ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේවා දුන්න කාලේ උන්න ජනාදිපති වරුන්ටත් දඩුවමක් නැද්ද.මෙවන් වංචාවක් කල උන්ට හා උදව් උපකාර කල උන්ටත් දඩුවම් කරමු.මුදල් නැවත අයකර ගමු
අපේ හාමුදුරුවෝ මේ ඔබවහන්සේට ස්තුතියි මෙයට මැදිහත් වෙන්නේ ඉතා දැඩිව ඉක්මන්ම ක්‍රියාත්මක කරන්න කියලා රජයට කියන්න
දයාසිරි ගේ ළමයි පිටරට ඉගෙනගන්න යවලා. පවු එයා දුප්පත් ලෙඩෙක් හැටියට අරමුදලින්.සල්ලි අරන්. මේ එකක් විතරයි කිව්වෙ
මේ ජනාධිපති අරමුදල ලබා ගත්ත එවුන්ට ගෙවන්න බැයි නම් ඒක ලබා දුන්න එකා ගෙවන්න ඕනේ පාර දේශපාලකයින්ට ඉඩ අවස්ථාවක් නොදිය යුතුයි
ඔය පාර්ලිමේන්තුවේ හිටපු උන්ගේ රක්ෂාවරණයට අහෝසි කර එම මුදල් පවරා ගන්න ඕනීමයී...
ඔක්කොම ආපසු ගන්න
හිරු නිවුස් වලම මේවා දාන එක හොඳයි 😢😢😢😢😢😢
කෙහෙලියට ලක්ෂ 110ක් දුන්නෙ පිටරට ගිය වෙලාවක කොටු පනින්න ගිහිල්ල කකුල කඩාගත්තනිසයි.උපන් කෝටිපතියෙක් කියල කියාගන්නා ඌට ජනපති අරමුදලෙන් මුදල් දීම හෙලා දකිමු
පොලිත් එක්ක ගන්න ඕන දේපළ රාජ සන්තක කළ යුතුයි...
අනිවාර්යෙන්
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේලා මාලිමාව සමග සිටීම ලොකු සතුටක් 🙏🙏🙏
එි හැම සතයක්ම අයකරගන්න ඔිනි.කොහොමද විදලා තියෙන සැප.
අනිවාර්යෙන් අපි හාමුදුරුවනේ ඔබ වහන්සේ හරියටම හරි ඉතා ඉක්මනින් නිදිමත ගතිය නැතුව ඉතා ඉක්මනින් මොවුන්ට විරුද්ධව මොහුගේ සියලු ජනාධිපති අරමුදල් ලබා ගත යුතුයි එය ලබාගත්තු මුදල් නැවත අයකර ගත යුතුයි යම් කෙනෙකුට දෙන්න මේ කාලකන්නි දේශපාලකයෝ ගාව අවුනාටත් වඩා දේපළ තියෙනවා ඒ දේපළ හරි පවරාගත යුතුයි
අනිවාර්යයෙන් මේවා අයකරගන්න රජයට බලකරමු
අනිවාර්යයෙන්ම.😮
අපේ හිටපු උන් කොච්චර බෙල හීන උන්ද කියලා මේ අපරාධයක් මේකට දඩුවම් දෙන්න ඕන ඒ මුදල් නැවත රජයට පවරගන්න......නැතිනම් ජනතා උද්ඝෝෂණ කරන්න පටන් ගන්නවා
අහිංසක ජනතාව ව්නුවෙන් බික්ශුන් පිහිටවීම ඉතාමත් උතුම්
මේ වෙද්දි ඒ පුද්ගලයා ජීවත් ව සීටීනම් මොනවා සිතනවා ඇද්ද 😮මෙවැනි දුශිතයන් අතරේ ජීවත් වීමත් දුකකි😢
ස්වාමීන් වහන්සෙගේ දේශනය හොරුන්ට අහගෙන ඉන්න අමාරුයි වගේ මට හැගෙන්නේ,
හිරු මේක දැම්ම එකත් පුදුමයි 😊
ඔබ වහන්සේට බොහොම පින්. අවසරයි හාමුදුරුවනේ ඔබවහන්සේලාවත් මේවා ගැන හොයලා බලලා මේ සක්කිලි හිඟන්නොන්ට දඬුවම් දෙන්නත් මේ මුදල් අය කර ගන්නත් ඔබවහන්සේලා බල කරොත් බොහොම පිං සිදුවෙනවා
මගෙ අම්ම දැන් අවඅවුරුදු හයකට කලින් පිලිකා නාෂක අරමුදලෙන් දෙන බෙහෙත් එක නැතිව මියගියා මේ වගේ අයට නිසි දඬුවම් දිය යුතුයි හැමදාම මිනිස්සු දුර ඉඳල ඇවිත් ආපහු යනව නියමිත වෙලාවට බෙහෙත නැතිව මිය යනවා අසරන ලෙඩ්ඩු😢
😂😂😂😂😂 හිනා හිනා හතර හිනා ජනාධිපති අරමුදලෙ මුදල් ලාංකිය ඕනැම ප්‍රරවැසියෙකුට අයත්වන විධිවිධාන සැකසි ඇත්තෙමි එය ලාංකිය සැම ප්‍රද්ගලයෙකුටම පොදුයි එයයි තියෙන ගැටලූව එම මුදල් අයකර ගැනිම් කෙසෙ වෙතත් ඉදිරියටත් එවැන්නක් නෙවන්න..නමි තතිතී රිති යාවත්කාලින කර යූතූයි එයයි තිබෙන ලොකුම සැකය
අපේ හාමුදුරුවනේ මේ වගේ දෙයකට කතා කිරීම සම්බන්ධයෙන් ඔබ වහන්සේට ස්තුති වන්ත වෙනවාසසර කෙළවර අමාමහ නිවන් අවබෝධ වෙත්වා 🙏🙏🙏🙏
දුන්න එවුන් ට දඩුවම් කරන්න
මුන්ට උපරිම දඩුවම් ලැබේවා ❤
ගෙවපු එවුන් වැරැදි ගත්තා කියන එවුන්ට වඩා
ඔය මුදල් ආපසු ගන්න ඕනා ඳඩුවම් දුන්නට ඕකුන් නඩු කිය කිය හිටි මැරෙනකන්..
ගම්මුල අහිංසක මිනිස්සුන්ට පුංචි හෝ ප්‍රේෂන් එකක් කරගන්න විදිහක් නැතුව මැරිලා යනකම් බලන් ඉන්න පාලකයෝ කවුරු හරි ඔවුන්ට පොඩි හරි චාන්ස් එකක් දෙනවා නම් ඔවුන්ට විරුද්ධව වැඩකටයුතු කළ යුතුයි
අසරණ මිනිසුන් ගන්න ගියහම ගන්න නොහැකි වුවත් උන් ඒක හොඳම කාලා.
අනිවාර්යයෙන් හාමුදුරුවනේ මේ සල්ලි ආපහු ගන්න ඕනේ ,ඕවා හයියෙන් බෙරිහන් දීලා අපිට කීවාට වැඩක් නෑ ,අවශ්‍ය පියවර ගන්නෙ නැතිව ,දිමුගෙ පුතා ඉන්නවානෙ එයාගෙන් ගන්න
ජාතික ජන බලවේග ආණ්ඩුවකින් මිසක් ජීවිතේට මේ වගේ දේවල් එළියට දෙන්නෙ නැහැ...
හාමුදුරුවන්ටත් මුදල් භාවිතය තහනම් කරන්න නීතියක් ගෙනාවොත් හොදයි නේද
මේ මුදල් අනිවාර්යයෙන් අය කර ගැනීමේ ක්‍රියා වලියකට යා යුතු මයි
හිටපු උන් හොරා කලා තියන තරම නිසා තමයි" රට බංකලොත් උනේ"මේ කාලවලදි හිටපු ජනාදිපතිලාට නඩු දැමිය යුතුයි
ඒක ..අනුමත කළ නිළදාරීන්..ඇති නෙ.එයාලා වගකීම් බාර ගත යුතුයි.ආපසු මුදල් අයකරගත යුතු යි...
ගරු ස්වාමීන් වහන්ස හැකි නම් ඔබ වහන්සේ මෙ පිලිබඳව පෙර මුණ .ගෙන දුප්පතා වෙනුවෙන් බලයට පත් කර ගත්තේ ජනාධිපති තුමා පමණක් නොව ගරු අගමැතිතුමියද හමුවී අසරණයන්ට අයිති මෙ මුදල් වහාම ආපසු අය කර ගැනීමට සැලසුම් කරන ලෙස ඉල්ලා සිටිමු
මෙවා දුන්න නිලධාරීන් තමයි ඉස්සර ලාම හිරෙ දාන්න ඕන මම කුකුල තපලා අධාරයක් ඉල්ලුම් කරාම කිවෙ රජයෙ සෙවකයෙක් හින්දා දෙන්න බැහැ කිවා
මේවැනි.වැරදි කරන අයට ජනාධිපති සමාවදීම නම් දෙන්නම එපා
Unta කියන්න ඕනෑ පොලිය එක්ක ගෙවන්න කියන්න ඕනෑ
අනිවාර්යයෙන්ම ඔවුන්ට දඩුවම් දිය යුතුයි
බඩු ඇත.නඩු නැත.
නියමයි.නිතිය.හරිමගට
දැන් බෙදු කාලය අවසන් දැන් බෙදු ඒවා ලබාගතයුතු කාලයයි
කෙහෙළිය පිටරට ගොස් කකුල් කඩාගත්තෙ බීලා වෙරිවී ටැටිලා බව දෙන්නෝ දනිති. එයට ලංකාවේදී දුප්පතාගේ ජනාධිපති පති අරමුදල දිට්ඨධමිමවෙදනී පාප අද ගෙවනවා
ඒ කාටවත් දඬුවම් කරන්න බෑ. නීති නෑ. එහෙමනම් නීති හදන්න ඕන.
ගත්ත උන්ටයි,දීපු උන්ටයි.දෙගොල්ලම හිරේ යවන්න ඕන.. අහිංසක මිනිසුන් . තරුණ ජීවිත ලෝකෙ වටේ දුක්විඳින සල්ලි.. ඕකුන්ට හොදක් සිද්ද වෙන්න එපා..
මේකට නීතිමය ක්‍රියා මාර්ග ගන්න පුළුවන්ද බැරිද කියන එකනම් මම දන්නෑ 🤷 ඒත් සදාචාරාත්මක අතින් ගත්තොත් මේක අමුම අමු තිරිසන් වැඩක්. .🤮🤮
ආපහු සල්ලි ගන්න
කො වහල්ලු ටික 😂😂 කටු සූප්පු කර කර හිටපල්ලා මී හරක්
අපිට පව් පිරෙන වා මේවා දකිනකොට , මේක රටක්ද මුන් පාලකයො ද රට පාලනය කරපු, දුන්න ඈයොන්ට යි වන්චාවෙන් ගනිපු ඈයොන්ට යි හෙන ම වැදියන්
මේ රට මෙහෙම හරි තියෙන එක ගැන සතුටුයි පහු ගිය අණ්ඩුවලින් මුන් ගහලා තියෙන ගේම් මුන්ව එල්ලුම්ගස් යව්න්න ඔනි
පව් ලෙඩවෙලා අසරන උන නිසානෙ අධාර අරන් තියෙන්නෙ!අනිත් එක හොරෙන් නෙමෙයිනෙ අරන් තියෙන්නෙ! හැමදේම හොයලා බලලා තමයිමුදල් දීලා තියෙන්නෙ!
ඉස්සෙල්ලාම කියන්න අර ගෝල් ෆේස් මෝටර් ශෝ එකේ ප්‍රතිඵල. අලුත් අලුත් ශෝ දාන්නෙ නැතුව .
මුන්ගෙ දේපල මුදල් නැවත ගන්න ඔනේ හැමසතයක්ම ජනතාවට
❤❤❤❤❤❤
ඒ කාලේ හිටපු ජනාධිපති හොරු මේ වට වග කිව යුතුයි
ඒක තමයි රට බංකොලොත් වුනේ . මුන් ඔක්කෝම හොර කාලා තව හොයාගන්න බැරි විදිහට ගත්ත ඒවා කොච්චර ඇද්ද
අහිංසක ජනතාවට මුදල් කොහෙන්ද මුන් ඔක්කොම හොරා kapuwama. උන්ගෙන් ඔය මුදල් ඔක්කොම ගන්න. අපේ දැන් ඉන්න රජයෙන් ඉල්ලීමක්. උන් නැති බැරි එවුන් නෙවෙයි.
ආන්ඩුවෙන් කිසිම ක්‍රියාත්මක යක් නොවුනොත් අපේ රටේ මහජනයා දැන ගන්න ඕනැ මේ හිගන්නු රැලට අමතක නොවන පාඩමක් උගන්වන්න... පාරේ තොටේ යන්න එපැයි අල්ල ගන්න බෙල්ල ලගින්.. දැන් නම් ඉතින් ඉවසුවා හොඳටම ඇති... අපේ රටේ මල් කැකුළු වන් දරුවන්ට මන්දපෝෂණයෙ. බඩදරු අම්මලට අඩු බර දරු උපත් මොකද අපේ රටේ හිටපු හිගන්නු රැල මේ සෑම දෙයක්ම ගිලලා තමයි මේ පේන විදිහට වෙලා තියෙන්නේ.... කරැනා කරලා මේකට නම් අනිවාර්යෙන්ම ක්‍රියාමාර්ගයක් ගන්නම ඕන 😢
ඔව් මේවා හෙන ගහන පරාද සල්ලිකාරුණ සල්ලි දෙන්නේ. ඔය පොහොසත් පැලැන්තියේ දුප්පත් කරන්න යට කරලා මෙච්චර හිටියේ
විපක්ශේ ඉන්න අයට ඇයි බැරි මේ දෙවල් වැරදියි කියලා ඒදේවල් විමර්ශනයට අපේ සහයත් ලබා දෙනවා කියලා කියන්න අඩුම තරමේ මේ සැම මුදලක්ම නැවත ලබාගන්න කියලා ආණ්ඩුවට කියන්න. රට වෙනුවෙන් කැපවෙනවා කිව්වට විපක්ෂේ අය කරන්නේ තේරුමක් නැති අධ්‍යාපන සුදුසු කම් හොය හොයා පාර්ලිමේවන්තුවේ කාලයයි මුදලුයි නාස්ති කරනඑක, ආණ්ඩුව වැටෙනකම් ගේම් ගහන එක . මෙච්චර දෙයක් හෙලිකරලත් එකෙක් කියන්නේ නෑනේ මේවා නැවත ලබාගත යුතුයි කියලා පුදුම විපක්ෂයක් තමයි සජියා වගේමයි ගොබ්බ හැත්ත.
ලෙඩ ඇදට වැටිලා කරගන්න දෙයක් නැතිව කි දාහක් ඉන්නවා ද .මේ සල්ලි ගත් එවුන් ගෙන් ආපහු සල්ලි ගන්න ඕනේ
ඕවා හෙන ගහන අපරාධ
🙏
ගත්තඑකාද දුන්නකෙනාදවැරදි
මේ සල්ලි ගනිපු ඈයොන්ගෙ බුද්ඩියෙ තිබුණු බෙලහීනතා හොදට පේනවා , හරිම හිරිකිතයි ඇහෙනකොට , මුන් කන්න පුලුවන් නම් ලන්කාව ත් කාලා පස් එක්ක ම
ලෙඩට කෝටි ගනන්.ඇතිමතිලගෙ දරුවන් ඉගෙන ගන්නෙ රට.මෙිි හැමෝටම දඩුවමිි කල යුතුයි .නැවත අයකර ගත යුතුයි .
👍👍👍👍🙏
🙏🙏🙏🙏🙏
මුලින්ම ගන්න ඕන එකෙක් තමයි සුසිල් ප්‍රේම ජයන්තියා උගේ කොහොමද ටෝක් එක කලින්
NPP jana jaya mekai ❤❤❤❤❤❤❤❤❤ dennang wadak 😊😊😊😊😊
Ow අපෙ ස්වමින්වන්ස නිති ගෙනල්ල හරි මුන් ගෙන් සල්ලි අරගෙන පිලිකා අයට ද න්න
මේ මුදල් ඔවුන් ලබා ගත්තේ කුමන අවශ්‍යතාවයකටද කියල හොයල බලල අදාල කාර්‍යයට වැඩියෙන් අරගෙන තියෙන හැම සතයම නැවත අය කරගත යුතුයි.මේවා ජාතික අපරාධ
Gaththata moko hadissiyakatahadissiyakata😒😒😒
Harima aparada 😭😭
🙏🙏🙏
ආ උඹ ඉන්නවද ...
6:20 😊
කලින් මේ අරමුදලෙ හිටපු ලේකම්ල සභාපතිල දැන් කෙහෙද....
Theruvan saranayi to Muditha thero and our maha sangha
❤❤❤ npp ta jayawawa ❤❤
සේරම සල්ලි අපසු එ ගිණුම් වලට දාන්න කියන්න ...නැත්නම් රිමාන්ඩ් කරන්න ...
👍🙏👍🙏👍🙏👍🙏👍👍👍
Paw ahinska minisunta danna dipu salli😢😅😂😂
Lajja nathi awjathakyo
මේවට තමයි අපි npp එක ගෙනාවේ ඔබවහන්සේ බනක් බාවනාවක් කරන් ඉන්න පන්සලට වෙලා තට්ටෙ නටවන්න එප තොපි බුදු දහම කනවා මේ හොර කන්ඩායම අනුර හිරේ දානවා
ඇයි බං එහෙම කියන්නෙ, මේ හාමුදුරුවෝ npp . හාමුදුරුවෝ කියන්නේ රටේ පුරවැසියන්නෙ.
Every action should be taken to recover this money from fraudulent politicians. This is public money meant for poor needy people.
Me kalakanni ballangen සියලුම මුදල් ayakaraganna කටයුතු karanna ජනාධිපති thumani
Apei.ganna.geyoth.mona.tharam.deewal.eilanawada. 1:29
Mewa aya Aya Kara ganna ony
Vepaksa..Ina.un..hamotama...netiya..kriyatmaka..karanna.ona.❤😂
Mama mudal danna anumatiya depu awnta aniwarayanma daduwam danna Nadda.
Aththatama laksa 6 yana oppress akata dhu nne 1laksayay
Janathawa dhanne eyei apahu ganna owa
Hamadruwanea salllitika ganna
Jayawewa. Rajithayawa hireta danna. Maruna ewunge daruwangen aya kara ganna.
Anee Ahinsaka Minissu Uguduwo Wage Enna Denna Epa Rate Salli Ganna
තිස්ස විහාරය ගැනරාසමානිඛ්යම් උන්නැහැඋතුරේ කරන දේ ගැනආරංචි නැද්ද හාමුදුරුවනේ
Ape Hamuduruwane mata danahissa oparesan kararala RS.100000/=ie.apita Laksa 5/k giya.duppath apita ehamaie
Naki rala hodata බෙහෙත් aran අහිංසක ළමයින් minisun පිළිකා hadila සල්ලි hoyaganna බැරිව marenawa mun hodata hora kala munta nethiya kriyathmaka karanna ona
මේවා දුන්න කාලේ උන්න ජනාදිපති වරුන්ටත් දඩුවමක් නැද්ද.මෙවන් වංචාවක් කල උන්ට හා උදව් උපකාර කල උන්ටත් දඩුවම් කරමු.මුදල් නැවත අයකර ගමු
අපේ හාමුදුරුවෝ මේ ඔබවහන්සේට ස්තුතියි මෙයට මැදිහත් වෙන්නේ ඉතා දැඩිව ඉක්මන්ම ක්‍රියාත්මක කරන්න කියලා රජයට කියන්න
දයාසිරි ගේ ළමයි පිටරට ඉගෙනගන්න යවලා. පවු එයා දුප්පත් ලෙඩෙක් හැටියට අරමුදලින්.සල්ලි අරන්. මේ එකක් විතරයි කිව්වෙ
මේ ජනාධිපති අරමුදල ලබා ගත්ත එවුන්ට ගෙවන්න බැයි නම් ඒක ලබා දුන්න එකා ගෙවන්න ඕනේ පාර දේශපාලකයින්ට ඉඩ අවස්ථාවක් නොදිය යුතුයි
ඔය පාර්ලිමේන්තුවේ හිටපු උන්ගේ රක්ෂාවරණයට අහෝසි කර එම මුදල් පවරා ගන්න ඕනීමයී...
ඔක්කොම ආපසු ගන්න
හිරු නිවුස් වලම මේවා දාන එක හොඳයි 😢😢😢😢😢😢
කෙහෙලියට ලක්ෂ 110ක් දුන්නෙ පිටරට ගිය වෙලාවක කොටු පනින්න ගිහිල්ල කකුල කඩාගත්ත
නිසයි.උපන් කෝටිපතියෙක් කියල කියාගන්නා ඌට ජනපති අරමුදලෙන් මුදල් දීම හෙලා දකිමු
පොලිත් එක්ක ගන්න ඕන දේපළ රාජ සන්තක කළ යුතුයි...
අනිවාර්යෙන්
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේලා මාලිමාව සමග සිටීම ලොකු සතුටක් 🙏🙏🙏
එි හැම සතයක්ම අයකරගන්න ඔිනි.කොහොමද විදලා තියෙන සැප.
අනිවාර්යෙන් අපි හාමුදුරුවනේ ඔබ වහන්සේ හරියටම හරි ඉතා ඉක්මනින් නිදිමත ගතිය නැතුව ඉතා ඉක්මනින් මොවුන්ට විරුද්ධව මොහුගේ සියලු ජනාධිපති අරමුදල් ලබා ගත යුතුයි එය ලබාගත්තු මුදල් නැවත අයකර ගත යුතුයි යම් කෙනෙකුට දෙන්න මේ කාලකන්නි දේශපාලකයෝ ගාව අවුනාටත් වඩා දේපළ තියෙනවා ඒ දේපළ හරි පවරාගත යුතුයි
අනිවාර්යයෙන් මේවා අයකරගන්න රජයට බලකරමු
අනිවාර්යයෙන්ම.😮
අපේ හිටපු උන් කොච්චර බෙල හීන උන්ද කියලා මේ අපරාධයක් මේකට දඩුවම් දෙන්න ඕන ඒ මුදල් නැවත රජයට පවරගන්න......නැතිනම් ජනතා උද්ඝෝෂණ කරන්න පටන් ගන්නවා
අහිංසක ජනතාව ව්නුවෙන් බික්ශුන් පිහිටවීම ඉතාමත් උතුම්
මේ වෙද්දි ඒ පුද්ගලයා ජීවත් ව සීටීනම් මොනවා සිතනවා ඇද්ද 😮මෙවැනි දුශිතයන් අතරේ ජීවත් වීමත් දුකකි😢
ස්වාමීන් වහන්සෙගේ දේශනය හොරුන්ට අහගෙන ඉන්න අමාරුයි වගේ මට හැගෙන්නේ,
හිරු මේක දැම්ම එකත් පුදුමයි 😊
ඔබ වහන්සේට බොහොම පින්. අවසරයි හාමුදුරුවනේ ඔබවහන්සේලාවත් මේවා ගැන හොයලා බලලා මේ සක්කිලි හිඟන්නොන්ට දඬුවම් දෙන්නත් මේ මුදල් අය කර ගන්නත් ඔබවහන්සේලා බල කරොත් බොහොම පිං සිදුවෙනවා
මගෙ අම්ම දැන් අවඅවුරුදු හයකට කලින් පිලිකා නාෂක අරමුදලෙන් දෙන බෙහෙත් එක නැතිව මියගියා මේ වගේ අයට නිසි දඬුවම් දිය යුතුයි හැමදාම මිනිස්සු දුර ඉඳල ඇවිත් ආපහු යනව නියමිත වෙලාවට බෙහෙත නැතිව මිය යනවා අසරන ලෙඩ්ඩු😢
😂😂😂😂😂 හිනා හිනා හතර හිනා ජනාධිපති අරමුදලෙ මුදල් ලාංකිය ඕනැම ප්‍රරවැසියෙකුට අයත්වන විධිවිධාන සැකසි ඇත්තෙමි එය ලාංකිය සැම ප්‍රද්ගලයෙකුටම පොදුයි එයයි තියෙන ගැටලූව එම මුදල් අයකර ගැනිම් කෙසෙ වෙතත් ඉදිරියටත් එවැන්නක් නෙවන්න..නමි තතිතී රිති යාවත්කාලින කර යූතූයි එයයි තිබෙන ලොකුම සැකය
අපේ හාමුදුරුවනේ මේ වගේ දෙයකට කතා කිරීම සම්බන්ධයෙන් ඔබ වහන්සේට ස්තුති වන්ත වෙනවාසසර කෙළවර අමාමහ නිවන් අවබෝධ වෙත්වා 🙏🙏🙏🙏
දුන්න එවුන් ට දඩුවම් කරන්න
මුන්ට උපරිම දඩුවම් ලැබේවා ❤
ගෙවපු එවුන් වැරැදි ගත්තා කියන එවුන්ට වඩා
ඔය මුදල් ආපසු ගන්න ඕනා ඳඩුවම් දුන්නට ඕකුන් නඩු කිය කිය හිටි මැරෙනකන්..
ගම්මුල අහිංසක මිනිස්සුන්ට පුංචි හෝ ප්‍රේෂන් එකක් කරගන්න විදිහක් නැතුව මැරිලා යනකම් බලන් ඉන්න පාලකයෝ කවුරු හරි ඔවුන්ට පොඩි හරි චාන්ස් එකක් දෙනවා නම් ඔවුන්ට විරුද්ධව වැඩකටයුතු කළ යුතුයි
අසරණ මිනිසුන් ගන්න ගියහම ගන්න නොහැකි වුවත් උන් ඒක හොඳම කාලා.
අනිවාර්යයෙන් හාමුදුරුවනේ මේ සල්ලි ආපහු ගන්න ඕනේ ,ඕවා හයියෙන් බෙරිහන් දීලා අපිට කීවාට වැඩක් නෑ ,අවශ්‍ය පියවර ගන්නෙ නැතිව ,දිමුගෙ පුතා ඉන්නවානෙ එයාගෙන් ගන්න
ජාතික ජන බලවේග ආණ්ඩුවකින් මිසක් ජීවිතේට මේ වගේ දේවල් එළියට දෙන්නෙ නැහැ...
හාමුදුරුවන්ටත් මුදල් භාවිතය තහනම් කරන්න නීතියක් ගෙනාවොත් හොදයි නේද
මේ මුදල් අනිවාර්යයෙන් අය කර ගැනීමේ ක්‍රියා වලියකට යා යුතු මයි
හිටපු උන් හොරා කලා තියන තරම නිසා තමයි" රට බංකලොත් උනේ"මේ කාලවලදි හිටපු ජනාදිපතිලාට නඩු දැමිය යුතුයි
ඒක ..අනුමත කළ
නිළදාරීන්..
ඇති නෙ.එයාලා වගකීම් බාර ගත යුතුයි.ආපසු මුදල් අයකරගත යුතු යි...
ගරු ස්වාමීන් වහන්ස හැකි නම් ඔබ වහන්සේ මෙ පිලිබඳව පෙර මුණ .ගෙන දුප්පතා වෙනුවෙන් බලයට පත් කර ගත්තේ ජනාධිපති තුමා පමණක් නොව ගරු අගමැතිතුමියද හමුවී අසරණයන්ට අයිති මෙ මුදල් වහාම ආපසු අය කර ගැනීමට සැලසුම් කරන ලෙස ඉල්ලා සිටිමු
මෙවා දුන්න නිලධාරීන් තමයි ඉස්සර ලාම හිරෙ දාන්න ඕන මම කුකුල තපලා අධාරයක් ඉල්ලුම් කරාම කිවෙ රජයෙ සෙවකයෙක් හින්දා දෙන්න බැහැ කිවා
මේවැනි.වැරදි කරන අයට ජනාධිපති සමාවදීම නම් දෙන්නම එපා
Unta කියන්න ඕනෑ පොලිය එක්ක ගෙවන්න කියන්න ඕනෑ
අනිවාර්යයෙන්ම ඔවුන්ට දඩුවම් දිය යුතුයි
බඩු ඇත.නඩු නැත.
නියමයි.නිතිය.හරිමගට
දැන් බෙදු කාලය අවසන් දැන් බෙදු ඒවා ලබාගතයුතු කාලයයි
කෙහෙළිය පිටරට ගොස් කකුල් කඩාගත්තෙ බීලා වෙරිවී ටැටිලා බව දෙන්නෝ දනිති. එයට ලංකාවේදී දුප්පතාගේ ජනාධිපති පති අරමුදල දිට්ඨධමිමවෙදනී පාප අද ගෙවනවා
ඒ කාටවත් දඬුවම් කරන්න බෑ. නීති නෑ. එහෙමනම් නීති හදන්න ඕන.
ගත්ත උන්ටයි,දීපු උන්ටයි.දෙගොල්ලම හිරේ යවන්න ඕන.. අහිංසක මිනිසුන් . තරුණ ජීවිත ලෝකෙ වටේ දුක්විඳින සල්ලි.. ඕකුන්ට හොදක් සිද්ද වෙන්න එපා..
මේකට නීතිමය ක්‍රියා මාර්ග ගන්න පුළුවන්ද බැරිද කියන එකනම් මම දන්නෑ 🤷 ඒත් සදාචාරාත්මක අතින් ගත්තොත් මේක අමුම අමු තිරිසන් වැඩක්. .🤮🤮
ආපහු සල්ලි ගන්න
කො වහල්ලු ටික 😂😂 කටු සූප්පු කර කර හිටපල්ලා මී හරක්
අපිට පව් පිරෙන වා මේවා දකිනකොට , මේක රටක්ද මුන් පාලකයො ද රට පාලනය කරපු, දුන්න ඈයොන්ට යි වන්චාවෙන් ගනිපු ඈයොන්ට යි හෙන ම වැදියන්
මේ රට මෙහෙම හරි තියෙන එක ගැන සතුටුයි පහු ගිය අණ්ඩුවලින් මුන් ගහලා තියෙන ගේම් මුන්ව එල්ලුම්ගස් යව්න්න ඔනි
පව් ලෙඩවෙලා අසරන උන නිසානෙ අධාර අරන් තියෙන්නෙ!
අනිත් එක හොරෙන් නෙමෙයිනෙ අරන් තියෙන්නෙ! හැමදේම හොයලා බලලා තමයි
මුදල් දීලා තියෙන්නෙ!
ඉස්සෙල්ලාම කියන්න අර ගෝල් ෆේස් මෝටර් ශෝ එකේ ප්‍රතිඵල. අලුත් අලුත් ශෝ දාන්නෙ නැතුව .
මුන්ගෙ දේපල මුදල් නැවත ගන්න ඔනේ හැමසතයක්ම ජනතාවට
❤❤❤❤❤❤
ඒ කාලේ හිටපු ජනාධිපති හොරු මේ වට වග කිව යුතුයි
ඒක තමයි රට බංකොලොත් වුනේ . මුන් ඔක්කෝම හොර කාලා තව හොයාගන්න බැරි විදිහට ගත්ත ඒවා කොච්චර ඇද්ද
අහිංසක ජනතාවට මුදල් කොහෙන්ද මුන් ඔක්කොම හොරා kapuwama. උන්ගෙන් ඔය මුදල් ඔක්කොම ගන්න. අපේ දැන් ඉන්න රජයෙන් ඉල්ලීමක්. උන් නැති බැරි එවුන් නෙවෙයි.
ආන්ඩුවෙන් කිසිම ක්‍රියාත්මක යක් නොවුනොත් අපේ රටේ මහජනයා දැන ගන්න ඕනැ මේ හිගන්නු රැලට අමතක නොවන පාඩමක් උගන්වන්න... පාරේ තොටේ යන්න එපැයි අල්ල ගන්න බෙල්ල ලගින්.. දැන් නම් ඉතින් ඉවසුවා හොඳටම ඇති... අපේ රටේ මල් කැකුළු වන් දරුවන්ට මන්දපෝෂණයෙ. බඩදරු අම්මලට අඩු බර දරු උපත් මොකද අපේ රටේ හිටපු හිගන්නු රැල මේ සෑම දෙයක්ම ගිලලා තමයි මේ පේන විදිහට වෙලා තියෙන්නේ.... කරැනා කරලා මේකට නම් අනිවාර්යෙන්ම ක්‍රියාමාර්ගයක් ගන්නම ඕන 😢
ඔව් මේවා හෙන ගහන පරාද සල්ලිකාරුණ සල්ලි දෙන්නේ. ඔය පොහොසත් පැලැන්තියේ දුප්පත් කරන්න යට කරලා මෙච්චර හිටියේ
විපක්ශේ ඉන්න අයට ඇයි බැරි මේ දෙවල් වැරදියි කියලා ඒදේවල් විමර්ශනයට අපේ සහයත් ලබා දෙනවා කියලා කියන්න අඩුම තරමේ මේ සැම මුදලක්ම නැවත ලබාගන්න කියලා ආණ්ඩුවට කියන්න. රට වෙනුවෙන් කැපවෙනවා කිව්වට විපක්ෂේ අය කරන්නේ තේරුමක් නැති අධ්‍යාපන සුදුසු කම් හොය හොයා පාර්ලිමේවන්තුවේ කාලයයි මුදලුයි නාස්ති කරනඑක, ආණ්ඩුව වැටෙනකම් ගේම් ගහන එක . මෙච්චර දෙයක් හෙලිකරලත් එකෙක් කියන්නේ නෑනේ මේවා නැවත ලබාගත යුතුයි කියලා පුදුම විපක්ෂයක් තමයි සජියා වගේමයි ගොබ්බ හැත්ත.
ලෙඩ ඇදට වැටිලා කරගන්න දෙයක් නැතිව කි දාහක් ඉන්නවා ද .මේ සල්ලි ගත් එවුන් ගෙන් ආපහු සල්ලි ගන්න ඕනේ
ඕවා හෙන ගහන අපරාධ
🙏
ගත්තඑකාද දුන්නකෙනාදවැරදි
මේ සල්ලි ගනිපු ඈයොන්ගෙ බුද්ඩියෙ තිබුණු බෙලහීනතා හොදට පේනවා , හරිම හිරිකිතයි ඇහෙනකොට , මුන් කන්න පුලුවන් නම් ලන්කාව ත් කාලා පස් එක්ක ම
ලෙඩට කෝටි ගනන්.ඇතිමතිලගෙ දරුවන් ඉගෙන ගන්නෙ රට.මෙිි හැමෝටම දඩුවමිි කල යුතුයි .නැවත අයකර ගත යුතුයි .
👍👍👍👍🙏
🙏🙏🙏🙏🙏
මුලින්ම ගන්න ඕන එකෙක් තමයි සුසිල් ප්‍රේම ජයන්තියා උගේ කොහොමද ටෝක් එක කලින්
NPP jana jaya mekai ❤❤❤❤❤❤❤❤❤ dennang wadak 😊😊😊😊😊
Ow අපෙ ස්වමින්වන්ස නිති ගෙනල්ල හරි මුන් ගෙන් සල්ලි අරගෙන පිලිකා අයට ද න්න
මේ මුදල් ඔවුන් ලබා ගත්තේ කුමන අවශ්‍යතාවයකටද කියල හොයල බලල අදාල කාර්‍යයට වැඩියෙන් අරගෙන තියෙන හැම සතයම නැවත අය කරගත යුතුයි.මේවා ජාතික අපරාධ
Gaththata moko hadissiyakata
hadissiyakata
😒😒😒
Harima aparada 😭😭
🙏🙏🙏
ආ උඹ ඉන්නවද ...
6:20 😊
කලින් මේ අරමුදලෙ හිටපු ලේකම්ල සභාපතිල දැන් කෙහෙද....
Theruvan saranayi to Muditha thero and our maha sangha
❤❤❤ npp ta jayawawa ❤❤
සේරම සල්ලි අපසු එ ගිණුම් වලට දාන්න කියන්න ...නැත්නම් රිමාන්ඩ් කරන්න ...
👍🙏👍🙏👍🙏👍🙏👍👍👍
Paw ahinska minisunta danna dipu salli😢😅😂😂
Lajja nathi awjathakyo
මේවට තමයි අපි npp එක ගෙනාවේ ඔබවහන්සේ බනක් බාවනාවක් කරන් ඉන්න පන්සලට වෙලා තට්ටෙ නටවන්න එප තොපි බුදු දහම කනවා මේ හොර කන්ඩායම අනුර හිරේ දානවා
ඇයි බං එහෙම කියන්නෙ, මේ හාමුදුරුවෝ npp . හාමුදුරුවෝ කියන්නේ රටේ පුරවැසියන්නෙ.
Every action should be taken to recover this money from fraudulent politicians. This is public money meant for poor needy people.
Me kalakanni ballangen සියලුම මුදල් ayakaraganna කටයුතු karanna ජනාධිපති thumani
Apei.ganna.geyoth.mona.tharam.deewal.eilanawada. 1:29
Mewa aya Aya Kara ganna ony
Vepaksa..Ina.un..hamotama...netiya..kriyatmaka..karanna.ona.❤😂
Mama mudal danna anumatiya depu awnta aniwarayanma daduwam danna Nadda.
Aththatama laksa 6 yana oppress akata dhu nne 1laksayay
Janathawa dhanne eyei apahu ganna owa
Hamadruwanea salllitika ganna
Jayawewa. Rajithayawa hireta danna. Maruna ewunge daruwangen aya kara ganna.
Anee Ahinsaka Minissu Uguduwo Wage Enna Denna Epa Rate Salli Ganna
තිස්ස විහාරය ගැන
රාසමානිඛ්‍යම් උන්නැහැ
උතුරේ කරන දේ ගැන
ආරංචි නැද්ද හාමුදුරුවනේ