The Cliff Lodge - Unique Off the Grid Experience in Haputhale | review by Dilulu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Cliff Lodge is a beautiful place located at Haputale, Monarakanda Estate Road God's Hill. Surrounded by scenic mountain views, this place is an ideal location if you are craving a vacation that can disconnect you from city life & reconnect you with nature. How? Mainly because you will be spending time on a mountain top where there are no villages nearby, plus they do not have electricity or wifi.
    Simply it feels like you have entered into a whole new world, a world where you can experience how peaceful nature is, at night whole place will lighten up by lanterns & it looks like a place in a storybook. Sky decorated with stars, fireplaces to keep you warm & cozy, everything is so perfect.
    They are offering a camping/glamping type experience with cozy sleeping arrangements & delicious food. Hosts are really friendly & kind as well.
    It is an absolutely unique experience.
    Cliff lodge කියන්නේ හපුතලේ Monarakanda Estate road කියන හරියේ තියන කදු පන්ති වලින් වට වුනු ලස්සන තැනක්. කාර්ය බහුල city life එකෙන් සම්පුර්ණයෙන්ම ඈත් වෙලා පරිසරයට කිට්ටුවෙන් අමුතුම විදිහේ නිවාඩුවක් ගත කරන්න කැමති නං මේක අපුරු තැනක්. ඒ කොහොමද එහෙම නිවාඩුවක් ගත කරන්නේ කියල ඇහුවොත් සරලවම ඔයාලට මෙතැනදී ගම්මානයක් ලග පතකවත් නැති හුදකලා කදු මුදුනක, current එක wifi වගේ දේවල් නැතුව කාලය ගත කරන්න අවස්ථාව ලැබෙනවා. ඇත්තම කිවොත් මෙතනට ආවට පස්සේ හිතෙන්නේ නිකන් වෙනමම ලෝකයකට ආව වගේ කියල තමයි .පරිසරය මොනතරම් සුන්දරද නිස්කලංකද කියල තේරෙන්නේ මේ වගේ තැනකට ආවහමයි.
    රෑට Cliff lodge නිකන් කතා පොතක තියන තැනක් වගේ, මොකද හැම තැනම ලන්තෑරුම් පත්තු කරලා, හරිම ලස්සනයි, ඒ විතරක්ද සීතල යන්න ගිනි මැලයක් ලග ඉදගෙන රෑ අහසේ තරු බලන්නත් පුළුවන්.
    නිකන් campign යනවට වඩා මෙතැනදී ඔයාලට සැප පහසුවට නිදාගන්න තැන්, ඒ වගේම රසට කන්නත් ලැබෙනවා. මෙතන hostl ලා, වැඩ කරන අයත් හරිම friendly. මේක dilulu team එක විදපු ලස්සනම ඒ වගේම unique experince එකක්.
    NON SPONSORED VIDEO
    ------------------------------
    Hit SUBSCRIBE button and turn notifications on! Drop a like and/or comment on what you think about our video and what else you want to see!
    #clifflodgehaputale #clifflodge #haputale #clifflodgesrilanka #clifflodgelanka #theclifflodge #hiking #mountains #srilankanglamping #glamping #srilankatravel #travel_srilanka #ceylon #travel #srilankantravelvlog #srilankantravelgirl
    Cliff Lodge Instagram: / theclifflodge
    Cliff lodge on Facebook: / theclifflodge
    Please support us 😊
    Follow Dilulu on Instagram: / dilulu_official
    Follow Dilulu on Facebook: / dilulu.official
    Follow Dilulu on tiktok: / dilulu_official
    ------------------------------
    Track: Days For Tomorrow - Metro Vice [Audio Library Release]
    Music provided by Audio Library Plus
    Watch: • Days For Tomorrow - Me...
    Free Download / Stream: alplus.io/days...
    ------------------------------
    Track: Vein - KV [Audio Library Release]
    Music provided by Audio Library Plus
    Watch: • Vein - KV | Free Backg...
    Free Download / Stream: alplus.io/vein
    ------------------------------
    Track: Soulmates (Instrumental) - DayFox & BraveLion [Audio Library Release]
    Music provided by Audio Library Plus
    Watch: • Soulmates (Instrumenta...
    Free Download / Stream: alplus.io/soul...
    ------------------------------

ความคิดเห็น • 49

  • @dunstanfernando2872
    @dunstanfernando2872 2 ปีที่แล้ว +1

    Absolutely an outstanding presentation. I love the beautiful place, drone footage and fantastic explanation about the site, Dilulu. Keep up the good work, both of you have done a great job here.

  • @anishaambrosefan
    @anishaambrosefan ปีที่แล้ว

    Really beautiful place to be. Looking forward to more beautiful videos like this

  • @come-to-c-our-channel
    @come-to-c-our-channel ปีที่แล้ว +2

    ලස්සනරටක්සිංදුඑක්ක .
    අපිත් බලනව අද මේ වැඩසටහන .
    ලස්සන රටක අපි ඉන්නව කියල දැනෙනව මේ වැඩසටහන් වලින්.
    ස්තුතියි

  • @champaniudayangani5908
    @champaniudayangani5908 2 ปีที่แล้ว +1

    Wow ❤️ Very nice place 🔥 Waiting for more videos like this....

    • @Dilulu
      @Dilulu  2 ปีที่แล้ว

      Thank you so much 🌻😊🌻

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    So beautiful relaxing place Thank U so much darling

  • @janu5077
    @janu5077 5 หลายเดือนก่อน

    wow peautiful video from Europe,, japanaya,

  • @nimeshcosta9219
    @nimeshcosta9219 2 ปีที่แล้ว

    Vlog eka short nisa balanna asa hitenw 🥰. Me wage places idala hitala dakinna labenne. Me wage places hodai...♥️

  • @daffodilsamanthi6492
    @daffodilsamanthi6492 2 ปีที่แล้ว

    ලස්සන තැනක්... වීඩියෝ එකත් හොදට කරලා තියෙනවා යන්න ආසා හිතෙන විදියට. Anyway thank for your information.....

    • @Dilulu
      @Dilulu  2 ปีที่แล้ว

      Thank you so much dear 😊🌸😊

  • @travelmaniasl2337
    @travelmaniasl2337 ปีที่แล้ว

    Niyamai vlog eka

  • @ASANGAWITHNISHA
    @ASANGAWITHNISHA ปีที่แล้ว

    Nice keep it up

  • @travelwithsanjeewa7978
    @travelwithsanjeewa7978 2 ปีที่แล้ว

    Beautiful video. Thanks.

    • @Dilulu
      @Dilulu  2 ปีที่แล้ว

      Thank you so much 😊⭐️😊

  • @supunchathuranga8554
    @supunchathuranga8554 3 หลายเดือนก่อน

    💚🧸

  • @thilishna
    @thilishna 2 หลายเดือนก่อน

    RATES කොහොමද

  • @Ms-qg1jd
    @Ms-qg1jd ปีที่แล้ว

    Hi akka matugama thiyenava lassana place ekak boulders edge ulpatha kiyala

  • @kapmr77
    @kapmr77 ปีที่แล้ว

    Packages kohomada cab katath ekkma sis

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻

  • @enjoymyday1552
    @enjoymyday1552 2 ปีที่แล้ว

    Woow

  • @Madusanka91
    @Madusanka91 2 ปีที่แล้ว

    Nice video sis 💚

    • @Dilulu
      @Dilulu  2 ปีที่แล้ว

      Thank you so much 😊🤩😊

  • @lalithmilroy
    @lalithmilroy ปีที่แล้ว

    super❤ sister

  • @dilandanushka2732
    @dilandanushka2732 ปีที่แล้ว

    👍👍👍😚

  • @-wedikawa
    @-wedikawa 2 ปีที่แล้ว +1

    නියමයි...බලාගෙන හිටියේ මේක දානකම් 😶 ඔකේ tik tok eka maru 💚 vlog ekak nethi hinda fb eke msg ekkuth dennma 🙏🍃🍂🌿

    • @Dilulu
      @Dilulu  2 ปีที่แล้ว +1

      අහන්නත් සන්තෝසයි 😊🤩 thank you soo much 👍👍

    • @-wedikawa
      @-wedikawa 2 ปีที่แล้ว +1

      @@Dilulu 💚

  • @vinoshichavindi79
    @vinoshichavindi79 ปีที่แล้ว

    ❤❤❤❤

  • @dhananjayajayalath3077
    @dhananjayajayalath3077 2 ปีที่แล้ว

    😍

  • @girlly6339
    @girlly6339 2 ปีที่แล้ว

    👌👌

  • @sanjeewaindula43
    @sanjeewaindula43 2 ปีที่แล้ว

    Beautiful ❤️

    • @Dilulu
      @Dilulu  2 ปีที่แล้ว

      Thank you so much 😊⭐️⭐️

  • @KaaKProduction
    @KaaKProduction 2 ปีที่แล้ว

    Charges ehma kohomada??

  • @tharushilakshika2298
    @tharushilakshika2298 ปีที่แล้ว

    Price kohomd

  • @yummyeasy7963
    @yummyeasy7963 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @nadeerasudarshani7634
    @nadeerasudarshani7634 2 ปีที่แล้ว

    👌💚💚💚

    • @Dilulu
      @Dilulu  2 ปีที่แล้ว +1

      Thank you so much 😊🌻😊

  • @-wedikawa
    @-wedikawa 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි වැඩේ 🍃🍂🌿 තව තව ලස්සන ඒවා ඔනේ 🙏💚

    • @Dilulu
      @Dilulu  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තුතියි 🥰😊🥰

    • @-wedikawa
      @-wedikawa 2 ปีที่แล้ว +2

      @@Dilulu 💚

  • @ishchanz4323
    @ishchanz4323 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Dilulu
      @Dilulu  2 ปีที่แล้ว

      Thank you so much 😊🌸😊

  • @chathusajani3036
    @chathusajani3036 2 ปีที่แล้ว

    Charges khmd

  • @poojaniechandrasena2815
    @poojaniechandrasena2815 ปีที่แล้ว +1

    Can I have a contact number of this place?

  • @slflavo1310
    @slflavo1310 3 หลายเดือนก่อน

    😂weda karana un apirisidui,weddi wage

  • @ChanakaKasun93
    @ChanakaKasun93 2 ปีที่แล้ว

    Thila madi madi :D

    • @Dilulu
      @Dilulu  2 ปีที่แล้ว

      Monada madi 😁😁😁

  • @travelmaniasl2337
    @travelmaniasl2337 ปีที่แล้ว

    Lassaai vlog eka