ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Oyata barida mechara dawasa anduwa karapu hoda tika video ekak karala danuwath karanna.eka godak watinawa.ada kadasdasi kammalatath pana dunna.poddak clean singapore balanna.
පක්ෂයේ watsapp group වල අද ඔක්කොම විස්තර දාලා තිබුනා. මම ලිව්වා ජාතික රූපවාහිනියට දාන්න කියලා.
හොඳ දේවල් කොච්චරනම් අගයනවද කියල මගේ මේ වීඩියෝ වලට ගිහිල්ල බලන්න. මිනිස්සුන්ගෙන් නිකරුනේ බැනුම් අහන ගොං වැඩත් වෙද්දි ඒවා පෙන්වා දීම විය යුතුයි. එහෙම නොවුනොත් වැටෙන්නෙත් අපේ මේ ආණ්ඩුවමයි. පොලීසිය සුද්ද නොකර උන්ට වගකීම් බාර දීල උන් සැළසුම් සහගතවම ආණ්ඩුවට කෙලින කොට නොදැක්ක වගේ ඉන්නවනම් ඒක වහල් කමක්. උන් කරන බලු වැඩ වලට මිනිස්සු බනින්නෙ අනුරට සහ ආණ්ඩුවට. ඒක තේරුම් ගන්න. මේ වීඩියෝවත් ඔබ බලල නැතුවයි මේ කමෙන්ට් ලියල තියෙන්නෙ. ලංකාවෙ කවුරුවත්ම රටට කියා නොදුන් ඇත්තක් මම මේකෙත් කියල දෙන්නෙ. මට ඒවට ස්තූති කරනවා වෙනුවට මෙහෙම වහල් පෝස්ට් දානව දැක්කම දුකයි,
@@SudanthakaVlog ewa mulin penwa denna mulinma adala baladarinta.mokada anura sahodaraya oyala yaluwo. namuth owa youtube awakashaye dammama, owa minissu alla ganne waradi thanin. mamath piligannawa policya hanawa kiyana eka. at least policeyata wadak denakota list ekak hadala denna ona. but mama kiyanne mulinma danuwath karanna pakshaye aya. eyala eka ganne nathinam me wage video karanna
@@SudanthakaVlog mahaththaya duk wenna epa,wahal weemak neme. thambnail ekema negative topic ekak dana eka waradiyi. e wagema podiyata oya chande ganath dammanam hari. mama kiyanne oya chanda adu weemata me videos balapanawa. mokada meka lankawa. e wagema minissu waradi thanin alla ganne. ehemath nathinama anatha una un, channel mewa use karanawa anduwata mada gahanna oyalage video wala kali kapala. nathinam oya content ekenma adala ewa aragena ungema channel wala
@@PadmaJayasinghe-s1z great minissu danuwath na. mama kiyanne sudaththaka mahaththaya hodata hoyala balala baratha kala wage palamu masa deke anduwe hoda wada saha, karagena yana hoda paththa penwa denna. eka me rata diyunu karanna wadi rukulak wevi.
ඇත්තෙන්ම මේ ලගකදි තමා දැනගත්තෙ සමුපකාර චන්දෙයකුත් තියෙනව කියල.එතකල් දන්නෙත් නැහැ අද තමයි දන්නෙ ඒ චන්දෙ විස්තර තේරැම් කර දුන් ඔයාට ස්තුතියි .
සුදන්ත සහෝදරයා, ඔබේ මේ යුග මෙහෙවර, සැමදා අගය කරමි !ඔබට ජයවේවා !මාලිමාවට ජයවේවා !මාලිමාව යටතේඅපේ මව්බිම ට ජයවේවා !!👍👍👍👍👍👍👍👍👍👍💕💕💕💕💕💕💕💕💕💕
සමූපකාර චන්දය ගැන අපි මෙතෙක්කල් දැනගෙන හිටියේ නැහැ. ඔබගේ පැහැදිලි කිරීමට බොහොම ස්තුතියි.
මාලිමාව ගැන අපි හරිම ප්‍රීතියෙන් AKD❤️අපේ ජනපති තුමා ගැන අපිට දැඩි විශ්වාසයී.පොහෝසත්රටක් ලස්සනජිවිතයක් ඒ බලාපොරොත්තුහොරුන්ට නැ හැ ඒකයී මැක්කෝ කලබල බල්ලෝන්ට බලය අහිමිනිසා. මාලිමාවට ජය
එතුමා පෙන්වාදෙන්නේ සද් භාවයෙන් දුර්වල තැන් නිවැරදි කරගන්න ඒවා තේරුම් ගන්න ඕනෙ..
රටට කෙලින සහෝදරයෙක් මිස රට හදන සහෝදරයෙක් නොවෙයි අනුර සෙලෙස්කි 🤣🤣🤣🤣🤣🤣🤣
Jayawewa pukarude😅😅😅😅
මේ පැහැදිලි කිරීම හුගක් වටිනව. ස්තුතියි.
හොමාගම දිනු අය තව ටික දිනකින් හෙරාකනකෙට ජනතාවට තෙරෙයි
@@percyferdinando935 හොරු කන්න දුන්නා දැන් කන්න තියා ලෙවකන්න නැ 🤣
👍👍👍👍👍
Hariyatama Hari❤
සහතික ඇත්ත
එච්චර අඩු තක්සේරුවකට යන්න එපා ...මේපාර හොරකම් නොකර ගොඩදාලා දුන්නොත් ...ඊ ළගට රැල්ලට යන්න පුළුවන් ...
මට ත් සමුපකාර ඡන්දය ගැන අවබෝධයක් තිබුනෙ නෑ .ඔබතුමා දැනුවත් කල නිසා දැන් පැහැදිලි යි .බොහොම ස්තුතියි 🎉.
මම උනත් දන්නේ නෑ සමුපකාර චන්දෙ ගැන මම කවදාවත්ම එහෙම චන්දයක් දීල නෑ.. තෙරුවන් සරණයි
මෙ පිලිබද ඔබගෙ දැනුවත් කිරිම හරි වටිනවා
ඔබ තුමාගේ පැහැදිලි කිරීමට ගොඩාක්ම ස්තුයියි . ඇත්ත කාරණය දැණගත්තෙ ඔබ තුමාගෙන් .මාලිමාවට ජය වේවා .
උන්ට පිස්සු මහත්තයෝ .උන් දුකට ඕවා කියන්නෙ .ඒකනිසා අපි ඕවා ගනන් ගන්න හොඳ නෑ .ඔබතුමාට බොහොමත්ම ස්තුතියි
දැන්වත් තේරුම් ගනිල්ල මාලිමාවෙ නායකයො උඹලත් ඇතුළු ඔය අනුගාමික මීහරක් පට්ටියට පට්ටපල් බොරු කියල ලස්සනට නාස් ලණුව දාල උඹලගෙ ඡන්ද ටික ගත්ත බව ! ඒ මාලිමා නායකයොයි, ඔය උඹල "අවුරුදු 76 ක් රට කෑව" කියන අනික් පක්ෂයි අතර කිසීම වෙනසක් නැහැ කියල දැන්වත් තේරුම් ගනිල්ල බං !
ජන්දය දෙන්නේ ටික දෙනා නිසා, හොදට යහමින් ගෙවලා, හරවාගන්න ඇති. ඒකෙන් ජනමතය වෙනස් වුනා කියලාවත් කියලා බලන්න. ජනමතය වෙනස් වෙන්න කිසිම වරදක් මෙම දිනගානට වුනෙ නැහැනේ 😅😅😅😅😅😅😅
මමත් හෝමාගම ඔය ජන්දයෙ කටයුතු කලා මාලිමාවට පලාත්පාලන ජන්දය දිනනවා අනිවාර්යයෙන්ම.
මාලිමාවට ජය
ඔබට ගොඩක් පින් මේ ආණ්ඩුව බේරාගන්න
ඕක සවිස්තරාත්මකව විස්තර කළ එකට ඔබතුමාට ගොඩක් ස්තූතියි මමත් ඔතන බයකින් හිටියේ
සමූපකාර ජන්දය ගැන ඔබ තුමාගේ පැහැදිලි කිරීම සුපිරියි,.
හරි පැහැදිළියි.මමත් කොට්ටාවෙ,ඔබතුමා හරියටසහරි.අංජනමෙන් බැළුව වගේ හරියටම කිව්ව
ඔබතුමාට බොහොම ස්තුතියි පැහැදිළි කිරීම පිළිබදව.
මාලිමාවට ජය ❤❤❤❤❤❤
ඔය වයසක අයම දීල තමයි ජන්දොට කලින් මාලිමාව ඔක්කොම සමුපකාර දිනුවේ.එබැවින් ජනතාවට ඉක්මන් සහන ලබාදි 76 වසරකට පසු බිභිකර ගත් ජනතා ආන්ඩුව රැක ගමු.
පැහැදිලි කිරීම ඉතාම කාලෝචිතයි.ගොඩාක් ස්තුතියි .සතුටුයි.
සහෝදරයා ඔබ සත්‍ය එලෙසින්ම පැහැදිලි කර දීම වෙනූවෙන් බොහොමත්ම ස්තුතියි
සමූපකාර චන්දත් චන්දද, දැන් දැන් සමුපකාර චන්දත් හරි ලොකුයි උන්ට. පව් අප්පා
ලැබුණු අසිමිත බලය නිසා පෙර තිබුණු පාලන බිද වැටුණු විදිහ ගැන හොදට අවබෝධ කර ගන්න .. අධිතක්සේරුවට වැඩ කරල බිමිි මටිිටමෙිි සැබැ සුවරුපය හරියට හදුන ගන්නැතුව වැඩ කරපු ආණ්ඩු පක්ෂ ගෙදර ගියා ඒකවත් පාඩමකට ගන්න ... 😮
අනිවාර්යයෙන්ම. දැන් මාලිමාවේ අය ඉන්නේ අඩි ගනනක් උඩින්. කොයි මොහොතේ හෝ පස්ස බිම ඇනගන්නවා
අපි මාලිමාවට සමුපකාර අපිට වෙඩක් න්හ
මාලිමාවට ජයවේවා ජනපතිතූමාට ජයවේවා.❤❤❤❤
මමත් මේක අද දැනගත්තෙ . ඇත්තටම කාලීම මතෘකාවක් . ස්තූතියි ඔබට.
සමූපකාර චන්දෙට පක්ෂ බේදයක් නැහැ . හිතවත් කම් වලටත් දෙනවා .මමත් හෝමාගම . මමත් දෙපැත්තටම දුන්නා . අපිත් මාලිමාවට .
සමුපකාර චන්ද පැරදුනාම අපේ ජනතා සේවය අනුර සහෝදරයාරම තමයි ඔහු අපේ රට දිනවන්නා මාසෙන් දෙකෙන් රට හදන්න බැහැනේ මිනිස්සු තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුය
ඇත්ත,කව්රු මොනවා කිව්වත් මහජන චන්දය යට සියල්ලම පරාදයි. නමූත් අපි තාමත් NPP යට කැමතියි , සම්පූර්ණ සහය දෙනවා.❤
ඇත්තටම ඇත්තට අපේ උත්තමාචාරය
සමූපකාර චන්දයක් මහ මැතිවරණයක් සමඟ සම කරන්න බෑ. සමූපකාර චන්දයට සීමිත පිරිසක් විතරයි චන්දය දෙන්නෙ.ඔබේ පැහැදිලි කිරීමට බොහොම ස්තූතියි. සමූපකාර චන්ද වලිනුත් ජයග්‍රහණය කලේ මාලිමාව, ඉන් කීපයක් 100% මාලිමාව ජයග්‍රහණය කලා.
කවුද ඔය ඡන්දෙට ඉන්නේ අපි දන්නේ නෑ
මමත් අද දැනගත්තෙ හරියටම සමූපකාර ඡන්දය කියන්නෙ මොකක්ද කියලා 😮
හරක් ඕවට අහුවුනාට අපි මාලිමාවට.
මාලිමවට පමනයි චන්දේ
අනිවාර්යෙන් මෙච්චර කාලයක් සමුපකාර චන්දෙට ඉදිරිපත් උනේ පොහොට්ටුවේ අය තමයි සාමාජිකත්වය අරන් තියෙන්නේ සම්පුර්ණ ඇත්ත ඔබ කියන කතාව 👍
මාලිමාව වට්ටන්න ඔය 2.50 ජන්ද වලට පුලුවන් ද...😂😂😂😂😂😂😂😂😂 2034 තියෙන්නෙත් මාලිමා අණ්ඩුව තමයි හොඳින් මතක තාබා ගන්න..🔥🔥🔥💪💪💪💪❤❤❤❤❤😎😎😎😎😎
I also voted NPP but now think twisted because they have not taken action against the thefts.
ඇල්පිටිය ගැනත් චන්දෙට කලින් ජනපතිවරනයකට පස්සෙ ප්‍රාදේශීය සබාව තිබ්බෙ ඒ වෙලාවෙ විපක්ශෙ චූන් වුනා ඊට පස්සෙ මහ මැතිවරනෙට මොකද වුනේ කියල කියන්න ඕන නෑනෙ
ඒක ඇත්ත. පව්නේ සමුපෙන් හරි චුන් වෙයි😂😂😂
සමුපකාරයේ සාමාජිකත්වයක් තියන ඕනිම කෙනෙකුට පුළුවන් ජන්දේ දෙන්න, අපිත් ඉන්නවා පමුපකාරයේ ඉදිරි වැඩ වලට සාකච්චා කරලා තීරණ ගන්න,සමුපකාර ඡන්දෙන් මොනව කරන් නදහරියටම හරි සුදන්න මමත් ඔය සමුපකාර කාරක සභාවේ ඉන්නවා
@@thusithachaminda4675 ඔවු ඡන්දෙ දෙන්න පුළුවන්
Thanks a lot Mr. Sudantaka. It was short, sweet and very enlightening.!
රැල්ලට චන්දෙ දුන්නේ ඉස්සර බත් පතට ,හාල් උරේට , අරක්කු කාලට මිනිස්සු බාල්දු කරපු කාලෙත් ඉවරයි මිනිස්සුනගෙ දුප්පත්කම බාල්දුවට ගත්ත කාලෙත් ඉවරයි උන්ගෙ අවබෝධයට බූද්ධියට ගරු කරමු උඩ බලන් කෙල ගැහුවොත් වැටෙන්නෙ මූනට . අපි මාලි මාවට මාලිමාවට වාද බේද නෑ එහෙම අය එහි රැදෙන්නෙ නැහ පක්ෂයේ අය එය දන්නවා අනෙක් අයට එය තේරුම් ගන්නනම් තව හුගක් යහපත් ලෙස මනස දියුණු කරගන්න වෙනවා (සමාවන්න මම කීවෙ ඔබ සැම නොදියුණු බව නොවෙයි මේ පක්ෂය වටහා ගන්න නම් )ජනපති යනු තනි පුද්ගලයකු නොවේ මහා සාමුහික ශක්තියකි එම ශක්තියේ ජයග්‍රහණය කැමති අකමැති සැමගේ ජයග්‍රහණයක්මය !.........
අපේ රටේ ගොඩක් මිනිසුන්ට යම් දෙයක් කිරලා මැනලා තේරුම් ගැනීමේ ශක්තිය නෑ. ස්තුතියි ඔබ තුමාගේ පැහැදිලි කිරීමට.
ආණ්ඩුව මේ ප්‍රථිඵලය ගැන ටිකක් හිතන්න වේවි.සමූපකාර දිනාගන්න වෙයි.
සමූපකාර චන්දය යි මැතිවරණ චන්දය යි දෙකක්. සමූපකාර ඡන්දයෙන් ජනමතය මනින්න බෑ.
ඒක හරි. මේ වීඩියෝවෙන් මනාව ඒ බව පැහැදිලි කරා
ජනපති වාරණයක් තියපල්ලා කාලගෝල ගෙදර යවන්න
ඒක ඇත්ත
@@wasanalal5744 ඔයා ජන්දේ තියන්න රජයට සල්ලි දෙන්නකෝ පෞද්ගලික ධනයෙන් ඔයාගේ.....
වාසනා ලාල් ජනාධිපති වරණයෙදී මහමැතිවරණයෙදි රෙවුන උඹලා දන්නෙ මොනවද සමූපකාර චන්දෙ අපෙ නිවසෙ 😂 මා හට පමණයි
සහෝදරයා ඔබට ස්තුතියි බුදු සරනයි.
රටේ ජනතාවට තිබෙන ප්‍රශ්ණ කෙසේවෙතත් ,,, මාලිමාආන්ඩුව ජනතාවගේ සුබසෙත නොබලා නොසලකා හැරියත් පෝස්ටුකරුවෝ මහා ධාර්ෂනිකයන්සේ තලුමර මර කියවමින් මාලිමා ආන්ඩුවට රෙදි නොමැතිව කඩේයන බව බොහෝම පැහැදිලිව පෙනේ.😂😂😢
බැලට් කොලැන් ගහලා පන්නපු හොරු ටික දැන් බයට කුලප්පු වැලා අපි මාලිමා ඇක්ක අකන්ඩව,❤❤❤❤️❤️❤️❤️❤️🌹🌹🌹
අවුලක් තියෙනවා දිනුවට පස්සේ ආසනවලට ජනතාව මුනගැසෙන්න ආවේ නෑ බොහෝ අය අනෙක තමයි ගමේ මිනිස්සු දන්නේ නෑ දිනුවේ කවුද කියලා මූණ වත් මතක නෑ ගමේ සංවර්ධනය ගැන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඔවුන්ගේ සැලැස්ම සාකච්ඡා කළ යුතුයි ජනතාව දුරස් වෙන්න කලින් ඒ ගැන දැඩිව අවධාරණය කර ගත යුතුය
සමුපකාර චන්දේන් කියන්නේ කොහොමද මාලිමාව පරදිනවා කියලා,,,, ඔය සමුපකාර චන්ද නාකි ගොට්ටන්ගේ චන්ද හරිද
Hariyata hari
මීයා පුංචි වුනාට ඌට පුලුවන් විශාල විනාශයක් කරන්න.හෝමාගම ඡන්දය දාන්න ආපු අය වයසයි කියලා මෙයා දන්නේ කොහොමද. බලාගෙන හිටියද?
සුදන්තක ඔබගේ දැනුවත් කිරිම ඉතාමත් විශිෂ්ඨ යි .තක්කඩි පටිට හොරැ හැත්තම එකතැවෙලා ගහපු කාලකන්නි ගේමක් හැබයි අපේ එවුන්ගේ නොසැලකිල්ල තමයි පරාජයට හේතුව .මම හිටපු ලේකම් කොටිිටාවෙ ශාක වෙ ,කියලත් මුන් උනන්දු වුනේ නැහ .දැන් ඉතින් හොරා කයි.😅😂
මාලිමාව,යටතෙ,සමුපකාර,ආයතනය,දියුනුකර,ජනතාවට,ගුනාත්මක,සේවයක්,ලබාදිමෙ,සැලැස්මට,බාදාවක්,විතරයි,
ඒකට තව හේතුවක් තියෙනවා පරන නිලතල කරේ ගොඩක් පොහොට්ටුව අයිනේ ඔවුන් ආයෙත් දිනන්න ඔවුන්ට හිතවත් අය සාමාජික කරගන්නවා
ඔවුන් සමුප කාර චන්දය දිනුවත් ආන්ඩුව මාලිමාවේ.දිනුවත් මින් පසු කොමිස් සහ හොරකම් බෑ. 😢
මමත් දැනගත්තෙ අද.කොහොමත් ඕකෙ ඉන්න සාමාජිකයන්ට හොඳ අය පත් කරගන්න එකනෙ වෙන්නෙ ඕනෙ.එල්ලෙන්න වැල් නැති වහල්ලුන්ට පව් ඉතිං😂😂😂
ඉතාම වටිනා වැදගත් අනර්ඝ තොරතුරු.
ඇත්තටම ඔය සමූපකාර චන්ද ගැන කවුරුවත් උනන්දුවක් තිබුනෙ නැහැ.ඒක පරාජිතයො ඒකෙ වාසිය ගත්ත.උන් සේරම රෑනම එකතු උනාඅපිට එහෙම චන්දයක් තිබුනත් ගනන් ගත්තෙ නැහැ😢
හොරු චුන් වෙලා සමුපෙන්😂😂😂😂මුන් ඇල්පිටියේ චන්දෙනුත් වැලලෙන්න හැදුවා. අන්තිමට මහ මැතිවරනෙයෙන් කුල්ල කුජීත උනා සෙට් එක😂😂😂😂
Thanks සහෝදයා .❤❤❤❤❤❤
කමක් නැහැ විපක්ෂයේ බුරුවෝ නාරි බලු රැල නටපුදෙන් මාලිමාවෙ අපි හැමදාම මාලිමාවෙ පළාත් සභා නගර සභා ටිකත් මාලිමාවෙන් පුරවනවා හොරු රැලට කඩෙ යන වහල්ලු බැත්බැලයෝ ටිකට රිදෙන්න උන ගැනෙන්නේ ඇඩෙන්නෙ තව ටික දවසකින්
සත්‍ය ලංකාවේ මහජනතාවට පැහැදිලි කිරීම ඉතා වටිනවා. මොකද අපේ අයියලා පොඩි දේවල්වලට රැවටිලා රැල්ලක් හදාගන්න හරි දක්ෂයි. ඒක මෙහේ දේශපාලන පෝරිසාදයෝ හොඳට දන්නවා. ඒකනේ ඒ වගේ දේවල් සමාජ මාධ්‍ය වල පුම්බලා පෙන්නන්නේ. ආණ්ඩුවටත් ඒ ගැන අවබෝධයක් තියෙන්න ඕනෑ. ඒ අය පේන්නැති වැඩ කරමින් ඉදියි, අන්තිමට ඉබ්බා තරගෙන් දිනුවා වෙයි. අපේ ලංකාවේ මිනිස්සු බහුතරය දුර බලන් නැහැ. කෙටි කාලීන වාසිය තමා බලන්නේ. මේ කරුණු ගැනත් ඔබ vedio එකක් කරොත් සහ ඊටත් එහා ගිහින් යමක් කරන්න පුළුවන්නම් මේ රටට ලොකු යහපතක් වෙයි.
Thank you so much for clearing the air.❤
හරි යටම හරි සහොදරයා
අයියේ ඔයා කරපු උගන්ඩාව ට සල්ලි ගෙන ගිය වීඩියෝව හරිම ලස්සන යි මම දෙපාරක් බැලුවා
ඉතින් දිනන එක හොදයි, අපිට ජනතාවට බැලුවැකි හොරා කන්නෙ නැතිව, සමුපකාරය දියුනු කරන්න පුලුවන් කාටද කියලා
දැනුවත් කලාට ස්තුතියි
❤ඒක තමයි...බැලින්නම් අර එක්දහස්නවසිය බර ගනන්වල...ඩිමෙන්ෂියා චන්දවලින් නේ දිනලා තියෙන්නේ....
මහරගම සමූපකාරයත් දින්නෙ මාලිමාව නෙමේ..මහරගම සමූපාකාර බැංකුව බංකොලොත් කලා හිටපු අය..අදටත් ගනුදෙනුකරුවන්ගෙ සල්ලි ගෙවාගන්න බැරුව ඉන්නෙ...ගනුදෙනු කරුවන්ට සාදාරනය ඉශ්ට කරන්න බැරි වෙලා...එත් ඉතිං කලින් අයටම දුන්නා..ලියාපදිංචි මිනිස්සුන්ගෙ මොලේ තරම තමා..දැන් ඉතිං මහරගම සමූපාකාර බැංකුවල සල්ලීදාපු අයට තව අඩ අඩ ඉන්න බැරියැ..
හෝමාගම වයසක ඩිමෙන්ශියා හෙන්චය්‍යෝ රවටගෙන හොරාකන්න ගහපු ගේමක්. 😂😂
හරි ආස ඇති හොරා කන හොරුන්ට
සමුපකාර චංදයට චංද දාන්න පුලවන් සමුපකාර ලියාපදිංචි චංද දායකයන්ට පමනයි .මේ ටික කියා ගන්න බැරි මාලිමාවෙ මාඨ්‍ය අංශය ඉල්ලා අස්විය යුතුයි
NPP එක පසු ගිය කාලයේ සමූපකාර ඡන්ද දිනන කොට සට්ටම්බී රමල්ලා දැක්කෙ විශාල ජයග්‍රහණයේ කියල. උන් දැන් කියනව සමූපකාර ඡන්දය ගණන් ගන්න එපා කියල.
මාලිමාව කලින් සමුපකාර ජන්ද සියල්ලම ජයග්‍රහණය කරා. දැන් මිනිස්සු මාලිමාවට දැනෙන්න ඇතිනේද?
කවුරු මොනවා කතා කලත් අගාධයකට ගිය රට මේ මාස කීපයකින් ගොඩගන්න බෑ අපට ජනාදිපතිතුමා විශ්වාසයි කුහක නොවී එතුමාට සහය දී රට ගොඩගමු නරිනෙ හු කියන්නෙ
රෑට ඇවිල්ල ඡන්දදායකයන් එක්කරගෙන ගිහින් රඳවා ගෙන ඉඳල ඡන්දය ලබාගන්නව
කතාව ඇත්ත.❤
සමුපකාර චන්දයෙන් මාලිමාව පරාද උනාට එඅකේ හොරාකාපු ජඩ බල්ලෝ තාමත් ඇති. එක මාලිමාව ඉදිරි පැවැත්මට ප්‍රස්නයක් නොවේ.
ඔබ කියන කතාව ඇත්ත .නමුත් මා රාජකාරිය කරන්නේ කඳුකරයේ .ගියවර අපි මොල හේදූවා අපේ රටට ඩොලර් ගේන සහෝදර වතු ජනතාවගේ.අපි ගෙයින් ගෙට ගියා තෙල බෙදුවා.නමුත් දැන් එයාලා අහන ඒවට උත්තර නෑ 14 මගෙ සේවා ස්ථානයේ කනිශ්ට කාර්‍ය මංඩලයේ ඉන්න දමිළ සහෝදරයින්පොන්ගල් වලට රතු කැකුලු කලු කඩ වලින් රුපියල් තුන්සීයට ගත්තලු .මට ඔවුන්ට උත්තර දෙන්න බැරි උනා අහන ප්‍රශ්න වලට .අපිට මොකුත් එපා රජය කඳුකර ජනතාවට පිටි සහනාධාරයක් වත් දෙන්න ඕනී කියලයි මෙයාලා කියන්නේ බජට් එකෙන් වත් මොකුත් නොදුන්නොත් මෙයාලට අබ සරණයි කඳුකරෙන් නම්
Genuine explanation. Thank you ❤
අපි බලමු හෝමගමටයි කැලනියටයි තව ටික දවසකින් කිරි උතුරන හැටි
අන්න ඒකයි මමත් කියන්නෙ. දීපු එවුන් විඳපල්ලා.
අනේ ජෙබයියො.දැනටත් හෝමාගම සමූපකාරය සුපිරියටම තියෙනව,ඇවිත් බලපන්
මාලිමාවෙන් තොර ජීවිතයක් අපිට නෑ😂👍👍👍🙏🙏🙏
Good explanation. Many people didn’t know truth.
ඔය දිනන සමූපකාරවලට දෙයියන්ගේ පිහිටයි ආපු උන් ටික හොරා කන්න පටන්ගත්ත හොඳ වැඩේ දිනපු සමූපකාර ටික දිහා බලල හූල්ලපියවු
හෝමාගම සමුපකාර ඡන්දයේදී ජයග්‍රාහී පක්ෂය ලැබූ ඡන්ද ගණන කීයද?
හවුල්කාර කන්ඩායම් එකතුවක් ..අපේ සමූපෙ චන්දෙ අපි දුන්නා දුවන්නට උන්ට ..
💯 පසුගිය ආණ්ඩුව කාලේ දීපු application එකතුකර ගෙන තිබුනෙ නෑ. ඒ අයට පක්‍ෂ අය ගෙ application එකතුකරා . කොට්ටාව හෝමාගම ට අයිති නෑ.
එයාලා ඒ ඡන්දෙ දිනන හැටි කියන්න දෙයක් නැහැ අපේ ගමේත් බලෙන් අයින් කළා මේවට මොනවා හරි කරන්න වෙයි වගේ.
හරි බං ජෙවිපි එකත් ඔය සමුපකාර චන්දෙන් තමයි දිනන්න පටන් ගත්තෙ දැන් හොදාගෙන යන එකට අවබෝධයෙන් බොරැ කියන්න 😂😂😂
@@JanakaRathnayake-vq7vm ane Pako kalakanni Ranil rajapaksha ho sajitht athulu Eka horekutawath rata karawanna denne na nikam bala hitapan
හොමාගම පලාත් පාලන දිනනවා ගෙමක් නැ මාලිමාවට ජය
අපි කිසිදු දවසක සමුපකාර චන්දයක් දිලා නැහැ.අනික දන්නෙත් නැහැ
දැනුවත් කිරීම ගැන බොහොමයක් ස්තුතියි .
බොරු කයිය ගහනවා මාලිමාව ආවාම එක පෑන් ඉරෙන් කරනවා කියපුවාතාම බැරි වුනේ පෑන අහුවෙලා නැතුව ඇති
ජනාධිපති වරණය සහා මහා මැතිවරණය දක්වා හොද සංවිධාන ව්යුහය ක් තිබ්බා මහා මැතිවරණය අවසන් වනවත් සමග මුලධර්ම වාදි jvp අයයි මාලිමාව හරහා එකතු වු අයයි ගම්මටටමෙන් කඹ අදිනවා.... ඒකේ ප්‍රථිපල තමයි ඔය ලැබෙන්නේ...පලාත් සභා වලටත් මෙහෙම ගියොත් ඔයටිකම තමයි වෙන්නේ.. මාලිමාව වෙනුවෙන් හොදට වැඩකරපු කෙනෙක් විදියට කියන්න තියන තිත්ත ඇත්ත තමයි ඒ.... දුකයි... disorganized වෙගන යනබවක් පේන්න තියනවා ගම් මට්ටමින් නැවත organized වුනොත් හරි පාරට මිනිස්සු එයි..
ඔව් ඔබේ කතාව හරි. කැපුවත් කොල නිල් වගේම කපුවත් රතු සෙට් එකකුත් හැම ගමකම ඉන්නවා. ඒ අය ඉතා ප්‍රාථමික මූලධර්මවාදීන් නිසා අනුර දිනපු කාලෙක අනුරටම ලොකුම ඇණයක් වෙන්නෙ ඔවුන් බව අපි දැනගෙන හිටියා. තවම ප්‍රසිද්ධයේ කතා නොකළට අපි ඒ ගැන හොඳ අවබෝධයකින් ඉන්නේ. පරණ ජෙප්පෙක් විදියට මටත් ප්‍රායෝගික අත් දකීම් තියනවා.
සමුපකාර චන්දෙ කියන්නේ මොන මගුලක්ද දැනට තිබිබුනු සමුපකාර සමිතිය චන්ද වලින් සියට අසුපාක් මලිමාව දිනලා ඉවරයි
....මෙ කපේට රට ආපස්සට අදින්න ලැබෙන එකක් නෑ...ශ්‍රේෂ්ඨ පුරවැසි චන්ද වලින් මාලිමාව ජයක් ලබාගත්තේ නෑ...තාරුණ්‍ය පුරවැසි චන්ද වලින් තමයි මෙවර මැතිවරණ ප්‍රතිඵල ලබාගත්තේ...ඉදිරියටත් එහෙම්මම තමයි...නාකි සෙට් පොඩි ආතල් එකක් ගත්ත දෙන් රනිල් එක්ක...පළාත්සභා චන්දය එනතෙක්....
අපි අද තමයි දන්නෙ සමුපකාර ඡන්දයක් තියෙන බව
කසාද බැදලා මාස දෙකෙන් දරුවන් සුරතල් කරන්න ඉල්ලනවා ඒත් මේක නොතේරෙන මෝඩ මිනිස්සු ඉන්නවා 😂
මාර්තු මාසය වන විට ජන මතය එහෙම පිටින්ම වෙනස් වෙනවා මාලි මාව වටා මහා ජන පවුරක් නිර්මාණය වෙනවා. එය අනිවාර්යයෙන්ම සිදුවන දෙයක්.
Thank you for your explanation
Ape rate matimollunata වසර 76 k me rata kapu heti un sura sapa vinda හැටි මතක nath nam monawa karannada.....paw
ඔබතුමා හරියට හරි
Oyata barida mechara dawasa anduwa karapu hoda tika video ekak karala danuwath karanna.eka godak watinawa.ada kadasdasi kammalatath pana dunna.poddak clean singapore balanna.
පක්ෂයේ watsapp group වල අද ඔක්කොම විස්තර දාලා තිබුනා. මම ලිව්වා ජාතික රූපවාහිනියට දාන්න කියලා.
හොඳ දේවල් කොච්චරනම් අගයනවද කියල මගේ මේ වීඩියෝ වලට ගිහිල්ල බලන්න. මිනිස්සුන්ගෙන් නිකරුනේ බැනුම් අහන ගොං වැඩත් වෙද්දි ඒවා පෙන්වා දීම විය යුතුයි. එහෙම නොවුනොත් වැටෙන්නෙත් අපේ මේ ආණ්ඩුවමයි. පොලීසිය සුද්ද නොකර උන්ට වගකීම් බාර දීල උන් සැළසුම් සහගතවම ආණ්ඩුවට කෙලින කොට නොදැක්ක වගේ ඉන්නවනම් ඒක වහල් කමක්. උන් කරන බලු වැඩ වලට මිනිස්සු බනින්නෙ අනුරට සහ ආණ්ඩුවට. ඒක තේරුම් ගන්න. මේ වීඩියෝවත් ඔබ බලල නැතුවයි මේ කමෙන්ට් ලියල තියෙන්නෙ. ලංකාවෙ කවුරුවත්ම රටට කියා නොදුන් ඇත්තක් මම මේකෙත් කියල දෙන්නෙ. මට ඒවට ස්තූති කරනවා වෙනුවට මෙහෙම වහල් පෝස්ට් දානව දැක්කම දුකයි,
@@SudanthakaVlog ewa mulin penwa denna mulinma adala baladarinta.mokada anura sahodaraya oyala yaluwo. namuth owa youtube awakashaye dammama, owa minissu alla ganne waradi thanin. mamath piligannawa policya hanawa kiyana eka. at least policeyata wadak denakota list ekak hadala denna ona. but mama kiyanne mulinma danuwath karanna pakshaye aya. eyala eka ganne nathinam me wage video karanna
@@SudanthakaVlog mahaththaya duk wenna epa,wahal weemak neme. thambnail ekema negative topic ekak dana eka waradiyi. e wagema podiyata oya chande ganath dammanam hari. mama kiyanne oya chanda adu weemata me videos balapanawa. mokada meka lankawa. e wagema minissu waradi thanin alla ganne. ehemath nathinama anatha una un, channel mewa use karanawa anduwata mada gahanna oyalage video wala kali kapala. nathinam oya content ekenma adala ewa aragena ungema channel wala
@@PadmaJayasinghe-s1z great minissu danuwath na. mama kiyanne sudaththaka mahaththaya hodata hoyala balala baratha kala wage palamu masa deke anduwe hoda wada saha, karagena yana hoda paththa penwa denna. eka me rata diyunu karanna wadi rukulak wevi.
ඇත්තෙන්ම මේ ලගකදි තමා දැනගත්තෙ සමුපකාර චන්දෙයකුත් තියෙනව කියල.එතකල් දන්නෙත් නැහැ අද තමයි දන්නෙ ඒ චන්දෙ විස්තර තේරැම් කර දුන් ඔයාට ස්තුතියි .
සුදන්ත සහෝදරයා,
ඔබේ මේ යුග මෙහෙවර,
සැමදා අගය කරමි !
ඔබට ජයවේවා !
මාලිමාවට ජයවේවා !
මාලිමාව යටතේ
අපේ මව්බිම ට ජයවේවා !!
👍👍👍👍👍👍👍👍👍👍
💕💕💕💕💕💕💕💕💕💕
සමූපකාර චන්දය ගැන අපි මෙතෙක්කල් දැනගෙන හිටියේ නැහැ. ඔබගේ පැහැදිලි කිරීමට බොහොම ස්තුතියි.
මාලිමාව ගැන අපි හරිම ප්‍රීතියෙන්
AKD❤️අපේ ජනපති තුමා ගැන අපිට දැඩි විශ්වාසයී.
පොහෝසත්රටක්
ලස්සනජිවිතයක් ඒ බලාපොරොත්තු
හොරුන්ට නැ හැ ඒකයී මැක්කෝ කලබල බල්ලෝන්ට බලය අහිමිනිසා. මාලිමාවට ජය
එතුමා පෙන්වාදෙන්නේ සද් භාවයෙන් දුර්වල තැන් නිවැරදි කරගන්න ඒවා තේරුම් ගන්න ඕනෙ..
රටට කෙලින සහෝදරයෙක් මිස රට හදන සහෝදරයෙක් නොවෙයි අනුර සෙලෙස්කි 🤣🤣🤣🤣🤣🤣🤣
Jayawewa pukarude😅😅😅😅
මේ පැහැදිලි කිරීම හුගක් වටිනව. ස්තුතියි.
හොමාගම දිනු අය තව ටික දිනකින් හෙරාකනකෙට ජනතාවට තෙරෙයි
@@percyferdinando935 හොරු කන්න දුන්නා දැන් කන්න තියා ලෙවකන්න නැ 🤣
👍👍👍👍👍
Hariyatama Hari❤
සහතික ඇත්ත
එච්චර අඩු තක්සේරුවකට යන්න එපා ...
මේපාර හොරකම් නොකර ගොඩදාලා දුන්නොත් ...
ඊ ළගට රැල්ලට යන්න පුළුවන් ...
මට ත් සමුපකාර ඡන්දය ගැන අවබෝධයක් තිබුනෙ නෑ .ඔබතුමා දැනුවත් කල නිසා දැන් පැහැදිලි යි .බොහොම ස්තුතියි 🎉.
මම උනත් දන්නේ නෑ සමුපකාර චන්දෙ ගැන මම කවදාවත්ම එහෙම චන්දයක් දීල නෑ.. තෙරුවන් සරණයි
මෙ පිලිබද ඔබගෙ දැනුවත් කිරිම හරි වටිනවා
ඔබ තුමාගේ පැහැදිලි කිරීමට ගොඩාක්ම ස්තුයියි . ඇත්ත කාරණය දැණගත්තෙ ඔබ තුමාගෙන් .
මාලිමාවට ජය වේවා .
උන්ට පිස්සු මහත්තයෝ .උන් දුකට ඕවා කියන්නෙ .ඒකනිසා අපි ඕවා ගනන් ගන්න හොඳ නෑ .ඔබතුමාට බොහොමත්ම ස්තුතියි
දැන්වත් තේරුම් ගනිල්ල මාලිමාවෙ නායකයො උඹලත් ඇතුළු ඔය අනුගාමික මීහරක් පට්ටියට පට්ටපල් බොරු කියල ලස්සනට නාස් ලණුව දාල උඹලගෙ ඡන්ද ටික ගත්ත බව ! ඒ මාලිමා නායකයොයි, ඔය උඹල "අවුරුදු 76 ක් රට කෑව" කියන අනික් පක්ෂයි අතර කිසීම වෙනසක් නැහැ කියල දැන්වත් තේරුම් ගනිල්ල බං !
ජන්දය දෙන්නේ ටික දෙනා නිසා, හොදට යහමින් ගෙවලා, හරවාගන්න ඇති. ඒකෙන් ජනමතය වෙනස් වුනා කියලාවත් කියලා බලන්න. ජනමතය වෙනස් වෙන්න කිසිම වරදක් මෙම දිනගානට වුනෙ නැහැනේ 😅😅😅😅😅😅😅
මමත් හෝමාගම ඔය ජන්දයෙ කටයුතු කලා මාලිමාවට පලාත්පාලන ජන්දය දිනනවා අනිවාර්යයෙන්ම.
මාලිමාවට ජය
ඔබට ගොඩක් පින් මේ ආණ්ඩුව බේරාගන්න
ඕක සවිස්තරාත්මකව විස්තර කළ එකට ඔබතුමාට ගොඩක් ස්තූතියි මමත් ඔතන බයකින් හිටියේ
සමූපකාර ජන්දය ගැන ඔබ තුමාගේ පැහැදිලි කිරීම සුපිරියි,.
හරි පැහැදිළියි.මමත් කොට්ටාවෙ,ඔබතුමා හරියටසහරි.අංජනමෙන් බැළුව වගේ හරියටම කිව්ව
ඔබතුමාට බොහොම ස්තුතියි පැහැදිළි කිරීම පිළිබදව.
මාලිමාවට ජය ❤❤❤❤❤❤
ඔය වයසක අයම දීල තමයි ජන්දොට කලින් මාලිමාව ඔක්කොම සමුපකාර දිනුවේ.එබැවින් ජනතාවට ඉක්මන් සහන ලබාදි 76 වසරකට පසු බිභිකර ගත් ජනතා ආන්ඩුව රැක ගමු.
පැහැදිලි කිරීම ඉතාම කාලෝචිතයි.
ගොඩාක් ස්තුතියි .
සතුටුයි.
සහෝදරයා ඔබ සත්‍ය එලෙසින්ම පැහැදිලි කර දීම වෙනූවෙන් බොහොමත්ම ස්තුතියි
සමූපකාර චන්දත් චන්දද, දැන් දැන් සමුපකාර චන්දත් හරි ලොකුයි උන්ට. පව් අප්පා
ලැබුණු අසිමිත බලය නිසා පෙර තිබුණු පාලන බිද වැටුණු විදිහ ගැන හොදට අවබෝධ කර ගන්න .. අධිතක්සේරුවට වැඩ කරල බිමිි මටිිටමෙිි සැබැ සුවරුපය හරියට හදුන ගන්නැතුව වැඩ කරපු ආණ්ඩු පක්ෂ ගෙදර ගියා ඒකවත් පාඩමකට ගන්න ... 😮
අනිවාර්යයෙන්ම. දැන් මාලිමාවේ අය ඉන්නේ අඩි ගනනක් උඩින්. කොයි මොහොතේ හෝ පස්ස බිම ඇනගන්නවා
අපි මාලිමාවට සමුපකාර අපිට වෙඩක් න්හ
මාලිමාවට ජයවේවා ජනපතිතූමාට ජයවේවා.❤❤❤❤
මමත් මේක අද දැනගත්තෙ . ඇත්තටම කාලීම මතෘකාවක් . ස්තූතියි ඔබට.
සමූපකාර චන්දෙට පක්ෂ බේදයක් නැහැ . හිතවත් කම් වලටත් දෙනවා .මමත් හෝමාගම . මමත් දෙපැත්තටම දුන්නා . අපිත් මාලිමාවට .
සමුපකාර චන්ද පැරදුනාම අපේ ජනතා සේවය අනුර සහෝදරයාරම තමයි ඔහු අපේ රට දිනවන්නා මාසෙන් දෙකෙන් රට හදන්න බැහැනේ මිනිස්සු තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුය
ඇත්ත,කව්රු මොනවා කිව්වත් මහජන චන්දය යට සියල්ලම පරාදයි. නමූත් අපි තාමත් NPP යට කැමතියි , සම්පූර්ණ සහය දෙනවා.❤
ඇත්තටම ඇත්තට අපේ උත්තමාචාරය
සමූපකාර චන්දයක් මහ මැතිවරණයක් සමඟ සම කරන්න බෑ. සමූපකාර චන්දයට සීමිත පිරිසක් විතරයි චන්දය දෙන්නෙ.
ඔබේ පැහැදිලි කිරීමට බොහොම ස්තූතියි.
සමූපකාර චන්ද වලිනුත් ජයග්‍රහණය කලේ මාලිමාව, ඉන් කීපයක් 100% මාලිමාව ජයග්‍රහණය කලා.
කවුද ඔය ඡන්දෙට ඉන්නේ අපි දන්නේ නෑ
මමත් අද දැනගත්තෙ හරියටම සමූපකාර ඡන්දය කියන්නෙ මොකක්ද කියලා 😮
හරක් ඕවට අහුවුනාට අපි මාලිමාවට.
මාලිමවට පමනයි චන්දේ
අනිවාර්යෙන් මෙච්චර කාලයක් සමුපකාර චන්දෙට ඉදිරිපත් උනේ පොහොට්ටුවේ අය තමයි සාමාජිකත්වය අරන් තියෙන්නේ සම්පුර්ණ ඇත්ත ඔබ කියන කතාව 👍
මාලිමාව වට්ටන්න ඔය 2.50 ජන්ද වලට පුලුවන් ද...😂😂😂😂😂😂😂😂😂 2034 තියෙන්නෙත් මාලිමා අණ්ඩුව තමයි හොඳින් මතක තාබා ගන්න..🔥🔥🔥💪💪💪💪❤❤❤❤❤😎😎😎😎😎
I also voted NPP but now think twisted because they have not taken action against the thefts.
ඇල්පිටිය ගැනත් චන්දෙට කලින් ජනපතිවරනයකට පස්සෙ ප්‍රාදේශීය සබාව තිබ්බෙ ඒ වෙලාවෙ විපක්ශෙ චූන් වුනා ඊට පස්සෙ මහ මැතිවරනෙට මොකද වුනේ කියල කියන්න ඕන නෑනෙ
ඒක ඇත්ත. පව්නේ සමුපෙන් හරි චුන් වෙයි😂😂😂
සමුපකාරයේ සාමාජිකත්වයක් තියන ඕනිම කෙනෙකුට පුළුවන් ජන්දේ දෙන්න, අපිත් ඉන්නවා පමුපකාරයේ ඉදිරි වැඩ වලට සාකච්චා කරලා තීරණ ගන්න,
සමුපකාර ඡන්දෙන් මොනව කරන් නද
හරියටම හරි සුදන්න මමත් ඔය සමුපකාර කාරක සභාවේ ඉන්නවා
@@thusithachaminda4675 ඔවු ඡන්දෙ දෙන්න පුළුවන්
Thanks a lot Mr. Sudantaka. It was short, sweet and very enlightening.!
රැල්ලට චන්දෙ දුන්නේ ඉස්සර
බත් පතට ,හාල් උරේට , අරක්කු කාලට මිනිස්සු බාල්දු කරපු කාලෙත් ඉවරයි
මිනිස්සුනගෙ දුප්පත්කම බාල්දුවට ගත්ත කාලෙත් ඉවරයි
උන්ගෙ අවබෝධයට බූද්ධියට ගරු කරමු උඩ බලන් කෙල ගැහුවොත් වැටෙන්නෙ
මූනට . අපි මාලි මාවට මාලිමාවට වාද බේද නෑ එහෙම අය එහි රැදෙන්නෙ නැහ පක්ෂයේ අය එය දන්නවා අනෙක් අයට එය තේරුම් ගන්නනම් තව හුගක්
යහපත් ලෙස මනස දියුණු කරගන්න වෙනවා (සමාවන්න මම කීවෙ ඔබ සැම නොදියුණු බව නොවෙයි මේ පක්ෂය වටහා ගන්න නම් )
ජනපති යනු තනි පුද්ගලයකු නොවේ මහා සාමුහික ශක්තියකි එම ශක්තියේ ජයග්‍රහණය කැමති අකමැති සැමගේ ජයග්‍රහණයක්මය !.........
අපේ රටේ ගොඩක් මිනිසුන්ට යම් දෙයක් කිරලා මැනලා තේරුම් ගැනීමේ ශක්තිය නෑ. ස්තුතියි ඔබ තුමාගේ පැහැදිලි කිරීමට.
ආණ්ඩුව මේ ප්‍රථිඵලය ගැන ටිකක් හිතන්න වේවි.සමූපකාර දිනාගන්න වෙයි.
සමූපකාර චන්දය යි මැතිවරණ චන්දය යි දෙකක්. සමූපකාර ඡන්දයෙන් ජනමතය මනින්න බෑ.
ඒක හරි. මේ වීඩියෝවෙන් මනාව ඒ බව පැහැදිලි කරා
ජනපති වාරණයක් තියපල්ලා කාලගෝල ගෙදර යවන්න
ඒක ඇත්ත
@@wasanalal5744 ඔයා ජන්දේ තියන්න රජයට සල්ලි දෙන්නකෝ පෞද්ගලික ධනයෙන් ඔයාගේ.....
වාසනා ලාල් ජනාධිපති වරණයෙදී මහමැතිවරණයෙදි රෙවුන උඹලා දන්නෙ මොනවද සමූපකාර චන්දෙ අපෙ නිවසෙ 😂 මා හට පමණයි
සහෝදරයා ඔබට ස්තුතියි බුදු සරනයි.
රටේ ජනතාවට තිබෙන ප්‍රශ්ණ කෙසේවෙතත් ,,, මාලිමාආන්ඩුව ජනතාවගේ සුබසෙත නොබලා නොසලකා හැරියත් පෝස්ටුකරුවෝ මහා ධාර්ෂනිකයන්සේ තලුමර මර කියවමින් මාලිමා ආන්ඩුවට රෙදි නොමැතිව කඩේයන බව බොහෝම පැහැදිලිව පෙනේ.😂😂😢
බැලට් කොලැන් ගහලා පන්නපු හොරු ටික දැන් බයට කුලප්පු වැලා අපි මාලිමා ඇක්ක අකන්ඩව,❤❤❤❤️❤️❤️❤️❤️🌹🌹🌹
අවුලක් තියෙනවා දිනුවට පස්සේ ආසනවලට ජනතාව මුනගැසෙන්න ආවේ නෑ බොහෝ අය අනෙක තමයි ගමේ මිනිස්සු දන්නේ නෑ දිනුවේ කවුද කියලා මූණ වත් මතක නෑ ගමේ සංවර්ධනය ගැන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඔවුන්ගේ සැලැස්ම සාකච්ඡා කළ යුතුයි ජනතාව දුරස් වෙන්න කලින් ඒ ගැන දැඩිව අවධාරණය කර ගත යුතුය
සමුපකාර චන්දේන් කියන්නේ කොහොමද මාලිමාව පරදිනවා කියලා,,,, ඔය සමුපකාර චන්ද නාකි ගොට්ටන්ගේ චන්ද හරිද
Hariyata hari
මීයා පුංචි වුනාට ඌට පුලුවන් විශාල විනාශයක් කරන්න.
හෝමාගම ඡන්දය දාන්න ආපු අය වයසයි කියලා මෙයා දන්නේ කොහොමද. බලාගෙන හිටියද?
සුදන්තක ඔබගේ දැනුවත් කිරිම ඉතාමත් විශිෂ්ඨ යි .තක්කඩි පටිට හොරැ හැත්තම එකතැවෙලා ගහපු කාලකන්නි ගේමක් හැබයි අපේ එවුන්ගේ නොසැලකිල්ල තමයි පරාජයට හේතුව .මම හිටපු ලේකම් කොටිිටාවෙ ශාක වෙ ,කියලත් මුන් උනන්දු වුනේ නැහ .
දැන් ඉතින් හොරා කයි.😅😂
මාලිමාව,යටතෙ,සමුපකාර,ආයතනය,දියුනුකර,ජනතාවට,ගුනාත්මක,සේවයක්,ලබාදිමෙ,සැලැස්මට,බාදාවක්,විතරයි,
ඒකට තව හේතුවක් තියෙනවා පරන නිලතල කරේ ගොඩක් පොහොට්ටුව අයිනේ ඔවුන් ආයෙත් දිනන්න ඔවුන්ට හිතවත් අය සාමාජික කරගන්නවා
ඔවුන් සමුප කාර චන්දය දිනුවත් ආන්ඩුව මාලිමාවේ.දිනුවත් මින් පසු කොමිස් සහ හොරකම් බෑ. 😢
මමත් දැනගත්තෙ අද.කොහොමත් ඕකෙ ඉන්න සාමාජිකයන්ට හොඳ අය පත් කරගන්න එකනෙ වෙන්නෙ ඕනෙ.එල්ලෙන්න වැල් නැති වහල්ලුන්ට පව් ඉතිං😂😂😂
ඉතාම වටිනා වැදගත් අනර්ඝ තොරතුරු.
ඇත්තටම ඔය සමූපකාර චන්ද ගැන කවුරුවත් උනන්දුවක් තිබුනෙ නැහැ.
ඒක පරාජිතයො ඒකෙ වාසිය ගත්ත.
උන් සේරම රෑනම එකතු උනා
අපිට එහෙම චන්දයක් තිබුනත් ගනන් ගත්තෙ නැහැ😢
හොරු චුන් වෙලා සමුපෙන්😂😂😂😂මුන් ඇල්පිටියේ චන්දෙනුත් වැලලෙන්න හැදුවා. අන්තිමට මහ මැතිවරනෙයෙන් කුල්ල කුජීත උනා සෙට් එක😂😂😂😂
Thanks සහෝදයා .❤❤❤❤❤❤
කමක් නැහැ විපක්ෂයේ බුරුවෝ නාරි බලු රැල නටපුදෙන් මාලිමාවෙ අපි හැමදාම මාලිමාවෙ පළාත් සභා නගර සභා ටිකත් මාලිමාවෙන් පුරවනවා හොරු රැලට කඩෙ යන වහල්ලු බැත්බැලයෝ ටිකට රිදෙන්න උන ගැනෙන්නේ ඇඩෙන්නෙ තව ටික දවසකින්
සත්‍ය ලංකාවේ මහජනතාවට පැහැදිලි කිරීම ඉතා වටිනවා. මොකද අපේ අයියලා පොඩි දේවල්වලට රැවටිලා රැල්ලක් හදාගන්න හරි දක්ෂයි. ඒක මෙහේ දේශපාලන පෝරිසාදයෝ හොඳට දන්නවා. ඒකනේ ඒ වගේ දේවල් සමාජ මාධ්‍ය වල පුම්බලා පෙන්නන්නේ. ආණ්ඩුවටත් ඒ ගැන අවබෝධයක් තියෙන්න ඕනෑ. ඒ අය පේන්නැති වැඩ කරමින් ඉදියි, අන්තිමට ඉබ්බා තරගෙන් දිනුවා වෙයි. අපේ ලංකාවේ මිනිස්සු බහුතරය දුර බලන් නැහැ. කෙටි කාලීන වාසිය තමා බලන්නේ. මේ කරුණු ගැනත් ඔබ vedio එකක් කරොත් සහ ඊටත් එහා ගිහින් යමක් කරන්න පුළුවන්නම් මේ රටට ලොකු යහපතක් වෙයි.
Thank you so much for clearing the air.❤
හරි යටම හරි සහොදරයා
අයියේ ඔයා කරපු උගන්ඩාව ට සල්ලි ගෙන ගිය වීඩියෝව හරිම ලස්සන යි මම දෙපාරක් බැලුවා
ඉතින් දිනන එක හොදයි, අපිට ජනතාවට බැලුවැකි හොරා කන්නෙ නැතිව, සමුපකාරය දියුනු කරන්න පුලුවන් කාටද කියලා
දැනුවත් කලාට ස්තුතියි
❤ඒක තමයි...බැලින්නම් අර එක්දහස්නවසිය බර ගනන්වල...ඩිමෙන්ෂියා චන්දවලින් නේ දිනලා තියෙන්නේ....
මහරගම සමූපකාරයත් දින්නෙ මාලිමාව නෙමේ..මහරගම සමූපාකාර බැංකුව බංකොලොත් කලා හිටපු අය..අදටත් ගනුදෙනුකරුවන්ගෙ සල්ලි ගෙවාගන්න බැරුව ඉන්නෙ...ගනුදෙනු කරුවන්ට සාදාරනය ඉශ්ට කරන්න බැරි වෙලා...එත් ඉතිං කලින් අයටම දුන්නා..ලියාපදිංචි මිනිස්සුන්ගෙ මොලේ තරම තමා..දැන් ඉතිං මහරගම සමූපාකාර බැංකුවල සල්ලීදාපු අයට තව අඩ අඩ ඉන්න බැරියැ..
හෝමාගම වයසක ඩිමෙන්ශියා හෙන්චය්‍යෝ රවටගෙන හොරාකන්න ගහපු ගේමක්. 😂😂
හරි ආස ඇති හොරා කන හොරුන්ට
සමුපකාර චංදයට චංද දාන්න පුලවන් සමුපකාර ලියාපදිංචි චංද දායකයන්ට පමනයි .
මේ ටික කියා ගන්න බැරි මාලිමාවෙ මාඨ්‍ය අංශය ඉල්ලා අස්විය යුතුයි
NPP එක පසු ගිය කාලයේ සමූපකාර ඡන්ද දිනන කොට සට්ටම්බී රමල්ලා දැක්කෙ විශාල ජයග්‍රහණයේ කියල. උන් දැන් කියනව සමූපකාර ඡන්දය ගණන් ගන්න එපා කියල.
මාලිමාව කලින් සමුපකාර ජන්ද සියල්ලම ජයග්‍රහණය කරා. දැන් මිනිස්සු මාලිමාවට දැනෙන්න ඇතිනේද?
කවුරු මොනවා කතා කලත් අගාධයකට ගිය රට මේ මාස කීපයකින් ගොඩගන්න බෑ අපට ජනාදිපතිතුමා විශ්වාසයි කුහක නොවී එතුමාට සහය දී රට ගොඩගමු නරිනෙ හු කියන්නෙ
රෑට ඇවිල්ල ඡන්දදායකයන් එක්කරගෙන ගිහින් රඳවා ගෙන ඉඳල ඡන්දය ලබාගන්නව
කතාව ඇත්ත.❤
සමුපකාර චන්දයෙන් මාලිමාව පරාද උනාට එඅකේ හොරාකාපු ජඩ බල්ලෝ තාමත් ඇති. එක මාලිමාව ඉදිරි පැවැත්මට ප්‍රස්නයක් නොවේ.
ඔබ කියන කතාව ඇත්ත .
නමුත් මා රාජකාරිය කරන්නේ කඳුකරයේ .
ගියවර අපි මොල හේදූවා අපේ රටට ඩොලර් ගේන සහෝදර වතු ජනතාවගේ.අපි ගෙයින් ගෙට ගියා තෙල බෙදුවා.නමුත් දැන් එයාලා අහන ඒවට උත්තර නෑ 14 මගෙ සේවා ස්ථානයේ කනිශ්ට කාර්‍ය මංඩලයේ ඉන්න දමිළ සහෝදරයින්පොන්ගල් වලට රතු කැකුලු කලු කඩ වලින් රුපියල් තුන්සීයට ගත්තලු .
මට ඔවුන්ට උත්තර දෙන්න බැරි උනා අහන ප්‍රශ්න වලට .
අපිට මොකුත් එපා රජය කඳුකර ජනතාවට පිටි සහනාධාරයක් වත් දෙන්න ඕනී කියලයි මෙයාලා කියන්නේ බජට් එකෙන් වත් මොකුත් නොදුන්නොත් මෙයාලට අබ සරණයි කඳුකරෙන් නම්
Genuine explanation. Thank you ❤
අපි බලමු හෝමගමටයි කැලනියටයි තව ටික දවසකින් කිරි උතුරන හැටි
අන්න ඒකයි මමත් කියන්නෙ. දීපු එවුන් විඳපල්ලා.
අනේ ජෙබයියො.දැනටත් හෝමාගම සමූපකාරය සුපිරියටම තියෙනව,ඇවිත් බලපන්
මාලිමාවෙන් තොර ජීවිතයක් අපිට නෑ😂👍👍👍🙏🙏🙏
Good explanation. Many people didn’t know truth.
ඔය දිනන සමූපකාරවලට දෙයියන්ගේ පිහිටයි ආපු උන් ටික හොරා කන්න පටන්ගත්ත හොඳ වැඩේ දිනපු සමූපකාර ටික දිහා බලල හූල්ලපියවු
හෝමාගම සමුපකාර ඡන්දයේදී ජයග්‍රාහී පක්ෂය ලැබූ ඡන්ද ගණන කීයද?
හවුල්කාර කන්ඩායම් එකතුවක් ..අපේ සමූපෙ චන්දෙ අපි දුන්නා දුවන්නට උන්ට ..
💯 පසුගිය ආණ්ඩුව කාලේ දීපු application එකතුකර ගෙන තිබුනෙ නෑ. ඒ අයට පක්‍ෂ අය ගෙ application එකතුකරා . කොට්ටාව හෝමාගම ට අයිති නෑ.
එයාලා ඒ ඡන්දෙ දිනන හැටි කියන්න දෙයක් නැහැ අපේ ගමේත් බලෙන් අයින් කළා මේවට මොනවා හරි කරන්න වෙයි වගේ.
හරි බං ජෙවිපි එකත් ඔය සමුපකාර චන්දෙන් තමයි දිනන්න පටන් ගත්තෙ දැන් හොදාගෙන යන එකට අවබෝධයෙන් බොරැ කියන්න 😂😂😂
@@JanakaRathnayake-vq7vm ane Pako kalakanni Ranil rajapaksha ho sajitht athulu Eka horekutawath rata karawanna denne na nikam bala hitapan
හොමාගම පලාත් පාලන දිනනවා ගෙමක් නැ මාලිමාවට ජය
අපි කිසිදු දවසක සමුපකාර චන්දයක් දිලා නැහැ.
අනික දන්නෙත් නැහැ