I am also going to go to a foreign institute next week. This video was very important for me to get an idea about it. Thank you very much for posting such a valuable video 👍💯👌
Mama denata inne pitarataka. Mata birth satificate eka forign ministry eken setify kara ganna ona. Ekata mama nethuwa wena kenek yanawa nam mokakda procedure eka..
Birth certificate ekak 2008ta kalin original nisa aluthin gannawa nam ipaduna district eke AG Office ekatama yanna onada. Nathnam wena palaathaka onama AG office ekakkin ganna puluwan da
Mge passport ekei Id ekai ekei thunweni name eka ekai mn e widiyata mge birth certificate eka e name eka change kara habai results sheet deke e name eka eka akurakin wenas department eken eka change karanna ba qwa meka prashnyk weid
Bro mata pluwanda kiyanna foreign university ekakin award karapu degree ekak attest krgnneh khomada..mta BBA degree ekak tynawa US university ekakin award karapu
@@slvikingsMata yaluvek Finland valaedan job offer letter eakak euvot mama indiyave tiyana VFS eakat denna oni documents monada .ex offrletr.puluvannm loku uduvak
Siyaluma karunu ithamathma pahadiliwama kiyala denawa...kisima karunak maga arinne nathiwa kiyala dunnata obata godaaaaaaaaak sthuthii....wideshagathawimata sihina dakina hamotama me video eka wadagath wenawa..great job..keep it up..thanks again..wish you all the best for u and your family.
Man hotel course ekk krala thiyenne ,, Eke original certificate ekath man gawa thiynwa..ethakota api documents tika bara denakota A certificate eke copy eka dunnoth hrineda pennala
ඉතාම වැදගත් කිසිම කුහක කමක් නැතුව දන්න, අවශ්‍ය හැමදේම කිසිම ලෝබකමකින් තොරව කියා දෙන වටිනාම වීඩියෝ එකක්. ඔබගේ වටිනා කාලය මේ වගේ දෙයක් වෙනුවෙන් වැය කලාට, අපි වගේ අයව දැනුවත් කලාට ඔබතුමාට ගොඩක් ස්තූතියි.👍👍👍👍👍👍👍👍👍
ස්තුතියි ඔයාට 🙏
හැමදේම කියාදුන්නා පැහැදිලිව
ස්තූතියි ඔබතුමාට ❤
🙏
very important video all the best
Thank you
Danuwath kerata thanks
🙏🙏
👍👍
Very useful information thank you 👍👍
🙏
UAE embassy ake degree and marriage certificate attest karaganna appointment ganda one dha?
Thank
👍
❤Thanks
🙏
Thank you very much
🙏
Great video
Thanks for the visit
වැදගත් වීඩියෝ එකක්
Thank you
I am also going to go to a foreign institute next week. This video was very important for me to get an idea about it. Thank you very much for posting such a valuable video 👍💯👌
Best of luck!
Thank you for your valuable comment
Thank you so much
Anumatha Trancelater kenek hoya ganne kohomada?
Very valuable video
Thank you , dear 🙏
Well done aiya
Thank you , malli
Great video 👍💯
Thanks 💯
Great video 👍
Glad you enjoyed it
බොහොම ස්තූතියි!!!
🙏
මේ සම්බන්ධයෙන් ඔබට පැහැදිලි කරගතයුතු දේ පිළිබඳව විමසන්න.
Mama denata inne pitarataka. Mata birth satificate eka forign ministry eken setify kara ganna ona. Ekata mama nethuwa wena kenek yanawa nam mokakda procedure eka..
@@dilrukshidilru581 ඔයාගෙ Husband ලංකාවෙ ඉන්නවා නම් එයාට ලේසියෙන් පුළුවන්. නැත්නම් දෙමාපිය දෙන්නගෙන් කෙනෙක් යවන්න, ඔයා ලංකාවෙ නැති බවට සනාථ කරන ලිපි ලේඛනත් සමග.
Mama colombo walata appointment ekak danma.mata edatama kandy walata daganna puluwanda ? Colombo eka canceled karanne kohomada
උප්පැන්න සහතිකේ උපන් දිනය රෙජිස්ටාර් කන්තෝරුවෙන් වෙනස් වෙලා.ඒක ෆොරීන් මිනිස්ට්ර්යෙන් සහතික කලා.දැන් හරි උප්පැන්නෙ ආයෙ ගත්තා.ඒක නැවත ඉන්ග්‍රීසි යට පරිවර්තනය කර ෆොරීන්මිනිස්ට්රියේ සහතිකකර ගැනීම සදහා මුල් එක අවලන්ගුකරන්න ඕනද.ඒක කරන්නෙ කොහොමද.
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්...ස්තුති...යුරෝපයේ රැකියා සඳහා යැමේදී විවාහ සහතික යේ හා හැදුනුම් පතේ වයස වෙනස්..ඒ වගේම දරුවෙකුගේ උප්පැන්නයේ ද මවගේ වයස වැරදියට සඳහන් කර ඇත..මේ සඳහා දිව්රුම් පකාශ ඉදිරිපත් කර යුතුද...
ඒවා හදාගන්න එක තමයි හොඳ
Bank statement and bank book how to specify the central bank.
Not necessary
Godak Sthuthi 😍
🙏🙏
Bank statements and bank documents also specify the Foreign Ministry Thank you.
No
aiya mrg setipricat ekata kiyak withara katha yanawada
kandy කොහෙද තියෙන්නේ කියන්න පුළුවන් ද pls
1065, 2nd Floor, Mahinda Rajapaksa Information Centre, Getambe
Character certificate eka foreign ministry eken certify karanna puluwanda, nathnm kohenda karanna ona..
I think no
@@slvikings thank you
Thank you
Watinaa video ekk 👍 mehema asses karana certificates, education qualifications foreign ministry ekee kochchara kaalayak valid vidihata tiyenawada ?
One year
ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගොඩක් හොද වීඩියෝ එකක්.එක එක institution වලින් කරල තියන course වල සහතික ඒ ඒ ආයතන වලින් true copy කරන්න ඕන ද? සමහර අය ඕන නෑ කියනවා. හරි පිලිතුර ක් දෙන්න pls.
කරන්න ඕන
Battaramulla neda attestation office aka pennanne web aken online register weddi.kohomada colombo office akata appointment danne
225 call karanna
බොහෝම thank..... ❤❤❤
Police report awasha වන්නේ adala skill person ta pamanakda? Nathnam family ekatama thani thani වශයෙන් ගන්න ඕනි ද?
එක්කෙනෙකුට
Eka appointment ekak dammahama athida magei wifegei ammalage BC MC certify karanna?
Eti
Collect kra gnna eyala email eke PDF eka ewwama e pdf eka copy ekk gha gttama athida naththm eka collect kra gnna Colombo yanna ooneda
Colombo yanna ona
Mata thiyenne australian degree ekak. ethakota e certificate ekath true copy karaganna one da? kohomada eka wenne
Australia yanawanam ona ne
ගොඩක් හොද පැහැදිලි කිරීමක්. ❤
වෙනත් භාශාවකට translate කරගන්න අවශ්‍ය නම් certify කරාට පස්සේද translate කරගන්න ඕන. (හන්ගේරියානු භාශාව)
Ow
Nvq certificate එකත් විදේශ කටයුතු අනාත්යංශෙයන් සහතික කරන්න ඔීනද?ඒත් මෙි විදියටමද?
Ow
Degree certificate එකේ university Registarar සහතික කරන copy එකේ වලංගු කාල සීමාවක් තියෙනවාද?? රට යන දේවල් වලට
1 year
Birth certificate ekak 2008ta kalin original nisa aluthin gannawa nam ipaduna district eke AG Office ekatama yanna onada. Nathnam wena palaathaka onama AG office ekakkin ganna puluwan da
Ne ona tenakin puluwan
@@slvikings Thanks 🙏
Private institutions ake degree akaknam monawada karanna one? Mangawa UGC ake original akath theyanawa. Please reply
එතනින් සහතික කළ පිටපතක් ගන්න
Result sheet වල නමෙ වැරැද්දක් තියනවා.. එක හදාගන්න පුළුවන් ද..කොහොමද එක කරන්නෙ...
විභාග දෙපාර්තමේන්තුවට උදෙන්ම යන්න
හරි අය්යෙ වැරැද්ද හදා ගන්න ෆොම් වගයක් පුරවලා දුන්නා. සතියකින් දැනුම් දෙන්න්ම් කිවා...
Driving license card 1a certified kara ganne khmada
Eka ona ne
Mama c.g.t.t. eke machnink coss ekak karala tiyenne2002 ekatat aaye gihin ganna onada
Ow. Original sahatike genihin eeke sahatika ksla copy ekak ganna
විභාග සහතික ප්‍රාදේශීය කාර්යාලයකට යවන්න පුලුවන්ද?
Kumer ok
🤔
Gaverment eken rata yanawanam eeth certificate attes karanna onada mahathma
Ow
එක පාරක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහතිකය කලාට පසු එය හැමදාටම වලංගු වෙනවද?
නෑ
Mge passport ekei Id ekai ekei thunweni name eka ekai mn e widiyata mge birth certificate eka e name eka change kara habai results sheet deke e name eka eka akurakin wenas department eken eka change karanna ba qwa meka prashnyk weid
Wenna puluwan . Results sheet wenas karanna wenawa. Ayema try karanna
School leaving certificate ekath certified karanna onida
Ona wei
Marriage & birth certificates 2022 October wage translate karala thiyenne, attest karaganna ,puluwan weida ?
Technical college certificates laminate karala thiyenne..😢
Ekata solution ekak nedda?🙏
කාලයක් තිස්සෙ හොයපු විස්තර ටිකක්,හොඳ පැහැදිලි කිරීමක්..!❤ රටේ විදියනම් පැහැදිලි කරන්න ගන්න කාලය අපරාදෙ,මගෙ අදහස...🙏
පුළුවන් , සහතික කළ පිටපතක් ගන්න ඕන ඒකෙ
උප්පැන්න සහතිකය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරගන යන්න ඕනෙද ?
Ow
ඒ වගේම service letters අනුමත කිරීමක් කොහෙදිවත් වෙන්නේ නැද්ද. එහෙම අවශ්‍ය වෙන්නැද්ද?
නෑ
Anumatha trancelater kenek hoya ganne kohomada?
Townwala innawa
මේ හැමදේම English translate කරන්න ඕනද? Documents කොච්චර කාලෙකට වලංගුද
සේරම ඕන
. One year
අයියේ මට පොඩ්ඩක් කියන්නකෝ, ඔන්ලයින් apply කරලා foreign ministry එකට certificate ගියාට පස්සේ අපිට කොළඹ තියෙන foreign ministry එකටම යන්න ඕනද collect කරගන්න? එහෙම නැත්නම් ලග තියෙන foreign ministry එකේ ශාඛාවකට ගිහින් ලබාගන්න පුලුවන්ද?
Colombo yanna ona. Netnam kalin kiyala laga office genwaganna
වැරදි නිවැරදි කල ලියන දියුරුම් ප්‍රකාශත් ඉංග්රිස් වලට පරිවරිවථනය කරගන්න ඔනද.
Ow
Husbandge certificate ekak ganna puluwanda giyoth? Id number eka danna oni eyage ekada
Puluwan , marriage certificate eka ගෙනියන්න ona
Mage mrg certificate 2017 eka hari yanawada? Netng alth eka ganda onneda
Eka hari
@@slvikings thanks
Wife ge certificates saha mage certificates man witharak gihin attest karaganna puluwanda
Puluwan. Marriage certificate eka ගෙනියන්න
අවශ්‍ය විස්තර ටික කෙටියෙන් පැහැදිලි ව කිව්වා නම් හොදයි ... අහන් ඉද්දී නින්දත් ගිහින්😂😂😂
ඇත්තටම මේවා ඉතින් තොරතුරු හොයලා මහන්සි වෙලා තමයි හදන්නේ. මේ වගේ කමෙන්ට් දාන අයටත් ඉතින් බොහොම ස්තූතියි. කණගාටුවෙන් නෑ. මේක ඉතින් ලංකාව නේ.
Bro mata pluwanda kiyanna foreign university ekakin award karapu degree ekak attest krgnneh khomada..mta BBA degree ekak tynawa US university ekakin award karapu
Original certificate eka submit karanna
Mata work visa eakakata finland embasiyata denna oni documents tika kiyann a puluvanda
🤔
@@slvikingsMata yaluvek Finland valaedan job offer letter eakak euvot mama indiyave tiyana VFS eakat denna oni documents monada .ex offrletr.puluvannm loku uduvak
Documents ENG walata translate karana than koheda thiyenne ?
Oyage town eke eti
මචං වැල්වටාරම් කියන්න එපා අවශ්‍ය දේ විතරක් කියන්න .ස්තුතියි
👍
ඇත්ත...වීඩියෝ එක දිග වැඩි නිසා බලන්න එපා වෙනවස්
Siyaluma karunu ithamathma pahadiliwama kiyala denawa...kisima karunak maga arinne nathiwa kiyala dunnata obata godaaaaaaaaak sthuthii....wideshagathawimata sihina dakina hamotama me video eka wadagath wenawa..great job..keep it up..thanks again..wish you all the best for u and your family.
Attestation එක valid time period එකක් තියෙනවද?
The attested document is valid up to one year from the date of attestation.
Hi dear ! Marriage certificate eka attest karaganna giyama edama attest karala denawada? Nathtam aye dawasaka enna kiyanawada?
Edama denawa
Thank you !
A/ L O/L certificate ganda exam department eken ewapu sms eka thinbanm athida
ඔව්
Ag office eken dena translate cetificate ok wenne ndd
Mona certificate ekada
ඔබ driver license එක ගැන සඳහන් කරන්නැහැ. ඒකත් සහතික කරගත යුතුයි.
දන්න විදියට නම් නෑ. ඔයා නිවැරැදි වෙන්න පුළුවන්
Man hotel course ekk krala thiyenne ,, Eke original certificate ekath man gawa thiynwa..ethakota api documents tika bara denakota A certificate eke copy eka dunnoth hrineda pennala
Original ona. Eka ewelawema apita ayema denawa.
වැදගත් වීඩියෝ එකක් 🥰
Thank you
wadi wistara epa mame, oyat ara chamuditha wagene, wade karagnna widiya saralawa kiynna
හැමෝටම ඕන විදියට කරන්න බෑනේ . මේක මගෙ විදිය.
මට දීලා තියෙන්නේ දවල් 3 ට විතර මන් 1ට විතර ගියොත් ඇතිද?
No. Welawata vinadi 10 kalin yanna
බොහොම ස්තුතිය හරිම වැදගත් වීඩීයෝ එකක්..දෙවි පිහිටියි ඔබට😊
@@Zee_615 🙏🙏🙏
මට උදේ 07.00 ට තියෙන්නේ .ඒ වෙලාවට එයාල වැඩද
Yes
සහතික වල පොටෝ කොපි වලංගුයි නේද ?qr code එක තියෙන නිසා???🙃
Apo bana kiynwa wage. Marama boring .. ketiyen kiynna.. video waladi
අවශ්‍යතාවය තියනවා නම් විතරක් බලන්න
Kottawen naginawanam Boralla bus eka ganna
Pitakotuwen enawanam borallata gihilla kottawa bus eka ganna
👍👍
Thank you very much
Welcome 🙏🙏🙏