ඇයි කොච්චර පාඩම් කළත් හොඳ result එකක් ගන්න අමාරු ? How to work smarter and get good results 🏅👩🏻‍🏫

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Hello everyone! Hope y’all are doing well ♥️ අද ඕගොල්ලො ගොඩාක් අහන ප්‍රශ්නෙකට තමයි video එකක් අරන් ආවේ 👩🏻‍🏫 Hope this will help you all hard workers 🏅
    Images for the thumbnail were taken by Pinterest. Credits :-
    Dariana Anahi
    Creative Market
    #studytips #studymotivation #podcast #positivity #study

ความคิดเห็น • 209

  • @Lakeesha24
    @Lakeesha24 หลายเดือนก่อน +99

    අක්කේ ඔයාට නම් දීර්ඝායුෂ ඔන්න 😁🎉 මං මේ ඔයා ගැන හිත හිත යූ ටියුබ් එකේ මගෙ ක්ලාස් එකක වීඩියෝ එකක් බල බල ඉද්දි එකපාරට Notification එක ආවෙ මේ වීඩියෝ එක 🌝❤. පලවෙනි කමෙන්ට් එක ඔන්න. පලවෙනියටමයි බැලුවෙ 😁❤ Thank you so much අක්කා ඕනම වෙලාවක වටින අදහස් හම්බුනේ මේකෙන් 😊❤

    • @NERA_99
      @NERA_99  หลายเดือนก่อน +9

      Anee thank you darling ♥️🥺

  • @VeenuRanasinghe
    @VeenuRanasinghe หลายเดือนก่อน +53

    මොන study vlog එකක්වත් motivation video එකක්වත් බැලුවත් නේරා අක්කාගේ vlogs බැලුවාම එන ඒ positive feeling එක දැනෙන්නේ නෑ...😇
    අක්කගේ වීඩියෝ එකක් බලලා ඉවර වුණු ගමන් ෆෝන් එක පැත්තකින් තියලා පාඩම් කරන්න පේපර් එකක් කරන්න යැවෙන්නේ ඉඹේටමයි...😼👀
    Anyway,Wish you all the best akki...❤🥺

    • @NERA_99
      @NERA_99  หลายเดือนก่อน +3

      All the best with your studies sweetie ♥️

    • @nimmigamagedara7743
      @nimmigamagedara7743 หลายเดือนก่อน +1

      Meeka nm aththa 🌚

  • @slhitdjmix6363
    @slhitdjmix6363 หลายเดือนก่อน +5

    මේවා 100% ඇත්ත නෙරා❤ හරි ලෙසියි මේහේම කරාම ඔන විෂයකට මේ විදිය පාවිච් කරන්න පුලුවන්. රැකියාවෙදි උනත් ඔච්චර තමා. 🎉

  • @hashinilanka2418
    @hashinilanka2418 หลายเดือนก่อน +12

    ඇත්තමයි අක්කි ඔයාගෙ වගේ මන් පැය 10 විතර තියාගෙන වැඩකරනවා.දැන් ඇබ්බැහි වෙලා වගේ

    • @dew752
      @dew752 หลายเดือนก่อน +3

      Kohomd karanne kiyannko hlow 👀❤️

  • @isuriWickramasingha
    @isuriWickramasingha หลายเดือนก่อน +2

    අක්කෙ මෙ විදියටම වැඩ කරලා රිසාල්ට් කියන්නම්කො ආවම❤❤❤❤ හාද ගොඩක් thank youඔයාට...මෙ coment eka බලන කෙනෙක් ඉන්නවා නම් මන් කියන්නෙ revise plan එක හරියට කරන්න ..එක තමා main ma දෙ...al exam එක් ඔක්කොම ගොඩදාමු ❤❤❤හැමොටම සුබ පතන්වා...අක්කි ඔයාට ගොඩක් ස්තුතිය ..ඔයාගෙ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්වා...ආදරෙයි අක්කො❤❤❤❤බුදුසරනයි..jaya wewaaaaaaaaaa

  • @therunimadara555
    @therunimadara555 หลายเดือนก่อน +3

    අක්කා කතා කරන දිහා බලාගෙන අහාගෙන ඉන්න ආස හිතෙනවා ... Thank u soo much akkaa 😘🥺❤️

  • @dilshani69
    @dilshani69 หลายเดือนก่อน +3

    මන් අක්කගේ videos බලන්නේ හරිම ආසාවෙන්❤දිගටම මේවගේ videos ගේන්න අක්කා❤❤

  • @malishasewwandi6884
    @malishasewwandi6884 หลายเดือนก่อน +14

    FAV YT channel ❤🎉

  • @NilasiLakdu-ek1ix
    @NilasiLakdu-ek1ix หลายเดือนก่อน +1

    අනේ ගොඩක් පිං akkiyo..
    ඇත්තටම මාර widiyata මාව motivate වෙනවා.. මේ thamai mn you tube channel එකකට daana first comment එක.. ඒකත් අක්කට.. අපේ heena වලට යන්න මේ කරන උදවු වම ඇති akkita Akkige heene හැබැ කරගන්න.. All the best akkiyo ❤❤❤❤❤

  • @T222-o8y
    @T222-o8y หลายเดือนก่อน +8

    thank you අක්කෙ🥺🧡🙏මං මේ දවස් ටිකේම කොච්චර පාඩම් කරත් මතක හිටින්නෙ නෑ
    ඒක කොහොමහරි අද හදාගත්තා මේකෙ තියෙන දේවලුත් මං ඉගෙනගන්නම් අක්කෙ🙏

  • @thusarasadakalum8407
    @thusarasadakalum8407 หลายเดือนก่อน +1

    Mn oyage videos nitharama balanava...... maarama motivation ekak eka.... 🎉🎉......

  • @thiyarawickramakalutota4522
    @thiyarawickramakalutota4522 หลายเดือนก่อน +9

    Thank you sooo much akkee... Ape appachchi hospital admit kala eeye eyt operation ekkt. Eka nisa mt eeye dawase kisima wadak karanna bari una .. eka digata wada karagena awilla eka dawasak miss unama eelaga dawse ayeth patan ganna mata nm godaak amarui. Ada dawasema wada nokara idala motivation video ekak hari balanna oni kiyala me paththata awama thamai oya video ekak dala thibune... Thank you again.. 🥺❤️ love you akki🥰

    • @_sh_3911
      @_sh_3911 หลายเดือนก่อน

      mtt ane 😢

    • @NERA_99
      @NERA_99  หลายเดือนก่อน +4

      Anee 🥺 thaththata ikmnta saneepa wei ♥️ I’m so proud of you my girl… aye hodata wada tika krn ymu ✨

  • @janesiriwardhana2172
    @janesiriwardhana2172 หลายเดือนก่อน +3

    Oyata godaaak thank you... me widiyata apita goda yanna para hadala denawata. Oyawa meet wenna asai.. oya nisa mage studies hondata karan yanawa... Thank you akkiyooooo❤❤❤❤

  • @thdissanayake
    @thdissanayake หลายเดือนก่อน +1

    අක්කාගේ උපදෙස් නම් මාරම වටිනවා Als වලට🥺💕 මාරම effective

  • @ksjkumara7782
    @ksjkumara7782 10 วันที่ผ่านมา

    Akke thanks me hama dekatama mata mara wadagath mage target ekata yanna meka pin akke wish your good future

  • @sasmiamasha6557
    @sasmiamasha6557 หลายเดือนก่อน +31

    උසස් පෙලට මෙ මාස 5 ඇතිද අක්කි

  • @ChethanaLakshmi-bq8pk
    @ChethanaLakshmi-bq8pk หลายเดือนก่อน +1

    අනේ අක්කි ඔයාගෙ vlog වලින් ඇත්තටම දේවල්.ගොඩාක් ඉගෙන ගන්නව අක්කියෝ hrima.cute akki.oyge voice eka oya haraim lassani ඔයාගේ ඉදිරි වැඩ වලට සුබපතනවා අක්කී hamam akki vlog ekk dapu gamn balanwa adnm.poddk.prkku una.wada.wadi nisa akki hamdam.me.wage vlogs day vlogs.genn.akkiyoo .math bio.karnne.math.asawen akki.kiyan widiht wada krnw.akki budusarani akki babooo 😘😘😘😘♥️♥️♥️♥️😘😘♥️

  • @Warsha_premarathna
    @Warsha_premarathna หลายเดือนก่อน +4

    Akkigen YT eke notification ekak kiynne dewiyo dena gift ekak wgee matanam aththtama✨🥺godak deewal igena gtte oygen mge jeewithe❤️Aththama kiwwoth oya god gift ekak mta akki💐Oyge voice eken ahena hama wachanykma hithata maar sanaseemak geenne..🥺❤️mn oyge YT eke pranama hitapu kenek mul dws wl idanma..ee kaale wgema adatath mee dena motivation eka mee dena shakthiya gana kiynm wachana naa akkiii..oy mt maara hayiyak mata witrk neme api godak denekta & Thank you so much 💐🤍 & I always pray for you to be happy and take care❤️🫂😘 we are indebted beyond words for your help...again thank you sooooo much my angel✨🤍💐

    • @NERA_99
      @NERA_99  หลายเดือนก่อน +2

      Anee 🥺 love you darling ♥️

  • @kushanhansakantha4954
    @kushanhansakantha4954 หลายเดือนก่อน +1

    Ane aththmi akki oya kiyana ek harii❤❤

  • @SenuNethu-bv8kv
    @SenuNethu-bv8kv หลายเดือนก่อน +2

    Ohh my sweet Angle...🧚😘 doctr kenke wenn as hithune oyw dakal ..harim hurthl lassni oya akki ... wish your a all the best for all your goals akki ✨️❤️

  • @sinelimohotti28
    @sinelimohotti28 หลายเดือนก่อน +4

    one of the videos I was looking for my questions and got them cleared from this a lot!! Very motivational

  • @ishi_yuhasna24
    @ishi_yuhasna24 หลายเดือนก่อน +2

    Thank you akki❤😍oyage video hama ekakma godak wadagath❤️‍ mekath ehemai😍😍

  • @RanudiiBimashaa
    @RanudiiBimashaa หลายเดือนก่อน +1

    Thank you so much akki...❤❤❤❤

  • @Ishara-o9k
    @Ishara-o9k หลายเดือนก่อน +1

    Akkiiii, university eke study tips gana vedio ekk gennako. mean lectures ,assignment ,exams handle karanna one widiya .distraction walin ain wela e wagema extra wadath karana gaman ewa balance karana widiya gana

  • @induwara_iluk
    @induwara_iluk หลายเดือนก่อน +3

    Nice akkee patta 1 weni point ekama

  • @sona_ru_s
    @sona_ru_s หลายเดือนก่อน +1

    Great video Neraa🥰work smart>>> 💪🏾❤️

    • @NERA_99
      @NERA_99  หลายเดือนก่อน

      Thank you sona 🥺♥️😘

  • @indikakannangara5611
    @indikakannangara5611 หลายเดือนก่อน +1

    love u akki apahu ikmanata me wage videos genakam balagena innaw api hamaoma akkita godak thanks apita me wage motivation ekak denwta akkige wada okkoma success wenna kiyala wish karanw

    • @NERA_99
      @NERA_99  หลายเดือนก่อน +1

      Thank you sweetie ♥️

  • @savii9771
    @savii9771 หลายเดือนก่อน +2

    Thank you akki💕
    Oyge videos okkom wge balala thiyenne .oyge vlog bluwm pdm krnn hithenw nikm motivation ekk wge ❤

  • @AyeshikaNimanthi
    @AyeshikaNimanthi หลายเดือนก่อน +1

    Akkige video ekak upload kara kiyala notification enakan balan inne
    Kalin videos bala bala innawa akki videos upload karanakan kochchara baluwath athi wenne na
    Thank you akki

  • @imashiuththara2380
    @imashiuththara2380 หลายเดือนก่อน +1

    Akki mn oyawa faculty eke dakinawa ... oya aththtama godak lassanaiii❤😊 .... harima cute❤❤

  • @anushakahadage5625
    @anushakahadage5625 หลายเดือนก่อน +3

    Thank you akkii oyge upades godk watinw ....oya harima lassanai ❤ dawsin dawsa oyage jeewithe lassana wewa ❤❤

  • @poornimawijayabandara6128
    @poornimawijayabandara6128 หลายเดือนก่อน

    Thank you so much akkiyoo...oya katha krana widiya harima lasdani..ahan inna asa hithenws...😍❤️🌼

  • @mohammadsafuwan3783
    @mohammadsafuwan3783 หลายเดือนก่อน +2

    Thank u akki❤😍 oyage dress eka harima lassanai 🤩

  • @kushanhansakantha4954
    @kushanhansakantha4954 หลายเดือนก่อน +1

    Thank you akkiiya

  • @nayanatharaweerasinghe2086
    @nayanatharaweerasinghe2086 หลายเดือนก่อน +1

    Wow best video❤thank you so much akki...🎉wish you all the best too😊❤

  • @user-lw5oy7zg7f
    @user-lw5oy7zg7f หลายเดือนก่อน +1

    Thq akke watinam welawe oy me udawwa kre
    Akka lassana punchi Doctor kenek❤

  • @Niranjala11796
    @Niranjala11796 หลายเดือนก่อน +1

    Thank you so much akkiyo ❤
    Godak useful video ekak 😊

  • @nethmisakunthala4323
    @nethmisakunthala4323 หลายเดือนก่อน +1

    Ane godak thank you ikmnta vlogs genwata 🥺♥️

  • @thushariattanayake9935
    @thushariattanayake9935 หลายเดือนก่อน +1

    Aww you are looking so prettyyy akkii💕💕

  • @sasmithashehanbio
    @sasmithashehanbio หลายเดือนก่อน +1

    thank you akke vlog eka supiri mara wadagath😊

  • @p.a.suranjaya5508
    @p.a.suranjaya5508 หลายเดือนก่อน +2

    Thank you akkiyo..🥺💓🥰

  • @kaveeshanethmi2932
    @kaveeshanethmi2932 หลายเดือนก่อน

    Thank you so much akki ❤ Godak watina vidio ekak akki ❤

  • @enakarunanayaka7335
    @enakarunanayaka7335 หลายเดือนก่อน

    Mara asawen balanne me video 🥺❤good luck akki

  • @PrasannaKumara-gt2en
    @PrasannaKumara-gt2en หลายเดือนก่อน

    You ' re great akkiyo thawa video s tikak danna 🎉❤

  • @ViharaRanasinghe
    @ViharaRanasinghe หลายเดือนก่อน

    Akkage videos baluwhama wada karanna asa hitenwa. Thank you akkeee🥰🥰

  • @SaduniPasadika-cd4wp
    @SaduniPasadika-cd4wp หลายเดือนก่อน +2

    Thank you so mach akkh 😊❤🎉

  • @raindranirathnayake1286
    @raindranirathnayake1286 หลายเดือนก่อน

    Thank you akki..❤ You are a inspirational character

  • @simplestudyvlogs
    @simplestudyvlogs หลายเดือนก่อน

    Useful video. Study vlogs thawa aran enna ikmanata ❤❤

  • @user-oz6kf9wk8w
    @user-oz6kf9wk8w หลายเดือนก่อน +5

    අනේ ගොඩක් වැදගත් මේ වීඩියෝ එක..මොකද මන් අදත් අව්ලෙන් ඉදියේ මන් වැඩ කලා...ඒත් මට බයෛ අමතක වෙයිද වෙයිද කියලා...මන් හිතන්නෙ මන් නෙගටිව් මයින්ඩ් සෙට් එක...තව මාස 4 යො මට මෙඩිසින් යන්න ඕනේ...මන් දැන් ඉන්නෙ ටිකක් තීරනාත්මක තැනක මොකද මන් දැන් තමා හාර්ඩ් වර්ක් කරන්න පටන් ගත්තේ...කියන්නකො මට මෙඩිසින් යන්න පුලුවන් වෙයිද හරියට ගැම්මට කලොත්

    • @amadiskitchen1728
      @amadiskitchen1728 หลายเดือนก่อน

      Oyata anivarenma puluvan ❤ baya venna epa❤

    • @Zhji823
      @Zhji823 หลายเดือนก่อน

      Ow aniwa puluwn gammata karanna ❤

    • @shawarja
      @shawarja หลายเดือนก่อน

      Ow definitely oyata puluwan.oya hamawelema oyage dream eka visualize krnnath mathaka thiyagnna. Oyata aniwarenma puluwan.❤

    • @NERA_99
      @NERA_99  หลายเดือนก่อน +3

      Oww puluwn ♥️ hodata Focus krnna mee tike eekatama withrk ✨

    • @yuwanirashmika2075
      @yuwanirashmika2075 หลายเดือนก่อน +1

      Mtth emi eth komhri win krmu api ek 💪🏆️

  • @joos2004
    @joos2004 หลายเดือนก่อน

    Much addicted to ur vlogs akkii...😭💜 Thank u akki !

  • @NalikaDasanayake-ms8bp
    @NalikaDasanayake-ms8bp หลายเดือนก่อน +1

    Aneee akkii Thank you so much 💞😫

  • @DUR871
    @DUR871 หลายเดือนก่อน

    Meka balana 2026Al set eka innawada❤❤
    You are so sweet akkii 😊❤

  • @chandunichanduni2006
    @chandunichanduni2006 หลายเดือนก่อน +1

    Thank you Akke...🤭🤗♥️

  • @kosalahapukotuwa2740
    @kosalahapukotuwa2740 หลายเดือนก่อน +1

    Niymi akii❤❤❤❤❤

  • @miniduchamod2944
    @miniduchamod2944 หลายเดือนก่อน

    Thankyou akkii me vlog ekata ❤❤❤

  • @celebritystuff369
    @celebritystuff369 หลายเดือนก่อน

    Thank you akkiiii. Very useful video. ❤😊

  • @SiththiJesila-ds7ry
    @SiththiJesila-ds7ry หลายเดือนก่อน +1

    Hey which app are using to edit???

  • @lankatraveller6706
    @lankatraveller6706 หลายเดือนก่อน

    Oya akke dewal duthikawak .katahada mara widihata niwenawa.ada ude edan clz.but Mt mahnsith na .oya ge kata haden newana apiwa❤❤❤ sathutin enna akke hamadama❤

  • @premilaliyanage8476
    @premilaliyanage8476 11 วันที่ผ่านมา

    Love you akki...

  • @nethmi2434
    @nethmi2434 หลายเดือนก่อน +2

    Thank you for this video akka

  • @YohaniDissanayake-932
    @YohaniDissanayake-932 หลายเดือนก่อน

    ❤Aneee Oya hrima lassna wela akki, thank you 💌

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl หลายเดือนก่อน

    Thank you so much girl. 💚💫

  • @naveenadewminimp2796
    @naveenadewminimp2796 หลายเดือนก่อน

    This is a very valuable video❤

  • @chethaninimesha-lo9ou
    @chethaninimesha-lo9ou หลายเดือนก่อน +1

    Man Mortuwa uni eke 1st year business faculty eke ..Akki video ekk damma gmn blnw..Dan dawasta wadi welwak forcus krl wada krhki..thnku akki digatama lssn videos genn..lv u😘💐♥️

    • @NERA_99
      @NERA_99  หลายเดือนก่อน

      Aww nice ♥️ All the best with your studies ✨

  • @nethmisakunthala4323
    @nethmisakunthala4323 หลายเดือนก่อน +3

    A/L wagema medicine apitath ee subjects wlata khmda mhnsi wenna oni kylth videos arn ennko..medicine related videos gennko....😢😢😢

  • @LakshikaDilshari-iv7xq
    @LakshikaDilshari-iv7xq หลายเดือนก่อน

    Thank you soo much akki...❤🍀

  • @binguninimsara-mv6sz
    @binguninimsara-mv6sz หลายเดือนก่อน

    thankuu akki ❤️ you're so cute😚

  • @jayanthisingheprathapa2316
    @jayanthisingheprathapa2316 หลายเดือนก่อน

    Thankyou so much akkeee...❤❤❤❤❤

  • @Joltjoy736
    @Joltjoy736 หลายเดือนก่อน

    Thankyou akka❤,oya prshne nisa me dwas tikam oluw aul kran idiye..kochchra krath ekm thana.thankyou me video eka dmmta❤ 😘

  • @hotarooreki3300
    @hotarooreki3300 หลายเดือนก่อน

    Thank you for your guidance sis

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi3084 หลายเดือนก่อน

    Thank you so much akki❤😊

  • @HansikaSandumini-pz8fb
    @HansikaSandumini-pz8fb หลายเดือนก่อน

    Thank you so much dr❤

  • @dulharieslce7343
    @dulharieslce7343 หลายเดือนก่อน

    Akki school aya focus karanla wage university students lawa focus karala video s dnnn puluwn da. Komd VIVA walata presentation walata ready wenne. Assignment gana, university eke extra dewal ekk komd wada tika krganne. First class ekak maintain krna widiy gana video ekak genwada. Thank u akki . Me video ekata love u..🌹🥰

  • @Alevelwithvenush
    @Alevelwithvenush หลายเดือนก่อน

    Physics එකයි chemistry එකයි full fit.ඒත් bio තාම C එකක් වගේ

  • @Manu-manumanu
    @Manu-manumanu หลายเดือนก่อน

    Thank you soo much akki ❤🥰

  • @nethmisakunthala4323
    @nethmisakunthala4323 หลายเดือนก่อน

    Study with me session ekak gennko peyaka or dekaka 🥺♥️

  • @umeshadeshani7087
    @umeshadeshani7087 หลายเดือนก่อน

    You're great ❤

  • @whksilva
    @whksilva หลายเดือนก่อน

    thx u soo much akkiii❤❤

  • @paraminawodya507
    @paraminawodya507 หลายเดือนก่อน

    Thank you nera akki ❤❤❤❤

  • @user-lc2qt6nj3y
    @user-lc2qt6nj3y หลายเดือนก่อน

    Thank u so much akki ❤️

  • @tharuu77
    @tharuu77 หลายเดือนก่อน

    Thank you nera akki❤

  • @dilmi_vithanage
    @dilmi_vithanage หลายเดือนก่อน

    Thank u so much akki🥰💕

  • @BuddhikaChathurangani-nq2yr
    @BuddhikaChathurangani-nq2yr หลายเดือนก่อน +1

    Thank you so much akki

  • @buddhiattanayake6488
    @buddhiattanayake6488 หลายเดือนก่อน

    Didn't you ever use the mind mapping technique. If you use mind mapping, it will definitely help your university work. Keep on posting educational stuff. Wish you all the best. May the triple gem be with you.

  • @kavindyathathsarani6577
    @kavindyathathsarani6577 หลายเดือนก่อน

    Thank you akkiyooo ❤️❤️❤️❤️❤️❤️

  • @Vihazz-
    @Vihazz- หลายเดือนก่อน

    Thank u so much akki ❤

  • @tharudinisenavirathna5433
    @tharudinisenavirathna5433 6 วันที่ผ่านมา

    Akki mn me para ol liyanne puluwan nm akki study karapu widiyai motivation ekakui dannako

  • @dihandihindu4652
    @dihandihindu4652 หลายเดือนก่อน

    Thnk you so much akke 💗

  • @GaneshaGanesha-zm5jd
    @GaneshaGanesha-zm5jd หลายเดือนก่อน

    Thank you so much akki ❤❤❤❤❤❤❤❤❤❤

  • @nethmisanjana3682
    @nethmisanjana3682 หลายเดือนก่อน +1

    Thank you akki ❤😊

  • @shawarja
    @shawarja หลายเดือนก่อน +1

    Thank you akka❤✨

  • @user-ls4ig7dw2n
    @user-ls4ig7dw2n หลายเดือนก่อน

    Thank u so much akki ❤😙

  • @FathimaFarha-wn5tg
    @FathimaFarha-wn5tg หลายเดือนก่อน

    Thank you akkiyoo ❤

  • @SudiniSubodha-us7si
    @SudiniSubodha-us7si หลายเดือนก่อน

    Thank you akke ❤️

  • @UhFdo
    @UhFdo หลายเดือนก่อน

    Thank you akke❤

  • @M.sNavindya
    @M.sNavindya หลายเดือนก่อน

    Hair care vlog please please ❤❤

  • @janeesharathnayaka3093
    @janeesharathnayaka3093 หลายเดือนก่อน

    ❤ Thank you akki

  • @Alevelwithvenush
    @Alevelwithvenush หลายเดือนก่อน +1

    අක්කි අපිට මේ November exam තියෙන්නේ.මේ තියෙන time එක ඇති වෙයිද

  • @GithmaNawanjalie-tz1rm
    @GithmaNawanjalie-tz1rm หลายเดือนก่อน

    Thank you akke ❤❤❤

  • @Tharu170
    @Tharu170 หลายเดือนก่อน +1

    Thnq akke 🥰❤️