නාමල් ආයේ පිපුනාවේ | Namal Aye Pipunawe - Clarence Unplugged with Marians (DVD Video) - REMASTERED

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 109

  • @maheshsatharasinghe5078
    @maheshsatharasinghe5078 7 หลายเดือนก่อน +15

    ක්ලැරන්ස් මහත්තයාට පට්ට සාධාරණයක් කරනවා මේ සියළු දෙනාම

  • @supermovi1774
    @supermovi1774 2 ปีที่แล้ว +24

    නාමල් ආයේ පිපුනාවේ
    නෑ මන් ආයේ විමසන්නේ
    ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
    විශ්වාස කරගන්න බැරි වූ නිසා
    කකියයි මගේ මනස රිදවූ නිසා
    කම් නෑ ඉතින් දෙහද වෙන්වූ නිසා
    නාමල් ආයේ පිපුනාවේ
    නෑ මන් ආයේ විමසන්නේ
    සිත ගත දෙක සනසාලා
    මගෙන් වෙන්වීලා
    කෙනෙක් සනසාලා
    මගෙ පාමුල වැද වැටිලා
    ඔබ කීවත් නෑ කියලා
    නෑ මන් ආයේ පිලිගන්නේ
    නාමල් ආයේ පිපුනාවේ
    දුක සැප දෙක මගෙ ජීවේ
    දරන්නන්ට ආවේ
    ඔබයි සැනසුවේ
    මගෙ ආදර සිහිනය වී
    ඔබගේ රුව ඇත බොදවී
    නෑ මං ආයේ විමසන්නේ
    නාමල් ආයේ පිපුනාවේ
    ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
    විශ්වාස කරගන්න බැරි වූ නිසා
    කකියයි මගේ මනස රිදවූ නිසා
    කම් නෑ ඉතින් දෙහද වෙන් වූ නිසා
    නාමල් ආයේ පිපුනාවේ

  • @isiraadithyawithana
    @isiraadithyawithana 3 ปีที่แล้ว +27

    මේ වගේ සින්දු තමා මිනිස්සු අහන්න ඕන ඒක නිසා මේ video හැමෝටම පෙන්නන්න නම් like කරමු video එක

  • @avishkalakshan4119
    @avishkalakshan4119 2 ปีที่แล้ว +35

    මේක තනිකරම පිස්සුවක් මටනම්....හැමදාම clarence unplugged එකෙන් තමයි පටන් ගන්නේ❤️

  • @saveenfernando7269
    @saveenfernando7269 2 ปีที่แล้ว +27

    පලවෙනි සිංදුවෙන් දෙවනි සින්දුවට මාරු වෙන විදිය 🔥🔥🔥🔥👌👌👌

  • @pabindulakshitha4669
    @pabindulakshitha4669 3 ปีที่แล้ว +33

    අවුරුදු ගානක්; දහයක් විතර, එක දිගට අහන්න තරම් ලස්සනට ඇරේන්ජ්මන්ට් එකක් හදන එක ලේසි නෑ.
    මේ මේක අහන දහවෙනි අවුරුද්ද....
    පිං....

    • @adngroup3000
      @adngroup3000 ปีที่แล้ว

      Mageth 10 weni awrudda

  • @chandanawadasinghe3106
    @chandanawadasinghe3106 3 ปีที่แล้ว +37

    සිය වතාවක් ඇහුවත් මදි. මේරියන්ස් මේ සින්දු වලට බොහෝමත්ම සාධාරනයක් ඉෂ්ට කරලා තියෙනවා

  • @mantha7254
    @mantha7254 10 หลายเดือนก่อน +2

    ඔබෙ පුංචි ඒ පංතියේ
    ඉඳගන්න සිතෙහි තියේ
    ඉඩ දෙන්න බැරිදෝ ලියේ
    පංතියේ.. ❤

  • @supunwijekoon3780
    @supunwijekoon3780 3 ปีที่แล้ว +15

    Mewwa nalin genath denne swargayen..
    Respect bro.
    Jesu pihitai puthe all

  • @ravindufernando7672
    @ravindufernando7672 9 หลายเดือนก่อน +3

    ඇයි දැන් මේ කොල්ලා නැත්තේ දකින්න.

  • @supermovi1774
    @supermovi1774 2 ปีที่แล้ว +17

    කිරි සුදු සේලේ
    ඇති ඇගෙ ලෝලේ
    ගෙල බැදි මාලේ
    ඇගෙ නෙතු දෑලේ
    පියකරු ලීලේ
    කිරි සුදු සේලේ
    බැදි ඇගෙ ලෝලේ
    ගෙල බැදි මාලේ
    ආයන්න කියවන්නේ ඈ
    මී බින්දු රස දෙන්නේ නෑ
    සිත පුංචි රිදවන්නේ නෑ
    පංතියේ
    කිරි සුදු සේලේ
    ඇදි ඇගෙ ලෝලේ
    ගෙල බැදි මාලේ
    ඔබෙ පුංචි ඒ පන්තියේ
    ඉදගන්න සිතෙහි තියේ
    ඉඩදෙන්න බැරිදෝ ලියේ
    පංතියේ
    කිරි සුදු සේලේ
    ඇදි ඇගෙ ලෝලේ
    ගෙල බැදි මාලේ
    ඇගෙ නෙතු දැලේ
    පියකරු ලීලේ
    කිරි සුදු සේලේ
    බැදි ඇගෙ ලෝලේ
    ගෙල බැදි මාලේ

    • @_jjsteve_
      @_jjsteve_ ปีที่แล้ว +1

      👏🙌❤

    • @sampathyakkala
      @sampathyakkala 3 หลายเดือนก่อน

      චූටි ටීචර් කෙනෙක් ගැන නේද කියන්නේ❤

    • @supun731
      @supun731 หลายเดือนก่อน

      ​@@sampathyakkalaYes

  • @nipunawickramasinghe9475
    @nipunawickramasinghe9475 8 หลายเดือนก่อน +2

    පිස්සුවක් මේක...

  • @kanishkakodikarage3666
    @kanishkakodikarage3666 11 หลายเดือนก่อน +2

    Lankawea dakapu....hodama brand eaka 🎉🎉🎉

  • @rumeshsahimtha3603
    @rumeshsahimtha3603 7 หลายเดือนก่อน +1

    Aththatama hadanam super ❤❤❤ .set ekatama adarei Dubai maravila set 1ke.

  • @pramodfernando267
    @pramodfernando267 2 ปีที่แล้ว +4

    Dan kale sindui mewai dakiddi kiya ganna wachana na 🥺 Marians 🥰

  • @roshanfernando3401
    @roshanfernando3401 11 หลายเดือนก่อน +1

    ඒ හිනාව හරිම ආසයි

  • @udaya4701
    @udaya4701 หลายเดือนก่อน +1

    Ma keyboards ge voice voice eka ma song eka mara lassani ❤ meya denuth itya nm ❤

  • @induniljayashantha2228
    @induniljayashantha2228 หลายเดือนก่อน

    මේ සින්දු නෙවේ "..භාවනා වක්..."🙏🙏🙏

  • @KDAsa91
    @KDAsa91 3 ปีที่แล้ว +5

    නියමයි නලින් අයියා.

  • @dakshaudawatta8219
    @dakshaudawatta8219 10 หลายเดือนก่อน +2

    One of the best arrangements
    Namal aye Pipunave ♡

  • @TaniyaJayakody-m2l
    @TaniyaJayakody-m2l หลายเดือนก่อน +1

    නලින්. අයියා. ාරාසා. මම. අාසම. ෙදන්ෙනක්

  • @charithamalakaedirimanna669
    @charithamalakaedirimanna669 3 ปีที่แล้ว +8

    මධුරංග ට මොකද උනේ? දැන් කොහෙද ඉන්නෙ?

  • @padminijagodage9866
    @padminijagodage9866 2 ปีที่แล้ว +2

    Kiri sudu gayanayak lassana handak putha

  • @twinbros.1651
    @twinbros.1651 2 ปีที่แล้ว +6

    Someone said that this is bayyans fav song . But we felt that was wrong . This is truely masterpiece . 🔥

  • @kavishadulanjana3514
    @kavishadulanjana3514 ปีที่แล้ว +3

    Amoh voice who is this keyboardist❤

  • @indulafernando374
    @indulafernando374 ปีที่แล้ว +2

    Unlimited with Unplugged
    Love you Marians ..❤️

  • @sarasilva6341
    @sarasilva6341 2 หลายเดือนก่อน +1

    I heard for the first time ❤(2024)

  • @padminijagodage9866
    @padminijagodage9866 2 ปีที่แล้ว +3

    What a beautifull .........

  • @chamithsriyanka8578
    @chamithsriyanka8578 2 ปีที่แล้ว +1

    Nalin ayyaa ආදරෙයි ආදරෙයි ආදරෙයි

  • @suresdananjaya9373
    @suresdananjaya9373 ปีที่แล้ว +1

    Mewa athi wishita nirmana💜️💜️

  • @rusharijayatilake1843
    @rusharijayatilake1843 2 ปีที่แล้ว +6

    Wooow.....what a lovely voice.....

  • @chamithsriyanka8578
    @chamithsriyanka8578 2 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි නලින් අය්යා

  • @RumeshWarnakulasuriya-h1u
    @RumeshWarnakulasuriya-h1u หลายเดือนก่อน

    Super ❤ dubai maravila set1 ROMA

  • @sampathyakkala
    @sampathyakkala 3 หลายเดือนก่อน

    since 2011 (by DVD) to still...❤

  • @renukamayadunne5086
    @renukamayadunne5086 9 หลายเดือนก่อน

    Wow beautiful woice love you all

  • @akashravindu3286
    @akashravindu3286 3 ปีที่แล้ว +2

    සුපිරි

  • @sleanoj63
    @sleanoj63 ปีที่แล้ว

    Oyala,apita denna feeling eka Agata ganna,hethy sathutak nathi rataka thamai me enne.suwase lanthy,meta wada hodai,ehe Aeids Hari thiyenawa.

  • @niselkalhara5886
    @niselkalhara5886 ปีที่แล้ว +1

    Legend clarans❤
    Thank you nalin and marians

  • @kanishkakodikarage3666
    @kanishkakodikarage3666 11 หลายเดือนก่อน

    Pisuwak tamai adath......😊😊😊

  • @shermilafernando5357
    @shermilafernando5357 ปีที่แล้ว

    මේක නම් පිස්සුවක් ඇත්තටම ❤️❤️❤️😘😘

  • @SanjayaWijesingha-yy8sd
    @SanjayaWijesingha-yy8sd หลายเดือนก่อน

    🎸👋🎸👋🎸👋

  • @studygroup5403
    @studygroup5403 3 ปีที่แล้ว +3

    Well done

  • @binuranasingha2623
    @binuranasingha2623 2 ปีที่แล้ว +1

    නියමයි 😍

  • @shiromarajapaksha7966
    @shiromarajapaksha7966 2 หลายเดือนก่อน

    Superb....

  • @lalinwickramasinghe9819
    @lalinwickramasinghe9819 2 ปีที่แล้ว +2

    Superb very nice and perfect singing

  • @chamithsriyanka8578
    @chamithsriyanka8578 2 ปีที่แล้ว

    Love u නලින් ayya

  • @lalinwickramasinghe9819
    @lalinwickramasinghe9819 ปีที่แล้ว

    Pleasant voices

  • @vivekakularathne3062
    @vivekakularathne3062 5 หลายเดือนก่อน +1

    2024🎉

  • @h.k.cpuspakumara2070
    @h.k.cpuspakumara2070 ปีที่แล้ว

    ආදරෙයි හුටිටෝ

  • @chamithsriyanka8578
    @chamithsriyanka8578 2 ปีที่แล้ว

    Nalin ayyaa number one

  • @pasindudilshan7118
    @pasindudilshan7118 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @rumeshsahimtha3603
    @rumeshsahimtha3603 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @kalasdiary1
    @kalasdiary1 3 ปีที่แล้ว +1

    Woow 😍🤟💥💯

  • @ThaniyaThilini-hy5uj
    @ThaniyaThilini-hy5uj 7 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉

  • @padminijagodage9866
    @padminijagodage9866 2 ปีที่แล้ว

    Ekata eka banduna muthu potak me katahandawal tika

  • @naasenageerasa5286
    @naasenageerasa5286 ปีที่แล้ว +1

    කව්ද මේ මෙලෝඩිකා ප්ලේ කරන්නෙ.... දැන් මේරියන්ස් නෑ නෙද එයා

  • @induvarauvanpriya6046
    @induvarauvanpriya6046 3 ปีที่แล้ว +1

    Wooow

  • @isuruchathuranga8584
    @isuruchathuranga8584 2 ปีที่แล้ว

    The best of the best Marians.. heavenly music and voice.. its just perfect..

  • @chanukumara1679
    @chanukumara1679 ปีที่แล้ว +1

    Mu mic eka kanna hadana ekane aula.

  • @lifeisajourney1527
    @lifeisajourney1527 2 ปีที่แล้ว +1

    👏🏻👏🏻

  • @prabathkumara3892
    @prabathkumara3892 3 ปีที่แล้ว

    Supire...adarai...rosa...

  • @sanjayarathnayake784
    @sanjayarathnayake784 3 ปีที่แล้ว +1

    Superb singing .love it

  • @WarawalaPlantNursery
    @WarawalaPlantNursery ปีที่แล้ว

    😍

  • @sithijagunarathneGuitar
    @sithijagunarathneGuitar 3 ปีที่แล้ว +1

    😍❤️

  • @nisansalafernando7324
    @nisansalafernando7324 2 ปีที่แล้ว

    Supiri

  • @taelifo1931
    @taelifo1931 2 ปีที่แล้ว +1

    😍😍😍🥰

  • @dnamusicband7386
    @dnamusicband7386 2 ปีที่แล้ว

    Marians ❤️

  • @sleanoj63
    @sleanoj63 ปีที่แล้ว

    Na man aye ipadenne,....me desapaluwo Enna apiwa musala karapu rataka.

  • @manjulaelwaththa437
    @manjulaelwaththa437 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️🙏🙏🙏👍👍👌👌👌

  • @Cabilionzoilada
    @Cabilionzoilada 3 ปีที่แล้ว +1

    🙏🤝❣️

  • @lakmalsewwanda8409
    @lakmalsewwanda8409 3 ปีที่แล้ว +1

    👌🎧❤️

  • @slcartoonmaster5947
    @slcartoonmaster5947 3 ปีที่แล้ว +1

    අපේ පැත්තටත් ඇවිල්ලා ලස්සන කාටුන් බලන්න

  • @surangadinesh5381
    @surangadinesh5381 9 หลายเดือนก่อน

    2024❤

  • @nuvinpooliyadde7319
    @nuvinpooliyadde7319 3 ปีที่แล้ว +21

    Who is this keyboardist? First time Ive seen him. Pretty good voice🙂😍😍😍🎤

  • @roshanthisoyza8952
    @roshanthisoyza8952 ปีที่แล้ว

    Keyboardist ta pissu heduna kauda eya

  • @malith49
    @malith49 3 ปีที่แล้ว +1

    First song eka kiyanne kauda?

    • @indikarosa2419
      @indikarosa2419 2 ปีที่แล้ว +3

      Madhuranga former key board player of Marians

  • @sathishdileepa
    @sathishdileepa 3 ปีที่แล้ว

    What happened to that keyboard player..??

  • @kandamudaligekumara5565
    @kandamudaligekumara5565 3 ปีที่แล้ว +1

    Ac

  • @MadonaGunasekara
    @MadonaGunasekara 11 หลายเดือนก่อน

    Me organ eka play karamin sing karana singerge nama mokakda

  • @bhavanthagunawardhane7269
    @bhavanthagunawardhane7269 ปีที่แล้ว

    Nelum male. Pethi

  • @100bimal
    @100bimal 3 ปีที่แล้ว

    Mokek da me

    • @nuvinpooliyadde7319
      @nuvinpooliyadde7319 3 ปีที่แล้ว

      Thats you bro

    • @harshajayalath896
      @harshajayalath896 3 ปีที่แล้ว +1

      උබ මොකෙක්ද

    • @100bimal
      @100bimal 3 ปีที่แล้ว

      @@harshajayalath896
      පල හිකනලා යන්න.
      අනුන්ගේ සීනි කිරන්නේ නැතිව

    • @Saviiii-yn9mr
      @Saviiii-yn9mr 3 ปีที่แล้ว

      @@harshajayalath896 ගායකයෙක්

  • @RithumDineth
    @RithumDineth 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @sonethdhanushika609
    @sonethdhanushika609 3 ปีที่แล้ว +1

    නියමයි ❤️

  • @ravindujaysundara8047
    @ravindujaysundara8047 2 ปีที่แล้ว

    😍

  • @maleeshapramodi437
    @maleeshapramodi437 ปีที่แล้ว

    ❤️❤️

  • @cnknaotunna345
    @cnknaotunna345 2 ปีที่แล้ว