අස්වැසුම දෙවැනි අදියර තොරතුරු සංගණනය වීඩීයෝ 👉03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2024
  • අස්වැසුම දෙවැනි අදියර තොරතුරු සංගණනය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ වීඩියෝ පටය 👉අඩු ආදායම් ලාභීන් සඳහා රජය විසින් ලබා දුන් අස්වැසුම විවිධ අක්‍රමිකතා හේතුවෙන් අත්‍යවශ්‍ය අයවලුන් සඳහා නොලැබින.පළමු අදියර නොලැබුන සියලු දෙනාට දෙවැනි අදියර වශයෙන් යලි අභියාචනයක් කැඳවීම් මඟින් පිරිස් තෝරාගන්නා ලද නමුත් එහිදීද යම් යම් ගැටලු හේතුවෙන් පවුල් මගහැරී තිබේ.මෙම මගහැරීම් වලට මා දකින විශේෂ හේතුවක් ලෙස අභියාචනා පිරවීමේදී අදාල ඉල්ලුම් කරුවන් විසින් ලබාදෙන තොරතුරු වල පරස්පරතා හේතුවෙන් ගැටලු සහගත තත්වයකට නිලධාරීන් පත් වීම.නමුත් මා පවසන්නේ මෙම ගැටලු වලට හේතුන් වී ඇත්තේ අවශ්‍ය ඉල්ලුම්කරුවන්ගේ නොදැනුවත්කමයි.එම අභියාචනා ඉදිරිපත් කරන විට ඔවුන් විසින් ලබාදෙන තොරතුරු නිසියාකාරව සඳහන් කිරීමට ඔවුන්ගෙ ඇති නොදැනුවත් භාවයයි.එනිසා අත්‍යවශ්‍යම අයවලුන් විශාල සංක්‍යාවක් මේ වන විටත් සිටින අතර එම අක්‍රමිකතා නිසියාකාරව සොයාබලා නිදොස් කොට ඔවුන්ට එම ප්‍රතිලාභය ලබා දීමට කටයුතු කිරීමට කරන ලද ඉල්ලීමක් වශයෙන් මෙම වීඩියෝව සමාජගත කිරීමට ප්‍රධාන අරමුණ යි. #vividavinividatv #2024 #imfsrilanka #imf #අස්වැසුම #අඩුආදායම්ලාභීන්
    #දුප්පත් #රජය #රනිල්වික්රමසිංහ #ජනාධිපති #එක්සත්ජාතිකපක්ශය
    👉chat.whatsapp....

ความคิดเห็น • 16

  • @lakshankashitha435
    @lakshankashitha435 6 วันที่ผ่านมา +1

    Apiinne පිට ගමන් ඇවිල්ල කුලියට apita කිසිම deyka na අපිත් denna piz🙏🙏🙏🙏

  • @AselaAkash-kg2lc
    @AselaAkash-kg2lc 5 วันที่ผ่านมา +1

    අපිටන් නැහැ කිසිම අදරයක් ලමයි තුද්දෙනෙක් ඉගන ගන්නවා අපිටත් බල දෙන්න

  • @NilakaHasini-ot9vn
    @NilakaHasini-ot9vn 5 วันที่ผ่านมา +1

    මගේ නම් ඒ බි නිලංකා අංක 36/1.උණකුරුව.බ.තංගල්ල මගේ පවුලෙ මම යි මගේ මහත්තයි විතරයි මට රුකියාවක් නෑහැ මගේ සමපුරුෂය මනසිකයි මමමාලු වෙලන්න යන්න ම ගැන සලකා බලන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

    • @vividavinividatv
      @vividavinividatv  4 วันที่ผ่านมา

      @@NilakaHasini-ot9vn වට්සැප් ලින්ක් එකෙන් ගිහින් ගෲප් එකට සම්බන්ධ වෙන්න ඔබතුමිය

  • @ksriyani-x6z
    @ksriyani-x6z 7 ชั่วโมงที่ผ่านมา +1

    Api. Adara. Hindada. Apa. Asa. Wasuma. Kapuwa. Mahhtuo. Mama GawaLa WaLa. WaLa. HodaLa. Jiwaha. Wanna. Maga(anu. Kandaya. Ankaua) 1924
    Anurada.pura.sriyani

  • @thisserathissera1185
    @thisserathissera1185 5 วันที่ผ่านมา +1

    Ane.mamath illum.karala.thiyenne mata.ආදායමක් .na.

  • @DammikaNiroshan-d7l
    @DammikaNiroshan-d7l วันที่ผ่านมา +1

    සන්ගණයට ආවෙ ඔක්කොම අරක්කු ගහන එවුන්

  • @NishanthaAjith-m8w
    @NishanthaAjith-m8w 7 วันที่ผ่านมา +1

    Lama5 innawa at kisima patilabayak ne janadipatitumata login yawu at wadak ne

    • @vividavinividatv
      @vividavinividatv  7 วันที่ผ่านมา

      @@NishanthaAjith-m8w මට මැසේජ් එකක් දාන්න වට්සැප් ලින්ක් ඇති

  • @SurangaSurangap-hv3wv
    @SurangaSurangap-hv3wv 14 ชั่วโมงที่ผ่านมา +1

    𝗔𝗣𝗔𝗧𝗔𝗧𝗛 𝗸𝗶𝘀𝗶𝗺𝗮 𝗱𝗲𝘆𝗮𝗸 𝗻𝗮 𝗿𝗮𝗷𝗮𝘆𝗲𝗻 𝗸𝗶𝘆𝗮𝗹𝗮 𝗶𝗻𝗻𝗲 𝗸𝘂𝗹𝗶𝘆𝗮𝘁𝗮 𝗮𝗽𝗮𝘁𝗵𝘁 𝗱𝗲𝗻𝗻𝗮

  • @HemalChaminda
    @HemalChaminda 13 วันที่ผ่านมา +1

    අපිටත් නෑ අපත් කුලිය කරල ජිවත්වෙන්නෙ දරැ⁣වො තුන්දෙනෙක් ඉන්නව කිසි ආදායමක් නෑ

  • @lakshankashitha435
    @lakshankashitha435 6 วันที่ผ่านมา +1

    කුලියට inna ayata කිසිම දෙයක් දෙන්න na gamihi මව්වරුන්ගේ posana මල්ලක් drnnawa ekawath denne na

    • @vividavinividatv
      @vividavinividatv  6 วันที่ผ่านมา

      @@lakshankashitha435 පදිංචිය තියෙන්නෙ කොහෙටද .පදිංචිය තියෙන තැනක තමයි ඒව ලියන්නෙ.

  • @Amaradamayanthi-c2x
    @Amaradamayanthi-c2x 9 วันที่ผ่านมา +1

    අපට දෙන්නෙ නැද්ද රට ඉන්න අයට

    • @vividavinividatv
      @vividavinividatv  9 วันที่ผ่านมา

      @@Amaradamayanthi-c2x කලින් දුන් නැහැ .දැන් චන්දෙන් පස්සෙ ඔයාලට අලුත් ක්‍රමවේදයක් යටතේ දේවි