Diyawadana Nilame Pradeep Dela Documentary | ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේවර සංෂිප්ත රූ පෙළහර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Diyawadana Nilame Pradeep Dela Documentary | ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේවර සංෂිප්ත රූ පෙළහර
    Don't forget to SUBSCRIBE...
    Like us on facebook / sridaladamaligawa
    Follow us on Google plus.google.co...
    Follow us on twitter / daladamaligawa
    See More On www.sridaladamaligawa.lk

ความคิดเห็น • 31

  • @kumararajapaksha4373
    @kumararajapaksha4373 3 ปีที่แล้ว +6

    දුවන්න ගිහින් වැටුණේ ⁣පඩි පෙළේ මෙමා ....
    ආබාධයක් තිබුනත් මට සවන්යොමා .....
    බුදුහිමියන්ගේ කරුණා ගුණ සිතින් යොමා ....
    දෑලේ ගමන්මග මටකල හැකිය නිමා...
    කාවේරි රාජා
    වෙනුවෙන් .

  • @SUBHARATHITV
    @SUBHARATHITV 6 ปีที่แล้ว +10

    නිළමේ තුමනි ඔබට තෙරුවන් සරණයි. දළදා සමිඳු පිහිටයි.

  • @aroshasanjaya7913
    @aroshasanjaya7913 ปีที่แล้ว +7

    නියම දිය වඩන නිලමේ නෙරන්ජන් විජේරත්න. රජෙකු සියැසින් දැක්ක හා සමානයි

    • @nuwinfernando752
      @nuwinfernando752 ปีที่แล้ว +1

      Ranjan nemei, Neranjan Wijeerathne.

    • @anomakahawandala6816
      @anomakahawandala6816 5 หลายเดือนก่อน

      Totally agree

    • @u.nandanaweerarathnavlog5495
      @u.nandanaweerarathnavlog5495 2 หลายเดือนก่อน

      මෙවුන්දගෙන් ඒසේවාව වත් ප්‍රතාපවත් බවවත් බලාපොරොත්තුවෙන්නබෑ අපේ පලාතෙ මි⁣නිහෙක්උණ⁣ාට වැඩක්නෑ ජාවාරම්කාරය කියන ලේබලය වැදුනකෙනෙක්

  • @sanjeewabandara9099
    @sanjeewabandara9099 3 ปีที่แล้ว +3

    බුදු සරණයි
    උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි
    උතුම් ශ්‍රී දළදා සමිදු පිහිටයි

  • @sandeepathenuwara7330
    @sandeepathenuwara7330 3 ปีที่แล้ว +2

    Adambari apita teruwan sarani diyawadana nilame tumani 🙏🙏🙏

  • @dildil1198
    @dildil1198 4 ปีที่แล้ว +2

    Nilame thumani..oba තුමාට උතුම් u..දළදා හාමුදුරුවන්ge පිහිටයි..ලෝකවාසී bauddyande mudun mallkada wana sri dalada maligawe.. gihi.barakaru wa oba thumagen karana gawurawa niya illima..uthum dalada wahane..panamen..raka ganna lesa..gaurawayen illasitimi..

  • @wasanthikumari544
    @wasanthikumari544 2 ปีที่แล้ว

    බුදුසරණයි

  • @Jeyakumarjegathkavishka
    @Jeyakumarjegathkavishka 7 หลายเดือนก่อน +1

    Ape appu❤

  • @thumulatharana7951
    @thumulatharana7951 หลายเดือนก่อน

    දළදා දැක්මක් කරවන්න

  • @kavidudisanayake1268
    @kavidudisanayake1268 3 ปีที่แล้ว +1

    නිලමෙතුමනි ඔබතුමාට අපගේ ප්‍රණාමය

  • @dilshanmadusankadr7287
    @dilshanmadusankadr7287 5 ปีที่แล้ว +1

    Matath godak asai dalada wahanseta uba thumatath sahayak wemin sasunatath uparima sahayak demin dalada wahanse pana men rekaganna loku asawak thiyanawa pathanneth eyai dalada samidune maada oba wahansege dasayak karaganna sekkawa oba wahanse wadina magata ma pawadayak wewa samidune maada oba wahansege dasayak karaganna sekwaaa.... !! Methidune obath නැදුන්ගමුවේ hasthiyath visala pin rasiyak karagana ada dalala samiduge barakaruwan wela apita thama pin madi wenna athi neda nilame thumanii...? Maa ubata pathannam mese digukalak oba mage ayusath aran ape mudum malkada hodi reka balagana niduk nirogiwa sathutin සමගියෙන් jiwath wenna asirwadayakma wewaa semata dalada himi pihitai..! Mama dilshan madusanka badulle, wayasa 20..)

  • @SUBHARATHITV
    @SUBHARATHITV 6 ปีที่แล้ว +15

    දියවඩන නිළමේ තුමනි හැකිනම් අපටත් දළදා වහන්සේ අබියසට ගොස් වැඳ පුදා ගැනීමට අවස්ථාවක් ලබා දෙන්න. බුදු හාමුදුරුවෝ හිටිය නම් අපට අනිවාර්යෙන්ම ලඟට එන්න දෙනවා. පුළුවන් නම් අවස්ථාවක් ලබා දෙන්න. තෙරුවන් සරණයි.

    • @kavidudisanayake1268
      @kavidudisanayake1268 3 ปีที่แล้ว +1

      ඒක දළදා හාමුදුරුවෝන්ගේ ආරක්ෂාවට හොඳ මදි නේද අපේ හාමුදුරුවනේ 🙏

    • @SUBHARATHITV
      @SUBHARATHITV 3 ปีที่แล้ว

      @@kavidudisanayake1268 සමහර අයට යන්න දෙනවා. අපි වගේ සාමාන්‍ය අයට යන්න බෑ.

    • @nuwansilva4660
      @nuwansilva4660 2 ปีที่แล้ว

      @@SUBHARATHITV ai dalada dakmak thiyanna bari mea manussayata uwamanawak ne ane kalin nilamea hitiyanam

    • @kavidudisanayake1268
      @kavidudisanayake1268 2 ปีที่แล้ว

      @@nuwansilva4660 ඌබලා දන්නේ බනින්ඩ විතරයි නේ බන් දළදා හාමුදුරුවෝන්ට මොනා හරි වෙලා තිබ්බොත් ඒකටත් බනින්නේ ඒ මනුස්සයාට නේ

    • @chanindukavindyaattanayake3774
      @chanindukavindyaattanayake3774 2 ปีที่แล้ว

      @@kavidudisanayake1268 ඒකම තමා මිනිස්සුමයි ඒ අවස්තාව නැතු කරගත්තෙ.ගැබැයි නෙරන්ජන් විජේරත්න මැතිතුමා දලදා ප්‍රදර්ශන දහයක් විතර කරලා තියෙනවා

  • @susanthawikrama146
    @susanthawikrama146 ปีที่แล้ว +1

    අනෙ ඔබ තුමාටවත් බැරිද මුතු රාජා බෙර ගන්න .තායිලන්තයට නොයවා

  • @dayanitemistocleous939
    @dayanitemistocleous939 หลายเดือนก่อน

    පට්ට හොරෙක් 😢😢වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිළමේ කෙනෙක්කරපු සේවය,ගරු ගාම්භීර පෞරුෂය නෙරංජන් දියවඩන තුමා විතරමයි.නෙරංජන් දියවඩන නිලමේ තුමාට අලගු තියන්න මේ පල් හොරාට බෑ.අනීක මේකා නිලමේ ඇදුමට වඩා බෙරකාරයෝ පේනවා ගරැ ගාම්භීර පෙනුමට..

  • @sampathrathnasiri4921
    @sampathrathnasiri4921 ปีที่แล้ว

    Hora

  • @amilaudavatta8049
    @amilaudavatta8049 ปีที่แล้ว +5

    සුදු ඇඳගත් කම්බ හොරෙක්.

  • @nuwansilva4660
    @nuwansilva4660 3 ปีที่แล้ว

    budda awsthuw akolla kanawa hora

  • @wasanthikumari544
    @wasanthikumari544 2 ปีที่แล้ว

    බුදුසරණයි