Pipena Malakata - පිපෙනා මලකට - Malani bulathsinhala - Music Family

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • #pipenamalakata#Oldsong #පි‍පෙනා මලකට #MusicFamily #සංගීතපවුල #මියුසික්ෆැමිළි #දිලුෂාර #familymusic #Malanibulathsinghala #dilusharaRuwanGamage #premasirikemadasa
    ගීතයේ අයිතීන් සහ ගෞරවාන්වීත පිදුම
    --------------------------------------------------------------------
    මුල්ගා යනය - විශාරද මාලිනී බුලත්සිංහල මහත්මිය
    ගේය පද - රඹුකන සිද්ධාර්ත හිමි
    තනුව - ප්‍රේමසිරි කේමදාස මහතා
    -------------------------------------------------------------------
    පිපෙනා මලකට - ගලනා දොළකට
    දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
    කොයි ලොව යන්නේ - මරණින් පස්සේ
    පිං පවු එනවා අපි පසු පස්සේ
    රළු ගල් කුලකට බොල් මැටි පිඩකට
    දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
    කොයි ලොව යන්නේ - මරණින් පස්සේ
    පිං පවු එනවා අපි පසු පස්සේ
    ඉර හඳ දෙපොළට - මේ මහ පොළොවට
    දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
    කොයි ලොව යන්නේ - මරණින් පස්සේ
    පිං පවු එනවා අපි පසු පස්සේ
    ------------------------------------------------------------
    මෙම ගීතයේ සියළුම අයිතීන් ඉහත සදහන් මහත්ම මහත්මීන් සතු වන අතර, කතෘ අයිතීන් සුරැකෙන ලෙස ඉදිරිපත් කර ඇත. යම් ආදායමක් ලැබුවහොත් ඔවුන් වෙතද ස්වයංක්‍රීයව බෙදී යන ලෙස සකසා ඇත. යම් අතපසුවීමක් සිදුවී ඇතිනම් කොපිස්ට්‍රයික් යොදන්නේ නැතිව 0773308684 මාගේ අංකයට දැනුම්දීමට ඉතා කාරුණික වන ලෙස ඉල්ලා සිටිමි.
    MusicFamily ----------------------------------------
    Nisha Gamage (Mother)
    Dilushara Gamage (Father)
    Sathsara Gamage (Sun) Keyboard Podda
    Methsara Gamage (Sun) Pad Podda
    New Music arraignments, Arranger Keyboard Style, Expansion, Audio Mixing, Video editing, Graphic Design by DILUSHARA RUWAN GAMAGE
    enjoy...... Like..... Comment..... and Share

ความคิดเห็น • 70

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 2 ปีที่แล้ว +6

    සුපිරියක්..නියමයි. හදවතටම ‍දැනෙණ හරිම අපූරු ගායනයක්. ❤🙏 වීඩියෝ අප්ලෝඩ් කරද්දී මතක ඇතිව Video Tags දාන්න. එතකොට දින කිහිපයක් ඇතුලත විශාල පිරිසකගේ නෙත මේ ගීත වෙත තව තවත් යොමු වේවි. ජයවේවා ! ✌👍

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 2 หลายเดือนก่อน

    මම.ආසම.සිංදුව නියමයි සුපිරිම සුපිරි බුදුසරනනයි දලදාසම්දුපිහිටයි සරත්වති මැනියන්ගෙ පිහිටයි සුබඅනාගතයක් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dharmapala4759
    @dharmapala4759 2 ปีที่แล้ว

    මෙතනට..දුවෙකුත්හිටියනම්..👍👍👍නියමයි..සුබපැතුම්04..ටිම්..සුබපෑතුම්...ආදරෙයි......

  • @haroonnafeel7517
    @haroonnafeel7517 2 ปีที่แล้ว

    මල්ලි 👍👍👍👍 අය්යා 👍👍👍 👍අම්මා ගේ වස්තු

  • @thakshilakumuduni7277
    @thakshilakumuduni7277 2 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹නියමයි

  • @sriyakumari4314
    @sriyakumari4314 2 ปีที่แล้ว

    මම aasama sinduwak ..bs oyala හැමෝටම

  • @salindaramyasiri8921
    @salindaramyasiri8921 2 ปีที่แล้ว

    ඉතාමත් ලස්සනයි බුදුසරණයි ඔයාලට ු♥️♥️♥️♥️

  • @pearlygamage7111
    @pearlygamage7111 ปีที่แล้ว

    Chuti elage voice thawa tikak hadaganna hareeema sathutui

  • @e.a.thanujasurangi.4491
    @e.a.thanujasurangi.4491 2 ปีที่แล้ว +3

    Oyala හැමෝටම ekman සුවය ලැබේවා ...harima lassanai ...poddo දෙන්නගේ දක්ෂතාවය සුපිරි ....homotama බුදු සරණයි ....wish your all the best ....

  • @palithakothalawala1539
    @palithakothalawala1539 2 ปีที่แล้ว

    Harima Lassanai Theruwan Saranai

  • @ruwanlakmal1242
    @ruwanlakmal1242 2 ปีที่แล้ว +2

    Oyala සියලු දෙනාටම ඉක්මන් සුවය ලැබේවා

  • @kasunpriyankara6103
    @kasunpriyankara6103 2 ปีที่แล้ว +1

    GD morning oyalata lasaani... ikmanatama Hoda wewa 🙏🙏🙏 B's oyalata aiye akke chuti Pancho dennatath.. B's Jaya wewaa....

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 2 ปีที่แล้ว

    Niyamai aiye good luck. Bs

  • @uduweriyamaho6398
    @uduweriyamaho6398 2 ปีที่แล้ว +2

    ඔබ සැමදෙනාට නිදුක් නිරෝගි සුවය සියලු ආරාක්සාව රැකවරණය සැලසේවා තෙරුවන් සරනයි

  • @ariyasenamunasinghe7512
    @ariyasenamunasinghe7512 2 ปีที่แล้ว

    Hoda gayanayak.putalage adyapana katautu sartaka wewa!

  • @punchidoni3120
    @punchidoni3120 2 ปีที่แล้ว

    නියමයි ඔයාලා හොඳටම වැඩෙ කරා ඔයාලා සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි

  • @haroonnafeel7517
    @haroonnafeel7517 2 ปีที่แล้ว

    දැවෙන් ත සතුටක්‌ අන්න වැඩ

  • @deepaldeepal2223
    @deepaldeepal2223 2 ปีที่แล้ว +2

    අම්මා තාත්තා පුතු දෙන්නා (music family ),ඔබලාගේ සෑම වීඩියෝ එකක් නොවරදවා බලමි .ආදර්ශමත් family එකට සුභ පතනවා .බුදු සරනයි දෙවි පිහිටයි ඹබ පවුලට

  • @sadDesilva
    @sadDesilva 2 ปีที่แล้ว

    Samatama theruwan saranae siyalu devi rakawaranaya labewa

  • @sriyakumari4314
    @sriyakumari4314 2 ปีที่แล้ว

    Ada niyamai එළි mahane රාත්‍රි ගොඩක් ආදරෙයි ගොඩක් ලස්සනයි

  • @kumaricrilanka1734
    @kumaricrilanka1734 2 ปีที่แล้ว +2

    ලස්සනයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම 😘❤

  • @herathherathg1301
    @herathherathg1301 2 ปีที่แล้ว

    Taruwangama saranai oyala paulata taruwangama acirwadaya nowaduwama labanawa

  • @sarathkumara4445
    @sarathkumara4445 2 ปีที่แล้ว

    💗💗💗💗💗💗💗👍👍👍👍👍👍👍👍supiri

  • @manojkumara2094
    @manojkumara2094 2 ปีที่แล้ว +1

    ඉක්මන්සුවය ලැබේවා බුදු සරණ යි

  • @nethuthenu2100
    @nethuthenu2100 2 ปีที่แล้ว

    මං ආසම සින්දුවක්,නියමයි තවත් මෙවැනි දෙවල් කිරිමට ශක්තිය ලැබේවා...

  • @dharshanarathnayake530
    @dharshanarathnayake530 2 ปีที่แล้ว

    සුභ පැතුම්

  • @priyanthapatabendi7001
    @priyanthapatabendi7001 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි .ඔබ සැමට ජයක් ම.වේවා .බුදු සරණයි සියලුම දෙනාට .

  • @dilipkumara8057
    @dilipkumara8057 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @erandajanaka3790
    @erandajanaka3790 2 ปีที่แล้ว

    Superb 👍👌❤❤

  • @chamiyamidioctapadcover2789
    @chamiyamidioctapadcover2789 2 ปีที่แล้ว

    පොඩ්ඩ පෑඩ් පාර ❤🙂දෙනවා තද ❤🙂waddek වෙනවා කවද්ද හරි ලංකාවේ ඉහලට ම යන❤ජයවේවා බුදුසරණයි ❤

  • @samindajayasena8245
    @samindajayasena8245 2 ปีที่แล้ว

    Great thanks ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @Theresa-um5ve
    @Theresa-um5ve 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘keyanna wachana na daruwani ichcharatama lassani oba samata seyaluma divi pitai daruwani

  • @kapilaeanil7143
    @kapilaeanil7143 2 ปีที่แล้ว

    Niduknerogee weva budusaranai

  • @darshanam.g772
    @darshanam.g772 2 ปีที่แล้ว

    ලස්සනයි.. බුදු සරණයි.. හැමෝටම සුභ අනාගතයක් වේවා 🌹🌹🌹🌹🌹

  • @wasanthakumararathnayaka6071
    @wasanthakumararathnayaka6071 2 ปีที่แล้ว

    Shaaaa maru

  • @slautoplay
    @slautoplay 2 ปีที่แล้ว +1

    ලස්සනයි , තෙරුවන් සරණයි .👍❤️

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 2 ปีที่แล้ว +1

    Excellent... Always love Music Family..

  • @walasmullampsob9589
    @walasmullampsob9589 2 ปีที่แล้ว +3

    👏👏👏👏👍👍👍

  • @sriyaswbasingha206
    @sriyaswbasingha206 2 ปีที่แล้ว

    Theruwan Saranai 🙏

  • @lahirumasdushanka8150
    @lahirumasdushanka8150 2 ปีที่แล้ว

    Lassani

  • @kapilaeanil7143
    @kapilaeanil7143 2 ปีที่แล้ว

    Hemadama adareyi godak lassanai

  • @chanakasandaruwan5484
    @chanakasandaruwan5484 2 ปีที่แล้ว

    ලස්සනයි❤ තෙරුවන් සරණයි... 💐💐💐

  • @haroonnafeel7517
    @haroonnafeel7517 2 ปีที่แล้ว

    ජජ් ලා දාල. හිරු ස්ටාර්. ඩ්‍රීම් ස්ටාර් දෙන බොරු අතල් මේන් න අගේ කරපිය වූ සුපිරි. වැඩ

  • @dahamtv8558
    @dahamtv8558 2 ปีที่แล้ว

    කලින් දවසක ඉල්ලපු සින්දුවක් මේ 😊🤗 තෙරුවන් සරණයි ඔයාලට

  • @sriyakumari4314
    @sriyakumari4314 2 ปีที่แล้ว

    මාලනී බුලත් සිංහල aasama ගායිකාවන්

  • @cjrelectronicsidh
    @cjrelectronicsidh 2 ปีที่แล้ว

    Supper Supper Supper.............💜💟💟💟
    .

  • @milivoice3641
    @milivoice3641 2 ปีที่แล้ว

    කියන්න වචන නෑ,, හොදටම තියනවා... සුබපැතුම් ඔයාලට ❤️❤️❤️❤️❤️

  • @buddhikasandaruwan7602
    @buddhikasandaruwan7602 2 ปีที่แล้ว

    Lassanai 🎺🎺🎺🎺

  • @danwara3708
    @danwara3708 2 ปีที่แล้ว

    great talent, a blessing from Tripple gem

  • @ayy5466
    @ayy5466 2 ปีที่แล้ว

    💗💗👌👌🙏

  • @sampathkumara2101
    @sampathkumara2101 2 ปีที่แล้ว

    Beautiful ❤️❤️❤️❤️❤️❤️ song...

  • @bandararathnayaka5442
    @bandararathnayaka5442 2 ปีที่แล้ว

    lassanai theruwan saranai

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 10 หลายเดือนก่อน

    💕💕💕💕

  • @shiranipushpakumari4636
    @shiranipushpakumari4636 2 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻👍🏻

  • @Englishstorylover8933
    @Englishstorylover8933 2 ปีที่แล้ว

    God bless you all ❤❤

  • @chamindasamanchamindasaman7310
    @chamindasamanchamindasaman7310 2 ปีที่แล้ว

    ඇයි මොකද උනේ ඔයාලට. 😥 ඉක්මන් සුවය ලැබේවා.. බුදුසරනයි දෙවිපිහිටයි .. ඔයාලට ....

  • @ruwanlakmal1242
    @ruwanlakmal1242 2 ปีที่แล้ว

    👌👌👌

  • @anuruddhikaariyawansha0-tp6cx
    @anuruddhikaariyawansha0-tp6cx ปีที่แล้ว

    Apa gmta ana bda. Sendu ykak k yana

  • @lahirudilanka7276
    @lahirudilanka7276 2 ปีที่แล้ว

    💙🌏👍

  • @harshasampath8920
    @harshasampath8920 2 ปีที่แล้ว

    🙏👍👌🔥🔥🔥

  • @ruwanlakmal1242
    @ruwanlakmal1242 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kavindayanethsarani8205
    @kavindayanethsarani8205 2 ปีที่แล้ว

    👍👍👍❤️❤️❤️

  • @ruwanlakmal1242
    @ruwanlakmal1242 2 ปีที่แล้ว

    🤗🤗🤗

  • @keerthigunawardana7949
    @keerthigunawardana7949 2 ปีที่แล้ว

    Vh

  • @sameeraanuradhaAriyaratne
    @sameeraanuradhaAriyaratne 2 ปีที่แล้ว

    හැම සින්දුවකටම එකම මිසුසික් එක හරියන්නෑ. ඔක delete කරලා අයේ ගහන්න

  • @ruwanlakmal1242
    @ruwanlakmal1242 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @madhushikasawndi4516
    @madhushikasawndi4516 2 ปีที่แล้ว

    ❤️❤️❤️