I don’t agree with u guys.. fish can be protected in captivity and captive breeding. We should start captive breeding and preserve them. That’s how other countries kept them.
You are correct to a certain extent. fish can be protected in captivity and captive breeding. But, reason for losing diversity are man made factors. Without reducing those impacts, we can't introduce the captive bred populations back to natural habitats. We are trying to aware the responsible parties these days on critical issues. Let's see. Thanks a lot. If you hv a plan please, let us know.
බන්දුල පෙතිය ගලපිටමඩ ත් නෙමෙයි අල්පිටිය , හපුගොඩ ප්‍රදේශයේත් ජීවත් වෙනව❤️
මේ වගේ වීඩියෝ තමා වයිරල් යන්න ඕනෙ ❤️❤️❤️
ගොඩක් ස්තුතියි අපත් සමග එකතුවීම සහ වටිනා අදහස් එක් කලාට
සත්‍ය වශයෙන්ම ඉතාම වටිනා වීඩියෝවක්......තව තවත් මෙවැනි වැදගත් දේ සොයා යෑමට හදවතින්ම සුභ පතමි
බොහොම ස්තූතියි. දිගටම අප සමඟ රැඳී සිටින්න.
කථනය , කැමරාකරණය , විස්තර වශයෙන් ඉදිරිපත් කිරීම . ඒ තුලින් බෙදාහදා ගන්නා දැනුම . සොබාදහමට ආදරය කරන තවත් පිරිසක් බිහි කරන්නට උත්සහ කරන මේ වෑයම. සොබාදහම රැකගන්න දරන ප්රයත්නය ,, අපේ ලංකාවේ සොබාදම් වාර්තාමය වැඩසටහන් අතර පෙරලියක් කරන්නට සමත්වෙනවා නිසැකයි ....ඔබ ඇතුළු කණ්ඩායමට ජයෙන් ජය ... සොබාදහමට ආදරය කරන ඔබ සැමට විශ්වයේ ශක්තියත් නොඅඩුව ලැබෙනවා ....... තෙරුවන් සරණයි .
බෙහෙවින් ස්තුතියි දිරිගැන්වීමට
වාව්.. වටිනම වටිනවා
බොහොම ස්තූතියි. දිගටම අප සමඟ රැඳී සිටින්න.
Your presentation is very attracting. Great job🥰🥰
Thank you very much
කැට තියලා කියන්නෙ 2050 වෙද්දි මාලුවර්ග ගොඩාක් සම්පුර්නයෙන් වදවෙලා යනවා 👍
ගොඩක් දුරට වියහැකියි .
හොද වැඩක්. සුපිරි
ගොඩක් ස්තුතියි අපත් සමග එකතුවීම සහ වටිනා අදහස් එක් කලාට
මාන් ආසම විඩියො 😍
ගොඩක් ස්තුතියි අපත් සමග එකතුවීම සහ වටිනා අදහස් එක් කලාට
Very informative and outstanding research work!! Keep inspiring communities to love nature!!
Thank you very much. Your support means a lot!
Great work ❤ Keep it up 🔥🔥
Thank you very much. Stay tuned.
සුපිරි වැඩක් 🥰
ගොඩක් ස්තුතියි අපත් සමග එකතුවීම සහ වටිනා අදහස් එක් කලාට
Oyala godak mahansi wenawa meka karanna. great job.
ගොඩක් ස්තුතියි
ඒක නම් පිස්සුවක් 🥺😍
ගොඩක් ස්තුතියි අපත් සමග එකතුවීම සහ වටිනා අදහස් එක් කලාට
good work guys. keep it up.
Thank you very much. Stay tuned.
සුපිරි
ගොඩක් ස්තුතියි අපත් සමග එකතුවීම සහ වටිනා අදහස් එක් කලාට
Danakam balan hitiye supuriyak thama digtma kran yan ❤
බොහොම ස්තූතියි. දිගටම අප සමඟ රැඳී සිටින්න.
අයියෙ ශ්‍රී ලංකාවෙ Channa marulius complex එක ගැනත් කතා කරමුකො.
1) Channa ara
2)Channa cf.ara
3)Channa marulius
Anyway, great work bro, let's keep going. 💗💝🇱🇰
ඉදිරි වැඩසටහනකින් කතාකරන්නම් . ගොඩක් ස්තුතියි අදහස් දැක්වීමට
Great work, 🎉🎉🎉❤❤❤❤❤
Thank you very much.
Well done! You have done an amazing job.
Thank you very much
@@wawekale4850 Try to find The ornate paradisefish (Malpulutta kretseri)
ස්තුතියි
බොහොම ස්තූතියි. දිගටම අප සමඟ රැඳී සිටින්න.
තවත් මේ වැනි නිර්මාණ කරන්න ❤️
බොහොම ස්තූතියි. දිගටම අප සමඟ රැඳී සිටින්න.
මිරිදිය කිරි මෝරා,මගුරා,ගල් ආදා වැනි සත්තු ගැනත් ඕනේ
මිරිදිය මෝරුන් සහ ආඳන් විශේෂ ඉදිරි වැඩසටහන් තුලින් ගෙන එන්නම් . මගුරා සම්බන්දව පලමු වැඩසටහනෙන් විස්තර කරනු ලැබුවා . th-cam.com/video/JWVjFVp4hm0/w-d-xo.html
Good job !, enjoyed lot
Glad you enjoyed it! Stay tuned for the next episode.
❤❤❤❤ amazing wish you guys all the best
Thank you very much
Great work ❤
Thank you very much! Stay tuned for the next episode.
Keep doing it ❤
Thank you very much
Awesome 👍
Thank you very much
කලු ඉරක් තියන දිගැටි මාලුවා කවුද
බොහෝවිට හීතමස්සා හෝ දන්ඩි විශේෂයක් විය හැකියි . වැඩසටහනේ කාල ස්ථානය පෙන්වන්න විශේෂය කියන්නම් .
Very interesting video ❤
Thank you very much 🙏
❤❤❤❤❤❤❤
Thank you very much
Good job ❤❤
ගොඩක් ස්තුතියි
Superb and Good Work
Thank you very much. Stay tuned.
20:34
මේ මාලු අපේ ඇලෙයි
අපේ ලිඳේ ඕන තරං ඉන්නවා
ගොඩක් ස්තුතියි අපත් සමග එකතුවීම සහ වටිනා අදහස් එක් කලාට
ඉතාමත් අගනා වැඩසටහනක් උත්සාහය මහන්සිය අපතේ ගියෙ නෑ කියල හිතනව දිගටම කරගෙන යන්න අති දුැ්ලබ දර්ශන
බොහොම ස්තූතියි. දිගටම අප සමඟ රැඳී සිටින්න.
ඉතාමත් වැදගත් වැඩසටහනක් ගෙන ඉදිරිපත් කිරීම සම්බන්ධව ඔබ සැමට මුලින් ස්තුතිවන්ත වෙනවා. මේ ජීවින් රෑකගැනිම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉක්මනින් ක්‍රියාත්මක කිරිමට අදාල අයතන වල බලධාරින්ගෙන් අවධානය ලබා දේන මේන් කාරුනිකව ඉල්ලා සිටිමී....
බොහොම ස්තූතියි ඔබගේ වටිනා අදහස්වලට. අපි ඒ් වෙනුවෙන් අදාළ ආයතන දැනුවත් කරනවා. නමුත් ක්‍රියාත්මක වීම ඉතාමත් මන්දගාමී. උත්සාහය අත්හරින්නේ නැහැ.
දියවන්නාවේ ඉන්න මාලු පෙන්නන්ඩ දවසක ගිහින් ❤
ආක්රමණික විශේෂ ගැන අනිවාර්යයෙන්ම ඉදිරිපත් කිරීමක් කරනවා . ගොඩක් ස්තුතියි .
මේ සතුන් ආරක්ෂා කරන්න අපි යමක් කරමු.අපි සංවිධානය වෙමු
ගොඩක් ස්තුතියි අපත් සමග එකතුවීම සහ වටිනා අදහස් එක් කලාට
නිලංග අයියා ජය වේවා.....💪
බොහොම ස්තූතියි මල්ලි
Super 👍
Thank you very much.
machan umbalata wandinna watinawa bn❤❤
බොහොම ස්තූතියි. දිගටම අප සමඟ රැඳී සිටින්න.
Hoda video aeka.kanagatuwata karuna nam,lanakwa sundara ratak unata,harima vanachari minisun sitina kiaima deka agayak nethi thiyena sampath vilopikayan vage nasthi karagena parihaniyatama yana ratak.ape deyak reka genimata venath ratawala minisun idiripath wema kanagatuwata karunak.aeth pita rata minisun nisa thamai apita phone aeka pawa lebune.sarama galola kalisamata purudu une.me rajayen karanna ona dewal.good luck oyalage process aeka digatama karan yanna.🎉
බොහොම ස්තූතියි ඔබගේ වටිනා අදහස්වලට.
best
Thank you very much. Stay tuned.
අපේ පැත්තෙ ගල්පාඩියො ඉන්නෝ දොලවල් වල😁😌
ගොඩක් ස්තුතියි අපත් සමග එකතුවීම සහ වටිනා අදහස් එක් කලාට
Best hutto ubl❤
බොහොම ස්තූතියි. දිගටම අප සමඟ රැඳී සිටින්න.
superb 24:13
Thank you very much
🎉🎉🎉🎉🎉
Thank you very much. Stay tuned.
❤
බොහොම ස්තූතියි. දිගටම අප සමඟ රැඳී සිටින්න.
😍💚💚 great work
Thank you very much. Stay tuned.
අපෙ පැත්තෙ මුන්ව බැදල බයිට් එකට ගන්නවා.මාත් කාල තියනවා
බොහොම ස්තූතියි. දිගටම අප සමඟ රැඳී සිටින්න.
අනර්ඝ වීඩියෝ එකක් .ෆෝන් එකෙට වඩා ටෙලිවිෂන් එකෙන් බලන්න.ඒක වෙනම අද්දැකීමක්
ගොඩක් ස්තුතියි අපත් සමග එකතුවීම සහ වටිනා අදහස් එක් කලාට
❤❤
ගොඩක් ස්තුතියි අපත් සමග එකතුවීම සහ වටිනා අදහස් එක් කලාට
wow
ගොඩක් ස්තුතියි
Ma oyeth innawa habai kalathurakin dakinda puluwan
බොහොම ස්තූතියි. දිගටම අප සමඟ රැඳී සිටින්න.
Ape awunta loku arapima,aligator wage mongal malu.😂
❤👍👍
Thank you very much
මේ මාලු බෝකරලා ආරක්ශිත ජලමූලාශ්ර වලට යොමුකරානම් වටිනවා ඔයාලට පුලුවන්නම් ගොඩාක් වටිනවා සාමාන්‍ය ජනතාව ඕවා දන්නෙ න
ඇතැම් මත්ස්‍ය විශේෂ වලට පර්යේෂණ මට්ටමෙන් සිදුකෙරෙනවා. ගොඩක් ස්තුතියි අපත් සමග එකතුවීම සහ වටිනා අදහස් එක් කලාට
Dala thiyenawa,wenath ratawala inna,thilapiyan,arapima,aligator wage mongal malu.kisima rajayakin owa karanne komis nethi nisa,lankawe apita uruma wunu ahinsaka masun godak kewejara malu warga ganga aela dolata demma nisa.visala karadarayak una aeken.😂
වෙනරටවල් වල උන් නෙ බාන් ලන්කාවෙ මාලු හොයන් තියෙන්නෙ 🤣
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ ආරම්භ වෙච්ච දෙයක්. ගොඩක් ස්තුතියි අපත් සමග එකතුවීම සහ වටිනා අදහස් එක් කලාට
Ape awun hoyala thiyenne ANUNGE DEWAL 😂😂😂.😂
goda kalayak balan hitiya meeka danakal.😍
ගොඩක් ස්තුතියි
කැමරාව මොකද්ද 🤔
GoPro Hero 7 Black and GoPro Hero 8 Black
මේ සතුන්ට අවශ්‍ය පරිසර සාදක හදල දීල බෝ කරල ආයි ස්වාභාවික පරිසරයට මුදා හරින්න බැරිද? වද වෙන එක නවත්වන්න පුලුවන් නේද?? පිලිතුරක් අවශ්‍යයි ඔබෙන්.🙏
වටිනා අදහසක්. මේ මාළු ඉතාම සවේදී පාරිසරික වෙනස්වීම්වලට. කෘෂි රසායන සහ ජල දූෂණය නිසා තමා මූලිකවම. මෙම මූලික සාධකය පාලනය කරගැනීම දැවැන්ත අභියෝගයක්.
Ai me varga breed karanna beri
ඇතැම් විශේෂ අභිජනනය කෘතීමව සිදුකිරීම සාර්ථක වෙලා තිබෙනවා. එක ගොඩක් දුරට අපහසු කටයුත්තක් මොකද ගොඩක් මත්ස්‍ය විශේෂ අභිජනනයට ඔවුන්ගේ පරිසර සාධකවල බලපෑම අනිවාර්යය දෙයක් .
API me saththu wenamawa Bo Karala AI me parisarayata nedahas karamuko
බෙහොම වටිනා අදහසක්. ඒ් හා සමගාමීව ස්වභාවික වාසස්ථානවල සිදුවන ජල දූෂණය සහ අනීතික ක්‍රියාකාරකම් නැවැත්වීමත් සිදුකරන්නම අවශ්‍යයි.