Yannam ( යන්නම් ) |
ฝัง
- เผยแพร่เมื่อ 28 ธ.ค. 2024
- Yannam ( යන්නම් ) | Nisal Gamage | Official Music Video
Stream/Download : bnfr.link/yannam
Powered By Bonfire
✘ Title | Yannam ( යන්නම් )
✘ Artiste Nisal Gamage
✘ Lyrics | Nisal Gamage @ RADIO music
✘ Melody | Piyath Rajapakse
✘ Music / Mix & Master | Lahiru De Costa @ LAV
✘ Flute | Madhusara Liyanage
✘ Video Production - Thisara Imbulana Films
✘ Director - Thisara Imbulana
✘ DOP - Hasitha Warnasooriya
✘ Asst: Director - Thisara Mangala Bandara
✘ Editor - Thisara Imbulana
✘ Colorist - Yashoda Dhanupama
✘ Digital Strategist - Sandun Gunathilake
✘ Production Manager - Sameera Bandara
✘ Starring - Nisal Gamage
Narmadha Yapa Abeywardena
Sajee Mohottige
✘ Makeup - Chamara Niroshan / Harsh D Cruz
✘ Hair - Tharindu Krishan @ Salon Moraco / Harsh D Cruz
✘ Art Director - Kasun Sanjana
✘ Motion Graphics - Nick Leoz @ FUGO Films
✘ Title Illustration - Amila Devon
✘ Poster Design - Thush Favourite
✘ Special Thanks
Dinesh Gamage
Sandun Wijemanne Nissanka
Sandun Gunathilake
Sahan Chamikara
John Parkinson @ SPAR
Chathuranga CK @ COD studio
Pubudu Malinga Hettiarachchi @PRO Laser & Advertising
Amila Devon @ PARADOX Envision
Nick Leoz @ FUGO Films
Nisala Kavinda
Amith Guru
Roshani Ekanayake
Lahiru Perera
Manuranga Wijesekara
Dilan Senanayake
Jude botheju
Kavishka Dombawela (K2)
Nipun Dhananjaya
Yamaha Music Center
Shane Joachim
Gamunu Bandara Herath
Kasun Balasooriya
Nisansala De Silva
Dilshan jayasinghe ( Care Point)
Amila Suranga
Chanika Sonali
Sasindu Akalanka
Thamindu Dhananjaya
Sameera Bandara
Tharaka Nayanajith
Sajith Akmeemana
Sashith Devinda (Spanky)
Tharindu Krishan
Uditha Indunil Weerasinghe
Subhash Perera
Bhashi Devanga
~~~ Lyrics ~~~
යන්නම්
Verse1
දුරින් පායනා සඳ වගේ පෙනෙනවා
තරු දිගේ රෑ පුරා ඔබ සොයා ඇදෙනවා
දුරින් මා දිහා ඔබ බලා හිඳිනවා
තව හිතින් මා සිතා මව මවා බැඳෙනවා
Pre Chorus
ඔබ මගෙ වාගේ දැනී දැනි ගතවුන කාලේ
නොලැබෙන ගානේ දරාගෙන තනිවෙමි ආයේ
Chorus
යන්නම් යන්නම් ඔබෙ මතකෙන් ඈත් වෙලා
යන්නම් යන්නම් නොබලන් මගෙ දෑස් දිහා
යන්නම් යන්නම් දැනුනත් ඔබ මාගෙ කියා
යන්නම් යන්නම් නවතින්නම් ඈත් වෙලා
Verse2
නෙතින් වේදනා තව කඩා හැලෙනවා
මතකයෙන් රෑ දිවා මව මවා සිඹිනවා
යලිත් මා සිතා එන තුරා හිඳිනවා
හදවතින් මා ගෙනා ආදරේ දැවෙනවා
Pre Chorus
ඔබ මගෙ වාගේ දැනී දැනි ගතවුන කාලේ
නොලැබෙන ගානේ දරාගෙන තනිවෙමි ආයේ
Chorus
යන්නම් යන්නම් ... //
@NisalGamage
✍️ 14/06/2022
Stay connected with Nisal Gamage
👉 Subscribe: @NisalGamage
👉 Like on Facebook: / nisal.gamage.127
👉 Follow on Instagram: / nisal_gamage.music
👉 Follow on Spotify: open.spotify.c...
#nisalgamage #yannam #piyathrajapakse #lahirudecosta #thisaraimbulana #narmadha #sajeemohottige
මේක පිස්සුවක් 🔥
මට ආදරේ හමොමත් නිසල්ව subscribe කරන්න මොකද ඉලගට එන්න තියන සින්දු මාරයි සහා නිසල් කියන්නේ අපේ පරම්පාරවේ Number one lyricist
මාව විස්වාස කරන්න 🙏
ආදරේයි හැමොටම 🤍
❤
@Contents Production එයා ඊට කලින් පරම්පරාවෙනෙ
@@NisalGamage Anushkata oka kiyanna dunnoth Oita wada hodata kiyavi🙄🙄🙄
Oyawa wishwasa krnnathuwa kauru wishwasa krnnda appa 😄😁🤭😍 oyai shanui kynne api godak aadre dennekne. Nisal aiya marama talented.
@@NisalGamage මාව නලුවෙක් විදියට ගන්න බැඉද video එක ක
පිස්සුවක් ❤❤❤
අයියන්ඩි❤️❤️❤️
ඔබ මගෙ වාගේ දැනී දැනි ගතවුන කාලේ
නොලැබෙන ගානේ දරාගෙන තනිවෙමි ආයේ
❤️❤️❤️❤️
ලස්සන වෙනස්ම වැඩක් ජයවේවා සෙට් එකටම..💚🍃👌
Thank you Sudeera❤️❤️❤️
අවුරුද්දක් මේ සින්දුව මගැරුනු එකට දුකයි🥲❤️🩹
"ඔබ මගෙ වාගේ දැනී දැනි ගතවුන කාලේ
නොලැබෙන ගානේ දරාගෙන තනිවෙමි ආයේ"
කව්රු මොනා කිව්වත් හැම කෙනෙක් ට ම ජීවිතේ මොන කාලෙක හරි මේ වගේ දුකක් වේදනාවක් වෙන්වීමක් උරුම වෙලා තියෙනවා 💔
ඒ කට හඩ තමයි මේ දවස්වල මගේ කනට ඇහෙන්නෙම.ඒ තරමටම ඒ හඩේ තියෙන ලස්සන
හිතට කා වැදිලා... පිරිමි හඩකට ආස කලා නම් ඒ මේ හඩට තමයි..♥️
Sing කරන්නෙ ඔයා වුනාට ඒකේ බර දැනුනේ නම් අහන අපේ හිතට නිසල් අයියේ ...💕💕
❤️❤️❤️
"යන්නම් දැනුනත් ඔබ මාගේ කියා
යන්නම් යන්නම් නවතින්නම් ඇත් වෙලා "
I felt it ❤
Thank you❤❤❤
මේක නම් මාරම ලස්සන වැඩක් ..හඬ , වචන වගේම නර්මදා චිත්‍රයක් වගේ... මාරම ලස්සන නිර්මාණයක් 😍❤️🌹
❤️❤️❤️❤️
දවසට දෙතුන් වතාවක් අහන තරමට ඇබ්බැහි වෙලා...❤️❤️
❤❤❤
So good machan. love it 🔥🔥"නිසල් කියන්නේ අපේ පරම්පාරවේ Number one lyricist"
❤❤❤❤🙏🙏🙏
මනෝවිද්‍යාවට අනුව සුවඳයි මතකයයි අතර ලොකු බැඳීමක් තියනවා.. ❤ Good job👍 Nice work.. 👍❤
❤️❤️❤️
Aniwaryenma piligannawa.
ඇත්තක්.... සමහර සුවඳවල් එක්ක පරණ මතක වලට යන්නේ ඉබේමයි 😍
ඇත්තම ඇත්තක් 🥺❤️
ඇත්ත.. මට මාවම මතක් උනා මේ video එකට 🥰
තව කවුරුහරි අහයි කියලා අහන අහන වාරයක් ගානෙ පුදුම ලෝබකමක් දැනෙනවා 😭❤
❤❤❤
Matath emai😳😊😊❤
එච්චර නම් එකක් නෑ මේකේ 😂😂😂
@@WittyShotsXD ඒ ඔයාට නෙ 😂🤌
❤️
මේකනම් හැමදාම අහනව පිස්සුවක් නිසල් අයියෙ ❤🥺🫀🌍
පට්ටම දක්ශයෙක්... මෙයා ඉස්සරහට එන්න ඕනී කලාකරුවෙක්... දිගටම අලුත් වැඩ දාපන් මචෝ...
Harida sagee akke
Nisal aiyeee❤❤
Lyrics=100% 😍
Vocals=100% 🤩
Music=100% 🥰
This song is a masterpiece 🤑
❤❤❤
මේක මාරම vibe එකක් 💚
උඹට ජයෙන් ජයම නිසලා ✌️
Thanks machan❤️❤️❤️
යන්නම් යන්නම් ඔබෙ මතකෙන් ඈත් වෙලා
යන්නම් යන්නම් නොබලන් මගේ දෑස් දිහා
යන්නම් යන්නම් දැනුනාත් ඔබ මාගේ කියා
යන්නම් යන්නම් නවතින්නම් ඈත් වෙලා.... 🙂 2:04
එක මරු. වෙනස් විදියට හිතල කරපු විඩියෝ එකක්. නර්මදා , සජී ❤️❤️
❤❤❤
මේක නම් මාර feel song එකක් පිස්සුවක් 🥺🫶🤍
I love this song❤💫
දුරින් මා දිහා..ඔබ බලා හිදිනවා...
තව හිතින් මා සිතා...මව මවා බැදෙනවා.
ඔලුව ඇතුලෙත් මේකමයි play wenne..
Awww🥺♥️💆
❤️❤️❤️❤️
perfumes also play a huge role in memories
මතකයෙන් රෑ දිවා මව මවා සිබිනවා 😢😢
😢😢
එහා පැත්තෙ ඉන්න girl නම් වශී උනාද මන්දා ඒ හඩට❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤🎉❤🎉❤🎉❤🎉❤
ඒ voice එක 👌 කියන්න වචන නෑ සගෝ
මගේ playlist එකට තව අලුත් song එකක් 🖤😊🇱🇰
❤❤❤
මේක අහනකොට පිච්චෙනවා වගේ හදවතේ සියුම්ම තැන් ස්පර්ශ කරනවා තවත් මෙවැනි නිර්මාණ කරන්න හැකියාව ලැබෙන්න කියල මම හදවතින්ම සුභ පතනවා❤
සමහර සුවදත් එක්ක තියෙන්නේ හරිම ලස්සන මතක ආවර්ජනා❤🔥
❤❤❤
ඒක නම් අමුතු ම හැඟීමක් 🗣️❤️
Woow e song ekaii video ekaii dema maru 👌samahara suwadawal ekka thiyenne athmiya adara kathwak
❤❤❤
නර්මදාව music video මාර matching .❤tiktok paankada kellonta wadiya
❤❤❤
Eka!!! ❤❤ ❤
❤️❤️❤️
nice really enjoyed it....................
Narmadha akki looks like a painting!true beauty
❤❤❤
Harima lassanai
❤❤❤
👏👏👏
Woooooow lassana music video ekak. Parana mathakath aluth una ekatanam🙈
❤❤❤
මනෝලෝකයක් ❤ සුපිරි💛🍃🥀
❤❤❤
Lyrics🥺❤
හදවතට දැනුන සුපිරි song එකක් ❤️🥰
♥️🤩👌🏻
❤️❤️❤️
උඹේ lyrics මරු බං || ජය ❤
Oya mge hero kenek. Supirima lyricist 💕🤞
Masterpiece broh
❤❤❤
patta nisala
Nisala fatta... machoo...❤️❤❤🤴🎉️🤟
❤️❤️❤️
Wow song eka nm sajeeth innavane
❤️❤️❤️
Wow අයියේ...ඔයා නම් නියමයි මාරම නිවෙන voice එකක්..හිත නිවෙනව❤️
Thank you❤️❤️❤️
Superb..❤️❤️❤️
Anee ekee lassana ❤🥺 god bless you..supiri wadak
❤❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ
❤️❤️❤️
Concept eka Maru....Jaya Veva set ektama 💚
❤️❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති තව තව ඇබ්බැහි වෙන සින්දුවක්.....❤❤❤
❤️🥰
Wow marama hagimak
Vibe ♥️✨
❤❤❤
maru ❤
❤❤❤
Super 😮 brother.I m waiting for your arts
Thank you so much ❤
නිසලා!! ඔයාට ජය.. පට්ට් ලස්සනයි ❤
❤❤❤
Beautiful lyrics 😍🥰
Shuva dinesh gamage nisal gamage malli hari ayya hari nisane
❤❤❤
නිසල් i love you හොදේ 😘😘😘😘
❤️❤️❤️❤️
Lassanai aiyeeee❤❤❤❤
චාරු දේවිගෙන් පසු තවත් සිත නිවන ගීයක්🙏✨🤹♀️🌠
❤❤❤❤
Masterpiece ✨
👍👍👍👍
Eka maru
❤️❤️❤️
Lassanayi
❤️❤️❤️
ස්ටේටස් දැම්මා😁❤✌️
❤️❤️❤️❤️
Mara lassanai voice , lyrics , music & video . Congratulations nisal gamage.
❤️❤️❤️
❤️❤️❤️
වෙනස් concept එකක්❤️❤️
වැඩේ පට්ට.....🔥🔥
මාරම හිතට feel වෙන voice එකක්..
❤❤❤❤
පිස්සුවක්☺️❤️🤘
❤️❤️❤️
@@NisalGamage ❤️
Lassanay ❤ narmada godak kalekin... ආදරෙයි
❤️❤️❤️
අනේ ❤️ මේ lyrics නම් ❤️🥺
Paramparawanam mama danne nae supiri song eka
Keep it up bro or son lol
Good luck
❤❤❤
Mama sinhala sindu walin gdkma kamthi parana sindu walata. Mokkda mnda hethuwakata samahara new release walat hitha adila yanawa. Mekath ehema sinduwak. Voice eka bawanawak wge as wahn kochchara ahuwath epa nowena 😍😍😍
Thank you❤️❤️❤️
status එකකින් අහම්බෙන් අහලා ආවා😟මේක ඇබ්බැහියක්😟
සුපිරිම සින්දුවක් දිගටම මේ වගේ සින්දු කරන්න නිසල් අයියේ...
❤❤❤
අවුරුදු ගානක් ආපස්සට ගියා .. ඒ තරම් ඒක භාවනාවක් වගේ අයියේ සුපිරි 😳❤
❤❤❤ thank youu
Wow concept ♥ the song and your voice just a meditation ☺️🤗 i have a same experience like this with his perfume smell. He even don't knw how much i am addicted to his smell. It is something we never leave. And that feeling cannot translate to words 😔 love this unconditionally ♥️🤗♥️🤗♥️♥️🤗good luck all
❤❤❤
Oyage nihathamani kama nisane aiye oya hoda tenkata yawi hema comment akkata like karala reply karala thiuanw akama athi aiye all the best 😍😍
Thank you❤️❤️❤️
අනේ ඒ අයියාගේ කටහඩ🥺❤️.....ආසයි මේ කටහඩින් තව ලස්සන හිත නිවන සින්දු ගොඩක් අහන්න නිසල් අයියේ...❤️❤️🥺🥺😍😍😍
❤️❤️❤️❤️
නිසල් අයියා 🤟😍
❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේක පිස්සුවක් ♥️🥺🔥🫠
❤❤❤
❤❤❤👌🏼👌🏼👌🏼
❤❤❤
Why i can't control my tears when i hear thiz ? 🥺❤
Still i love him ❤
Little Manuranga ❤ Lyrics Vocals Melody Superb 💯❤🔥😍
❤️❤️❤️
ලස්සනම සිංදුවක්.සුවද එක්ක බැදුනු ආදරය හදවතට සමීප වෙනවා වැඩියි..ලස්සන සංකල්පයක් රෑපරචනයට ගෙනත් ලස්සන වැඩක් කරාට සුබපැතුම්.
❤❤❤
Lassana wadak 🥰
Meka පිස්සුවක්... udenma wenama Mood ekak dunna...
❤️❤️❤️
Patta machan niyamai ජයවේවා
❤️❤️❤️❤️
❤🥺
❤️❤️❤️
ජයවේවා ❤️❤️❤️
❤❤❤
Wow nothing to say ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒ වචන 🥺❤️
❤️❤️❤️
Probably the best ✨️
❤❤❤