අරලගංවිල මිනිස්සුන්ගේ හීන හැබෑ උනු මොහොත මට කතාකරපල්ල 0704042152

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • #MotivationAppachchi

ความคิดเห็น • 755

  • @devinda5113
    @devinda5113 2 ปีที่แล้ว +150

    කවුරු හිනා උනත් ඔයාගෙ ගමන ඔයා යන්න. ආදරෙයි අප්පච්චී 🙂❤️

    • @susilayupala2959
      @susilayupala2959 2 ปีที่แล้ว +1

      Nice job brother I love ❤️ you. Anniwarayenma oba kathawa hariyatama hari oba siyaludenatama jessu pihitai. Well don brother.

    • @susilayupala2959
      @susilayupala2959 2 ปีที่แล้ว +1

      Harima lassanai congratulations appachi niyama jobeka 😭😭god bless you amen 🙏

    • @susilayupala2959
      @susilayupala2959 2 ปีที่แล้ว

      😭😭🙏❤️‍🩹💕👍💕god bless you appachi. Very good 👍 good brother

    • @susilayupala2959
      @susilayupala2959 2 ปีที่แล้ว

      Gotta fail gotta sleeping.

    • @susilayupala2959
      @susilayupala2959 2 ปีที่แล้ว +2

      Appachi 👍🙏👍🙏👍🙏❤️‍🩹❤️‍🩹❤️‍🩹😃😃😃

  • @hansamalviranga2902
    @hansamalviranga2902 2 ปีที่แล้ว +117

    මේ අහින්සක මිනිස්සුත් එක්ක ඉදගෙන ඒ මිනිස්සුන්ට කරන උදව් උපකාර මහමෙරක් මෙන් හැගේ. ඔබතුමා ඇත්තටම හොද පුත්‍රයෙක්❤️

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +4

      අනේ ඔව් බුදුසරණයි 🙏🙏🙏🙏🙏

    • @bp605
      @bp605 2 ปีที่แล้ว +2

      Proud about you. GOD BLESS

    • @romaahmed7611
      @romaahmed7611 2 ปีที่แล้ว

      😥😥🙏😥😥🙏🙏🙏🙏🙏🙏😥

  • @dharmarathanakwt5541
    @dharmarathanakwt5541 2 ปีที่แล้ว +23

    අප්පචිචී වාගේ 50 පනස් දෙනෙක් අපේ රටෙි සිටියානමි දුප්පතුන් නැති රටක් ගොඩ නැගිය හැක ජයම වෙිවා ඔබට.

  • @nishanthahemachandra7578
    @nishanthahemachandra7578 2 ปีที่แล้ว +32

    කියන්න වචන නෑ අප්පච්චි. දේශපාලකයන්ට කඩේ යන පඩ චරිත වගේ නෙවෙයි ඔයා. ඇත්තටම පට්ට ආදරෙයි...💜️

  • @Gayan5487
    @Gayan5487 2 ปีที่แล้ว +36

    ඇස් වලට කඳුළු එනවා බලනකොට..හරිම වටිනවා ඔයාලා මේ කරගෙන යන වැඩ ටික..ලොකු පිනක් හැමෝටම..මේ දේවල් දිගටම කරගෙන යන්න යෝධබල යෝධ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..❤️❤️❤️❤️
    තෙරුවන් සරණයි !!
    දෙවි පිහිටයි !!

  • @pino3431g
    @pino3431g 2 ปีที่แล้ว +37

    හදවතට දැනෙන සතුටක් ලැබුණා අප්පච්චිට මේ සමාජ මෙහෙවර දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @ronesharinesha4844
    @ronesharinesha4844 2 ปีที่แล้ว +36

    දුප්පත් මිනිස්සු ගැන හොයන්නේ ඔබ විතරයි අප්පච්චි තෙරුවන් සරණයි 🙏

  • @nawodyakalpani1722
    @nawodyakalpani1722 2 ปีที่แล้ว +24

    හැන්ගිලා නෙවෙයි ලෝකෙට පේන්න පෙන්නන්න තමයි මෙහෙම වැඩ කරන්න ඕන..ශක්තිය ලැබේවා..ජය වේවා..තෙරුවන් සරණයි හැමදෙනාටම

    • @latha1678
      @latha1678 2 ปีที่แล้ว

      Obatumata teruwan sarani bviphti 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakamaduranga6794
    @janakamaduranga6794 2 ปีที่แล้ว +39

    මම අමතර රැකියාවක් විදියට නිවාස වයරිං කරනව. මාතර දිස්ත්‍රික්කය තුල නිවාස වයරිං කරගන්න බැරි දුප්පත් අය ඉන්නව නම් මට සම්බන්ධ කරන්න මට පුළුවන් අප්පච්චි වැඩ කුලිය රුපියලක් වත් නැතුව වැඩේ කරන්න

    • @dilanchanaka2307
      @dilanchanaka2307 2 ปีที่แล้ว +7

      ඒ වචන ටිකම ඇති අයියේ... වැඩි වැඩියෙන් හරියන්න ඕනි ඔයාට

    • @rajitharangana787
      @rajitharangana787 2 ปีที่แล้ว +3

      Elama... Bohoma Pin Oyata ..

    • @af1788
      @af1788 2 ปีที่แล้ว +1

      ඔයාට වැඩි වැඩියෙන් ලැබේවා

  • @maheshshanuka5628
    @maheshshanuka5628 2 ปีที่แล้ว +8

    මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් ඔබ තුමා ඇතුළු උදව් කරපු හැමෝටම ගොඩක් ගොඩක් පිං 🙏 🙏 🙏

  • @nipunakavinda1404
    @nipunakavinda1404 2 ปีที่แล้ว +21

    බුදුසරණයි ජයවෙවා උදව්කරපු සැමටම ගොඩක් පිං 🙏❤️

  • @vinolisamanthi2503
    @vinolisamanthi2503 2 ปีที่แล้ว +2

    මෙ අහින්සක මිනිස්සුන්ට උදව් කරන අප්පිච්චි ඇතුලු සියලුම දෙනාම බුදු වෙවා ♥️♥️♥️❤️❤️❤️

  • @avishkamaduwantha9061
    @avishkamaduwantha9061 2 ปีที่แล้ว +35

    ඔබතුවාට තිසරණ සරනයි සියලු දෙවියන්ගෙ පිහිටයි දිගටම මේ වගේ වැඩ කරගෙන යන්න

    • @karunanayakageswarna7614
      @karunanayakageswarna7614 2 ปีที่แล้ว +1

      මට පුලුවන් මෙට්ට 2 දෙන්න, මට ඔබතුමාගෙ පෝන් නො දෙන්න පුලුවන් නම්, මමත් උදව් කරනව

  • @nalindapremalal6044
    @nalindapremalal6044 2 ปีที่แล้ว +18

    පින්කරන්න යද්දී කැමරාව ගෙදර තියල යන්න කියල උබට කියපු එවුන් අයියේ සරමෙ පිහිදාන්න ඕනි වෙලාවෙ ඇතුලෙ පත්තු වෙච්ච පැටව් ❤❤

    • @mwdammavisuddi8824
      @mwdammavisuddi8824 2 ปีที่แล้ว

      මෙ වගෙ එවුන් තමයි අන්තිම ට හොරා කෑවා කියන්නේ වියදම් කරපු මුදල් වලට රිසිට් ඉල්ලන්නේ, වියදම් කරපු සල්ලි ඔප්පු කරන්න කියන්නේ,

  • @renukarathnayaka1897
    @renukarathnayaka1897 2 ปีที่แล้ว +6

    ඔබතුමාට නම් බුදුබව ලැබෙනවා මේ කරන පිනට අහිංසක මිනිස්සුන්ට පිහිට වෙන එක මේ දේට දායක අත්වය ලබාදෙන සියලුම දෙනාට නිදුක් නිරෝගි භාවය ඔය අයියටත් එක්කම ලැබේවා සියලුම දෙනාට තිස්තුන් කෝටි යක් දෙව්වරු ආරක්ෂා කර දෙත්වා ඔබතුමා ඇතුලු උදව් කරපු සියලු දෙනාටම අතට පයට යෝදබල විරිය සක්තිය දහිර්ය ලැබේවා දළදා සමිදුගේ පිහිටෙන් සියලු දෙනාටම බුදු සරණ දෙවිපිහිටයි

  • @lilidesilva5163
    @lilidesilva5163 2 ปีที่แล้ว +2

    කැමරාව ගෙදර තියලා ආවනම් , මෙ කරන පුණ්‍ය කර්මයන් දකින්න ලැබෙන්නේ නැහැ , සැමටම ගොඩක් පිං 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @දිල්රුක්ෂි-ඬ4ණ
    @දිල්රුක්ෂි-ඬ4ණ 2 ปีที่แล้ว +8

    අප්පච්චි ඔයාට පිං මේ මිනිස්සු වෙනුවෙන් කතා කරනවට 🙏🙏🙏🙏 බුදුසරණයි තාත්තා

  • @udeshgihan2051
    @udeshgihan2051 2 ปีที่แล้ว +7

    පිටරට ඉන්න කෙල්ලො කොල්ලොන්ට උදව් කරපු හැමෝටම ගොඩාක් පින් 💪💪..🙏🙏🙏

  • @bykaushalyarasanjalinimesh784
    @bykaushalyarasanjalinimesh784 2 ปีที่แล้ว +25

    අප්පච්චි ඔබතුමා මේ කරන දෙවල් හැම දේකටම ඔබට නිදුක් නිරෝගී සම්පත් ලැබිල හැමදාම මේ වගේ උතුම් දේවල් කරන්න තව තවත් ශක්තිය ධහිරිය ලැබේවා බුදු සරනයි අප්පච්චි

  • @malanieindra123
    @malanieindra123 2 ปีที่แล้ว +11

    උන් ජන්දය අරගෙන සැප පුටු උඩ දොයි අනේ පව් රට විරුවන් නැත්තන් මොකද වෙන්නේ . අප්පච්චි ඔයාට ගොඩක් පිං තෙරුවන් සරණයි

  • @sudaraliyaa9065
    @sudaraliyaa9065 2 ปีที่แล้ว +8

    මමත් තියන කෙනෙක් නෙවෙ අප්පච්චී එත් එත් ඔබගෙ හොද වැඩකට පොඩිසහයොගයක් හරි වෙන්න අසයි අප්පච්චි

  • @sanjayadilshan479
    @sanjayadilshan479 2 ปีที่แล้ว +39

    කවුරු මොනා කිව්වත් අපි ඔයත් එක්ක ඉන්නවා අප්පච්චි . ❤❤❤

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 2 ปีที่แล้ว +1

    මේ වැඩේ නම් හොඳයි බුදුසරණයි

  • @hiroshitharangika8448
    @hiroshitharangika8448 2 ปีที่แล้ว +9

    මේ කියන ගමට මමත් ගිහින් තියනවා.ඇත්තටම මේ ගමේ ජීවත් වෙන අය හරිම අසරණයි.ඔබ කරනා මෙහෙවර ගොඩා...ක් වටිනවා. තව තවත් මෙවැනි උතුම් ක්‍රියාවන් කිරීමට ඔබට හා ඔබ වටා සිටින සියළු දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා! තෙරුවන් සරණයි .

  • @user-sn9zx5xr8h
    @user-sn9zx5xr8h 2 ปีที่แล้ว +15

    අප්පච්චි සුපිරිපරි ඉතිරෙන පිනක් කරගන්නෙ 👌👌

  • @dammikasilva2798
    @dammikasilva2798 2 ปีที่แล้ว +8

    දැක්කේ අදම වුණත් හදවතින්ම ආදරෙයි මහත්තයෝ. 🙏🙏🙏🙏🙏

  • @wasanthaindrakanthi9409
    @wasanthaindrakanthi9409 2 ปีที่แล้ว +3

    ඔබතුමාට ගොඩක් පින් මේ වගේ අහිංසක ගම්මාන දිහා බැලුවට ඔබතුමාට සත්‍ය ධෛර්යය ලැබෙන්න තෙරුවන් සරණයි

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 2 ปีที่แล้ว +6

    අප්පච්චි ට ගොඩක් පිං ලැබෙිවා කියා ප්‍රර්ථනා. කරනවා ගොඩක් සතුටුයි🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓

  • @kasunkavindakasunkavinda7592
    @kasunkavindakasunkavinda7592 2 ปีที่แล้ว +3

    අප්පච්චී ගේ වචනයෙන් කීවෝත් මාරම පොරක් ආ...හිතට වදින්න heeta කදුලක් එන්න කතා කරනවා..සුපිරි ම පොරක් තමා අප්පච්චී නියමය්..තෙරුවන් සරනයි....

  • @ravisandaruwan6118
    @ravisandaruwan6118 2 ปีที่แล้ว +7

    ජය ස්‍රි මහා බො සමිදු පිහිටයි ....ඔබතුමාට

  • @تركيالشمري-ج7م2ط
    @تركيالشمري-ج7م2ط 2 ปีที่แล้ว +10

    අනේ අයියේ ඔය කැමරාව ගෙදර තියල යන්න කියපු උන්ගෙන්, කිසිම දායකත්වයක් ඔතනට ලැබු නෑනේ.උන් බයයි ඔයා ප්‍රසිද්ධ වෙයි කියලා.එයා home ඉදිරියට කරගෙන යන්න අයියේ ඔයාට හොඳ ගමනක් තියෙනවා බුදු සරණයි ඒ අසරණ මිනිස්සුන්ගෙ සතුට දැක්කහම මට කියන්න වචන නැහැ ගොඩාක් පින්

  • @soulvoicesl6783
    @soulvoicesl6783 2 ปีที่แล้ว +4

    නියමයි නියමයි නියමයි...... දැක්කයින් දැක්කේ නෑ මේ වගේ කෙනෙක්... ඔබතුමාට ගොඩාක් පිං අප්පච්චි....🙏🙏

  • @sriyanimalkanthi2430
    @sriyanimalkanthi2430 2 ปีที่แล้ว +9

    අප්පච්චි ඔබට තව තවත් ශක්තිය ⁣ධෛර්ය ලැබේවා!🙏🙏🙏

  • @joshsl6360
    @joshsl6360 2 ปีที่แล้ว +24

    ආදරේ අහිමි වෙලා ජීවිතේ නැති කරගන්න හිතිලා ඉන්න වෙලාවක. මේවා දැක්කම මටත් හිතෙනවා කවදහරි මෙහෙම මිනිස්සු වෙනුවෙම් මගේ ජීවිතේ කැපකරන්න ඕනි කියල ☹️.. Motivation appachchi 💪❤️

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 2 ปีที่แล้ว

      ආදරේ අහිමි උනාට මැරෙන්නෙ මොකද අනේ මුදේ ඉන්නෙ එක මාලුවා ද

  • @geethamala7835
    @geethamala7835 2 ปีที่แล้ว +8

    ස්තුති appachi 🙏🙏🙏🙏.............පවු me අහිංසක මිනිසුන්ට ........බුදු saranai 🙏🙏🙏

  • @madukaoman
    @madukaoman 2 ปีที่แล้ว +1

    කවුරු මොනවා කිව්වාත් අපි හැමදාම ඉන්නවා ඔයා එක්ක appachi... ජය වේවා .....

  • @sacheekapeethini6248
    @sacheekapeethini6248 2 ปีที่แล้ว +12

    මෙි මිනිස්සු හදවතින් පොහොසත්, අඩු පහඩු තිබුනත් එදිනෙදා කුලියකට ගිහින් ලැබෙන මුදලින් හිතේ සතුටින් ජීවත් වෙනවා..මෙි ගම හරිම සුන්දරයි ..මාළිගාවල් වල ඉන්න මිනිස්සුන්ට මෙි සුන්දරත්වයේ අද්දැකීමි නෑ.මෙි මිනිස්සුන්ගේ හදවතේ තියෙන දේ පමණයි වචනයෙන් විස්තර වෙන්නේ ..වෙන කිසිම කුහක අදහසක් නෑ..මෙි මිනිස්සුන් ඉල්ලන්නේ මෙි මිනිස්සුන්ට නැතිම දේ පමණයි...කර්මානුරෑපීව මිනිස්සුන් ගමන් කරන මෙි සසර ගමනේ මෙි මිනිස්සුන්ට ලබා දෙන දෙයකට අකුල් හෙළන්න එපා..ශක්තියක්ම වෙන්න.උදවු උපකාර කරන අයට වැඩි වැඩියෙන් සංසාරයේ ලැබෙිවි...මනුස්සයෙකුට දෙයක් නැතිවුනාම ඒ දැනෙන හැගීම වචනයෙන් විස්තර කරන්න බෑ..මනුස්සකමින් පිරුණු සොදුරු හඳවත් ඇති මිනිස්සු ... මෙවන් පුන්‍යකර්මයන් වලට සමිබන්ධ වන්නට පිං සිතක්ම පහල වෙිවා...

  • @shfrazkhan2144
    @shfrazkhan2144 2 ปีที่แล้ว +7

    නියම මනුස්සයේක් 👌👌👌👌👏❤️

  • @rajitharangana3286
    @rajitharangana3286 ปีที่แล้ว +1

    මේ ජීවිතේ ඉවර උනාම, දිව්‍ය ලෝකයේ යන්න ඉන්න..රත්තරන් මනුස්සයෙක්...

  • @pmpathma4397
    @pmpathma4397 2 ปีที่แล้ว +5

    හිත. තියන්. අවන්ක. මනුස්සකම. ජේසු. පිහිටයි

  • @kakiyanahitha7779
    @kakiyanahitha7779 2 ปีที่แล้ว +2

    රත්තරන් අයියෙ ඔයාට ගොඩාක් පින් මාත් ලගදිම ලොකු දෙයක් කරනවා ඉවසන්නෙ තව ටික දවසයි

  • @shantishanti8987
    @shantishanti8987 2 ปีที่แล้ว +2

    කවුරු මොනවා කීවත් ඔයා යන ගමන අප්පච්චි තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඒ වගේම ගොඩක් පින් මේ කරන උපකාර වලට ආදරෙයි අප්පච්චි

  • @kapiladias9178
    @kapiladias9178 2 ปีที่แล้ว +2

    මෙන්න දැයේ පිනට පහලවූ අති ජාත දේශප්‍රේමී....අප්පච්චි...
    සම්මා සම්බුදු සරණයි!!!!!!!!!!!!!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    අප්පච්චි.....

  • @bushbawasanti4217
    @bushbawasanti4217 2 ปีที่แล้ว +3

    Ana මහත්තයෝ oyata godak පිං maga අැස් වලට කදුලු අාවා බුදු සරණයි

  • @asankakolitha8984
    @asankakolitha8984 2 ปีที่แล้ว +3

    සමාජයට වටිනා සේවයක් කරන අප්පච්චි,ඔබට ගොඩක් පින්...කවුරැ මොනවා කිව්වත් ඔබ ඔබේ ගමන ඉදිරියටම යන්න...ජයවේවා..තෙරැවන් සරණයි 🙏❤️

  • @අක්ශිමල්ෂිකා
    @අක්ශිමල්ෂිකා 2 ปีที่แล้ว +4

    පව් අනේ ඒ අහිංසක මිනිස්සුන්ගේ සතුට 🌺🌺🌺

  • @rajitharangana3286
    @rajitharangana3286 ปีที่แล้ว

    ඔබ තුමාට බොහොම ස්තූතියි...
    ඔබ තුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා... ජය වේවා..

  • @geethaniwijetunga3526
    @geethaniwijetunga3526 2 ปีที่แล้ว +1

    ඔබතුමා වගේ පරාර්ථකාමී අදහස් තියෙන ක්‍රියාකාරී උතුම් මිනිසුන් හරිම විරලයි, මේ කරන සත්කාර්යට බොහොම පින් 🙏 තෙරුවන්සරණයි!

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 2 ปีที่แล้ว +4

    අනේ අයියේ ඹයාට බුදුසරණයි දෙවිරැකවරනයි අසරන ජනතාව වුදච් කරනවාට 🙏❤️❤️❤️❤️

  • @karunanayakageswarna7614
    @karunanayakageswarna7614 2 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩක් පින් මේ කරන මෙහෙවරට, නිවන් මග වැඩි ඈතක නෑ

  • @nuwanakila9466
    @nuwanakila9466 2 ปีที่แล้ว +1

    Appachchi oya karana wada sarthaka wenna shakthiya labeewa.

  • @මාදිලි-ඩ6ඬ
    @මාදිලි-ඩ6ඬ 2 ปีที่แล้ว +3

    මැදපෙරදිග ඉන්න සියලු දෙනාටම බුදු සරණායි

  • @pusphakanthi2661
    @pusphakanthi2661 2 ปีที่แล้ว +3

    සහෝදරයා ඔයාලා වගේ අය ඉදිරියේ ජයම වේවා දෙවියන් ඔබ සැමට අසිර්වද කරමු 🙏🙏❤❤❤අහිංසක මිනිසුන්ගේ දුක දන්නේ අහිංසක හදවතක් පමණි පොහොසත් හදවතේ මේවා දකින්නේ නෑ ❤❤❤🙏🙏🙏

  • @janakakumara9753
    @janakakumara9753 2 ปีที่แล้ว +6

    ආදරෙයි අප්පච්චි හැමදාමත්. මේවාගෙ මෙවීදීයට අහින්සක මිනිසුන්ට පිහිට වීමට ශාකතිය ධායිරිය හැමදාමත් ලැබේවා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

  • @snbike7150
    @snbike7150 2 ปีที่แล้ว +3

    බොහොම පිං..❤️🙏🙏🙏🙏 ඔබ තුමාට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nimeshchathuranga7717
    @nimeshchathuranga7717 2 ปีที่แล้ว +1

    මේ වගෙ මනුස්සයකුට හිනා උන උන් ගැන හිතා ගන්න පුලුවන්....මොනා උනත් respect ❤️❤️😍

  • @hasi8705
    @hasi8705 2 ปีที่แล้ว +1

    ඇහැට කදුලක් ආව බන් සිරවටම මේ විඩියෝ එක බලද්දි අප්පච්චි කියන්න වචන නෑ මේ කන්න සේවෙට ආදරෙයි රත්තරන් හදවතක් ඇති මනුස්සයෙක් තමයි අප්පච්චි කියන්නේ❤️❤️

  • @kalpa1991
    @kalpa1991 2 ปีที่แล้ว +4

    අප්පච්චි මටනම් උබ පොරක්.එකෙන්ම.මේකෙ ඇද හොයයි කාලකන්නි මොනව උනත් මේ කරන දේවල් වල්ට එකෙන්ම රෙස්පෙට්.මටත් පුලුවන් උනු ඉක්මනටම පුලුවන් උදව්වක් මාත් කරනවා.බුදු සරණයි උබල ඔක්කොටම.❤

  • @nishanthalakmal1017
    @nishanthalakmal1017 2 ปีที่แล้ว +8

    උබ යකෙක් සංජු අයියේ ,තෙරුවන් සරනයි 💐💐💐💐💐💐💐💐💐💐

  • @waruvithanage3473
    @waruvithanage3473 2 ปีที่แล้ว +1

    සිරාවටම මෙහෙම මිනිස්සු අමාරුවන් ජිවාත් වෙනවා අපිට යතිතල පහසුකම් සියල්ල තියනවා මෙහෙමත් ජීවිත තියනවා කියලා ලංකාවෙ තවම මම දන්නේ අද ඔබට පට්ට ස්තුති මෙහෙම මිනිස්සුන්ට Help කරනවාට 💯

  • @ashokash8040
    @ashokash8040 2 ปีที่แล้ว

    අප්පච්චි මේ කරන මෙහෙවර මහජනයා රවට්ටලා ජන්ද දිනලා මහජන මුදල් යටිමඩි ගහගෙන සැප විඳින දේශපාලු අප්පච්චිලාට දෙන ආදර්ශයක්.මේ කාර්යය දිගටම කරගෙන යාමට තෙරුවන් සරණත් දේවාශිර්වාදයත් ම.ජන ප්රසාදයත් නොඅඩුව ලැබේවා.

  • @nilupullife
    @nilupullife 2 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් ❤ සම්මා සම්බුදු සරණයි☸️☸️ අප්පචිිචි❤🔥🔥

  • @nilanthidineshika364
    @nilanthidineshika364 2 ปีที่แล้ว +1

    Marama dukaii,,,,,,appacchi gena marama satutuiiiiiiiii god bless you

  • @nilanthinilanthi1474
    @nilanthinilanthi1474 2 ปีที่แล้ว +1

    අනිවාර්යෙන් ඇත්ත තමයි 🌹🌹🌹🌹

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 2 ปีที่แล้ว +2

    හොද ගමනක් යන්න සක්තිය ලැබේවා සක්තිය ජයගන්නවාමයි අප්පච්චි ජයවේවා තෙරුවන් සරණයි !

  • @LailaLaila-oo3uv
    @LailaLaila-oo3uv 2 ปีที่แล้ว

    ඔබ තුමා වගේ රත්තරන් අප්පච්චිල 225ක්‌ හිටිය අද අපේ රටේ දුප්පත් මිනිස්සු නෑ ඔබ තුමාට බුදුන් දැක නිවන් මේ පිනම හේතු වාසනා වේවා වේවා වේවා බුදුසරණයි ඔබ තුමාට තව තව මේ වගේ අහිංසක මිනිස්සුන්ට උදව් කරන්න සක්තිය දහිරිය නොඅඩුව ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dharmakumaradharmakumara6039
    @dharmakumaradharmakumara6039 2 ปีที่แล้ว +1

    අපච්චි ඔයා දෙවිකෙනෙක් සුභ පතමිඔයාගේ ගමන ඔයායන්න අපි ඉන්නවා ඔයාට මනුස්සකමින් ❤

  • @slkuma1050
    @slkuma1050 ปีที่แล้ว +1

    රටක් බාර ගන්න ඔන මනුස්සයෙක්, හරිම අප්පච්චි තමයි මේ ඉන්නෙ.... දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි අරන් කාල ලැජ්ජයි යකෝ බඩහැලයො චික්.... මේවගෙන්වත් ආදර්ශයක් ගනිල්ල බොලව්.... අදහන්න වටින මනුස්සයෙක් ,ඊටත් එහා ගිය දෙවියෙක් ආදරෙයි හැමදාම ඉන්නව ඔයත් එක්ක අප්පච්චි 👊❤️🎯✨
    තව තව මේ වගේ දේවල් කරන්න ශක්තිට දෛර්‍ය ලැබේවා.... මට පුලුවන් දෙයක් තියෙනවන්ම් අනිවාර්‍යෙන් කරනවා.....

  • @C.Y.K123
    @C.Y.K123 2 ปีที่แล้ว +3

    🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා....!!!බුදු සරණයි.....!!🙏🙏🙏

  • @slmix1863
    @slmix1863 2 ปีที่แล้ว +17

    ගොඨාට හෙනම ගහපිය...අප්පච්චී අාදරේයි

  • @lakshikagalkotuwa5654
    @lakshikagalkotuwa5654 2 ปีที่แล้ว +1

    ඉතාමත් වැදගත් වැඩක් ස්තූතියි.

  • @dayamanamendra7134
    @dayamanamendra7134 2 ปีที่แล้ว

    Me ape ගම්වල minissu .eyala jeewithayak tiyena minissu . Ammo ko me game manthree . . Un ඡන්දය ඉල්ලලා vitarada awe. Appachchi congratulations .obata deergausa ලැබේවා පීඩිත ජනතාව ge duka sapa සෙවීම gana.

  • @indikasampath7019
    @indikasampath7019 2 ปีที่แล้ว +4

    මැරිලත් පැයක් අදරෙයි....මොනා කිව්වත්,කරත් අරමුන සාදාරණයි නම් උපදින ආත්මයක් ගානෙ පින්.

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 ปีที่แล้ว +2

    ඔබට තෙරැවන් සරනයි....🙏🙏🙏🙏 හැම මිනිහාම හිත්න්නේ තමන්ගේ බඩ කට පිරැනම ඇති කියලා ....අවට මොකද වෙන්නේ කියලා බලන්නේ නැහැ...තමන්ට හරි නම් අනිකාට හෙනගැහුවත් කමක් නැහැ යන ධරමයෙන් තමයි වැඩ කරන්නේ....ආන්න එකයි මෙ රටෙ සිංහලයට කලවුනේ...අනිකා හැම තඔ දොයිතුවක් මායිම් නොකර තමන්ට හරිනම් නියායෙන් වැඩකල නිසයි මෙ විපත.....නුබවත් ඇස්හැර මෙ බලන එක ඉතාම වැදගත් මිලකල නොහැකි පුණ්‍ය කරමයකි නුබ වැඩු දෙමාපියන්ට රටට නය නැති පුතුන්...ජය වෙවා නුඔට ....මිනිසුන් අතරයි සැබැ දෙවියන් වසන්නේ....නුබට දීර්ශායුෂ අධිෂ්ඨාන කරමි අයියන්ඩි.....🙏🙏🙏සමහර විට මින්නෙරි වැව සැදු ධාතුසේන මහ රජුන් දෙවියන් සේ නුබත් එ ගමේ දෙවියන් සේ සලකාවි....අයියන්ඩි....🙏🙏🙏

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 ปีที่แล้ว +3

    මෙහෙමත් අපේ රටේ හිත උනු වෙන මිනිස්සු හිටියෙ නැත්තම් දුප්පත් මිනිසුන්ට මොනවා වෙයිද කියලා හිටන්න බෑ මොකද පාලකයොන්ට මේ මිනිසුන්ගේ දුක පේන්නේ ජන්දේ අරන් බලය ලබාගන්න විතරයී කෝටි ගනන් හොරකම් කරද්දී අයේ මේ මිනිස්සු ම්තක නෑ

  • @_Vishu_boy_49
    @_Vishu_boy_49 2 ปีที่แล้ว +7

    දුකයි සගෝ මන් ගාව සල්ලි නැ මට මේ you tude chanel ඒකේන් කියක් හරි පලවේනි වාතාවට හම්බුනෝත් මේ මිනිස්සුන්ට දේනාව 😭🥺ආදරේයි අප්පච්චි දිගටම කරන් යන්න අපි විඩියෝ ශේයා කරලා සප් ඒකක් දේනවා ආනිවාර්යේන්ම

  • @narandeniyepannananda2586
    @narandeniyepannananda2586 2 ปีที่แล้ว

    ඇත්තටම ඔබතුමා කරන මේ මෙහෙය ඉතා වටිනවා .ඔබතුමා මෙහෙම video කරලා පෙන්නුවාම තමා මිනිස්සු කොච්චර අසරණ ද කියලා තේරෙන්නේ ඔබතුමා කරන මේ සියලු කටයුතු සිතන ආකාරයෙන්ම කරගැනීමට සහයොගය දෙන සියලු දෙනාටම තුරුනුවන්ගේ ආරක්ශාව ලැබේවා කියලා සතුටු සිතින් ආශිර්වාද කරනවා 🙏🙏🙏🙏🙏🙏

  • @achintharuwan300
    @achintharuwan300 2 ปีที่แล้ว +1

    ඇත්තටම මෙලොව පරලොව විපාක දෙන කුසල කර්ම 😍 ඔබට ජය

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 2 ปีที่แล้ว +5

    ගොඩක් පිං ඔබතුමා ට 😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏

  • @tytuy9904
    @tytuy9904 2 ปีที่แล้ว

    අප්පච්චියේ ගොඩාක් පින් සිද්ධ වෙන වැඩ මන්ත්‍රී තානාන්තර නැති වුණාට ඔයාට මතු මතුත් පින් සිද්ධ වෙනවා

  • @indraniamarasingha9902
    @indraniamarasingha9902 2 ปีที่แล้ว +1

    අප්පචිචී
    සන්තකටම අපිට තිබුනෙ නුබගෙ දයාව.
    දෙවි වරැ වගේ මිනිස්සු අප අතර ඔින.තරමි ඉන්නවා.
    නුබත් ඉන් කෙනෙක්.
    අනුන්ගෙ දුක දන් අරන්ගලට.වැඩිය අප්පචීචී
    නුබට යෝධ බල යෝධ ශක්තිය ලැබෙිවා.
    තෙරැවන් සරනයි.

  • @sumithstv5846
    @sumithstv5846 2 ปีที่แล้ว +5

    මේවා රජයෙන් කරන්න ඕන දේවල්..කාලකන්නි බල්ලො හොදට සැපෙ ඉන්නවා මේවා පේන්නෙ නෑ.....තොපිට මෙ ආත්මයෙ විතරයී ..අවජාතක පාලකයො ඉන්න ලොකෙ එකම රට

  • @sausirisausiri6484
    @sausirisausiri6484 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපිත් ඔය ගමේ පුබුදුගම ජයවේවා ඔබතුමාට 🙏

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 2 ปีที่แล้ว

    යන එන තැන්හී සෙත සැලසේවා ! සතර වරම් දෙව් පිහිට ලැබේවා ! ‍රත්තරං අප්පච්චී ආදරෙයි ගොඩාක් ,තව තවත් ඉදිරියටම යන්න ,අපේ ආශිර්වාදය හා ආදරය හැමදාමත් තියෙනවා ,ජයම වේවා !බුදු සරණයි !🙏❤️

  • @tharuwa5341
    @tharuwa5341 2 ปีที่แล้ว +1

    දුප්පත් මිනිස්සුන්ගේ දුක තේරෙන ඔබ මිහිපිට දෙවි කෙනෙක්🙏අප්පච්චි❤️

  • @sriyasrimali4400
    @sriyasrimali4400 2 ปีที่แล้ว +1

    Me minissunge hinawama ati.obathumata.....sasara gana keti kira ganna theruwan saranai

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 ปีที่แล้ว +2

    අප්පච්චි ඔයාට හුගාක් පින් මේ කරපු දේට . මේ මිනිස්සු ඇතෑරලාම දාලා .උන්ට හොදක් වෙන්නේ නෑ. පව් . අහිංසක මිනිස්සු

  • @nadeeka3279
    @nadeeka3279 2 ปีที่แล้ว +2

    පෙනවනෙද මිනිස්සුන්ගෙ දුක වෙදනව නියමයි අප්පච්චි

  • @lifehackers2077
    @lifehackers2077 2 ปีที่แล้ว +13

    මට නමි අප්පිරියයි අපේ රට ගැන......මොන දුකක්ද මෙි මිනිස්සු හිර කරගෙන ඉන්නේ.මට නමි මැරෙන්න හිතනව ෂිටි.

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 2 ปีที่แล้ว +1

    ඔබේ දුකින් සිටින අය
    දුකෙන් මුදවා සසරින් කෙසේවෙතත් අද මේ මොහොතේ සතුට්න් තබන්න දරපු උත්සාහය
    අගය කරනවා
    ඔබ හොඳ නායකත්වයක්
    දුන්නා . ඒ අයට සම්පත් නැහැ .ඒත් හොඳ සක්තිමත් සිතක්,එකමුතු කම කොච්චර ද. සතුටුයි .,
    දුකයි, මේ අපේ රටේ මිනිසුන් නේද ,ඔබ දුන් ආදර්ශය අනික් අයත්
    අරගෙන මේවගේ දුස්කර
    ගම් නගාසිටුවන් සිතුවොත්
    මොන සහනාධාර ද, ඒ අය
    ඔබවගේ අයගේ සහයෝගය ,මගපෙන්වීම
    නිසා නැ ගිට්නවාමයි.
    ඔබට තවත් සහයෝගය
    ලැබේවා !!!

  • @janidhunethmina7318
    @janidhunethmina7318 2 ปีที่แล้ว +3

    උබනම් දෙවියෙක් බං අප්පච්චී.....උබට වරදින්නෑ...........😥😥❤️

  • @roshanmalwaththa51
    @roshanmalwaththa51 2 ปีที่แล้ว +3

    බුඋු සරණයි සියලු දෙනාටම

  • @heerathchandrasekera2140
    @heerathchandrasekera2140 2 ปีที่แล้ว +1

    මල්ලි ඔබ කල මෙිි වැඩෙි නමි අගය කරන්න සිංහල හෝඩියේ වචන නෑ කොල්ල .උබට යෝද බල යෝද ශක්තිය ලැබෙිිවා ......තෙරැවන් සරනයි ...

  • @liyangeleena2354
    @liyangeleena2354 2 ปีที่แล้ว

    ඔබ thuma me අහිංසක Ape මිනිස්සුන්ට davi කෙනෙක් ... Ape desapaluwo mewa kanakata wath ගණන් ganne na....mewan මහඟු Samaja Sathkarayak karana ඔබ thumata තවත් ශක්තිය ධෛර්යය ලැබේවා .... Theruwen saranai ...

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera1869 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ගොඩක් pin ජය වේවා yodha ශක්තිය මෙවැනි වැඩ ඉදිරියට කරගෙන යන්න

  • @indikaudayanga5052
    @indikaudayanga5052 2 ปีที่แล้ว +1

    මේ ලෝකේ දෙවිවරු කියාලා නැහැ මේ තමයි දෙවිවරු අප්පච්චිට මේ උදවු මේ අපේම මිනිසුන් වෙනුවෙන් කරන්න සහයෝගය දෙන අපේම සහොදර සහොදරියන්ට ගොඩක් පින් ඒ වගේම මේ වගේ මිනිසුන්ගේ දුක හදුනන ඔබ තුමාටත් නිදුක් නිරෝගිව මේවැනි බොහො දේ කීරීමට සක්තිය දහිර්ය ලැබේවා මටත් හැකි පමනින් පුන්චිම හෝ උදවක් කරන්න ඔබතුමා සම්බන්ද කරගන්න පුලුවන් විදිහක් කියන්න බුදු සරණයි අප්පච්චි.....❤❤❤❤❤❤❤🙏

  • @max-ho5rt
    @max-ho5rt 2 ปีที่แล้ว

    අප්පච්චී ඔභ තුමා බුදුන් දැක නිවන් දකින්නට හේතු වසනා වෙව

  • @kamalranjan4463
    @kamalranjan4463 2 ปีที่แล้ว

    Apita bari unata me පිංකම් bala la api goda sathutu wenawa udaw උපකාර kala හැමෝටම කිසිම upadrawayak noma wewa budu saranai 🙏🙏🙏 හැමෝටම

  • @LasithaSandakelum
    @LasithaSandakelum 2 ปีที่แล้ว +6

    නියමයි 👌👌👌👌

  • @namalweerasinghe3915
    @namalweerasinghe3915 ปีที่แล้ว

    නියමයි අප්පච්චි වැඩ ටිකනම් මේවා දැක්කාම මටත් ඇස්වලට කදුලුත් එනනවා අප්පච්චි නියමයි 👍👍👍👍👍☸️☸️☸️