අස්වැසුම ලැබෙන්නේ නුසුදුසු පිරිසකට | Aswasuma 2024 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ต.ค. 2024
  • අස්වැසුම ලැබෙන්නේ නුසුදුසු පිරිසකට

ความคิดเห็น • 50

  • @imashapramodya8891
    @imashapramodya8891 9 วันที่ผ่านมา +2

    මෙය නැති කරගන්න ...මෙය ආසාදාරන ලෙස දි තිබෙන්නේ

    • @sanukamadusan
      @sanukamadusan 5 วันที่ผ่านมา

      Oba thumage kathawa saththyai

  • @LalithLalith-u5i
    @LalithLalith-u5i 3 หลายเดือนก่อน +4

    අවංක වම ඇත්ත ඒක,

  • @SadevRandika
    @SadevRandika 2 หลายเดือนก่อน +1

    අද වෙනකොට හැම දෙනාම දුප්පත් .

  • @WasanthaPushpakumara-i9x
    @WasanthaPushpakumara-i9x หลายเดือนก่อน +1

    Sahathika eththa ❤ Duppath Ayata Newei Lebenne.Pohosath Ayata.Rajya Niladari Kiya Rekiya Denne Melo Deyak Dannethi Ayata.

  • @MohamadSukriyan
    @MohamadSukriyan 13 วันที่ผ่านมา +1

    මගෙ.අමිමා.තාත්තා.ලෙඩිඩු.දෙන්නාටම.අස්වැසුම.හමිබෙනවානමි.හොදා.වැඩියෙන්.බෙත්ගන්නහරි

  • @damayanthikumari6077
    @damayanthikumari6077 2 หลายเดือนก่อน +1

    අවංකව ම ඇත්ත

  • @maduperera9751
    @maduperera9751 13 วันที่ผ่านมา +1

    අවoකවම ඇත්ත මහත්තෝ..මන් ඉන්නේ සවුදි..මට ළමයි තුන්දෙනෙක් ඉන්නවා..අම්මා බලා ගන්නේ මන්. මගේ නැන්දා ..තාත්තාගේ නoගි ඇස්දෙකම පෙන්නෙ නැ මට අස්වැසුම දුන්නේ නෑ..මට ඉන්න ගෙයක්වත් නැ හරියට..මන් ඉන්නේ පොඩ් කමරයයි..කුස්සි කැල්ලයි හදාගෙන මගේ මහත්තයා නෑ. බුදු සරණයි..මට අයිති ඒජි ඔෆිස් එක කරන්දෙණිය.

  • @RupikaDhamayanthi-xm7kj
    @RupikaDhamayanthi-xm7kj 3 หลายเดือนก่อน +2

    Sahathika aththa

  • @PriyanthaRA
    @PriyanthaRA 3 หลายเดือนก่อน +3

    හරිම අසාදාරන විදිහට තමා රටේ උදවිය වැඩ කරන්නේ

  • @gaminikumara3746
    @gaminikumara3746 2 หลายเดือนก่อน +1

    එකනමි ඇත්ත

    • @sanukamadusan
      @sanukamadusan 8 วันที่ผ่านมา +1

      Obathuma nam aththa kiyanna sar

  • @NihalMama-s5q
    @NihalMama-s5q 3 หลายเดือนก่อน +2

    අස්වැසුමදෙන්නෙහිතවත්කමටයිලැබිමටසුදුසුඅයටලැබෙන්නෙනැහග්‍රමනිලදරින්ගෙහිතවතුන්ටපමනයිදෙන්නෙ

    • @lata1283
      @lata1283 2 หลายเดือนก่อน

      අවංකවma ඇත්ත තව පොත්ත sudu nam akath සුදුසු kamak

  • @prabashiabhisheka-cw3yr
    @prabashiabhisheka-cw3yr 3 หลายเดือนก่อน +1

    අනිවාර්යෙන් ඒක සහතික ඇත්ත.. ග්‍රාමසේවකල දන්නවා ඒක තියෙන අයට තමයි ලොකුම ගාන දෙන්නේ.. ස්ථිර ජොබ් නැති තරමක් අභාදිත අසනීපෙන් ඉන්න අපට ලැබෙන්නෙත් 2500 ක්‌ විතරයි...

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 3 หลายเดือนก่อน +2

    අවංකවම මේ කතාව සත්තයි අපිටත් මේ අසාධාරණය වෙලා තියෙන්නේ නැවත සංසෝදනය කර සාධාරණයක් කරන්න 🙏🙏🙏😪😪😪😪😪

  • @prasannarajapaksha1498
    @prasannarajapaksha1498 2 หลายเดือนก่อน +1

    EKA NAM SAMPURNA ATTA 👍👍👍

  • @bknimali7843
    @bknimali7843 2 หลายเดือนก่อน +1

    ඒක තමයි,ගමේ නිලධාරීන් කලා නම් හරි,අපිට වෙලා තියෙන අසාධාරණය කියන්න කෙනෙක් කෝ,එයාල සමීක්ෂණ කලේ නැහැ කියනව

  • @PriyanthaRA
    @PriyanthaRA 3 หลายเดือนก่อน +3

    අපිට නම් රජයෙන් කියලා මේ වෙන තුරු කිසිම දෙයක් ලැබිල නෑ

  • @SwarnaPadmaseeli
    @SwarnaPadmaseeli หลายเดือนก่อน +1

    Aththa

  • @gayanigayani2730
    @gayanigayani2730 3 หลายเดือนก่อน +1

    අපේ පවුලේ හතර දෙනයි ස්තිර රැකියාවක් නෑ ඉන්න බාගෙට හදා ගත්ත ගේක ඉන්නෙ සමුර්දි පොරොත්තු ලේකනෙ හිටියා දැන් මොකුත් නෑ

  • @Udesh-pj5et
    @Udesh-pj5et 3 หลายเดือนก่อน +1

    Yes that is correct.very rich people take Aswasuma poor people Aswasuma cancel

  • @Sunethrasenavirathna-i2k
    @Sunethrasenavirathna-i2k 3 หลายเดือนก่อน +1

    Kathava aththa ayeth me visthara ganna

  • @KudavidanageMaduka
    @KudavidanageMaduka 2 หลายเดือนก่อน +1

    Saththakinma aththa.mewa balala kriya margayak ganna.

  • @LalithaPushpakanthi-cu1rv
    @LalithaPushpakanthi-cu1rv 2 หลายเดือนก่อน +1

    සමිකෂණ වලට ගෙදරට ආව උන් අකුරු වත් දන්නෙ නැත උන්

  • @SandanamMalkanthi
    @SandanamMalkanthi 2 หลายเดือนก่อน +1

    Aka eththa matath ashwesuma ne man wayasa 54ka ledek man s t c malkanthi s 37 galmankada kimbulapitiyata negombo

  • @PiyumiNishidika
    @PiyumiNishidika 2 หลายเดือนก่อน +1

    Aththa ..Apita samurdi thibuna dan eka nethi krala rajye job krana kwaruth ne ape api samurdya hamba una nam thibna vidhta loku sahnyak..mam papuwe sathkmk krla inne rept pawa ma gwa thibnewa .. mahaththayaa aduma rgyen pelenwa duwa rkiyawak kran ne ksada bdla putha grmt thwa mhthyage mlli ypenne apen apta aswasuma kpnna kisima hthuwak ne pthuta hmbena muln apta jiwath wen amrui ...api kuli wada krana gmn hitye dan asanipa nisa ekath nhe ... eth rajye job krana ayata pawa mehe sanwardana miss aranyak , arama k.g.s kumari kisidu samikshnyakin thorawa aswasum eyage suhada shili ayta laba denawa .. himi viya ythu ayage kpala harima asadrani. ewata ktha kranna bldarin nehe .. nwatha samiksha karnna enwa kiwata aweth nhe . Palamu samikshayen eyala boru thorathuru dala asadara vidhta samikshna krala eyalge hithwath ayage nam athulth krala ...dan e minissu nithi virodi math pan pawa prnwa (kasippu )ewa gena soya blnna kawruth nhe ..

    • @sanukamadusan
      @sanukamadusan 8 วันที่ผ่านมา

      Poroththu lekane nama thiyenawa ath aswasma labenna na horu dnneth horuntamai

  • @PavithraTharangani
    @PavithraTharangani 2 หลายเดือนก่อน +1

    බලාගන ඉදලා බැරිම තැන රට අවා අස්වැසුම පස්වුනෙ2003/6මාසෙ සතයක්වත් ලැබුන් නැ මම රට අවා 2004/4මාසෙ ඔන්න දැන් ලිස්ට් එකෙන් නම කපලා රට ගියා කියලා හරි සොක්නෙ මාස තුනක් වත් නැ රට ගිහින් පුදුම නිලදාරිනෙ අවුරුදු ගනන් රට ඉන්න එඋන් සල්ලි ගන්නවා ඔක කාටවත් නොදි නවත්තලා දන්නැත්තෙ මොකද

  • @upulkumara4406
    @upulkumara4406 2 หลายเดือนก่อน +2

    අසනිප දරුවෙකුට දෙන්න ගිය අස්වැසුම විරොදතා වයක් නිසා අත්හිටුවලා තියෙනවා .ගෙවල් වට ඉන්න තරහ කාරයො විරොද තාවයක් දැම්ම පලියට ඔහොම කරනවද. එ ළමයා ගෙ වෛද්‍ය වර්ත් ඉදිරිපත් කරලා තියෙද්දිමුත් ඇයි මෙහෙම අසාදාරන කරන්නෙ. අසනිප දරුවෙකුට දෙන්න තමයි රජයෙ අයත් මැලි වෙලා තියෙන්නෙ. අසනිප දරුවෙකුට දෙනවා කියලානෙ කියන්නෙ. අස්වැසුම අරගෙන මිනිස්සු රත්තරන් බඩු ගන්නෙ‌. අසනිප ළමයෙකුට බෙහෙත් පෙත්ත ගන්න තමයි දෙන්න බැරි.😔😔😔😔😡😡😡😡🐒🐒🐒🐒

  • @SwarnaPadmaseeli
    @SwarnaPadmaseeli 2 หลายเดือนก่อน +1

    Aka. Aththa

  • @SwarnaPadmaseeli
    @SwarnaPadmaseeli 2 หลายเดือนก่อน +1

    Hora. Niladari. Allapu. Getharata gihin. Wenas karala. Pohosath. Ayata. Dunna

  • @ThikshanaAnuja
    @ThikshanaAnuja 2 หลายเดือนก่อน +1

    Warenko Chande illagena

  • @dhanukarajapaksha2054
    @dhanukarajapaksha2054 2 หลายเดือนก่อน +1

    දෙන්නෙ නැහැ තොපිට එක ඡන්දයක් යකෝ සල්ලි තියන එවුන්මනේ ඔක්කොම ගන්නේ ඈ ඔෆිස් වල ඉන්නේ හොරු ගන්නේ

  • @SumedaMaduwanthi
    @SumedaMaduwanthi 3 หลายเดือนก่อน +2

    සමුර්දි තිබුන අයට නැ සමුර්දි නොතිබුන ayat😂තියනවා අපේ නම් ඇවිල්ලත් සුදුසු නැ කියලා දාල මහත්තය කුලී වැඩ puth😂තාම ඉගෙන ගන්නවා ඉන්නේ අම්මලයි ගෙදර ඉන්නේ අපිට කියලා කිසිම දෙයක් නැ බයික් එකක් විතරක් තියනවා මොකට කැපුවද කියලා දෙයියෝ තමයි danne😂

  • @AnthonyDewarathnam
    @AnthonyDewarathnam วันที่ผ่านมา

    Laben nathiaka irisiyai aakanisa kotawanawa

  • @SwarnaPadmaseeli
    @SwarnaPadmaseeli 2 หลายเดือนก่อน +1

    Aththa. Nainta. Dune. Pohosath. Aya. Wahana. Walin. Gihin. Salli. Aran. Anne

  • @WathsalaSewwandi-i1u
    @WathsalaSewwandi-i1u 5 วันที่ผ่านมา

    Ou aka atta
    Poliyata dana kanatath ais wasuma
    Kadakarayatath teyanawa
    Monawath nate api sinkaninte 2500
    Makada sadaranaya

  • @lahirusandaruwan2156
    @lahirusandaruwan2156 3 หลายเดือนก่อน

    Athhamai

  • @SusanthaWeerasuriya-z5s
    @SusanthaWeerasuriya-z5s 5 วันที่ผ่านมา

    එකනමිඇත්ත

  • @KalumChamara-l7h
    @KalumChamara-l7h 3 หลายเดือนก่อน

    Ape gedara 5 denek ennawa mahaththayat sthira job aekak na amma ansabage hadela aekathana aehrma welath mata r2500 i denne as aye samikshanayak karanna asadarana wediyata denne

  • @DamayanthiAsha
    @DamayanthiAsha 2 วันที่ผ่านมา

    Sahathika etha

  • @Udesh-pj5et
    @Udesh-pj5et 3 หลายเดือนก่อน +1

    This is not proper selected

  • @KdHd-i7w
    @KdHd-i7w 8 วันที่ผ่านมา

    Apita ga kuliyata depu ayatath samurde thiyanawaapita naha

  • @JayanthaKumara-df2mj
    @JayanthaKumara-df2mj 3 หลายเดือนก่อน

    Antima asadarana gavimak karanne asarana Paul walatha labanne naha

  • @MaduVinuki
    @MaduVinuki 2 หลายเดือนก่อน

    Apit sattakinma kisima dayak na aduma innawath itira idamak na wasara32 aiya aran dun idame inne kisima shanayak na

  • @Sansilu-j9o
    @Sansilu-j9o 3 หลายเดือนก่อน

    Aththamai ea kathawa nusudusu ayata thamai me mudal labenne

  • @KdHd-i7w
    @KdHd-i7w 8 วันที่ผ่านมา

    Apita mukuth naha gayakuth naha kuliyata enna samurdeth naha

  • @dilushahansana6562
    @dilushahansana6562 3 หลายเดือนก่อน

    𝙀𝙩𝙝𝙩𝙝𝙖 𝙠𝙖𝙩𝙝𝙖𝙬𝙖 𝙙𝙚𝙣𝙣𝙖 𝙤𝙣𝙖 𝙖𝙮𝙖𝙩𝙖 𝙣𝙚𝙬𝙚𝙞 𝙙𝙪𝙣𝙣𝙚