නායකයා වෙන්න මමත් කැමති - Dhananjaya de Silva | Sports Club

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Like us on Facebook: / sportsclublk
    Subscribe Now
    #SportsClub #Cricket

ความคิดเห็น • 1.2K

  • @game2you421
    @game2you421 3 ปีที่แล้ว +716

    දනන්ජයගේ හිනාව මරු බං අහිංසක පට්ට කොල්ලේක්.. ආදරේ කරන චරිතයක් තමයී ..

  • @nethuthilakarathne9837
    @nethuthilakarathne9837 3 ปีที่แล้ว +820

    ධනාගෙ හිනාව කාටවත් නැ 😍My Favourite Cticketer....🤗

    • @manuu7321
      @manuu7321 2 ปีที่แล้ว +20

      Omg😂Danage hinawa nisa cricket balana jiviyek wage😂

    • @limitff4828
      @limitff4828 2 ปีที่แล้ว +7

      Oya kavuruth kiynnh mage hinawa😒

    • @surekahadinnapola9435
      @surekahadinnapola9435 2 ปีที่แล้ว +9

      Aniwa

    • @alokanihathamani7101
      @alokanihathamani7101 2 ปีที่แล้ว +16

      ඇත්තටම දනාගේ හිනාව💖 wooow
      My fv cricketer 😘😘😘💕

    • @dtacademy9616
      @dtacademy9616 2 ปีที่แล้ว +1

      ya i am

  • @semiraperera8856
    @semiraperera8856 3 ปีที่แล้ว +696

    හිනාව තාමා හිනාව පොරගේ ❤

  • @gayanchandima2183
    @gayanchandima2183 3 ปีที่แล้ว +1593

    ධනාගේ හිනාව නැතුව ටීම් එක ඇත්තටම අසම්පුර්ණයි.ධනා ලකී ...

  • @p_d_t9982
    @p_d_t9982 3 ปีที่แล้ว +514

    හිනාවට තමයි ආසම 😍❤ අක්කගෙ හිනාවත් දැක්කෙ අදනෙ😍😍❤ මං ආසම ක්‍රීඩකයෙක්...සුභ පැතුම් දනංජය අයියේ ❤

  • @thusharachenath
    @thusharachenath 3 ปีที่แล้ว +501

    නිහතමානී හොඳ ක්‍රීඩකයෙක්. ටීම් එකේ මම කැමැතිම ක්‍රීඩකයෙක්❤️

  • @rashi1648
    @rashi1648 3 ปีที่แล้ว +67

    දනා වගේම වයිෆ් හරි නිහතමානී කෙනෙක්.ලස්සන කපල් එකක්❤️😍

  • @dilstorm8568
    @dilstorm8568 3 ปีที่แล้ว +300

    ලංකා ටීම් එකේ ලස්සනම නිහතමානිම කොල්ලා බන් උබ ජය වේවා!💪🙏

  • @supunakalanka
    @supunakalanka 3 ปีที่แล้ว +326

    දනා ඇත්තටම නිරහංකාර මනුස්සයෙක්.

  • @movindu7764
    @movindu7764 3 ปีที่แล้ว +448

    නිහතමානී ක්‍රීඩකයෙක් 👌💯..අනාගත ටෙස් කැපා ❤️ 🇱🇰

  • @chandimawijesundera2542
    @chandimawijesundera2542 3 ปีที่แล้ว +402

    මටනං එක මොහොතකටවත් හිතිලා නෑ දනා දේශපාලනය නිසා ටීම් එකට ආව කෙනෙක් කියලා, සුපිරි බැටිං ඕල්‍ර්‍ර්‍ර් රවුන්ඩ කෙනෙක් කියලා ඇරෙන්න.

  • @udarasamaravickrama8705
    @udarasamaravickrama8705 3 ปีที่แล้ว +167

    Lovely couple එකක්.. 😍 එ් ගෑණු ළමයත් හොඳ life support කෙනෙක්

  • @gevilipitiyerahulathero6668
    @gevilipitiyerahulathero6668 3 ปีที่แล้ว +447

    පුතේ එකම එක උපදෙසක් දෙන්නම්.ඔබ නායකයා වීම අපිට ආඩම්බරයි.හැබැයි ඒක අමුතු කරගෙන දගලන්න එපා.බය වෙන්නත් එපා.සුපුරුදු ධනංජය ම වෙන්න.එතකොට ගොඩක් දුර යන්න පුලුවන්

    • @AJ.respect-vk
      @AJ.respect-vk 3 ปีที่แล้ว +8

      Hamuduruwo🌝

    • @nugi7521
      @nugi7521 2 ปีที่แล้ว +2

      @@AJ.respect-vk 😂

    • @Hello_364
      @Hello_364 2 ปีที่แล้ว +4

      Eka nm aththa dhana

  • @FF-cs6sq
    @FF-cs6sq 3 ปีที่แล้ว +225

    නිහතමානීකම හීය කරගෙන...
    CRICKET නැමැතී දුන්නෙන් ඉලක්කයා හබා යන ආදරණීය ක්‍රීඩකයෙක්.. GOOD LOCK දනා..❤️❤️❤️

  • @imasha5057
    @imasha5057 3 ปีที่แล้ว +268

    දසුන් ශානක එක්ක interview එකක් ඕනි.........

    • @haindusandeep3991
      @haindusandeep3991 3 ปีที่แล้ว +17

      kohomada, 'Dhana' bangalinta gahuwa gahilla (166),

    • @imasha5057
      @imasha5057 3 ปีที่แล้ว +8

      @@haindusandeep3991 Maru👌

    • @lettelanji6024
      @lettelanji6024 3 ปีที่แล้ว +3

      Dikwallageth ooone

  • @shaggy_editz3612
    @shaggy_editz3612 3 ปีที่แล้ว +171

    පට්ට නිහතමානී චරිතයක් 💯මාත් එක්ක 4ටෝ එකකුත් ගැහුවා කියපු ගමන්

  • @wejesooriya1996
    @wejesooriya1996 3 ปีที่แล้ว +91

    ඒ හිනාව ෂෝක් අනේ..... 😘😍😍

  • @ssh126
    @ssh126 ปีที่แล้ว +19

    අරූ මල පයින ප්‍රශ්න ඇහුවත් දනා ඒකටත් හිනා වෙලා උත්තර දෙනවා..❤️‍🔥😂

  • @samanmalierajapaksha2868
    @samanmalierajapaksha2868 3 ปีที่แล้ว +116

    ඒ හිනාව මාව පිස්සෙක් කරා..... ❤🥰

    • @Hello_364
      @Hello_364 2 ปีที่แล้ว +4

      Maawath bn💝

    • @rushand8003
      @rushand8003 2 ปีที่แล้ว +1

      mawath

  • @dilankaperera6261
    @dilankaperera6261 3 ปีที่แล้ว +244

    මගෙ වීරයා දනා අයියා ..♥️🤞 නිහතමානී ක්‍රිඩකයා ....ඔහු තමයි ආනගත ලෝක කුසලානය අපිට ගෙනත් දෙන්න පුලුවන් එකම කෙනා..dananjaya my heRO ♥️🌎🤞

    • @mayankadesilva2576
      @mayankadesilva2576 3 ปีที่แล้ว +7

      Dana opening karanna one

    • @lasindugihan4062
      @lasindugihan4062 2 ปีที่แล้ว +4

      @@mayankadesilva2576 අනිවා දනා open එන්න ඔනා

  • @pubuduchathuranga2842
    @pubuduchathuranga2842 3 ปีที่แล้ว +191

    නිහතමානී පට්ට චරිතයක්.❤️

  • @Ilikecatsanddogs32
    @Ilikecatsanddogs32 3 ปีที่แล้ว +270

    කව්රු කොහොම මොනා කිව්වත්, අපේ අළුත් ක්‍රිකට් මල්ලිලා සෙට් එක හරිම humble, down to earth කොල්ලො. ඒ අතරින් දනා තමා නිහතමානීම චරිතෙ. සුබ පතනව ඉදිරි පව්දගලික සහ කණ්ඩායම් ජයග්‍රහණ වලට.
    ඒ වගේම නිවේදන මල්ලිත් හොඳ job එකක් කරනව, ඔබටත් ජය ප්‍රර්ථනා කරනව.

    • @chamikadesilvadepura7818
      @chamikadesilvadepura7818 3 ปีที่แล้ว +2

      Lokukam tiyaganna bane play karana widihat ekka 😂😂😂🔫

    • @cricket4635
      @cricket4635 3 ปีที่แล้ว +2

      @@chamikadesilvadepura7818 පකේ earth තමා 🤣🤣 මුන් ලොකුකම් පෙන්නන්නෙ අහවල් එක කරලද නැද්ද .. මූට නෙමෙයි බනින්නෙ මන්

    • @chamikadesilvadepura7818
      @chamikadesilvadepura7818 3 ปีที่แล้ว

      @@cricket4635 muta nemei math baninne mulu team ekatama

    • @haindusandeep3991
      @haindusandeep3991 3 ปีที่แล้ว +27

      @@chamikadesilvadepura7818 yakoo ubala mara minissunee, mun hodata play karaddi hoda kiyanawa, parada weddi paluyanna baninawa, mn ubalata baninawa nemei eth lankawe cricket fanslage aththa thathwe okai, cricketer kenek oya banina ayage pawlaka hitiyanam thereii.. mge pawlenm ehema kenek na, loke parada wela nathi team ekak na,e wagema ape team ekata paradune nathi eka team ekak wath na,, dinana kota hoda kiyanawa wagema, paradunama karanna ona unge paramparawatama paluyanna banina eka newei thawa dirimath karana eka.. api hamoma minissune bn,,

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 3 ปีที่แล้ว +155

    මේ වැඩසටහනේ මා දැකපු හොඳම දේ තමයි .. මතක සැමරුම් පිළිබඳ විමර්ෂණය ... ඇත්තටම මේ දේවල් මේ අය එකතුකරාට ..ඒවා පිළිබඳ විග්‍රහ කරන්න දෙන අවස්ථා අඩුයි .... ඇත්තට ම ඔවුන් මෙම සැමරුම් පිළිබඳ විස්තර කරන්නේ හද පතුලෙන්ම එන සතුටින් .. ඒ පිළිබඳ අවස්ථාවක් ලබා දුන් නිවේදක මල්ලිට ස්තුතිය..

  • @erandikasamanmaleerandika5420
    @erandikasamanmaleerandika5420 3 ปีที่แล้ว +84

    අනී ඒ හිනාවෙ නිහතමානීකම. ඒකටමයි පිස්සු වැටුනෙ දනෝ ❤️❤️

  • @chamo4022
    @chamo4022 3 ปีที่แล้ว +176

    දනාගේ හිනාව තමයි හිනාව ❤

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 10 หลายเดือนก่อน

      🤭🤭🤭😇😇😇🤣🤣🤣🤣🤣🤣 me දවස්වල මහා වැසි ප්‍රශ්න 😂😂😂😂😂🌧

  • @neranjandushmantha4937
    @neranjandushmantha4937 3 ปีที่แล้ว +66

    ටීම් එකෙ ඉන්න අහිංසකම සුපිරි වැඩ්ඩෙක් 💯💥🖤

  • @sanda2813
    @sanda2813 2 ปีที่แล้ว +59

    මන් cricket වලට පිස්සු වැටුනේ දනා නිසා.🌹😍මාත් ඒ වගේ.මට වැදගත් හැමදේම ඔය වගේ ලිය්ලා තියාගන්නවා.

  • @hass625
    @hass625 2 ปีที่แล้ว +15

    දනා❤️🔥
    Mr.smile 😃 Match එක දින්නත් පැරදුනත් කොයි වෙලෙත් හිනා වෙලා ඉන්න, අහිංසක, සුපිරි වැඩ්ඩෙක්🔥❤️ අපේ cup picca😌😁

  • @shashinirajapaksha3957
    @shashinirajapaksha3957 2 ปีที่แล้ว +28

    ඒ හිනාව... දැන් නම් තුන්වෙනියෙක් ඉන්නව නෙ තෙරුවන් සරණයි තුන් දෙනාටම ❤️🙏

  • @sandhalinishadani4610
    @sandhalinishadani4610 3 ปีที่แล้ว +136

    මගෙ ප්‍රියතම ක්‍රිඩකයා දිගටම ටීම් එකෙ ඉන්න ඔනා කියලා ප්‍රාර්ථනා කරනවඇ

  • @imashiayodya5251
    @imashiayodya5251 2 ปีที่แล้ว +78

    දනංජය ඔයා මාරම ලස්සනයි ❤️හිනාවට පිස්සු හැදෙනවා ආදරෙයි හැමදාමත් ♥️♥️♥️♥️♥️

    • @rushand8003
      @rushand8003 2 ปีที่แล้ว +2

      ow ane lagata dakiddi thawath handsome 💪

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 10 หลายเดือนก่อน

      යයි යයි යයි thama mona hinawada🤭😶😇😇😇😂😂😂🤣🤣🤣🤣🤣🤣😅😅

  • @rashmivilochana
    @rashmivilochana 3 ปีที่แล้ว +136

    අමිමෝ.. ඔයාගෙ හිනාවට ground එකම ලස්සනයි. පිස්සු හැදෙනවා ඉතින්. My fav# cricketer😍💞🌻

  • @Shaligirl___
    @Shaligirl___ 2 ปีที่แล้ว +99

    අහිංසක නිහතමානී කොල්ලෙක්. දනා අයියගේ හිනාව දැක්කම මැච් එක පැරදුනත් ඒක දැනෙන් නෑ.❤️ ඒ හිනාව තියෙන්නේ ඔයාටම විතරයි අයියේ❤️. සතුටින් පරිස්සමින් ඉන්න අක්කිත් එක්ක. ජයවේවා දනා කොල්ලෝ.... 🏏❤️💪💪💪

  • @ftkxbeast9728
    @ftkxbeast9728 3 ปีที่แล้ว +57

    මගෙ ආසම ක්‍රීඩකයා❤මමත් කවද හරි මෙයා වගෙ වෙනවා😁

  • @tsguitarcovers4293
    @tsguitarcovers4293 3 ปีที่แล้ว +85

    අයියගෙ හිනාව තමා,
    හරිම ලස්සන 😍
    මමත් කවදහරි team එකට
    සෙල්ලම් කරන්න බලාපොරොත්තු වෙනවා ❤

  • @randimakavinda5713
    @randimakavinda5713 3 ปีที่แล้ว +90

    Team එකේ ඉන්න අහිංසක ආසම කොල්ලෙක් තමා දනා කියන්නේ ඔක්කොටම වඩා හිනාව මාරම ලස්සනයි

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 ปีที่แล้ว +46

    Sri lanka team එකේ ඉන්න සුපිරිම crickter තමයි.. Dananjaya de Silva කියන්නේ... මටනම්....නිහතමානී, ගොඩක් දක්ෂ crickter කෙනෙක්.🙂👍👍👍🙂

  • @user-po9vy1wb9t
    @user-po9vy1wb9t 3 ปีที่แล้ว +131

    හොද ආකල්ප තියෙන චාම් කොල්ලෙක්

  • @ChamilaNishanthi357
    @ChamilaNishanthi357 3 ปีที่แล้ว +79

    ආදරෙයි ධනා Next Captain National Team Best All Rounder❌❤❤

  • @chamindasampath5432
    @chamindasampath5432 3 ปีที่แล้ว +61

    ධානා හරිම නිරහංකාර චරිතයක් ❤❤❤

  • @randikasrimalirupasingha653
    @randikasrimalirupasingha653 3 ปีที่แล้ว +37

    කයිය ගහන්න නම් අක්කි ෂෝයි අනේ😍😍

  • @sandunivihara
    @sandunivihara 3 ปีที่แล้ว +95

    Team එකේ ඉන්න නිහතමානී ම වැඩ්ඩා... ගොඩක් හොඳ ආකල්ප තීනවා.. 😊

    • @rushand8003
      @rushand8003 2 ปีที่แล้ว +3

      supirima waddek thamai 💪lagata dakkama pissu hadenawa

    • @dahamigamage6194
      @dahamigamage6194 ปีที่แล้ว

      @@rushand8003 Ayi oyaa langata dakala thiyenawada? Eyaa lassanayida?

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว

      @@dahamigamage6194 ai oya dakala nadda lagata?

    • @dahamigamage6194
      @dahamigamage6194 ปีที่แล้ว

      @@rushand8003 No never.But loved to see specially him

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +1

      @@dahamigamage6194 I wish u could see him live👍 he is very handsome & smart.

  • @user-nl6es1ck3z
    @user-nl6es1ck3z 3 ปีที่แล้ว +51

    මම ආසම පෙලෙයර් දානා ආදරෙයි ...ඔයා එනකොට අපෙ හිතට පුදුම බාලාපොරොත්තු එන්නෙ මැච් එක ගැන ...........අසෙල අයියා එක්ක ඉන්ටවු එකක් ඔනි

  • @jackbroos1937
    @jackbroos1937 3 ปีที่แล้ว +315

    සතුටුයි dana ඇත්තටම සතුටුයි. අනාගතයට සුභ පැතුම් ....❤️❤️❤️❤️❤️❤️👍👍👍👍

  • @NIGHTWATCHMAN_YouTube
    @NIGHTWATCHMAN_YouTube 3 ปีที่แล้ว +155

    නියමයි දනා😍😍😍

    • @kaveeshasankalani556
      @kaveeshasankalani556 3 ปีที่แล้ว +3

      dana hinavnn ptt 😘team eke kmtim kena oya Sri Lanka team eke talented evagema lssna kenek oya hama mach ekkma hodt play krnn adarei godaaaaaaaak ❤ 😗

  • @erandimadusha3276
    @erandimadusha3276 3 ปีที่แล้ว +35

    ලස්සන හිනාවක් තියෙන නිහතමානී කෙනෙක්.

  • @nethuv4951
    @nethuv4951 2 ปีที่แล้ว +27

    මෙයා ෆෝන් එක ඔබ ඔබා ඉන්න එක නම් හරි නෑ ඒ වෙලාවේ. ධනා නම් හරි නිහතමානි.. ❤️❤️ favourite Cricketer.❤️

  • @dularibaagya9566
    @dularibaagya9566 3 ปีที่แล้ว +44

    ඇත්තටම ධනාගෙ හිනාව නම් ලස්සනයි 🌎😊❤️

  • @user-sz8tb8fz7w
    @user-sz8tb8fz7w 3 ปีที่แล้ว +33

    Dhananjaya de silva fan from india 🇮🇳🇮🇳

  • @dushmanthairesh3243
    @dushmanthairesh3243 3 ปีที่แล้ว +49

    ලංකා team එකේ හැමදාමත් ආදරය කරන එකම එක ක්රීඩකයා... ආදරෙයි දනා අයියේ හැමදාමත්... නිහතමානීකම, ඉවසීම වැනි ක්රීඩකයෙකු ප්රගුණ කලයුතු හැම දේකින්ම පරිපූර්ණම ක්රීඩකයා..
    Good luck දනා අයියේ❤❤❤

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว +10

    ධනන්ජයගේ හිනාවයි චාමිකයි එකම විදිය ❤❤👍

  • @lakshithahh60
    @lakshithahh60 3 ปีที่แล้ว +11

    දනා කවුරු මොනව කීවත් උබ යින්න ඕන team එකේ..මම ආසම ක්‍රීඩකයෙක් උබට සුබපතනවා dude...❤️

  • @kushanikaushalya712
    @kushanikaushalya712 3 ปีที่แล้ว +22

    නිහතමානී දක්ශ ක්‍රීඩකයෙක්.මේ වගේ ක්‍රීඩකයෝ රටට සම්පතක්. Dhana my fav❤👌

  • @thilinibhagya8710
    @thilinibhagya8710 3 ปีที่แล้ว +48

    අහිංසක හිනාවක් තියෙන්නෙ☺️ ආදරෙයි ධනා❤️❤️

  • @vipulavip6094
    @vipulavip6094 3 ปีที่แล้ว +172

    💝💝💝💝 Dana තමා ඉලග කැප්ටන් .ඉන්න දක්ශයා අදරේයි dana 💝💝💝💝💝💝

  • @nusarajayakodi2367
    @nusarajayakodi2367 3 ปีที่แล้ว +34

    ඇත්තටම හරිම ටැලන්ටඩ් ක්‍රීඩකයෙක්. අපි ඔයා එක්ක ඉන්නව අයියෙ.. ❤️❤️❤️ආසම කෙනා

  • @gamingscooby6830
    @gamingscooby6830 3 ปีที่แล้ว +200

    මම ආසම player මෙයා caption වෙන්න ඕනේ.

  • @samanthasudusinghe6264
    @samanthasudusinghe6264 3 ปีที่แล้ว +47

    අපේ මල්ලීගෙ ලොකේ වීරයා දනා ඉයියෙ රෑ හිනෙමුත් දනා කියලා කෑ ගහනවා

  • @auradonotlie3962
    @auradonotlie3962 3 ปีที่แล้ว +67

    Dhananjaya is one of the best all rounder and he is a gentleman. I really like his character. I know he will break most of the records in the future and I can see him as a very deciplined clean cut player. I wish you all the best Dhananjaya. Greetings from Canada

  • @harshakarunarathna9512
    @harshakarunarathna9512 3 ปีที่แล้ว +75

    ධනා ❤️‍🔥

  • @janithdilshanjanith8119
    @janithdilshanjanith8119 3 ปีที่แล้ว +32

    මං ආසම cricketer..ආසම ඒ හිනාවට ඉතින් ♥️

  • @achirasamaratunga1540
    @achirasamaratunga1540 3 ปีที่แล้ว +53

    Dhana...❤️ සුපිරි පොරක්...🌟

  • @sanojdhananjaya2973
    @sanojdhananjaya2973 3 ปีที่แล้ว +83

    මගේ කැමතිම කෙනෙක්

    • @imasha5057
      @imasha5057 3 ปีที่แล้ว +2

      මගෙත්

  • @sadalifernando5033
    @sadalifernando5033 2 ปีที่แล้ว +9

    ධනා අයියගේ හිනවට් මන් වාශී වෙලා.😍😍එයා තමා lanka team ekea cute m boy❤🖤

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 2 ปีที่แล้ว +15

    ධනංජයගෙ හිනාව මරු හරි ප්‍රියයි

  • @surangaherath6234
    @surangaherath6234 3 ปีที่แล้ว +43

    දනා බුදුසරණයි මචන් ජයමවේවා සියළුම කටයුතු 💪💪👍❤

    • @nirmal3926
      @nirmal3926 3 ปีที่แล้ว

      අන්තිමට කීවේ ගෝඩ් බෙලේස් කියලා.දනා ආගමේ වගේ.

  • @chmpikasansala8679
    @chmpikasansala8679 3 ปีที่แล้ว +31

    ඒ හිනාව කෙල්ලො එහෙම පිස්සු වට්ටනවා හොදේ

  • @emildulshan8821
    @emildulshan8821 3 ปีที่แล้ว +12

    My favorite, පේනවනෙ profile pic එක? අයියත් නියමට program එක කරනවා. නියමයි මෙහෙයවන විදිහ.

  • @hasithgamage7886
    @hasithgamage7886 3 ปีที่แล้ว +89

    අපේ බොක්ක ධනා❤

  • @holden2966
    @holden2966 3 ปีที่แล้ว +48

    Dhananjaya and Wanindu are the best things happened to SL cricket within last 5 years.

    • @r.sulochana1532
      @r.sulochana1532 3 ปีที่แล้ว +6

      both are from Richmond college ..

    • @Hello_364
      @Hello_364 2 ปีที่แล้ว +1

      💘

  • @lakithkaravita6279
    @lakithkaravita6279 3 ปีที่แล้ว +45

    ප්‍රශ්නයක් අහලා උත්තරේ දෙන්න වෙලාවක් දෙන්න... උත්තරේ දීලා ඉවර වෙන්න කලින් තව එකක් කියනවා... ඇත්තටම අමාරුයි එතකොට අහන් ඉන්න...

  • @nathperera3486
    @nathperera3486 3 ปีที่แล้ว +31

    One down එකට,
    මෙන්ඩිස්
    පැතුම්
    දනා..... තුන්දෙනාම ගැලපෙනව❤️❤️

  • @Danie5828
    @Danie5828 ปีที่แล้ว +2

    දනාගෙ wife ගෙ පිං පාට පෙනුමක් තියෙන්නෙ.හිනාව හරිම ලස්සනයි

  • @evoncy1507
    @evoncy1507 3 ปีที่แล้ว +35

    ධනංජය caption vunoth hodai team එකට 😍😍

  • @sibrosubscribe3160
    @sibrosubscribe3160 3 ปีที่แล้ว +27

    ධනංජය අයියා වගේ කෙනෙක් මටත් හිටියනම්

  • @userwhichisbes
    @userwhichisbes 3 ปีที่แล้ว +36

    Next captain cool....wish him all the very best Dhana

  • @musicvideobe6189
    @musicvideobe6189 ปีที่แล้ว +3

    අනේ හරිම ආදරණීය බිරිදක් ඔයාට ඉන්නෙ අයියෙ ඔයා වගේම හරිම නිහතමානී ❤️. බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න ඕනෙ දෙන්නම ❤️🤗

  • @janudithimethya1318
    @janudithimethya1318 2 ปีที่แล้ว +13

    ඒ හිනාව මාරම ලස්සනයි 😍❤️ නිහතමානී කොල්ලෙක් ❤️‍🔥

  • @sapunviraj9695
    @sapunviraj9695 3 ปีที่แล้ว +63

    Best wishes ධනා ❤🇱🇰

  • @s.lboyagoda5672
    @s.lboyagoda5672 3 ปีที่แล้ว +16

    මම කැමතිම ක්‍රීඩකයා දනංජය.... good luck for your cricket life and family life

  • @wkharshana6017
    @wkharshana6017 3 ปีที่แล้ว +26

    දනා අයියේ මගේ ක්‍රිකට් ගමනේ ඔයා තමයි මම flw කරන ක්‍රීඩකයා කවදා හරි දවසක ඔයා වගේ වෙනවා බුදු සරණයි හොදට සෙල්ලම් කරන්න අයියා🙏

  • @damithajayatissa5456
    @damithajayatissa5456 3 ปีที่แล้ว +14

    Respect Dhana from another Dhananjaya 😉 ධනංජය කියන නමේ කෑල්ල ට මම කැමතිම නැතුව හිටියෙ පස්සෙ ධනංජය කියල කෙනෙක් ටීම් එකෙත් ගහනව දකිද්දි ඒ අකමැත්ත නැති උනා 😍

  • @Anywhere-lk
    @Anywhere-lk 3 ปีที่แล้ว +28

    ඕන් බලහන් ධනා odi , ටෙස්ට් කැප්ටන්සි ගන්නව කවද හරි....ශුවර් ♥♥♥

    • @dharmapala4759
      @dharmapala4759 2 ปีที่แล้ว +1

      සුභපෑතුමි.

    • @tiktoklesar
      @tiktoklesar 5 หลายเดือนก่อน +1

      ​@nowharmapala4759

  • @user-vq1bq4tq4t
    @user-vq1bq4tq4t 3 ปีที่แล้ว +66

    එල හැමදාම හිනාවෙලා ඉන්න අපිටත් හිත පිරෙනව 💙💙💙

  • @user-jy9ug9oo8o
    @user-jy9ug9oo8o 3 ปีที่แล้ว +36

    නිහතමානී ක්‍රිඩකයෙක්❤️ දස්සාගෙත් එකකුත් ඔනි

  • @pubuduakalanka6434
    @pubuduakalanka6434 3 ปีที่แล้ว +36

    My favourite player. Good luck DANA

  • @kalindudewmina9968
    @kalindudewmina9968 3 ปีที่แล้ว +40

    අනාගත ටෙස්ට් captain ගුඩ් ලක් දනා

  • @dileepapathum8695
    @dileepapathum8695 3 ปีที่แล้ว +50

    දැන් උප නායක , 👍👍
    Good luck

  • @aroundthisprettyplanet
    @aroundthisprettyplanet 3 ปีที่แล้ว +29

    One of my favorite players and the most stylish batsman. Way to go bro!!

  • @nethu1400
    @nethu1400 2 ปีที่แล้ว +20

    දනාගේ හිනාව ඇබ්බැහි වෙන සුලුයි 😁❤💫✌️

    • @udarasewwandi4624
      @udarasewwandi4624 2 ปีที่แล้ว

      අනිවා..😁

    • @hass625
      @hass625 2 ปีที่แล้ว

      අනිවා😁😌❤️

  • @vikumvilochana9512
    @vikumvilochana9512 3 ปีที่แล้ว +34

    Adarei Dana.good luck.team akat natuwama Bari akek ❤️❤️❤️😘😘

  • @ammocolombo8456
    @ammocolombo8456 3 ปีที่แล้ว +332

    අනාගත ටෙස්ට් කැපා 🇱🇰

  • @bestquotesforyou1885
    @bestquotesforyou1885 3 ปีที่แล้ว +78

    මන් ක්‍රිකට් ක්‍රීඩාවට කැමති වුණේ එයාගේ catch කිරීමේ හැකියාවෙන් 😍

    • @Hello_364
      @Hello_364 2 ปีที่แล้ว +2

      Mamath

    • @Hello_364
      @Hello_364 2 ปีที่แล้ว +2

      FLYING DE silva

    • @rushand8003
      @rushand8003 2 ปีที่แล้ว +2

      waddek thamai💪

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 10 หลายเดือนก่อน

      😂❤❤❤❤❤❤ ekenma adarei serama advise denawa ground ekedi thama පිටතදී baninna thama තැන් adalama natha😂😂😂😂😂❤❤❤

  • @hansikagihanthi0413
    @hansikagihanthi0413 3 ปีที่แล้ว +44

    My favourite cricketer & best all rounder, stay happy forever both of you : best of luck your future 😇❤️

  • @chami1365
    @chami1365 3 ปีที่แล้ว +8

    Dananjayaa තෙරුවන් සරනයි

    • @nirmal3926
      @nirmal3926 3 ปีที่แล้ว

      අන්තිමට කීවේ ගෝඩ් බෙලේස් කියලා.දනන්ජය ආගමේ වගේ.බෝන් කෙනෙක් වගේ.

    • @EBT-tv9sx
      @EBT-tv9sx 2 ปีที่แล้ว +1

      @@nirmal3926 no . He is buddhist

  • @sumithmadushanka629
    @sumithmadushanka629 3 ปีที่แล้ว +49

    අනාගතේ කැපා ❤❤🇱🇰

  • @layanisurangika1577
    @layanisurangika1577 2 ปีที่แล้ว +17

    මගේ favourite තමයි ධනා ❤️❤️❤️

  • @indramunasinghe8707
    @indramunasinghe8707 3 ปีที่แล้ว +28

    Wish you all the best,,, ධනංජය.... We respect you the way you play the game... Looking forward to see a double century from you soon....

  • @imasha5057
    @imasha5057 3 ปีที่แล้ว +20

    Good Luck Dhana....... ඔයාට test captain වෙන්න පුළුවන්

  • @artbydinidu7747
    @artbydinidu7747 3 ปีที่แล้ว +70

    අහිංසකයා💙