Kalak Awamen Perum Pura, කලක් ඇවෑමෙන් පෙරුම් පුරා - Music Family

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2022
  • #KalakAwamenPerumPura, #කලක්ඇවෑමෙන්පෙරුම්පුරා #miltonmallawaarachchi #AnjaleenGunathilaka #ApekshaFilm #Oldsong #MusicFamily #සංගීතපවුල #මියුසික්ෆැමිළි #දිලුෂාර #familymusic #dilusharaRuwanGamage
    ගීතයේ අයිතීන් සහ ගෞරවාන්වීත පිදුම
    ---------------------------------------------------------------------------------------------------
    මුල් ගායනය - මිල්ටන් මල්ලවආරච්චි
    ඇන්ජලීන් ගැණතිලක
    සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
    පද රචනය - ධර්මසිරි ගමගේ
    චිත්‍රපටය - අපේක්ෂා 1978
    ---------------------------------------------------------------------------------------------------
    කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
    සැසෙදෙන පිවිතුරු සිතක් සොයා
    සසර ගෙවා ආ පැතුම් පුරාගෙන
    ඔබ හමුවී නව කෙනෙක් වුණා
    ජීවිතයක සෙනෙහස බැඳිලා
    ආදරයක සෙවණැලි අතුරා
    මා හදවත විසිතුරු කරලා
    ඇඳි සිතුවම් නොමයයි මැකිලා
    කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
    ආදර දෙවොලේ සීනු හඞින්
    මා සිත ඔබ වෙත කැදවනවා
    සීතල මීදුම් සේල ඉරා
    ගත දවටාගෙන ම9 එනවා
    කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
    මෙම ගීතයේ සියළුම අයිතීන් ඉහත සදහන් මහත්ම මහත්මීන් සතු වන අතර, කතෘ අයිතීන් සුරැකෙන ලෙස ඉදිරිපත් කර ඇත. යම් ආදායමක් ලැබුවහොත් ඔවුන් වෙතද ස්වයංක්‍රීයව බෙදී යන ලෙස සකසා ඇත. යම් අතපසුවීමක් සිදුවී ඇතිනම් කොපිස්ට්‍රයික් යොදන්නේ නැතිව 0773308684 මාගේ අංකයට දැනුම්දීමට ඉතා කාරුණික වන ලෙස ඉල්ලා සිටිමි.
    MusicFamily -----------------------------------------------------------------------------
    Nisha Gamage (Mother)
    Dilushara Gamage (Father)
    Sathsara Gamage (Sun) Keyboard Podda
    Methsara Gamage (Sun) Pad Podda
    New Music arraignments, Arranger Keyboard Style, Expansion, Audio Mixing, Video editing, Graphic Design by DILUSHARA RUWAN GAMAGE
    enjoy...... Like..... Comment..... and Share
  • เพลง

ความคิดเห็น • 120

  • @thilakpeiris9162
    @thilakpeiris9162 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ඡයවේවා.

  • @dineshsuranga9781
    @dineshsuranga9781 2 ปีที่แล้ว +1

    Niyamai

  • @user-ij8kg1px6w
    @user-ij8kg1px6w 2 ปีที่แล้ว

    සුපිරිම වැඩක්.දිගටම කරමු

  • @user-dj3lb5wo7h
    @user-dj3lb5wo7h 7 หลายเดือนก่อน

    සංසාරෙ කරපු කුසල් කියන්නෙ මේවට තමයි ...
    සියලුම දෙවියො රැක දෙන්ඩ ඕනෙ ❤❤❤❤❤❤❤

  • @irshadmohamed3783
    @irshadmohamed3783 ปีที่แล้ว +1

    Supirima Supiri 💕💕💕💕
    Superb talents 😘
    # 01 Singing...

  • @sasikatl1110
    @sasikatl1110 2 ปีที่แล้ว

    බුදු සරණයි ,සරස්වති දේවියගේ පිහිටයි ඉදිරියට තවත් ඉදිරියට යන්න ,ආශිර්වාද කරනවා...නියමයි ....

  • @ruwanlakmal1242
    @ruwanlakmal1242 2 ปีที่แล้ว +5

    බුදු සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ශාව ලැබේවා ඔයාලට.පරිස්සමෙන් ඉන්න.සුබ අනාගතයක් වේවා hamadama සතුටින් පරිස්සමෙන් inna

  • @kumarikumari7172
    @kumarikumari7172 2 ปีที่แล้ว

    බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ජය

  • @priyanthapushpakumara3110
    @priyanthapushpakumara3110 ปีที่แล้ว

    නියමයි ජයවේවා

  • @krishanthageeth8380
    @krishanthageeth8380 2 ปีที่แล้ว +4

    සුපිරි සුපිරි හරිම ලස්සනයි හරිම ආසාවෙන් රස වින්ද ජයම වේවා තෙරුවන් සරනයි ඔයාල හැමෝටම

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 2 ปีที่แล้ว

    Woooooook supiriii.waasanaawan...

  • @danushkasanjeewa5656
    @danushkasanjeewa5656 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි බුදු සරනයි

  • @kasunganga6865
    @kasunganga6865 2 ปีที่แล้ว

    Supiri ... podda dan waddek wela.. බුදු සරණයි hamotama

  • @amilaanil3542
    @amilaanil3542 2 ปีที่แล้ว

    Woooo lassanai akkey podda ped ek pley karanawa saththin lassanai by... S

  • @rohandilina5727
    @rohandilina5727 2 ปีที่แล้ว +4

    ලස්සනම.ලස්සනයි...ගොඩාක්
    ඔයාලා හැමෝටම.සියලු.දෙවියන්ගෙ.
    රැකවරනය.ලැබේවා.බුදු.සරනයි.
    🙏🙏🙏🙏🙏

  • @cha-Tv-cha-Tv
    @cha-Tv-cha-Tv 2 ปีที่แล้ว

    තේරුවන් සරණයි සියලු දේනාටම ලස්සනයි

  • @danieaviles576
    @danieaviles576 2 ปีที่แล้ว

    👌❤❤🙇‍♂️🙇‍♂️☸jayen jayama wewaa ❤❤

  • @chamindhapriyadharshana7750
    @chamindhapriyadharshana7750 2 ปีที่แล้ว

    Amila nadeeshanige Geetha kiyanna..illeemak..oba siyalu denata bud saranai

  • @yapakumara1880
    @yapakumara1880 2 ปีที่แล้ว

    ඉතා ලස්සනය්

  • @ashokapushpalal7503
    @ashokapushpalal7503 2 ปีที่แล้ว

    ලස්සනයි .

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 8 หลายเดือนก่อน

    Htragenatama saratwati meniyange phitai bubusarni❤❤❤❤

  • @user-tp6mu9lu6b
    @user-tp6mu9lu6b 2 ปีที่แล้ว

    Jayawewaaa budusaranai.

  • @dayanidipani447
    @dayanidipani447 2 ปีที่แล้ว

    Duwe puthe harima lassanai oba siyalu denatama theruwan saranai yahapathakma wewa Dubai walin

  • @anurawickramasinghe3820
    @anurawickramasinghe3820 2 ปีที่แล้ว

    Harima lassanai 👏👏👍

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 ปีที่แล้ว

    Harima lassanai nango kata hada hataradenama budusaranai

  • @lankalanka2440
    @lankalanka2440 2 ปีที่แล้ว

    Harima lassanai budu saranai hamadenatama

  • @praneethasanka9897
    @praneethasanka9897 2 ปีที่แล้ว +3

    ඔයලා Dancing mode එකෙන් සිංදු ගහන නිසා ගොඩක් ආසයි බලන්න. දිගටම ඔහොම කරන් යමු. ජය වේවා.

  • @manjulabw
    @manjulabw 2 ปีที่แล้ว

    niyamai ithin kiyanna deyak naha. kisima out ekak naha

  • @sajithtissera901
    @sajithtissera901 2 ปีที่แล้ว

    Very Good. wish you all the best

  • @sameerachinthaka2972
    @sameerachinthaka2972 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි.සුභ අනාගතයක් වේවා.තෙරුවන් සරණයි

  • @rukshiamarasinghe5943
    @rukshiamarasinghe5943 2 ปีที่แล้ว

    Jayama weewa!!

  • @indikasampath2146
    @indikasampath2146 2 ปีที่แล้ว

    Hari. Lasses ai.. Akko

  • @nimalgunatunga961
    @nimalgunatunga961 2 ปีที่แล้ว

    කමොන්.පෝඩිඩා.නියමයි.
    මමකටාර්

  • @brightpahaneliya2957
    @brightpahaneliya2957 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @anilanil1449
    @anilanil1449 2 ปีที่แล้ว

    Lassanai budusaranai

  • @nimanthakumara9479
    @nimanthakumara9479 2 ปีที่แล้ว

    Niyamai poddo adarei ♥️♥️♥️♥️

  • @kavindayanethsarani8205
    @kavindayanethsarani8205 2 ปีที่แล้ว

    Supiri.

  • @kumaridisna8809
    @kumaridisna8809 2 ปีที่แล้ว

    Lassanai oyalat budusarani

  • @anilanil1449
    @anilanil1449 2 ปีที่แล้ว

    Godaaak lassanai dudusarannai oyalata

  • @antongomes2525
    @antongomes2525 2 ปีที่แล้ว +1

    ඇත්තට ම හොද අනාගතයක් ඔයලට 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹💕💕

  • @nihaljayasingha650
    @nihaljayasingha650 2 ปีที่แล้ว

    Lassanai godak bs

  • @malimali5841
    @malimali5841 2 ปีที่แล้ว

    Theruwan saranai punch paulata 🥰🥰🥰🥰🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @indikasampath2146
    @indikasampath2146 2 ปีที่แล้ว

    Hai Lassan0ai. Akki. ApQatAtr

  • @danushkaamaranath8296
    @danushkaamaranath8296 2 ปีที่แล้ว

    Super ..

  • @dilanpubudu9585
    @dilanpubudu9585 2 ปีที่แล้ว

    Lassanai godak

  • @nimalgunatunga961
    @nimalgunatunga961 2 ปีที่แล้ว

    මිස්ටෙක්.ඔවාගනන්.ගන්නඒපා.👍

  • @rohanasooriyaarachchi1918
    @rohanasooriyaarachchi1918 2 ปีที่แล้ว

    Good 👍

  • @thereadersresearch1482
    @thereadersresearch1482 2 ปีที่แล้ว

    Father's leadership. Great!

  • @suneethasupun323
    @suneethasupun323 2 ปีที่แล้ว

    Godakk.lassanaii hanotama.bsdp

  • @slfunnymoments8034
    @slfunnymoments8034 2 ปีที่แล้ว +2

    ජයවේවා හැමෝටම 👍🙏

  • @uduweriyamaho6398
    @uduweriyamaho6398 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි 👍👍👍👍👍👍

  • @kapilaeanil7143
    @kapilaeanil7143 2 ปีที่แล้ว

    Godak lassanaei mehiri sinduwak apta denna berida mohidin bek kalakaruwage bodubeti sinduwak

  • @nirosha707
    @nirosha707 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි සිය පවුලට..

  • @Rapidcooking1
    @Rapidcooking1 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ජයවේවා හැමෝටම පරිස්සමින් ඉන්න ආදරෙයි මියුසික් ෆමලි ❤️🙏

    • @ishankamarasinhe6451
      @ishankamarasinhe6451 2 ปีที่แล้ว

      Harima lassanai.😘parissamin inna.budu saranai🙏

  • @user-eo3ye6ud4t
    @user-eo3ye6ud4t 9 หลายเดือนก่อน

    ❤My feverit song..B.S.D.P❤

  • @samindajayasena8245
    @samindajayasena8245 2 ปีที่แล้ว

    Great

  • @damithsusantha5208
    @damithsusantha5208 2 ปีที่แล้ว

    adarai godaka ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏Budusarani

  • @kapilanilantha4907
    @kapilanilantha4907 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ඔයාලා හතරදෙනා එකතු වෙලා කරන වැඩේ ගොඩක් ආඩම්බරයි අම්මා මගේ ගමේ වෙච්ච එක ඒක දැනගත්තේ හරින්ද්‍ර ජයලාල්ගේ වැඩසටහනෙන් ඔයාලා සියලු දෙනාටම නිදුක් නීරෝගී සුව ලැබෙන සුභම සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි 💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕

  • @renukakumari5890
    @renukakumari5890 2 ปีที่แล้ว +1

    ලස්සනයි බුදු සරණයි 😍😍😍😍

  • @dineshpriyanath9010
    @dineshpriyanath9010 2 ปีที่แล้ว

    ELA

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 10 หลายเดือนก่อน

    Supirimasupiri❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sunethrajanaka8196
    @sunethrajanaka8196 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඔයාලට සුභම සුබ අනාගතයක් වේවා !!!බුදු සරණයි !!!!!!!!!

  • @Rapidcooking1
    @Rapidcooking1 2 ปีที่แล้ว

    අවසානේ තමයි සුපිම ආතල් එක පොඩ්ඩා 😀😀

  • @udarasampath763
    @udarasampath763 2 ปีที่แล้ว

    Niyamai brother ජයවේවා ❤️❤️❤️❤️

  • @shirondias9668
    @shirondias9668 2 ปีที่แล้ว

    Good

  • @priyantha9189
    @priyantha9189 ปีที่แล้ว

    🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @nalakamerannage7185
    @nalakamerannage7185 2 ปีที่แล้ว

    Sathutui

  • @champikadayanisumith4509
    @champikadayanisumith4509 2 ปีที่แล้ว

    Woow

  • @user-qe2ro9gt7k
    @user-qe2ro9gt7k 2 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි ඔයාලා හැමොම හරිම ලස්සනයි හරිම වාසනාවන්තයි ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි සියළුම දෙවි පිහිටයි 🥰🥰🥰🥰🥰🥰🥰

  • @hwhiej5483
    @hwhiej5483 2 ปีที่แล้ว

    Malani latha sujatha hama katahandama tiyanawa duwe oyata jesu pihitai

  • @chamindarkumar2005
    @chamindarkumar2005 2 ปีที่แล้ว

    Budu sahranai Ammat tattai putala.dennatai devi pihitai good blast

  • @nirwanmarasingha1055
    @nirwanmarasingha1055 2 ปีที่แล้ว

    Niyamayi mallila 2nna uncle....❤️‍🔥❤️‍🔥

  • @lahirusadaruwan1071
    @lahirusadaruwan1071 2 ปีที่แล้ว

    නියමයි ❤️❤️🔥🔥 බුදුසරණයි ! සියලු දෙනාටම

  • @darshanam.g772
    @darshanam.g772 2 ปีที่แล้ว

    ලස්සනයි... තෙරුවන් සරණයි.....

  • @manojthushara227
    @manojthushara227 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි බුදු සරණයි

  • @sampathweerasinghe1037
    @sampathweerasinghe1037 2 ปีที่แล้ว +1

    Superb superb no word.i don't know how appreciate your family.budu saranai.i wish to continue program.remarkable.excelent.❤️❤️❤️❤️❤️

  • @dharshanarathnayake530
    @dharshanarathnayake530 2 ปีที่แล้ว

    ලස්සන සින්දුවක් .........

  • @ruwanlakmal1242
    @ruwanlakmal1242 2 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් ලස්සනයි

  • @lakshananjanamadushanka8207
    @lakshananjanamadushanka8207 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි 😍😍👌

  • @upulsamarasinghe6474
    @upulsamarasinghe6474 2 ปีที่แล้ว

    Podda....usa ghine....budusaranai...hemotama

  • @chandrasiriekanayake56
    @chandrasiriekanayake56 2 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @asankarajapaksha8308
    @asankarajapaksha8308 2 ปีที่แล้ว

    lassanai hoda githayak bs

  • @priyantha9189
    @priyantha9189 ปีที่แล้ว

    ලතා වල්පොල මහත්මිය ගේ සිංදු දෙන්න..මාලනි බුලත්සිංහල මහත්මිය ගේ ලස්සනට තියෙයි බුදු සරනයි දෙවිපිහිටයි

  • @sjeewanikumari2080
    @sjeewanikumari2080 2 ปีที่แล้ว

    Lassanai oyalata budusaranai ❤️❤️❤️❤️❤️

  • @chanakasandaruwan5484
    @chanakasandaruwan5484 2 ปีที่แล้ว

    💐💐💐💐💐💐💐❤❤❤❤❤

  • @deepaldeepal2223
    @deepaldeepal2223 2 ปีที่แล้ว

    Well done sister ,your singing stylish perfect .today also very strong voice and sweet voice .keep it up .all the best for you and your family .

  • @shoneshenol1559
    @shoneshenol1559 2 ปีที่แล้ว

    What a combination? Keep going ❤
    God Bless you all.

  • @gayanjayawickrama540
    @gayanjayawickrama540 2 ปีที่แล้ว

    ගොඩාක් lassanai ඔයාලට b s dp

  • @SLGAMAGE
    @SLGAMAGE 2 ปีที่แล้ว +1

    Supiri kiyanna wachana ne ඒ තරම් ලස්සනයි අය්යේ ඔයාල කොහෙද ඉන්නෙ

  • @ruwanlakmal1242
    @ruwanlakmal1242 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @abesinghe1113
    @abesinghe1113 2 ปีที่แล้ว

    🌹🌹🌹🌹💖💖💖💖👍👍👍👍

  • @sampathkumara2101
    @sampathkumara2101 2 ปีที่แล้ว

    Beautiful ❤️❤️❤️❤️ song

  • @nalinchamara652
    @nalinchamara652 2 ปีที่แล้ว

    😍😍😍😍😍😍😍

  • @sampathkumara2101
    @sampathkumara2101 2 ปีที่แล้ว

    Visharada.dipika priydarsani mahathmiyage.song.ekak.karanna.
    Thanks..

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 2 ปีที่แล้ว +1

    අදත් සුපිරි වැඩක්. ❤ 3:47 ඊටත් වඩා සුපිරි. 😂❤

  • @siththaru3366
    @siththaru3366 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍❤️❤️❤️

  • @chamiyamidioctapadcover2789
    @chamiyamidioctapadcover2789 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @ravindraprabath4470
    @ravindraprabath4470 2 ปีที่แล้ว

    Neyamai ..attatama mulu paulama satutin enna.. api hamoganma oyalata suba patum...

  • @MrDilushara
    @MrDilushara 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @erangadilruksh5474
    @erangadilruksh5474 2 ปีที่แล้ว

    Orginal ekak karanna dan kale hari