නිලන්ති නංගිව තේරුම් නොගත් වසන්ත අයියා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 715

  • @SRK-eo6yg
    @SRK-eo6yg 19 วันที่ผ่านมา +47

    ඔබතුමාගෙ කතාව 100% නිවැරදියි. ස්තූතියි රට වෙනුවෙන් කරන කැප කිරීමට. නිලන්ති මහත්මියත් 100% නිවැරදියි. වසන්ත සහෝදරයාට හොදම උදාහරණය මග හැරුනා. නිවේදකයා මෝඩයෙක් සුලුදෙයක්වත් තේරුම් ගන්න බැරි. චමුදිතට වෙච්ච දේම එයාටත් වෙනවා නියතයි.

    • @MrKeerthi58
      @MrKeerthi58 19 วันที่ผ่านมา

      නිලන්ති ට ඇත්තටම හොඳ රැකියාවක් තියනවා, එක කරගෙන ඉන්න. මීට වැඩිය හොඳයි.

    • @gayashanperera-w2e
      @gayashanperera-w2e 18 วันที่ผ่านมา

      රට වෙනුවෙන් කරන කැප කිරීමට or npp වෙනුවෙන් කරන කැප කිරීමට

  • @NeelEkanayakamudalige-x7s
    @NeelEkanayakamudalige-x7s 19 วันที่ผ่านมา +40

    දෙරනෙ ධමිමික පැනියයි, කැලනියෙ නයි පෙන්නිලයි හොදම උදාහරණය. උබ මචං දකිනදේ අපිත් දැක්ක. බය වෙනන එපා මචං ඕකුන්ට හෙන ගහනවා. උබ හරි මචං. Thanks. Jottachchita අපි ආදරෙයි නංගී

  • @tilaksenaratna3934
    @tilaksenaratna3934 19 วันที่ผ่านมา +24

    මමත් හිටියේ වැරදි මතයක නිලන්ති ගැන. දැන් සුදත්තක සහෝදරයා ඒක තේරුම් කරපු විදිහ හරි වටිනව. ඔතනට යන්න තිබුණේ බිමල් සහෝදරයා.

    • @blnimal6243
      @blnimal6243 18 วันที่ผ่านมา

      Ane ugea terawilla modayanta hodai

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 19 วันที่ผ่านมา +37

    බොහොමත්ම විෂිස්ඨ විග්‍රහයක් සුදන්තක.....පුරවැසියන්ගේ සාක්ෂරතාවය වෙනුවෙන් හරිම වැදගත්...දැන් සමහර මාධ්‍යය සමඟ ආණ්ඩුව බොහොමත්ම පරිස්සමෙන් කටයුතු කළයුතුව තිබෙනවා...🙏🌼❤️

    • @Janith-gh5gk
      @Janith-gh5gk 19 วันที่ผ่านมา

      They don't know Sinhala. It's true. Very true..

    • @kaushaliyaesmonde2244
      @kaushaliyaesmonde2244 18 วันที่ผ่านมา

      Absolutely correct. NPP MUST boycott all these dirty channels. Dont they have a backbone to REFUSE these thuggish channels- HIRU, DERANA,.,. what else...?

  • @youtubelife1995
    @youtubelife1995 19 วันที่ผ่านมา +48

    නිලන්ති කොට්ටාච්චිට ජය වේවා 🙏 ආදරෙයි හැමදාමත් 💕❤️💕

  • @nimalrathnawickramasinghe6049
    @nimalrathnawickramasinghe6049 19 วันที่ผ่านมา +48

    නිලන්ති මහත්මිය ඔබට අපි අදරෙයි ඔබ කරාන දේ කරගන්න ඔබේ ඉන්න තනතුර තියාගෙන

  • @DingiribandageTennakoon
    @DingiribandageTennakoon 18 วันที่ผ่านมา +14

    සුදන්ත මහත්මා නෙණි මේ රට වෙනුවෙන් කරන කැප කිරීම අපේ ඇමතිමන්ඩලය දැනුවත් කිරීම පිලිබදවත් හරිම ආඩම්බරයි. ඔබතුමාගෙන් මේරටට වෙන සේවාව ඉතා අගේකොට සලකන්වා තෙරුවන්සරණයි.

    • @kaushaliyaesmonde2244
      @kaushaliyaesmonde2244 18 วันที่ผ่านมา

      Sudanthaka you are so very genuine and sincere. NPP and Srilanka as a nation is indebted to you and the service that you do. ❤

  • @nilanthifernando2168
    @nilanthifernando2168 19 วันที่ผ่านมา +46

    නිලන්ති සහොදරියට.තියන මොලෙ . දෙරෙන මාද්දයට නැහැ 👍

  • @mmsswarnalatha
    @mmsswarnalatha 19 วันที่ผ่านมา +58

    ඔය නාලිකාවලට සාකච්ඡාවට නොයා ප්‍රතික්ෂේප කරන්න. මෙයාල පිළිබඳ ජනතාව දැනුවත් කරන්න.

  • @jej1002
    @jej1002 19 วันที่ผ่านมา +72

    නයි දෙරන ජනජනතාවගෙන් පප්‍රතිකේෂ්ප වීම වැඩි ඈතක නොවේ

    • @youtubelife1995
      @youtubelife1995 19 วันที่ผ่านมา +6

      @@jej1002
      අපිනම් දැනටමත් ප්‍රතික්ෂේප කරලා ඉවරයි.

    • @Malanimendis-i1i
      @Malanimendis-i1i 19 วันที่ผ่านมา +1

      Rate janathawata boru kema derane aithiyada.kala anniversary derana

    • @kg94837
      @kg94837 19 วันที่ผ่านมา +1

      @@youtubelife1995 අපිත්. රොටි දෙරණ

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 19 วันที่ผ่านมา

      😁😁😁....ඒක නම් ඇත්ත....
      "නයි දෙරණ..." 😃😃😃

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 19 วันที่ผ่านมา

      ​@@kg94837
      "රොටී දෙරණ..." 😃😃😃....
      ඔව් ඉතිං රොටියනෙ නයි දෙරණෙ අයිතිකාරයා.... 😜

  • @Christy-m1j
    @Christy-m1j 19 วันที่ผ่านมา +28

    ජයවේවා සුදා ඔබේ පැහැදිලි කිරීම ගැන අපි සතුටින්. ජයවේවා 👍🏻

  • @tharakasilva2791
    @tharakasilva2791 19 วันที่ผ่านมา +56

    ස්තුතියි සහ ආදරෙයි සුදන්තක . . . !
    අපි උන්ට කියනවා. . .
    " හා . . කමක් නෑ. අපි කොට්ටච්චි එක්ක. . . ! . ..
    🤗🤗🤗🤗🤗🤗

  • @Dammika-q7j
    @Dammika-q7j 19 วันที่ผ่านมา +13

    එතුමියට පහර ගහන්න දෙන්නේ නෑ මහජනතාව මාධ්‍යය කියන්නේ එකක් දෙකක් වෙන්න පුළුවන් එතුමියත් එක්ක ඉන්න මහජනතාව ලක්ෂ ගාණක් එතුමිය වෙනුවෙන් අපි ඉන්නවා ☝️❤️❤️💪💪💪🤝🤝

    • @roshanthasilva113
      @roshanthasilva113 18 วันที่ผ่านมา +1

      අනිවාර්‍යෙන්

  • @SwarnaRose
    @SwarnaRose 18 วันที่ผ่านมา +9

    නිලන්ති සහෝදරිය නිවැරැදි යි. ඇය උගත් බුද්ධිමත් ඇගේ කතිකත්වය නිරවුල් හරි පැහැදිලි යි ගීත පබා රෝසි තලතා මාලනීලට ඇය අසලින් වත් යා නොහැකි යි. නූගත් එවැනි කාන්තාවන් ගෙදර යැවීමම අපට සතුටක් මාලිමාවට ලොකුම ජවය ක් නිලන්ති මැතිනියට ජයවේවා !

  • @HerathbandaRanasighe
    @HerathbandaRanasighe 18 วันที่ผ่านมา +12

    නිලන්ති ඔයාගේ දක්ෂතමට ඔවුන් බයයි ඔබ සමග අපි හැමදාමත්

  • @dilaniperera7509
    @dilaniperera7509 18 วันที่ผ่านมา +8

    නිලන්ති පානදුරේපහන්තරුව. ජයවේවා❤️🌷

  • @garagesale4232
    @garagesale4232 19 วันที่ผ่านมา +61

    ඔබ හරි. මාධ්‍යය සාකච්ඡා වලට සහභාගි නොවී සිටීම තමයි හොඳ.

  • @shiranthimangalika242
    @shiranthimangalika242 19 วันที่ผ่านมา +63

    අනිවාර්යෙන්ම වැරදි කතාවක් තමා අපි එදාම කිව්වා. ඔය කලිඳුලගෙ මොලයක් නෑ ජඩ මාධ්‍යවේදියකු තමා අප්‍රසන්නයි
    ඔබගේ ඉතාම වටිනා වූ පැහැදිලි කිරීමේ විග්‍රහයට බොහොම ස්තුතියි. අපිත් බලන් හිටියේ කවුරු හරි මේක නිවැරදි විග්‍රහයක් කරනකන්.විශේෂයෙන්ම ඔය මෝඩ මාධ්‍යවේදියෝ එම්.පී.පී මන්ත්‍රීවරු හරි ඇමතිවරු හරි කියන කතාවල කෑලි අල්ලගෙන මුං ඉතිං උන්ගේ අර හැදියාව පෙන්නනවා.දැන් ඔතන පේනවනේ නිලන්ති කියන දෙයක් නෙමේනේ ඔය මාධ්‍යවේදියා කියන්නේ.උන්ට නං හොඳ පාඨමාලාවක් දෙන්ඩ ඕනේ අපෝ අප්‍රසන්නයි.අප්පිරියයි.

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 19 วันที่ผ่านมา +3

      කලිඳු කරුණාරත්න විතරක් නෙවි , ඕකේ ඉන්න හැමෝම අණ්ඩපාලලා..... කලිනුත් ඔය ඕකෙ එකෙක් උන්නා මීට දෙවසරකට විතර කලින් කරපු යම් යම් වැඩසටහන් වලදිත් ඒ සහභාගි වූ අයව අමාරුවෙ දැම්මා.....
      මහ ජරාම ජඩ මාධ්‍යයක් තමයි නයි දෙරණෙ ඉන්නෙ .... 😡

    • @kapilsiri9850
      @kapilsiri9850 17 วันที่ผ่านมา

      P.

  • @nandalekamge1250
    @nandalekamge1250 19 วันที่ผ่านมา +35

    ඒවගේ අයත් එක්ක ඒ මට්ටමට තේරෙන්න කතාකරානම් හරි සහෝදරී.ලොකු දේ සමහරක්ට නොතේරේ .

    • @piyasomahewage1501
      @piyasomahewage1501 19 วันที่ผ่านมา +1

      Nawata katawa kranna ඕනි kottachi madam parlimentuwei

  • @ashokamalkanthi5111
    @ashokamalkanthi5111 19 วันที่ผ่านมา +13

    මේ ජඩ මාධ්‍යවේදීන් දෙරණ ජඩමාධ්‍යය නාලිකාව ඉවත් කරන්න ඕනෑ මුන් ඔක්කොම සල්ලි තානාන්තර දෙනවා නම් මේ වල් මාධ්‍යවේදීන් අසුචිත් කන්න ලැස්තියි ඒක ජනතාව දන්නවා මුන් මොනවා කිව්වත් මාලිමාව වට්ටන්න උන්ට බැහැ ස්තුති සහෝදරයා ඔබට අපගේ ජනාධිපතිතුමන් ඇතුළු සියලු දෙනා හට ජයවේවා මුන් ඔක්කොම හොරු රැළට කඩේ යනවා මේ චිත්ත අදින නාලිකා අක්කලා දෙන්නව ( හිරු දෙරණ නාලිකා අක්කලාට චිත්ත අන්දලා කඩේ නෙවෙයි ළිඳට දාමු )

  • @lalsiriwardana
    @lalsiriwardana 18 วันที่ผ่านมา +10

    ඔබ තුමන්ගේ මේ විග්‍රහය තමා නිවැරදි. බොහොම ස්තුතියි

  • @RanjithKumarasiri-p3n
    @RanjithKumarasiri-p3n 19 วันที่ผ่านมา +14

    මාදය මොනාකිවුවත් අපි නිලන්ති සමගයි.මාලිමාවට ජය❤❤❤❤❤❤❤❤❤

  • @hiranthimahakumarage8309
    @hiranthimahakumarage8309 19 วันที่ผ่านมา +36

    ඔබතුමාට බොහොමත් ඉස්තුති වන්ත වෙනවා , මේ ආකාරයෙන් පැහැදිලි කිරිම.

  • @thusharathusha-s6f
    @thusharathusha-s6f 19 วันที่ผ่านมา +82

    නියම පොයින්ට්‍ එකක් බ්‍රෝ. ඔය පච දෙරණේ මෝඩ නිවේ‍දකයා කොහොමත් හොරැන්ට කඩේ‍ යන උන්නේ. ඔයාලා වගේ අය මොන රටේ‍ හිටියත් අපේ ජාතික වීරයෝ. මම ඔය වීඩියෝ එක වසන්න අැමති හා තවත් අැමතිලා කිහිපදෙනෙකුටම යැව්‍වා බලයිදනං දන්නෑ. හිටපු ගීතා , රෝසි , ඩයනා , මාලනී , තලතා , උපේක්ෂා වගේ පරට්‍ටියෝ වගේද අපේ නිලන්ති සහෝදරී. ඔයාගේ පැහැදිලි කිරීම ඉතාම වටිනවා. දෙරන , හිරැ වගේ පච චැනල් වලටනං මට්‍ටුවක් කරන්න වෙනවා. ඔයාට බුදුසරණයි දෙවි පිහිටයි සහෝ. ඔයා වැඩිය කලබල වෙන්නත් එපා

  • @kumaraperera6050
    @kumaraperera6050 18 วันที่ผ่านมา +9

    නිලන්ති මහත්මිය ඔබට අපි අදරෙයි ඔබ හරි පාහර නාලිකාවල ජඩ මාධ්‍ය කලාව බොරුවලට අපි රැවටෙන්නේනෑ ,,,,,,

  • @wijaya1975
    @wijaya1975 19 วันที่ผ่านมา +30

    හරියටම හරි.මමත් එදා ඔය වැඩසටහන බැලුවා .ඒක ඇමති තුමාට හරියට විග්‍රහ කරගන්න බැරිවුණා.මාරම කනගාටුදායක වැඩක් උනේ .

  • @gamalatharachchi4476
    @gamalatharachchi4476 19 วันที่ผ่านมา +67

    පාහර නාලිකාවල බොරුවලට අපි රැවටෙන්නේනෑ අපි මාලිමාව සමගයි

  • @sumithrakumarihamy8942
    @sumithrakumarihamy8942 18 วันที่ผ่านมา +9

    ඔබතුමා ගැන හරිම සතුටුයි හැමෝගෙම නිලන්ති මහත්මිය ගැන තිබුන කලකිරීම පහව ගියා

  • @disnaw992
    @disnaw992 19 วันที่ผ่านมา +12

    මාලිමාවේ රීදී සීනුව නිලන්ති කියන්නේ.අපි ඵයාට හදවතින් ආදරේයි. මාලිමාවට ජය වේවා!!!

  • @sunilfernando9189
    @sunilfernando9189 19 วันที่ผ่านมา +52

    ඔබේ විග්‍රහය හරි අගෙයි. නිලන්ති සහෝදරිය මම අගේ කරන මේ රට ගැන කැප වුනු ආදරණීය අම්මා කෙනෙක්.

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 18 วันที่ผ่านมา +5

    ස්තුති ඔබතුමාට .පැහැදිලි කරදීම ගැන. රට වෙනුවෙන් කරන මෙහයට ස්තුති .දීර්ගායුශ වේවා.❤❤❤

  • @LalithajanskumariJans
    @LalithajanskumariJans 19 วันที่ผ่านมา +33

    ඔබ තුමා නියමෙට පැහැදි කරලා දුන්නා ජනතාවට ගොඩක් ස්තුතියි ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය පතන ගමන් දීඝයු ලැබේවා කියලා ප්‍රාර්ථනා.කරනවා

  • @ilangadissanayake3673
    @ilangadissanayake3673 19 วันที่ผ่านมา +17

    මේව්කෙල්ලට පාඩුවේ ඉන්න දෙන්න දෙයියනේ. අපිට ඔනේ එයාගෙ දේශපාලනේ විතරයි.

  • @nilanthifernando2168
    @nilanthifernando2168 19 วันที่ผ่านมา +19

    දෙරන නාලිකාවේ ඉන්නෙ ගිය අන්ඩුවට.කඩේ යන අය.මොලෙත් නැහැ

  • @pemadhasathiththala8391
    @pemadhasathiththala8391 19 วันที่ผ่านมา +7

    සුපිරි පැහැදිලි කිරීම ඔබට ස්තුතියි.

  • @leelapinnawala1055
    @leelapinnawala1055 19 วันที่ผ่านมา +45

    ඔබටබොහොම ස්තුතියි
    පැහැදිලි කිරීම ගෑන

  • @gunasiripathirana6740
    @gunasiripathirana6740 19 วันที่ผ่านมา +25

    නයි දෙරන හිරු වර්ජනය කරන්න

  • @Deepthi-v1q
    @Deepthi-v1q 19 วันที่ผ่านมา +23

    දැන් නිලන්ති ගෙ කතාව නිසා..රටේ ආදායම අඩු උනාද..විදේශ විනිමය අඩු උනාද ..ඩොලරය වැඩි උනාද ..මේවා නන්නත්තාර උන බයියන්ගෙ කෙඳිරියක් විතරයි ..මාලිමාවට ජයවේවා ..❤😂😂

    • @susilayupala2959
      @susilayupala2959 19 วันที่ผ่านมา +2

      Etta Honda pehedilikirimak thanks brother ❤️👍👏🙏✝️✝️

    • @susilayupala2959
      @susilayupala2959 19 วันที่ผ่านมา +2

      Anniwarayenma kathawa hariyatama hari. Kalakanni reporter kenek. Kottchita jayawea obathumata jayawewa. Takadi maddwediya kalakanni porak. ❤️🙏✝️👍

    • @Deepthi-v1q
      @Deepthi-v1q 19 วันที่ผ่านมา

      @susilayupala2959 🎉️🎉

    • @Deepthi-v1q
      @Deepthi-v1q 19 วันที่ผ่านมา

      @@susilayupala2959 🎉️🎉️

  • @manoriperera1146
    @manoriperera1146 19 วันที่ผ่านมา +12

    ඔබ වැනි මාධ්‍යවෙදින්ට අපේ ආචාර ❤❤❤

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 19 วันที่ผ่านมา +1

      ඒක නිසා තමයි. කෙල්ල දාලා ගියේ. පව්.

  • @piyakaru
    @piyakaru 19 วันที่ผ่านมา +16

    ඔබේ පැහැදිලි කිරීම නියමයි සහෝදරයා .

  • @gunasiripathirana6740
    @gunasiripathirana6740 19 วันที่ผ่านมา +22

    නයි දෙරන වර්ජනය කරමු

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 19 วันที่ผ่านมา

      මොනවා කොරන්ඩද බං අපි දෙන්න. දෙරණේ වරදක් නෑ මෝඩ මාද්‍ය වෙදින්ගේ වැඩ තමයි

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 18 วันที่ผ่านมา

      මම නම් ගොඩක් කල් ඉදලා හිරු දෙරණ බලන්නේ නැ සියත ටෙලි වැකිය නම් අනිවාර්යයෙන් අහනවා

  • @upaliperera1988
    @upaliperera1988 19 วันที่ผ่านมา +11

    ඔබතුමා ගේ කතාව ඇත්ත.

  • @batta5557
    @batta5557 19 วันที่ผ่านมา +20

    මීහරක් මාද්‍ය වේදීන් උනාම ඔහොම වෙනව උන් වහල්ලු

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 19 วันที่ผ่านมา +1

      මී ගොනෙක් හින්දා නේ කෙල්ල දාලා ගියේ. මනිෂා

  • @udayahettige7796
    @udayahettige7796 19 วันที่ผ่านมา +31

    ඔබගේ උත්සාහය ප්‍රසංසනීයය් 👍

  • @SagithJagoda-l4o
    @SagithJagoda-l4o 19 วันที่ผ่านมา +27

    ලංකාවෙ ජඩ මාධ්‍ය කලාව ගැන තේරුම් ගන්න ......සුදන්තක සහෝදරයා හරියටම හරි

  • @DJP706
    @DJP706 19 วันที่ผ่านมา +43

    නියමායි සහෝදරයාගේ පැහැදිලි කිරීම....

  • @jayathissaliyanage4216
    @jayathissaliyanage4216 19 วันที่ผ่านมา +32

    නිලන්ති සොයුරිය මාලිමාවට සම්පතක්.ඒ වගේම ජවයක්.

  • @AjithUdowita
    @AjithUdowita 18 วันที่ผ่านมา +4

    නිලන්ති සහොදරිය අපි ඔබ සමගයි ජය වෙවා ජඩ මාධ්‍යට බය වෙන්න එපා..

  • @sanjeewapriyashantha4911
    @sanjeewapriyashantha4911 18 วันที่ผ่านมา +3

    බොහොම හොද පැහැදිලි කිරීමක් සුදන්ත මහත්තයා.

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 19 วันที่ผ่านมา +5

    ❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී නිර්මාණ්ශ කෙනෙක් වෙමු අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු සාමය සතුට ප්‍රිතිය බැබලේවා

  • @SampathJayasinghe-p1s
    @SampathJayasinghe-p1s 18 วันที่ผ่านมา +4

    නිලන්ති ඔයා නම් වැටෙන්න එපා.ඔයා සමග අපි ඉන්නව.ඔබට බුදු සරණයි.

  • @SriyaniSriyaniSriyani-o1o
    @SriyaniSriyaniSriyani-o1o 19 วันที่ผ่านมา +17

    මාලිමාවට ජයවේවා 💝

  • @SunendraKadadara
    @SunendraKadadara 19 วันที่ผ่านมา +112

    සුදන්ත මල්ලී...ඔබගේම අදහසම මම යූ ටියුබ් කීපයකටම ලීවා...නිලන්තිගේ කතාව නිවැරදියි...ඔයිට වඩා...නිලන්තිගේ..කතාව වගේද...පසුගිය රජය මිනිස්සුන්ට බලහත් කාරයෙන් ඉන්ජෙක්ශන් ගැහීම....මුස්ලිම් ජනතාව ඉන්ජෙක්ශන් එක ප්‍රතික්ශේප කලා....පාරෙ යන්න දෙන්නෙ නෑ කියලා ජනතාවට බෙහෙත විද්දා...මැති ඇමති වරු විදගත්තේ නෑ....අන්තිමට විදලා තියෙන්නේ වතුර....කියලා...ඇමතිවරුම කීවා...නිලන්තිගේ කතාව ...අනුව කණ්ඩායම් කීපයක් ..තම තීරණ ගත්තා...ඒත් පුරවැසියෙකුට පාරෙ යන්න දෙන්න බෑ කියන එක නීති විරෝධියි..පාලකයෝ..එහෙම කීවා.. කෙනෙකුට අකමැත්තෙන් බෙහෙත් විදීම නීති විරෝධියි..ඒ නිසා තමයි වෛද්‍ය වරු ඒ කාඩ් වල අත්සන් නොකළේ...එතන කෝ ප්‍රජාතන්ත්‍රවාදය....නිලන්තිගේ කියමන ඒකාලේ හොදට වැඩ කලා...තව හිතෙන තර්ක නම් බොහෝයි...ලියන්නේ නෑ....

    • @Deepthi-v1q
      @Deepthi-v1q 19 วันที่ผ่านมา +7

      good comment ..🎉

    • @nishakaru2968
      @nishakaru2968 19 วันที่ผ่านมา +6

      Ajuutha මාධ්‍ය වේදීන් mattu කරමු

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 19 วันที่ผ่านมา +4

      ඒක වසන්තගෙන් අහන්න නැතිව කොටිටචිචිගෙන් ඇහුව නම් තමයි හරී ඇයනේ දන්නේ ඒක කිවිවේ ඇයි කියල ඒක වෙන කෙනෙකුගෙන් ඇහුවම ඒක කියන්න අමාරුයි කරකවල අත ඇරිය වගෙ එනිස වසන්ත සහෝදරය තිබුණේ ඒක කොටිටචිචිගෙන් අහන්න කියල එනිස වසන්ත ට බනින්න එපා කොටිටචිචිගෙ ඕක අහල මාත් බැන්න නමුත් පසුව ඇත්ත දැන ගත්ත ම ඒක හරී කියල තේරුම්ගත්ත

    • @franklinnatthandigefernand3403
      @franklinnatthandigefernand3403 19 วันที่ผ่านมา +2

      👍👍👍👍

    • @franklinnatthandigefernand3403
      @franklinnatthandigefernand3403 19 วันที่ผ่านมา +5

      මේ කලා මාධ්‍යවේදින්ද දෙරණේ නයි මතක් උනේ නැද්ද වසන්ත සහෝදරයාට😢😢😢

  • @premalalambegoda9429
    @premalalambegoda9429 19 วันที่ผ่านมา +14

    එදත් මෙම තර්කය ගැන කවින්දු ජඩමාද්‍යක යෙදුණු බව සටහනක් තැබුවෙමි .

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 19 วันที่ผ่านมา +25

    අපෝ, අපි කාලකන්නි දෙරණයි හිරුයි බලන්නෙ නැහැ….

    • @GayanKuamra
      @GayanKuamra 19 วันที่ผ่านมา

      ඇයි බං කොටි සිරස....ඒක තාමත් සජිය බං කඩේ යන්නෙ

    • @shriyaniherman8345
      @shriyaniherman8345 18 วันที่ผ่านมา

      එකගයි

    • @upuldammika629
      @upuldammika629 18 วันที่ผ่านมา

      Hari

    • @nirmalawick8290
      @nirmalawick8290 18 วันที่ผ่านมา

      Apith

  • @ruchirabandara
    @ruchirabandara 19 วันที่ผ่านมา +12

    හිරු දෙරන එඩිටින් මරු. උන්ට ඕනේ විදියට නිව්ස් එක හදාගන්නවා.

  • @iranganiadikarama7938
    @iranganiadikarama7938 19 วันที่ผ่านมา +29

    නිරන්ත සහෝදරියට අපි හරිම ආදරෙයි

  • @PriyanthiPerera-pz8ts
    @PriyanthiPerera-pz8ts 19 วันที่ผ่านมา +22

    නිලන්ති මහත්මිය හරියට හරි අපි ඵතුමිය සමගයි

  • @sumedhapremarathna4291
    @sumedhapremarathna4291 19 วันที่ผ่านมา +8

    මාත් ඔච්චර දවසක් සත පහකට ගණන් ගත්තේ නෑ ඒ නිසා ඕක හරියට ඇහුවෙත් නෑ. එත් දැන්නේ තේරෙන්නේ.
    නියමයි සහෝදරයා 👍

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 19 วันที่ผ่านมา +13

    නිලන්ති කොට්ටහච්චි කීව කථාව මොකක් ද? ඒක තමයි යමෙක් කියන ඕනම ඇත්තක් ඒක බොරුවක් කියලා කියන්නත්, යමෙක් කියන ඕනම බොරුවක් ඒක ඇත්තක් කියලා කියන්නත් රටේ ඕනම පුද්ගලයෙකුට ප්රජාතන්නරවාදී අයතියක් තියෙනවා... මම නම් කියන්නේ ඒ කථාව 100% නිවරදියි... පසුගිය ජනාධිපතිවරණයේදී විපක්ෂ කංඩායම් කියපු කථා ගැන අපි පොඩ්ඩක් සිත යොමු කරමු... 1) අනුර බලයට ආවොත් 88/89 වගේ නැවතත් මේ රට ලේවිලක් බවට පත්වෙනවා...2) අනුර බලයට ආවොත් නුවර පෙරහැර පවත්වන්න ඉඩ දෙන්නේ නෑ...3) අනුර බලයට ආවොත් කුරුනෑගල ඇත් කඳවක විහාරයේ පෙරහැර කරන්න දෙන්නේ නෑ...4) අනුර බලයට ආවොත් වෙලඳ වියාපාර රජයට පවරා ගන්නවා... ඇත්තටම විපක්ෂය කියපු බොරු මේ රටේ යම් ජනතාවක් සද්භාවයෙන්ම පිලි අරන් අනුර ජනාධිපති තුමාට ඡන්දේ දුන්නේ නෑ....ඇත්තටටම ඒ කථා කිසිවක් ඇත්තක් වුනෙත් නෑ... ඒ වගේම අනුර ජනාධිපති තුමා කිව්වා... මම බලයට ආවොත්,1) ජනතා ධනය හොරාකාපු හොරුන්ට නිසි දඬුවම් දෙනවා... 2) මම බලයට ආවොත් මේ රටේ ලොකු පුංචි කාටත් එකම ආකාරයට නීතිය ක්රියාත්මක කරනවා..... 3) මම බලයට ආවොත් මේ රටේ දුගී දරුවන්ගේ අධ්යාපනය සඳහා රජයෙන් ආධාර කරනවා... 4) මම බලයට ආවොත් ජාති ආගම් කුලමල බේද වලින් තොරොව සෑම පුර වැසියෙකුටම සාදාරණය ඉෂ්ඨ කරනවා...මේ කියපු කථා දැන් ඇත්තක් වෙලා තියෙනවා... ඇත්තටම මේ ඇත්ත ඇති සැටියෙන් පිලිගත්ත ජනතාවක් හිටියා ඒ අය තමයි ජනාධිපති වරණයේදී එතුමට ඡන්දේ දුන්නේ... එතුමා කිව්ව කථා බොරෞවක් කියලා පිලි ගත්ත අය තමයි එතුමට ඡන්දේ නොදුන්නේ... ඒ අනුව ඕනම ඇත්තක් බොරුවක් විදියටත්, ඕනම බොරුවක් ඇත්තක් විදියටත් පිලිගන්න ජනතාවට අයිතියක් තියෙනවා... ඒ වගේම ඕනම ඇත්තක ඇත්තක් හැටියටත්, ඕනම බොරුවක් බොරුවක් හැටියටත් පිලි ගන්න ජනතාවට අයිතියක් ඇත... මේ අනුව කොට්ඨහච්චිගේ කථාව 100% ක් නිවරදියි...🤣🤣🤣🤣🤣

  • @jandrajandra5712
    @jandrajandra5712 19 วันที่ผ่านมา +14

    අපිට ඔය ජඩාවතේ මාධවිෙදියා කියන කතාව
    වැඩක් නැහැ උන් බලන්නේම
    මඩ ගාන්නම තමයි අපි මාලිමාව අත හරින්නේ නැහැ
    ස්තුතියි ඔබතුමාට ජය

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 19 วันที่ผ่านมา

      කවිඳු කියන්නේ මඩ නාගත්තු මී හරකෙක්. මනිෂා ටත් එපා වෙලා අතැරලා ගියා.

  • @susilaranasinghe7015
    @susilaranasinghe7015 19 วันที่ผ่านมา +13

    හිරු, දෙරණ මාධ්‍යයන් හැසිරෙන ආකාරය කෙසේදැයි මුළුරටම දන්නා කරුණකි.

  • @nimalbandara676
    @nimalbandara676 19 วันที่ผ่านมา +22

    හරියටම හරි very correct 100% agree excellent speech

  • @bridgetfernando1215
    @bridgetfernando1215 18 วันที่ผ่านมา +5

    නිලන්ති සහෝදරිය නිවැරදි යි.😊

  • @Dhammae
    @Dhammae 19 วันที่ผ่านมา +5

    නිලන්ති සහෝදරිය මඩ කාපු එවුං මඩ වමාරන්නේ .ඔබ දක්ශයි එඩිතරයි.ඔහොම යං ජනතාව ඔබ සහ මාලිමාව සමගයි.npp ජයවේවා අනුර අප ඔබ සමගයි.

  • @NawarathnaBandara-dr4vh
    @NawarathnaBandara-dr4vh 18 วันที่ผ่านมา +1

    ඔබතුමා කියන කතව හරියටම හරි මේ මේහෙවර දිගටම කරන්න බොහොම ස්තුති

  • @gamunushantha7877
    @gamunushantha7877 18 วันที่ผ่านมา +2

    👍👍
    වටින දේ උනත් අර්තවත් දේ උනත් නොවටිනා ලෙස අනර්ත්වත් ලෙස ගන්නා අඳබාල ජනතාව රටේ ඉන්නවා.

  • @dhammikedharmarathne953
    @dhammikedharmarathne953 19 วันที่ผ่านมา +6

    ඔබතුමා මෙයාලගෙ මාධ්‍ය උපදේශක වෙන්න.👌

  • @Sandyaedirisinghe-fsb
    @Sandyaedirisinghe-fsb 19 วันที่ผ่านมา +28

    නිලන්ති සහෝදරියට ජයම වේවා ,කණගාටු වෙන්න එපා, අපේ රටේ ජඩ මාධ්‍ය කලාව ඕකයි.ඔබතුමිය නිවැරැදියි❤❤

  • @withanagesomapala8626
    @withanagesomapala8626 19 วันที่ผ่านมา +8

    වසන්න සමරසිංහ පක්සයේ පකිර් කෙනෙක් වුනත් මම හිතන්නේ කො⁣ටිටහචිචි දේසපාලනනික වසයෙන් කරපු කතාව හරි වසන්තටතේරෙන්නෙ නැතුවට ජනාදිපතිතුමා ගේ තිරනය තමා අපි දකින්නේ. මෙි කාල සිමාව මාද්ය හසුරැවන ආකාරය තේරැමි ගන්න බැරිවිම අදක්සතාවය තමයි දේසපාලනය ගැන තේරැමි බැරි වසන්ත සහෝදරයා ඒ අවස්තාවෙි හිතපු ආකල්පය මට හිතා ගන්න බැහැ. අපේ රටෙි මෛතෙක් කල් බොරැව ැරජකරමින් තමාමෙි රටමෙි වගේ තත්වයකට ගෙනාවෙි ඩය මාද්යවෙිදියා විපක්සයේ ගොටිටෙක් බව අපි නමි දන්නවා. මුවගේ මාදයවෙිදින්ට දිල තියෙන නාලිකා වලට අදහස් දක්වන්න යන්න එපා.

  • @nishakaru2968
    @nishakaru2968 19 วันที่ผ่านมา +3

    හොඳම පැහැදිළි කිරීමක්....දිගටම මේ මෙහෙයුම කරන්න. ඔබ වැනි මිනිසුන් සිටිය uthui.

  • @sandaruwanrathnayaka3765
    @sandaruwanrathnayaka3765 19 วันที่ผ่านมา +52

    මොනව කිව්වත් අපි මෝඩ නෑ ඔවා අපිට වැඩක් නෙ අපි NPP ජයවේවා ❤❤❤❤

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 18 วันที่ผ่านมา +1

      මොඩ 68 ලක්ෂ ය!වහල්ලු!😂😂😂

    • @sandaruwanrathnayaka3765
      @sandaruwanrathnayaka3765 18 วันที่ผ่านมา

      @swarnadissanayake5140 උබ තමයි බල්ලෝ වහලුන් යකෝ

    • @naturebasemag
      @naturebasemag 18 วันที่ผ่านมา

      @@sandaruwanrathnayaka3765 කලිඳුට පිස්සු. මඩ ගහන්න තමයි බලන් ඉන්නේ.

  • @LalKwt
    @LalKwt 19 วันที่ผ่านมา +9

    මාලිමාවේ සියලු දෙනා දෙරන ප්‍රතික්ශේප කලයුතුමයි. අර සජිත් විවාදෙට නොපැමින ප්‍රතික්ශේප කලාවගේ.

  • @GaminiWithanachchi-q4o
    @GaminiWithanachchi-q4o 19 วันที่ผ่านมา +6

    දෙතොලනොකී දේ, දෙනෙතේ කියවෙනවා/වසන් කරන හිත මුහුනේ ලියවෙනවා! ! ¡

  • @AnandaWijesundera
    @AnandaWijesundera 19 วันที่ผ่านมา +8

    Nilanthi hariyatama hari. Oba thuma me karana video eka harima watinawa. Nilanthi kiyanne kauda kiyala booruwanta terenne na.. Thank You.. keep it up..

  • @anandapeiris4869
    @anandapeiris4869 19 วันที่ผ่านมา +13

    ඕව එතරම් ගනන් ගන්න දෙයක් නොවෙයි. කොට්ට්ච්චි කීව දේත්, වසන්ත කීව දේත, ඔබ කියන දේත් හරි. නමුත් ඔය මාධ්‍ය වේදියගෙ භූමිකාව කාටත් තේරෙනව. එයාට ඕන NPP කිච කරන්න. නමුත් අන්තිමේ වැලලූනේ ඔය ජඩ් මාධ්‍ය වේදිය. ඔය වචන පෙරලිවලින් ඔය දෙකයි පනහෙ මාධ්‍ය වේදියට කරන්ඩ පුලුවන් ලබ්බක් නැහැ. ඌ හිතනව ඇති ඌ දිනුව කියල.

  • @nilanthifernando2168
    @nilanthifernando2168 19 วันที่ผ่านมา +17

    දෙරන හිරැ නාලිකා දෙකම බලන්න හිතෙන්නෙ නැත අපි බලන්නෙ සිරස ආදරේයි සිරසට ❤

  • @mansoorasgerally2828
    @mansoorasgerally2828 19 วันที่ผ่านมา +8

    Your explanation is perfect. The analogy about religion fitted perfectly

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 19 วันที่ผ่านมา +6

    ඔය පඩංගු දෙරන අපි නෙබලා ඉමු
    අනික ජාතික
    ජනබලවේගය
    අය කිසි කෙනෙක්
    ඔය දෙරන පඩංගුවට
    යන එක නවත්තන්න
    ඕනේ මම නම්
    ආන්ඩු කවුරැ ආවත් බලන් නෑ
    ඔය පඩංගු දෙරන
    ඇතතෙම්ම
    ඔබ කියන දේ
    හරි වසන්ත
    හරි උත්තරය
    භාවිතයට ගත්තේ නෑ
    ඇත්තෙම්ම
    දෙරන හිරැ
    දෙරන වහාම
    නවත්තන්න
    රජයේ ආයතන
    සියත සිරස ඒවට යන්න
    මුන් ලගට යෑම
    වහා නවත්තමු
    නිලන්ති මුන්ට
    ඕනම විදිහට යවන්න මුන් කවුද?

  • @MMDKumari
    @MMDKumari 19 วันที่ผ่านมา +8

    අපිට පුද්ගලික ජීවිත වැඩක් නැහැ කොට්ටචිචි සහෝදරිය ඔබට දුර ගමනක් යන්න පුලුවන් හොරු න් සහ එවුන්ගේ රෙදි අපුල්ලන නයි දෙරණ හා කුඩු හිරු අපිට වැඩක් නැහැ සහෝදරයා ❤

  • @gayaniamarathilaka853
    @gayaniamarathilaka853 18 วันที่ผ่านมา +2

    Thank you so much for the update Mr sudanthaka, most people don't like derana channel.

  • @udithmihindukulasuriya2067
    @udithmihindukulasuriya2067 18 วันที่ผ่านมา +2

    ඔබ තුමාට පිං
    .❤️🙏🙏🙏❤️

  • @ramanisubasinghe6683
    @ramanisubasinghe6683 19 วันที่ผ่านมา +13

    ඩෙරණ බලන එක මං ණවතා දමා තියෙන්නේ ,,,,අප්පිරියයි,, දැන දැන කුහක් කතා කියන්නේ

  • @පූදිප්.නිශ්ශංක
    @පූදිප්.නිශ්ශංක 19 วันที่ผ่านมา +16

    කැලණිය. නයා. සහා. දම්මික. පැනිය

  • @ajithappuhamy359
    @ajithappuhamy359 18 วันที่ผ่านมา +5

    නිලන්ති කොතච්චි මහත්මිය කවෘ මොනවා කිව්වත් අපි ඔබ සමඟයි

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 19 วันที่ผ่านมา +35

    නිලන්ති කියන කතාව හරි.අපි ඇයගේ අදහසට එකඟයි. තවම අපට ඇය විශ්වාසයි .අනුර අපට විශ්වාසයි .ඔය දෙරණෙ මාධ්‍යවේදියා පාදඩයෙක්.

  • @jagathravindra902
    @jagathravindra902 19 วันที่ผ่านมา +28

    මෙි මාධ්‍ය වෙිදියා මන්ද බුද්ධිකයෙක්.

    • @SanRathnayaka
      @SanRathnayaka 19 วันที่ผ่านมา +1

      Pal modayek

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 19 วันที่ผ่านมา

      ඒ හින්ද නේන්නම්. මනිෂා දාලා ගියේ. මූට මොංගල්

    • @NamalKarunarathne-m1g
      @NamalKarunarathne-m1g 18 วันที่ผ่านมา +1

      Uge mune hati 😢😢😢😢

  • @Tryandreams
    @Tryandreams 18 วันที่ผ่านมา +4

    ස්තුති ඔබට,

  • @manoriperera1146
    @manoriperera1146 19 วันที่ผ่านมา +7

    අපි හැමදාම nnp විශ්වාස කරනවා ඕව ජනතාව විස්වාස කරන්නේ නෑ දැන් බංකොලොත් දේශපාලුවන්ට බෑ මේ රට අයෙත් වට්ටන්න ජයවේවා nnp යට ❤❤❤❤❤

  • @PremalalRohini
    @PremalalRohini 18 วันที่ผ่านมา +1

    Monava kalath kivath me gamab. Balu madayata bari vei Malimavata ❤ thanks 🙏

  • @latharathnayaka3663
    @latharathnayaka3663 19 วันที่ผ่านมา +4

    Obage pahadadima etha ma sthurhi sagodaraya❤❤❤
    Obata thank❤❤❤❤

  • @NandawathiA.v.g.
    @NandawathiA.v.g. 19 วันที่ผ่านมา +8

    ඇත් ත වශයෙන් ම කළයුතු වන්නේ මෙවැනි මාධ්‍ය වර්ජනය කිරීම යි...

    • @shashi6966
      @shashi6966 19 วันที่ผ่านมา +2

      රැල්ලක් හදමු,,,,මං දැනටමත් හිරු,,,,දෙරණ Channel block කරලා තියෙන්නෙ

  • @sumithraliyanage6764
    @sumithraliyanage6764 18 วันที่ผ่านมา +1

    එයාගේ කතාව අහන කොට ම මටනම් පැහැදිලි ව තේරුම් ගියා. ඒත් මඩගහන මාධ්‍යවේදීන් මේ කතාව හතර වටේ ගෙනිගියා. අපි ඕවට සැලෙන්න හොඳ නැහැ. කථාව ඉවර වෙනකල් හොදින් අහන්න ඕන.

  • @ChithraKumari-y5h
    @ChithraKumari-y5h 19 วันที่ผ่านมา +9

    දෙරනේ කලිදුට තේරැනෙත් නැ කොටිටචිචි කියපුදේ.එ් උනාට අැය කියපුදේ හරි. එ්ක හරියට වටහගන්න.

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 19 วันที่ผ่านมา

      මනිෂා දාලා ගියනේද බං. උඹේ හොඳ වැඩි හින්ද

  • @malaneewettashingha2822
    @malaneewettashingha2822 18 วันที่ผ่านมา +1

    නිලන්ති සහෝදරිය මේ කියන දේවලින් ඔබේ හිත වැටෙන්න දෙන්න එපා. . ඔබේ ශක්තිය ඔබේ දක්ෂතාව රට වෙනුවෙන් කැප කරන්න. . අපිත් බලාගෙන ඉන්නවා ඔබේ හිත වැටෙනකන් නෙවෙයි වැටුණු හිතට ශක්තියක් දීලා නැගිට්ටවන්න. නිලන්ති සහෝදරිය ඔබට ජය. සුදන්තක සහෝදරයා ඔබත් ලොකු සේවයක් කළා ඔබට ස්තුතියි.තෙරුවන් වෙනුවෙන්.

  • @susilaranasinghe7015
    @susilaranasinghe7015 19 วันที่ผ่านมา +5

    ඔය දේවල් රටවැසියාට හොඳට පැහැදිලියි. කොට්ටච්චි මහත්මිය එතරම් අදූරදර්ශී දේශපාලනයක් කරන්නියක් නොවේ, එය ඉතා පහසුවෙන් නිවේදකයාට පහදාදීමට තිබූ අවස්ථාව වසන්ත සහෝදරයාට මගහැරීම හරිම ආශ්චර්යයකි.

  • @lalbakmeedeniya2734
    @lalbakmeedeniya2734 19 วันที่ผ่านมา +19

    නිලන්ති වැරදි නෑ මී හරක්ට තේරෙන්නෙ නෑ ❤❤❤❤❤❤

    • @Deepthi-v1q
      @Deepthi-v1q 19 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්...😅

    • @TheKingMaker666
      @TheKingMaker666 19 วันที่ผ่านมา

      ඔව් ඔව් ඔය Prado එකේ ගියෙ නිලන්ති නෙවෙයි 😂😂😂

  • @mercybotheju1898
    @mercybotheju1898 18 วันที่ผ่านมา +1

    Great explanation Sudanthaka. Tx a lot. God bless you.

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 19 วันที่ผ่านมา +4

    වසන්ත සහෝදරයා සිය උද්ධච්ච කම දණහිසින් පහළට දමා නොගෙන, නිවීමකින් තොරව, සාවධානව අනෙකාට ඇහුම්කන් නොදී අදහස් ප්‍රකාශ නොකළොත් ඔහු සිය අතින්ම සිය ගෙල සිඳ ගන්නවා..

  • @samanthikajayalath-bd3me
    @samanthikajayalath-bd3me 19 วันที่ผ่านมา +3

    our respect you sir for the great speech ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤