Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 178 | 10th August 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024

ความคิดเห็น • 187

  • @nilunilu6155
    @nilunilu6155 หลายเดือนก่อน +55

    වර්ෂා ටීචගේ තාත්ති හිතන විදිහට අම්මත් එයා ගැන හිතනවනම් කොහොම උනත් වර්ෂා ටිචගේ තාත්තානම් මරු 🥰🥰🥰🥰

  • @kww8360
    @kww8360 หลายเดือนก่อน +43

    ශකබූන් ගොත ගහන මල්ලි නම් ෂෝක් ❤❤

  • @skwijesinghe7856
    @skwijesinghe7856 หลายเดือนก่อน +64

    අනේ ලින්ටා බඩී ගමෙන් යවන්න එපා!!
    ආදරෙයි නිරංග&ශනූ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kalyanipadmakumari3604
    @kalyanipadmakumari3604 หลายเดือนก่อน +25

    නිරන්ග දාලා ලින්ටා බඩි යයිද❤

  • @user-fy6yl7ro2e
    @user-fy6yl7ro2e หลายเดือนก่อน +16

    ඉස්සරනමි මෙි කතාව ආසයිබලන්න දැන්නමි අප්පිරියයි

  • @ConfusedJapaneseMaples-fs3zj
    @ConfusedJapaneseMaples-fs3zj หลายเดือนก่อน +7

    නාරද රන්දිව ආදරෙන් බලාගන්න.දහම්ට අපරාදෙ කියල හිතෙන තරමට.නාරද රන්දිට ආදරෙයි ඇත්තටම

  • @tharindudilshan565
    @tharindudilshan565 หลายเดือนก่อน +19

    ලින්ටා බඩී💔😢

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu หลายเดือนก่อน +51

    ලින්ටා බඩී ගමෙන් ගියොත් කතාව වැඩක් නැහැ❤❤❤❤

  • @Pramodi328
    @Pramodi328 หลายเดือนก่อน +31

    වර්ශා ගෙ අම්මා වර්ශා ගෙ තාත්තා තරම් තමන්ගෙ දුව ගැන හිතන්නෙ නෑ ,හෙන මෝඩයි.කිසි දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව club කාරයෙකුට තමන්ගෙ දුව ව දෙන්න පුදුම හදිස්සියක් තියෙන්නෙ.

    • @sumithkumara251
      @sumithkumara251 หลายเดือนก่อน

      Hi

    • @surangasanjeewa5709
      @surangasanjeewa5709 29 วันที่ผ่านมา

      ithin kohomada sudu kelipetikkiye oyata..😍🥰❤️

    • @sumithkumara251
      @sumithkumara251 28 วันที่ผ่านมา

      @@Pramodi328 kohkmada

    • @Pramodi328
      @Pramodi328 28 วันที่ผ่านมา

      @@surangasanjeewa5709 බුදු අම්මෝ සුරංග 😅😅😅හුග දවසකින් නෙ😂😅

    • @surangasanjeewa5709
      @surangasanjeewa5709 28 วันที่ผ่านมา

      @@Pramodi328 ow raththaran mage mekik kete oyane..oyawa amathaka karala mm kohoma innada mage deiyoo..mm kalin kiuwa neda mm merunath oyawa amathaka karanne ne kiyala..eka ehema thamai..kotinma kiuwoth sudu oya mage thuingam keella deiyo..adarei mage Pana godak..😍❤️

  • @Nethukisinethma
    @Nethukisinethma หลายเดือนก่อน +48

    නිරංග ටත් පිස්සු රන්දිටත් පිස්සු,එක්කෙනෙක් නොලැබෙන ආදරයක් වෙනුවෙන් හූල්ලනවා.අනිත් එක්කෙනා ලැබිච්ච ලස්සන ආදරේ ලග තියාගන්න දන්නෙ නෑ

  • @user-db8ey2io6m
    @user-db8ey2io6m หลายเดือนก่อน +7

    *_අදත් ලස්සනයි සැලනා නුවන් ටෙලි ඩ්‍රාමා එක ☝️👌 අනේ දහම්ගෙයි වර්ශා මිස්ගෙයි කොටස් වැඩියෙන් දාන්නකෝ 🥹👍 ප්‍රමෝත් අයියයි ඩිලුශි අක්කයි තුලංගා අක්කි ලස්සනට රගපාන හින්දා මේ ටෙලි ඩ්‍රාමා එක තවත් ලස්සන වෙනවා_*_ 🙃😊_

  • @madusankavijarathna6198
    @madusankavijarathna6198 หลายเดือนก่อน +7

    Anna yaluwo bokkanma yaluwo a yalukamata gammataa like godak oni

  • @yasooma4858
    @yasooma4858 หลายเดือนก่อน +25

    දහම් ඔයා තනියම පන්සලට යන්න එපා.වර්ෂා සමග යන්න

  • @user-ds8eu2vn1w
    @user-ds8eu2vn1w หลายเดือนก่อน +58

    ලින්ටා බඩී ගමෙන් ගියොත් කතාව වැඩ ක් නෑ....😢😢😢

    • @umeshkaushika2598
      @umeshkaushika2598 หลายเดือนก่อน +1

      Ekii set ne bn Yana eka hodaii😂😂😂😂

    • @chandralatja1418
      @chandralatja1418 หลายเดือนก่อน

      ​@@umeshkaushika2598😊

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 หลายเดือนก่อน +49

    වර්සා ගේ තා ත්තා හරි ම බුද්දිමත් මනුස්සයෙක් හොදට හිතලා තිරණගන්නේ ❤

  • @user-yr6xc6fx4r
    @user-yr6xc6fx4r หลายเดือนก่อน +42

    වර්ශා ඇන්ටි වගේ හරි,ආච්චි වගේ හරි,කෙල්ල වගේ හරි දහම් ආදරේ වර්ශා ටනෙ,එහෙම එකේ වැලලෙන්ඩ එපා බන්.😂උන් දෙන්න ගෙ ආදරේ මරු

  • @twentyabc2751
    @twentyabc2751 หลายเดือนก่อน +10

    වර්ශට දහම්ලගෙ ගෙදරම නතර උනානමි රන්දිට නිදහසේ ඉන්න පුළුවන්

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 หลายเดือนก่อน +1

      කියලා වැඩක් නෑ.එතකොට රන්දි ගෙ හිත රිදෙන්නෙත් නෑ😡😡

    • @Pramodi328
      @Pramodi328 หลายเดือนก่อน +2

      @@twentyabc2751 එහෙම ඉන්න ඒ දෙන්න තාම කසාද බැදලා නෑනෙ,නිකං ගොන් කතා කියන්න එපා අප්පා කතාව ට වුනත්😂🤦‍♀බදින්න කලින් කොල්ලාගෙ ගෙදර නතර වෙන කෙල්ලො ඉන්නවා ද ඔයාලගෙ පැත්තෙ😂ඔයත් සමහර විට එහෙම කරපු කෙනෙක් ද දන්නෙ නෑ 😂

  • @sanathkumarrajapaksha6628
    @sanathkumarrajapaksha6628 หลายเดือนก่อน +20

    ඔය නිලංග කියන්නේ ඇත්තටම පරයෙක් ඌ හින්දා තමයි අර අහිංසක කෙල්ල ගමේන් යන්නෙ ඇත්ත කිවුවා නම් හරිනෙ බයට ඌ පිරිමියෙක් නොවේ ගෑනියෙක් යාලුවෝ දෙන්නෙක් ඌටත් බොරු කරන්නේ කාලකන්නියා මට පුදුම කේන්තියක් එන්නේ ඒ ලමයා ගැන ❤

    • @nethu_girl135
      @nethu_girl135 หลายเดือนก่อน +1

      Meka kathawak

    • @prasangiama6739
      @prasangiama6739 หลายเดือนก่อน +1

      Apita ona vidiyata kathawa wenas karanna ba ithin

  • @omiyagamingyt2002
    @omiyagamingyt2002 หลายเดือนก่อน +7

    දහම් ආපහු මිස් මිස් ගානවනේ 😂😂😂

  • @chandaniperera5734
    @chandaniperera5734 หลายเดือนก่อน +17

    අක්කටයි මල්ලිටයි ඩබල් පිස්සු

  • @user-qx7um1ov6s
    @user-qx7um1ov6s หลายเดือนก่อน +4

    Warshagei dahamgei kotas ona❤❤❤❤❤

  • @Nethukisinethma
    @Nethukisinethma หลายเดือนก่อน +65

    වර්ශා මිස්ගෙයි දහම් ගෙයි කොටස් ටිකක් වැඩිපුර දෙන්නකො ඒ දෙන්න එකතු කරපු එකේ❤

  • @nawi8974
    @nawi8974 หลายเดือนก่อน +9

    අපෝ ටීචර්ගෙ බොරු ලජ්ජාව....
    හරියට අක්කයි මල්ලියි ව⁣ගේ....

    • @Charithindeepa
      @Charithindeepa หลายเดือนก่อน +4

      ඉතින් අක්කා මල්ලි හරි නැන්දා පුතා හරි මොකෝ ඉතින් කියන්නෙ දැන් අපිට 😂😂

    • @DushaniJayasekara
      @DushaniJayasekara หลายเดือนก่อน +2

      Irisiyawa 😂😅

    • @bimaa6750
      @bimaa6750 หลายเดือนก่อน +1

      Henam uba ghin dham eka ragapanna 😂😂😂puduma irisiyawak ne😂😂

  • @SumuduKumari-qx2zt
    @SumuduKumari-qx2zt หลายเดือนก่อน +9

    හරිම වැදගත් thatthek thama warshage thattha anna thatthala mage appatchi wage❤❤❤❤❤❤❤❤

  • @sadarudenuwan396
    @sadarudenuwan396 หลายเดือนก่อน +19

    දහම් ❤❤❤❤❤වර්ෂා❤❤❤❤❤

  • @ahinsadulari2316
    @ahinsadulari2316 หลายเดือนก่อน +14

    දැන් මේ කතාව වැඩක් නෑ කලින් නම් හරිම ආසයි බලන්න ඔයාලට මොකද හිතෙන්නේ

    • @user-ds8eu2vn1w
      @user-ds8eu2vn1w หลายเดือนก่อน +3

      ලින්ටා බඩී ගියා ම තවත් වැඩ ක් නෑ

    • @renukakumari5890
      @renukakumari5890 หลายเดือนก่อน +2

      ඒක නම් ඇත්ත

    • @DushaniJayasekara
      @DushaniJayasekara หลายเดือนก่อน +2

      එහෙම නෑ 😊

    • @santhadammika6270
      @santhadammika6270 หลายเดือนก่อน +1

      අනේ ඔවු ඉස්සෙල්ලා හරිම ආසාවෙන් බැලුවා දැන් ආසම නැහැ 😢😢😢

  • @user-bi8tw9vv6n
    @user-bi8tw9vv6n หลายเดือนก่อน +4

    අප්පොච්චිම කොලුට හතලිස් ඇදිරියෙලු😂😂😂

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน +9

    නුවර කියන්නේ අපෙ ග⁣ම හොදෙ 😊😊

    • @sumithkumara251
      @sumithkumara251 28 วันที่ผ่านมา +1

      @@nethmisansala-py9mf hi

    • @sumithkumara251
      @sumithkumara251 27 วันที่ผ่านมา

      @@nethmisansala-py9mf kohomda oyata

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d หลายเดือนก่อน +3

    😢😢😢අප්‍රිය යි අම්මෝ එපා එපා කතාවක්

  • @thanulibhagya9621
    @thanulibhagya9621 หลายเดือนก่อน +4

    very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dkasun2
    @dkasun2 หลายเดือนก่อน +2

    Asama eka Kandulaya ❤️❤️👌

  • @user-mn5jt2vt6u
    @user-mn5jt2vt6u หลายเดือนก่อน +5

    යකෝ මේ ගෑනිගිලමයාගෙ අතක් නෑ

  • @DinushaPriyalal-u1d
    @DinushaPriyalal-u1d หลายเดือนก่อน +2

    ඔයා අතැරියෙ නැති උනාට මගෙ කෙනා මාව අත් හාරියනෙ😢 මන් රට ඉන්න කම් මන් සල්ලි එවනකම් මට හරි ආදරෙන් හිටියා අවුරුදු හතරක් මන් හිටියෙ විසා නැතිව නොහිතපු වෙලාවක මාව පොලිසියට අහු උනා වීසා නැති එකට මව ලංකාවට එවුවා මට සල්ලි නැතිව ලංකාවට එන්න උනා. දෙන්නම ජොබ් කරලා ජිවත් වෙමු කියලා ජොබ් දෙකකට දෙන්නා ගියා එතන කෙනෙක් එක්ක යාලු වෙලා මාව දාලා යන්න ගියා මගෙ හැමදේම නැති කරලා යන්න ගියා😢😢😢

  • @user-nj1ls3zj4x
    @user-nj1ls3zj4x หลายเดือนก่อน +4

    Dahamge.sinduwa.nm.niyamai.❤❤❤❤❤

  • @user-if2yq5zu3c
    @user-if2yq5zu3c หลายเดือนก่อน +17

    නිලංග ලොකු කම මෝඩකම පැත්තට දාල කියන්න කෝ

  • @HiruniSewmini-rn5nw
    @HiruniSewmini-rn5nw หลายเดือนก่อน +13

    දහම්❤ වර්ෂා

  • @ChandimaChandima-t5h
    @ChandimaChandima-t5h หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @RaniFernando55.225
    @RaniFernando55.225 หลายเดือนก่อน +7

    ලස්සනයි අදත්
    ❤️❤️❤️❤️

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 หลายเดือนก่อน +4

    Warsha misge tathtata danenava
    Amma modai❤

  • @KuwaitAsd-cs1is
    @KuwaitAsd-cs1is หลายเดือนก่อน +5

    Daham,kiyanne,hithahoda,kollek,anisa,warsamis,aya,atharinta,apa❤❤❤❤❤😂🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @SamsungJ7-fy3du
    @SamsungJ7-fy3du หลายเดือนก่อน +3

    ❤❤❤❤Ou😢😢😢😢😢

  • @user-fe7bx7nu5d
    @user-fe7bx7nu5d หลายเดือนก่อน +7

    මං හරි අසාවෙන් බලන කතවක් , දැන් නම් ටිකක් හොදයි.

  • @SanjeewaGunarathna-cu8gy
    @SanjeewaGunarathna-cu8gy หลายเดือนก่อน +1

    Ko selaena nuwan.kattiya❤❤❤

  • @ChandrikaKwt-k7e
    @ChandrikaKwt-k7e หลายเดือนก่อน +5

    මොනවද අප්ප වර්ෂ ටීච දහමි බැදල වගේ අප්පිරියයි

  • @Darshanauswatta
    @Darshanauswatta หลายเดือนก่อน +18

    ලින්ටන් මුදලාලිට සොරිම තමයි

  • @jayantigilan2172
    @jayantigilan2172 หลายเดือนก่อน +8

    කන්න දීලා කුලේ කියන්න එපා මුදලාලි🤮

  • @mariatheresafernandoasurap4539
    @mariatheresafernandoasurap4539 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @srimathimangalika6873
    @srimathimangalika6873 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤ලස්සනයී

  • @maliiii8539
    @maliiii8539 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-cm6xc6bm6q
    @user-cm6xc6bm6q หลายเดือนก่อน +1

    Dahamgesinduwahqrima lassanai..awasaneta yanne..Eka hodai.tuemagithetath

  • @himaliramiakumari6025
    @himaliramiakumari6025 หลายเดือนก่อน +8

    ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @khdmakhdma7106
    @khdmakhdma7106 หลายเดือนก่อน +11

    Warsha misge thaththa marui ❤❤❤warsha ❤❤daham🇱🇰🇦🇪

  • @niroshakarunarathna5637
    @niroshakarunarathna5637 หลายเดือนก่อน +1

    මේ නිරෝෂනම් හරි මෝඩයි අනේ 😮😮😮

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 หลายเดือนก่อน +5

    ♥️♥️♥️♥️😭😭😭😭

  • @anulaanula8804
    @anulaanula8804 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤👍👍👍👍👍👍🌸🌸🌸🌸🌸🌸

  • @jithairoshima7876
    @jithairoshima7876 หลายเดือนก่อน +1

    නිරංග විහින් දුක් විදින්නේ, යාළුවන්ට වත් කියන්න බැරි දෙයක් උනේ නැහැනේ, නිරංගත් හරි පණ්ඩිතය, ඔහොම විදවපන් නිරංග, තවත් හන්ගන් හිටපන්, හොද වැඩේ 😡

  • @SeromyF
    @SeromyF หลายเดือนก่อน +3

    Lassanai ❤❤❤❤

  • @user-xe5bx5sp2w
    @user-xe5bx5sp2w หลายเดือนก่อน +5

    😊😊😊😊❤❤❤❤

  • @AjithAjith-xq1px
    @AjithAjith-xq1px หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-gl4zz7gi8c
    @user-gl4zz7gi8c 29 วันที่ผ่านมา

    Monawa unath me warshage thaththa nan niyamai hodata hithala weda karanawa super acting

  • @mangalikakumri5904
    @mangalikakumri5904 หลายเดือนก่อน +4

    Dahmata medapara kelawena lintange golayo lagata aragena sommawenna hemdam karanne gon wedane daham

  • @prameethKavindha
    @prameethKavindha หลายเดือนก่อน +5

    ❤🤨😘❤️‍🔥

  • @preethikasudarshani38
    @preethikasudarshani38 หลายเดือนก่อน +4

    1❤❤❤

  • @JanakaChandim
    @JanakaChandim 21 วันที่ผ่านมา

    අම්මලම දන්නව අතීතයේ සිට විවාහ ජීවිතයේ සතුට තියෙන්නේ ප්‍රස්න අඩු සාම්ප්‍රදායික ක්‍රමයේ කියල .එයාල එතන ඉදන් දුවල ඒකෙන් ඈත්කරනව.වර්තමාන පවුල් ජීවිතවල ප්‍රස්න ගටුම් තියෙන්නේ සාම්ප්‍රදායට නොගලපෙන රට්ට නොගලපෙන ආගමට නොගලපෙන ගමනක් යනනිසා තමයි

  • @sadeepanisanjaya
    @sadeepanisanjaya หลายเดือนก่อน +2

  • @Nethukisinethma
    @Nethukisinethma หลายเดือนก่อน +13

    වර්ශා මිස් සිරසෙ සදුදා ඉදන් යන අලුත් කතාවෙ ඉන්නවා❤දෙරණටම කොටු නොවී වෙන චැනල් එකකත් රගපාන එක හොදයි මේ girl❤

  • @vimalavidanage6378
    @vimalavidanage6378 หลายเดือนก่อน +7

    😢ඔයකතාවේන්මුදලාලිආසහඵවුන්ගේකටිය්අයිකරන්න

    • @vimalavidanage6378
      @vimalavidanage6378 หลายเดือนก่อน +1

      දහමිඵක්කරන්ඩුකරනඵවාදාන්නඵපා

    • @NisinduDananjaya-bi3ji
      @NisinduDananjaya-bi3ji หลายเดือนก่อน

      Space බටන් එක ටච් වෙන් නැද්ද 😅😅😅😅

  • @lahirulakmaal583
    @lahirulakmaal583 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤😂😢😮

  • @pushpakuruppuarachchi6290
    @pushpakuruppuarachchi6290 หลายเดือนก่อน +3

    Kaudaa😊😊😊😊😊😊

  • @anjaleesilva0703
    @anjaleesilva0703 29 วันที่ผ่านมา

    HASAAA❤❤❤❤❤❤❤😍😍😍😍😍

  • @chinthanamc6724
    @chinthanamc6724 หลายเดือนก่อน +2

    Ela

  • @nilanthisamakumari4605
    @nilanthisamakumari4605 หลายเดือนก่อน +1

    දහම් ට හරි යන්නෙ රන්දි

  • @hhhhhhh57fhjhf
    @hhhhhhh57fhjhf หลายเดือนก่อน +2

    Me වගේ මුදලාලිගේ bijja kapala allanna ona

  • @hemalathahemalatha7019
    @hemalathahemalatha7019 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤🌺🌺🌺🌺🌺👍👍👍👍

  • @khantymala2123
    @khantymala2123 29 วันที่ผ่านมา

    😊😊😊😊😊😊😊😊

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 หลายเดือนก่อน +8

    රන්දි පව්😢ඔයා හරිම ලස්සනයි රන්දියෝ❤❤❤.ඔයා වගේ කෙනෙක් ලබන්න.පින නෑ අරූට😡😡

    • @Pramodi328
      @Pramodi328 หลายเดือนก่อน

      @@pradeepsandaruwan9507 අපරාදේ ඔයාට පින් ටිකක් දෙන්න තිබ්බෙ දහම් ට😂😂😂😂💔

  • @podimanikewasantha6974
    @podimanikewasantha6974 หลายเดือนก่อน +3

    Moda natti,molayayak නැතිද ,,නිෂ්පාදනය karana කෙනාට ,,,

  • @nishankanamal80
    @nishankanamal80 27 วันที่ผ่านมา

    😘😘😘😘😘😘

  • @SanathWijethilaka
    @SanathWijethilaka 29 วันที่ผ่านมา

    ❤🎉❤🎉❤🎉❤🎉

  • @ChamindaKarunarathna-c8y
    @ChamindaKarunarathna-c8y หลายเดือนก่อน +3

    Hi

  • @user-in8km5ul9l
    @user-in8km5ul9l หลายเดือนก่อน +1

    දහම් වරශා මිස්ව බැන්දනම් ඉවරනෙ 😒උය උය ඉන්නෙ ගෙදෙට්ට ගිහින් ඉන්නෙම එතන බැන්දනම් හරි 😢😌😊 ඒ උනාට මන් කැමති රන්දිට එයා ඊටත් වඩා ආදරෙයි දහම්ට මොකද දහම්ව හම්බෙන්නෙ නෑ කියල දැන දැනත් එයා දහම්ගෙ යහපත ගැන හිතන්නෙ කිසි දෙයක් ගන්නෙ නැතුව කන්නෙ නැතුව දහම්ට හරියන්න කියල දේවාලෙ යනවා ඉතින් 😒මොකක් හරි කරලා රන්දිව දාන්නකෝ එයාභොදයිමේ ටීචර් ආවට පස්සෙ කතාව විනාශ උනා මුල් ටිකේ කතාව පට්ට ලස්සනයි 😊😌😌😊 🥺🥺

    • @Pramodi328
      @Pramodi328 หลายเดือนก่อน +1

      @@user-in8km5ul9l ටීචර් ආවෙත් කතාවෙ පලවෙනි episode එකේ,එහෙම එකේ ඇයි ඔය බොරු කියන්නෙ 😂😂😂

    • @DushaniJayasekara
      @DushaniJayasekara หลายเดือนก่อน +1

      අනේ මන්ද පුදුම ප්‍රක්ෂකයො 😂
      ටීචර් කතාව අතරමැද ආවෙ නෑ ඒ වගේම මුල්ම එපියෙදිම දහම් වත් හමුවුනා
      ටීචර් ආවෙ නැත්නම් ගමේ පන්ති කරල ලමයින්ට උගන්නන්නෙ රන්දිද 😮😅
      😂😂

    • @user-in8km5ul9l
      @user-in8km5ul9l หลายเดือนก่อน +1

      මන් කිව්වෙ ඒක ගැන නෙමේ අප්පා 😒ආදරේ විනාස කරේ වර්ශා ටීචර් 🥺🥺

    • @Pramodi328
      @Pramodi328 หลายเดือนก่อน

      @@user-in8km5ul9l ආදරේ විනාස කරන්න ඇයි රන්දි දහම් ආදරේ කරා ද දෙන්න ට දෙන්න 😂😂හරියට කතාව බලලා,ආවා නම් නේද හොද 😂

  • @NimaliLankadhikari
    @NimaliLankadhikari หลายเดือนก่อน +55

    💖💖💖💖😍😍😍😍

  • @NeetaWeerasinghe-bb1oq
    @NeetaWeerasinghe-bb1oq หลายเดือนก่อน +1

    Randige charithaya maru karalawarshata randige charithaya dunnanam maru kathawa.randi eththatama godak lassanai.actinuth perfect dahamtath gelapenawa.randige acting balanna lassanai.muhunen lassanata feelings mathuwenawa.eka ranghanayata special onema deyak.thathvika ranghanayaka randi innawa.pulul thiraye kathawakata (film) ekakata eyaea mara lassanai.

    • @Nethukisinethma
      @Nethukisinethma หลายเดือนก่อน

      @@NeetaWeerasinghe-bb1oq වර්ශා ගෙ චරිතෙ ට ගැලපෙන නිලිය අරන් ඉන්නෙ.ඒක අවිවාදයකින් තොරව මං කියනවා

  • @malenesandra9245
    @malenesandra9245 หลายเดือนก่อน +4

    මේ වගේ අපරාධකාරයෝ කතාවකටවත් දාන්න නරකයි. සමාජයේ ඊශ්වාසයේ ඉන්නේ මේ විදිහේම මිනිස්සු තමා මැවෙන්නේ

  • @TharushiSadunika-fh6pv
    @TharushiSadunika-fh6pv 28 วันที่ผ่านมา

    අනේ දහම්ට ගැලපෙන්නෙ රංදිව,වර්ෂා නෙවෙයි

  • @chandaniperera5734
    @chandaniperera5734 หลายเดือนก่อน +5

    මෙි දහමිට ලැචිජාවක් නැති හැටි

  • @Thilakasiri-u4m
    @Thilakasiri-u4m หลายเดือนก่อน +2

    Me wage wairaya digin digatama pathurawana katha mokata liyanawada manda

  • @seethakumari9246
    @seethakumari9246 หลายเดือนก่อน +1

    අද කොටස නම් එච්චර ලස්සන නෑ

  • @SamsungJ7-fy3du
    @SamsungJ7-fy3du หลายเดือนก่อน +1

    Ou

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 หลายเดือนก่อน +1

    Nedakin me niranga maha kalakanniyek

  • @nayanapadmini1226
    @nayanapadmini1226 หลายเดือนก่อน +5

    ලස්සන කතාව ❤️❤️🇶🇦

  • @AjithAjith-xq1px
    @AjithAjith-xq1px หลายเดือนก่อน +1

    Linta badi yanna apa

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 หลายเดือนก่อน +2

    දහම් ❤❤❤❤❤❤වර්ස ❤❤❤❤❤❤

  • @kumaradayas1944
    @kumaradayas1944 หลายเดือนก่อน +6

    dahamge wife harima lassanai neda

  • @ShashiniDilshani-gj1hh
    @ShashiniDilshani-gj1hh หลายเดือนก่อน +1

    Linta Badi netuwa wedak ne

  • @malshikamadhubhani5024
    @malshikamadhubhani5024 หลายเดือนก่อน +3

    Mis nikam anty kenek wge😮😮

    • @user-yr6xc6fx4r
      @user-yr6xc6fx4r หลายเดือนก่อน +5

      එහෙම එකක් නම් පේන්න නෑ හැබැයි 😂

    • @DushaniJayasekara
      @DushaniJayasekara หลายเดือนก่อน +2

      එය කැමැත්ත අකමැත්ත මත පදනම් වේ
      තරහව ඊෂ්‍යාව වැඩි වන තරමට අනෙකාට ඇති අකමැත්ත ප්‍රදර්ශනය වීම තමයි පේන්නෙ😅😂😅😅

    • @ChandaniChandani-hy3cq
      @ChandaniChandani-hy3cq หลายเดือนก่อน

      ඇත්ත මාත් හිතනවා 😂😂😂

    • @user-yr6xc6fx4r
      @user-yr6xc6fx4r หลายเดือนก่อน +1

      @@ChandaniChandani-hy3cq චාන්දනී ඇන්ටි කෙනෙක් නිසා එහෙම හිතෙනවා ඇති😹😁

    • @ChandaniChandani-hy3cq
      @ChandaniChandani-hy3cq หลายเดือนก่อน

      @@user-yr6xc6fx4r ඔව් වෙන්න ඇති සොරි

  • @saminthajayawardena3446
    @saminthajayawardena3446 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😮😮😮😮😮😮😢😢😢

  • @chandulamanujaya8542
    @chandulamanujaya8542 หลายเดือนก่อน +3

    24:49

  • @podimanikewasantha6974
    @podimanikewasantha6974 หลายเดือนก่อน +2

    Gamparaliya,,,ගැහැනු ළමයි ,,,,kandegedara,,aka ge කුරුල්ලෝ ,,wage tale nattiya කොයිතරම් hodaida

  • @Dileeya.
    @Dileeya. 29 วันที่ผ่านมา

    Rohange putha nane penna