Malsara (විද්දෙ මල් සරා) - Dimi3 x Jizzy (Official Lyric Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ♬ Stream & Download ♬
    ☛ Spotify: spoti.fi/3PDAXkw
    ☛ Apple Music: apple.co/3wHD2o8
    Malsara (විද්දෙ මල් සරා) - Dimi3 x Jizzy (Official Lyric Video)
    Subscribe to My Official TH-cam Channel For More Updates
    ☛ bit.ly/Subscri...
    ✦ Artist: Dimi3
    ✦ Melody & Lyrics: Dimi3
    ✦ Music Produced By: Jizzy & Dimi3
    ✦ Mixed By: Jizzy & Dimi3
    ✦ Mastered By: Mahesh Kankanige
    ✦ Artwork: Dilina Abeysekara
    Follow Me On Social Media
    ✦ Spotify: bit.ly/Spotify...
    ✦ Instagram: bit.ly/Instagr...
    ✦ Facebook: bit.ly/Faceboo...
    ✦ TikTok: bit.ly/TikTokD...
    Mal Sara Performed By Dimi3
    © 2021 Audiola Records.
    #MalSara #Dimi3 #Dimi3Songs
    #SinhalaNewSongs #SinhalaSongs

ความคิดเห็น • 617

  • @Dimi3
    @Dimi3  3 ปีที่แล้ว +621

    Lyrics -
    විද්දෙ මල් සරා
    ගැළවෙන්න බැරි තැන් බලා
    මට ඉන්න බැරි කරා
    උඹ දුන්නු හැඟුම් ඒ නුරා
    නිදි මර මරා
    ලිව්ව සිතුවිලි පොත් පුරා
    උඹ හුරු කළා හුරු කළා
    සරසලා මෙමා ගෙ පෙම් හැඟුම්
    හැමටම හොරා
    මම ගත්තෙ උඹවම තෝරා
    ඉන්නෙ මම දරා
    ගන්න බැරි උනත් රෑ පුරා ඉතිං
    ආලේ නුරා
    උඹ ඒක හොඳටම කරා
    උඹ හුරු කරා හුරු කරා
    සරසලා මෙමා ගෙ පෙම් හැඟුම්....
    සුකොමල තොලක්
    වැනෙන වැනෙන වැනෙන බඳක්
    හොළවද්දි තවත්
    රට්ටු හදනව ඈට පදත් ..
    මලක් වගෙ ළඳක් ඇගෙ මූණ දිළිසෙන හඳක්
    කණ ඇවිස්සෙන කටහඬක්
    කාටත් කාටත් තෙත් වෙන කඳක් ඒක
    දඟකාර කෙරුම්
    කටකාර කියුම්
    කර කාර බඳින්නම් මං හා...
    පරිවාර පිටින්
    මගෙ භාරි කරන්
    උඹ කැන්දන් යන්නම් මං ආ..
    සිත්තම් ඇඳන් හීන පාට කරන්
    මං ගෙව්ව හීනෙ පව් බාල කරන්
    මම ආවෙ කාත් එක්කත් වාද කරන්
    මගෙ පණත් උඹටම බාර කරන්
    ඉතිං සාද කරන්න දැන් අවසරයි
    උඹෙ සේද සළු මට කරදරයි
    මේක හාදකමක් නෙමෙයි ආදරයක්
    කෙල්ලෙ උඹයි මමයි පින්නයි මාරුතයක් හා හා
    සංසාරෙ දිගයි ඒත් කාලෙ කෙටියි
    මට ඉන්න ඕන උඹ හා
    මන්දාරම් වැහිත් වැස්සා බාධා මැදින්
    මාව අල්ලගනින් හා හා ..
    Follow Dimi3 on Fb - facebook.com/dimi3online
    Follow Dimi3 on Insta - @itsmedimi3

  • @SANUKA
    @SANUKA 3 ปีที่แล้ว +560

    Pattaaaa !!!! Jaya bro!!

  • @hirushanmalwaththa2339
    @hirushanmalwaththa2339 3 ปีที่แล้ว +276

    මේවා trending එන්න ඕනි සින්දු යකෝ💯😭😭🔥😍

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS 3 ปีที่แล้ว +255

    ❤️🥳👍

    • @Dimi3
      @Dimi3  3 ปีที่แล้ว +15

      ❤️❤️❤️

    • @dineshkanchana5562
      @dineshkanchana5562 3 ปีที่แล้ว +2

      Ane aiya mamwa oyage dance group ඇකඩමියta gannako

    • @aminduumayanga2457
      @aminduumayanga2457 3 ปีที่แล้ว +1

      cover ekak karanna aiyaa

  • @dinnasdiary8288
    @dinnasdiary8288 3 ปีที่แล้ว +343

    ලංකාවේ නැටවෙනම බීට් තියෙන්නේ දිමිත්‍රි කියන පරයට🧡

  • @prabath.bandara
    @prabath.bandara 3 ปีที่แล้ว +733

    පලවෙනි පාර අහද්දි කෝකටත් කියලා headset දාගත්තු අය වරෙන් මේ කොනට... 😂😂😂

    • @kasunsadaruwan6327
      @kasunsadaruwan6327 3 ปีที่แล้ว +5

      😜

    • @isurumadusanka5334
      @isurumadusanka5334 3 ปีที่แล้ว +8

      සිරාවටම.😅😅😅

    • @wasanamadushanka6049
      @wasanamadushanka6049 3 ปีที่แล้ว +4

      Mama😂😂

    • @lkmihiranga1376
      @lkmihiranga1376 3 ปีที่แล้ว +4

      @අනුජ ගීත් ප්‍රියංජන අනුජ...උබ මේකෙ😂😂

    • @lkmihiranga1376
      @lkmihiranga1376 3 ปีที่แล้ว +3

      @අනුජ ගීත් ප්‍රියංජන මා එකාහ්...🤟🤟🤟🤟❤️❤️❤️

  • @yashodhag.s
    @yashodhag.s 3 ปีที่แล้ว +128

    කොච්චර අහුවත් එපා වෙන්නෙනැති අය දාමු බලන්න මේ කොනට...❤️

  • @gihandy3322
    @gihandy3322 3 ปีที่แล้ว +127

    අඩෝ ඒක සුපිරි.අපිටනන් ඉතින් මල්සරා විදිනවා විතරයි එකක්වත් සෙට් වෙන්නේ නෑ.😅 දිගටම ඕනේ ඈ. views කීයක්ද එන එක නෙමේ වැදගත් එක්කෙනෙක් හරි බලන්න ඉන්නවා කියන්නේ එතනම සුපිරි නිර්මාණයක් තියෙනවා කියන එක.
    ආදරෙයි බොක්ක Dimi3😋😍❤️

  • @sachinthasudhara4100
    @sachinthasudhara4100 3 ปีที่แล้ว +13

    දුහුල් සලුව සලා & මේ වගේ ටයිප් ටිකක් ඕන😍

  • @artprofile7246
    @artprofile7246 3 ปีที่แล้ว +20

    අම්බෝහ් ඒක සුපිරී dimi3 🤘🤘💪👈

  • @ahinsaa285
    @ahinsaa285 3 ปีที่แล้ว +266

    ඇබ්බැහි වන සුළුයි ප්‍රවේශමෙන් ශ්‍රවණය කරන්න 😌

  • @lahirushehan3547
    @lahirushehan3547 3 ปีที่แล้ว +61

    කාට කාටත් තෙත් වෙන කදක් 🥺❤️

  • @SlMemory
    @SlMemory 3 ปีที่แล้ว +28

    එදත් අදත් dim3 ගේ beat බලට පට්ට ආදරෙයි 💖

  • @adeeshachathurmina7897
    @adeeshachathurmina7897 3 ปีที่แล้ว +16

    Youth එකට ගැලපෙන සින්දුවක් tnx dimi3

  • @hashanrashmika7626
    @hashanrashmika7626 3 ปีที่แล้ว +11

    ඔයි ඔයි ඕයි . පිස්සුවක් ඈ 😍😍😍😜

  • @prabhathhiru2857
    @prabhathhiru2857 3 ปีที่แล้ว +46

    කරපු සිංදු ඔක්කොම එකවගේ ලස්සනයි දිමි3🖤 පට්ටයි, ජය වේවා🤘

  • @sanduninimesha9500
    @sanduninimesha9500 3 ปีที่แล้ว +21

    වචන ටික නම් ගිනි ගොඩක්!😎😎😎😎❤️‍🔥

  • @carnage6865
    @carnage6865 3 ปีที่แล้ว +7

    කාටත් කාටත් තෙත් වෙන කඳක්..😂😂... අඩේ අද දැක්කේ මේ සුපිරි සින්දුව... සස්ක්‍රයිබ් කරා සුපිරි බුවෙක්...✌️😍❤️🔥

  • @LukshanBeatz
    @LukshanBeatz 3 ปีที่แล้ว +26

    පට්ට පට්ට 🔥 *Jizzy & Dimi3* 🤍😍👌

  • @mechanicmusic
    @mechanicmusic 3 ปีที่แล้ว +43

    Boi jizzy killing it 🔥

  • @pasindumanduzhanbandara8582
    @pasindumanduzhanbandara8582 3 ปีที่แล้ว +24

    කාට කාටත් තෙත්වෙන හඩක්...‍තමයි...ඒක.නම්
    😅😂😇💪 fatta dimi3 ayya...great 👊👊🔥🔥

  • @joshuva123
    @joshuva123 3 ปีที่แล้ว +136

    ආපහු හෑන්ඩ් ෆ්‍රී ගහගෙන අහන්න පුලුවන් සින්දු ඕනෙ ඉස්සර වගේ😂😁 ඒවට ගහන්න මේවට කොහොමත් බෑ !!!

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +6

    සුප්පා බීට් එක ❤👍

  • @sachiya077
    @sachiya077 3 ปีที่แล้ว +10

    DiMi 3 ඒක්හ්🔥පාරක්💫😻

  • @Littlefinger4E
    @Littlefinger4E 3 ปีที่แล้ว +22

    උඹෙ beat මරු දිමිත්‍රි අයියා ❤🤘

    • @ethman03
      @ethman03 3 ปีที่แล้ว

      @jizzy 😍😍

  • @isuka111
    @isuka111 3 ปีที่แล้ว +8

    මම අහන්නෙ උබේ සින්දු විතරයි🥺♥

  • @yurandesilva5720
    @yurandesilva5720 3 ปีที่แล้ว +6

    අලුත් එකක් එනකන් බලාගෙන හිටියේ..
    Dimi3 අයියා 💯💙

  • @sasinduumayanga35
    @sasinduumayanga35 3 ปีที่แล้ว +474

    Tik tokers- My time has come...😂😂

    • @gamingaladin6671
      @gamingaladin6671 3 ปีที่แล้ว +10

      Sirama bn

    • @shahee03
      @shahee03 2 ปีที่แล้ว +2

      Yahhh 😂😂

    • @SIUXCR7
      @SIUXCR7 ปีที่แล้ว +4

      🥴Sri Lankawe Tik Tok 🤮🤢

    • @IsharaOne
      @IsharaOne ปีที่แล้ว +1

      verry funny

    • @asininisansala5262
      @asininisansala5262 7 หลายเดือนก่อน +1

      😂Sirawtma

  • @sachinisachinthala9108
    @sachinisachinthala9108 3 ปีที่แล้ว +6

    අම්මො එක🥰👍🥰

  • @tharushamadushanvithanage4109
    @tharushamadushanvithanage4109 3 ปีที่แล้ว +6

    Dimi3 ගැම්මක් 💖💖💖😍 💪 💪

  • @UthumTheFlyer
    @UthumTheFlyer 3 ปีที่แล้ว +3

    අම්මෝ ඒක ma brdh...පිස්සුවක්ම තමා....❤️❤️❤️✌️✌️✌️✌️✌️✌️

  • @NilupulChamikara
    @NilupulChamikara 3 ปีที่แล้ว +11

    වැඩේ රහයි Dimi3 අයියේ 💪.

  • @malshamuhandiram
    @malshamuhandiram 3 ปีที่แล้ว +5

    අනෙහ් ඒක ❤️👌😍 ඇබ්බැහි වෙලා 😁

  • @chathuriimasha5373
    @chathuriimasha5373 3 ปีที่แล้ว +44

    පොඩි එවුන් නිදිකරවලා කෝකටත් හැන්ඩ්ස් ෆ්‍රී දාන් ඇහුවේ.. අවදානමක් ගන්න බෑනේ අයියේ .😆😆😘😘😘

  • @bark4885
    @bark4885 3 ปีที่แล้ว +7

    ❤😏අනේ ඉතිං මේක දානකන් තමා බලන් හිටියෙ ❤❤

  • @isharafonseka1690
    @isharafonseka1690 3 ปีที่แล้ว +18

    Without any kunuharupa u blast it...well done.. Keep up the good work Dimi3.. May God bless you....

  • @dope4534
    @dope4534 2 ปีที่แล้ว +22

    කුණුහර්ප නැති මේ වගේ ඒවා කරපං..අපිට සද්දෙට අහන්ඩ ඕනේ ඩෝහ්

    • @therangagunasekera6627
      @therangagunasekera6627 2 ปีที่แล้ว

      Ha ha dakke nadda ara pade .... කාටත් තෙත්වෙන කඳක් 😅

  • @madurangab.herath1064
    @madurangab.herath1064 3 ปีที่แล้ว +5

    සුපිරියි මචන් 💞

  • @samaelshen
    @samaelshen 3 ปีที่แล้ว +5

    Dim3 අයියාගේ තවත් song එකක් මගේ playlist එකේ උඩට එහෙනම්! ☺️❤️🔥

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara9480 3 ปีที่แล้ว +5

    කට තෙත් වෙන කඳක්.....අම්මෝ ඒක👌👌😁😁 එළ එළ සහෝ❤❤

  • @anjanalakshan1789
    @anjanalakshan1789 3 ปีที่แล้ว +16

    Another masterpiece from my favorite musician 🤩🤩🤩🤩

  • @kithsaradilhanabeywardana1853
    @kithsaradilhanabeywardana1853 3 ปีที่แล้ว +2

    visual ona ne ayye api hithin visual mawa gannawa ape experience walin eka thamai patta

  • @andyshihan3035
    @andyshihan3035 3 ปีที่แล้ว +5

    අම්මෝහ් ඒකහ් ❤️❤️❤️❤️❤️

  • @Devil-bk6hi
    @Devil-bk6hi 3 ปีที่แล้ว +5

    ගින්දරක් ❤️🔥

  • @rangalakmal7392
    @rangalakmal7392 3 ปีที่แล้ว +4

    පට්ටම ලස්සනයි ❤️❤❤️

  • @TheDeemantha
    @TheDeemantha 3 ปีที่แล้ว +7

    1:35 හම්මේ බං දිමිත්‍රිය ❣️🍁🍻

  • @madusilwa516
    @madusilwa516 3 ปีที่แล้ว +4

    අම්මෝ අයියා ඒක පට්ටා ඔයි 😍😍😍😍😍😍

  • @lucisdiary01
    @lucisdiary01 3 ปีที่แล้ว +3

    අලුත් එකාක්❤️❤️❤️🔥🔥🔥💙💙💙

  • @sasinduhasalanka4539
    @sasinduhasalanka4539 3 ปีที่แล้ว +3

    පට්ට 😋😋😋

  • @chalithpabasara
    @chalithpabasara 3 ปีที่แล้ว +3

    කාටත් කාටත් තෙත් වෙන කදක් ඒක...😋🖤❤️
    හම්ම්ම්...🤟

  • @OSHIBBH7715
    @OSHIBBH7715 3 ปีที่แล้ว +9

    විඩියෝ එක ජාරා බ්‍රො අනිත් සේරම හොදයි 👍

  • @kasundilshan5145
    @kasundilshan5145 3 ปีที่แล้ว +6

    වෙනද වගේම සුපිරියක් තමා😂❤️

  • @lahirushanaka4611
    @lahirushanaka4611 3 ปีที่แล้ว +2

    එලම යකෝ පට්ටහ්,,👍👍👍👍👍👍

  • @heshangamage8283
    @heshangamage8283 3 ปีที่แล้ว +6

    ටෞඩු ❤❤ඒක 🎧😇😋
    කාට කාටත් තෙත් වෙන කඳක් 😅😅

  • @sasankasenarathne2666
    @sasankasenarathne2666 3 ปีที่แล้ว +4

    සුපිරියක් 😍🏴‍☠️

  • @yashiru3076
    @yashiru3076 3 ปีที่แล้ว +4

    උබ එක හොදටම කලා සුපිරි 💓💓💓💓💓😍

  • @m.a.s.m.8866
    @m.a.s.m.8866 3 ปีที่แล้ว +3

    වෙනදා වගේම පට්ට වැඩක් දිමියෝ. හුරු කලා.. හුරු කලා කියන එකනම් ඇහෙන්නෙම වෙන විදියකට බන්🙈🙈🙈

  • @dinushawijesingha5214
    @dinushawijesingha5214 2 ปีที่แล้ว +3

    එලම 👍👍😎

  • @prabodikoushalya6888
    @prabodikoushalya6888 2 ปีที่แล้ว +3

    dj එක පට්ට 👊😍👊👊👊😍

  • @kavishgimhan8106
    @kavishgimhan8106 2 ปีที่แล้ว +3

    කරපු සිංදු ඔකොමටම පට්ට Love මචන් 🖤

  • @isuruwijesinghephy6
    @isuruwijesinghephy6 2 ปีที่แล้ว +3

    සුපිරි❤️

  • @isharasampath780
    @isharasampath780 3 ปีที่แล้ว +9

    පද ගලපලා
    හද නලවලා
    හොද තැන් බලා
    Dimi 3 හෙන වලා🙄

  • @me.farhanlanka8488
    @me.farhanlanka8488 2 ปีที่แล้ว +3

    ඩිම්මා යකෙක්... Waiting for 1million ❤️🇱🇰

  • @prabashwararajakaruna4317
    @prabashwararajakaruna4317 3 ปีที่แล้ว +2

    කවදාවත් ඒ සින්දු අහද්දී එපා වෙන්නේ නෑ 😍😍

  • @shehanjr2651
    @shehanjr2651 3 ปีที่แล้ว +21

    Never fails to disappoint 😈

  • @udevforpresident
    @udevforpresident 2 ปีที่แล้ว +3

    විද්දේ මල් සරා 🖤✨️

  • @amendavlogs5757
    @amendavlogs5757 3 ปีที่แล้ว +90

    Tiktok දැකල හොයන් ආපු අය කෝ..♥️🙈

    • @sadewmmmlochana8804
      @sadewmmmlochana8804 3 ปีที่แล้ว +1

      Me inne 😜😜

    • @amashadevindi4376
      @amashadevindi4376 3 ปีที่แล้ว +1

      Kasun අයියාගේ tik tok එකෙන් බැලුවේ

    • @amendavlogs5757
      @amendavlogs5757 3 ปีที่แล้ว +1

      @@sadewmmmlochana8804 ♥️♥️

  • @udanimenaka5051
    @udanimenaka5051 3 ปีที่แล้ว +2

    ඵල පට්ට 😎😎😎

  • @keshawapraveen8685
    @keshawapraveen8685 3 ปีที่แล้ว +2

    පට්ට අැ🔥🔥

  • @gaminithilakarathna9162
    @gaminithilakarathna9162 3 ปีที่แล้ว +6

    කෝ බලන්න සින්දුව ලස්සනයි කියන කට්ටිය මේ පැත්තට 👍👍👍😁😁

  • @rasikadinesh4909
    @rasikadinesh4909 3 ปีที่แล้ว +2

    දිමි 3.සුපිරියක් තමයි...

  • @tilushjng3988
    @tilushjng3988 3 ปีที่แล้ว +2

    ඔබ එක හොදටම කලා...😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

  • @TharakaWijasinghe
    @TharakaWijasinghe 3 ปีที่แล้ว +1

    Niyamai Dimi3..supiriyak wenada wagema..👌👍🔥

  • @kaviudavelagedara2592
    @kaviudavelagedara2592 3 ปีที่แล้ว +2

    පට්ට ආ 🤭🤭 විදෙ මල් සරා👍👍👍👍👍👍❤❤❤❤❤❤❤

  • @himashakaushalya6505
    @himashakaushalya6505 3 ปีที่แล้ว +5

    Dimi3 next level ❤️👌

  • @wowww3613
    @wowww3613 2 ปีที่แล้ว +5

    Phata song eka ❤❤

    • @DhanaaYT
      @DhanaaYT 2 ปีที่แล้ว +1

      hii

  • @lahirusandaruwan9648
    @lahirusandaruwan9648 3 ปีที่แล้ว +22

    today summary
    dimi3 - මල් සරා
    ratta - ආදර කතාව
    wasthi - aloka upali official trailer
    💖💖💖💖💖💖

  • @ThilinaBlyz
    @ThilinaBlyz 3 ปีที่แล้ว +3

    ඇඬෙනවා!!! 🔥🔥🔥

  • @sanjayabaduraliya5360
    @sanjayabaduraliya5360 3 ปีที่แล้ว +2

    ආදරෙයි Dimi3 ❤️❤️❤️❤️❤️❤️❤️

  • @enjoi2834
    @enjoi2834 3 ปีที่แล้ว +3

    වැඩ්ඩෙක් තමා...❤️✌

  • @adammarcus5565
    @adammarcus5565 3 ปีที่แล้ว +5

    ආදරෙයි දිමියා❤👊

  • @armygirl3562
    @armygirl3562 3 ปีที่แล้ว +1

    ❤💪💪💪💪ගැම්මක් ආහ්

  • @achinthakasilva6606
    @achinthakasilva6606 3 ปีที่แล้ว +2

    ඒක පහර ❤️

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +39

    Dimi3 සිංදු හෙඩ්සෙට් එක දගෙන අහන අය කෝ 😂😅😅❤️

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว

      @Dtr Shinnok 😂❤️

    • @αιιισα
      @αιιισα 3 ปีที่แล้ว +1

      Mn😋

    • @ahinsaa285
      @ahinsaa285 3 ปีที่แล้ว

      @@captainprice1317 අමතක වුනා වෙලාවට ඕනි වුනෙ නැ 🤭😂😂

    • @captainprice9403
      @captainprice9403 3 ปีที่แล้ว

      @@ahinsaa285 hmm 😂

    • @lahirushehan3547
      @lahirushehan3547 3 ปีที่แล้ว

      දාන හැම සිංදුවකටම ඔය ගොං කමෙන්ට් එක දාන මුසල පොරක් ඉන්න්වමයි 😀

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +11

    අසවට අහන්න කුණුහරප නැත්තෙ ඇයි බන් එහෙම දැන් කුණුහරප දපන් කෝ 😂😂❤️

  • @kavminisamaranayaka9618
    @kavminisamaranayaka9618 3 ปีที่แล้ว +2

    නියමයි ❤️❤️❤️❤️

  • @ravindisehansa3894
    @ravindisehansa3894 3 ปีที่แล้ว

    adana sindu walata wada mewa maru appa.patta sinduwak ela

  • @androidapps5548
    @androidapps5548 3 ปีที่แล้ว +2

    ගැම්මක් තමා ඉතින්🖤

  • @rashmindaperera1260
    @rashmindaperera1260 3 ปีที่แล้ว +1

    නියමයි බං

  • @sithumkavinda7058
    @sithumkavinda7058 2 ปีที่แล้ว +1

    😂😂 eeka patta 😍😍😂😂

  • @Keshu14
    @Keshu14 3 ปีที่แล้ว +5

    විසිතිස් පාරක් fb එකේ විඩියෝ කැල්ල බලලා ඒ චුට්ට කටපාඩම් 😂

  • @kavindurathnayake2654
    @kavindurathnayake2654 3 ปีที่แล้ว +2

    පහරක් ❤️😍😍😍😍

  • @mywork8130
    @mywork8130 3 ปีที่แล้ว +23

    ගොබ්බ මල් සිදු වලට වඩා දහස් ගුනයක් patta.....❤️💫🌸👍

  • @gaveen5545
    @gaveen5545 3 ปีที่แล้ว +2

    එක මරැ 😁👌❤

  • @didulithathsarani8797
    @didulithathsarani8797 3 ปีที่แล้ว +8

    මල් සින්දු වලට වඩානම් හොදය් ✌️

  • @tharangapathirathna8152
    @tharangapathirathna8152 3 ปีที่แล้ว +3

    සුප්පා ❤️

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +44

    සිංදුවක් එකක් එනකම් හිටිය අය කෝ 😂😂❤️👍

  • @danukasenevirathna3235
    @danukasenevirathna3235 2 ปีที่แล้ว +3

    Masterpiece ❤️my fav
    favorite Artist Dimi3

  • @LakshanSasanjana
    @LakshanSasanjana 4 หลายเดือนก่อน

    පට්ටම පට්ටම ❤

  • @missmaria6524
    @missmaria6524 2 ปีที่แล้ว +8

    You need a raise, you are underrated
    You’ve got talent!👏🏾

    • @vegasbuwa
      @vegasbuwa 2 ปีที่แล้ว +1

      Yes indeed ..I think it’s cuz he don’t do any good visuals