ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
"එක්කො මේ කෙහෙල්මල් ලෙඩේ අපි දෙන්නටම හැදෙන්න ඕනෙ"එහෙම කියන්නෙ ආදරෙන් මත්වෙලා ඉන්න කෙවින් බොසා.ඒකටඋත්තර දෙන නිම්නාවි කියන්නෙ"හරි හරි මම ඉතින් කෝල් කරන්න එපා කියලා නෑනෙ.අපි ඉතින්කොහොමහරි මේ ලෙඩේ සනීප කරගමු" කියලා.ඒ කියන්නෙ සුදුදෝණිත් ඉතින් මේ ලෙඩේට අකැමැත්තක් නෑ කියන එක.දෙන්නමමේ වෙද්දි ඉන්නෙ ඉතින් ආදරෙන් මුසපත්වෙලා.හැබැයි ආදරයෙන්අන්ධවෙලා ඉන්න කෙවින් තව චුට්ටෙන් අක්කා ගැන කියන්න ගිහින්වැඩේ අච්චාරු කරගන්නවා.නිම්නාවි කියන්නෙ මෝඩ ගහක් හින්දාහොඳයි.හැබැයි වෙන කෙල්ලෙක් නම් මේ වෙද්දි කෙවිනයාගෙ බොරුව අල්ලගෙන.දෙන්නා මෙහෙම ආදරේ කරද්දි කෙවින් අන්තිමට කියන්නෙ"මිස් අපි අපි ගැන හිතමු....අපි අපි ගැන කතා කරමු" කියලා.කොල්ලත්ඉතින් පැණි පෙරන්න උපන් ගෙයිම දක්ෂයානෙ.ආදරේ එහෙම ගලාගෙනයද්දි සුරාවෙන් මත්වෙලා ගෙදරට එන ජීවන් ඩැඩා ඇත්තටම ගහපු ගේමමොකක්ද කියලා ලොකු බ්‍රෝගෙන් අහනවා.ඒත් ලොකු බ්‍රෝ නෙමෙයි මත්රකුසගෙන් මත්වෙලා හිටියත් කටක් හොල්ලන්නෙ.දෙන්නා කරපු වැඩේගැන වගේම ස්පා එක ගැනත් කතාවෙනවා ගෙදර ඇතුළෙ ඉඳන් නාලිකාවගේම ගඟුලි කෙල්ලත් අහගෙනයි ඉන්නෙ.ඒ කරලා එළියට එන නාලිකාඩබලම ගේ ඇතුලට දාගන්නෙ ඇත්ත කතාව අහගන්න.කොහොමහරිජීවන් ඩැඩා අසරණ වුණත් ලොකු බ්‍රෝ නම් බේරිලා.ඒත් ඊළඟ දවසෙමමේ ගැන ලොකු බ්‍රෝගෙ කටින්ම අල්ලගන්න මංජිතයට පුළුවන් වෙනවා.එහෙනම් අදත් පාට කුරුල්ලො බලන්න එකතුවෙමු......
😂😅😊
🥰🥰👍@@SumanaGunawardane
කතාවක් කියලා දැනගෙන වුනත් මංජිතට කාර් එකක් ලැබෙනවට සතුටු වෙන මිනිස්සුන්ගෙ සිත් හරිම සුන්දරයි නේද.. ❤❤
Sirawatama ❤
ඇත්තටම 😊
@@HansikaKumarasinghe ❤😘
@@SLquotes ❤😘
❤
හැමදාම එකම අයට නොදි ලොකු බ්‍රදර් වගේ නැගි එන දක්ෂයන්ට සම්මාන ලැබෙන්න ඕන. ඇත්තටක ඔහු පට්ට ටැලට් එක්ක තියන පොරක් ❤️🙏
මංජිතට කාර් එකක් දුන්නා කියලා හිතන අය කෝ හෙට කොටසින්. ❤
Hmmmm..matath eka Mai hethuna
Yes
ow dunna vage
❤❤
මන්ජිතට හෙට කාර් එකක් හම්බවෙයි නේද 😁♥️
ලොකු බ්‍රදර් ඔයා දැන් අපේ පවුලේ චරිතය වෙලා. අපි ඔක්කොම බලන් ඉන්නේ පාට කුරුල්ලෝ බලනකොට ලොකු බ්‍රදර් එනකම් හිනා වෙන්න. ❣️❣️❣️❣️❣️❣️❣️❣️
ලොකු බ්‍රදර්ගෙන සුපිරි ඇක්ටින්. හිනා කාලා පන යනවා 😂
අම්මෝ අංජන කියවන වචනයක් ගානෙ හිනා යනවා🤣❤. මංජිතගෙ කියවිල්ල මරු 😂
Anjana supiri.Manjitha over thinking ekata ape loku bro supiri ❤️❤️❤️❤️
hinava
ලොකු බ්‍රදර් මොනා කලත් එයාට කැමති කට්ටිය කෝ😂😂😂
කැමතිම චරිතයක් ❤
😂😂😂😂
සියළුම දෙමාපියන් ලෙඩ වලින් ආරක්ෂා වේවා 🙏
ලොකු බ්‍රදර්ගේ රංගනය බලනකොට මට හැමදාම හිතෙන දෙයක් ඒ තරම් තාත්විකව මනුස්සයෙක්ට එහෙම චරිතයක් රඟපාන්න පුලුවන්ද කියලා. ඇත්තට ලොකු බ්‍රදර් සැබෑ දක්ෂයෙක් ❤️🔥❤️🔥❤️
ප්‍රියංකා අපි යනවා මට සාරුකන්න පොඩ්ඩක් දෙන්නකෝ😂😂😂😂
Mona saruda
@@RohiniDissanayake-w2i sharukhan
@RohiniDissanayake-w2i kathawa hodata balanna
😂😂
@geethaKumari-hl7gu ❤️
මන්ජිතගෙ කාර් එක බලන්න හෙට සෙට්වෙන්න හැමෝම❤️
Manjithaya bike eke yaddi ara rathu paata car ekk passen aawe eeka neda car eka
Ane atthada uta car 1k hamba wenawada aka තමයි u kevinta wande ahenam banina හිටපු awa ඔක්කොම ගිල ganna ඇති ane aka nam hambunu aka loku දෙයක්
අපිත් රවුමක් යමු 😄😄
ලොකු බ්‍රදර් කියන වචන වලට ඇබ්බැහි වෙලා ඉන්නේ අනේ මම ❤ 😂
ඇගෙන් දගලලා බලෙන් හිනස්සන්න හදන හාස්‍යය නලුවන්ට ලොකු බ්‍රදර් හොඳ ආදර්ශයක්. ඉතා සියුම් විදියට රංගනය ඇතුලේ ඔහු හාස්‍යය මතු කරනවා. ලොකු බ්‍රදර්ගේ ඇත්ත නමත් දන්නේ නෑ. ඒ උනාට ඔහු විශිෂ්ඨ නලුවෙක්.
ඇත්ත කතාවක් 👍
නම දේවින්ද
නිරායාසයෙන් හාස්‍ය උපදවන්න පුලුවන් නලුවෙක් ❤❤❤
ලොකු බ්‍රදර්ට හොදම චරිතෙ හම්බවුනා හැබැයි 💗😊...
මංජිත තමා සුපිරිම 😁
මන්ජිතයට කෙවිනා කාර් එකක් අරන් දීලා වගෙ🎉
Math kiynna haduw withry❤❤
Okamai hithune bn❤
Man hithuwe eka thamai
සියලුම පිලිකා රෝගීන් සුවපත් වෙිවා..🙏
මුලින්ම උබ සනිප වෙලා හිටපන් උබත් ලෙඩෙක් තමයි .....😂😂😂😂
🙏🙏🙏
ස්තුතයි මමත් පිළිකා රෝගියෙක් සියලු දෙනාම සුවපත් වේවා,,❤
@@SurangalakmallDodamthanne උබේ පු පලාගන්න ඔනිද පින්න්‍යා
ඒකනම් ඇත්ත...😂@@SurangalakmallDodamthanne
නිම්නාවි දාගෙන ඉන්න සෙරෙප්පු දෙක නෝට් වුනේ කාටද?😁 ගෙදරින් යද්දි වෙන එකක් office එකට එද්දි වෙන එකක් 😊
ඔයාගෙ කතාව නිසා ආයෙත් බලන්න උනානෙ
Ow sudu ekk dgena idla eka serama kalu ekk 😂
ඔයාටත් ඕනෙ නැති දෙයක් නෑනෙ..මගදි සෙරෙප්පු දෙක කැඩිලා එනගමන් කඩේකින් අළුත් දෙකක් ගත්තද කවුද දන්නෙ😅😅
Me කතාව හැමදාම පෝන් එකෙන් බලන අය කෝ❤
පාට කුරුල්ලෝ.❤❤❤ ආදරෙයි හැමදාමත්.... සුපිරි.. Dram එකක්......❤❤❤❤❤❤❤❤
කෙවින්ට රැවුලත් ( මංජිත ) ඕනෙ කැඳත් ( අංජන ) ඕනෙ 😂
මේ Comment එක දකින ඔයා ලස්සන කෙනෙක් ❤️❤️😍 ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ ❤️ ඔයාගෙ හැම පැතුමක් ඉටු වෙන්න ඕනේ 🙏🥰❤️😍
Tanku
𝘼𝘿𝙊 𝙗𝙖𝙣𝙚𝙡𝙖 𝙗𝙖𝙣🥰🥰
Wesige putha meketh comment karala 😂😂
Ube ammage naki wechcha kimba diyan theri gahala dei moda wesige putha 😂
මංජිත,කෙවින්,ලොකු බ්‍රදර් තුන් දෙනාම මරු.හැබැයි ඉතින් නිම්නාවි ගෙදර ඉදන් ඔෆිස් එකට එන ටිකට සෙරෙප්පු වෙනස් වෙලා😂
මංජිතට අරන් දෙන කාර් එක බලන්න ඉවසිල්ලක් නැති අය මේ පැත්තට එන්න...🚗
මංජිත බොසාට කෙවින් බොසාගෙන් කාර් එකක් ❤❤
ලොකු බදර් 👌 ආදරෙයි ඇ 😊
ප්‍රියංකා ඔය ශාරුක්කාන් එවනවද පොඩ්ඩක් 😂😂😂
මට. තේරුන. විදියට. මංජිතට. කාර්. එකක්. ගෙනත්. වගේ. කෙවින්
ඇයි මංජිත අඩන්නෙ පව් පරිස්සමෙන් බුදුසරණයි ආදෙරෙයි ❤❤❤❤
මන්ජිතගෙ සිහිනය සැබැ උනා අනිවාර්යයෙන් කාර්එකක් වගෙ🎉
ලොකු බ්‍රදර් නම් අම්මෝ ❤❤❤
හිනා වෙලා මැරෙනවා කොයි වෙලේ හරි මේ අයියයි මල්ලී හින්දා😂😂😂
අම්මෝ අද නම් හිනා😂😂 යන ඒවා ගොඩක් තිබුනා කෙවින් අර දෙන්නට ගමනක් යං කිව්වම ලොකු බ්‍රදර් කිව්ව ඒකට කෙවින් කියපු එක අහලා මං ඇදේ හාන්සි වෙලා හිටි එක වාඩි උනා අනේ😂😂😂
මන්ජිතයට කාර් එකක් 😊😊😊මරු බ්න් පට්ට සතුටුයි🩷🩷🩷🥰🥰😍😍
මම නිකන් අහන්නේ 😂 කමෙන්ට් වලට ලයික් වැටුනම සල්ලි හම්බෙනවද හැමෝම හිගන්නේ ඇයි මේ 😅
මොනා වුනත් මම ආසම. මංජිතටයි,,කෙවින්ටයි...❤❤❤ලොකු bro හොදයි.
අලුත් ඔෆිස් එකේ කෙල්ලන්ගෙ තියෙන ලොකු ලයින් එකහ් 😂
Unta pissu nimnavitath pissu panala denna yanawane ona akek ona akekuta ghaganiyi kiyala පාඩුවේ inna apayi araki ara call kare kelsita
Akanam සුපිරි මංජිතට කාර් එකක් 🎉🎉🎉
Ada mage ammage upan dine ❤Suba pathanawada ape ammata
Happy Bithday Nande ❤️🎂
Happy birthday 🎉🎊
Happy birthday @@Imesh_Kumara_15
🎉සුභ උපන්දිනයක් වෙිවා අමිමා ට ජේසු පිහිටයි බුදු සරණයි දිර්ඝායුස ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
🎉happy birthday nanda❤❤❤
මන් දැක්ක හොදම චරිතේ.මන්ජිතගේ අම්මා.කොච්ක්ජර මරා ගත්තත් දරැවන්ගේ දේවල්ව්ල්ලට යන ලස්සන
රතු කාර් එක දෙපාරක් ඉස්සර කරනව දැක්කේ මං විතරද 😊😅
ඒ කියන්නේ මංජීතට හෙට කාර් එකක් අරගන දෙනවාා ලොක්කා ඒක හරි කියන කට්ටිය කෝ
Addo loku bronam patta oii😂😂😂
Ekenma Latta Loku Brother ❤
ලොකු බ්‍රදර්ට සම්මාන දීපල්ලා❤
මංජිතට කාර් එකක් දීල වගේ 😩
අද මගේ තාත්තාගේ birthday එක යාලුවනේ 🎂🎂❤️❤️
Happy birthday dad..❤️
@MrD285 ❤️
🎉🎉🎉🎉
Happy birthday thaththaaa
@@DhanushkaMahesh-b4f ❤️🎂
ලොකු බ්‍රදර් අංජන එක්ක කතාකරන්න ලැබුනොත් ඔයා මොකක් ද අහන ප්‍රශ්ණෙ😊
Butt whiteද
කොහොමද ඒ වචන මතක තියාගෙන ඉන්නේ කියලා අහනවා. ඒක පට්ට ටැලන්ට් එකක්.
හෙට කොටස සුපිරි වගේ බම් 🥺💗 මංජිත කෙවින් ට වදිනවා 🥰🎁 මොනා වෙයිද දන්නෙ නෑ ❤👀
kevin manjithata car ekak aran denava
මේ කතාව හැමදාම phone එකෙන් බලන අය කවුද මං වගේ 🎉🎉🎉🎉🎉🎉🎉
📞📞📞
මාමට නේද බුරුවා .මී.හරකා කිය කියා බනින්නෙ..යකෝ.....😮
riyal pathauma වගේ දෙන්නෙක් ඉන්නවා දැන් 🤣 උගේ නම දාගෙන වෙන එකෙක් උගේ හම යවන්නේ 🤣
මංජියා❤ලොකු බ්‍රෝ අංජන❤ජීවන් ඩැඩා❤ කෙවියා❤නියම චරිත❤❤❤
මේ කතාව කන් දෙකෙන් අහන අය ඉන්නවද😂😂😂😂
නැ . මම නම් පුකෙන් අහන්නෙ
මංජිතයට කාර් එකක් අරන් වගේ ❤
අනේ මංජිතට කාර් එකක් අරන් දීල නේද 🥹
ගෙදරින් එද්දි තිබ්බ නිම්නාවිගේ සුදු පාට සෙරෙප්පු දෙක වීල් එකෙදි හොරු අරන් දුබුරු පාට වෙලා...😂😂😂😂 හෙනම බොරුවක්😂😂😂
හරිම ආදරේ හිතෙන චරිතයක් ලොකු බ්‍රදර් ♥️
අද දවසේ ඉස්සරහට දැන් උපන්දිනේ කියන ඔක්කොටම happy birday 🌺
ලොකු බ්‍රදර් නිසා තමා දවස හිනාවෙලා ඉන්නේ
0:21 සුපිරියක් තමා වෙනදා වගේම 😂💝🫶........
නිම්නාවිගෙ තාත්තගෙ කාර් එක ඇත්තෙ දෙවනි ඉනිමෙ ආනන්දගෙ ගරජ් එකේ වෙන්න බැරිද
😂😂😂
ලොකු බ්‍රදර් නිසා හිනා වෙලා නිදා ගන්නවා. බලන්න ආසම කොටස් ලොකු බ්‍රදර්ගේ 💖🧡💖🧡💖🧡💖🧡💖🧡💖
මමත් දවසක මගෙ හොදම යාලුවට වාහනයක් අරන් දෙනවා ❤️
අරයගේ Birthday මෙයාගේ Birthday කියලා ලයික් ගන්නවා සමහර අය මටත් ලයිල් 100ක් දාපල්ලකෝ ආතල් තමයි ඉතින්😂❤
ලොකු බ්‍රදර්ගේ ආතල් කෑල්ලක් බලන්නේ නැතුව දවස පටන් ගන්න ගානට දැන් මේක සෙට් වෙලා තියෙන්නේ 😊
මංජිතයගෙ කාර් සිහිනයට පණ් ඇවිත් වගේ...❤
අයියේ අපි ඉවරයි අයියේ😢😂😂🎉❤
අංජනයාට තව කාලෙකින් ගොඩක් චරිත හම්බ වෙයි.
අන්න සචිනිගෙ අද තාත්තගෙ උපන්දිනේලු ඊයේ සචිනිගෙ මගෙ හිතේ
අද තමා මත් දැනගත්තෙ comment eke උඩ 2 පරාක් ටච් කරාම emojiyak වැටෙනවා කියලා 🤩❤️🥰🥰
Pau
ලොකු බ්‍රදර් නිසා ඔක්කොම ප්‍රශ්න අමතක වෙනව 😂😂😂😂
❤❤ලස්සනයි
Girls only office එකේ ධනංජි කොණ්ඩෙ කපලා නේහ් 🥹
ලොකු බ්‍රදර්❤❤❤
සුපිරියි ❤❤❤❤❤
සජිතට සැබැ ජිවිතේ ගැලපෙන්නේ නිම්නාවි❤❤❤❤❤ ආදරේයි
මගුල් කඩන්න එපා යකෝ..😂
Ehema kiyanna epaSajithaya marry kalllaneBuvita duka hithei
@gangakumusajitage wife lassanaiduni3212
Na, buvi akki තමයි ❤❤❤❤
😮😮😮
ලොකු බ්‍රදර් තමයි අමාරුම චරිතය කරන්නේ සුපිරි ඇ ❤
Car ekk hambei wage 😍😍😍
මංජිතට කෙවින් බොසාගෙන් කාර් එකක් හම්බවෙන සීන් එකක් තියෙන්නේ
මගෙ අමිමා cio එකෙ, ඉක්මනින් පුාර්තනා රකන්න පුළුවන් හැමෝටම❤😢
😂😂😂😂AI uhe ammata ballo gaheuwada 😂😂thonam shapayak ballo
මුන් සුපිරිම සුපිරි තරු ටිකක් 😂😂😂😂😂
අංජනයා හින්දා දැන් මෙ කතාව බලන්නෙ
මංජිත වැන්ද විදියටනම් කාර් එකක් අරන් දීල වගේ😌
loku bro ❤❤❤
කෙවිනුයි මංජිතයි ගෑනියි මිනිහයි වගේ😂😂
නිකන් බොන්ඩ දෙනේ එකේ යමන්😂
ප්‍රියන්කා ශාරුක් මරු අනේ..
රතු car එක කපටිකමට පස්සෙ තියගෙන එනවා video එකට පෙන්න 😂
අනේ ලොකු බදර්🥰
මංජිතයට කාර් එකක් හම්බෙන්න යන්නේ
මන්ජිතගෙ Car සිහිනය සැබෑ වෙලාවගේ♥️🙂
අඩෝ අර කෙල්ල ගැනත් බලපන් ඒකිට අරෙහෙ කෙල වෙන්න යන්නෙ.😮😅
Tree ekkan watila bufforlo enala innakota😂😂😂😂😂
කෙවින් මංජිතට car එකක් අරන් දුන්නවද්ද 😊
භාවනා කෝ
Kelsi th naa
මන්ජිත මරු 🤣
අඩේ pethum මොකද්ද බන් ඔය 😂 like වලට පිස්සු වගේ
නිම්නාවිගෙ සෙරෙප්පු දෙක මගදි කැඩුනද... තාත්ත එක්ක ඉන්න කොට සෙරෙප්පුදෙක සුදු පාටයි offise ආවහම දුබුරු පාටයි😅😅😅😅😅😅😅😅
මංජියට කාරයක් ලැබිල වගේ ....
"එක්කො මේ කෙහෙල්මල් ලෙඩේ අපි දෙන්නටම හැදෙන්න ඕනෙ"
එහෙම කියන්නෙ ආදරෙන් මත්වෙලා ඉන්න කෙවින් බොසා.ඒකට
උත්තර දෙන නිම්නාවි කියන්නෙ
"හරි හරි මම ඉතින් කෝල් කරන්න එපා කියලා නෑනෙ.අපි ඉතින්
කොහොමහරි මේ ලෙඩේ සනීප කරගමු" කියලා.ඒ කියන්නෙ සුදු
දෝණිත් ඉතින් මේ ලෙඩේට අකැමැත්තක් නෑ කියන එක.දෙන්නම
මේ වෙද්දි ඉන්නෙ ඉතින් ආදරෙන් මුසපත්වෙලා.හැබැයි ආදරයෙන්
අන්ධවෙලා ඉන්න කෙවින් තව චුට්ටෙන් අක්කා ගැන කියන්න ගිහින්
වැඩේ අච්චාරු කරගන්නවා.නිම්නාවි කියන්නෙ මෝඩ ගහක් හින්දා
හොඳයි.හැබැයි වෙන කෙල්ලෙක් නම් මේ වෙද්දි කෙවිනයාගෙ බොරුව
අල්ලගෙන.දෙන්නා මෙහෙම ආදරේ කරද්දි කෙවින් අන්තිමට කියන්නෙ
"මිස් අපි අපි ගැන හිතමු....අපි අපි ගැන කතා කරමු" කියලා.කොල්ලත්
ඉතින් පැණි පෙරන්න උපන් ගෙයිම දක්ෂයානෙ.ආදරේ එහෙම ගලාගෙන
යද්දි සුරාවෙන් මත්වෙලා ගෙදරට එන ජීවන් ඩැඩා ඇත්තටම ගහපු ගේම
මොකක්ද කියලා ලොකු බ්‍රෝගෙන් අහනවා.ඒත් ලොකු බ්‍රෝ නෙමෙයි මත්
රකුසගෙන් මත්වෙලා හිටියත් කටක් හොල්ලන්නෙ.දෙන්නා කරපු වැඩේ
ගැන වගේම ස්පා එක ගැනත් කතාවෙනවා ගෙදර ඇතුළෙ ඉඳන් නාලිකා
වගේම ගඟුලි කෙල්ලත් අහගෙනයි ඉන්නෙ.ඒ කරලා එළියට එන නාලිකා
ඩබලම ගේ ඇතුලට දාගන්නෙ ඇත්ත කතාව අහගන්න.කොහොමහරි
ජීවන් ඩැඩා අසරණ වුණත් ලොකු බ්‍රෝ නම් බේරිලා.ඒත් ඊළඟ දවසෙම
මේ ගැන ලොකු බ්‍රෝගෙ කටින්ම අල්ලගන්න මංජිතයට පුළුවන් වෙනවා.
එහෙනම් අදත් පාට කුරුල්ලො බලන්න එකතුවෙමු......
😂😅😊
🥰🥰👍@@SumanaGunawardane
කතාවක් කියලා දැනගෙන වුනත් මංජිතට කාර් එකක් ලැබෙනවට සතුටු වෙන මිනිස්සුන්ගෙ සිත් හරිම සුන්දරයි නේද.. ❤❤
Sirawatama ❤
ඇත්තටම 😊
@@HansikaKumarasinghe ❤😘
@@SLquotes ❤😘
❤
හැමදාම එකම අයට නොදි ලොකු බ්‍රදර් වගේ නැගි එන දක්ෂයන්ට සම්මාන ලැබෙන්න ඕන. ඇත්තටක ඔහු පට්ට ටැලට් එක්ක තියන පොරක් ❤️🙏
මංජිතට කාර් එකක් දුන්නා කියලා හිතන අය කෝ හෙට කොටසින්. ❤
Hmmmm..matath eka Mai hethuna
Yes
ow dunna vage
Yes
❤❤
මන්ජිතට හෙට කාර් එකක් හම්බවෙයි නේද 😁♥️
❤
ලොකු බ්‍රදර් ඔයා දැන් අපේ පවුලේ චරිතය වෙලා. අපි ඔක්කොම බලන් ඉන්නේ පාට කුරුල්ලෝ බලනකොට ලොකු බ්‍රදර් එනකම් හිනා වෙන්න. ❣️❣️❣️❣️❣️❣️❣️❣️
ලොකු බ්‍රදර්ගෙන සුපිරි ඇක්ටින්. හිනා කාලා පන යනවා 😂
අම්මෝ අංජන කියවන වචනයක් ගානෙ හිනා යනවා🤣❤. මංජිතගෙ කියවිල්ල මරු 😂
Anjana supiri.Manjitha over thinking ekata ape loku bro supiri ❤️❤️❤️❤️
hinava
ලොකු බ්‍රදර් මොනා කලත් එයාට කැමති කට්ටිය කෝ😂😂😂
කැමතිම චරිතයක් ❤
😂😂😂😂
සියළුම දෙමාපියන් ලෙඩ වලින් ආරක්ෂා වේවා 🙏
ලොකු බ්‍රදර්ගේ රංගනය බලනකොට මට හැමදාම හිතෙන දෙයක් ඒ තරම් තාත්විකව මනුස්සයෙක්ට එහෙම චරිතයක් රඟපාන්න පුලුවන්ද කියලා. ඇත්තට ලොකු බ්‍රදර් සැබෑ දක්ෂයෙක් ❤️🔥❤️🔥❤️
ප්‍රියංකා අපි යනවා මට සාරුකන්න පොඩ්ඩක් දෙන්නකෝ😂😂😂😂
Mona saruda
@@RohiniDissanayake-w2i sharukhan
@RohiniDissanayake-w2i kathawa hodata balanna
😂😂
@geethaKumari-hl7gu ❤️
මන්ජිතගෙ කාර් එක බලන්න හෙට සෙට්වෙන්න හැමෝම❤️
Manjithaya bike eke yaddi ara rathu paata car ekk passen aawe eeka neda car eka
Ane atthada uta car 1k hamba wenawada aka තමයි u kevinta wande ahenam banina හිටපු awa ඔක්කොම ගිල ganna ඇති ane aka nam hambunu aka loku දෙයක්
අපිත් රවුමක් යමු 😄😄
ලොකු බ්‍රදර් කියන වචන වලට ඇබ්බැහි වෙලා ඉන්නේ අනේ මම ❤ 😂
ඇගෙන් දගලලා බලෙන් හිනස්සන්න හදන හාස්‍යය නලුවන්ට ලොකු බ්‍රදර් හොඳ ආදර්ශයක්. ඉතා සියුම් විදියට රංගනය ඇතුලේ ඔහු හාස්‍යය මතු කරනවා. ලොකු බ්‍රදර්ගේ ඇත්ත නමත් දන්නේ නෑ. ඒ උනාට ඔහු විශිෂ්ඨ නලුවෙක්.
ඇත්ත කතාවක් 👍
නම දේවින්ද
නිරායාසයෙන් හාස්‍ය උපදවන්න පුලුවන් නලුවෙක් ❤❤❤
ලොකු බ්‍රදර්ට හොදම චරිතෙ හම්බවුනා හැබැයි 💗😊...
මංජිත තමා සුපිරිම 😁
මන්ජිතයට කෙවිනා කාර් එකක් අරන් දීලා වගෙ🎉
Math kiynna haduw withry❤❤
Okamai hithune bn❤
Man hithuwe eka thamai
සියලුම පිලිකා රෝගීන් සුවපත් වෙිවා..🙏
මුලින්ම උබ සනිප වෙලා හිටපන් උබත් ලෙඩෙක් තමයි .....😂😂😂😂
🙏🙏🙏
ස්තුතයි මමත් පිළිකා රෝගියෙක් සියලු දෙනාම සුවපත් වේවා,,❤
@@SurangalakmallDodamthanne උබේ පු පලාගන්න ඔනිද පින්න්‍යා
ඒකනම් ඇත්ත...😂@@SurangalakmallDodamthanne
නිම්නාවි දාගෙන ඉන්න සෙරෙප්පු දෙක නෝට් වුනේ කාටද?😁 ගෙදරින් යද්දි වෙන එකක් office එකට එද්දි වෙන එකක් 😊
ඔයාගෙ කතාව නිසා ආයෙත් බලන්න උනානෙ
Ow sudu ekk dgena idla eka serama kalu ekk 😂
ඔයාටත් ඕනෙ නැති දෙයක් නෑනෙ..මගදි සෙරෙප්පු දෙක කැඩිලා එනගමන් කඩේකින් අළුත් දෙකක් ගත්තද කවුද දන්නෙ😅😅
Me කතාව හැමදාම පෝන් එකෙන් බලන අය කෝ❤
පාට කුරුල්ලෝ.❤❤❤ ආදරෙයි හැමදාමත්.... සුපිරි.. Dram එකක්......❤❤❤❤❤❤❤❤
කෙවින්ට රැවුලත් ( මංජිත ) ඕනෙ කැඳත් ( අංජන ) ඕනෙ 😂
මේ Comment එක දකින ඔයා ලස්සන කෙනෙක් ❤️❤️😍 ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ ❤️ ඔයාගෙ හැම පැතුමක් ඉටු වෙන්න ඕනේ 🙏🥰❤️😍
❤
Tanku
𝘼𝘿𝙊 𝙗𝙖𝙣
𝙚𝙡𝙖 𝙗𝙖𝙣🥰🥰
Wesige putha meketh comment karala 😂😂
Ube ammage naki wechcha kimba diyan theri gahala dei moda wesige putha 😂
මංජිත,කෙවින්,ලොකු බ්‍රදර් තුන් දෙනාම මරු.හැබැයි ඉතින් නිම්නාවි ගෙදර ඉදන් ඔෆිස් එකට එන ටිකට සෙරෙප්පු වෙනස් වෙලා😂
මංජිතට අරන් දෙන කාර් එක බලන්න ඉවසිල්ලක් නැති අය මේ පැත්තට එන්න...🚗
මංජිත බොසාට කෙවින් බොසාගෙන් කාර් එකක් ❤❤
ලොකු බදර් 👌 ආදරෙයි ඇ 😊
ප්‍රියංකා ඔය ශාරුක්කාන් එවනවද පොඩ්ඩක් 😂😂😂
මට. තේරුන. විදියට. මංජිතට. කාර්. එකක්. ගෙනත්. වගේ. කෙවින්
ඇයි මංජිත අඩන්නෙ පව් පරිස්සමෙන් බුදුසරණයි ආදෙරෙයි ❤❤❤❤
මන්ජිතගෙ සිහිනය සැබැ උනා අනිවාර්යයෙන් කාර්එකක් වගෙ🎉
ලොකු බ්‍රදර් නම් අම්මෝ ❤❤❤
හිනා වෙලා මැරෙනවා කොයි වෙලේ හරි මේ අයියයි මල්ලී හින්දා😂😂😂
අම්මෝ අද නම් හිනා😂😂 යන ඒවා ගොඩක් තිබුනා කෙවින් අර දෙන්නට ගමනක් යං කිව්වම ලොකු බ්‍රදර් කිව්ව ඒකට කෙවින් කියපු එක අහලා මං ඇදේ හාන්සි වෙලා හිටි එක වාඩි උනා අනේ😂😂😂
මන්ජිතයට කාර් එකක් 😊😊😊මරු බ්න් පට්ට සතුටුයි🩷🩷🩷🥰🥰😍😍
මම නිකන් අහන්නේ 😂 කමෙන්ට් වලට ලයික් වැටුනම සල්ලි හම්බෙනවද හැමෝම හිගන්නේ ඇයි මේ 😅
මොනා වුනත් මම ආසම. මංජිතටයි,,කෙවින්ටයි...❤❤❤ලොකු bro හොදයි.
අලුත් ඔෆිස් එකේ කෙල්ලන්ගෙ තියෙන ලොකු ලයින් එකහ් 😂
Unta pissu nimnavitath pissu panala denna yanawane ona akek ona akekuta ghaganiyi kiyala පාඩුවේ inna apayi araki ara call kare kelsita
Akanam සුපිරි මංජිතට කාර් එකක් 🎉🎉🎉
Ada mage ammage upan dine ❤
Suba pathanawada ape ammata
Happy Bithday Nande ❤️🎂
Happy birthday 🎉🎊
Happy birthday @@Imesh_Kumara_15
🎉සුභ උපන්දිනයක් වෙිවා අමිමා ට ජේසු පිහිටයි බුදු සරණයි දිර්ඝායුස ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
🎉happy birthday nanda❤❤❤
මන් දැක්ක හොදම චරිතේ.මන්ජිතගේ අම්මා.කොච්ක්ජර මරා ගත්තත් දරැවන්ගේ දේවල්ව්ල්ලට යන ලස්සන
රතු කාර් එක දෙපාරක් ඉස්සර කරනව දැක්කේ මං විතරද 😊😅
ඒ කියන්නේ මංජීතට හෙට කාර් එකක් අරගන දෙනවාා ලොක්කා
ඒක හරි කියන කට්ටිය කෝ
Addo loku bronam patta oii😂😂😂
Ekenma Latta Loku Brother ❤
ලොකු බ්‍රදර්ට සම්මාන දීපල්ලා❤
මංජිතට කාර් එකක් දීල වගේ 😩
අද මගේ තාත්තාගේ birthday එක යාලුවනේ 🎂🎂❤️❤️
Happy birthday dad..❤️
@MrD285 ❤️
🎉🎉🎉🎉
Happy birthday thaththaaa
@@DhanushkaMahesh-b4f ❤️🎂
ලොකු බ්‍රදර් අංජන එක්ක කතාකරන්න ලැබුනොත් ඔයා මොකක් ද අහන ප්‍රශ්ණෙ😊
Butt whiteද
කොහොමද ඒ වචන මතක තියාගෙන ඉන්නේ කියලා අහනවා. ඒක පට්ට ටැලන්ට් එකක්.
හෙට කොටස සුපිරි වගේ බම් 🥺💗 මංජිත කෙවින් ට වදිනවා 🥰🎁 මොනා වෙයිද දන්නෙ නෑ ❤👀
kevin manjithata car ekak aran denava
මේ කතාව හැමදාම phone එකෙන් බලන අය කවුද මං වගේ 🎉🎉🎉🎉🎉🎉🎉
📞📞📞
මාමට නේද බුරුවා .මී.හරකා කිය කියා බනින්නෙ..යකෝ.....😮
riyal pathauma වගේ දෙන්නෙක් ඉන්නවා දැන් 🤣 උගේ නම දාගෙන වෙන එකෙක් උගේ හම යවන්නේ 🤣
මංජියා❤ලොකු බ්‍රෝ අංජන❤ජීවන් ඩැඩා❤ කෙවියා❤
නියම චරිත❤❤❤
මේ කතාව කන් දෙකෙන් අහන අය ඉන්නවද😂😂😂😂
නැ . මම නම් පුකෙන් අහන්නෙ
මංජිතයට කාර් එකක් අරන් වගේ ❤
අනේ මංජිතට කාර් එකක් අරන් දීල නේද 🥹
ගෙදරින් එද්දි තිබ්බ නිම්නාවිගේ සුදු පාට සෙරෙප්පු දෙක වීල් එකෙදි හොරු අරන් දුබුරු පාට වෙලා...😂😂😂😂 හෙනම බොරුවක්😂😂😂
හරිම ආදරේ හිතෙන චරිතයක් ලොකු බ්‍රදර් ♥️
අද දවසේ ඉස්සරහට දැන් උපන්දිනේ කියන ඔක්කොටම happy birday 🌺
ලොකු බ්‍රදර් නිසා තමා දවස හිනාවෙලා ඉන්නේ
0:21 සුපිරියක් තමා වෙනදා වගේම 😂💝🫶........
නිම්නාවිගෙ තාත්තගෙ කාර් එක ඇත්තෙ දෙවනි ඉනිමෙ ආනන්දගෙ ගරජ් එකේ වෙන්න බැරිද
😂😂😂
ලොකු බ්‍රදර් නිසා හිනා වෙලා නිදා ගන්නවා. බලන්න ආසම කොටස් ලොකු බ්‍රදර්ගේ
💖🧡💖🧡💖🧡💖🧡💖🧡💖
මමත් දවසක මගෙ හොදම යාලුවට වාහනයක් අරන් දෙනවා ❤️
අරයගේ Birthday මෙයාගේ Birthday කියලා ලයික් ගන්නවා සමහර අය මටත් ලයිල් 100ක් දාපල්ලකෝ ආතල් තමයි ඉතින්😂❤
ලොකු බ්‍රදර්ගේ ආතල් කෑල්ලක් බලන්නේ නැතුව දවස පටන් ගන්න ගානට දැන් මේක සෙට් වෙලා තියෙන්නේ 😊
මංජිතයගෙ කාර් සිහිනයට පණ් ඇවිත් වගේ...❤
අයියේ අපි ඉවරයි අයියේ😢😂😂🎉❤
අංජනයාට තව කාලෙකින් ගොඩක් චරිත හම්බ වෙයි.
අන්න සචිනිගෙ අද තාත්තගෙ උපන්දිනේලු ඊයේ සචිනිගෙ මගෙ හිතේ
අද තමා මත් දැනගත්තෙ comment eke උඩ 2 පරාක් ටච් කරාම emojiyak වැටෙනවා කියලා 🤩❤️🥰🥰
Pau
ලොකු බ්‍රදර් නිසා ඔක්කොම ප්‍රශ්න අමතක වෙනව 😂😂😂😂
❤❤ලස්සනයි
Girls only office එකේ ධනංජි කොණ්ඩෙ කපලා නේහ් 🥹
ලොකු බ්‍රදර්❤❤❤
සුපිරියි ❤❤❤❤❤
සජිතට සැබැ ජිවිතේ ගැලපෙන්නේ නිම්නාවි❤❤❤❤❤ ආදරේයි
මගුල් කඩන්න එපා යකෝ..😂
Ehema kiyanna epa
Sajithaya marry kalllane
Buvita duka hithei