Shame on you Minister, As a foreign minister you should know better not to speak behalf of the wrong doers , Bring her back to SL and do a thorough investigation
Australian court cannot be wrong!!! I think minister stuffed up this. He should have just said the government is working through this issue instead of trying to say Australian court got it wrong.
Why this time is the Ausie Government finds her guilty if she's so innocent and didn't do anything wrong? Mr. Herath, do not cover up if she did something wrong. She deserves a punishment. It doesn't matter the person is how experienced and qualified.
Brother, They seem to have forgotten what they once fought for. Now, instead of protecting innocent workers, they are shielding arrogant and entitled higher officials. In less than a month, they have lost sight of where they came from and the purpose they set out to achieve.
@dharmaarachchige3445 i totally agree with you, and we need to remind them constantly why people elected them in the first place. Let's see how they handle this. Eyes are wide open.
Can a diplomat violate the labor laws of the country where he/she is posted? Himali Karunathilaka, a diplomat, has reportedly violated Australian labor laws and infringed on the fundamental human rights of an innocent worker. When Australian courts imposed fines for her actions, what happens if she refuses to comply? Who is responsible for enforcing these rulings? If the Sri Lankan government claims that the victim is a Sri Lankan government employee, does this absolve both the diplomat and the government of Sri Lanka from accountability? The NPP, which is supposed to safeguard and protect exploited workers, must clarify its stance. Are they still representing the interests of vulnerable workers, or are they defending individuals accused of unethical and illegal behavior, such as this case?
This is inaccurate definition. please before you express especially on diplomacy matter You as a foreign minister should have clear understand on diplomatic rulles and regulations and ethics. As matter of fact mainly talking on Australian legal frame work.
What about the fact that she treated her inhumanely. Didn't let her go out of the house. She is guilty of the crimes she was punished. You are absolutely wrong Mr minister. If the worker was employed by the SL government, she should have been given guidelines of work, 8 hour shifts and freedom of movement and holiday time. Don't try to white wash . ALL IT TAKES EVIL TO FLOURISH IS FOR GOOD PEOPLE TO DO NOTHING.
It is time for the Sri Lanka Govt. stop the practice of sending domestics to foreign countries especially for Diplomat staff. They cannot be exploited. Slavery was abolished long time ago. If Himalee Arunatilaka wants to have domestic help she should follow Australian labor laws and hire some one from Australia. This has been going on for a long time and should be stopped immediately. This practice has got to stop. Minister Herath please stop this Sri Lankans exploiting their fellow citizens is unacceptable.
Sorry lame excuse. If she gets paid high salary why cant they pay the other worker the right rate. Good job Australia for identifying this slave labour activity.
* Is this officer getting paid as per the Sri Lankan salary level? If so, how can she pay the penalty? * Is Sri Lankan Government going to settle the penalty on behalf of the officer? * Is the Sri Lankan government going to challenge the decision of the Australian court? It seems Vijitha Herath implied that the Australian court has wrongfully accused the officer.
If she has violated human rights, law of the land will apply to her who ever she is. Do not talk B/S . Judges of Australia knows their jurisdiction better than Vijitha Herath. Do not act against your party policies. Victim in this case also a poor citizen of SL could be a Malima supporter or even not should get the justice.
This was a contriversial issue. I was in australia at that time.nobodyhas servants in australia..by justifying her aggresive unethical behavior u r losing votes...
Nadu Nimitthai , Nadu thiinduwai Ahuwa nam Hodai.... oya kathaawa kiyanna kalin. E Manussayata Niwadu dilath naa... witjithage me kathawen peniyanne athdakim Adukamai. pehedhiliwama.. Balannako me statement ekata, anduwata kanna wenawa kemak supiriyatama. man hituwe na wijithala ocharama gon kiyala.
Australian government never get action without studying the case. You don't think it looks like Sri Lanka. It's a shame you talk about this on Australian court decision. If you think it's about Sri Lankan currency why they didn't get action here before about Sri Lankan diplomatic service's servants????? Is this first time who works In Australia as a Sri Lankan diplomatic service??? Don't try to hide the truth. All the civilians are not foolish to accept what you try to say.
Eka maha wikarayak. Lankawen padi gewanne Australia we immigration rules walata anuwa noweine. Australian lawyersla modayoda. Oya Housemaid Australia we hitiyata sewaya kRanne lankawe labour law anuwane.
Is the house maid had diplomatic passport. If not the housemaid should have been paid according to Australian law. Secondly it is foolish to bring in Africa in this instant to compare. As a minister in charge of subject you should know better. Please clarify the facts before speaking.otherwise you will be doing irreparable damage to the trust kept by the voters on present government and also to Sri Lanka
If that lady wants house servant, she must pay from her pocket. Because, she gets salary in dollars and it is not the similar salary in Sri Lanka. If she does not work, she must resign from her job. There are many qualified people who can take up the jobs.
බයිලා නෙවෙයි විදේශ අධිකරණයකින් වැරදි කාරියක් උනා නම් අයින් කරන්නෙ නැතුව මගුල් කියවලා හරියන්නෙ නැ ..
@@THARANGALakmal-iw8ql වැටුප් ගෙව්වෙ රජයෙන්. කලබල වෙන්න එපා. අනික මීට කලින් ආණ්ඩු කාලේ වෙච්ච දෙයක්.
@@THARANGALakmal-iw8ql හරියට කියන්නේ මොකක්ද කියල තේරුම් ගන්න
අය්යෝ ලංකාවේ නම කැත කරලත් ඒ ගෑනිව සුද්ද කරනවා.මම දැක්කා ඕස්ට්‍රේලියාවේ ජනමාද්‍යවලත් ඔය news එක ගියා.යකෝ ගෙදර වැඩ කරන්ඩත් ලංකාවේ රජයලු පඩි ගෙවන්නේ 😂
gedara kiyanne praivate geyak nemei. maha komasarisge nila niwasa. ehe okkoma expenses daranne sri lanka rajaya thama. danne nathi dewal igena ganna.
මානව හිමිකම් කඩපු කෙනෙකුට ජිනීවා එකේ තව දුරටත් උන්නහැකිද ?
Mr.Vijitha Herath, නිකං කොලෙ වහලා කතා කරන්න එපා, නිකං බොරුවට ඕස්ට්‍රේලියාවේ අධිකරණ නඩු තීන්දුවක් ඔයා කියන බොලද විදිහට දෙන්නේ නැහැ. අවුරුදු ගානක් මේ case එක කතා කරලා තමයි නඩු තීන්දුව දීලා තියෙන්නේ. හරියටම ඔය case එක හොදට හොයලා කතා කරන්න. ඔයාගේ staff එක්කෙනාව ආරක්ෂා කරන්න හදන්න එපා. ඕගොල්ලො stage එකෙ කතා කරපු සිංහ ගති නැහැ දැන්. ඔයාට වැඩිම මනාප දුන්නේ ඔය වගේ මොඩ බොලද බොරු කියන්න නෙමෙයි
Mchn minimum wage kiyala search karala balanna. Echcharai danaganna one. Dupath wasiyek wenna epa hama ektama
ඔස්ට්‍රේලියානු අධිකරනයෙන් වැරදි කාරිය වූ හිමාලි විජිත හේරත් විසින් නිදොස්කොට නිදහස් කරයි😂
ඇත්තටම මේ නීතිය වෙනස් කළ යුතුය . ගෘහ සේවය පුද්ගලික අවශ්‍යතාවයක් . ඒකට රජය ගෙවන්නේ ඇයි ?
High commissioner kiyana thanathurath ekka, ekata badichcha wagakeem samudayak thiyenawa. ekata awashya pahasukam sapyeema thama karanne.
අපි හිතපු මාලිමාව නෙමෙයි දැන් විජිතය ළග තියෙන්නෙ. නිලදාරින්ට විතරද ඔස්ටේලියා වැටුප.තොපි කිව්වෙ කොහොමද.දැන් රනිල් ලගෙ මහින්දලගෙ එවුන්ට සුදු හඅනු ගාපිය.උබලට වැඩිකල් දුවන්න .බැහැ ඔය එවුන්ම තොපට බඞු දේවි. තවත් සැරයක් මිනිස්සු රැවටුනා.කිසිම තැනක ඉන්න රනිල් මහින්ද මිනිසුන් උබලට අයින්කරන්න බැහැ.අපිට උබලා ඉක්මනටම එපාවෙලා ඉන්නෙ.
විජිත කියන විදිහට, ඕස්ට්‍රේලියාවේ අධිකරණයේ ඉන්නෙ මාලිමාවෙ සෙට් එක වගේම මොන්ටිසෝරි සෙට් එකක්. විජිත අඩුම ගානෙ චෝදනා ටිකවත් කියවල නැද්ද කොහෙද 🤔
adikarana theenduwa deela thiyenne Minimum wage eka gana. A sambandayen amathithuma kiyapu kathawa hri. Eya ehe wada karapu aurudu 3 ta anduwen $11212 k gewala thiyenawa. Mewa pitipasse wena wena katha godak thiyenawa.
@@SachiraBhanu 🤔 hmm. may be
අනිවාර්යෙන් ලංකාවට ගෙන්න.
රාජපක්ෂ තියරිය
ඉදිරියට ගෙනියන්න එපා
ලැජ්ජා නෑද්ද.
රට වෙනුවෙන් අම්මාගේ රෙද්ද.
ඇයි මුන්ට වැඩකාරයෝ දෙන්නේ . Australia , Canada , Europe , America වගේ දියුණු රටවල බිලියනස් වලටවත් මැති අමතියලවටත් වැඩකාරයෝ ඩ්‍රයිවස්ලා නැහැ .. එත කොට මුන්ට මොකටද . මම වැඩ කලේ මෙහෙ PROVINCIAL GOVERMENT EKE MINISTER OFFICE EKE , MINSTER , DEPUTY MINISTERS LA එන්නේ එයාම වාහනය එලෝගෙන නැතිනම් TRAIN එකේ. පියන්ලා, වැඩකාරයෝ , DRIVERS නැහැ ..
Shame on you Minister, As a foreign minister you should know better not to speak behalf of the wrong doers , Bring her back to SL and do a thorough investigation
How she can be human right commissioner.first she must know what's is human rights means.
අපේ බලාපොරොත්තු නැතිකරන තොපටත් රජයටත් නිවන්සුව.
@@AgampodiMendis නුඹේ බලා පොරොත්තු ව මෙහෙ කාරියගෙ වැටුප ද
ඔය කියන විදිහට තානාපතිතුමියටත් ඔස්ට්‍රේලියාවේ නඩුවක් දාන්න පුළුවන්නේ ශ්‍රී ලංකාවේ රජයට එරෙහිව තමන්ට අඩුවෙන් පඩි ගෙව්වා කියලා😮
අධිකරණයකින් එහෙම ඔහෙ ආවට ගියාට තීන්දු තීරණ ගන්නෙ නෑනේ. මෙතන අපිට නොපෙනෙන මොකක් හරි තියෙනවා.
@@uditha4865 එයාගෙ යාලු නිලධාරීන් ඇමතිට දෙන තොරතුරු තමා. රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින්ගෙ සෝබන වැඩ දැකලා ඔලුව අවුල් නිසා චන්දෙට කලින් කෑ ගහලා පොරොන්දු වුනෙ අයුක්තියට අසාධාරණයට එරෙහි වෙනවා, නිර්ධන පන්තිය වෙනුවෙන් කතා කරනවා කියන එක දැන් අමතකයි. ලොකු බලයක් තියෙද්දි යුක්තිසහගත වෙන්නෙ නෑ.
Australian court cannot be wrong!!! I think minister stuffed up this. He should have just said the government is working through this issue instead of trying to say Australian court got it wrong.
@@kondasim These people are not suitable for their posts.
No . Exactly you got it wrong end. Try to understand what is saying Mp. Why are you so silly😂
වැඩ කරන්න වෙනම උන් යවන්න එපා... උන්ට සල්ලි ගෙවන්නෙ අපි නේ.. බදු ගෙවන මිනිස්සු විදියට අපිට විරැද්ද වෙන්න අයිතියක් තියෙනවා
දැන් විදේශ සේවා උන් මේ පිට දාල යන උන් පඩි වැඩි කර ගයි ඒ රටේ ගානට😂
තානාපති කාර්‍යාලය මහකොමසාරිස් කාර්‍යාල වල තියෙන්නෙ ලංකාවෙ නීතිය. මෙහෙන් යන්න කලින් ගෲහ සේවිකාවන් සමග ගිවිසුම් ගහන්න ඕන වැටුප් තලය ලංකාව රජයෙ සම්මත වැටුප් ගෙවීමක් පමනයි යන රටේ සේවක නීති රීති වැටුප් තල ඉල්ලන්න බෑ.. කියල
Dear Wijitha, please don't try to portray this woman an innocent. පිට රට කෙනෙක් අපේ රටේ නීතියට අනුව වරදක් කලොත්, එය වරදක්ම තමා. මම තව දුරටත් NPP රජයට සහයෝගය දෙනවා. එහෙත් මෙම ස්තාවරය වැරදිය්
විජිත තටම තටම සුදු හුණු ගාන්නෙ එපා....අපේ චන්දෙ අපරාදේ ......
දෙයියම්පා සහතික ඇත්ත
Hora gediya boru kiyanna epa ban chande dunne nahane. chance ekak awa wele madak gahannane hadanne 🤣🤣
Ane ban uba dunna chande. Chanda madyastanawat dekala ne uba man hitanne.
මාසයක් යන්න ඉස්සෙල්ල මෙහෙමනම් ...............?😮
ඇයි මුන්ට වැඩකාරයෝ දෙන්නේ . Australia , Canada , Europe , America වගේ දියුණු රටවල බිලියනස් වලටවත් මැති අමතියලවටත් වැඩකාරයෝ ඩ්‍රයිවස්ලා නැහැ .. එත කොට මුන්ට මොකටද . මම වැඩ කලේ මෙහෙ PROVINCIAL GOVERMENT EKE MINISTER OFFICE EKE , MINSTER , DEPUTY MINISTERS LA එන්නේ එයාම වාහනය එලෝගෙන නැතිනම් TRAIN එකේ. පියන්ලා, වැඩකාරයෝ , DRIVERS නැහැ ..
This is a good decision by the minister. මේකේ කමෙන්ට් කරල තියන වැඩි පිරිසක් කාරණාව හරියට අවබෝධ කරගෙන නෙවෙයි මිනිස්ටර්ට, ඇයට බනින්නේ. ඔය කියන ගෘහසේවිකාව ට හැබැයි උදව් කරල තියෙන්නෙත් එහෙයින් අපේම ලෝයර් කෙනෙක් තමයි. කාරණාව දන්න නිසා අපිට නම් මාර සතුටුයි. මාලිමාවට ඡන්දය නොදුන්නත් හරි විදිහට වැඩේ වුණා කියන asuarence එක ලැබුණ නිසා.
වැටුප් පමණක් නොවේ . මෙතැන් ප්‍රශ්නය . වැඩ කිරීමේ කාලය , ආදී ප්‍රශ්න මෙම නඩුවේ තියෙනවා . තවද ගෙදර වැඩ කාරයෝ දෙන්න මුන් කවුද ? රජවරුද ? මේ රටවල කෝටිපතියෝ තමාගේ වැඩ තමන් කරගන්නවා . යල් පන ගිය මෝඩ අදහස් , නැති කල යුත්තේ මේ ක්‍රමයයි . වැඩ කාරයෝ නැතිව ඉන්න බැරි නම් යවන්න එපා . මේවා නියම විහිලු .
Housemaid kiyanneth job ekak thama. A manussayata job ekak labila keeyak hri hoya ganna ekata bade para gahanne nathuwa innawada.
ඒකට කමක් නෑ
කයිවාරු ගහමින් තමන්ගෙ නොහැකියාව වහගන්න දගලන අපේ ජනාධිපති සහෝදරයාට නිවන් සුව !
මේක මෙම රජය කාලෙ ඇදූනූ ණඩූවක් නොවේ නමුත් මෙම තත්වය අදත් එහෙමයි මොකද එම රටවල කම්කරු නීති රැකියා කොනත්‍රත් නීති වෙනස්... එව්වාට අනූව නම්... ලංකාවෙ වැඩ නීතියකට නෑ මොකවත්
Hora kanna nathi hinda ne😂
ඊට කලින් තොට , අම්මාට , ගෑනිට නිවන් සුවය පතමු.
Why this time is the Ausie Government finds her guilty if she's so innocent and didn't do anything wrong? Mr. Herath, do not cover up if she did something wrong. She deserves a punishment. It doesn't matter the person is how experienced and qualified.
Brother,
They seem to have forgotten what they once fought for.
Now, instead of protecting innocent workers, they are shielding arrogant and entitled higher officials.
In less than a month, they have lost sight of where they came from and the purpose they set out to achieve.
@dharmaarachchige3445 i totally agree with you, and we need to remind them constantly why people elected them in the first place. Let's see how they handle this. Eyes are wide open.
@@BumbleBeeSL360
I have reasonable doubts about his competence. Just a few months ago, this same Herath referred to Russia as a socialist country.
Australia නීතිය ta අනුව මදි කියලා කියන්නේ
House made australia වල ඉන්න ගහපු game එකක්
පැමිණිල්ලක් dammoth ඒක විභාග karanakam a රටේ ඉන්න onna
api ඉන්න රටවල nam ඉන්න .. කෑම.. බෙහෙත් වියදම් දෙන්න ඕන
Lanka wedi agreement ekak sign කරලා යන්න epai
ටිකක් වැඩේ විස්වාසය කරන්න අමාරුයි
Account එක ta දාන් නැතුව අතට දෙන්න ඇති
ඒකෙ වාසිය අරන් පැමිණිල්ලක් දාන්න ඇත්තේ
ඇමති තුමෝ ඔන්න ඉතාලියේ දැන් මිනිස්සු පාරට බැහැල තානාපති කාර්යාලයට විරුද්දව අවලාද නගමින්. ඒක සත්‍ය ඇත්තක්. ඒත් මම කියන්න යන්නේ මහා ගඳ ගහන කතාවක්. රෝම තානාපති කාර්යාලයේ වැසිකිලියේ බිඩේට් එකේ කවුරු හෝ මලපහ කරලා තියෙන නිසා එහි දැන් දැන්වීමක් ප්‍රදර්සනය කරලා තියෙනවා බිඩේට් එකේ කකා දාන්න එපා කියලා. අහන්න තියෙන්නේ එකම ප්‍රස්නයයි. හදිසියේ හෝ කෙනෙකුට එම බර දැනුනොත් ඇම්බසියේ වැසිකිලියේ කොමඩ් එකක් නැති නිසා ඒ බර අඩුකරගන්න එහි වැඩකරන තානාපතිට කියන්න බැරිද බාල්දියක් අරගෙන වැසිකිලියට වෙලා ඉන්න කියල. මොලේ කලඳක් නැති තානාපතිය සහ එහිසේවයකරන බලු හැත්තට තේරෙන්නේ නැද්ද කොමඩ් එකක් නැත්නම් රෙන්නේ කොහෙද කියල. එවැනිදෙයවත් තේරුම් ගන්න බැරි එවුන්ද මේ විදේස සේවයට එවන්නේ. වැඩි දවසක් නැතුව ඇම්බසියේ මිදුලේ රිලා ගියත් කොරන්ඩ දෙයක් නැහැ. හැබැයි වැඩකරන එවුන්ට අංග සම්පුර්ණ ටොයිලට්. අනෙක මිනිසුන්ට පාවිච්චියට තියෙන ටොයිලට් එකට මොනවටද නාන බාත් එකක්. මිනිස්සු ඔතෙන්ට නාන්න නෙමෙයි එන්නේ. ඒක අයින්කරලා කොමඩ් එකක් හයිකරන්න කියලා වගකිවයුත්තන්නට දැනුම් දෙන්න. ලැජ්ජා නැතුව බිඩේට් එකේ රෙන්න එපා කියල බෝඩ් ගහල තියෙන දැන්වීම් ගලවා දාන්න.
Good decision by the Minister 👍👍👍
Can a diplomat violate the labor laws of the country where he/she is posted?
Himali Karunathilaka, a diplomat, has reportedly violated Australian labor laws and infringed on the fundamental human rights of an innocent worker. When Australian courts imposed fines for her actions, what happens if she refuses to comply? Who is responsible for enforcing these rulings?
If the Sri Lankan government claims that the victim is a Sri Lankan government employee, does this absolve both the diplomat and the government of Sri Lanka from accountability?
The NPP, which is supposed to safeguard and protect exploited workers, must clarify its stance. Are they still representing the interests of vulnerable workers, or are they defending individuals accused of unethical and illegal behavior, such as this case?
වෙන ආණ්ඩුවක් කාලෙ උනානම් ජෙප්පො මොනව කියයිද
මේ ආන්ඩුවෙන් වෙච්ච දෙයක් නෙමේ
@pradeepakekulawala7279 වෙන්න ඇති නමුත් වෙන ආණ්ඩුවක් තිබුනනම් ජේවීපී එක මොන තරම් බොරු චෝදනා කරයිද
@@AjanthaWeerakkodiow thaman karaddi mokakwath waradi nemei
This is inaccurate definition. please before you express especially on diplomacy matter You as a foreign minister should have clear understand on diplomatic rulles and regulations and ethics.
As matter of fact mainly talking on Australian legal frame work.
එතකොට එ් නිලදාාරින්ට පඩි ගෙවන්නෙත් ලංකාවෙ වදිහටද.නිලදාාරින්ට එක විදිහකටත් ගෙදරකට වැඩට යවන කෙනෙකුටත් දෙවිදිහකට සැලකීම සාදාරනය කිරිම අසාදාාරනයි.මොකද අැය තමනගේ වියදම කලයුත්තේ එහෙ රටේ විදිහට මිසක් කිසි දෙයක් ලංකවෙ මිලට නොවෙයි.මේ උත්තරය හරි පරස්පරයි.
ඕස්ට්‍රේලියාවේ දේශපාලකයන්ටවත් ගෙවල්වලට ගෙදර වැඩට සේවකයින් දෙන්නේ නෑ ඒ රජයෙන්. ලංකාවේ රජයෙන් සේවකයින් දෙනවා ලෝකේ පුරා තියෙන ශ්‍රීලංකා තානදිපති කාර්යාලවල වැඩ කරන උන්ගේ ගෙවල්වලට
Mung Okkoma Horu Mallieeeeee.....!!!
ඉතින් බන් එහෙමනම් ඔකට රජය මැදිහත් වෙලා වන්දිය ආන්ඩුව ගෙවපියෝ
දැන් තියේන්නේ හාල් k.5.යි පොල් ගෙඩි 3.යි.ලුණු පැකට් 1.යි ඇරපල්ලා හැම රටකම ඉන්න විදෙස් එමිිපබසියටම 😀
ඇරපු උන් ට කියපන් ඕක. ඔව් ඉතින් උන්ට කියන්න වෙලාවක් නෑනේ. උන් උබට අරින ගමන් නේ ඉන්නේ.. කටටයී පුකටයී අරිද්දී කොහොමද රෙන්නේ, කොහොමද කතා කරන්නේ 😅
හොරා.කන්න නැ නෙ
Cylinder baiyo deela giya rata thamai oka. Tikak enna wei aluth aanduwa rata godaganna kan.
තාම උබලට හොරු අරිනවා කියලා තේරෙන්නෙ නැද්ද බං. නැත්තං ඒ ඇරිල්ලට වහල් වෙලාද ඉන්නෙ තාම 😂
හාල් පොල් හැදෙන්න යන කාලය කියපන් බලන්න
ඒ සේවිකාවට අවශ්‍ය විවේකය දීලා නැහැ , වැඩිපුර වැඩ අරගෙන ...
කමක් නෑ බං හොරුත් ඔය වගේ ආරක්ෂා කරපන්.
ඔය අයිතීන් නැති කරන්න ඕනේ , , ඕස්ට්‍රේලියාව තානාපති සේවය ගැන දන්නේම නැද්ද , අපේ එක්කෙනා විතරද ඒ රටේ ඉන්නෙ
වියානා සම්පුතිය කියවල බලන්න ඉස්සෙල්ල
මට තියෙන ප්‍රශෙනේ ඕස්ට්‍රේලියා ආණ්ඩුව දන්නේ නැද්ද වැටුප් ගෙවන්නේ ලංකාවෙන් කියලා
අනෙක් එක පැමිණිලිකරු පැමිණිල්ල දාලා තියෙන්නේ වැටුප් ගෙව්වේ නැ කියලා හැබැයි මෙතුමා කියනවා ගෙවලා තියෙන්නේ හැබැයි එක ප්‍රමාණවත් නෑ කියලා🤔
Australia නීතිය ta අනුව මදි කියලා කියන්නේ
House made australia වල ඉන්න ගහපු game එකක්
පැමිණිල්ලක් dammoth ඒක විභාග karanakam a රටේ ඉන්න onna
api ඉන්න රටවල nam ඉන්න .. කෑම.. බෙහෙත් වියදම් දෙන්න ඕන
Lanka wedi agreement ekak sign කරලා යන්න epai
ටිකක් වැඩේ විස්වාසය කරන්න අමාරුයි
Account එක ta දාන් නැතුව අතට දෙන්න ඇති
ඒකෙ වාසිය අරන් පැමිණිල්ලක් දාන්න ඇත්තේ
ඇයි මුන්ට වැඩකාරයෝ දෙන්නේ . Australia , Canada , Europe , America වගේ දියුණු රටවල බිලියනස් වලටවත් මැති අමතියලවටත් වැඩකාරයෝ ඩ්‍රයිවස්ලා නැහැ .. එත කොට මුන්ට මොකටද . මම වැඩ කලේ මෙහෙ PROVINCIAL GOVERMENT EKE MINISTER OFFICE EKE , MINSTER , DEPUTY MINISTERS LA එන්නේ එයාම වාහනය එලෝගෙන නැතිනම් TRAIN එකේ. පියන්ලා, වැඩකාරයෝ , DRIVERS නැහැ ..
@@DineshaRanasinghe-h4t ඒ මනුස්සයාට නිවාඩූ දිලම නෑ අවුරුදු 3ට. හිරකාරියක් වගෙ එලියට යන්න දෙන්නෙ නැතිව ගේ ඇතුලෙම තියල තියෙන්නෙ. මේ හිමාලි ගෑනිගෙ අමානුෂික හැසිරීමට තමා ඕස්ට්‍රේලියාව දඩය ගහලා තියෙන්නේ. අන්න ඒකිගෙ වැරැද්දට දඩය ලංකාවෙ මහජන මුදල් වලින් ගෙවන්නයි මේ සුද්ද කරන්නෙ. ඕස්ට්‍රේලියාවෙ ඉඳලත් මැදපෙරදිග වගෙ දුක් විඳලා. රනිල් කරන්න හැදුවෙත් මේකිගෙ දඩය රජයෙන් ගෙවන්න. ඔයා වැරදි කලාම දඩ ගෙවන්නෙ පෞද්ගලික මුදලින් ද රජයෙන් ද?
@@DineshaRanasinghe-h4tඔයා මැරිලා ඉපදුනාට හොයලා බලන්න දැන් යුරෝපයෙ අලුතින් පටන් ගත්ත තානාපති කාර්යාලයක ඉන්න තානාපති ගෑනිත් ඇමරිකාවේ දි ලංකාවෙන් ගිය ගෘහ සේවිකාව පුච්චලා තිබ්බා අවුරුදු ගාණකට කලින්. ප්‍රවෘත්ති වලත් පෙන්නුවා. කේස් එක යට ගැහුවා. මේ කේස් එකත් රනිල් යට ගහන්න හදපු එකක්. ඒකම මුන් කරනවා. විදේශ සේවයෙ තානාපති ගෑනු තමන්ගෙ ඔෆිස් වල පියන්ලගෙන් ගෙදර සුද්ද කර ගන්නව සෙනසුරාදා ඉරිදා. සතියෙ දවස්වල ඔෆිස් වැඩ. නොදන්න දේවල් කියන්නෙ නැතුව අමාත්‍යාංශයෙ ඉන්න හා හිටපු එකාලගෙන් අහන්න
Methuma kiwwa kathawa hri me Article eka kiyawala balanna.
අපටනම් උංගෙ ණයක් ගෙවන්න බෑ අගය කලාට ඔය දඩය එයාලම බලාගත්තාවෙ
වහාම අයින් කල යුතුයි
GUTLESS Minister..
What about the fact that she treated her inhumanely. Didn't let her go out of the house. She is guilty of the crimes she was punished. You are absolutely wrong Mr minister. If the worker was employed by the SL government, she should have been given guidelines of work, 8 hour shifts and freedom of movement and holiday time. Don't try to white wash . ALL IT TAKES EVIL TO FLOURISH IS FOR GOOD PEOPLE TO DO NOTHING.
VIJITHA UMBA "" BURUWEK ""!! API INNE AUSTRALIYAWE !
Your response is good.
It is time for the Sri Lanka Govt. stop the practice of sending domestics to foreign countries especially for Diplomat staff. They cannot be exploited. Slavery was abolished long time ago. If Himalee Arunatilaka wants to have domestic help she should follow Australian labor laws and hire some one from Australia. This has been going on for a long time and should be stopped immediately. This practice has got to stop. Minister Herath please stop this Sri Lankans exploiting their fellow citizens is unacceptable.
හිමාලි ට ගෙවන්නෙත් ලන්කාවෙ වැටුප් තලයෙ මද?
ඔව් යකො
Good question
තානාපති කෙනෙක්ට එරට ජීවත් වෙන්න ලොකු මූදලක් ගෙවනවා. අමතරව කෝකියෙක් වැඩට කෙනෙක් දෙනවා. ඒ වැටුප් ගෙවන්නෙත් ලංකා රජයෙන්. වැඩට ඉන්න මනුස්සයගෙ තුට්ටුවත් වංචා කරලා
ඉතින් ඒවා ආන්ඩු සාකච්ඡා කලයුතුයි ඒවාට වගකියන්න ඔින රජේවල්
Sorry lame excuse.
If she gets paid high salary why cant they pay the other worker the right rate.
Good job Australia for identifying this slave labour activity.
What’s doozy, how can this woman even be Sri Lanka’s representative Geneva, when she hasn’t treated the lady working in her home properly.
ඇයි යකෝ, ඕක කලින් පැහැදිලි නොකලේ!
අපි අම්මාමෝ නැතුව කොමසාරිස්වරියට කමෙන්ට් දැම්මා!
Sorry madam !
ඉක්මන් නොවනු.
සුළු රැකියාවක් කළ එම කාන්තාවට නිසි වැටුප් නොගෙව්වා පමණක් නොව ඇගේ මිනිස් අයිතිවාසිකම් පවා අහිමි කරලා.
ඕව ඉස්සරත් උනා. රුසියාවේ එක්කෙනෙක් මරල දැම්මේ.
දැන් විජිත හේරත්ලා රකින්නේ කම්කරුවන් නොව මහේශාක්‍ය උද්දච්ච ඉහළ පෙලන්තියේ අය බවයි පේන්නෙ.
ඇයි මුන්ට වැඩකාරයෝ දෙන්නේ . Australia , Canada , Europe , America වගේ දියුණු රටවල බිලියනස් වලටවත් මැති අමතියලවටත් වැඩකාරයෝ ඩ්‍රයිවස්ලා නැහැ .. එත කොට මුන්ට මොකටද . මම වැඩ කලේ මෙහෙ PROVINCIAL GOVERMENT EKE MINISTER OFFICE EKE , MINSTER , DEPUTY MINISTERS LA එන්නේ එයාම වාහනය එලෝගෙන නැතිනම් TRAIN එකේ. පියන්ලා, වැඩකාරයෝ , DRIVERS නැහැ ..
ඉසින් දැන් කළ යුත්තේ ශ්‍රී ලංකා රජය විසින් ඕස්ට්‍රේලියානු රජයට දැනුම්දීම් කළ යුතුයි එවැනි පැමිණිලි බර නොගන්නා ලෙස මොකද එයාගේ වැටුප ගැටලුව ඕස්ට්‍රේලියා අධිකරණයට අදාල නෑ ඇයට ඕන්නම පුළුවන් නඩුවක් දාන්න පඩි ගෙව්වේ නෑ කියලා
නුඹලාට දැන් කම්කරු අරගල අරහන් වගෙයි.
නිවාඩු නොදී එලියට යන්න නොදී කන්න බොන්න නොදී හිටිය ඒවත් ඕස්ට්‍රේලියාව බලන්න හොඳ නෑ. මේ ගෑනි පාස්පෝට් එකත් තියාගෙන
නීතිය සමානව ක්‍රියාත්මක කරන්න
* Is this officer getting paid as per the Sri Lankan salary level?
If so, how can she pay the penalty?
* Is Sri Lankan Government going to settle the penalty on behalf of the officer?
* Is the Sri Lankan government going to challenge the decision of the Australian court? It seems Vijitha Herath implied that the Australian court has wrongfully accused the officer.
යවන එකාට මෙහ්‍ර්න් දැනුවත් කල යුතුය කැමති එකා යැවිය යුතුය
If she has violated human rights, law of the land will apply to her who ever she is. Do not talk B/S . Judges of Australia knows their jurisdiction better than Vijitha Herath. Do not act against your party policies. Victim in this case also a poor citizen of SL could be a Malima supporter or even not should get the justice.
Shame on NPP for betraying the public mandate
Shame shame shame .
Well explained
I don't understand what he is saying
Your explanation is odd. Do you say Australian court didn't consider that
This was a contriversial issue. I was in australia at that time.nobodyhas servants in australia..by justifying her aggresive unethical behavior u r losing votes...
Nadu Nimitthai , Nadu thiinduwai Ahuwa nam Hodai.... oya kathaawa kiyanna kalin. E Manussayata Niwadu dilath naa... witjithage me kathawen peniyanne athdakim Adukamai. pehedhiliwama.. Balannako me statement ekata, anduwata kanna wenawa kemak supiriyatama. man hituwe na wijithala ocharama gon kiyala.
Australian government never get action without studying the case. You don't think it looks like Sri Lanka. It's a shame you talk about this on Australian court decision. If you think it's about Sri Lankan currency why they didn't get action here before about Sri Lankan diplomatic service's servants????? Is this first time who works In Australia as a Sri Lankan diplomatic service??? Don't try to hide the truth. All the civilians are not foolish to accept what you try to say.
Most unsatisfactory answer😮
Minimum wage kiyana eka gana danne nathi cylinder bayyo blpnko comment section eke
😅😅😅moda jeppo!!!
ඇය ලංකාවේ සේවිකාවට ලංකා මුදලින් පඩි ගෙවල. එච්චරයි.
එච්චර විතරක් නෙවෙයි. අවුරුදු තුනටම ගෙදරින් එලියට යන්න දීල නෑ. පාස්පෝට් එකත් බලෙන් තියන්. නිවාඩූ නෑ. 365ම වැඩ වහල් සේවය
Vijitha you got very little understanding of the situation , your disgraceful comment about this incident is deplorable,
very good explanation
You will be a government service who do not do any productive work. That is why think this way
Separate 2 jump kara..hitiya HC geth
ගෙදරක වැඩක ගියත් සැපයි...🤣🤣🤣aus
Please don’t try to spruce up a wrong doer.
Eka maha wikarayak. Lankawen padi gewanne Australia we immigration rules walata anuwa noweine. Australian lawyersla modayoda. Oya Housemaid Australia we hitiyata sewaya kRanne lankawe labour law anuwane.
මේ කාළේ නින්දා අපහාස නොකරන්නේ කාටද
හරියට බලා ගෙන හිටිය වගේ බොරු ගොතල
කරූණු නොදැන මිනිස්සුන්ගේ චරිත විනාශ කරලා දානවා. ආගම ධර්මය අතින් බිංදුවටම පිරිහිනු මිනිස්සු ඉන්න රටක් තමයි ශ්‍රී ලංකාව කියන්නේ. මිනිස්සු උප්පැන්න සහතිකේට බවුද්ධ
Me dipu utharenma therenawa jeppo reweta thiyena tharama niladarinta
Oka thamai kiyanne HERATH,kanna one wenakota kabaraya thalagoya wanaka kiyala.HERA,ara servant gana wachanayak kiwwe naha. Mara DPL previous government's copy paste.
Is the house maid had diplomatic passport. If not the housemaid should have been paid according to Australian law.
Secondly it is foolish to bring in Africa in this instant to compare.
As a minister in charge of subject you should know better.
Please clarify the facts before speaking.otherwise you will be doing irreparable damage to the trust kept by the voters on present government and also to Sri Lanka
Dan inna DHC pissu magulak..wedak karanna danneth na..karana ekekuta karanna denneth na..
Ethakota Australian government eka weradi
Math methumala chade dunna Mata hithenawa a monawa meyawath suddda karanawa wage
APITH AANDUWA PATHTHE THAMAYI WIJITH MEEKANAMM BORU TOMM PACHA ETHAKOTHA THANAPATHINIYAGE WARAPPRASADATH LANKAAWE WIDIYATAMADA GEWANNE
BAYILA EPA
ATHTHA KIYANNA
ETHAKOTA HIMALITA GEWANNETH LANKAAWE PADIYAMADA MEEKA AMU BORUWAKK
Boru kiyanna epa ban.oka thamai umbalage winasayata hitinne.dipu chandeta hariyata karapalla.
Australia නීතිය ta අනුව මදි කියලා කියන්නේ
House made australia වල ඉන්න ගහපු game එකක්
පැමිණිල්ලක් dammoth ඒක විභාග karanakam a රටේ ඉන්න onna
api ඉන්න රටවල nam ඉන්න .. කෑම.. බෙහෙත් වියදම් දෙන්න ඕන
Lanka wedi agreement ekak sign කරලා යන්න epai
ටිකක් වැඩේ විස්වාසය කරන්න අමාරුයි
Account එක ta දාන් නැතුව අතට දෙන්න ඇති
ඒකෙ වාසිය අරන් පැමිණිල්ලක් දාන්න ඇත්තේ
Ehema wenna be putha. Oya Australia weda karoth ehe padiya thama gewanna oneh
MONA HODA NILADARIYEKK UNATH MONA WADEE KALATH ADIKARANAYEE WARDAKAARIYAKKTA RAJAYEE THANATHURU DENNA EPAA
ADIKARANAYEENN WARADA KAARIYAKK UNAHAMA ANDUWA ARAKKSHA NOKALA UTHUYA
AYII ITHINN RAJAYA NADUWATA MADIHATH NOWUNEEE
MEEKANAMM PILIGANNA BAHA
Meyage me sewala uththara wedak ne. Weraddata punishment eka dennama one. mun awe neethi gena katha karanna. dan moko me kendiriganne
Meya kiyanne usawiya dun theenduwa waradi kiyalada. Munge ewun waradi karahama usawiyath waradi. Thatamana tharamak.
Unge wedakarayantat europ wala tat wedeyen gewamu etakota unge muka puutu wei
Salli api gewamu.appe pollen hondata tel ena nisa apita aheniyak nehene.
mu hena baka panditha gona.
ara ganige passport eka gaththe ai ?
anith eka umbalata ona widihata wada kerana ganu umbalage kondesi walata rata arinna ba ?
eh rate neethiyata awanatha wena widihata one unwarata arinda. gon labba.
oya gani diplomat kenek widihata yanna kalin aduma gane vienna convention ekawath kiawala gihin nadda ? geneva nemei yawapan oya ganiwa ugandawata ara umbala kiapu hangapu salli hoyan enna.
gona
Australia වල පැයකට අවම වැටුප $25 වගේ ( ලංකාවේ මුදලින් දැනට පවතින අගය අනුව රැ:5000 වගේ. ) නිවාඩු දවසක වැඩ කරනවනම් Double &half $62.50 වගේ.Sunday වැඩකරනවනම් Double $50.මේ වැඩ කරපු මනුස්සයට ගෙවපු මුදල Calculate වෙලා තිබ්බේ පැයකට $ සත 90 වගේ මට මතක හැටියට.
If that lady wants house servant, she must pay from her pocket. Because, she gets salary in dollars and it is not the similar salary in Sri Lanka. If she does not work, she must resign from her job. There are many qualified people who can take up the jobs.
මොන නින් දා වක් ද . මානව හිමිකම් රකින්නට බැරි කෙනා මානව හිමිකම් මුල් පුටුවේ
ඇයි මොහාන් පීරිස් අගේට ඉන්නේ එ ජා ස.
😂😂😂😂😂😂😂
Ehaem waradi eya pita rata inawana vidaesa pdiya laebaena onae
ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, කැනඩාව, එංගලන්තේ වගේ රටවල ගෙවල් වල වැඩ තමුන්ම කරගන්නවා,
එහෙම කරගන්න පුළුවන් විදියට හැම පහසු කමක්ම තියනවා... System එක හදල තියනවා..
ලංකාව ඉන්දියාවේ වගේ යටත් විජිත මානසිකත්වය තියන, නවක වදය, මෙහෙකාර සේවය වගේ ඒවා තවම කර තියාගෙන යන රටවල් විතරයි ඔය මෝඩ වැඩ කරන්නෙ
සේවකයෙක් ගන්නේ ධන කුවේරයෝ... ඕවගේ රට වලට අපේ බදු මුදලින් සේවකයෝ යවල වැඩ කරව ගන්නවා කියන එක හිතා ගන්න බෑ..
ඔය ක්‍රමය නවත්තන්න....
ලංකාවේ වැටුප් තල වලට නම් ගෙවන්නෙ, අඩු පඩි නම් දෙන්නෙ දැන් අනිත් රටවල ඉන්න සේවකයොත් නඩු දාය්...
දැන් ඔය දඩය අපේ බදු මුදල් වලින් ගෙවන්න එපා
අප්‍රිකාව, මැද පෙරදිග තත්වය මීට වඩා වෙනස්...
Wijitha Herat you are wrong. You must respect to court judgement and should make the penalty imposed by the federal courts in Australia.
Any one employed in Australia comes under Australian labour laws.
Government of Sri Lanka should have known better.