What an amazing preaching 🙏☸️ Awesome damma sermon. Oh how ven thero preached real Buddas teachings..... i’m stunned . One of the beautiful , amazing, awesome , brilliant preaching i have ever come across. Oh .... Buddas tecniques to attain suprime bliss of Nibbana🙏☸️ Much merits ven Bante☸️🙏
Great Rev.Sir, This Damma doctrine is very valuable. Your kind _hearted service is priceless . Your great contribution in IIT in Damma service is inmesurable. May you attain in Nibbana in an eminent birth of Sansara.
Sadu Sadu Sadu asirimath deshanawak swaminwahanseta samma sambudu saranai Siyalu deviyange rakawaranaya arakshawa labewa labewa
සිල් මල් අහසින් මනු ලොවට අශිර්වාද ලෙස බුද්ධ උතුම් වචනයට සාදු නාද දෙමින් වැටුන වගයි.එ සිල් සුවද එ ආර්ය ගුන සුවද අකනිටා බ්‍රහ්ම තල දක්වා විසිරැනු වගයි.ශ්‍රේෂ්ඨ සඝ ගුන පතුරන මෙවන් උතුම් භික්ෂුන් වහන්සලා බුද්ධ සාසනය තුවරලා මල් සුවදින් එ ආර්ය කාන්ක සිලයෙන් සුවදවත් කරන්නට බිහිවෙත්වා☸️🙏
නමස්කාර කරමි වැඩ සිටින දිශාවන්ට පවා.පින්වත් ස්වාමින්වහන්ස පාද නමස්කාර කරමි.සාදු සාදු සාදු☸️🙏🙏🙏☸️
සාදු සාදු සාදු ! !! !!! තව තවත් ශාසනික මෙහෙවර සඳහා ධෛර්යය ශක්තිය ලැබේවා!
අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ කොච්චර නම් ආශ්චර්යයද!! 🥺❤️🙏🏼 බොහොම පිං ස්වාමීන්වහන්ස ඔබවහන්සේට..
ඔබවහන්සේගේ දේශනාවන් බොහොම වටිනවා. 🙏🏼❤️ තෙරුවන් කෙරේ පැහැදීම එන්න එන්නම වැඩි වෙනවා. 😇 දීර්ඝායුෂ වේවා! 🙏🏻
පින්සිදුවේවා ගරු ස්වාමීන් වහන්සේට
අපව උතුම් ශ්‍රී සද්ධර්මයෙන් සුපෝෂිත කරවීමට අනන්ත අප්‍රමාණ වෙහෙසක් දරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා 🙏🙏🙏💐💐🌹
ඒ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා වේවා . භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රි සද්ධර්මය මනාව දේශනා කරනු ලබන ගරුතර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .
ස්වාමින්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වානබෝධය ලෑබිමට මේ ධර්ම දේශනාමය කුසලය පාරමිතාවක් වේවා . තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස.🙏🌷🙏🌷🙏🌷🙏
සාදු සාදු සාදු 🙏
🙏🌼නමෝබුද්ධස්ස 🙏🌼
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමින්වහන්සේ ට නිදුක්නිරෝගි දීර්ඝායුෂ ලැබේවා නිවණින් සැනසෙත්වා තෙරුවන් සරණයි සාධු සාධු සාධු සාධු සාධු සාධු !!!!
තෙරුවන් සරණයි 🙏
Saadu! Saadu! Saadu! Theruwan saranai! Ape swaminwahansa!
Sadu sadu sadu
Ape hamuduruwonta subhama subha aluth awruddak wewa
Sadu sadu sadu 🙏🙏🙏
සාදූ සාදූ සාදූ !!!ධර්ම දේසනාව දෙවතාවක් ඇහුවා . හරිම අසිරිමත් ස්වාමින් වහන්ස ධම්ම පදයේ ඉතිරි දේසනා අහන්න ඉතාමත් කැමැත්තෙන් සිටිමි . ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා !
සාධූ!සාධූ!!සාධූ!!!සම්මා සම්බුද්ධ
ශාසනයේ දීර්ඝ කාලීන නිර්මල
පැවැත්ම උදෙසා භාග්‍යවතුන්
වහන්සේ ම දේශණා කර වදාළා වූ
ඒ අති කාරුණික විනය නීති මාලාව අප කෙරෙහි ඉතා මනා
ලෙස ඉදිරිපත් කර වදාළා වූ ඒ
සුවිශේෂ දේශණය ,සිත් පිත් නැති
ගස්, ගල්,මහ පොළව ආදී අප වැනි සතර මහා ධාතූන්ට පවා වැටහෙන්නා සේ මට ප්රත්යක්ෂ
වූවා සේය,එනම් සතිමත් භාවයෙන් මෙම දේශණය ශ්‍රවණය
කළෝ කවුරුන්ද,ඒ පිරිසට උතුම්
නිර්වාණාවබෝධය දක්වා මේ
උතුම් ශාසනය ද ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කළ
හැකි නොවේද පින්වත්
මහෝත්තමයාණන් වහන්ස!
තෙරුවන් සරණයි!
🙏🙏🙏⛔
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
තෙරුවන් සරණයි
Beautiful sermon presented with new techniques . May thero be blessed by the Triplegem !
🙏🙏🙏
සාදූ ... සාදූ ... සාදූ ...
What an amazing preaching 🙏☸️
Awesome damma sermon. Oh how ven thero preached real Buddas teachings..... i’m stunned . One of the beautiful , amazing, awesome , brilliant preaching i have ever come across. Oh .... Buddas tecniques to attain suprime bliss of Nibbana🙏☸️
Much merits ven Bante☸️🙏
ඉතාම වටිනා දේශනාවකි🙏🙏🙏
Great Rev.Sir,
This Damma doctrine is very valuable. Your kind _hearted service is priceless . Your great contribution in IIT in Damma service is inmesurable. May you attain in Nibbana in an eminent birth of Sansara.
ගෞරවනීය පූඡනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!! සාධු! සාධු !සාධු!
Sadu.sadu
💐🙏🙏🙏!!!
🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
🙏🙏🙏
💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏
💐💐💐🙏🙏🙏
තෙරුවන් සරණයි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු අප්‍රමාණ කුසල් අනුමෝදන් වෙමි
🙏🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
Sadu! Sadu! Sadu!
සද්ධර්මය සත්පුරුශයෝම අසත්වා !
෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴
යො කප්පකොටිහිපි අප්පමෙය්යං - කාලං කරොන්තො අතිදුක්කරානි,
ඛෙදං ගතො ලොකහිතාය නාථො - නමො මහාකාරුණිකස්ස තස්ස…..
ලොකනායක වූ යම් සර්වඥවරයෙක් කප් කෙළ ගණනිදු පමණ නොකට හැකි කලක් මුළුල්ලෙහි අතිශය දුෂ්කර ක්‍රියාවන් කරනුයේ, සත්ත්ව ලෝකයට හිත පිණිස, කායික පරිශ්රමයට පැමිණියේද, මහාකාරුණික වූ ඒ ලොකනායක වූ සර්වඥයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා……
සම්බුද්ධං බුද්ධනිසෙවිතං යං - භවාභවං ගච්ඡති ජීවලොකො,
නමො අවිජ්ජාදිකිලෙසජාලං - විද්ධංසිතො ධම්මවරස්ස තස්ස.
බුදුරජුන් විසින් නිති සෙවුනාලද යම් සපර්ය්යාපතික නවලොකොත්තර ධර්මයක් අවබෝධ නොකිරීම හේතුකොට, සත්ත්ව ලෝකය කුදු මහත්වූ භවයෙන් භවයට යේද, අවිද්‍යාදි ක්ලෙශ සමූහය නසනසුලුවූ ඒ උතුම් ධර්මයට මාගේ නමස්කාරය වේවා……
“ගුණෙහි යො සීලසමාධිපඤ්ඤා - විමුත්තිඤාණප්පභුතීහි යුත්තො;
ඛෙත්තං ජනානං කුසලත්ථිකානං - තමරියසඞ්ඝං සිරසා නමාමි.
ශීලසමාධිප්රඥාවිමුක්තිවිමුක්තිඥානාදි ගුණයන්ගෙන් යම් ආර්‍ය්‍ය සමූහයක් යුක්තවූයේද, පින් කැමති ජනයන් හට කෙතක් වැනිවූ ඒ ආර්‍ය්‍ය සඞ්ඝයා මස්තකයෙන් වඳිමි…..
ඉච්චෙවමච්චන්ත නමස්සනීයං - නමස්සමානො රතනත්තයං යං,
පුඤ්ඤාභිසන්දං විපුලං අලත්ථං - තස්සානුභාවෙන හතන්තරායො.
මෙසේ අත්‍යන්තයෙන් නමස්කාර කටයුතු වූ රත්නත්‍රය නමස්කාර කරන්නා වූ මම, යම් මහත් පුණ්‍ය රාශියක් ලැබූයෙම්ද, ඒ පුණ්‍ය රාශියෙහි ආනුභාවයෙන් නැසූ අනතුරු ඇතියෙම්.
ඔබ වහන්සේලාගේ සාසනික ප්‍රාර්ථනාවන් ඒ අකාරයෙන් ම ඉටු වේවා!!!
ගෞරවණීය ස්වාමීන්වහන්සේලාට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා. බුද්ධ සාසනං චිරං තිට්ඨතූ 🙏
ආය ආය අහන දේශනාවක්. බුදුරජාණන්වහන්සේ කෙරේ ශ්‍රද්ධාව දියුණු වෙනවා. 🤍🙏
පසේ බුදුන් වහන්සේට ධර්මය දෙසන්න බෑ නොව...ඒ ධර්මය අහන්නවත් පිලිගන්නවත් මිනිසුන්ට ඒ කාලයේදී බැරි බව නිසයි... දස අකුසල් ප්‍රබල නිසා හෝ අයුශ දීර්ග කාලයක ම්ජ්නිසුන් අකුසල් ප්‍රබල නිසා දුක අවබෝධ කර ගැනීමට උනන්දු කරවීමට බැරි කම නිසා...උන් වහන්සේ එය අත හැර දමනවා...
මධුවා මඤ්ඤති බාලො යාව පාපං න පච්චති
යදා ච පච්චති පාපං අථ බාලො දුක්ඛං නිගච්ඡති.
අකුශල කර්මය යම් තාක් විපාක නො දේ ද, ඒ තාක් අඥාන තෙම එය මී මෙන් මිහිරි කොට සිතන්නේ ය. යම් කලෙක අකුශල කර්මය විපාක දේ ද, එ විට අඥාන තෙම බලවත් දුකට පැමිණෙයි
තෙරුවන් සරණයි 🙏
මේ දහම වෙන මොන දහමෙවත් තියෙයිද
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏