asawe sithuwam - H R Jothipala gethika film

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 35

  • @fernandosellapperumagegami1175
    @fernandosellapperumagegami1175 19 วันที่ผ่านมา +2

    ආශාවේ ආශාවේ සිතුවම් සැමදා එච්.ආර්.ජෝතිපාලයි ♥♥

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 2 หลายเดือนก่อน +4

    මේවා බලන කොට හිතට දුකකුත් දැනෙනවා 🥺❤️

  • @maheshasubashini5151
    @maheshasubashini5151 ปีที่แล้ว +9

    හැත්තෑව dasakayata අයෙත් යන්න ඇත්නම්,,,, විජය මාලිනි ජෝතිපාල දකින්න මේ ගීත හදවතේ ගැබුරු තැන් ස්පර්ශ karanawa

  • @MaheshSenevirathna-of6uc
    @MaheshSenevirathna-of6uc 3 หลายเดือนก่อน +4

    ඒ චිත්‍රපට බලන්න අපි තාමත් ආසයි kawda mewaa හංගන් ඉන්නේ සිනමා හල් වල තිරගත කරනකො

  • @dhammikanilmini533
    @dhammikanilmini533 ปีที่แล้ว +7

    මේ සින්දු අහන්න ගොඩක් ආසයි ආයේ අතීතය ට ගියා වගේ ලස්සනයි මේ ජෝඩුව man ගොඩක් ආදරේ මේ සින්දුවට

  • @nishelsaumya7567
    @nishelsaumya7567 2 หลายเดือนก่อน +3

    ගීතිකා ෆිල්ම් එක වගෙම එකෙ තියෙන සින්දුත් හරිම ලස්සනයි ❤️ මම හරිම ආසයි මෙ සින්දුවටයි පුතෙ නුබයි මගෙ ජිවිතේ සින්දුවටයි 🥺 මේ වගෙ ලස්සන නිර්මාණ, විජේ මාලිනි වගෙ විශිෂ්ට නලු නිළියෝ ආය බිහි වෙන එකක් නෑ. ඒ කාලේ සිනමාවට හදවතින්ම ආදරෙයි. TH-cam channel එකටත් ස්තුතියි අපිට මෙවා බලන්න chance එකක් හදලා දෙනවට

  • @SnehaShenu123-vt1kg
    @SnehaShenu123-vt1kg ปีที่แล้ว +4

    Harima lassana sinduwak

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +6

    ආසම සිංදුවක්..හදවත රත්තරන් ජෝති..යුග යුග අමරණීය මිනිසා

  • @SriyaniAmarasinghe-b3x
    @SriyaniAmarasinghe-b3x ปีที่แล้ว +5

    මේ සින්දුවට මම හරිම ආසයි ලස්සන චිත්‍රපටයක් ගීතිකා

    • @Senuriperera858
      @Senuriperera858 8 หลายเดือนก่อน

      Mkadda film eka nama

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 2 หลายเดือนก่อน +4

    ඊයෙ රූපවාහිනීයේ පෙන්නුවා ❤

  • @maheshasubashini5151
    @maheshasubashini5151 2 ปีที่แล้ว +7

    රත්තරන් හදවත් වල එකතුවක් විජය ජෝති මාලිනි ඇන්ජලීන් ඔයාලගෙන් මාලිනිය විතරයි ඉන්නේ ඇයට දීර්ගායු පතනවා ඔබ‍ට විජය අයිති කරගන්න බැරි උනේ ඇයි ඔබ දෙදෙනා සසර දවසක යලි hamu වී ආදරෙන් ඉන්න,,,,විජයගේ වියෝවෙන් පසු තමයි මාලිනියට ඔහුගේ අගය දැනුනේ එකඊ දුක

  • @supunperera8600
    @supunperera8600 2 ปีที่แล้ว +7

    ජීවිතය කොච්චර සුන්දරයි da කියලා හිතෙනවා මේවා ahanakota ❤

  • @PrasadRanjith-vs5xp
    @PrasadRanjith-vs5xp 2 หลายเดือนก่อน +2

    Lassanai ගොඩක්❤❤❤❤❤

  • @kingsleyfernando4555
    @kingsleyfernando4555 4 หลายเดือนก่อน +2

    ❤❤❤Superrrrrrrb ,very heart touching song,& very nice of both mamani & Vijaya ❣️❣️❣️❣️🙏🙏🙏🙏

  • @deepanirenuka7136
    @deepanirenuka7136 3 ปีที่แล้ว +8

    මේහඩවල්,මේරෑපආයේකවදාවත්,දකින්නලැබෙන්නේ,නැහැනෙ හරිම දුකයි.

    • @Nishan.
      @Nishan. ปีที่แล้ว

      Dukwennape ane

  • @chamindaentertainment8642
    @chamindaentertainment8642 ปีที่แล้ว +4

    හරිම දුකයි.පුදුම ලස්සනක්....

  • @deepanirenuka7136
    @deepanirenuka7136 3 ปีที่แล้ว +7

    මම ආදරේ කරපු ලස්සන සින්වක්.

  • @dimithrifernando8183
    @dimithrifernando8183 ปีที่แล้ว +4

    ❤ song

  • @hashinivlogs4236
    @hashinivlogs4236 11 หลายเดือนก่อน +3

    Vjaya jothi sons

  • @sumithprasanna56
    @sumithprasanna56 8 หลายเดือนก่อน +3

    Yasapalitha nirmanayak geethika

  • @janjivehitihamu8394
    @janjivehitihamu8394 2 ปีที่แล้ว +2

    Sasara harima dukai... Bayanakai....

  • @saduninadeesha3863
    @saduninadeesha3863 2 ปีที่แล้ว +2

    Patta lassanaei supiri hadak

  • @thilakpriyankara8822
    @thilakpriyankara8822 2 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @PushpaShanthi-i9p
    @PushpaShanthi-i9p 13 วันที่ผ่านมา +1

    ❤❤🎉❤❤🎉❤❤🎉

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 2 หลายเดือนก่อน +2

    👍💜💚🌷

  • @supunperera8600
    @supunperera8600 3 ปีที่แล้ว +4

    කොච්චර ලස්සනයි da

  • @shanshan6871
    @shanshan6871 2 ปีที่แล้ว +3

    Ful movi eka dennako plezzzzzzz

  • @kumarakumara9544
    @kumarakumara9544 3 ปีที่แล้ว +2

    Mage.hade.rade.nomeyena
    Geeta

  • @sanjayadinusha8252
    @sanjayadinusha8252 ปีที่แล้ว +7

    පුදුම ලස්සනක්.... මට නම් කියන්න වචන නෑ... විජය-මාලිනී... ජෝතිපාල-ඇන්ජලින්.... සර්වකාලීන විශ්ව සුසංයෝගය...... මේව ආපු කාලේ අපි ඒ ලෝකේ.. අද අපි මේ පව්කාර ලෝකයේ... ඔවුන් ඒ සුන්දර ලෝකයේ..... මේ කාලයේ ලංකාවත් සෞභාග්‍යමත් වෙන්න ඇති.... 🤗🤗