කළුතර බෝධිය ළඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට - පැතුම් නිස්සංක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Pathum Nissanka, From Kalutara to the world!
    SUBSCRIBE to ThePapare.com via www.thepapare.... ✅
    #ThePapareCricket #PathumNissanka #ThePapare

ความคิดเห็น • 318

  • @LahiruDilshan-v2y
    @LahiruDilshan-v2y 8 หลายเดือนก่อน +120

    පැතුමා 210* ගැහුවාට පස්සේ මේක දැකපු කවුරුහරි ඉන්නවාද 🤘

  • @sisirathisum917
    @sisirathisum917 2 ปีที่แล้ว +236

    පැතුම් & චරිත්
    මයියා & සන්ගා වගේ ලෝකෙටම අපේ රටේ නම ගෙනියන්න ලැබේවා

  • @nethmisandakumari831
    @nethmisandakumari831 3 ปีที่แล้ว +314

    නිහතමානී ක්‍රීඩකයෙක් 💙කවදාහරි ලොව හොදම පිතිකරුවා වෙන්නවා ⚾🏏බුදු සරණයි පැතුම් අයියේ💙

    • @prasannathennakoon7043
      @prasannathennakoon7043 2 ปีที่แล้ว +7

      @Saviru Gamer & TECH m

    • @Manu-ni7bc
      @Manu-ni7bc 2 ปีที่แล้ว +10

      Ada eka aththak wela😊

    • @Lucky_10872
      @Lucky_10872 2 ปีที่แล้ว +7

      දැන් 21 තව 20යි

    • @military6231
      @military6231 2 ปีที่แล้ว +3

      Yes

    • @chamilaindika373
      @chamilaindika373 ปีที่แล้ว +1

      ඇතැම් අවස්ථා වලදී භාවිතා කරන පිත්ත

  • @tst8926
    @tst8926 2 ปีที่แล้ว +85

    නිස්සංක + අසලංක = ශ්‍රී ලංකා ක්‍රිකට් ❤️😊

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 2 ปีที่แล้ว +90

    පැතුම් ඇතුළු මේ වීඩියෝ එකේ සිටින සියළු දෙනාටම 'කළුතර බෝ සමිඳු පිහිටයි ..! '

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +49

    පැතුම් මල්ලි දවසක ලෝකෙ හොඳම පිතිකරුවෙක් වෙනවා අනිවාර්යයෙන්ම ❤❤

  • @maddadius1689
    @maddadius1689 29 วันที่ผ่านมา +1

    පැතුමා උඹට රටේම ආශිර්වාදය තියෙනවා ❤

  • @gayankumara5075
    @gayankumara5075 2 ปีที่แล้ว +57

    මේ Australia 🇦🇺 තරගාවලියේ අපිට පේනවා.පැතුම්ගෙ වැඩ

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 3 ปีที่แล้ว +170

    පැතුම්ගේ අතීත ආවර්ජනාව නිසා අපිට ඒක අපේ ජීවිතයට ගොඩක් ආදර්ශයට ගත හැකි දේවල් ගොඩක් තිබෙනවා. ස්තූතියි..

    • @BinuMusicOfficial
      @BinuMusicOfficial 2 ปีที่แล้ว +12

      Ou eknm aththa....මොකද ගොඩක් අය හිතන් ඉන්නේ සල්ලි ගොඩක් නැත්නම් ක්‍රිකට් ගහන්න බෑ කියලා....god bless you pathum aiya 😚😚

    • @shashikahettiarachchi4309
      @shashikahettiarachchi4309 2 ปีที่แล้ว +10

      @@BinuMusicOfficial අනිවාර්යයෙන්ම. අපි පැතුම් ට ආදරෙයි.. 💜

  • @namalsasitha56
    @namalsasitha56 2 ปีที่แล้ว +32

    ගොඩක් සතුටුයි pethum මෙච්චර දුර ආපු එකට. Mewage කීදෙනෙක් අපිට nethi wenna edda මුදල් අපහසුතා නිසා.

  • @crick9576
    @crick9576 3 ปีที่แล้ว +99

    පැතුම් පට්ට බුදු සරණයි තෙරුවන් සරණයි ඉදිරියෙන් ඉදිරියට යන්නට

  • @chathuramax7889
    @chathuramax7889 2 ปีที่แล้ว +22

    පැතුම් සෙල්ලම් කරන කොට බලං ඉන්නව පට්ට ආසාවෙන් , ඔයා අනිවා no.1 batsman වෙන්නෝන දවසක , බුදු සරනයි !!! ❤️❤️❤️

  • @realphy6656
    @realphy6656 2 ปีที่แล้ว +43

    කවදා හෝ ලොකේ හොදම Test/ODI player වෙනව 🇱🇰😍🖤 පැතුම් , අසල0ක , අවිශ්ක. මේ තුන් දෙනාට පුලුවන් නැවතත් අපේ Cricket එක උඩට ගන්න.🖤🖤

  • @samiththaraka5189
    @samiththaraka5189 3 ปีที่แล้ว +96

    කලුතර කොල්ලෙක් ආඩම්බරයක් පැතුම් අපට. සුබ අනාගතයක් පැතුම් ඔබට.

  • @hashanhashaan7198
    @hashanhashaan7198 2 ปีที่แล้ว +32

    පැතුම් උබ හොදටම කරනවා බ්‍රෝ ආදරරෙයි බ්‍රෝ හිත හොද කොල්ලෙක් උබ උබට වරදින්නෙ නැහැ පැතුම් උබට තෙරැවන් සරණයි කලුතර බෝ සමිදු පිහිටයි ආදරරෙයි කොල්ලො කලුතර අපිට උබ ආඩම්බරයක් ලස්සනයට ගේම් එක ගහමු බුදු සරණයි 🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘

  • @nissankadilshan1937
    @nissankadilshan1937 2 ปีที่แล้ว +35

    පැතුම් / චරිත් දෙන්න ලන්කාව ක්‍රිකට් වලින් ඔසවනවා අනිවාර්යයෙන්ම.ගොඩක් ආදරෙයි පරෙස්සමින් ඉදිරි ගමන සාර්ථක වේවා ❤️

    • @gayankumara5075
      @gayankumara5075 2 ปีที่แล้ว +2

      අනිවාර්යෙන් ම පැතුම් චරිත් තමා ක්රිකට් ගොඩ දාන්නෙ♥♥

  • @manuwan9102
    @manuwan9102 3 ปีที่แล้ว +66

    තව දිගුගමනක් යන්න බුදු සරණයි.

  • @gayankumara5075
    @gayankumara5075 2 ปีที่แล้ว +20

    අපේ පැතුම් නිස්සංක සුපිරි අනාගතය පැහැදිලිව පේනව....,♥♥

  • @hhds6515
    @hhds6515 2 ปีที่แล้ว +20

    පැතුමගේ australia tour එකෙන් පස්සෙ දෙවෙනි පාරටත් මේ ලස්සන වීඩියෝ එක බලන මම...😍💚

    • @asankajayasundara6175
      @asankajayasundara6175 2 ปีที่แล้ว +4

      ඇයි මම

    • @SriLankanMANUFACTURER
      @SriLankanMANUFACTURER 2 ปีที่แล้ว +2

      පැතුම ඔසී ලට සෙන්චරිය දැම්මට පස්සෙත් බලනවා ❤️🔥

  • @chanakarangana6926
    @chanakarangana6926 2 ปีที่แล้ว +21

    නිහතමානී ක්‍රීඩකයෙක් 💙කවදාහරි ලොව හොදම පිතිකරුවා වෙන්නවා පැතුම් පට්ට බුදු සරණයි තෙරුවන් සරණයි ඉදිරියෙන් ඉදිරියට යන්නට

  • @frankboss3044
    @frankboss3044 2 ปีที่แล้ว +22

    ඒ අම්මයි තාත්තයි දෙන්න මම දැකපු බුද්ධිමත් ම දෙමව්පියො දෙන්නෙක්. කොච්චර අගහිඟකම් තිබුණත් පැතුම් ව හරිම තැනට යවන්න ගත්ත උත්සහය හරියටම හරි ගියා.. ඒ පැතුම්ගෙ සහජය අඳුරගෙන බුද්ධිමත් ව කටයුතු කරපු නිසා.. මේ අධ්‍යාපන ක්‍රමය නිසා තමංගෙ දරුවන්ට අනවශ්‍ය පීඩනයක් දෙන මෝඩයන් වගේ වැඩ කරන දෙමව්පියන්ට හොඳ ආදර්ශමත් චරිත...🙏🙏

  • @ravindra7894
    @ravindra7894 2 ปีที่แล้ว +10

    අද ඉන්න තැන කිහොමද පැතුම් ❤️ sri lanka 🇱🇰🇱🇰 cricket අනාගතේ ❤️❤️❤️❤️❤️❤️

  • @krishanthgunawardana7016
    @krishanthgunawardana7016 2 ปีที่แล้ว +8

    බුදු සරණයි පැතුම් පුතා....ජයෙන් ජයම වේවා...

  • @pubuduneranjan957
    @pubuduneranjan957 3 ปีที่แล้ว +18

    කවද හරි ඇසිදිසි වීඩීයෝ එකක් හැදෙන්ඩ ඕන පැතුම් ගැන🧡

  • @tharakanimsara123
    @tharakanimsara123 7 หลายเดือนก่อน +2

    පැතුමා 210* ගැහුවේ දැන් සති 2විතර කලින්.පට්ට සතුටුයි❤❤.දැන් ඒ මල් විකුනපු අම්මට කොච්චර සතුටක් ඇද්ද.ඒ වගේම ඩොට්සන්ක කියපු වුන්ට රිදෙන්නම දුන්නා.ඉස්සරහටත් ඔහෝම්මම යමන් කොල්ලෝ❤❤

  • @Kavishan3269
    @Kavishan3269 2 ปีที่แล้ว +9

    දැනටමත් වෙමින් පවති😌❤️,පුන්චි බ්‍රැඩ්මන් ❤️😘

  • @nethminarodrigo8413
    @nethminarodrigo8413 3 ปีที่แล้ว +26

    Pathum 🇱🇰🇱🇰🇱🇰😍😍😍

  • @arunanishantha1974
    @arunanishantha1974 3 ปีที่แล้ว +15

    පැතුම් nissanka obata බුදු සරණයි

  • @shanikadilrukshi9027
    @shanikadilrukshi9027 2 ปีที่แล้ว +14

    බුදු සරනයි පැතුම් මල්ලී.සුබ අනාගතයක්

  • @dianakumarathunge6094
    @dianakumarathunge6094 2 ปีที่แล้ว +7

    අපේ සිංහයෙක් හදවතින්ම ගරු කරනවා ගොඩාක් ආදරෙයි පැතුම් කවදහරි පිතිකරනයෙන් ලෝකයේ හොදම ක්‍රීඩකයා වෙනවා ඔයා හදවතින්ම සුබ පතනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tharindukodikara52
    @tharindukodikara52 3 ปีที่แล้ว +57

    1 down stable player කෙනෙක් විදිහට chance එක දිලා හුරු කලානම් හොදයි කියලා හිතෙනවා මොකද ස්ථාන දෙකේ පැවරැනු කාර්‍යයන් දෙකක් නිසා. 6 ගහද්දි බන්ගලාදේශ සංචාරයේ ඔහුගේ වගකීම උනේ ඉක්මනින් ලකුනු රැස් කිරීම නමුත් පැතුම් කියන්නේ stable වෙලා හිමින් ගහන කෙනෙක් නිසා 1 down වගේ chance දිලා බැලුවනම් හොදයි.අනික් එක place එකක තරගය වැඩි වෙද්දි ක්‍රිඩකයොත් ලකුනු අතරට පැමිණිමට උත්සහ කරනවා

    • @nethminarodrigo8413
      @nethminarodrigo8413 3 ปีที่แล้ว +2

      Aniwa

    • @arunanishantha1974
      @arunanishantha1974 3 ปีที่แล้ว +1

      Ow 1down දුන්නා nam හොඳයි

    • @hhds6515
      @hhds6515 2 ปีที่แล้ว +5

      😋දැන් එයා අපේ opener💚😁

  • @abdullahyoosuf1896
    @abdullahyoosuf1896 2 ปีที่แล้ว +11

    He will be the best player in the future 💥♥️

  • @charakarasanga8465
    @charakarasanga8465 2 ปีที่แล้ว +12

    කට්ටිය මොනවා කීවත් මම නම දැකපු පලවෙනි දවසෙම දැනුනා මුට හොද ගමනක් තියෙන කොල්ලෙක් කියලා.

  • @amilaharshana1454
    @amilaharshana1454 2 ปีที่แล้ว +10

    11/21 wi එක්ක තියෙන ටෙස්ට් සීරීස් එකේ පැතුම් one down ගැස්සුවනම් 🙂❤✊

  • @diaryofjays
    @diaryofjays 2 ปีที่แล้ว +13

    😊💛best of luck brother

  • @shenalscricket4291
    @shenalscricket4291 3 ปีที่แล้ว +15

    Isipathana to the fore♥️

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 2 ปีที่แล้ว +10

    නියමයි කොල්ලෝ...❤❤
    උඹට සුභ අනාගතයක් ..රටේ ක්‍රිකට් වලට සුභ අනාගතයක් ..👏👏

  • @sajeewaniiresha987
    @sajeewaniiresha987 2 ปีที่แล้ว +5

    Pathum is wery good player ❤️❤️👍🇱🇰🇱🇰

  • @deshanachintha1444
    @deshanachintha1444 2 ปีที่แล้ว +9

    Oyanam නියම sinha kollek ❤️❤️

  • @nimashserasinghe7730
    @nimashserasinghe7730 3 ปีที่แล้ว +17

    වීඩීයෝ බලන්නේ අසංක අයියගෙ වොයිස් නිසා ❤️

  • @ubsampath9651
    @ubsampath9651 3 ปีที่แล้ว +11

    පැතුමා ❤️❤️❤️

  • @sulakshimallawa1531
    @sulakshimallawa1531 2 ปีที่แล้ว +5

    ලංකාවට මැණිකක් තමයි ඉතින්.my cricket star

  • @chamikara9679
    @chamikara9679 3 ปีที่แล้ว +13

    Ane pathum ubata siyaluma devi pihitai. .......jaya wewa pathum !!!

  • @pubudumenaka1488
    @pubudumenaka1488 3 ปีที่แล้ว +12

    Supiri pathuma budu saranai ......❤️😍💪

  • @SLCRICKET-z9w
    @SLCRICKET-z9w 2 ปีที่แล้ว +6

    Congratulations පැතුම් ❤️

  • @akindafernando4333
    @akindafernando4333 2 ปีที่แล้ว +5

    Pathana power💚

  • @dayashanthapanapitiya6385
    @dayashanthapanapitiya6385 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි!
    තවත් ඉදිරියටම යමු.

  • @pubuduthiwanka7667
    @pubuduthiwanka7667 2 ปีที่แล้ว +11

    උතුම් පැතුම් 😍😍

  • @black_chabiya_editz6510
    @black_chabiya_editz6510 3 ปีที่แล้ว +15

    Proud of 🌹Kalutara Vidyalaya.😊💚💚💚

  • @malakamunasinghe
    @malakamunasinghe 2 ปีที่แล้ว +9

    අසන්ක හදිරම්පෑල....වීඩියෝවේ පසුබිම් කතනය ගැන කතා නොවෙන්නේ එහි සුමට බව නිසා.....
    හැම වීඩියොවකම එහෙමයි....
    ස්තුතී....👍👏👊
    පැතුම් ටත් සියලු ශක්තිය හා ඨයිරිය පතමු....

  • @thilinidilhara2881
    @thilinidilhara2881 2 ปีที่แล้ว +9

    Pathum ❤️‍🔥❤️

  • @pradeepweerasekara2600
    @pradeepweerasekara2600 2 ปีที่แล้ว +22

    Six months back i predicted ..Next Sachin from Asia is in the makings .
    Many fans objected, merely he was not posh..And they didnt see the extra time he has in striking the ball.
    He should bat at no 3 or 4 .
    Best in the team should bat there, in all three formats

  • @KasunDondeenu-කස්සා
    @KasunDondeenu-කස්සා 2 ปีที่แล้ว +2

    Pathum malliya niyama player kenek.

  • @සිලිංබිලිං-ළ8ද
    @සිලිංබිලිං-ළ8ද 2 ปีที่แล้ว +2

    පැතුම් ඔයා දිනනව අනිවාර්යයෙන් 🥰🥰

  • @gaminijayathilaka8840
    @gaminijayathilaka8840 2 ปีที่แล้ว +4

    නියමයි පැතුම් අයියෙ බුදු සරණයි

  • @amigo...maleke418
    @amigo...maleke418 3 ปีที่แล้ว +10

    Good luck bro ....all the best

  • @Kingofcricket-t5b
    @Kingofcricket-t5b 11 หลายเดือนก่อน +1

    මේ වගේ නිහතමානී අය කවද හරි ඉදියට යනවා❤❤

  • @SF-nf7vf
    @SF-nf7vf 2 ปีที่แล้ว +4

    මීපාවල අමරසූරිය කියන්නේ අපේ ස්කූල් එක පැතුම් ගැන ආඩම්බරයක් තියෙනවා 👍❤️

  • @maneethdulajanushanga
    @maneethdulajanushanga 3 ปีที่แล้ว +10

    Pathum well done machan... ❤️❤️

  • @chularathnaliyanage701
    @chularathnaliyanage701 2 ปีที่แล้ว +4

    කවදාවත් වරදින්නෙ නෑ,සුබ ම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා❤️💜️

  • @thisisdineth
    @thisisdineth 3 ปีที่แล้ว +13

    Proved Kevien 💚💚💚💚

  • @chandrasrinivasan3217
    @chandrasrinivasan3217 3 ปีที่แล้ว +12

    Sril lanka is still shining even though all the greats have retired

  • @manojkumara3411
    @manojkumara3411 2 ปีที่แล้ว +13

    බුදු සරනයි විශ්නු දෙවිදු පිහිටයි ම්නික

  • @prameen100
    @prameen100 2 ปีที่แล้ว +6

    පැතුම් සුබ පැතුම් ❤️❤️❤️❤️

  • @DinukaLakshan-ed3zy
    @DinukaLakshan-ed3zy 8 หลายเดือนก่อน +1

    පැතුම් දැනටමත් ලොක පුජිත ක්‍රීඩකයෙක් ❤

  • @mithumushad
    @mithumushad 2 ปีที่แล้ว +5

    punchi pathum ❤️❤️❤️

  • @mrholmes8098
    @mrholmes8098 3 ปีที่แล้ว +7

    Niyamai කොල්ලෝ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤

  • @aaaammm897
    @aaaammm897 2 ปีที่แล้ว +3

    Pathum très your Best go for ward With your grâce mind and heart congratulations Master Pathum.......slk

  • @kapilasiriwardana.wijayawi7613
    @kapilasiriwardana.wijayawi7613 2 ปีที่แล้ว +7

    සුබ පැතුම්❤️❤️

  • @lakshanlive1471
    @lakshanlive1471 2 ปีที่แล้ว +3

    අනාගතයේ මාස්ටර් බ්ලාස්ටර්❤️

  • @chathurangalaknuwan3983
    @chathurangalaknuwan3983 2 ปีที่แล้ว +3

    Future hero🔥🔥🔥💪💪💪💪💪

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 ปีที่แล้ว +8

    Supiri PATHUM AIYEA suba pathanawa

  • @jananichamathka2008
    @jananichamathka2008 2 ปีที่แล้ว +3

    බුදු සරණයි පැතුම් අයියේ.🥺😘♥️

  • @chamilfernando4808
    @chamilfernando4808 2 ปีที่แล้ว +2

    Grate. Proud to kalutara. Good luck 👏👏👏

  • @chandrasrinivasan3217
    @chandrasrinivasan3217 3 ปีที่แล้ว +17

    They've got so many youngsters who are making the team shine

    • @bewinsisuru8913
      @bewinsisuru8913 3 ปีที่แล้ว +1

      yea but the spoilers are in the team lol

    • @chandrasrinivasan3217
      @chandrasrinivasan3217 3 ปีที่แล้ว

      @@bewinsisuru8913some are there but still it's a good team

    • @bewinsisuru8913
      @bewinsisuru8913 3 ปีที่แล้ว

      @@chandrasrinivasan3217 bro arent u in sri lanka? If you are in sri lanka come to compete with me about the SL team orelse dont cause i am a sri lankan who knows very well about the team so i know inside the team there are guys who spoil the name of sri lanka and now have come the big boss named Namal Rajapaksha who can convert the sri lanka cricket team in to the earlier 1996 or 2005 cricket team. Thats it boiiiii

    • @chandrasrinivasan3217
      @chandrasrinivasan3217 3 ปีที่แล้ว

      @@bewinsisuru8913 I am from Sri lanka obviously

  • @shalukaamantha4993
    @shalukaamantha4993 2 ปีที่แล้ว +3

    පුංචි රාවණා 😘😍

  • @dushananuradha1098
    @dushananuradha1098 2 ปีที่แล้ว +3

    Warmth congratulations to you Pathum..😘May you have all the courage to become one of the greatest players in the history of cricket.. 😍🤩🥰

  • @Glaparri2023
    @Glaparri2023 2 ปีที่แล้ว +6

    වාසනාව දක්ෂකම පිරිච්ච කෙනෙක් ❤

  • @dhananjaya1251
    @dhananjaya1251 3 ปีที่แล้ว +17

    no. 6 ewana eka aparade...3,4 thama set wenne meya long inning player kenek

  • @mfz3263
    @mfz3263 3 ปีที่แล้ว +7

    Pethum nissanka❤🇱🇰

  • @sltechnicalacademy2828
    @sltechnicalacademy2828 ปีที่แล้ว +2

    Pathum🏏❤️‍🔥🤗

  • @travellife8492
    @travellife8492 2 ปีที่แล้ว +7

    Congratulations ❤️❤️

  • @techwithsasindu5405
    @techwithsasindu5405 2 ปีที่แล้ว +3

    ගැම්මක් තමයි කොල්ලෝ ❤️

  • @ranjithalahakoon9698
    @ranjithalahakoon9698 2 ปีที่แล้ว +1

    පැතුම් ගැන පට්ටම සතුටුයි .ඉතාම පැහැබර් අනාගතයක් තියෙන ක්‍රිඩයෙක්. බුදුසරනයි ....

  • @aaaammm897
    @aaaammm897 2 ปีที่แล้ว +4

    Pathum and Parents....they're Nevers proud People even they're very rich.....l love this famille and respect highly ! HIGHLY ITS VERY EXCEPTIONNEL PARENTS UNDERSTANDING ABOUT THEIR WONDERFUL SON PATYUM...
    THANKS.SLK

  • @harshanidissabandara
    @harshanidissabandara ปีที่แล้ว +2

    මං දැකපු නිහතමානීම ක්‍රිඩකයා... කවදාවත්ම මේ යන ගමන වරදින්නෑ... හෙමින් හෙමින් ජයග්‍රහණය කරාම යනවා... ඒක ඒකාන්තයි ❤

  • @thaniduvithanage1145
    @thaniduvithanage1145 3 ปีที่แล้ว +7

    Adambaraiii isipathana kollek 💚💚💚

  • @asithakumara4575
    @asithakumara4575 หลายเดือนก่อน +1

    Ape kollo 🎉😊😊😊

  • @vishalaadith2657
    @vishalaadith2657 2 ปีที่แล้ว +3

    Now he is a ⭐️ Star

  • @sandaruthanusara3423
    @sandaruthanusara3423 3 ปีที่แล้ว +6

    Man asama player 💟

  • @winteriscoming9408
    @winteriscoming9408 8 หลายเดือนก่อน +1

    පැතුමා🖤

  • @gayankumara5075
    @gayankumara5075 2 ปีที่แล้ว +5

    ලංකාවේ චාන්ස් දුන්නෙ කතෝලික ක්රීඩකයො න්ට විතරයි.....දැන් ඒ කාලේ ඉවරයි දැන් හරි තේරිම් කමිටුවට තේරුනු ඵක හොදයි

  • @ryanperera5243
    @ryanperera5243 2 ปีที่แล้ว +12

    Pathum should be no 3 or 4 for ODIs. For tests its ok to be at 5 or 6 until he becomes stable

    • @Magampura_SL
      @Magampura_SL 2 ปีที่แล้ว +1

      දැං පොර ඕපනර් ටෙස්ට් වල අංක තුන 😋💪

  • @yasithsasmitha3640
    @yasithsasmitha3640 3 ปีที่แล้ว +12

    ලංකාවේ අනාගත ක්‍රීකට් වීරයා

  • @chathukichathuki7117
    @chathukichathuki7117 2 ปีที่แล้ว +1

    Budusaranai puthe suba anagathayak

  • @karunarathnaparis7518
    @karunarathnaparis7518 2 ปีที่แล้ว

    Pathum you are wonderful pathuma to srilanka greetings and love from Paris

  • @maleeshaudugoda4224
    @maleeshaudugoda4224 2 ปีที่แล้ว +1

    ඉදිරියේදි සුපිරි වැඩ්ඩෙක්...💞ආදරෙයි පැතුමා💞

  • @mr.pasiya6030
    @mr.pasiya6030 3 ปีที่แล้ว +6

    Elaga මැච් akedi 100නිස්සංක

  • @dilbbp3874
    @dilbbp3874 2 ปีที่แล้ว +1

    ❤️සුභ පැතුම් නිශ්ශංක.💪

  • @CR-ee5ve
    @CR-ee5ve 2 ปีที่แล้ว +1

    3 years from now on he will be the World's best test and T20 batsman in the world and Sri Lanka will win the ODI world cup...