සිරිපා ඉමේ සැගවුනු සුන්දරිය සොයා | මාලිබොඩ ඇලි හත උඩ දින දෙකක් | Eli Hatha - Maliboda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #yamankohehari #ykh #eli #hatha #Maliboda #visitsrilanka
    #trendingvideo #how #to #camping #travelvlog #travel #hiking #place #in
    #srilanka
    .
    .
    .
    .
    සිරිපා ඉමේ සැගවුනු සුන්දරිය ..
    දිගු නිහැඩියාවකින් අනතුරුව මමත් මාගේ ගමන සගයිනුත් හිරු එළිය වැටීමටත් පෙරම ළහි ළහියේ පිටත් වූයේ "සිරිපා ඉමේ සැගවුනු තට්ටු හතකින් සමන්විත " සුන්දරියක් තරණය කිරීමටයී.
    කොළඹ සිට පැය 2/30 කින් පමණ එයට ළගාවීමට බලාපොරොත්තු වූවත් එය යම් තරමක් හෝ ප්‍රමාද වූයේ ගමනේ අවසාන භාගයේ ගමන් කළ යුතු මාර්ගය දැඩි අබලන් ස්භාවයක් ගැනීම හේතුවෙනි..කෙසේ හෝ කුඩා ගම්මාන, තේ වතු, වගාබිම් පසුකරමින් අප අපගේ ගමන ආරම්බක ස්ථානයට පැමිනියෙමූ.
    උදැසන 11.30 ට පමණ කදුතරණය ආරම්භ කළ අපට තුන්වෙනි දිය ඇල්ල තෙක් ඉතා විශාල බෑවුමක් සහිත මාර්ගයක් ඔස්සේ පැමිණීමට සිදුවිය..
    නමුත් " සුන්දරත්වය දුශ්කරයී " යන කියමනට තවත් එක් සොදුරු උදාහරණයක් සපයමින් අපට දිස්වූයේ සුන්දර "අනන්ත තටාකයකින්" (infinity pool ) සැදුම්ලත් සුන්දරියකී...
    හෝරාවක් පමණ එහි සුන්දරත්වය රසවිදි අප , හැකි විගස ලක ලෑස්ති වූයේ ඇදිරි වැටීමට පෙර ඇලි 7 ම තරණය කිරීමටයී .
    ඉන්පසු ඇල්ලේ දකුණු පසින් කැලෑ කුට්ටියට ඇතුලු වූ අපට දක්නට ලැබුනේ ඉතා කලාතුරකිනි ගැමියෙක් හෝ දෙදෙනෙක් ගමක් ගත් සුළු අඩිපාරකින් යුත් මාර්ගයක්..
    ගමන ඉතා අපහසු වූයේ තෙත පාසි වලින් වැසුණු අති විශාල පර්වත හා රූස්ස ගස් අපව වටකර ඇති නිසාවෙනි...
    සුන්දර දිය කඩිතී, මංමුලා වීම්,ලිස්සන බෝට්ටු ආදී ,ත්‍රාසජනක දේවල් වලින් බහුල මේ සුන්දර ගමනාන්ත ය කෙළවර වූයේ ඇලි හතේ පාමුල අපට ලංකරවමිනී..
    ඉතින් මේ සුන්දර ත්‍රාසජනක ගමන හා මේ සුන්දරිය මත ගෙවුණු සුන්දර දින දෙක ඔබටත් රසවිදිය හැකි අයුරින් මෙලෙස රූප රචනාවක් ලෙස ගෙන එන්නෙමු...
    ආයුබෝවන් මම ධනංජය 🙏

ความคิดเห็น • 45

  • @yamankohehari
    @yamankohehari  ปีที่แล้ว +5

    අපට කැළය ඇතුලෙන් හමුවුන පළතුරු විශේශය නම් කර වටිනා..දොර දෙකේ රෙදි සෝදන යන්ත්‍රයක් දිනා ගන්න..😂
    A. ජම්බෝල
    B.ලෙමන්
    C.පැණි දොඩම්.

  • @ChaRuX
    @ChaRuX 8 หลายเดือนก่อน +1

    🍃💭❤️

  • @oshadheejayasinghe5915
    @oshadheejayasinghe5915 ปีที่แล้ว +1

    ❤🌿

  • @tharindawickramathilake5128
    @tharindawickramathilake5128 ปีที่แล้ว

    ❤❤

  • @timelaps2856
    @timelaps2856 ปีที่แล้ว

    S❤

  • @user-uf7eh8sy7d
    @user-uf7eh8sy7d ปีที่แล้ว

    ❤❤❤

  • @rasangidisanayake4039
    @rasangidisanayake4039 ปีที่แล้ว

    සුපිරි 🎉❤

  • @praveengunasingha1884
    @praveengunasingha1884 4 หลายเดือนก่อน

    අපේ කට්ටිය ගේ හිනයක් ඔය ඇත්තටම විඩියෝ එක වටිනවා ගොඩාක්

    • @yamankohehari
      @yamankohehari  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතිය ...යනවා නම් පරිස්සමට ගිහිල්ලා එන්න..මොකක්ම හරි උදව්වක් ඕනි උනොත් msg එකක් දාන්න..💯💯🔥

  • @anjaniguruge1642
    @anjaniguruge1642 ปีที่แล้ว

    සුපිරියක් බොම්ක ❤️🍃keep it up ❤️

  • @osuracaldera
    @osuracaldera ปีที่แล้ว

    Nice one ❤

  • @rashmisandalika6440
    @rashmisandalika6440 ปีที่แล้ว

    Nice one❤🎉

  • @isuruchamikara2511
    @isuruchamikara2511 ปีที่แล้ว

    ලංකාවේ සුන්දරත්වය ❤

  • @kavindukulasinghe4576
    @kavindukulasinghe4576 ปีที่แล้ว

    nice❤

  • @isuruchamikara2511
    @isuruchamikara2511 ปีที่แล้ว

    Gammak thamai kollooo

  • @sithithahira1961
    @sithithahira1961 ปีที่แล้ว

    Nice suddha keep it up 😍😍

  • @Nature-explorer99
    @Nature-explorer99 ปีที่แล้ว

    That's awesome bro🤩🤩❤️

  • @uththamayasangi7452
    @uththamayasangi7452 ปีที่แล้ว

    Supiri aiye❤ keep it up and be safe all ❤

  • @specoo9021
    @specoo9021 ปีที่แล้ว

    Gennak

  • @mithumunasinghe955
    @mithumunasinghe955 ปีที่แล้ว

    🥺💚

  • @user-mg3vr2hj9z
    @user-mg3vr2hj9z ปีที่แล้ว +1

    Hrim lassanai ynna asa hithenwa. ❤❤❤

  • @chathuchamari6110
    @chathuchamari6110 ปีที่แล้ว

    Wow chikuu (praveen) 🥺🥺🏞️🍃💚

  • @kavindusujan7417
    @kavindusujan7417 ปีที่แล้ว

    your work is just fantastic. keep it up. you are all amazing! ❤️

    • @yamankohehari
      @yamankohehari  ปีที่แล้ว

      Thank you brother ♥️♥️ 💯💯🔥

  • @laknaharindi7008
    @laknaharindi7008 ปีที่แล้ว

    Apiwath ekkn ynna🙈😂

    • @yamankohehari
      @yamankohehari  ปีที่แล้ว

      කූඩැල්ලෝ ඉන්නවා..🥲🥲💯

  • @dasundarshana2003
    @dasundarshana2003 5 หลายเดือนก่อน

    අවසර ගන්න ඔනෙද අය්යෙ යන්න

    • @yamankohehari
      @yamankohehari  5 หลายเดือนก่อน +1

      නෑ..මල්ලී ..ඒත් පරිස්සමට යන්න ඕනි forest එකෙන් හිටපු ගමන් එනවා..ඒත් 3 වෙනි ඇල්ල ලගට විතරයි