වැඩ කරන අපේ විරුවා | wada karana ape viruwa With Gotabaya Dance 😂

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • ‪@nkmemehub‬ ‪@bylondonhandiya‬
    video - NK meme hub
    Music - ‪@SneezerMusic‬
    #nk_music_hub
    #sinhala_meme_athal_new,
    #sinhala_meme_athal,
    #sinhala_funny_meme_athal,
    #sinhala_funny_meme_review
    #sri_lankan_meme_review
    #sri_lanka_meme_athal,
    #sinhala_funny_meme,
    #sinhala_meme_athal_today,
    #sri_lanka_new_funny_video,
    #sl_meme,
    #sinhala_athal,
    #sinhala_joke,
    #sri_lanka_joke,
    #sinhala_funny_video_review,
    #meme_athal_review,
    #athal,
    #funny,
    #athal_meme_review_today,
    #sri_lankan_meme_collection,
    #අපි_තමයි_හොදටම_කරේ,
    #meme_athal_sinhala,
    #sinhala_meme_review,
    #apithamihodatamakare
    #අපිතමයිහොදටමකරේ
    #gotabayarajapaksa
    #api_thami_hodatama_kare
    #song_and_cover_dance
    #gotabaya_rajapaksa_gotabaya_latest, #gotabaya_vs_sajith,
    #gotabaya_funny
    #gotabaya_speech
    #gotabaya_interview
    #gotabaya_song
    #gotabaya_election
    #gotabaya_meme
    #gotabaya_news
    #gotabaya_tiktok
    #wada_karana_ape_viruwa
    #69
    #mahinda_rajapaksha
    #dan_sapad
    #mahinda_rajapaksha_funny
    #wada_karana_ape_viruwa
    #gotabaya_dance
    #visabanforrajapaksas #freezerajapakshemoney #GiveUsOurStolenMoneyBack
    #GotaGoHome2022
    #SayNoTo225 #gohomegota
    #ExpectUs #AnonymousSaveSriLanka #SriLanka #EconomicCrisisLK #SriLankaEconomicCrisis #SriLankaCrisis #SirFail #GoHomeGota #GoHomeRajapaksas #SriLankaProtests #EmergencyLaw #Anonymous #නිර්නාමිකයින් #නිර්නාමික_හඬක් නැති #උපකාර #SaveSriLanka #සොයාගත් මුදල් #PeoplesMoney #එහි මිනිසුන් #දරුවන් #සුරකින්න #අනාගතය #savemymotherland #සුරකින්න #දූෂිත දේශපාලඥයින් #රාජපක්ෂලා #Anonymoushelpsrilanka

ความคิดเห็น • 1.6K

  • @abhish5529
    @abhish5529 2 ปีที่แล้ว +1219

    මොකද්දෝ කියන්න තේරෙන්නෙ නැති ලස්සනකුත් තියෙනවා 😁

  • @sadevabhiman3335
    @sadevabhiman3335 2 ปีที่แล้ว +585

    මේ වගේ නිර්මාන දිගින් දිගටම කරමින් ගෝටාභයගේ රෙදි තව තවත් ගැලවීමට ශක්තිය ලැබේවා.....

    • @shaniperera1877
      @shaniperera1877 2 ปีที่แล้ว +12

      හරිම ලස්සනයි කොහොමද අනේ මෙහෙම හදන්නේ ,,, 😂😂😂

    • @imalkanuwamali7277
      @imalkanuwamali7277 2 ปีที่แล้ว +3

      Manbooo

    • @dinusehasna5969
      @dinusehasna5969 2 ปีที่แล้ว +5

      😂😂😂😂😂😂😂

    • @dasunishanka3123
      @dasunishanka3123 2 ปีที่แล้ว +5

      Mokadda kiyanne uba aa dooo.. miyaa thaamaa හොඳටම koree aaa.. 👆😂😂😂✌️

    • @liammccall8256
      @liammccall8256 2 ปีที่แล้ว +1

      Yo yo

  • @saduvlogs4750
    @saduvlogs4750 2 ปีที่แล้ว +15

    බෙල්ල දිග 🤣

  • @user-ey1fk9be2k
    @user-ey1fk9be2k 2 ปีที่แล้ว +440

    අඩේ අමුතු ලස්සනක් තියේනවා..ඉංදියාවේ මේ චරිත රගපාපු නිළියෝ ටික මේක දැක්කනම් කියයි අපිට වඩා හොඳට ගෝටා කරනවා කියලා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @skanagarathnam9703
      @skanagarathnam9703 2 ปีที่แล้ว +9

      Meya thamai hondatama karanne.

    • @user-nt4nm4fb3u
      @user-nt4nm4fb3u 2 ปีที่แล้ว +7

      api thamai hondhatama korola thiyenne!!!!!!!!!!!!!!

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +10

      ඒකතමයි අර අන්තිමට "අපි තමයි හොදටම කඒ" කියාගෙන මල් හිනාව දාගෙන යන්නෙ.😂

    • @maximaxinv1471
      @maximaxinv1471 2 ปีที่แล้ว +5

      හොඳටම කරලා..

    • @dasunishanka3123
      @dasunishanka3123 2 ปีที่แล้ว +4

      Meya thami හොඳටම koree...😂😂👆✌️👍

  • @sherinzoaltablanka.7747
    @sherinzoaltablanka.7747 2 ปีที่แล้ว +17

    අම්බෝ අම්බෝ ඒක 😂😂😂😂 සුපිරි එඩිට් එක ... ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ තරම් චාටර් උන ජනාදී පතියෙක් ඉන්නේ 🤣🤣🤣🤣🤣.......

  • @a.b.senethheshan3065
    @a.b.senethheshan3065 2 ปีที่แล้ว +434

    අඩෝ සිරාවටම ලස්සනයි 💖💖❤️💖❤️💖❤️💖😝🤣🤣🤣😂😂😂🤣🤣🤣🤣🤣🤣🤟

    • @skanagarathnam9703
      @skanagarathnam9703 2 ปีที่แล้ว +1

      Mewage pirimi gehenun oneytharam innawa bombay parawalwela.

    • @amodanipattagamage2679
      @amodanipattagamage2679 2 ปีที่แล้ว

      Mona pakayada meewa heduwe gon hark.

    • @LAKSHANTECH
      @LAKSHANTECH 2 ปีที่แล้ว

      *th-cam.com/video/d42QnCRFf2w/w-d-xo.html*
      👆👆
      *ලංකාවෙ පලවෙනි වතාවට 😍*
      *මේවගේ Edit කරලවත් කියල හොයාගන්නවත් බැරි විදියට video වල ඉන්න අයගෙ මූණුවලට ගෝටගෙ මූන දාන්නෙ කෝමද? ලංකාවෙ පලවෙනි වතාවට හොඳේ. හැමදාම නෑ හැම තැනම නෑ 😱*
      *ගෝටගෙ පට්ට video ටිකකුත් තියෙනව බලන්නකො 😂*

    • @onalishehansha4131
      @onalishehansha4131 2 ปีที่แล้ว

      Ha ha

    • @yohaniyohani4934
      @yohaniyohani4934 2 ปีที่แล้ว

      😂😂😂

  • @lakshikapriya4428
    @lakshikapriya4428 2 ปีที่แล้ว +22

    මොනවා කියන්නද කියලා තේරෙන්නේ නෑ. අම්බෝ පට්ට.

  • @manjulaniroshani9926
    @manjulaniroshani9926 2 ปีที่แล้ว +241

    පට්ටම සුපිරි ම ගැලපෙන ම චරිතය .හදපු කෙනා superrrrrm ......

    • @manjulaniroshani9926
      @manjulaniroshani9926 2 ปีที่แล้ว +1

      Superrrrrm very well.....

    • @LAKSHANTECH
      @LAKSHANTECH 2 ปีที่แล้ว

      *th-cam.com/video/d42QnCRFf2w/w-d-xo.html*
      👆👆
      *ලංකාවෙ පලවෙනි වතාවට 😍*
      *මේවගේ Edit කරලවත් කියල හොයාගන්නවත් බැරි විදියට video වල ඉන්න අයගෙ මූණුවලට ගෝටගෙ මූන දාන්නෙ කෝමද? ලංකාවෙ පලවෙනි වතාවට හොඳේ. හැමදාම නෑ හැම තැනම නෑ 😱*
      *ගෝටගෙ පට්ට video ටිකකුත් තියෙනව බලන්නකො 😂*

    • @anuja2180
      @anuja2180 2 ปีที่แล้ว

      Superrrrrrrr bro

    • @AbdullahAbdullah-ym2fl
      @AbdullahAbdullah-ym2fl 2 ปีที่แล้ว +1

      Superb 👍

  • @_ks_2053
    @_ks_2053 2 ปีที่แล้ว +99

    මේක කියන මං බයි ගැතියෙක්වත් බයියෙක්වත් නෙවේ... ඒ උනාට ගෝටාභය කියන්නෙ නරක මනුස්සයෙක් නෙවේ. මෙහෙම පීචන් විය යුතු චරිතයකුත් නෙවෙයි . ඔහුගෙ දැක්ම , ඔහු මේ රට වෙනුවෙන් කරන්න ගිය දේවල් ඇත්තටම ක්‍රියාත්මක වුන නං මේ රටට නරකක් වෙන් නෑ අනිවරෙන්ම.. ඒ උනාට ඔහුට ඒ වැඩපිලිවෙල කරන් යන්න බැරි උනේ රාජපක්ශ පවුලෙම ඔහුගෙම සහෝදරයොයි සහෝදරයන්ගෙ දරුවොයි හින්දා .. විශේශයෙන් බැසිල් එහෙම.. ජනාදිපති රටයි පවුලයි අතර හිර වුනා අන්තිමට ඒකයි රට අගාදෙට යන්න හේතුවුනේ... කොහොමත් දැන් ගෝටා ඉදලත් මේ රට හදන්න බැ.. මොකද ගෝටා හොද උනාට ඔය පවුලත් එක්ක රටක් හදන්න බෑ.. ඒ හින්දා ව්සදුම ගෝටා ඉවත් වෙලා රාජපක්ශ පවුලම දේශපාලනෙන් ඉවත් වෙන එක හරී ගෝටා තමන්ගෙ පවුලෙ සහෝදරයන්ගෙන් සම්පූර්නයෙන් ඈත් වෙලා දේශපාලන කටයුතු කරන එක.. ඒ උනාට තමන්ගෙ පවුල අතාරිනවා කියන එක මනුස්සයෙක්ට කරන්න පුලුවන් වැඩක් නෙවෙ.. ඉතින් #go_home_gota විය යුතුයි..
    අරගලයට ජය !❤

    • @illuminati7421
      @illuminati7421 2 ปีที่แล้ว +17

      dakapu hodama comment eka, mn oya kathava ekaparak kiyala, mun mt bayyek kiy la kivva

    • @niroshsajith3783
      @niroshsajith3783 2 ปีที่แล้ว +8

      Minissuth Hadennna onae machn mama danna kadawal thiyenawa bumithel 140 bottle eka denawa habai laga thiyena petrol station eke bumihel naha.. minissu Harila yamawa wadi ganak deela ganna eke gannawa kada karayagen.. etha kota duppath miniha mokada karanae…. Polim wala innawa… minissu aragala karath akalpath wenas wenna onae… ratawal wala flag ussan gota go home kiyala wadak naha undiyal salli ewanawanam…. But Mae palanya wenas wiya uthumai…. Apiwa Huran kannae apema mattamae inna eun unama kala kirenawa rata gana….
      Aragala karana hamotama budusarani 🥰🥰

    • @IndianGirls96
      @IndianGirls96 2 ปีที่แล้ว +19

      ලසන්ත, තාජුදීන් හිනාවෙනවා ඇති එහෙ ඉදන් උබලා එක්කෝ තාමත් දන්නේ නෑ මු ගැන 🤣 කුඩ්ඩෙක් එලියට අරන් ඇත්ත කතා කරපු එකෙක්ව ඇතුලට දැම්මේ කවුද පාස්කු පෙහාරය කරේ කවුද කියලා දන්නෝ දනිති. බයියෝ තාමත් රැවටෙනවා නන්දයට 🤣🤣

    • @_ks_2053
      @_ks_2053 2 ปีที่แล้ว +9

      @@IndianGirls96 මොක්කුන්ද ඔය බයියෝ කියන්නේ 🤔 ඇයි බම් මේ දේශපාලකයන්ගේ කුනුවැඩ වලට අපෙරටේ අපේම උන් එක එකාට බැන ගන්නේ .. අන්න ඕකයි අපේ රටට කෙලවිලා ගියේ හැමදාම . පොඩ්ඩක් අනිත් උන්ගෙ මතයට ගරු කරලා වැරද්දක් තියනව නම් ඒක කියන විදියකට කියන්න. නිකන් බයි කතා නොකියා .. අපිඔය බයි ජාතියෙ උන් නෙවෙ අපි ලංකාවේ මිනිස්සු.😒💔

    • @illuminati7421
      @illuminati7421 2 ปีที่แล้ว +2

      @@IndianGirls96 pasku praharaya, gana adikaranaya vath nodanna eke, samanya minissu komada danaganne, bn, nikan anit un kiyana paliyata, hamathanama kiyavanna epa, e ka danne karapu kattiya, anith aya danaganna vidiyak na.

  • @Memes-yo1fe
    @Memes-yo1fe 2 ปีที่แล้ว +7

    අඩේ මේ නිළියටත් මේක අපහසයක් බං🤣🤣🤣

  • @priyanthagodagewatta580
    @priyanthagodagewatta580 2 ปีที่แล้ว +33

    අයියෝ නන්දෙ 😂👍

  • @nadeeshajayalath7452
    @nadeeshajayalath7452 2 ปีที่แล้ว +10

    රැවුල අයින් උනානම් මරු කෑල්ල 🤣🤣

  • @RJ_JLAMEMBER
    @RJ_JLAMEMBER 2 ปีที่แล้ว +130

    යකෝ ගෑණුන්ට අපහාස කරන්න එපා බං 🤣🤣🤣🤣🤣

    • @southkorea2226
      @southkorea2226 2 ปีที่แล้ว +2

      eka aththa 😂🤣🤣🤣🤣🤣

  • @madharasewwandhiwijesinghe4178
    @madharasewwandhiwijesinghe4178 2 ปีที่แล้ว +274

    මොකෝ කියන්නේ කට්ටියම 👍
    මොකක්දෝ අමුතු ලස්සනක් එක්ක නොතේරෙන මූසල ගතියක් තීයෙනවා 👆👉💪

  • @devikafernando5936
    @devikafernando5936 2 ปีที่แล้ว +35

    පව් බන් මූ හිටන්වත් මෙහෙම චාටර් උනේ නැහැ 🤣😂

  • @rashmikagamerx2005
    @rashmikagamerx2005 2 ปีที่แล้ว +16

    ගෝටාභනී...😍❤️
    😂😂😂💔

  • @nishanirathnayaka5724
    @nishanirathnayaka5724 2 ปีที่แล้ว +134

    Ane අවුරුදු කුමාරිට නියමයි.....😘😘😘😘😘😘

    • @nkmemehub
      @nkmemehub  2 ปีที่แล้ว +3

      😁

    • @kantikp253
      @kantikp253 2 ปีที่แล้ว +1

      Beutefill

    • @LAKSHANTECH
      @LAKSHANTECH 2 ปีที่แล้ว

      *th-cam.com/video/d42QnCRFf2w/w-d-xo.html*
      👆👆
      *ලංකාවෙ පලවෙනි වතාවට 😍*
      *මේවගේ Edit කරලවත් කියල හොයාගන්නවත් බැරි විදියට video වල ඉන්න අයගෙ මූණුවලට ගෝටගෙ මූන දාන්නෙ කෝමද? ලංකාවෙ පලවෙනි වතාවට හොඳේ. හැමදාම නෑ හැම තැනම නෑ 😱*
      *ගෝටගෙ පට්ට video ටිකකුත් තියෙනව බලන්නකො 😂*

    • @gaminiabeysinghe6212
      @gaminiabeysinghe6212 2 ปีที่แล้ว

      Cheeththa hatta andawanda thiyenne 🤣

    • @amashidananjana130
      @amashidananjana130 2 ปีที่แล้ว

      First 😂😂aa

  • @menakaprebodhani955
    @menakaprebodhani955 2 ปีที่แล้ว +6

    අම්මෝ ඒක 😂😂 . වකුගඩුත් ඇබුරුනාද කොහෙද 😂😂

  • @hashanchandimal4737
    @hashanchandimal4737 2 ปีที่แล้ว +11

    අන්තිමට අර හිනාවෙන එක දැම්මනම් මරු බං

  • @endalpha7059
    @endalpha7059 2 ปีที่แล้ว +6

    අඩෝ සිරාවටම ලස්සනයි ❤❤🥰🥰🥰🤣🤣🤣

  • @wageeshaperera8181
    @wageeshaperera8181 2 ปีที่แล้ว +56

    රටේ ප්‍රධානියා මෙහේමත් පිචන් වේනවාද. ඇත්තටම කිසිම රටක මෙහෙම ජනාධිපති කෙනෙක් පිචන් වේලා නැතුව ඇති. ඒකට මු. ලැජ්ජායි.

    • @alokarashmi4862
      @alokarashmi4862 2 ปีที่แล้ว +2

      ඇයි මෝදී මම දැක්ක ඉන්දියාවේ උන් මේ වගේම හදලා තියනවා 😂😂😂😂

    • @wageeshaperera8181
      @wageeshaperera8181 2 ปีที่แล้ว

      @@alokarashmi4862 බැලුවාහාම ඔක්කෝම එකයි

    • @--AS--
      @--AS-- 2 ปีที่แล้ว

      @@alokarashmi4862 ow ne bn😂 srivalli😂😂😂

  • @shimmu-qo7ib
    @shimmu-qo7ib 2 ปีที่แล้ว +6

    සුපිරි මාර වෙඩ මේක නම් 🤣🤣🤣

  • @gamehome5516
    @gamehome5516 2 ปีที่แล้ว +47

    කොහොමද මේවා හදන්නේ
    නියමයි සුපිරියි

    • @LAKSHANTECH
      @LAKSHANTECH 2 ปีที่แล้ว

      *th-cam.com/video/d42QnCRFf2w/w-d-xo.html*
      👆👆
      *ලංකාවෙ පලවෙනි වතාවට 😍*
      *මේවගේ Edit කරලවත් කියල හොයාගන්නවත් බැරි විදියට video වල ඉන්න අයගෙ මූණුවලට ගෝටගෙ මූන දාන්නෙ කෝමද? ලංකාවෙ පලවෙනි වතාවට හොඳේ. හැමදාම නෑ හැම තැනම නෑ 😱*
      *ගෝටගෙ පට්ට video ටිකකුත් තියෙනව බලන්නකො 😂*

    • @nimsaraya1495
      @nimsaraya1495 2 ปีที่แล้ว +2

      App ekkin lesi bam oka hadanna

    • @deshsenanayake1248
      @deshsenanayake1248 2 ปีที่แล้ว

      @@nimsaraya1495 mokakda app eka

    • @nimsaraya1495
      @nimsaraya1495 2 ปีที่แล้ว

      @@deshsenanayake1248 reface

  • @ghostlassa4928
    @ghostlassa4928 2 ปีที่แล้ว +1

    ගෝඨා ගෑණි මෝඩ ගෑණි ගෝඨා ගෑණි මෝඩ ගෑණි...🤣🤣🤣🤣🤣

  • @malsharangani9644
    @malsharangani9644 2 ปีที่แล้ว +68

    මාර ලස්සනයි 🤭🤭🤭🤭

    • @LAKSHANTECH
      @LAKSHANTECH 2 ปีที่แล้ว

      *th-cam.com/video/d42QnCRFf2w/w-d-xo.html*
      👆👆
      *ලංකාවෙ පලවෙනි වතාවට 😍*
      *මේවගේ Edit කරලවත් කියල හොයාගන්නවත් බැරි විදියට video වල ඉන්න අයගෙ මූණුවලට ගෝටගෙ මූන දාන්නෙ කෝමද? ලංකාවෙ පලවෙනි වතාවට හොඳේ. හැමදාම නෑ හැම තැනම නෑ 😱*
      *ගෝටගෙ පට්ට video ටිකකුත් තියෙනව බලන්නකො 😂*

  • @janakakumara2483
    @janakakumara2483 2 ปีที่แล้ว +9

    පොඩි ලස්සනක් තියෙනවා හැබැයී 😂😂😂

  • @nimaliniranjala1327
    @nimaliniranjala1327 2 ปีที่แล้ว +100

    මාරම ලස්සනයි අක්කා නගො😃😃😃😃😃😃

    • @hasiniumanda7288
      @hasiniumanda7288 2 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣🤣🤣

    • @LAKSHANTECH
      @LAKSHANTECH 2 ปีที่แล้ว

      *th-cam.com/video/d42QnCRFf2w/w-d-xo.html*
      👆👆
      *ලංකාවෙ පලවෙනි වතාවට 😍*
      *මේවගේ Edit කරලවත් කියල හොයාගන්නවත් බැරි විදියට video වල ඉන්න අයගෙ මූණුවලට ගෝටගෙ මූන දාන්නෙ කෝමද? ලංකාවෙ පලවෙනි වතාවට හොඳේ. හැමදාම නෑ හැම තැනම නෑ 😱*
      *ගෝටගෙ පට්ට video ටිකකුත් තියෙනව බලන්නකො 😂*

    • @priyadarshanijayasingha2841
      @priyadarshanijayasingha2841 2 ปีที่แล้ว

      Gelapenna tiyanawa

  • @tharindinavodya3330
    @tharindinavodya3330 2 ปีที่แล้ว +4

    නාකි කෙල්ල 😂😂

  • @thilininadeera4372
    @thilininadeera4372 2 ปีที่แล้ว +102

    පට්ට ලස්සනයි යකෝ හොඳටම කරලා ❤️😂😂😂

  • @saman1456
    @saman1456 2 ปีที่แล้ว +2

    මාරයි බං පට්ටයි

  • @user-tr3mp7nf3j
    @user-tr3mp7nf3j 2 ปีที่แล้ว +17

    ගෝටා කොල්ලො පිස්සු වට්ටනවා

  • @mr___monsterriza8825
    @mr___monsterriza8825 2 ปีที่แล้ว +2

    Ammatta siri me kowdha lassanai😂 I love you gota

  • @nishadhiumeshika424
    @nishadhiumeshika424 2 ปีที่แล้ว +221

    මෙහෙම හිනස්සන්න එපා මට නම් බැරියෝ.......😂🔥

    • @duleekanilmini1527
      @duleekanilmini1527 2 ปีที่แล้ว +3

      Mewa balana අපිටත් lajjai,

    • @dasunishanka3123
      @dasunishanka3123 2 ปีที่แล้ว +2

      Aaa eththataa.. kohomadaa goota kellege lassana aa huu 👆😂😂😂😂✌️

    • @nishadhiumeshika424
      @nishadhiumeshika424 2 ปีที่แล้ว +1

      @@dasunishanka3123 🔥👍🔥🔥🔥🤭😂

    • @dasunishanka3123
      @dasunishanka3123 2 ปีที่แล้ว +2

      @@nishadhiumeshika424 aaa kohomei oyasta hmm.. 🤭 mee oya koheda village 1 aa...mk oya..✌️😂🤗

    • @dasunishanka3123
      @dasunishanka3123 2 ปีที่แล้ว +2

      @@nishadhiumeshika424 anee ohoma hinawena ayage hitha godak hodailu eththadaa eka hmm...🤔🤭🥰🤗

  • @shaliajith2989
    @shaliajith2989 2 ปีที่แล้ว +1

    පට්ට ලස්සනයි යකෝ

  • @sue_mama
    @sue_mama 2 ปีที่แล้ว +132

    ගොඨාවතී දෙවී...
    。◕‿◕。

  • @hasamhamna8640
    @hasamhamna8640 2 ปีที่แล้ว +1

    Super😂😂😂😂😂

  • @sadevabhiman3335
    @sadevabhiman3335 2 ปีที่แล้ว +126

    ඒත් ඇත්තටම අමුතු ලස්සනක් තියෙනවා...😀💫(මෙතනදී විශේශයෙන් ම්තක තියා ගත යුතුයි මෙය රට වෙනුවෙන් කල වීඩියෝවක් මිස රට වෙනුවෙන්ම පෙනී සිටින සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් හෑල්ලු කිරීමට කල වීඩියෝවක් නොවන බව.එසේම එම පුද්ගලයන්ව ගෝටගේ පහත් තැනට ඇද දැමීමට කල දෙයක් නොවන බවත් තේරුම් ගත යුතුයි.මෙම අදහස මා දැමුවේ ජනතාවගේම හිත සුව පිනිසයි.මේ මොහොතේ සුලුතර ප්‍රජාව පවා ජාති,භේද,ආගම්,විවිධ අනන්‍යත් නොසලකා හැර රට වෙනුවෙන් පාරට බැස ඇති බව මතක තබාගමු.) 🇱🇰

    • @infinitemind9237
      @infinitemind9237 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම. සංක්‍රාන්ති මිනිස්සු කියන්නෙ මිනිස්සුන්ට. අපි දැක්ක ඒ මිනිස්සු පාරට බැහැල රට වෙනුවෙන් උද්ගෝෂණේ හිටපු හැටි😢. උබල දේව දරුවො
      ගෝටා කියන්නෙ ශ්‍රී ලංකාවෙ දේශදෝහියෙක්😠

    • @bingunisihansa1207
      @bingunisihansa1207 2 ปีที่แล้ว +1

      @Thushaaa s Creation hmm

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว

      @@bingunisihansa1207 ???

  • @darshi1569
    @darshi1569 2 ปีที่แล้ว +3

    ආදරෙයි මන් ආදරෙයි එකේ හිටිය ශනාය වගේ. ගෝටා 😂😂😂😂😂

  • @chandrickaantony850
    @chandrickaantony850 2 ปีที่แล้ว +43

    අය්යෝ උබල ගැහැනු අයට අපහාස කරනවා. ඕකුන්ව පබයින්ට අන්දපන්. ගැහැනු චරිත ලෝකයා විශේෂයෙන් ලංකාවේ අපි හිතනවාට වඩා දක්ෂ ශක්‍තිමත් පිරිසක්. කිසිත් හැගීමක් දැනීමක් නැති පබයෙක් හැර බල්ලෙක් කීමත් බල්ලට නිගරුවක්. බල්ලත් මුන්ට වඩා හොදයි.බං.👌👍❤️🙏

  • @isiruisuru2537
    @isiruisuru2537 2 ปีที่แล้ว +2

    යකෝ පවු ඒ කෙල්ල 😂

  • @CASPER.860
    @CASPER.860 2 ปีที่แล้ว +11

    ammo ammo එක සැර වැඩිද මන්දා 😂

  • @sanduni-1111
    @sanduni-1111 2 ปีที่แล้ว +2

    Best One Ever!!!🤣🤣🤣🤣

  • @dulanjikavishka9600
    @dulanjikavishka9600 2 ปีที่แล้ว +5

    අමුතුම එකක්... ගැම්මක්😂😂😂

  • @sonalitharushi7841
    @sonalitharushi7841 2 ปีที่แล้ว +2

    Adoo marama lassanai

  • @mithalipehansa1367
    @mithalipehansa1367 2 ปีที่แล้ว +5

    ඒකනම් මාරයි 🤣🤣🤣

    • @LAKSHANTECH
      @LAKSHANTECH 2 ปีที่แล้ว

      *th-cam.com/video/d42QnCRFf2w/w-d-xo.html*
      👆👆
      *ලංකාවෙ පලවෙනි වතාවට 😍*
      *මේවගේ Edit කරලවත් කියල හොයාගන්නවත් බැරි විදියට video වල ඉන්න අයගෙ මූණුවලට ගෝටගෙ මූන දාන්නෙ කෝමද? ලංකාවෙ පලවෙනි වතාවට හොඳේ. හැමදාම නෑ හැම තැනම නෑ 😱*
      *ගෝටගෙ පට්ට video ටිකකුත් තියෙනව බලන්නකො 😂*
      *R mix broගෙ video රහස*

  • @nayanajokara8040
    @nayanajokara8040 2 ปีที่แล้ว +2

    පට්ටම ☝ එකක් බ්‍රෝ 🙏☝☝👌

  • @user-fr5wx1kr3w
    @user-fr5wx1kr3w 2 ปีที่แล้ว +17

    ගොටා මාරම හැඩයි අම්මෝ😂😂මට සෙක්ස් කරන්න හිතෙනවා බර දාලා😂😂😂

  • @fatamaaktar5997
    @fatamaaktar5997 2 ปีที่แล้ว +1

    😂😂😂😂👌👌👌amazing

  • @x____gaminggirl778
    @x____gaminggirl778 2 ปีที่แล้ว +9

    😂👌හරිම නිර්මාණාශීලි. 💔🤣පට්ට ඈහ්😂😂😂😂😂😂 මේවගෙ අය තව තවත් බිහිවේවා...😅😅😅😂😂

  • @kosivayt5215
    @kosivayt5215 2 ปีที่แล้ว +2

    🤣🤣🤣🤣😂😂

  • @gamingfaith-d7p
    @gamingfaith-d7p 2 ปีที่แล้ว +4

    දුක හිතෙනව ඕයි 😂😂😂

  • @travelwithnalaka174
    @travelwithnalaka174 2 ปีที่แล้ว +1

    එක මරු එක මරු👍

  • @randunulankesh3145
    @randunulankesh3145 2 ปีที่แล้ว +46

    මම හිතාගෙන හිටියේ ලංකාවේ පහළ උන පීචංම ජනාධිපති හිටං කියලා.බලං ගියහම වැඩිකරන අපේ විරුවගෙ රෙකෝඩ් එක කඩන්න මේ ක්පේට බැරි වෙයි.😂😂😂😂😂😂

    • @nkmemehub
      @nkmemehub  2 ปีที่แล้ว +3

      😂🤘

    • @chrishanthiillangakoon8107
      @chrishanthiillangakoon8107 2 ปีที่แล้ว +2

      Eka aththa

    • @sw2636
      @sw2636 2 ปีที่แล้ว +3

      සිරාවටම.ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් උනේ,🙂💔

  • @bharathshiva7895
    @bharathshiva7895 2 ปีที่แล้ว +2

    අම්මෝ පට්ට ආතල් එකයි අනේ 😂😂😂😂😂 හිනාවෙලා හිනාවෙලා ඇස් දෙකෙන් කඳුළු ඇවිල්ලා 😂😂😂😂👍👍👍👍

  • @thusithathusi4076
    @thusithathusi4076 2 ปีที่แล้ว +5

    ඔය කරලා තියෙන්නෙ හොදටම 🤣🤣

  • @richlookautocare2137
    @richlookautocare2137 2 ปีที่แล้ว +2

    Gota mama lassanai😂😂

  • @KAUSHI.9999
    @KAUSHI.9999 2 ปีที่แล้ว +6

    අම්මෝ කව්ද යකෝ මේක හැදුවේ 😂😂 මරුනේ..

  • @ajiththushar6603
    @ajiththushar6603 2 ปีที่แล้ว +2

    Puduma lassanak 🤣🤣

  • @shenu6699
    @shenu6699 2 ปีที่แล้ว +9

    ඇත්ත තමයි එයා තමයි හොඳටම කරේ 😂😂😂
    නිලියො පරාදයි 🤣💔

    • @chandrathne7193
      @chandrathne7193 2 ปีที่แล้ว +2

      කියලා වැඩක් නෑ 😂😂

    • @shenu6699
      @shenu6699 2 ปีที่แล้ว

      Kiyala Barak naaaa👌👌👌👌

  • @nilanthiramani5258
    @nilanthiramani5258 2 ปีที่แล้ว +1

    මාරයි ඈ,😅

  • @broo7436
    @broo7436 2 ปีที่แล้ว +3

    #හදවත ඉරිතලලා වගෙ කතරේ... හම්මෝ ඉතිම් කෝමැයි බං මේවා හදන්නෙ.🙈..
    ඒ රුවැත්තියට කාජල් පරාදයි...😆💔

  • @dushankavinda2457
    @dushankavinda2457 2 ปีที่แล้ว +9

    රැව්ල නැත්නම් ලස්සනයි😊😊😂😂😂

  • @dayanachathurika4263
    @dayanachathurika4263 2 ปีที่แล้ว +5

    මං හිතන්නේ රැවුල නැතිව තිබ්බොත් කෙල්ලෙක්ම තමයි 🙄🙄😅😅🤣🤣

  • @vimukthi478
    @vimukthi478 2 ปีที่แล้ว +2

    අඩෝ නෝ ගෝට කෙට්ටු වෙලා කාන්තා ස්වරූපයක් ලැබිල ඒක මරු බම්

  • @sujathadayananda9418
    @sujathadayananda9418 2 ปีที่แล้ว +7

    ගෝඨා තමා හොදටම කරෙ 😂😂😂😂

  • @monicawilliams949
    @monicawilliams949 2 ปีที่แล้ว +1

    😂👍

  • @chathurisudarshani420
    @chathurisudarshani420 2 ปีที่แล้ว +7

    ඒක නම් මාර හැකියාවක්.සුපිරි👍

  • @badbunny_gaming
    @badbunny_gaming 2 ปีที่แล้ว +2

    මේක ගෝඨා දැක්කොත් ඉතින් ගෝඨා left බන්...🤣🤣🤣

  • @dinunethmini4829
    @dinunethmini4829 2 ปีที่แล้ว +4

    පට්ට විදිහට ගැලපෙනවා හොදට ම කරලා තියෙනවා 🤣🤣🤣🤣

  • @sahansanjaya9534
    @sahansanjaya9534 2 ปีที่แล้ว +3

    ගැහැණුන්ට අපහස කරන්න එපා.. නරියගෙ ඇග තමයි ගැලපෙන්නේ..🤪🤪🤪🤪

    • @nkmemehub
      @nkmemehub  2 ปีที่แล้ว

      උපහාසයට පමනි 🙂

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 2 ปีที่แล้ว +3

    අම්මෝ ඒක කවුද අපප මේවා හදන්නේ 😅😅😅🤣🤣🤣🤣

  • @රොෂාන්ප්රදීප්
    @රොෂාන්ප්රදීප් 2 ปีที่แล้ว +18

    ලංකාවෙ තමා හොදම ග්‍රැපික්ලා ඉන්නේ ආඩම්බරයි...එල එල

  • @Ngamage-i7z
    @Ngamage-i7z 2 ปีที่แล้ว +5

    අම්මෝ යකෝ 😂😂😂😂💔💔💔

  • @chamindhapriyantha2456
    @chamindhapriyantha2456 2 ปีที่แล้ว +63

    මෙක gota දැක්කනම් තවත් ලස්සනයි

  • @anurangaprasad8060
    @anurangaprasad8060 2 ปีที่แล้ว +8

    මාරම ලස්සනයි එල එල

    • @LAKSHANTECH
      @LAKSHANTECH 2 ปีที่แล้ว

      *th-cam.com/video/d42QnCRFf2w/w-d-xo.html*
      👆👆
      *ලංකාවෙ පලවෙනි වතාවට 😍*
      *මේවගේ Edit කරලවත් කියල හොයාගන්නවත් බැරි විදියට video වල ඉන්න අයගෙ මූණුවලට ගෝටගෙ මූන දාන්නෙ කෝමද? ලංකාවෙ පලවෙනි වතාවට හොඳේ. හැමදාම නෑ හැම තැනම නෑ 😱*
      *ගෝටගෙ පට්ට video ටිකකුත් තියෙනව බලන්නකො 😂*

  • @thinker164
    @thinker164 2 ปีที่แล้ว +1

    අඩො අඩො නන්දෙ😂😂😂

  • @bylondonhandiya
    @bylondonhandiya 2 ปีที่แล้ว +20

    👏😂

    • @nkmemehub
      @nkmemehub  2 ปีที่แล้ว +5

      😁🤞

    • @LAKSHANTECH
      @LAKSHANTECH 2 ปีที่แล้ว

      *th-cam.com/video/d42QnCRFf2w/w-d-xo.html*
      👆👆
      *ලංකාවෙ පලවෙනි වතාවට 😍*
      *මේවගේ Edit කරලවත් කියල හොයාගන්නවත් බැරි විදියට video වල ඉන්න අයගෙ මූණුවලට ගෝටගෙ මූන දාන්නෙ කෝමද? ලංකාවෙ පලවෙනි වතාවට හොඳේ. හැමදාම නෑ හැම තැනම නෑ 😱*
      *ගෝටගෙ පට්ට video ටිකකුත් තියෙනව බලන්නකො 😂*

  • @imalkanuwamali7277
    @imalkanuwamali7277 2 ปีที่แล้ว

    Adoo maralassanai mu geniyek vidiyata 😂😂😂😂😂😂

  • @vishaldinusha1948
    @vishaldinusha1948 2 ปีที่แล้ว +82

    මේච්චර චාටර් වුන්නැ කිසිම ජනාධිපති කෙනේක්

  • @naturalbeauty6101
    @naturalbeauty6101 2 ปีที่แล้ว +1

    අම්බෝ සැක්සි කෙල්ලෙක් 😂😂😂

  • @Tharushi65782
    @Tharushi65782 2 ปีที่แล้ว +4

    😂😂😂 දරා ගන්න බැහැ බන් මෙව්වා 💔

  • @valluvarvaakku786
    @valluvarvaakku786 2 ปีที่แล้ว +2

    இதைப்பார்த்தும் பதவி விலகலன்னா 😂

  • @sweetkitty1463
    @sweetkitty1463 2 ปีที่แล้ว +60

    රැවුල කැපුව නම් මාරම ලස්සනයි නංගී🤣🤣🤣🤣එහෙනම් මන් වශී වෙනව සත්තයි😏

  • @sadahammawatha790
    @sadahammawatha790 2 ปีที่แล้ว +8

    කෙනෙකුට ඔය තරම් අපහාස කරන්න එපා මොකද ඒ ඔහු තරමටම ඔබද ඔහුගේ චරිතයටම සමාන වන නිසා

  • @shenal
    @shenal 2 ปีที่แล้ว +6

    රෙදි නෑ නන්දේ අපිත් ආනන්දේ

  • @mbcreation-bussid.s.l8079
    @mbcreation-bussid.s.l8079 2 ปีที่แล้ว +3

    අම්මෝ සුපිරි

  • @riyasg6949
    @riyasg6949 2 ปีที่แล้ว +11

    අනුරාධපුර අක්කගෙ නංගී නන්දක්කා

  • @mohamedfarzan3394
    @mohamedfarzan3394 2 ปีที่แล้ว +11

    ඔයා තමයි හොඳටම කලේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @mohamedzafran9085
    @mohamedzafran9085 2 ปีที่แล้ว +51

    මේමත් නිර්මාණකරුවන්ට උණුසුම සුභ පතනවා #gota go

  • @chandanadissanayaka8255
    @chandanadissanayaka8255 2 ปีที่แล้ว

    සීරාවටම. ලස්සනයි

  • @SLDinushatech
    @SLDinushatech 2 ปีที่แล้ว +6

    😂😂😂නන්දේ😂😂😂

  • @mohamedramzanramzan8726
    @mohamedramzanramzan8726 2 ปีที่แล้ว +1

    Good job ❤️ ❤️ ❤️
    Me wage Parliament wala inna horun, mp lata song hada mu munge photo 📸 dala hada mu superiyta Hadamu muntika hollamu Nattag muntika hadanda ba ape pennamu apeta puluwag keyala 👍

  • @Crusheka
    @Crusheka 2 ปีที่แล้ว +5

    රැවුල නැත්තම් නියම කෑල්ල තමා 😅

  • @ranukadilanjana3809
    @ranukadilanjana3809 2 ปีที่แล้ว +1

    ඇත්තටම මම මෙයාව marry කරනවා😂😂😂😂😂 ආදරෙයි

  • @sameerajayawickrama2307
    @sameerajayawickrama2307 2 ปีที่แล้ว +6

    හැමිනෙනවා 😀😀😀😀😀😀

  • @ridmysanjana2850
    @ridmysanjana2850 2 ปีที่แล้ว +2

    So beautiful😢😢. 🤣🤣🤣

  • @theentertainer220
    @theentertainer220 2 ปีที่แล้ว +5

    ඒක මරු ඈ 😂❤👀

  • @fathimohamed1037
    @fathimohamed1037 2 ปีที่แล้ว +2

    Patta kellek ne oi meki mona rate da danne na ne bn,, amoooo lassana ekige,, 🤣😂🤣🤣🤣🤩💘

  • @nilukadarshi3976
    @nilukadarshi3976 2 ปีที่แล้ว +12

    සුපිරි ඈ

    • @LAKSHANTECH
      @LAKSHANTECH 2 ปีที่แล้ว

      *th-cam.com/video/d42QnCRFf2w/w-d-xo.html*
      👆👆
      *ලංකාවෙ පලවෙනි වතාවට 😍*
      *මේවගේ Edit කරලවත් කියල හොයාගන්නවත් බැරි විදියට video වල ඉන්න අයගෙ මූණුවලට ගෝටගෙ මූන දාන්නෙ කෝමද? ලංකාවෙ පලවෙනි වතාවට හොඳේ. හැමදාම නෑ හැම තැනම නෑ 😱*
      *ගෝටගෙ පට්ට video ටිකකුත් තියෙනව බලන්නකො 😂*

  • @donimanika7494
    @donimanika7494 2 ปีที่แล้ว +1

    Ade meyag lassana😵😹😹