ඇන්ජි මොනවද කියන්නේ ? | Angelo Mathews | ICC Future Tours Programme 2023-2027

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 93

  • @kalidugihan8128
    @kalidugihan8128 20 วันที่ผ่านมา +4

    ඔබතුමාගේ අදහස් බොහොම වටිනවා
    විදූගේ අදහසුත් නියමයි
    දෙන්නගේ කෝන දෙකක් තියෙන්නේ වීඩියෝ දෙකම හැමදාම දැම්මම බලනවා
    එතකොට සමබර අදහස් ගන්න පුලුවන්
    ඔය දෙන්නගේ chemistry එක නියමයි
    බොහොම ස්තුති ❤

  • @lukedezylva
    @lukedezylva 19 วันที่ผ่านมา +1

    1). කලින් cycle එක අස්සේ covid තිබ්බ නිසා සමහර matches cancel වුනා මතක විදියට. ඒකත් මේ cycle දෙකේ difference එකට බලපාන්න ඇති කියලා හිතනවා.
    2) අවුරුද්දෙන් මාස දෙකක්ම IPL ගහන එකෙන් international cricket අඩුවෙන එකනම් Fan කෙනෙක් විදියට මටනම් පට්ටම අවුල් තැනක්

    • @HT_UdithErosh
      @HT_UdithErosh  18 วันที่ผ่านมา +1

      ඔය තියෙන්නේ plan කරපු ප්‍රමානය...

  • @manojdesilva4590
    @manojdesilva4590 20 วันที่ผ่านมา

    Very Good explaining thanks

  • @PinsaraInuka-bb1up
    @PinsaraInuka-bb1up 20 วันที่ผ่านมา +2

    thank uu ayye api danan hitiye naa oya ooka kiyankn supiri oyage content slc eke thiyena prashne kawada hadeiida kiyala penena thekmaneka naa............apita hamadamama playerslata bana bana inna wenne maarma dukak thiyenwa ape cricket eka meeka 😢😢😢😢

    • @HT_UdithErosh
      @HT_UdithErosh  20 วันที่ผ่านมา

      Thank You! අපිට පුලුවන් දේ අපි කරමු!

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 20 วันที่ผ่านมา

    Nice one brother

  • @Learnopedia1993
    @Learnopedia1993 20 วันที่ผ่านมา

    You are correct, but 1 concern is all these matches are not home series. so at least away series should be a bit high, because the fan base is not the same.

  • @Ravindukanishka358
    @Ravindukanishka358 20 วันที่ผ่านมา

    10:19 ඉක්මනට ඒ විඩීයෝ එක ගේන්නකෝ udith බොසා....ඔයා ගේන්නම් කිව්ව ඒවා හරි අඩුවෙන් ගෙනාවේ...කමක් නෑ..., පුලුවන්නම් මේ ආදයම් පිළිබඳ විඩියෝ එක ගේන්නකෝ ඉක්මනට....
    වෙන මහන්සියට thank you udith බොසා..❤

  • @azcodingyt
    @azcodingyt 20 วันที่ผ่านมา +1

    Ape aya australia vlta test match 2 gahuvoth, wtc table eke 3rd place ekt vge ynna puluvan vei. Ethakota icc ekath ekka negotiations krnna puluvan thawa test matches illala, anika anith format 2th ekka compare krddi ape aya test vlin issarahin innava klin aurudu tike.

  • @hellooo2003
    @hellooo2003 20 วันที่ผ่านมา

    I had no idea we're going to have a tri series omg

  • @emilsilva9618
    @emilsilva9618 20 วันที่ผ่านมา +1

    nice one.....anjelo mathews test witarak ghana hinda anjelo mathews ta aka wadipura danila api pilignna one modern day cricket wala demand krne short format walata..so oya kiyana wage board aka danganna one anika test chamipon ship aka nathi unta apita puluwan cricket boards wala kata karala normal series daganna ipl ghana kale test series daganna pulun ...awata ithn plan karala karana one anika test cricket beraganna attama onenem hamoma kiynwa best format kiyala habai kawruth dannwa aka dan gahanna playerls kamthi nathi bawa wadiya test cricket develop karannam revenue aka gana hitanne nathuwa boards atara aka kata karaganne one..

    • @HT_UdithErosh
      @HT_UdithErosh  20 วันที่ผ่านมา

      IPL තියෙන කාලේ දාගන්න බැහැ, ඒක වෙං කරලා තියෙන window එකක්.

    • @apollo-ti3vl
      @apollo-ti3vl 20 วันที่ผ่านมา

      Ehema ekak na SENA wla test balanna tama senaga enawa asian countries wla un tama test balanne natte

  • @GAMEOVER-hw8vr
    @GAMEOVER-hw8vr 20 วันที่ผ่านมา +2

    Future Tour Programme: එකට පිටින් "bilateral tours organised කර ගැනීමට බැරිද?

    • @HT_UdithErosh
      @HT_UdithErosh  20 วันที่ผ่านมา +4

      දන්න තරමින් පුලුවන්, හැබැයි ඒක ලේසි නැහැ, බෝඩ් දෙකම කැමති වෙන්න ඕන, ftp එකේ ඉඩ තියෙන්නත් ඕන.

  • @kgkpriyadarshana8799
    @kgkpriyadarshana8799 20 วันที่ผ่านมา +1

    ඒක නම් හොදයි මම නම් ආසාවෙන් බලපු series ekak VB eka🥰

  • @s.d8828
    @s.d8828 20 วันที่ผ่านมา +2

    Wadiya oni nh. Dan lanawe inna fanslagen godak ayath balanna kamathi whiteball cricket witharai. Minissu balannathi wenakota sponsorsla pawa kamathi nh sponsor karanna. Anika playerslath kamathi white ball cricket gahanna. Anika leagueswalata focus karanwa wadi. Ithin wadi kalayak ynna kalinma test format ek nathi wei. Thibbath nikan idala hitala play karana ekk wei.

  • @iz_Diz_7
    @iz_Diz_7 20 วันที่ผ่านมา

    ❤🔥

  • @jinethhettiarachchi8744
    @jinethhettiarachchi8744 20 วันที่ผ่านมา

    One day gahanne ai brother one day dying ne ... mn nm balanne ne one day .... aniwa test balanawa t20 th balanawa eka tikak fascinating ne ... eke podi joliyak tiyenawa habai high scoring matches kammali ... ... triangle series ena eka nm happy eth one day natuwa t20 awa nm hodai .... ... Anyway good content ... Thanks for that jaya wewa !!!

  • @Suranga94
    @Suranga94 20 วันที่ผ่านมา

    Future tours programme එකට අමතරව අපිට මැච් ඔර්ගනයිස් කරන්න පුලුවන් නේද wtc cycle එකටත් ඇඩ් වෙන..?

  • @Himethsilva9477
    @Himethsilva9477 20 วันที่ผ่านมา +3

    Ayye ayy attama apita bari thusharava odi test karanna…

    • @HT_UdithErosh
      @HT_UdithErosh  20 วันที่ผ่านมา +2

      බොහෝ දුරට player management, injuries වෙන්න තියෙන ඉඩකඩ වැඩියි ඒ ඒ action එකත් එක්ක....

  • @Rasanjana59
    @Rasanjana59 20 วันที่ผ่านมา +2

    Test match දඹුල්ලටත් ගෙනිච්චානම් මිනිස්සු ටිකට් අරන් බලයි
    ගාල්ලේ මිනිස්සු කොටුව උඩ නැගන්නේ බල්න්නේ

    • @s.d8828
      @s.d8828 20 วันที่ผ่านมา +2

      Samahara pitchwala test Gahanna amarui. Aduma colombowath gahanawa nm hodai.

    • @lofi2k22
      @lofi2k22 19 วันที่ผ่านมา

      ​@@s.d8828colomba ghnwanam day night test match ghnn wenne, nattam SSC. Pallekele eketh day night test ghnn puluwn. P. sara eketh day game ghnn puluwn kalekin ghl ne. habai itin match 3ka series ekak ghnn one. loke watem t20 leagues wadi hindai ohom ntuw wena labbak nemei.

  • @TharakNimsara
    @TharakNimsara 20 วันที่ผ่านมา

    Heta match ekata live enawada😉

  • @AmilaGayan-m7t
    @AmilaGayan-m7t 20 วันที่ผ่านมา

    Apita tes mach adu venna eka hethuvak thamayi ape fansla tes mach balanna yannathi eka

  • @NimalNima-w8n
    @NimalNima-w8n 20 วันที่ผ่านมา +1

    Pakistan 𝗢𝗗𝗜 tri-series එකනම් Icc 𝗖𝗧 එකට එන ගමන් ගහන එකක්ද කොහෙද 😂🤣😂 මැච් 4 Tri series 😂 ඇහුවමයි..😅

  • @ed_universe-x5f
    @ed_universe-x5f 10 วันที่ผ่านมา

    ඒකට ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් & broadcasting medias තමා මරු 😂😂 හැමදාම ගාල්ලේ, free entrance, Minimum spectator facilities, No local broadcasters , prematch shows, discussions left (කලාතුරකින් හරි තිබ්බොත් එකේ කරන්නේ ගොන් ප්‍රශ්න අහල බඩු බෙදන එක🤣) හුළඟට හෙල්ලෙන කැමරා, lahore ground එකේ 3d graphics, පිට්ටනියට පනින කැහැටු බල්ලෙක්, slc ගෙවල ගෙන්වන papare band එක,Mr watervilage ..... මොනාහරි අමතක උනාද? 🥲
    ලංකාවට වඩා හොඳට organize කරනවා ඇෆ්ගනිස්ටනයත්
    SLC ek danne na ape fansla attract karagnna 🥲 poor marketing

  • @gamerxvc3055
    @gamerxvc3055 20 วันที่ผ่านมา +1

    Habai ithin seniors la okkoma kaleka indan test match wadi karanna kiyana de kiyanawa. E wagema icc ekata tyena salli pramanayath ekka podi ratawal walata wadipura opportunities denna bari kamak na. 🤔 Habai bohowita Ireland, afg ho zim nm test match dekak e board ekka negotiate kara ganna puluwan wei. Anith ratawal ekka negotiate karanna nm ape board eka strong madi. 😐

    • @lofi2k22
      @lofi2k22 19 วันที่ผ่านมา

      ne bn, anik ratawaluth aruruddkt ghnne test 6k, 7k wage. lokum hetuw t20 league & tours. lokem minissu balanna yanne dan t20 bn api monw kiuwwath. test match ghnwnm aniwa day night test matches wlta maru wenn wenw dan lokem. anika t20 league loke watem tiynw hama masema wage. national playersla hama rtkm owata ynw etakota egollonge 2 year contract eka sign krpu aya tamai yanne. itin ewage kala wala test match tiya tourwath danne ne. ex: ipl 1 masa 3k gnnw ekale kisima tour ekak ne. ekale test match ghnn puluwn habai itin B team playersla ekka tamai ghnn wenne. e gahuwath itin ape un lankawe ghn ewa dinnoth kuburu gaga innwa misak wena deyk nane mehe fan base ekath😅

  • @sacdemon7303
    @sacdemon7303 20 วันที่ผ่านมา +1

    Extra Test Wadi wela thyena 20 wadi wela thynne Ireland Zim and Afg matches neda and Bangladesh

    • @HT_UdithErosh
      @HT_UdithErosh  20 วันที่ผ่านมา

      overall test matches

    • @AC-editzz
      @AC-editzz 20 วันที่ผ่านมา

      Kohomada future match schedule eka balanne?​@@HT_UdithErosh

  • @kgkpriyadarshana8799
    @kgkpriyadarshana8799 20 วันที่ผ่านมา +2

    😢😢😢😢

  • @chandrapiyaratna2945
    @chandrapiyaratna2945 19 วันที่ผ่านมา

    Bring Test cricket to Colombo

  • @Ravindukanishka358
    @Ravindukanishka358 20 วันที่ผ่านมา

    World test cricket diversion දෙකකට කඩලා ගස්සන කතාවක් යනවා.. ඒක ගැන මොකක්ද බොසා අදහස.?

  • @Thisagaiduranga-b8v
    @Thisagaiduranga-b8v 20 วันที่ผ่านมา

    😢❤❤❤

  • @FoxCat-en7tc
    @FoxCat-en7tc 20 วันที่ผ่านมา

    Why we play lesser and lesser matches against top nations

  • @samidua5345
    @samidua5345 20 วันที่ผ่านมา

    South africa ... new ziland wltt test match adui ... top 5 term wlt

  • @amilaperera812
    @amilaperera812 20 วันที่ผ่านมา

    අයියේ 2027 ඉදන් test වල division 2ක් විදිහට ගහන්න යනවා කියලා ආරංචියි.ඒකෙ අපි ඉන්නෙ මුල් teams 6 එක්ක ඒක අපිට හුගක් වටිනවා නේද?👌

    • @HT_UdithErosh
      @HT_UdithErosh  20 วันที่ผ่านมา

      එහෙම කටකතාවක් තියෙනවා, තාම officially මුකුත් නැහැ

  • @MrHeshan56
    @MrHeshan56 20 วันที่ผ่านมา

    Playersලගෙ payments and earnings ගැනත් video එකක් දැම්මනම් වටිනවා sir.

  • @sorry_for_
    @sorry_for_ 19 วันที่ผ่านมา

    ලොන්තයන්ට මැච් 4කුත් වැඩී😂 මුන්ට පුලුවන් ගාල්ලෙ මැච් ගහන්න විතරයි පුලුවන් 😂

    • @nimsarapara
      @nimsarapara 19 วันที่ผ่านมา

      💯🙃

  • @nodannadewal
    @nodannadewal 20 วันที่ผ่านมา

    Mn nam Sri Lanka test cricket balan nh odi t20 balanawa ath Australia and India test match balanawa Mt hitha gannath bh hethuwa😊

    • @s.d8828
      @s.d8828 20 วันที่ผ่านมา +4

      Samanyen aus nz eng wage ratawalwala test matches balanna asai. Habai oya kiyanne test balana ek epa wenw white ball cricket thama Maru kiyala nm oyata cricket gana danaganna thawa hugak dewal thiyenw.

    • @nodannadewal
      @nodannadewal 20 วันที่ผ่านมา

      ​@@s.d8828ahema aethi cricket match balanna cricket egena ganna onima nh neada enjoy karannath puluwan nea balala

    • @tharindurajapaksha4656
      @tharindurajapaksha4656 20 วันที่ผ่านมา +1

      @@s.d8828 sira bn

  • @ijazSalim
    @ijazSalim 20 วันที่ผ่านมา

    I dnt see sri lankan players are learning from their mistakes. They do the same mistakes again and again. I dnt see players adopting to, away conditions quickly. And we dnt play smart cricket. Captain needs to be a smart thinker having all the analysis.

  • @Babayaga-t3p
    @Babayaga-t3p 18 วันที่ผ่านมา

    kathawa kese wethath mu oi 4th gahanawa kiyanne ithin lankawe test cricketuth iwarai 😅

  • @avishkakarunarathna6571
    @avishkakarunarathna6571 20 วันที่ผ่านมา +6

    අපි කොච්චර effective play කරනව ද කියන එකමත මෙවට බලපානව .හැමදාම පරදින match බලන්න fan කෙනෙක්ට උවමනාවක් තියනව ද.at least fight back එකක් නැතිව ඔහෙ throw කරනවනෙ එතකොට අප්පිරිය වෙනව.away from home ගියාමත් අවම දිනන්න try කරනව කියලවත් පෙන්නැ නෙ .i said this as a fans point of view

    • @sk_walker
      @sk_walker 20 วันที่ผ่านมา +1

      Ehm naa bn,api test hodata karanwne

    • @ravindubandara9036
      @ravindubandara9036 19 วันที่ผ่านมา +1

      එතකොට නවසීලන්තය, දකුණු අප්‍රිකාවටත් මැච් නැත්තෙ දිනන්නෙ නැති නිසාද😀

    • @MRNavindu7
      @MRNavindu7 19 วันที่ผ่านมา

      Galle ntnm kri meka😂​@@sk_walker

    • @sk_walker
      @sk_walker 19 วันที่ผ่านมา

      @@MRNavindu7 ehm na ithin api bungaladesh gihin series ek dinn,england gihin patta gemak dunn,match ekk dinn,

    • @MRNavindu7
      @MRNavindu7 19 วันที่ผ่านมา

      @@sk_walker ENG squad eke hodm players eleiye tiyl series ekm ghuve anika unt nm oy dunn gemk dnunevt n antima match eket unge tvt parana eun eliye tiyl ghuve
      BNG vlt ghn ntte kud kiyn e hind kt krl wdk n
      lonthayo lonthayom tm 2015 psse apu okkom lonthayo tm Pathum unt over rated ekek ne Kamindu echhra tmai ub dnn reddk n boru talk den unge bana vlt ahu vel

  • @nisalfernando3
    @nisalfernando3 20 วันที่ผ่านมา

    Pretty obvious. Nothing as such to say of why the revenue is going down other than players not performing.
    It’s not about the winning percentage. It’s about the players not performing.
    Pathum is consistant. Gem of a player. Kusal Janith and Kusal Mendis, on and off and, the rest is a disaster.
    If they perform, fans will come.

  • @mevanperera6171
    @mevanperera6171 20 วันที่ผ่านมา

    Angelo dn danna oneh naa...oka 2023 tmi ftp eka damme

  • @MRNavindu7
    @MRNavindu7 19 วันที่ผ่านมา

    1:44 klin retire unnm 1/2 legend venn tibb dn nm lonthek😂

  • @KnowledgeBank-c9j
    @KnowledgeBank-c9j 20 วันที่ผ่านมา

    2019 - 2023 kale COVID nisa match adu una wenna baida

    • @HT_UdithErosh
      @HT_UdithErosh  20 วันที่ผ่านมา

      FTP එක අනුව තමයි ඔය count එක

  • @Heshanpramod-k2l
    @Heshanpramod-k2l 20 วันที่ผ่านมา

    Test cricket වල අවසාන කාලෙ

    • @HT_UdithErosh
      @HT_UdithErosh  20 วันที่ผ่านมา +3

      එහෙම්ම නැහැ, content එක full බැලුවා නම් තෙරෙයි

    • @Heshanpramod-k2l
      @Heshanpramod-k2l 20 วันที่ผ่านมา

      @HT_UdithErosh අන්තිම අවුරුදු 5 ඉස්සර වගෙ ටෙස්ට් මැච් හම්බුනෙ නෑනෙ දැන් t20/t10 ලිග් වැඩි ටෙස්ට් බලන ෆෑන්ස්ලා අඩුයි

    • @criccomment6468
      @criccomment6468 20 วันที่ผ่านมา

      Pisuud whotto 😂

    • @Heshanpramod-k2l
      @Heshanpramod-k2l 20 วันที่ผ่านมา

      @@HT_UdithErosh ඉස්සර වගෙ ටෙස්ට් මැච් දැන් ලැබෙන්නෙ නෑ රටවල් වලට ෆැන්ස්ලා අඩුයි,t20 ලිග් වැඩියි

  • @lofi2k22
    @lofi2k22 19 วันที่ผ่านมา

    4:34 lankawe un itin kuburu gaga innw witrai dinnama 😂 ita passe kagahnw ratin pita ewata 😂

  • @danukadilshan3538
    @danukadilshan3538 20 วันที่ผ่านมา

    1 year gap aka wedi

  • @kavimukthikodippili8980
    @kavimukthikodippili8980 20 วันที่ผ่านมา

    viewersship adui neme yakoo apith lankawe lonthayo gahana match balanne ne dan ow bgt eka ude aharagena baluwe angi x post dada innam practice karala aye hodata sellam karanna kiyapan ethakota hithala balannam me lonthayange match balanwada nadda kiyala

    • @HT_UdithErosh
      @HT_UdithErosh  20 วันที่ผ่านมา

      ඒකටත් එක්කම තමයි viewership අඩුයි කියන්නේ

    • @samidua5345
      @samidua5345 20 วันที่ผ่านมา

      හා කොච් 😅

  • @niranjanfdo3103
    @niranjanfdo3103 20 วันที่ผ่านมา

    😂😂😂

  • @thilankavija6418
    @thilankavija6418 20 วันที่ผ่านมา +1

    Why can't we play a couple of tests when IPL is happening. So it won't affect the viewership of Ipl as well since its day time.

    • @lofi2k22
      @lofi2k22 19 วันที่ผ่านมา

      😂 ipl eketh hama ratakam un ghnw masa 3k etanam loke kauruth ghnne ne😂 pakistan witrai ghnne anik ratawal B team ekka ekalet odi hari t20 hari😂 ita passeth league tiynw, dan aurudda patan haddith league 4k ynw😂😂

  • @lakdinudesilva3981
    @lakdinudesilva3981 20 วันที่ผ่านมา

    Test😢

  • @kittyquiz386
    @kittyquiz386 20 วันที่ผ่านมา

    Ftp ekta Amtharwa Match Dagnna baida apita

  • @IsuruLakshan-nx8du
    @IsuruLakshan-nx8du 18 วันที่ผ่านมา

    Mewa therumak na

  • @LahiruAbeyrathne
    @LahiruAbeyrathne 20 วันที่ผ่านมา

    Mathews should know that, he also a part of putting us a small nation.Better to be retired. Dimuth you too.

  • @NayanaKarunaratne-b9c
    @NayanaKarunaratne-b9c 19 วันที่ผ่านมา +1

    ඕවා කලින්ම මුරලි කිව්වා.ඒ උනාට මෙහෙ ලොන්තයො හැම එකටම අල්ලගන්නෙ ඉන්දියාවයි icc ekai 😂😂

    • @lofi2k22
      @lofi2k22 19 วันที่ผ่านมา

      murali kiuwwa labbak😂 💔 t20 leagues hama ratem tiynw ekai hethuwa 😂ipl 1 masa 3k itapasseth t20 leagues loke waten😂

  • @kgkpriyadarshana8799
    @kgkpriyadarshana8799 20 วันที่ผ่านมา

    2027 ඉදලා Division දෙකකට කඩලා ටෙස්ට් මැච් ගහන්න යනවා මම නම් හිතන්නේ ඒක හොඳ දෙයක්

    • @HT_UdithErosh
      @HT_UdithErosh  20 วันที่ผ่านมา

      කටකතාවක් නම් තියෙනවා තමයි....

  • @danukadilshan3538
    @danukadilshan3538 20 วันที่ผ่านมา

    1 year gap aka wedi