මේ විටමින් වර්ග ගන්න කොට හිසකෙස් වේගයෙන් වර්ධනය වෙනවා | අකලට හිසකෙස් යනවා නම් මෙන්න මේ දේ කරන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 65

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +4

    ස්තුති වෛද්‍යතුමනි .promot කරනවා එක එක්කවා.කිසිම දෙයක් නොදැන .Utube බලන අය මේ ඔක්කොටම රැවටෙනවා.

  • @deefafernando6320
    @deefafernando6320 ปีที่แล้ว +10

    මෙයාලා නිකන් වටෙ යනවා ඔනා කරන විටමින් හදුන්වා දෙන් නැතුව මෙවා බලන අපිට පිස්සු ද මෙවා දාන මුන්ට පිස්සු ද මන්දා 😂😂😀😀

  • @island48
    @island48 ปีที่แล้ว +17

    විටමින් වර්ග සදහන් කළෙ නැහැ. නමුත් මෙය වැදගත් සාකච්ඡාවක් උනත් අවශ්‍ය විටමින් වර්ගවල නම් සදහන් කළෙ නැහැ.

  • @naturelove757
    @naturelove757 ปีที่แล้ว +5

    Doctor please mention which kind of vitamin recommend for hair.

  • @namalwithanage7269
    @namalwithanage7269 ปีที่แล้ว

    THANKS DOCTOR BUDUSARANAI🙏🙏

  • @harshisewwandi289
    @harshisewwandi289 ปีที่แล้ว +2

    ස්තූතියි 🙏

  • @nadin511
    @nadin511 ปีที่แล้ว

    Thank you so much doctor ❤❤👍

  • @pradeepwasantha8459
    @pradeepwasantha8459 ปีที่แล้ว +2

    වැඩසටහන හොදයි නමුත් ඔලුවට දාන්න හොද තෙල් මොනවද සබන් මොනවද සැම්පු මොනවාද ආහාර මොනවාද කිව්වනම් හොදයි නේද

  • @rashmikusumpriya7381
    @rashmikusumpriya7381 ปีที่แล้ว

    කොණ්ඩෙ වැවෙන්න අවශ්‍ය විටමින් වර්ග මොන්වද?
    විටමින් E පානය කිරීම සුදුසුද?

  • @hiroshihewage4692
    @hiroshihewage4692 ปีที่แล้ว +2

    ස්තුති ස්තුති ස්තුති

  • @anojahewage8527
    @anojahewage8527 ปีที่แล้ว

    මට ධනය ලබා දුන් විශ්වයට ස්තුතියි

  • @raffyhilariyanchandralal7532
    @raffyhilariyanchandralal7532 ปีที่แล้ว +2

    කොන්ඩේ යනවට උපදෙස් දෙන කෙනාගේ ඔලුව බලන්න කෝ.

  • @thiyashanon-vt9vi
    @thiyashanon-vt9vi ปีที่แล้ว +1

    මම විටමින් C,යකඩ පෙති ,ෆෝලික් ඇසිඩ්..කැල්සියම් සේරම ගන්නවා අවුරුදු දෙකක් විතර එක දිගට....ඒත් කොන්ඩේ යනවා..😢😢

    • @palithakumara4639
      @palithakumara4639 ปีที่แล้ว +1

      Ha... hodai. okkoma kes halenakam digatama gannako...

    • @ruwanithusitha
      @ruwanithusitha ปีที่แล้ว +1

      Epa..ehema bonna..mageth konde ahuru ahuru giya..ath anthimata berune thel ehekin.

    • @ruwanithusitha
      @ruwanithusitha ปีที่แล้ว +1

      Oya fb eke gold hair oil kiyala serch karanna.eya doctor kenek..eyage proudct eka hodai

    • @නිරංජනීපෙරේරා
      @නිරංජනීපෙරේරා ปีที่แล้ว +1

      තයිරොක්සින් අඩු වුනාම එහෙම වෙනවා. TSH ලේ පරීක්ෂණය කර ගන්න.

    • @thiyashanon-vt9vi
      @thiyashanon-vt9vi ปีที่แล้ว

      @@නිරංජනීපෙරේරා ඒක පිටින් ගන්න පුලුවන්ද .තයිරොක්සින් ....

  • @anuladasanayaka1315
    @anuladasanayaka1315 ปีที่แล้ว +7

    මෙි නිවෙිදිකාවට ඔය ප්‍රතිකාරය කරල අපිට කියන්නකො

  • @ssmmobile5935
    @ssmmobile5935 ปีที่แล้ว

    ජයවේවා

  • @danusanjeewa961
    @danusanjeewa961 ปีที่แล้ว

    Eyage konde thiyenawada kiyala poddak balapanko

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 ปีที่แล้ว

    ගොඩක් වැදගත්.වැඩ සටහනක් .වෛද්‍ය තුමනි.බොහොම ස්තුති 🙏

  • @amandahetath2757
    @amandahetath2757 ปีที่แล้ว

    One karana kisima deyak kiuwe na. Monawada danna hoda thel saha vitamin warga. Ko kiuwe naha.

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 ปีที่แล้ว

    Thanks

  • @arunageidobler4027
    @arunageidobler4027 ปีที่แล้ว +1

    Mage konde giya yakada unathawa nisai kiuwe

  • @anthonyperera8355
    @anthonyperera8355 ปีที่แล้ว

    Niwedikawak unama doctor kenek gennala Katha karanakota uwamana de witharak Katha karanna uwamana beheth warga minisunta Kiya denna wachana godak Katha nokaranna

  • @srimathifernando5424
    @srimathifernando5424 ปีที่แล้ว

    Wadagath danuwath kirimak mage konde hondata thibuna langadi indala konde yanawa wardanayak na witamin akak kinna docter

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 7 หลายเดือนก่อน

    දෙන්නා එක්ක බයිලා කියෝනව....කොණ්ඩෙට දාන්න හොඳ තෙලක් කිව්වෙත් නෑ.... බොන්න හොඳ විටමින් වර්ග කිව්වෙත් නෑ..... කිසිම වැඩක් නැති කියවිල්ල විතරයි....

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 ปีที่แล้ว

    Doctor t kathakarnna idadenna.

  • @sumeweerasinghe8725
    @sumeweerasinghe8725 ปีที่แล้ว +7

    WHAT ARE THE BEST VITAMINS FOR HAIR GROTH????

    • @lakmalrathnayaka-ng9kr
      @lakmalrathnayaka-ng9kr ปีที่แล้ว

      What are the best vitamins for hair growth ?

    • @annymeripolin5673
      @annymeripolin5673 ปีที่แล้ว

      Maga.konda.godak.yanv.dokta

    • @lkkbcc650
      @lkkbcc650 ปีที่แล้ว

      ​@@lakmalrathnayaka-ng9kr සතියකට දවස් දෙකක් හෝ 3 කොල කැඳ සාදා බොන්න මාස දෙකක් තුළදී ඔබ ට හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීමට පුළුවන් කිසිම විටමින් වර්ගයක් ගැනීමට අවශ්‍ය නැහැ දිනපතා හොඳින් වතුර බොන්න දිනකට වතුර ලීටර් එකහමාරක් වත් බොන්න

  • @smartgadgetsbro6309
    @smartgadgetsbro6309 ปีที่แล้ว

    docterge kondeth nane

  • @pradeepakumari1885
    @pradeepakumari1885 ปีที่แล้ว +1

    කෝ විටමින් වර්ග කිව්වෙ නෑනෙ. මේව බලන අපිට ගහන්න ඕනෙ.සාකච්ඡාව වැදගත් උනත් මාතෘකාව අනුව විටමින් කිව්වෙ නෑ. මෙහෙම බොරු කරන්න එපා. බලු වැඩ මේව.

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 7 หลายเดือนก่อน

    Godak sathutui danuwath kalata doctor

  • @ranjaniranjani3059
    @ranjaniranjani3059 ปีที่แล้ว

    Doctor konde yanawata hoda vitamin ekak dannako

  • @malanipathirana8278
    @malanipathirana8278 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 ปีที่แล้ว +3

    doctor geth konde naa ne

    • @sharminifernando480
      @sharminifernando480 ปีที่แล้ว +1

      Math eka thama baluwe ha ha ha

    • @anandakumaraunahe5800
      @anandakumaraunahe5800 ปีที่แล้ว +1

      වෙදා ගෙත් හිසෙහි උඩින් තට්ටෙ ඔක්කොටම කලින් වෙදො උබ හරියට වවා ගනිං කො මෙ රටේ ඉන්න මොඩයො රවට්ටන්න නැතුව...

    • @arunageidobler4027
      @arunageidobler4027 ปีที่แล้ว

      Pirimi ehema mita wada wawan nene

  • @nihalsanjeewa7948
    @nihalsanjeewa7948 ปีที่แล้ว +1

    Hemoma Karanne chanal eke hambakaranawa

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 ปีที่แล้ว

    සමේ රෝග වලට ප්‍රතිකාර කරනවද මෙතුමා

    • @shanisenadeera3526
      @shanisenadeera3526 ปีที่แล้ว

      ඔව්. මෙතුමා ඉතා දක්ෂ වෛද්‍යවරයෙක්. බෙහෙත් වල මිල ගණන් ටිකත් ඉහලයි.

    • @palithakumara4639
      @palithakumara4639 ปีที่แล้ว

      ow. ai hori hadilada?

    • @shanisenadeera3526
      @shanisenadeera3526 ปีที่แล้ว

      @@palithakumara4639 ඒක ඔයාට අදාළ නැ නේද? මෙහෙම මිනිස්සු ඉන්න රටක මොන system change ද? අනුන්ගේ අඩුපාඩු හොයන්නේ නැතුව තමන්ගේ වැඩක් කර ගන්න.

  • @indikakarunanayaka9394
    @indikakarunanayaka9394 ปีที่แล้ว +1

    අවශ්‍ය දේ කියන්නෙ නැනෙ. වටේ යනව විතරයිනෙ

  • @monikaperera181
    @monikaperera181 ปีที่แล้ว

    Mad බනද ,,,,,,

  • @pradeepakumari1885
    @pradeepakumari1885 ปีที่แล้ว +1

    මෙන්න මේ විටමින් දෙන්න කියලයි කිව්වෙ මොනවද ඒව බොරුකාරයො

  • @vineethekanayaka
    @vineethekanayaka 5 หลายเดือนก่อน

    Mewata rewatenna epa

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

  • @priya1736
    @priya1736 ปีที่แล้ว +5

    මේ මිනිහගෙත් කොන්ඩේ නැහැනෙ...අනිත් අයට බණ දෙසන්න ඇවිත්.... පිස්සු පූසා

  • @chithma8411
    @chithma8411 ปีที่แล้ว +1

    🤣🤣🤣🤣🤣🤣🤣🤣 mona vitaminda🤣🤣🤣🤣🤣🤣🤣

    • @pushpadayani4129
      @pushpadayani4129 ปีที่แล้ว

      useless conversation .
      No treatments mentioned 😅