Yes ...Mr. Sepal you have now come to a perfect approach to get the brains cleaned of people who don't understand the realty.. 'Excellent ....lesson I may call it🌹🌹🌹🌹
Graphene is pure carbon in the form of a very thin sheet, one atom thick.The carbon atoms are bonded in exactly the same way as in graphite and it can therefore be descrbed as a one atom thick layer of graphite.
Graphite is correct. Graphene is a folded form of graphite as it naturally exists. Graphite sponge is used in supercapacitors for storage of electrity. Huge industry that we can caitalize on. We must thank AKD for thinking about it.
Thank you for voicing my thoughts! I was thinking it was ridiculous how people were worshipping Anura Kumara. We have to treat him and his team as another group but hopefully a good, decent group of people who will save our country from poverty, corruption and humiliation and lead us as a developed country to the future! They will be respected for their services and held accountable for their misdeeds (if something goes wrong) I do hope they would change course of destruction and despair the country and it's people and even the animals are in! Thank you for speaking up before it gets too late.
There is no strong public opinion against corrupt politicians in Sri Lanka since the rule of law is also corrupt. I hope all academics and social media will bring the people and country back on track. Thank you for doing these videos, even though there are certain things that I do not agree with.
කතාව ඇත්ත. සේපාල සහෝදරයා ... මේ කාලකන්නි දේශපාලන ක්‍රමය වෙනස් විය යුතුම කාලය පැමිණ ඇත.....
අපි මෙහෙම කරමු ආ පවහු රනිල්ට හරි මහින්දට හරි චන්දෙ දෙමු එගේල්ලෝ ඔක්කොම කොරයි අපි තව අවුරුදු 50ක් බලන් ඉමු කැමති නැත්තම් චන්දිරිකා ගේමු ඇයි යකෝ සිරිසේන ගෙමුකෝ එයා කියයි මට ගැහවුවා තමයි එත් මෙහෙම ගහයි කියලා හිතුවේ නැනේ ආ සජිත් ගොයියා උසනම්සිකුරිටි මිටිනම් කම්කරු
❤❤❤❤❤
අනුර හැබැයි පැහැදිලිවම කියල තියනව තනි පුද්ගලයෙකුට රටක් ගොඩදාන්න බෑ.සාමූහිකව එකතුවෙලා ජයගන්න ඕනෙ ක්‍රියාදාමයක් බව
සුපිරි සහෝදරයා ඇත්ත ජයගන්නව සහතික වශයෙන් මේ සටන ජය ගන්නවායි ජයවේවා
අනුර කියන්නේ දෙවියෙක් නෙවෙයි.. සාමාන්‍ය මනුස්සයෙක්.. අනුරත් අපි වගේම කයි බොයි යයි.. සරල වෙන්න ඕනි.. අනුරට අපි වඳින්නේ නෑ..
අපි නම් දෙවියන්ට වදින්නත් නෑ. ඒත් අනුර කියන්නෙ කිසිවක් නොඉල්ල මේ රට ගොඩ දාන්න සෙට්.උන චරිතයක්
දෙන්නාටම එකඟයි .
තව දෙයියෙක් ඕනෙද දැන් 😂😂
ඔබගේ පැහැදිලි කිරීම විශිෂ්ඨයි.100% එකගයි.අනුර සහෝදරයා නම් යන හැම තැනකම ඔබ කියන ඔය කතාවම කියල තියෙනවා සේපාල් සහෝදරයා.නමුත් පොඩි හරි අඩුපාඩුවක් තියෙනවා නම් එය පෙන්වාදීම ඉතාමත් වැදගත්.ජයවේවා.❤️❤️❤️❤️👍👍👍👍
_සේපාල් , හරිම ලස්සන පැහැදිලි කිරීම . අනුර විතරක් නෙමෙයි අපි සියලු දෙනාම කැපවෙලා එකතු වෙලා මේක වෙනස් කරන්න ඕනෙ._
අපේ රටට ජයවේවා ජනතවට තෙරුවන් සරණයි දෙවිපිහිටයි ජයවේවා මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා
සේපාල් සහෝදරයා අපි කොහොම හරි මේක හරි විදියට වෙනස් කරමු ඔබ ඇතුළු utube මාද්දිය සහෝදරවරු ඒ වෙනුවෙන් කරන්නාවූ කැප කිරීම් අතිව්සිටිටයි අතිගවුරවනියයි ආදරනිය පුරවැසියනි මේක ඔබලාට අපට අපි සියලු දෙනාටම වාසිවන ආකාරයට මේක ගොඩ නගා ගනිමු ඒ වෙනුවෙන් සටන් කරමු අපි නායකයෝ වෙනුවට පොදු වැඩ පිලිවෙලක් මත ගොඩ නැගුණු පොදු යහපත් සමාජයක් හදා ගනිමු ඒ වෙනුවෙන් පෙනී සිටිමු වැඩකර්මු ජාතික ජනබලවේගයට ජයවේවා මලිමාවට ජයවේවා
අනුර ට ගහන්න තියෙන්නෙ කතිරෙ විතරයි ඉන් පසුව අනුර ගහයි ගේම නියෙමේට. එහෙනම් ඔක්කොම එකතු වෙලා අනුරට ගහමු කතිරය. ❤
ඊට passe එකතු වෙලා වැඩ කරලා රට ගොඩ damu.
SUPIRI TALK MACAN. API MERILA HARI ANURAWA DINOWANAWA. RATE DAROWO TIKA BERENDA 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙋🏼♀️🧑🏭🧑🔧🙋👮🤱🧕🙋🙋♂️👪🙋🏼🙋♀️🙋🏻♂️🕵️🙋🏼👪🧑🚀🧕🤱👮🙋🏼♀️👮
අපූරුම අපූරුයි සේපාල් සහෝදරයා.
TV ටෙලි පෙරහැර කතාව සියයට සියයක්ම ඇත්ත.
ගෙවල් ඇතුලට වෙලා ඉන්න
මෝඩ අම්මන්ඩිලා තවත් වලටම තල්ලු කරනවා.
අපි මේක හරි විදියට වෙනස් කරමු.
ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.
අනිවාර්යයෙන් සෙපාල් .මහජන ආණ්ඩුවක් අපි හදන්නේ රටෙි ජනතාවට සේවයටයි.❤❤❤❤💪💪
හරියටම හරි සේපාල් .... 100% එකගයි. 👍👍👍
මාලිමාවට ❤ ජයවේවා
ස්තූතියි සේපාල් සහෝදරයා...❤❤
සේපාල් මහත්මයා බොහොම ස්තූතියි❤❤
එක දවසක් තුළ ශීත සහ උණුසුම් දේශගුණික තත්ත්වයන් දෙකකට ගිහිං එන්න පුළුවන් ලෝකේ තියෙන එකම රට ශ්‍රී ලංකාව. කොයිතරම් වටිනවද?
බොහොම වටිනා පැහැදිලි කිරීමක්.
මාලිමවේ ජයග්‍රහණය විශ්වාසයි ❤❤❤
සේපාල් සහොදරයා ඔබගේ විග්‍රහය සමිපුර්න ඇත්ත මුං අපිට ගහලා මැරැවත් මෙි diutya කල යුතුමයි පිනන්න පුරැදු වෙන්න අනිවාර්යයෙන් වතුරට බහින්නම වෙනවා
නියම යථාර්තය උපහාසයකින් ඉදිරිපත් කිරීමක්. සෑහෙන්න හිනා ගියාට ඒ හිනාව යට තියෙන්නෙ නියම ඇත්ත. හොද ඉදිරිපත් කිරීමක්.
Thruwan saranai obathumata
ස්තූතියි ඔබට ❤❤❤❤❤❤❤❤
අදහසට 💯 එකගයි
🌹 ස්තුතියි සේපාල් ❤️❤️❤️ 🧭🧭
දියමන්තියක් වගේ ඔප දැමිය යුතු දේවල් කියන්න කට හොඳටම ඇති Respect Bro💞💯
ජයවේවා මාලිමාවට.❤❤❤🎉🎉🎉
සේපාල් සහෝදරයා කියපුදේ හරියටම හරි. ගැත්තො නොවී රටට යහපතක් වෙනදෙයක් ගැන හිතපල්ලා !! 😊😊😊
බලාපොරොත්තු වක් තියාගන්න පුළුවන් අනුර සමග මාලිමාව ගැන විතරයි සහෝදරයා
ලක්ෂ එකහමාරක් විතර යනවා දෙවේලක් වගේ කාලා ලමයින්ට උගන්නන්න වියදම් කරලා දානයක් ,මලගෙයක්,මගුල් ගෙයක් නම් ඒවටත් දීල ඇයි මාසෙ ලයිට් බිල් ,වතුර බිල්,ටෙලිෆෝන් බිල ගෙවල ලෙඩ දුක් වලට බෙහෙත් අරගෙන මාසෙ අන්තිම යනකොට පාන් කියා ගන්න බෑ.ඉතිං කොහොමද අපේ රටේ තිබෙන සුන්දර ලස්සන තැනකවත් යන්නේ .දැනට අවුරුදු දෙක තුනකට කලින් දරුවන් එක්ක අවුරුද්දට නුවර ගිහින් දවස් දෙකක් තුනක් ඉදලා දරුවන්ව සතුටු කලා.දැන් ඒවා සුන්දර හීන.විතරයි .පාලකයන්ට හෙන හතම ගහපං අපේ සුන්දර අනාගතයක් අහිමි කලාට.
ඔබතුමා ගේ පැහැදිලිකිරීම තුලින් රටේ වර්තමාන ස්වරූපය හා ඉදිරි කාලය පිලිබදව අවබෝධය පුළුල් කිරීම ගැන ස්තුතියි.ජයවේවා
අනුර. කැමැතිත්. නෑ සටන එයාගෙ. කරනවට
Thank you Mr. Sepal Amarasinghe for all your hard work to educate the common people. Keep up with your hard work. ..
අනුරට අපි වඳින්නේ නෑ..මේ කාලකන්නි දේශපාලන ක්‍රමය වෙනස් විය යුතුම කාලය පැමිණ ඇත.....ආණ්ඩුවක් අපි හදන්නේ රටෙි ජනතාවට සේවයටයි.❤❤❤❤
අපි ඔක්කොම එකතු වෙලා කරන්න ඕන සටනක් තියෙනවා
සහතික ඇත්ත .ස්තූතියි Mr.Sepal ❤
හැදෙන උන්ට හැදෙන්න හොද උපදෙස් මෙව්වා...
හිතන උන්ට හිතන්ට හොද සිතිවිලි මෙව්වා...
සේපාල දෙන්නේ ගන්න උන්ට හැදෙන්න මෙව්වා...
රට හදන්න හොද මොලයක් මේ සේපල් ගොව්වා....
එකඟයි....එකඟයි..... එකඟයි.... මෙික අපි හැමෝගෙම වැඩෙි....!
ජයවෙිවා❤❤❤ 🇮🇹
Malimawata ජයවේවා ජාතික ජනබල වේගයට ජයවේවා ❤❤❤❤❤❤❤
ඔබ විශිෂ්ටයි
අඩු පාඩුමතු කරලා පැහැදිලි කරල දීම පිලිබදව ගොඩක් ස්තූතියි
සුපිරි charithayak thanks brother
Real talk. Very important matter is described well
Yes ...Mr. Sepal you have now come to a perfect approach to get the brains cleaned of people who don't understand the realty.. 'Excellent ....lesson I may call it🌹🌹🌹🌹
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
රෝහල් වල ක්ලිනික් එන ලෙඩුන් පැය තුන හතර හිටගෙන .ඉදගන්න පුටුවක් නැහැ
මේ අරගලය දිනල දෙනකම් බලන් ඉන්නව නේද කියල .. ගොඩක් අයට ලැජ්ජ හිතෙන්න ඇති.
අපි කලෙ වරද සමාවෙන්න ජනතාවනි
අනිවාර්යයෙන් ...
සටන් කරමු ...
You are the best teacher. Respect.
True agree 100% Sepal, Work hard make money, no more easy short cuts ..
We really appreciate your guidance in taking our country back to parth
සේපාල සාමුහික නායකත්වයෙන් වගවීමෙන් වගකීමකින් මේ රට ගොඩ නැගිය යුතුව ඇත.
මේ පාර මාලිමාවට 🧭✖️NPP 👍AKD ❤
NPP Malimawa jayawewa ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉god bless mr sepala
We change definitely our country 👍👍👍👍👍👍🧭🧭🧭🧭🧭
සම්පුර්ණ ඇත්ත ඕනම දෙයක් ඕනෑවට වඩා ඕනම නැ
Graphene is pure carbon in the form of a very thin sheet, one atom thick.The carbon atoms are bonded in exactly the same way as in graphite and it can therefore be descrbed as a one atom thick layer of graphite.
Graphite is correct. Graphene is a folded form of graphite as it naturally exists. Graphite sponge is used in supercapacitors for storage of electrity. Huge industry that we can caitalize on. We must thank AKD for thinking about it.
Definitely yes
Eka bohoma hodai saho
ඔබට හිතෙන්නෙ එහෙමයි.. අපට හිනේනෙ මෙහෙමයි සේපාල්....
වෙනත් චැනල් වලට සාපේක්ෂව ගත්තොත් මේ තක්කඩි දේශපාලනේ සහ රට හැදීමේ ක්‍රමය වෙනස් කිරීමේලා මිනිස්සුන්ගේ මොලේ හැදීමේ වැදගත් කාර්යයක් ඔබ කරනවා. ඒක ලෝබ නැතිව අගේ කරනවා. අඩුපාඩු වැරදි කාගෙ උනත් පෙන්වා දෙන එක හරි.
* මේ රටේ ජනතාව ඉතිහාසෙ ඉඳන් දැක්කෙත්, පුරැදු වෙලා ඉන්නෙත් පක්ෂෙක නායකයා ගේ ඉස්මතු වීම මත බව ඔබත් වටහා ගන්න. මේ අවස්ථාවෙ අභියෝග , තර්ජන, වලට මූන දෙමින් අහන ඕනෑම ප්‍රශ්නයකට වටපිට නොබලා සංඛ්‍යා දත්ත, තොරතුරු, දින, උදාහරණ සහිතව ඇඹරෙන්නෙ නැතිව පළිතුරු දෙන අපිටත් පලිගත හැකි, වැරදි චෝදනා වලට ලක් වී නොමැති කාගෙවත් අතකොළුවක් නොවූ, කිසිවෙක්ට " බයනැති" අපිත් පිලිගන්න අනුර සහෝදරයා පක්ෂයේ හා මේ සමාජ දේෂපාලනේ වෙනස් කිරීමේ වත්මන් නායකයා විදියට පිලිගන්න ඕනේ.
* ඔහු තරම් මේ අභියෝග වලට ඔරොත්තු දෙන වෙන කෙනෙක් නැති තරම්. මේ කැපවීම දරන්න තරම් පූර්ණ කාලීනයෙක් (දැනුම, උගත්කම, බුද්ධිය, තැනට ගැලපෙන අහන දේට පැහැදිලිව පිළිතුරු දෙන වෙනත් කෙනෙක් මා දැක නැත.
* ඔහු වගේම අපික් දන්නවා රටේ බලය NPP එක ගත්තු දාට ගතයුතු තීන්දු, තීරණ, නීති, සෘජුව ගතයුතුයි. යම් බලවේග හා යම් පිරිස් ආරක්ෂා කිරීමේ ඩීල් නැතිව රටේ, ජනතාවගේ යහපත වෙනුවෙන් ඒවා යේ වගකීම ගත යුතුයි . ඉතං ඒ තරම් නොසැලෙන හිතක්, හයියක් ඇත්තේ ඔහුට බවයි පේන්නෙ ...
* ඒ නිසා අපට අවශ්‍ය තැනට යන්න නායකයාව ඉහල ට ගන්නම ඕනෙ . ඊට පස්සෙ රට වැසියන්ගෙ මහා සේවකයා , වගකිව යුත්තා බවට පත් වෙන්නෙ ඔහුයි .
* සාම්ප්‍රදායක දේසප්පාලුවො ඉහලට එසෙව්වා වගේ දෙයක් නොවේනෙ මෙහිදී සිදු වෙන්නෙ.
* පඩ ෂො නැතිව මේ වෙනස කරන්න අපිත් දායක වෙමු, සහාය දෙමු, වැඩ කරමු.
Thanks ❤❤❤❤❤👍👍
Samahara marimodayo kapuvoth Nil ,, kapuvoth kola thavama meunge mansgatha olu. Malimaveta jaya...❤
ජාතික ජන බලවේගය දේශපාලන වේදිකාවේ මේ රට තනි පුද්ගලයකු ට වෙනස් කල නොහැක බව අනුර ඇතුළු හැමෝම කියන කතාව ක් .
සමාජයක් වෙනස් කරන මුල් ගමන් කරුවා ඔබයි, London සිට
ආදරනිියන් සේරම එකතුවෙලා මේක වෙනස් කරමු
මාලිමාවට ජයවේවා
NIYAMAI SEPALA. THANKS FOR educated us.
Sepal correct 🎉
அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🇱🇰🇱🇰💪💪💪💪💪💪👍👍👌👌👌👌👌👌👌
நுவரேலியா.இயற்கையால்
எமக்கு கிடைத்த.நன்கொடை
ஒன்று.
Highily appreciate you my dearest brother !
th-cam.com/video/xYHTriNSYvw/w-d-xo.html
'' විරිදු කියපු මාවත් කීපවරක් අත්අඩංගුවට ගත්තා...'' - වාරණ ආනන්ද ජයකොඩි 🍷🍴
Dear sir sepala highly recommended . They wante stool we want Anura Malimawa ❤❤❤❤❤
Npp jaya wewa!
We agree with you.sepal Ayye .great speech.🧭✅
අපි තමා වැරදි කලෙ මුන්ටක්ගන්දෙ දිලාසමාවෙන්න
You are absolutely correct
Was there this Summer. Loved it.
Wow… Niyamai…❤
Malimawata jayawewa❤
Thank you for voicing my thoughts! I was thinking it was ridiculous how people were worshipping Anura Kumara. We have to treat him and his team as another group but hopefully a good, decent group of people who will save our country from poverty, corruption and humiliation and lead us as a developed country to the future! They will be respected for their services and held accountable for their misdeeds (if something goes wrong) I do hope they would change course of destruction and despair the country and it's people and even the animals are in! Thank you for speaking up before it gets too late.
Thanks mr amrasinga❤
🎉🎉🎉❤❤❤ good explanation
There is no strong public opinion against corrupt politicians in Sri Lanka since the rule of law is also corrupt. I hope all academics and social media will bring the people and country back on track. Thank you for doing these videos, even though there are certain things that I do not agree with.
Thanks mr amsrasing❤
මේවට අංක 1 ට වගකියන්න ඕන ආගමික නායකයෝ තමයි . විශේෂ යෙන්ආමික නාකයෝ ගෝඨා ගේන්න
මුල් වෙලා අද විඳවනවා .
සමහර පන්සල් වතු වල වැඩටත් . හමුදා කණ්ඩායම් සිවිල් වැසියන් සේ වැඩ කරනව . ඒ අය වෙන්න ඇති හදිසි කැදවීම් වලට කැදවන්න ස්ථාන ගත කරල තියෙන්නෙ එක් එක් පළාත්වල .
මැරුනත් අපි මාලිමාවේ දැන්...
Excellent content ! Thanks !
👌👌👌👌👌❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐
අනුර නෙවෙයි දියසෙන් ආවත් අපි වෙනස් උනේ නැතිනම් රට ගොඩදාන්න අමාරුයි
පෘරුෂයක්නැතිදේශපාලන
අපතයොහිටියටකොළපාට.නිල්පාට.බුද්ධිමතුන්
එහෙමනැතෝ.ජා.ජ.බ.ජයවේවා.❤❤❤
මේ පාර මාලිමාවට 🧭❎🧭❎🧭❎ NPP
අර මාමගේ බැනගෙන සෙල්ලම් දැන් බැ ජනතාව දැන් බුද්දිමත් ඊලග චන්දෙන් ආණ්ඩුව මාලිමාව අපේ සහයෝගය අනුර සමග npp යට මැරෙනත් අපි ලෑස්තියි රටාවෙනුවෙන් අපි නිවටයෝ නොවේ
සේපාල් සර්... 👍💪🙏
Bro, so good explain thiss
th-cam.com/video/QM_k5-z-j2o/w-d-xo.html
'' ක්‍රිකට් ලෝකයේ ආදරවන්තයා...'' | SEPAL- Short Clips #sepalamarasinghe #percy
It is truth I agree with you.
❤උ❤❤❤❤❤
හරියට හරි
හරි විදියට වෙනස් කරමු.......
ඔබ කියන්නේ හොරෙක් ට රජෙක් ට වගේ සැලකුවේ කමක් නැ අවංක මිනිසෙක් ට එහෙම සලකන්න එපා කියලා නෙ.අනුර විතරක් නෙමෙයි ඒ හැමොම නිතරම ඔබ කියන දේ කියනවා නමුත් සමහර අවස්ථාවලදී ඔවුන් ගේ අවංක කම කැපකිරීම් දැක්කම හැගීම් බර වෙනවා