පැරණි දියුණු තාක්ෂණයක සාදක | 1කොටස: යන්ත්‍රකර්ම සාදක | Evidence for ancient advanced technology

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 69

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh 3 หลายเดือนก่อน +6

    😃ටී.වී බලනවා වගේ පැයක් විතර විඩියෝ එක යනවා නේ
    මරු👍නියමයි.....💛💛
    💛💛💛

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน +2

      ස්තුතියි සහෝ ❤️❤️👍

  • @wasanaboxing
    @wasanaboxing 3 หลายเดือนก่อน +8

    ඇත්තටම අපේ රටේ තාක්ෂණික නිර්මාණයන් බලනවිට.. අපි ලෝකෙට ණය නොවුනු ජාතියක් කියල හිතෙනව.. අපේ ඉතිහාසය වගේම අපේ හැකියාවනුත්.. උන් පැහැර ගත්තේ අපේ උන්ගේ... සමනල ගති සහ පරෙත කම හින්ද කියල මතක් වෙද්දී ...
    හිතට ගොඩක් දුකයි

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน +4

      ඒ කතාව ඇත්ත සහෝ 👍👍

    • @Darkfienix-bc5vv
      @Darkfienix-bc5vv 3 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත ....

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vv 3 หลายเดือนก่อน +6

    සක්විති යුගයේ සිට පවතින විෂිශ්ඨත්වය විදහාපාන නිර්මාණ කලි යුගයේ දී බාල්දු වීම පුදුමයක් නො⁣වේ .... එය මිනිසුන්ගේ නොහික්මුණු බව හා අත්මාර්ථ කාමී බව වඩාත් හොදින් විකේතනය වී පෙනී යයි .... 😂😂😂❤❤❤

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน +2

      👍👍

  • @AnuththaraBoy-mr3wb
    @AnuththaraBoy-mr3wb 3 หลายเดือนก่อน +2

    මට හිතෙන අදහස තමයි පැරණිම මිනිස්සු වෙනත් අපිට හිතන්නවත්බැරි තාක්ෂණයෙන් ගොඩක් දියුණු බලතණ්හාව නැති අහිංසක ජීවීන් කොට්ඨාසයක (පිටසක්වල ජීවින්) තාක්ෂණය උදව්වක් කරගෙන මුල්කාලයේ ඒ ජීවීන් එක්ක සහයෝගයෙන් ඉදල මේ දේවල් නිර්මාණය කරල පසුකාලීනව මිනිස්සුන්ට ලොකු තාක්ෂණයක්,බලයක් හම්බවෙල මිනිස්සුන්ගෙ බලතණ්හාව වැඩිවෙලා ඒ ජීවීන්ව යටත්කරගන්න තියෙන අරමුණෙන් මිනිස්සුයි ඒ ජීවීනුයි අතර ලොකු යුද්ධයක් ඇතිවෙලා ඒ දියුණු ශිෂ්ටාචාරය විනාශ උනා කියන එක.දැනටත් කියල කිසිම වෙනසක් නෑනෙ.බලයට කොච්චර යුද්ධ කරනවද...
    ඒ උන යුද්ධයෙන් අනිවාර්යයෙන්ම දිනල තියෙන්නෙ අර තාක්ෂණයෙන් දියුණු වෙනත් ජීවීන් කොටස.මොකද දැනටමත් අපි හැමෝම දන්න දෙයක් තමයි පිටසක්වල ජීවීන් මේ ලෝකෙ ඉන්නව කියන එක.හැබැයි ඒ ජීවීන් අපෙන් හැන්ගිල ජීවත් වෙන්න උත්සාහ කරන්නෙ ඒ අයට කලින් උන දේවල් හොදට මතක තියෙන නිසා කියල මට හිතෙනව....
    Anyway,Video eka super😊🫶🏻💐❤🔥

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน +1

      වෙන්න පුලුවන් සහෝ ❤️👍

    • @sujithpriyanthatennakoon1232
      @sujithpriyanthatennakoon1232 2 หลายเดือนก่อน

      වඩාත්ම සත්‍යාසන්න අදහසක්......

    • @sujithpriyanthatennakoon1232
      @sujithpriyanthatennakoon1232 2 หลายเดือนก่อน

      පිටසක්වල ජීවින්ට වඩා දරුණුයි මිනිස්සු....ඕඕන තරම් උදාහරණ ඉතිහාසය පුරා සිදුවෙමින් පැමිණ අදටත් සිදුවෙමින් පවතිනවා. අදටත් මිනිස්සු විසින් සොබාදහම හා සතුන් විනාශ කිරීමට හැකි සියලුම ක්‍රම දියුණු කරමින් ඉන්නවා. මේ ලෝකය රැක ගන්න කිසිම උත්සාහයක් නෑ.

  • @novathetraveler
    @novathetraveler 2 หลายเดือนก่อน

    ආයේ පාරක් බැලුවා. පට්ට!!👍

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍

  • @dulshanisanduni94
    @dulshanisanduni94 3 หลายเดือนก่อน +1

    අපිත් දවසක.... මේ තාක්ෂණික දියුණුව කරා යයි... නමුත් අපේ ගමනත්... තැනකදි නතර වෙයි....🎉

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම සහෝ 👍👍

  • @coverforvideo8081
    @coverforvideo8081 2 หลายเดือนก่อน

    සුපිරි 🤟

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️❤️👍

  • @Shaniart-w3j
    @Shaniart-w3j 27 วันที่ผ่านมา

    මෙ චැනල් ඒ⁣ක මිනිස්සු වැඩිය දන්නෙ නැ ඒකයි සබ් අඩු මටනම් ඉතාමත් වටින චැනල් එකක් ❤

    • @bauthika
      @bauthika  27 วันที่ผ่านมา

      ස්තුතියි සහෝ අදහස් වලට ❤️👍

  • @thisenihettiarachchi-k7f
    @thisenihettiarachchi-k7f 3 หลายเดือนก่อน +1

    Siri lankawenuth udaharana gonna..
    Help deepayath awurudu 125000k parang natabun Lebo thiyena Bawa mama Ayala thoyenawa..
    Bud dahaminuth minisa godak perani bawa soyaganna Palawan..
    Jaya wewa...

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน

      ඔව් 👍👍

  • @gaurawachinthaka2291
    @gaurawachinthaka2291 2 หลายเดือนก่อน

    පරිණාමය කියලා දෙයක් නෑ මේ විශ්වයෙ තියන සෑමදෙයක්ම සංකීර්ණයි අපිට මේ සෑමදෙයක්ම නිර්මාණයක් කියලා කියන්න පුළුවන් තව දෙයක් ඉස්සර හිටපු මනුස්ස සහ දියුණු ජීවින්ට ගුප්ත බලයක් තිබුණා මං එතනින් එහාට කියන්නෙ නෑ හොයලා බලන්න තව ඔබට ජය. 👽✨️♥️

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน +1

      ස්තුතියි සහෝ ❤️👍

  • @pushpakasenadi46
    @pushpakasenadi46 หลายเดือนก่อน

    Thank you ❤❤❤❤❤❤

    • @bauthika
      @bauthika  หลายเดือนก่อน

      Thank you brother ❤️❤️👍

  • @novathetraveler
    @novathetraveler 3 หลายเดือนก่อน +1

    අද විස්තරයත් නියමයි 👌 🔥

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍

  • @NuwanNammuniarachchi
    @NuwanNammuniarachchi 3 หลายเดือนก่อน +1

    සෑහෙන මහන්සිවෙලා කරන චැනල් එකක්...මෙච්චර වීඩියෝ දාලත් ඇයි සබ්ස්ක්‍රයිබ්ල අඩු කියන එක තමයි දුක...සැලෙන්න එපා..❤

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ අදහස් වලට ❤️👍 ඔයාලාගේ අදහස් තමයි මට ගොඩක් වටින්නෙ 🙏🙏

    • @Sumithnandana-yw1bh
      @Sumithnandana-yw1bh 2 หลายเดือนก่อน

      බහුතර ජනතාව ඉතිහාසයට කැමති නැ.එකයි

  • @priyanM-g7f
    @priyanM-g7f 3 หลายเดือนก่อน +2

    WoW Thanks 🤩❤

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍

  • @jdtravel178
    @jdtravel178 3 หลายเดือนก่อน +2

    Keep it up Brother ❤

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน

      Thank you brother ❤️👍

  • @daya3887
    @daya3887 3 หลายเดือนก่อน +2

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน

      ❤️👍

  • @sarindasatharasingha7196
    @sarindasatharasingha7196 3 หลายเดือนก่อน +1

    Bro, there's no need to put the same intro for every piece of content. bt If you're targeting newcomers or have some other fair reason, keep it up. This is just a suggestion
    ❤❤❤

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน

      Thank you brother for the suggestion ❤️👍 It's realy valuable to me. The thing is these important evidences were neglected by the mainstream. Many people don't know about these evidence and their back stories. That's why I'm trying to paint the picture before going to the details. ❤️👍

    • @sarindasatharasingha7196
      @sarindasatharasingha7196 3 หลายเดือนก่อน +1

      @@bauthika if then , nno worries .
      appreciate your courage saho !!❤❤

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน

      @sarindasatharasingha7196 thank you very much brother for your support ❤️❤️👍

  • @bandulaamarawardena6576
    @bandulaamarawardena6576 3 หลายเดือนก่อน +1

    ලන්කා භූමියෙන් ගල් මෙලෙක් කිරීම වෙනත් රටවලට ගියාද?

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน

      සමහර විට වෙන්න පුලුවන්. නමුත් එහෙම හදුනාගන්න පුලුවන් සාදක නෑ. කොහෙන් ආරම්භ උනත් දියුණු තාක්ෂණයක් තිබුණ ශිෂ්ටාචාර අතීතයේ පැවතිලා තියනවා.

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vv 3 หลายเดือนก่อน +3

    අපේ රටෙත් ඉන්නවා ප්‍රධාන ධාරාව රකින බත් කන හරක් ටිකක් ....🤔 😅😂😂😂🤣🤣🔥🔥🔥

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน +2

      ඔව් සහෝ 🤣👍

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vv 3 หลายเดือนก่อน +1

    Golden age වල අවසානයේ පවතින විශාල යුද්ධය ක් හේතුවෙන් අපූරු නිර්මාණය න් රැසක් ම විනාශ යට ගොස් නැවත ශිෂ්ඨාචාර ගත වීමෙන් පසු ඒවාගේ මතුපිට නොදියුණු ශිෂ්ඨාචාරය න් නැවත වාසය කිරීම නිසා ඔවුන්ටම මෙවැනි අග්‍රගන්‍යය නිර්මාණය න් වල හිමිකාරීත්වය බාර දීම කෙතරම් නම් අනුවණකමක් ද .... 🤔🤔

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน +1

      අන්න ඒක තමයි ප්‍රශ්නය සහෝ👍

  • @sam-silva
    @sam-silva 3 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน

      ❤️❤️❤️👍

  • @buddhikakasun396
    @buddhikakasun396 2 หลายเดือนก่อน

    සීගිරියටත් උනේ ඕක තමයී කැටපත් පවුරයි සීගිරි ලලනාවොයී බලලා තමයි කාලනිර්ණය කරලා තියෙන්නේ😂😂

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน +1

      හරියටම හරි අන්න ඒක තමයි ප්‍රශ්නේ සහෝ👍

  • @Shaslpapercraft-px2qc
    @Shaslpapercraft-px2qc 2 หลายเดือนก่อน

    සීගිරි කුරුටු ගී වගේ

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      ඔව් සහෝ 👍

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 3 หลายเดือนก่อน +1

    මම හිතන්නෙ නොදියුනු අපියි😢

    • @bauthika
      @bauthika  3 หลายเดือนก่อน +2

      ඒක පැත්තකින් බලද්දි ඔයා කියන කතාවත් ඇත්ත සහෝ 👍👍

  • @shanejayasekara2965
    @shanejayasekara2965 2 หลายเดือนก่อน

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      ❤️❤️👍