කෘමීන් විදුලි පහන් ආලෝකයට ආකර්ෂණය වෙන ඇත්ත හේතුව | Real Reason Why Insects Are Attracted To Lights

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 51

  • @samithnishshanka
    @samithnishshanka 7 หลายเดือนก่อน +2

    Thanx bro❤. මේක සෑහෙන වැදගත් වීඩියෝවක්.
    මම පාසැල් යන කාලෙ 7 වසරට යනකම් අපි ඉන්න ගම් ප්‍රදේශයේ(ගෙවල් 50ක පමන) විදුලිය තිබුනෙ නෑ. අපි ලාම්පු ආදාරයෙන් තමා රෑට ආලෝකය සපය ගත්තෙ. විශේශ උත්සව තිබෙනකොට පැට්‍රෝල් මැක්ස් ලාම්පු බාවිතා කලා. ඒවගේම අනවශ්‍ය ලාම්පු පත්‍තුකලේ නෑ. අපේ ගම් ප්‍රදේශයම ඒ ආකාරයෙන් තිබුනේ. ඒකාලෙ අපේ ගෙවල් අවට සමනැල්ලු බත් කූරෝ, මීවද, දෙබර කූඩු, ආදී නොයෙක් මැස්සෝ කුරුල්ලෝ වැහි වැහැලා උන්නා. පසුව විදුලි යෝජනා ක්‍රමයක් මගින් අප ප්‍රදේශයට විදුලිය දුන්නා.
    විදුලිය දුන්න අලුත ඒක සුපිරි ආශ්වාදයක් උනාට පස්සෙ ඒක අපට හුරුවෙනවා. හැබැයි මට නම් සොඳුරුම කාලෙ තමා විදුලිය නොමැතිව ගතකල ජීවිතය.(ගොඩක් අය මේ අවදිය දැක්කෙ අවාසනාවන්ත කාලයක් ලෙස). මම මේ ගැන ලිපි පවා fb දාලා තිබුනා.
    විදුලිය එක්ක ගෙවන ජීවිතය කෘතිම බව තමා මට ෆීල් උනේ. මේ ගැඟීම එන්න නම් උපන්දා සිට විදුලිය නැතුව කාලාන්තරයක් ජීවත්වෙලා තියෙන කෙනෙක් වෙන්න ඕනෙ හැබැයි.
    මම මේ කතාවෙන් කියන්න ගියේ කෘතිම විදුලිය කෘමීන්ගෙ විතරක් නෙවෙයි මිනිස්සුන්ගෙත් ජීවන චක්‍රය අවුල් කරනවා. ඒක ලේසියෙන් දකින්න අමාරු තැනක්. ඒක ඇඟට දැනෙනවා. හැබැයි ඒක දැනෙන්න බාදාවක් වෙන්නෙ විදුලිය නිසා ඇති වාසි එක්ක අපේ චින්තනය පටු තැනකට මායිම් කරලා දාගත් දෘශ්ටිය නිසා.
    මට නම් දැනෙන්නෙ ආයුකාලය, ෆිට්නස්, ඇස් පෙනීම, සංවේදීතාවය, instincts, දැරීමේ හැකියාව, ආදී නොයෙක් කාරනා දුර්වල වෙනවා.
    හිතන්න මිනිසා බිහිවෙන්නෙ ඔය දේවල් එක්ක නෙවෙයි. පසුව මිනිසා අගාධයට යන්නෙ මේ දේවල් හරියට දැකලා නැතුව පරිභෝජන වාදී දෘශ්ටි වල සිරගත උනාම.

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම සහෝ ඔයා කියන කතාව ඇත්ත ❤️👍 විදුලිය එන්න කලින් ජිවිතේ කියන්නෙ ඇත්තට සුන්දර දෙයක්. විශේෂයෙන්ම රාත්‍රි කාලය. විදුලිය නිසා හොද හා නරක දෙක ලැබුනා.
      ඔයා කිව්වා වගෙ අපි ඉස්සර දැක්ක ගෙවල් වල මිදුලේ දැක්ක කෘමින් බලන්න දැන් කැලයක් ඇතුලට යන්න වෙලා. මිනිසා උනත් ස්භාවිකව හුරු වෙලා තියෙන්නෙ රාත්‍රි කාලයට අවදානයෙන් විවේකිව කාලය ගත කරන්න. මේ කෘතීම ආලෝකය නිසා විශේෂයෙන්ම ෆොන් වල tv වල තිරයේ ආලෝකය අපේ නින්දට විශාල බලපෑමක් ඇති කරනවා මානසිකත්වයටත් ඒක විශාල බලපෑමක් ඇති කරනවා. ඒ දෙවල් තෙරුම් ගද්දි සමහර වෙලාවට අපි පරක්කුයි.

  • @supunathugalpura7585
    @supunathugalpura7585 7 หลายเดือนก่อน +6

    උබ මාර පොරක් මචන්...අද video මාරම විදියට හිතට දැනුනා....ආදරෙයි පැලෙන්න...

    • @Sumithnandana-yw1bh
      @Sumithnandana-yw1bh 7 หลายเดือนก่อน +1

      😍අන්න👍ඒක😄හොදා😄👏හොදා💖

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️❤️👍👍

  • @JanoshikaChathurangani
    @JanoshikaChathurangani 7 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට .අපට දැනුම තවත් දීමට හැකි වේවා

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️❤️👍

  • @jayodrashmika8327
    @jayodrashmika8327 6 หลายเดือนก่อน +3

    වීඩියෝ ලයික් කරපියවු,මේ චැනල් එක මිනිස්සු අතරට යනව මදි තාම.....

    • @bauthika
      @bauthika  6 หลายเดือนก่อน +1

      ස්තුතියි සහෝ ❤️👍

  • @rayanmark1920
    @rayanmark1920 7 หลายเดือนก่อน +2

    ඇත්තටම මේ ගැන මතක් කරාට ඉස්සතූතියි සහෝ නමුත් එක දෙයක් මේ කතාවේ මග ඇරිලා තියෙනවා කියලා මට පේනවා ඒක මේ ක්‍රෘතීම ආලෝක ප්‍රභවයේ සංබ්‍යාතය ඒක කියවුනේ නෑ. විදුලිය මගින් ඇතිකරන ආලෝකය පහන් දැල්ලකටත් වඩා හානියක් වගේම ඒකේ ප්‍රබලතාවය වැඩිවෙන්න වෙන්න බෙහෝමයක් කෘමි සතුන්ට ලොකු කරදරයක්. නිකන් බලන්න සහෝ විදුලි ආලෝකය මගින් නිකුත් කරන සංඛ්‍යාතයන් මිනිස්සුන්ගේ ජංගම දුරකතන තිරවල සහ පරිගනක තිරවලට සහ මිනිසුන්ගේ ඇස්වලෙට සහ ඉක්මන් භාවිතයට කොපන බලපවතවනවද නියලා (ස්මාර්ට් දුරකතනවල ටච් සාම්පලින් රේට් එක ඇහැට කොච්චර වේගයෙන් ග්‍රහනය වනවාද යන්න, 60Hz / 90 Hz / 120 Hz ඩිස්ප්‍රෙලේ එතක් තිබීම වැනි කරුනු මෙහිදී සංඛ්‍යාතය වැඩිවන්න වන්න භාවිතය පහසුකරනවා වගේම පෙනීමටත් පහසුයි). මිනිස්සු විදුලිය මගින් නිශ්පාදනය කරන අලෝකය ස්වභාවික ආලෝකයට තවම කිට්ටු කරන්නවත් බෑ කියලා මට දැනෙනවා.

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน +1

      ඔව් සහෝ ඒ කතාව ඇත්ත 👍👍👍 Tubelight වලින් ලොකු බලපෑමක් ඇති උනා. හැබැයි ඒ දේ පස්සෙ හදුනා ගත්තෙ. ඒ වගෙ තව බලපෑම් ඇති කරන විදුලි ප්‍රභව තියනවා. ඔයා කියන දේ ඇත්ත 👍

  • @ravinduathukorala6123
    @ravinduathukorala6123 7 หลายเดือนก่อน +1

    වෙනස් විදහක වැදගත් ඉදිරිපත් කිරිමක්. ස්තුතියි භෞතීක❤🙏

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️❤️👍👍

  • @saratharunashantha6787
    @saratharunashantha6787 7 หลายเดือนก่อน

    කලු කුහරයකට ආසන්න වීමක් සිහිපත් කරයි

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      ඒ කතාවත් ඇත්ත සහෝ👍

  • @udaraaththanayaka5449
    @udaraaththanayaka5449 4 หลายเดือนก่อน

    සුපිරියක් තමයි ❤️

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍

  • @JanoshikaChathurangani
    @JanoshikaChathurangani 7 หลายเดือนก่อน +2

    අලුත් එකක් දාන්නේ කවද්ද

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      ඉක්මනින්ම දාන්නම් සහෝ ❤️👍

  • @channanimala4665
    @channanimala4665 7 หลายเดือนก่อน

    මචං දබදීව ගැන විඩියෝ එකක් කරමුද,ලංකාවේ ද ඉන්දීය ද යන්න

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      හරි සහෝ👍 ටික කාලයක් දෙන්න👍

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 7 หลายเดือนก่อน +1

    අනේ පව්😢

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน +1

      ඔව් සහෝ👍

  • @Janaka_Nishantha
    @Janaka_Nishantha 7 หลายเดือนก่อน +1

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      ❤️👍

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh 7 หลายเดือนก่อน

    😟මොකද මෙච්චර තැම්පත්ව කතා කරන්නේ.
    දැන්නම් නියම 😉👍මහනුවර කොල්ලෙක් වගෙමයි.

    • @Sumithnandana-yw1bh
      @Sumithnandana-yw1bh 7 หลายเดือนก่อน

      අහන්ඉන්න 😊 ආසයි💖💖
      කවුරුහරි😌මගේ ඔළුව අත ගානවා වගේ සහෝ.....

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      සිල් ගත්තා සහෝ 😉👍😅

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      🤣🤣👍👍

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh 7 หลายเดือนก่อน

    😕වහින කාලෙට මෙරුවෝ ඇවිල්ලා ලයීට්වල ටොයින්ටොයින්ගලා වැදිලා කටුත් ගැලවිලා බිම වැටෙනවා
    පුසාට😹නම් රජ මගුල්.
    ඒක මිනිසුන් වන අපගේ සවුත්තු වැඩක් නෙද

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      ඔව් සහෝ👍 අපි නිසා තමයි. මෙරුවෝ මාර ගොඩක් එනවා නේද එද්දි?

    • @Sumithnandana-yw1bh
      @Sumithnandana-yw1bh 7 หลายเดือนก่อน

      😟හප්පේ... කියලා වැඩක් මාර විදියට එන්නේ.

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      @Sumithnandana-yw1bh ඔව් සහෝ ඒක ඇත්ත. තේ එක එහෙම බොද්දි පරිස්සමෙන් 😉👍

  • @tharindusandamal1980
    @tharindusandamal1980 7 หลายเดือนก่อน

    💯🙏

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      ❤️👍

  • @SURANGA653
    @SURANGA653 7 หลายเดือนก่อน

    super machan

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍

  • @Sameera_82
    @Sameera_82 7 หลายเดือนก่อน

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน

      ❤️❤️👍

  • @sasindupunsara
    @sasindupunsara 7 หลายเดือนก่อน

    ❤😊

    • @bauthika
      @bauthika  7 หลายเดือนก่อน +1

      ❤️👍

  • @NicoNicos-qw5mm
    @NicoNicos-qw5mm 7 หลายเดือนก่อน +3

    නිලමැස්සා, කක්කි බෙට්ටට ඇදිලා එන්නෙ ඇයි ?

    • @dineshmadushankaperera5033
      @dineshmadushankaperera5033 7 หลายเดือนก่อน +2

      Uba wage haalparuwonta set wenne ewa nisa

    • @trewinberenger6994
      @trewinberenger6994 7 หลายเดือนก่อน +2

      වැදගත් දෙයක් අහපන් බන් මෝඩකම් පෙන්නන්නෙ නැතුව

    • @Sumithnandana-yw1bh
      @Sumithnandana-yw1bh 7 หลายเดือนก่อน

      😋ම්.....හරිම😜රසයි කියලා කොටා බාන්න නොවැ.

    • @nalakavithanage5682
      @nalakavithanage5682 7 หลายเดือนก่อน +3

      ඔයාව මෙතෙන්ට සුදුසු නැති බවයි හැගෙන්නේ,