙏🙏 ස්තුතියි
ඩි මී 129....103යි රෝගි තත්වයක්ද
Never answer 🤐
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමන්ට පින්
Thank you so mach Dr,,,🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️
Tanks obata
පැහැදිලි කිරිමට ස්තුතියි ඩොක්ට
All see
ඩොක්ටර් මගේ දරුවා මාස 3 දී බෙල්ලෙ එක්ස් කිරණ පරීක්ෂා වක් සිදු කරා මෙයින් දරුවාගේ තයිරොයිඩ් ග්‍රන්ථියට හානියක් සිදු වෙනවාද ඩොක්ටර් පිළිතුරක් බලාපොරොත්තු වෙමි
ගොඩක් පිං ඔබතුමට
♥️♥️♥️👍👍
Tankyuo dotdr
Godak wadagath doctor.thank you doctor 🙏.
Thank you so much doctor , ithama වැදගත් math nitharama bala gannawa , විදේශ ගත වෙලා inna nisa 🙏❤🌸
Doctor parathyroidism ගැන video එකක් කරන්න පුලුවන්ද
🙏❤❤❤❤❤❤❤❤❤❤
Thank.mama.italia
Godak pin docter lsrael
Dr. මම අහල තියෙනවා ප්‍රෙෂර් එක මනින වෙලාවට විනාඩියක පරතරයක් තබමින් තුන් වරක් මනින්න කියා. එය නිවැරදිද, එසේනම් අප සැලකිය යුත්තේ ඒ අතරින් කීවෙනි මැනීමද? ඔබතුමාට ගොඩක් ස්තුතියි. මම හැමදාම රැකියාව අවසානයේදී ස්නානය කිරීමෙන් පසුව තමයි මැනීම සිදුකළේ. එය වැරදි බව දැනගත්තෙ අදයි.
Òò
මාත් අහලා තියෙනවා
PP
@@amithakanthi902p
ඩොක්ටර් කෙටිටු වෙන්න treatment කරනව නේද .....මට පුදුම අැයි ඩොක්ට මහත
Kollekne
🤣🤣🤣🤣
Wan atada dakunu atada kiwa.naha kiyanne pls
Bohoma pinoba tumata
මට ඩොක්ට පෙෂර් එක වැඩියි.දන් බෙහෙත් 4 වර්ගයක්ම මාරු කලා එත් අඩු වැඩි වෙනවා.මේ නිසාම ලංකාවට එන්න ඉන්නව.මෙකට පිලිතුරක් දෙන්න.බොහෝම ස්තුතිය අප දැනුවත් කලාට🙏
ගොඩක් පින් රට ඉන්න අපිට හරි වැදාත් ඔබතුමාගේ.වැඩ සටහන් මම හැමදාම බලනවා
Doctor, Thank you very much. This is important video for us.
මමත්..මෙය.පාවිචි.කරනවා.නෙදන්නා.දේ.ගැන
මම.හෙදට.අවබොිද.උනා.ඹබතුමාට.ගොඩක්.ස්තුතියි.බුදුසරනයි
Pehedilikireema. Maarai. Supiriy thank. You. Docter ❤❤🎉🎉🎉
සරලව පැහැදිලි කිරීම ගැන ස්තූතියි. තෙරුවන් සරණයි.
දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබට බොහෝම ස්තුතිය
Medinawala rudirapeedanaya150. 70thiyenneunath akka
මමත් බලනව නමුත් අදතමයි හරියට දැනගත්තෙ ඔබතුමාට පින් බුදුසරනයි
ඕබ තුමාට ගොඩක් ඉස්තුතුයි ❤🌹
ඔබතුමන්ට ගොඩාක් ස්තූතියි .
Doctor pesher beheth argenth adu wenne nane eke hethu monda
Doctor rudira pidanaya manina atha mokadda wan atheda?
behavinma Esthuthi ඔබ thumanta ...මෙවන් වැදගත් කරුණු වෙලින් අපව දැනුවත් කළාට ... Theruwen Saranai
Thanks Doctor, best explanation ,Thanks again,
රුධිර පිඩනය ගැන හොඳ අවබෝධයක් ලැබුන ඔබ තුමා ට
ස්තුති !!
Very important and useful ❤️👍👍great 👍
👍👍👍🙏🙏🙏🙏🙏🙏thanks dr
Much obliged .theruwan saranai
ithama wadagath wadasatahanak.
Dr. Godak athuthii.
ස්තූතියි ඔබතුමාට වටිනා දැනුවත් කිරීමක්
Doctor මට පේෂර් ඒක හැදිලා දැන් මස4 වේනවා රැවේනකොට තමයි වැඩි වේන්නේ පේෂර් ඒක වැඩි වේනකොට සිනි මට්ටම වැඩි වේනවාද අඩු වේනවාද ..මට සිනි නැහැ ..මට අවුරුදු 47 වේනවා මම ඉස්රායේල් රටේ අල්සායිමර් ලේඩේක් බලා ගාන්නවා ගොඩාක් ස්තුතියි ඔබ තුමාට 🙏🇱🇰🤝
Docter pregnet kenek man komada bp palanaya kara ganne
Thank you doctor 💊 valuable explanation
Thanks a lot doctor
🙏🌺🙏🌺🙏
ඩොක්ට අදි රැධිර පීඩනයට මං 2013 වසරේ සිට බෙහෙත් පාවිච්චි කරනවා. ඒ බෙහෙත් පෙති නතර කිරීම හොද නැද්ද දැන් බොහොම ඉස්තුතියි🙏🙏🙏🌹🌹🌹
Thank you for sharing!
❤❤❤❤❤❤👍🏽👍🏽👍🏽 thanks sir
Thanks. Dr denuwath kalatha.🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏
Thanks.....god bless you....💖
Thank you doctor wery important 🙏🙏🙏🙏👌 from hongkong
Thanks Dr. God bless you
ඔබතුමන්ට ගොඩාක් ඉස්තුතියි මෙ සමිබන්දව කියා දුන්නාට👏👏👏
Sthuthi obathumata suba dawasak wewa Budusarani
ස්තුතියි .අතෙහි මැනික්කටුවට සවිකරන ඩිජිටල් මීටරයකින් මැනීම සාර්ථකද නිවැරැදි ද
Thanks doctor best explanation
Dr. රුධිර පීඩනය අඩුකම ගැනත් සදහන් කරන්න.
Is..24 hrs BP Ambitator system ... available in Sri Lanka. How we get that service. Thank you
සිරුරට ඇතුළු වන විෂබීජයක් නිසා ඇති වූ ගැටිත්තක් වර්ධනය වී පසුව සමට යටින් විශාල තුවාලයක් ඇති වීම නිසා රෝහල් ගත වී ජීවිතය බේරාගත් අත්දැකීමකට මුහුණ දුන්නා. මේ පිළිබඳව සමාජය දැනුවත් කරන වීඩියෝ එකක් කරන්න වෛද්‍යතුමනි.
ඔබ තුමාට ඉස්තුති 🙏🙏🙏🙏🙏💐💐💐
Kathawa wadi nadda
GREAT EXPLANATION
🙏🙏🙏 ඔබතුමාට ගෝඩක් යිස්තුතියි
දැනුවත්...කලාට...ස්තුති...ඩෝක්ට
Thanks a lot.
Thank doctor ❤❤❤❤❤❤❤❤❤❤
Doctor beth masaya biwwa mame den newaththuwoth prasnaya weida
Thank u
අදි රැධිර පිඩනයක් තියෙන මම බේත් වර්ග දෙකයි ..ml..190
ml 240
doctor ප්‍රමාණය වැඩි ද ඔබතුමාට තෙරැවන් සරණයි
Thank you doctor 🌿
IF THE MACHINE BATTERY IS WEEK WHAT WILL HAPPEN? YOU HAVE NOT EXPLAIN ABOUT IT ?
බොහොම පින් dr...දැනුවත් කලාට
Ekama dawase eka thanakin beluwa 170 .81 paya bagekata passy tawa tanakin beluwa 130 80 ..
Aneka waarayak sthuthiyi doctor !
අලුතින් එන digital blood pressure monitor වල average of last tree readings යනුවෙන් සඳහන්ව ඇත්තෙ කුමක්ද ?
වටිනා වීඩියෝවක් ස්තුතියි ඔබට
ඔබතුමාට බෝහෝම ඉස්තුති
Thank you so much Dr.
Doctar. Mamath hawasata hemadama check karanawa. Doctar kenek kiwa. 120-80. Hemotama niyamitha agayak newei. Wayasa anuwa wenas wenawa kiyala.
Tablat eka ganna oni kopamana agayak thimunothda.
Degital bp machine ekakinda maninne...eka keeyak wenawada...
Thankq sir
ඔය කප් එක auto adjust වෙන එකක් තියෙනව නේද dr
❤❤❤❤❤❤
Good,Dr Jesus bless u sir
You forgot the most important factor. The BP meter MUST be CALIBRATED often. If not, the readings are wrong. How many doctors and hospitals do this????? 😆
Thanks
Thank you Dr.
Godak sthuthiyi sir
🙏🙏🙏🙏
Godak pin docter apita nodanna godak deval denagannawa budusaranai devipihi tai
bohomathma stuti oba tumata.
කොහෙන්ද ඔය macineka ganne
thank you doctor.
👍🙏❤️💐🙏🙏
බොහෝම ස්තුතියි .
Dr thanks
ආයුබෝවන් ඩොක්ටර් තෙරුවන් සරනයි ඔබට ..🙏🙏
harima wadagat
Thank you bactor
Me machine eka kiyak wenwada .plz dann kenek kiynnko
🙏🙏🙏 ස්තුතියි
ඩි මී 129....103යි රෝගි තත්වයක්ද
Never answer 🤐
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමන්ට පින්
Thank you so mach Dr,,,🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️
Tanks obata
පැහැදිලි කිරිමට ස්තුතියි ඩොක්ට
All see
ඩොක්ටර් මගේ දරුවා මාස 3 දී බෙල්ලෙ එක්ස් කිරණ පරීක්ෂා වක් සිදු කරා මෙයින් දරුවාගේ තයිරොයිඩ් ග්‍රන්ථියට හානියක් සිදු වෙනවාද ඩොක්ටර් පිළිතුරක් බලාපොරොත්තු වෙමි
ගොඩක් පිං ඔබතුමට
♥️♥️♥️👍👍
Tankyuo dotdr
Godak wadagath doctor.thank you doctor 🙏.
Thank you so much doctor , ithama වැදගත් math nitharama bala gannawa , විදේශ ගත වෙලා inna nisa 🙏❤🌸
Doctor parathyroidism ගැන video එකක් කරන්න පුලුවන්ද
🙏❤❤❤❤❤❤❤❤❤❤
Thank.mama.italia
Godak pin docter lsrael
Dr. මම අහල තියෙනවා ප්‍රෙෂර් එක මනින වෙලාවට විනාඩියක පරතරයක් තබමින් තුන් වරක් මනින්න කියා. එය නිවැරදිද, එසේනම් අප සැලකිය යුත්තේ ඒ අතරින් කීවෙනි මැනීමද? ඔබතුමාට ගොඩක් ස්තුතියි. මම හැමදාම රැකියාව අවසානයේදී ස්නානය කිරීමෙන් පසුව තමයි මැනීම සිදුකළේ. එය වැරදි බව දැනගත්තෙ අදයි.
Òò
මාත් අහලා තියෙනවා
P