Wawekale
Wawekale
  • 59
  • 186 123
Sri Lankan Endangered Freshwater Fishes | Episode 2 | ශ්‍රී ලංකාවේ තර්ජිත මිරිදිය මසුන් | Full HD 🐟🌊
🐟 Dive Deep into Sri Lanka’s Aquatic Wonders: Uncovering Endangered Species in the Wild Ready to explore the hidden gems of Sri Lanka’s waters? Join us on an epic journey beneath the surface, where you’ll encounter some of nature’s most elusive and mesmerizing creatures.
In this thrilling episode, we dive headfirst into the world of Sri Lanka’s endangered fish species, revealing their stunning beauty and the critical role they play in our ecosystem.
These rare fish, found only in Sri Lanka, are facing the fight of their lives. Their habitats are threatened by deforestation, pollution, and illegal trade, so their future hangs in the balance.
But all hope is not lost-this documentary shines a light on the incredible conservation efforts that are helping to protect these irreplaceable treasures.
• Conservation Efforts: Be inspired by success stories and the ongoing battle to save these species.
• Ecological Significance: Understand why these aquatic wonders are vital to Sri Lanka's broader environmental health. This isn’t just another nature documentary-it’s a call to action.
#SriLankanFreshwaterFishes #wildlife #visitsrilanka #documentary #Ecology #Biodiversity #Wawekale #Science #fish #animals #fullhd #nature 🌿📹
🐟 Sri Lankan Fresh Water fish species covered within this documentary
1. Pethia bandula | Bandula Barb | බන්දුල පෙතියා
2. Pethia reval | Red-finned Barb | රතු වරල් දෙපුල්ලියා
3. Pethia cumingii | Cuming's Barb | කහ වරල් දෙපුල්ලියා
4. Pethia nigrofasciata | Black Ruby Barb | බුලත් හපයා
5. Sicyopus jonklaasi | Lipstick goby | තොල්රතු වැලිගොව්වා
6. Aplocheilus dayi | Day's killifish | උඩහඳයා
7. Aplocheilus werneri | Werner's killifish | ඉරි හඳයා
8. Garra ceylonensis | Stone sucker | ගල් පාඩියා
9. Schistura notostigma | Banded mountain loach | කඳු අහිරාවා
10. Devario malabaricus | Giant danio | දම්කොළ සාලයා
11. Devario pathirana | Barred danio | පතිරණ සාලයා
12. Devario monticola | Agra danio | අග්‍රා සාලයා
13. Devario memorialis | Aranayaka Danio | අරණායක සාලයා
14. Devario micronema | Kitulgala danio | කිතුල්ගල සාලයා
15. Mastacembelus armatus | Marbled spiny eel | ගංතෙලියා
16. Rasboroides pallidus | Pallaides rasbora | පඩුවන් හල්මල් දණ්ඩියා
17. Rasboroides vaterifloris | Vateria flower rasbora | හල්මල් දණ්ඩියා
18. Horadandia atukorali | Hora dandia | හොර දණ්ඩියා
19. Puntius titteya | Cherry barb | ලේ තිත්තයා
20. Laubuka varuna | Western laubuca | වරුණ කරඇදයා
21. Awaous melanocephalus | Scribbled goby | බලි වැලිගොව්වා
Chapters
00.00 - 02.41: Introduction
02.41 - 03.35: Pethia nigrofasciata | Black Ruby Barb
03.35 - 10.40: Pethia bandula | Bandula Barb
10.40 - 12.25: Pethia reval | Red-finned Barb
12.25 - 15.55: Pethia cumingii | Cuming's Barb
15.55 - 17.43: Sicyopus jonklaasi | Lipstick goby
17.43 - 18.43: Aplocheilus werneri | Werner's killifish
18.43 - 19.54: Aplocheilus dayi | Day's killifish
19.54 - 24.12: Devario pathirana | Barred danio
24.12 - 27.07: Devario monticola | Agra danio
27.07 - 29.39: Devario memorialis | Aranayaka Danio
29.39 - 30.24: Devario micronema | Kitulgala danio
30.24 - 31.37: Legal protection for fresh water fishes in Sri Lanka
31.37 - 32.43: Mastacembelus armatus | Marbled spiny eel
32.43 - 35.17: Rasboroides vaterifloris | Vateria flower rasbora
35.17 - 39.22: Rasboroides pallidus | Pallaides rasbora
39.22 - 40.21 - Horadandia atukorali | Hora dandia
40.21 - 41.00: Legal protection for fresh water fishes in Sri Lanka
41.00 - 43.12: Puntius titteya | Cherry barb
Production Credits:
Production & Story: Nilanga Ranatunga | Buddhika Prabath Abeyrathne
Directed by: Nilanga Ranatunga
Videography: Nilanga Ranatunga
Edited by: Nilanga Ranatunga
Narration by: ttsMP3.com
Background Music by: TH-cam Audio Library
Drone footages by: Srinith Prabhatha | Dilruk Malinda
Online Audio Denoiser: myedit.online
Photos of scientists downloaded from internet and Facebook under permission.
References:
Goonatilake, S. De A., Fernando, M., Kotagama, O., Perera, N, Vidanage, S., Weerakoon, D., Daniels, A.G. and L. Máiz-Tomé (2020). The National Red List of Sri Lanka: Assessment of the Threat Status of the Freshwater Fishes of Sri Lanka 2020
Pethiyagoda, R. & Sudasinghe, H., 2021. The ecology and biogeography of Sri Lanka: a context for freshwater fishes
FAUNA AND FLORA PROTECTION ORDINANCE (AMENDMENT) ACT, No. 22 OF 2009
🐟 Special Thanks To: Rohan Pethiyagoda, Hiranya Sudasinghe, Tharindu Ranasinghe, Kumudu Bandara Wijesooriya, Sanoj Wijayasekara, Thaveesha de Alwis, Dilanga Madhushan, Chamikara Liyanage, Chanuka Dilshan, Hasanga Heshan, Sandun Dhanushka, Nimuthu Udugamakorala, Amila De Silva
Next episode will be "Sri Lankan Endangered Fresh Water Fishes - Episode 3".
Note: Scientific names and classifications may change with ongoing research, so dive in and discover these wonders in real time!
Don’t miss out-hit that subscribe button and stay tuned for more amazing discoveries. Let’s work together to preserve Sri Lanka’s hidden aquatic treasures!
มุมมอง: 11 433

วีดีโอ

Sri Lankan Endangered Freshwater Fishes | ශ්‍රී ලංකාවේ තර්ජිත මිරිදිය මසුන් | Episode 2 | Trailer 🐟🌊
มุมมอง 591หลายเดือนก่อน
🌏🌊 Dive Deep into Sri Lanka’s Aquatic Wonders: Uncovering Endangered Species in the Wild Ready to explore the hidden gems of Sri Lanka’s waters? Join us on an epic journey beneath the surface, where you’ll encounter some of nature’s most elusive and mesmerizing creatures. In this thrilling episode, we dive headfirst into the world of Sri Lanka’s endangered fish species, revealing their stunning...
The Hope for Future Elephants | ශ්‍රී ලාංකීය කුංචනාදයේ අනාගතය | World Elephant Day | Full HD
มุมมอง 3252 หลายเดือนก่อน
The Hope for Future Elephants | ශ්‍රී ලාංකීය කුංචනාදයේ අනාගතය | World Elephant Day | Full HD Documentary ශ්‍රී ලාංකීය වන අලි ඇත්තු සහ අලි පැටව්න්ගේ අනාගත සංරක්ෂණය උදෙසා... Today, August 12th, marks World Elephant Day, a day dedicated to the majestic elephants that roam our planet. Wawekale proudly presents “The Hope for Future Elephants,” a compelling documentary that delves into the critical i...
ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් | Fresh Water Fishes of Sri Lanka | Wildlife Documentary | Full HD
มุมมอง 55K3 หลายเดือนก่อน
ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් | Fresh Water Fishes of Sri Lanka | Wildlife Documentary | Full HD
The Eco Leap: Taruga to Polypedates | Wildlife Documentary | Full HD | Amphibians of Sri Lanka
มุมมอง 5064 หลายเดือนก่อน
The Eco Leap: Taruga to Polypedates | Wildlife Documentary | Full HD | Amphibians of Sri Lanka
Secrets of Pit Vipers in Southern and South Eastern Asia | Wildlife Documentary | Full HD #nature
มุมมอง 1.2K4 หลายเดือนก่อน
Secrets of Pit Vipers in Southern and South Eastern Asia | Wildlife Documentary | Full HD #nature
Pit Vipers in Southern and South Eastern Asia | Wildlife Documentary | Full HD Trailer
มุมมอง 5177 หลายเดือนก่อน
Pit Vipers in Southern and South Eastern Asia | Wildlife Documentary | Full HD Trailer
Sri Lanka Hanging-parrot | ශ්‍රී ලංකා ගිරා මලිත්තා | Loriculus beryllinus
มุมมอง 4068 หลายเดือนก่อน
Sri Lanka Hanging-parrot | ශ්‍රී ලංකා ගිරා මලිත්තා | Loriculus beryllinus
Sri Lankan Fresh Water Fishes | Episode 01 | ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් #documentary #ecology
มุมมอง 33K9 หลายเดือนก่อน
Sri Lankan Fresh Water Fishes | Episode 01 | ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් #documentary #ecology
Sri Lankan Fresh Water Fishes - Episode 1 | Official Trailer | ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයෝ
มุมมอง 1.2K10 หลายเดือนก่อน
Sri Lankan Fresh Water Fishes - Episode 1 | Official Trailer | ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයෝ
The use of plant substances in Sri Lankan Traditional Medicine By Dr. Chamal Thenuwara
มุมมอง 2874 ปีที่แล้ว
The use of plant substances in Sri Lankan Traditional Medicine By Dr. Chamal Thenuwara
අශෝක පෙතියා/ රන් මානිස්සා/ Sri Lanka Asoka Barb (Systomus asoka) රැකගනිමු.
มุมมอง 1.3K4 ปีที่แล้ว
අශෝක පෙතියා/ රන් මානිස්සා/ Sri Lanka Asoka Barb (Systomus asoka) රැකගනිමු.
ඇහැටුල්ලා/ Green vine snake (Ahaetulla nasuta)
มุมมอง 1824 ปีที่แล้ว
ඇහැටුල්ලා/ Green vine snake (Ahaetulla nasuta)
බුලත්හපයා#Black Ruby Barb#Pethia nigrofasciata
มุมมอง 2.5K4 ปีที่แล้ว
බුලත්හපයා#Black Ruby Barb#Pethia nigrofasciata
තල්කොස්සා#SL Combtail#Belontia signata
มุมมอง 6K4 ปีที่แล้ว
තල්කොස්සා#SL Combtail#Belontia signata

ความคิดเห็น

  • @amalariyapperuma6796
    @amalariyapperuma6796 วันที่ผ่านมา

    අතිවිශිශ්ට වෑයමක් කියලා මුලින්ම කියන්න ඕන. ඔයාලට බොහොම ස්තුතියි මේ කරපු කැපකිරීම් වලට. අපේ රටේ මත්ස්‍ය සම්පත ගැන මිනිස්සුන්ට අවබෝධයක් ලබාදීමට මහා ලොකු උවමනාවක් මටත් තිබෙනවා බොහෝම කාලයක ඉදන්. මොකද මම විශ්වාස කරනවා ඒ දැනුවත් බවමත පමනයි මේ සුන්දර සත්ව ප්‍රජාව පරිසරය තුල ආරක්ෂා වෙන්නේ කියල. නමුත් මට තවමත් කරන්න බැරිවුන ඒ මහගු කටයුත්ත ඔයාල ඉතාමත් සාර්ථකව කරලා තියෙනවා දැන් මට හිතට දුකක් නැහැ මේ තරුණ කොල්ලො ටික ඒ අඩුව පුරවලා තියෙනවා. ශ්‍රීලංකාවේ මත්ස්‍ය සම්පත ගැන සිංහලෙන් ඉගෙන ගන්න තියෙන මූලාශ්‍ර ඉතාමත් අඩුයි. ඉංග්‍රීසි බාශාවෙන් තියෙන තොරතුරු සාමාන්‍ය මිනිසුන් අතරට යනවා බොහෝම අඩුයි. ඒ අඩුව පුරවන්න ඔයාල දරපු මේ වෑයම අතිවිශිශ්ටයි. අපි මේක පැයක් ඇතුලත බැලුවාට ඔයාල ඒවෙනුවෙන් දරපු මහන්සිය, කරපු කැපකිරීම් මාරයි. හදවතින්ම සුබපතනවා ඔයාල කන්ඩායමට. ආ තව පුන්චි දෙයක් කියන්න ඔනා. සමහර මත්ස්‍ය විශේෂ වලට ප්‍රාදේශීයව නම් කීපයක් බාවිතා කරන අවස්ථා තියෙනවා පුලුවන් නම් ඒ වගේ අවස්ථා වලදි එම නම් කීපයත් සොයාගෙන ඉදිරිපත් කරන්න. ඒවගේම ආවේණික මත්ස්‍ය විශේෂ වල වාසස්ථාන ප්ලිබද නිවැරැදි තොරතුරු එලිකරන්න එපා (ඉන්න ප්‍රදේශය කියන්න එපා) දන්නවානේ ඒ ඇයි කියලා. එහෙනම් බොහෝම ස්තුතියි !.

  • @naturesjournies8691
    @naturesjournies8691 2 วันที่ผ่านมา

    Weldone boys ...I expected like this because through this language, you can go throughout the world ...can helps to increase your audience too...

    • @wawekale4850
      @wawekale4850 2 วันที่ผ่านมา

      Thank you very much

  • @naturesjournies8691
    @naturesjournies8691 2 วันที่ผ่านมา

    Supiriyak kollane godak mahansiwela watina dewal kyla dena video ekk thank you very much ❤

    • @wawekale4850
      @wawekale4850 2 วันที่ผ่านมา

      Thank you very much

  • @habibicometodubai6067
    @habibicometodubai6067 2 วันที่ผ่านมา

    good knowledge of younger generations to study English ❤ well done macchan.keep it up.🎉

    • @wawekale4850
      @wawekale4850 2 วันที่ผ่านมา

      Thank you so much

  • @Md8390-j4l
    @Md8390-j4l 3 วันที่ผ่านมา

    Awesome keep it up ❤❤❤

    • @wawekale4850
      @wawekale4850 2 วันที่ผ่านมา

      Thank you very much

  • @Md8390-j4l
    @Md8390-j4l 3 วันที่ผ่านมา

    Looking forward to see many more soon best wishes ❤

    • @wawekale4850
      @wawekale4850 2 วันที่ผ่านมา

      Thank you so much 😀

  • @swsl1747
    @swsl1747 3 วันที่ผ่านมา

    From Dr.Ruchira post ❤

    • @wawekale4850
      @wawekale4850 3 วันที่ผ่านมา

      Thank you very much

  • @nisajakethmin3319
    @nisajakethmin3319 3 วันที่ผ่านมา

    හරිම ආසාවෙන් බැලුවෙ.❤ !😊 අයියලාගෙ මහන්සිය ,ඉවසීම අගය කළ යුතුමයි.❤

    • @wawekale4850
      @wawekale4850 3 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි.

  • @amilasandaruwan9933
    @amilasandaruwan9933 3 วันที่ผ่านมา

    Niyamai😊😊

    • @wawekale4850
      @wawekale4850 3 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි.

  • @thusiaudiobook8982
    @thusiaudiobook8982 4 วันที่ผ่านมา

    ලස්සන වැඩක් ❤

    • @wawekale4850
      @wawekale4850 3 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි.

  • @sidathsamarasinghe
    @sidathsamarasinghe 4 วันที่ผ่านมา

    Amazing! Good job guys! Wishing you all the best

    • @wawekale4850
      @wawekale4850 3 วันที่ผ่านมา

      Thank you so much!

  • @mayurasanjaya1631
    @mayurasanjaya1631 4 วันที่ผ่านมา

    හරිම වටිනවා. කෙතල කියන්නේ අතිශයින් ආක්‍රමණශීලි ශාකයක්.

    • @wawekale4850
      @wawekale4850 3 วันที่ผ่านมา

      කෙතල යන ජලජ ශාක විශේෂය ශ්‍රී ලංකාවට අනන්‍යය වූ ශාකයක් , එහිදී ශ්‍රිලංකාවෙන් විශේෂ 14 පමණ වාර්තා වෙන අතර එයින් 13ක්ම ලංකාවට අවේණික වේ . ඇතැම් විශේෂ අතිශයින් දුර්ලබ විශේෂද වේ . අදහස නිවැරදි කිරීමක් ලෙස මෙය ඇත්තෙන්ම ආක්‍රමණශීලි ශාකයක් නොවෙයි . ගොඩක් ස්තුතියි .

    • @mayurasanjaya1631
      @mayurasanjaya1631 3 วันที่ผ่านมา

      @@wawekale4850 බොහොම ස්තූතියි නිවැරදි කිරීම සම්බන්ධයෙන්. මා පළකළේ මගෙ අත්දැකීමක්. අවුරුදු 10කට පමණ පෙර කෙකටියා වැනි ශාක වර්ග දැන් වඳ වෙලා මේ කෙටල ශාකයේ අධික පැතිරීම හමුවේ. දෙහිඕවිට/ ගොඩගම්පල/ ඉඹුල්පිටිය/ දැරණියගල වැනි ප්‍රදේශවල. මා කුඩාකල පාරු පදින ඇල මාර්ග දැන් ගොඩවෙමින් පවතිනවා. වෙනත් හෙතුත් බලපානවා.

  • @mayurasanjaya1631
    @mayurasanjaya1631 4 วันที่ผ่านมา

    වැවේ කැලේ රක්ෂිතය තියෙන්නේ අවිස්සාවේල්ලේ නේද. මම මෑත දවසක ගියා ඇවිදින්න. නමුත් පිවිසුම් දොරටුවේ කවුරුත් හිටියේ නෑ. ටික වෙලාවකින් පොලිසියේ දෙදෙනෙක් ඇවිත් මාව ප්‍රශ්න කර ආපහු පිටත් කළා. එහෙ ඇවිදින්න එන්න එපා කිඋවා. නමුත් අවිස්සාවේල්ල නගරයේ දැනුවත් කිරීමේ පුවරු සවිකර තියෙනවා වනාන්තරය පිළිබඳව. එහි නඩත්තුවක් සිදුවෙන්නෙ නෑ. මගපෙන්වීමක් හරියට සිදුවෙන්නෙ නෑ. නීතිවිරෝධී කටයුතු සිදුවන බවනම් පැහැදිලියි

    • @wawekale4850
      @wawekale4850 3 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි . වර්තමානයේ එම රක්ෂිතය සීතාවකපුර නගරසභාව සහ ප්‍රාදේශීය සභාව යටතේ පවතින්නක් . එම ආයතන වලින් නීත්‍යනුකුලව අවසර ලබාගැනීමෙන් එයට ඇතුල්වන්න පුළුවන් . කිසිම සංචාරක අකර්ෂණයකට හෝ වනජීවී අත්දැකීමක් ලබාගැනීමට, නඩත්තු කටයුත්තක් මෙතෙක් සිදු නොකිරීම නම් ඇත්තෙන්ම කණගාටුවට කරුණක් .

  • @dilannimantha4841
    @dilannimantha4841 4 วันที่ผ่านมา

    • @wawekale4850
      @wawekale4850 3 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි.

  • @kavimx3698
    @kavimx3698 4 วันที่ผ่านมา

    බුලත් හපයො, තල්කොස්සො දකිද්දි මම මගේ පොඩි කාලෙට ගියා. මම හැදුනෙ ලස්සන දොලපාරක් ලග. ❤

    • @wawekale4850
      @wawekale4850 3 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔබගේ වටිනා අදහස් වලට

  • @kavimx3698
    @kavimx3698 4 วันที่ผ่านมา

    ❤❤

    • @wawekale4850
      @wawekale4850 3 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි.

  • @emeraldislandaquatics8172
    @emeraldislandaquatics8172 4 วันที่ผ่านมา

    Amazing! Keep up the good work guys... wishing you all the best

    • @wawekale4850
      @wawekale4850 4 วันที่ผ่านมา

      Thank you so much!

  • @achiramanoj997
    @achiramanoj997 4 วันที่ผ่านมา

    රුචිර සර්ගෙ recommend එකෙන් ආවේ, සිංහලෙනුත් කරන්න පුලුවන්නම්

    • @wawekale4850
      @wawekale4850 4 วันที่ผ่านมา

      ආචාර්යය රුචිර විජේසේන දැනුමෙන් පොහොසත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්න කැපවෙන වටිනා චරිතයක් . ගොඩක් ස්තුතියි අප සමග එක්වීම ගැන . සිංහලෙන් හඬකැවූ වැඩසටහන මේ වසර අවසානයට පෙර නිකුත් කරනවා .

  • @nilangaranatungavideograph2277
    @nilangaranatungavideograph2277 4 วันที่ผ่านมา

    • @wawekale4850
      @wawekale4850 4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි

  • @chathurangasenevirathna6496
    @chathurangasenevirathna6496 4 วันที่ผ่านมา

    අද දැක්කේ නියමයි.......මේ විදිහම කරගෙන යන්න❤❤

    • @wawekale4850
      @wawekale4850 4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි.

  • @PehesaraAbeysinghe
    @PehesaraAbeysinghe 4 วันที่ผ่านมา

    Digatam karagena yanna❤

    • @wawekale4850
      @wawekale4850 4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි .

  • @SasiriLakmal
    @SasiriLakmal 5 วันที่ผ่านมา

    Superb❤❤❤ ලන්කාවේ වල්පල් චැනල් අස්සේ උසස් චැනල් එකක්

    • @wawekale4850
      @wawekale4850 4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි .

  • @ruwandarshana7881
    @ruwandarshana7881 5 วันที่ผ่านมา

    වටිනවා විදේශ රටවල් වලටත් මෙගැන දැනගැනීමට සැලැස්වීම

    • @wawekale4850
      @wawekale4850 4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි අප සමග එක්වීම ගැන .

  • @storyfeeler6731
    @storyfeeler6731 5 วันที่ผ่านมา

    හරි ලස්සනයි. කැපවීමෙන් කරන හොඳ වැඩක්. දේශීය මාලූ වඳවීගෙන යනවනම් ඇයි බෝකරන්න ඉඩ නොදෙන්නෙ.

    • @wawekale4850
      @wawekale4850 4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔබගේ වටිනා අදහස් වලට . විතැන් සංරක්ෂණය (Ex-Situ Conservation) වගේ කාරණයක් ලොකු මාතෘකාවක්, සියලුම තර්ජිත මසුන්ට ඒක අදාල කරන්න අමාරුයි හේතුව විවිධ මත්ස්‍යයින් ඔවුන්ගේ ප්‍රජනනය වෙනුවෙන් පාරිසරික තත්ත්ව,ජල පහරවල වේගය, උඩුගම් බලා පිහිනීම හෝ පසුගම් බලා පිහිනීම වගේ විවිධ චර්යා පෙන්නුම් කරනවා . ලංකාවේ ඇතැම් මත්ස්‍ය විශේෂ වලට මේ ක්‍රමය සාර්ථක වෙලා තිබෙනවා .

  • @hashanperera8985
    @hashanperera8985 5 วันที่ผ่านมา

    This is really good. Thank you for capturing these beautiful creatures <3

    • @wawekale4850
      @wawekale4850 4 วันที่ผ่านมา

      Thank you very much, Glad you enjoyed it!

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 5 วันที่ผ่านมา

    What a marvellous descriptive and informative video...There should be more educational programs making awareness of these endemic species and protecting them....Thanks for all of your efforts!!❤🐠🐡️❤

    • @wawekale4850
      @wawekale4850 4 วันที่ผ่านมา

      Thank you very much, Glad you enjoyed it!

  • @paradiseofmiucic9857
    @paradiseofmiucic9857 5 วันที่ผ่านมา

    Dr. රුචිරගෙ post එකකින් දැකල ආවෙ , ඇත්තටම හරිම වැදගත් සහ ඉතාම සෞදර්යාත්මක වැඩසටහනක් , ඉදිරියටත් කරන්න සිංහලෙන් වගේම English වලිනුත් දාන්න , ඉතාම වැදගත් , ගොඩක් අය ආස කරන වීඩියෝ එකක් ඔන්න Subscribed කරා ❤❤❤❤

    • @wawekale4850
      @wawekale4850 4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි. ඔබගේ වටිනා අදහස්වලටත් ගොඩක් ස්තුතියි.

  • @DanLahrrr
    @DanLahrrr 5 วันที่ผ่านมา

    wow brothers Great work .😍😍

    • @wawekale4850
      @wawekale4850 4 วันที่ผ่านมา

      Thank you very much

  • @Bigboss-n1f8t
    @Bigboss-n1f8t 5 วันที่ผ่านมา

    1.Kohome d me voice ek add kare 2. Eka free d 3.kohome d ape video ekakt me English voice ek add karanne details Emglish welin type karala iwar wel 4.add karanne capcut software eken d? Aniwaren answer denna mn oyl ekka digtme inwa❤

    • @wawekale4850
      @wawekale4850 3 วันที่ผ่านมา

      Use this site. ttsmp3.com/

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 10 วันที่ผ่านมา

    ලස්සනයි ❤

    • @wawekale4850
      @wawekale4850 10 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි .

  • @madusank2424
    @madusank2424 11 วันที่ผ่านมา

    සිංහල වලින් දැම්මා නං හොඳයි හල්මල් දන්ඩියා අපේපැත්තෙ ඉඳල වඳවෙලා ගිහින් තීනව අනිත් මාළු වර්ග හැමඑකම ඉන්නවා ටිකදෙනෙක් හොයාගන්න ඉන්න වනං හොඳයි බෝකරන ්න අමාරැ මාළු ත්නෙමෙයිනෙ මේමාලු වර්ග රටයවන එකනිසායි ඉන්න තැන් අඩු වෙනඑකනිසයි වඳවෙන්නෙ රටඇතුලෙ Breed කරල විකුනනවනං ඒකත් වඳවෙනඑක අඩුකරගන්න හොඳ ක්‍රමයක්

    • @wawekale4850
      @wawekale4850 10 วันที่ผ่านมา

      ඔබගේ අදහස්වලට ගොඩක් ස්තුතියි . සිංහලෙන් හඬකැවූ වැඩසටහන මේ වසර අවසානයේ නිකුත්කරනවා .

  • @HansiWeerasingha-b4f
    @HansiWeerasingha-b4f 11 วันที่ผ่านมา

    Sudu manika...🥺❤️🌹

  • @akashLG-tu9jl
    @akashLG-tu9jl 11 วันที่ผ่านมา

    කොච්චර දැන්වත් වුණත් වැඩක් නෑ මේ සත්තු වඳ වෙන එක අපිට නවත්තන්න බැහැ. හැම දේටම වගේ ශෝකය ප්‍රකාශ කරන්න විතරයි පුළුවන්. මේ ගැන උනන්දුවක් තියෙන අයවත් එකතුවෙලා group එකක් හදාගෙන මේ සත්තු ආරක්ෂා කරගන්න විදිය කතා කර ගත්තොත් මොකද. එකතු උනොත් කරන්න බැරි දෙයක් නැහැ.

    • @wawekale4850
      @wawekale4850 11 วันที่ผ่านมา

      රාජ්‍ය , පුද්ගලික හා විශ්වවිද්‍යාල මට්ටමෙන් අදටත් සංරක්ෂණ වැඩපිලිවෙලවල් ගෙනයනවා,මේ වගේ සමාජ දැනුවත් කිරීම් මගින් ලොකු සමාජ බලපෑමක් ඇති කරන්න පුළුවන් කියලයි අපි හිතන්නේ . ඒ වගේම ඔබතුමන්ගේ අදහසත් අනිවාර්යයෙන්ම පිලිගන්නවා . ගොඩක් ස්තුතියි අදහස් දැක්වීමට .

  • @nilangaranatungavideograph2277
    @nilangaranatungavideograph2277 11 วันที่ผ่านมา

    • @wawekale4850
      @wawekale4850 11 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි .

  • @Maheshwickramasingha876
    @Maheshwickramasingha876 11 วันที่ผ่านมา

    ගොඩාක් වටිනවා සිංහලෙන් තිබ්බනන් තවත් හොදයි.❤

    • @wawekale4850
      @wawekale4850 11 วันที่ผ่านมา

      සිංහලෙන් හඬකැවූ වැඩසටන මේ වසර අවසානයට පෙර ලබාදෙනවා . ගොඩක් ස්තුතියි .

  • @SandyaAnurudhdhika-mg4tp
    @SandyaAnurudhdhika-mg4tp 11 วันที่ผ่านมา

    වටින එකක්

    • @wawekale4850
      @wawekale4850 11 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි. දිගටම අප සමග රැඳී සිටින්න .

  • @saliyaysd1833
    @saliyaysd1833 11 วันที่ผ่านมา

    කවුරුත් නොකරපු වැඩක්.. අගය කරන්න ඕනි වැඩක්.. බොහෝම පිං.....

    • @wawekale4850
      @wawekale4850 11 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි වටිනා අදහස් වලට

  • @neons1004
    @neons1004 11 วันที่ผ่านมา

    මෙහෙම video එකක් කරපු ලංකාවේ පලමු අවස්ථාව

    • @wawekale4850
      @wawekale4850 11 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි. මෙහි දෙවන කොටසත් නරඹන ලෙස ඉල්ලා සිටිනවා . දිගටම අප සමග රැඳී සිටින්න .

    • @neons1004
      @neons1004 11 วันที่ผ่านมา

      දෙවන කොටසත් දාන්න

    • @neons1004
      @neons1004 11 วันที่ผ่านมา

      @@wawekale4850 දෙවන කොටසත් දාන්න බලන්න

  • @dexlao9434
    @dexlao9434 12 วันที่ผ่านมา

    Please bring more contents like this. Good work ❤

    • @wawekale4850
      @wawekale4850 11 วันที่ผ่านมา

      Thank you very much

  • @Carlo62It
    @Carlo62It 12 วันที่ผ่านมา

    Beautiful biotopes many ideas for my aquarium, good work guys

    • @wawekale4850
      @wawekale4850 12 วันที่ผ่านมา

      Thank you very much

  • @kasthuriarachilagekusum
    @kasthuriarachilagekusum 12 วันที่ผ่านมา

    ❤❤

    • @wawekale4850
      @wawekale4850 12 วันที่ผ่านมา

      Thank you very much

  • @roshanpradeep4830
    @roshanpradeep4830 13 วันที่ผ่านมา

    Good job guys very well executed video shoving the beautiful Sri Lanka native fish 🐟 species 👏🏽👏🏽👏🏽👏🏽

    • @wawekale4850
      @wawekale4850 12 วันที่ผ่านมา

      Thank you so much 👍

  • @TikiriAndCo
    @TikiriAndCo 13 วันที่ผ่านมา

    Beautifully captured and thanks so much for sharing.

    • @wawekale4850
      @wawekale4850 12 วันที่ผ่านมา

      Glad you enjoyed it