හිනාවෙලා බඩ රිදුනා නම් Share කරන්න 😂

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 155

  • @IndikaKumari-k2w
    @IndikaKumari-k2w 10 วันที่ผ่านมา +7

    අනේ අච්චිගේ අත රිදෙනවලු 😂😂 කේන්ති ගස්සන්න එපා බං❤❤❤

  • @NuwanBuddika-g1t
    @NuwanBuddika-g1t 10 วันที่ผ่านมา +10

    හැමදාම වගේ අදත් අපි මේරි ආච්චිට ගොඩාක් ආදරෙයි ❤️

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา

      අපිත් ආදරෙයි ❤️

  • @mado4672
    @mado4672 10 วันที่ผ่านมา +7

    පවු යකෝ ආත්තම්මා කරදර කරන්න එපා.❤❤

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 3 วันที่ผ่านมา

    අනෙ එපා අනෙ ආච්චි පව් අනේ හිනා වේලා බඩත් කොර වේලා අප්පා 😂😂😂

  • @bishekad6074
    @bishekad6074 10 วันที่ผ่านมา +8

    පුතා, ආච්චිගේ වම් අත නිතරම රිදෙනවා කියන එක දොස්තර කෙනෙකුට පෙන්වලා බලන්න .

  • @tpiman9835
    @tpiman9835 10 วันที่ผ่านมา +5

    පවු අනේ ආච්චි අම්මා❤❤❤❤

  • @gwnrajapaksha6443
    @gwnrajapaksha6443 6 ชั่วโมงที่ผ่านมา +1

    පව් යකෝ ඔය අතරිදෙනවා කියනවා මට කඳුලුත් ආවා

  • @Ashoka-p8g
    @Ashoka-p8g 8 วันที่ผ่านมา +1

    Mage ammatath puthe obatath theruwan saranai sthuthi putha❤❤🎉🎉❤❤🎉🎉❤❤🎉🎉❤❤🎉🎉❤❤

    • @Munupura
      @Munupura  8 วันที่ผ่านมา

      ❤️💐

  • @AnuraPeiris-p5i
    @AnuraPeiris-p5i 6 วันที่ผ่านมา

    Putha oyaga katata kohanda owa annae❤❤❤❤

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 10 วันที่ผ่านมา +3

    අක්තමිමා තරහ ගිහාම
    කියන වචන තමා මරු

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา

      💙💙

  • @lasanthiyamuna9457
    @lasanthiyamuna9457 10 วันที่ผ่านมา +2

    අනේ පව් අත්තම්මා.😂😂😂

  • @PushpaLatha-pj5ix
    @PushpaLatha-pj5ix 7 วันที่ผ่านมา

    Ane esvala kadulu enkanma enna vuna .ආච්චි ta නිරෝගී svaya labbeva😅😅😅😅

  • @nimalinimanimali45
    @nimalinimanimali45 10 วันที่ผ่านมา

    කටුආත්තා 😂😂😂😂 අපෙ ආත්තගෙ මයිල්විතරයි😂😂😂හයියෝ හිනාවෙලා මැරෙනවා....😅😅😅

  • @IshaniDinuka-k3t
    @IshaniDinuka-k3t 4 วันที่ผ่านมา

    😅😅😅😅

  • @HemanthaHemantha-r9o
    @HemanthaHemantha-r9o 7 วันที่ผ่านมา

    අඩෝ..5ක් දාන එකටනම් දුක හිතුනා හරි සුන්දරයි.ආච්චි අම්මා…

    • @Munupura
      @Munupura  6 วันที่ผ่านมา +1

  • @deepthidissanayake3929
    @deepthidissanayake3929 10 วันที่ผ่านมา +1

    ගෙඩි පූජාව අනේ මන්දා කොල්ලෝ මේ කෝලං ආදරෙයි දෙන්නටම ❤බුදුසරණයි 🙏❤

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา

      අපිත් ආදරෙයි

  • @vishwachandrakumara7402
    @vishwachandrakumara7402 10 วันที่ผ่านมา +2

    යමන් යන්න බන් 😄😄😄😄

  • @gamunusp
    @gamunusp 16 ชั่วโมงที่ผ่านมา

    😅😅❤❤

  • @SanjeewaniAchala-to8ww
    @SanjeewaniAchala-to8ww 10 วันที่ผ่านมา +2

    Ane ආච්චී ❤❤❤❤❤❤❤

    • @Dubai34-h1d
      @Dubai34-h1d 5 วันที่ผ่านมา

      Dubay.edagena.mewata.hinawela.badaredenawa❤❤❤❤

  • @SriyalathaFonseka-w4j
    @SriyalathaFonseka-w4j 10 วันที่ผ่านมา

    ලස්සන යි❤❤❤❤❤😂😂

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา

      ස්තූතීයී ❤️

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 10 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤😂😂😂😂😂😂😂
    අත්තමිමා මාර උගුලකටනෙ
    අහුවුනේ.❤❤❤❤❤❤❤❤❤

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา

      මාර නඩුවක්

  • @shiranirananinga2670
    @shiranirananinga2670 7 วันที่ผ่านมา

    Merige age wetharak nemei ape ageth le pereseduwenawa adarei merei peteyo❤❤😂😂

    • @Munupura
      @Munupura  7 วันที่ผ่านมา

      ❤️💐

  • @PreethikaFernando-lk6zd
    @PreethikaFernando-lk6zd 10 วันที่ผ่านมา

    Achiamma mae wayasata godak hodai .ape atha paya redena hatiyata.ada kaale nedanayak denawa keewath wayasaka aya akka kaale gewanawa adui.budu saranai putha.❤❤😂😂❤❤

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา

      ස්තූතීයී 💐

  • @nalikabalasooriya2367
    @nalikabalasooriya2367 10 วันที่ผ่านมา

    ඩේග ඩේග පරී.....
    රබට කැකීරී.................////
    🤣🤣🤣🤣🤣❤️

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา

      වැඳගන්න

  • @thakshisenani3075
    @thakshisenani3075 10 วันที่ผ่านมา

    Ane pau kollo dedenatama theruwan saranai ❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา

      ❤️💐

  • @LakmaliWeerasinghe-k5q
    @LakmaliWeerasinghe-k5q 9 วันที่ผ่านมา

    Kohenda loku oya wachala kata awe.achchi aussan nathuwa.dawasa patan gan na.❤

  • @PushpaLatha-qc6hc
    @PushpaLatha-qc6hc 8 วันที่ผ่านมา

    Ahhiammaolougadyakiynna❤❤❤❤

  • @SusanthaWithanage
    @SusanthaWithanage 10 วันที่ผ่านมา

    ලස්සනයි ❤❤❤❤

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา

      💙💙

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 10 วันที่ผ่านมา +1

    ලක්ෂපාන ඛණිජ බලාගාරයක් කොහෙද බන් ලංකාවේ තියෙන්නේ 🤣🤣🤣🤣

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา

      වැරදුනා සුලං විදුලි බලාගාරයක් නේද

  • @shantisubasinha5591
    @shantisubasinha5591 10 วันที่ผ่านมา

    Ane pau aachcheee😂kollo 😂

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 10 วันที่ผ่านมา +3

    අනේ මම තනියම ගෙදර ඉන්නෙ ලමයි පාසල් ගිහින් තනියෙන් හයියෙන් හිනා යනව පාරෙ යන මිනිස්සු හිතාවි ගෙදර තව අය ඉන්නවා කියල දෙන්නටම බුදුසරනයි

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา

      හෙමින් හිනා වෙන්න හෙමින් 🤫

  • @gayaniweerasooriya1524
    @gayaniweerasooriya1524 10 วันที่ผ่านมา +1

    අනේ ....මල්ලී ...පොඩි ලමයි දෙන්නෙකුට සෙල්ලම බඩුවක් හම්බුනා වගේ.
    තව පොඩෙන් මට මගේ ලමයි ගන්නත් අමතක වෙනවා හිනාවිවි ඉදලම. ❤❤❤ 😂😂😂 බුදු සරණයි හැමෝටම.

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา +1

      ❤️💐

  • @dammiperera7262
    @dammiperera7262 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 9 วันที่ผ่านมา

    🙏🙏🙏 අනේ ආච්චිගෙ අතට බෙහෙත් ටිකක් අරන් දෙන්න පුතා. වැලමිට ඉදිමිලාවගෙයි

  • @chamilaniroshani4229
    @chamilaniroshani4229 10 วันที่ผ่านมา

    අනේ මෙහෙමත් කෝලන් දෙකක් ❤❤

  • @anandajayaweera-u5m
    @anandajayaweera-u5m 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @damayanthiperera463
    @damayanthiperera463 10 วันที่ผ่านมา +1

    ඕෆ් වෙන්නෙ නැත්නම් පොලේ ගහන්න ආච්චි😊😊😊

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา

      අන්න වැඩේ

  • @SonitaA-yu7hk
    @SonitaA-yu7hk 9 วันที่ผ่านมา

    👍🌹🌹🌹👍

  • @SadenaFernando
    @SadenaFernando 10 วันที่ผ่านมา

    Achchitai oyage voice ekatai asai dennama parissamin inna jesu pihitai

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา

      ජේසු පිහිටයි ✝️

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 10 วันที่ผ่านมา +1

    ගුඩි මෝනින් අත්තමිමෙි
    ඔයාට කෙහොමද හොදින්
    නේද. ලොකුත් එක්ක ඔයා
    හරිම සතුටින් ඉන්නවා නේද දෙන්නටම බුදුසරණයි

  • @SideviTelas
    @SideviTelas 10 วันที่ผ่านมา +1

    අනෙ පොන් එක අනික් පැත්ත හරවගන😂😂

  • @MsleeMale
    @MsleeMale 9 วันที่ผ่านมา

    Lakshapana Vidulibalagaraya.

    • @Munupura
      @Munupura  9 วันที่ผ่านมา

      නෑ ඒක ස්කාගාරයක්

  • @ramonavindurampulle1041
    @ramonavindurampulle1041 10 วันที่ผ่านมา

    🤩😍😘

  • @NeelBandara-o5e
    @NeelBandara-o5e 10 วันที่ผ่านมา

    Loku oyage katawatai hinawatai Tama asama❤❤❤❤❤❤❤❤

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา

      ස්තූතීයී 💐

  • @madushikawewal2372
    @madushikawewal2372 10 วันที่ผ่านมา

    පව් අනේ ලොකු අපේ අයියා වගෙ අපේඅයියගෙ වැඩෙම අපේ කිරි අම්මව අවුස්සනවා එවට හිනවෙන අපිත් ගුට් කනවා 😂😂😂😂 අනේ පව් අත රිදෙනවාලු

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา

      😊❤️

  • @kaushalyaprasangani9950
    @kaushalyaprasangani9950 วันที่ผ่านมา

    ආච්චි අම්මගෙ අතේ මොනවහරි ගාලා අත ගාන්න .. පව්

  • @muthumenike2796
    @muthumenike2796 8 วันที่ผ่านมา

    පව් අනේ .කියන ඒවා ඔහේ කියනව ඉතින් .

  • @shanikaranathunge5634
    @shanikaranathunge5634 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา

      ❤️❤️

  • @devikamalkanthi9702
    @devikamalkanthi9702 10 วันที่ผ่านมา

    😍❤️❤️❤️❤️❤️

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา

      ❤️

  • @dilhaniasanka
    @dilhaniasanka 10 วันที่ผ่านมา

    අනෙ අම්මෝ ..🤭🤣

  • @ShehanRuwantha-u9m
    @ShehanRuwantha-u9m 10 วันที่ผ่านมา

    පෝං ❤😂

  • @niranjalawijesinghe7568
    @niranjalawijesinghe7568 10 วันที่ผ่านมา

    😂😂😂😂😂❤❤❤❤❤

  • @danieaviles576
    @danieaviles576 10 วันที่ผ่านมา

    🤣😂

  • @RiyaMms-q8z
    @RiyaMms-q8z 10 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา

      ❤️

  • @AyeshaRajapaksha872
    @AyeshaRajapaksha872 10 วันที่ผ่านมา

    Meri achchi ❤❤❤❤

  • @Manji-n3i
    @Manji-n3i 10 วันที่ผ่านมา

    😂😂pau ane achchammava baya karanava

  • @NeelBandara-o5e
    @NeelBandara-o5e 10 วันที่ผ่านมา

    Comments balanawada loku.oya dennatama budu saranai❤❤❤❤❤❤❤❤

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา

      බුදු සරණයි 🙏

  • @TNilanthi
    @TNilanthi 10 วันที่ผ่านมา

    ❤❤❤

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 10 วันที่ผ่านมา

    අත්තමිමෙි මෙි ලොකූ මොනවත්ම දන්නේ නෑ නේද
    😂😂😂😂😂😂😂😂😂😂

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา

      මම බබා

  • @ShiranEU
    @ShiranEU 10 วันที่ผ่านมา

    ❤❤😅😅

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา

      ❤️

  • @Manji-n3i
    @Manji-n3i 10 วันที่ผ่านมา

    Loku oyage Achchamma laga mavagaththa ආඩම්බර කම්na,Achchamma nidahase vachana katha karanava. ලබන ආත්මේ math😢 Achchammage kenek wela ❤❤❤❤ ඉපදෙන්න parthana karanava🎉🎉dennatama adarei

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา

      ඒක මරු ප්‍රාර්ථනාව හැබැයි

    • @Manji-n3i
      @Manji-n3i 10 วันที่ผ่านมา

      @Munupura 💯❤️

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo8802 10 วันที่ผ่านมา +1

    අනේ ලොකු ඔයානම් හරිම පිනෝකියෝ කෙනෙක් ඔයාගෙ අප්පච්චි දන්නවද ඔයා කරන දේවල් ඔය ආච්චි අම්මට, ටිකක් බලන්න පුතා ආච්චිඅම්ම වම් අත රිදෙනව කියනව නේද, අනේ පුතේ මට හිනාව නවත්ත බැහැ ඔයා පලතුරැ ගැන කියන දේවල්වලට , ඇමරිකාවෙ වෙලාව දැන් 6.15 උදේ අනේ පුතා ඔයානම් හරිම මුනුපුරෙක් තමයි

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา +1

      ❤️❤️

  • @FatimaFasmiy
    @FatimaFasmiy 10 วันที่ผ่านมา

    Pau ane loku

  • @iranganibentharahenage6217
    @iranganibentharahenage6217 10 วันที่ผ่านมา

    😂😂😂😂

  • @gliyanage5001
    @gliyanage5001 10 วันที่ผ่านมา

    Mona magulak da bun aththaamma❤❤❤❤pw

  • @malaekanayake5269
    @malaekanayake5269 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤😂😂😂😂😂

  • @damayanthiperera463
    @damayanthiperera463 10 วันที่ผ่านมา +2

    ආච්චි විතරක් නෙමෙයි ලොකූ අපිත් මඤ්ඤන් වෙනවා කියන ඒවට😂😂😂

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา

      මඤ්⁣ඤං

  • @NadeekaPriyadarshani-n7r
    @NadeekaPriyadarshani-n7r 10 วันที่ผ่านมา

    Ane pau

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 10 วันที่ผ่านมา +1

    අත්තමිමාට සතුටු වෙන්න
    ඔයා වෙඩින් එකක් ගන්න
    💖💖💖💖💖💖🙏🙏🙏💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖❤❤❤❤

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา

      ❤️❤️

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 10 วันที่ผ่านมา

    Gedara ayagen guti kanawa thawa podden man. Aththamme ohoma athal denna apa 😂😂😂😂😂😂😂😂😂😂

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา

      ❤️❤️

  • @gayanimadusha-fk7wv
    @gayanimadusha-fk7wv 10 วันที่ผ่านมา

    Monada yaku kiyana pacha ..😅

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา

      😂❤️

  • @monsterfamilycms
    @monsterfamilycms 10 วันที่ผ่านมา

    9:53 meyata puduma asawak piumi hansamali tha

  • @KKN05
    @KKN05 10 วันที่ผ่านมา

    අත රිදෙනවා කියන එක පොඩි දෙයක් කියලා හිතන්න එපා..ඉක්මනින්ම ආච්චිව හොද ඩොක්‍ටර් කෙනෙක්ට පෙන්වන්න.🙏

  • @HemaliKumari-b1b
    @HemaliKumari-b1b 4 วันที่ผ่านมา

    Pau yakoo

  • @disnaranjanie7634
    @disnaranjanie7634 10 วันที่ผ่านมา

    😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา

      💜️💜️

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 10 วันที่ผ่านมา

      Achchita fhon ekak aragan denna onna mamat seya kara .

  • @sanjenamadhusani9860
    @sanjenamadhusani9860 10 วันที่ผ่านมา

    Aiyooooo mata theren na

  • @ameesa8179
    @ameesa8179 10 วันที่ผ่านมา

    Anna annama lassani hin wala bah harima joli dannata taruwan sarani

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา

      ❤️💐

  • @chithranimangalika1170
    @chithranimangalika1170 10 วันที่ผ่านมา

    අනෙ කොල්ලො පව් බඩගිනියි කියනවා

  • @nishunish1338
    @nishunish1338 10 วันที่ผ่านมา

    Atha ridenawa kiyanne poddak ECG balanna
    Heart attack enneth ehemai mulin

  • @GeethikaMihirani-k2o
    @GeethikaMihirani-k2o 10 วันที่ผ่านมา

    Achchige atha balanna .Dan ki dawasak kiwada atha ridenawalu

  • @NethminiSansala-u1y
    @NethminiSansala-u1y 10 วันที่ผ่านมา

    අනේ මගේ මේරි නෝනා❤😢

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา

      ❤️

  • @Manji-n3i
    @Manji-n3i 10 วันที่ผ่านมา

    Loku videos karanne nathi welaval valatath achchamma ekka oya katha kara,kara ennavada?😊😊❤

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา

      ගෙදර අය එක්ක කතා කර කර ඉන්නවා

    • @Manji-n3i
      @Manji-n3i 10 วันที่ผ่านมา

      @Munupura oyala harima lucky 💖

  • @kamalathennakoon847
    @kamalathennakoon847 10 วันที่ผ่านมา

    Mm thama mulinm බැලුවේ 🤣

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา +1

      💪❤️

  • @Somalatha-h9x
    @Somalatha-h9x 10 วันที่ผ่านมา +1

    අනේ ලොකු ටච් පොන් එකක් ඔන් කරලා දෙන්න කෝ මොනවද කියන්නේ බලන්න තව ටිකක් අව්ස්සන්න කෝ

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา

      😊

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 10 วันที่ผ่านมา

    කොහොමද ලොකු ඔයාගේ
    පවුල❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nishagunasekera3783
    @nishagunasekera3783 10 วันที่ผ่านมา

    ලොකු ඔය අත රිදෙන එක හොද නෑ පොඩ්ඩක් දොස්තර කෙනෙකුට පෙන්නන්න

  • @sanjenamadhusani9860
    @sanjenamadhusani9860 10 วันที่ผ่านมา

    Kaiu adona achchi eyata amathaka wela

  • @harshaniherath5586
    @harshaniherath5586 10 วันที่ผ่านมา

    වද දෙන්නෙපා පව් අනෙ

  • @indugallage5231
    @indugallage5231 10 วันที่ผ่านมา

    පොඩිඩක් තරහ ගස්සන්න කෝ.හොදට අහගන්න

  • @Niroshawickramasinghe-q9e
    @Niroshawickramasinghe-q9e 10 วันที่ผ่านมา

    පව් අනේ එයා😰

  • @BinguniSahanya21
    @BinguniSahanya21 10 วันที่ผ่านมา

    Aneee shhoook🥹💕💜️

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา

      💙

  • @Manji-n3i
    @Manji-n3i 10 วันที่ผ่านมา

    Oya kiyana hama demath karanava.anthimata hina wela " yan ban yanna" kiyanava 😂😂❤ oyala dennama shok. Man harima kathi 😊❤❤dennatama dalada samidu pihitai

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา

      ❤️💐

    • @Manji-n3i
      @Manji-n3i 10 วันที่ผ่านมา

      @@Munupura 👄🧚‍♀️

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤😂😂😂😂😂😂💖💖💖💖💖💖💖💖❤❤❤❤💖💖💖💖💖💖💖💖❤❤❤❤❤❤😂😂

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา

      ❤️

  • @ManelMendis-u1m
    @ManelMendis-u1m 10 วันที่ผ่านมา

    ආචිචට වැඩි පිඩනයක් දෙන්ඩ එපා වමිඅතරිදිම ඔයවයසට එතරමි හොදනැහැ වදදෙන්ඩ එපා

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา

      ❤️💜️

  • @vishwachandrakumara7402
    @vishwachandrakumara7402 10 วันที่ผ่านมา +1

    ආච්චි නිසාම හොදයි..මම වගේ උනානම් මෙලහට ඔයි මුණුබුරා left 😂😂😂

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา +1

      අම්මෝ 😊

  • @kanthiambawatta6123
    @kanthiambawatta6123 10 วันที่ผ่านมา

    Thaniyama Hinaweddi Ahala Pahala Minissu Hithanne Apita pissu Kiyala Lamai Ewith Beheth Ganna Ekka yaidda Danne ne mawa ❤

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา

      🙃

  • @kusumthilaka4805
    @kusumthilaka4805 10 วันที่ผ่านมา

    🙏🙏🙏🙏😂

  • @kanthiambawatta6123
    @kanthiambawatta6123 10 วันที่ผ่านมา

    Ane Meri Nona Pau Adarei Dennatama Theruwan Saranai ❤️

    • @Munupura
      @Munupura  10 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @claudykulatunga1460
    @claudykulatunga1460 10 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @Vinuri.2006
    @Vinuri.2006 10 วันที่ผ่านมา +1

    😂😂😂😂