මහින්ද හැරදා ජනපති සමඟ යන ගමනට සුපිරි බයික් පැදගෙන රෝහිත ආපු හැටි මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • මහින්ද හැරදා ජනපති සමඟ යන ගමනට සුපිරි බයික් පැදගෙන රෝහිත ආපු හැටි මෙන්න
    Subscribe to us for the latest video updates :
    www.youtube.co...
    Join us whats app
    chat.whatsapp....
    Life Traveler Telegram Channel
    t.me/lifetrave...
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka

ความคิดเห็น • 567

  • @westpark2992
    @westpark2992 หลายเดือนก่อน +22

    බයික් පදින්න හයිය දුන්නට ජයවේවා 😁🤣

    • @lankadesilva.7446
      @lankadesilva.7446 หลายเดือนก่อน +1

      😮😮😂😂😂😂😂😅,මේයාගේ වාහනය එලවන්නේ කව්ද...😮😮😂😂

    • @MrMaheshuk
      @MrMaheshuk หลายเดือนก่อน +1

      Bike Padinna puka dunnata😂😂😂😂

    • @indikamunasinghemunasinghe7817
      @indikamunasinghemunasinghe7817 หลายเดือนก่อน +2

      පිස්සු පගයො

    • @indikamunasinghemunasinghe7817
      @indikamunasinghemunasinghe7817 หลายเดือนก่อน +3

      මුන් විතරක් ද පාරේ යන්නෙ .මේ වගේ ගොබ්බ ආතල් වලට කැමැත්තෙන් ඉන්න හාල්පාරුවොත් ඉන්නවා නේ 🤣🤣

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 หลายเดือนก่อน

      @@westpark2992 Thawath 60,000 tharunayo maranta api Puthano Rajeku karanawa, karanawaa-mai.

  • @desilvachandima3750
    @desilvachandima3750 หลายเดือนก่อน +73

    අය්යෝ ඔන්න උන් ඔක්කොම එකයි හරි ලේසියි එකට තියල ගෙදර යවන්න nppයට ජය ❤

  • @pradeepabeyrathna3769
    @pradeepabeyrathna3769 หลายเดือนก่อน +53

    හොරු රැළ එකට තියා ගෙවල් වලට යැවීමට මිනිසූන් ට මොළේ පෑදේවා............මාලිමාව දිනවමු

  • @Rienziegunawardena
    @Rienziegunawardena หลายเดือนก่อน +80

    නයි මුගටි කබරයො ගැරඩි හොතමිබුවො, මියෝ, ගෙම්බො එක කොටෙක

  • @nimaliperera9457
    @nimaliperera9457 หลายเดือนก่อน +57

    අම්මෝ .... මෙහෙව් පොයියොත් ඉන්නවා නේ... සක්කිලි ...ලැජ්ජායි😂😂😂😂😂😂

  • @lankadesilva.7446
    @lankadesilva.7446 หลายเดือนก่อน +42

    කළුතර මේච්චර බත්කන හරක් ඉන්නවාද...මීලග සනත් නිශාන්ත ...😮😂😂😂😂

  • @dilipchathuranga2979
    @dilipchathuranga2979 หลายเดือนก่อน +31

    මේ දවසවල මුදලට විකිනෙන ගණිකාවන් අවශ්‍යනම් පාර්ලිමන්ට් එක ලග රැදීසිටින්න..

  • @c.rajapaksa35
    @c.rajapaksa35 หลายเดือนก่อน +51

    පල් හොරෙක් නිවන් සුව ලැබේවා

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna หลายเดือนก่อน +75

    ඔය දාන සෙල්ලම් ඔක්කොම දුප්පත් අපේ බදු මුදල්නෙ,,අනේ දෙවියනේ කොහොම හරි මාලිමාව රජයක් පිහිටුවීමට සහයෝගය දීපල්ලා ,,මාලිමාවට ජයවේවා

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 หลายเดือนก่อน +35

    රනිල් ව අගමැති කරන්න ඔලුවෙ අමාරුවක් නැහැ...හැබැයි
    ජනපති කරමු හොරුන්ට ආරක්ෂා ව ලැබෙනවා 😂😂😂😂

  • @nathwithana7156
    @nathwithana7156 หลายเดือนก่อน +99

    කවුද බන් අර දෙකට නැමිල මාල හොරාට වදින්නෙ ,උන්ගෙ මොලේ කචල්වෙලා ,නොදකින් තොපි වගෙ බත්කන හරක් ඉන්නකල් මේරට හදනව බොරු.මකබෑවිල පල .

    • @Ananda-n1f
      @Ananda-n1f หลายเดือนก่อน

      KALUTHARA. BALLEK .DA
      KOHEDA

    • @NadeeThennakoon-zh2vn
      @NadeeThennakoon-zh2vn หลายเดือนก่อน +2

      කොන්ද නැති පිරිමි භාග 🤭🤭🤣🤣🤣

    • @kbdissanayaka2324
      @kbdissanayaka2324 หลายเดือนก่อน +2

      වහල්ලු එහෙම.තමයි

    • @thidasattanayake5838
      @thidasattanayake5838 หลายเดือนก่อน +2

      Mun wage un ekka ratak hadanna puluwanda

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත...

  • @dkulatunga1148
    @dkulatunga1148 หลายเดือนก่อน +38

    මෙහෙමත් කිරි බත් කන පට්ට හරක් 🐄🐄🐄🐄🐄🐄 තාම ඉන්නවා හොදේ ...මෙහෙමත් කාළකාන්නි 😡😡😡😡😡😡😡😡😡😡 ..

  • @thilinajayasooriya1812
    @thilinajayasooriya1812 หลายเดือนก่อน +21

    Npp ජය වේව... උබලට ඔය ටික විතරයි ගම් වල මිනිසුන්ට හොදට ඔය නාඩගම් තෙරිලා තියෙන්නේ

  • @priyanthakumarasinghe2852
    @priyanthakumarasinghe2852 หลายเดือนก่อน +25

    වරෙල්ලකො චන්ද හදන්න ගමට 😂😂😂😂😂

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 หลายเดือนก่อน +29

    නයා ගහයි බලාගෙන පරෙස්සමෙන්..සැප් 22දා...වෙනකම් පදිමු😂😂😂😂😂😂හොරු නඩය සමග රනිල් දොට්ට

  • @user-hk1ey1ff2m
    @user-hk1ey1ff2m หลายเดือนก่อน +20

    සනත් ගොයියත්,අවසානය කිට්ටුව ඔහොම තමයි රැගුවේ😂😂😂

  • @westpark2992
    @westpark2992 หลายเดือนก่อน +20

    උන් ඔක්කෝටම යන එන මං නැතිවෙනවා 😁

  • @ruwanmunasinghe1528
    @ruwanmunasinghe1528 หลายเดือนก่อน +16

    නැවතත් මහින්දලගෙ රනිල්ලගෙ නාට්‍ය සන්දර්ශණයක් ආරම්භවූ වගයි🤣🤣🤣යෝජනා කිරීම ස්ථීර කිරීම ලස්සනයි🤣🤣🤣අපි නරඹන්නො🤣🤣🤣🤣🤣

  • @tennakoontennakoon1223
    @tennakoontennakoon1223 หลายเดือนก่อน +14

    ජාතික ජනබලවේගය රටේ ජනතාවගේ එකම ප්‍රාර්ථනය. මාලිමාවට ජයවේවා !!!

    • @GlobelHambantota
      @GlobelHambantota หลายเดือนก่อน

      කයිවාරු විතරයි.

    • @user-hi6xl6tx8q
      @user-hi6xl6tx8q หลายเดือนก่อน

      Iwasanna manika 😂😂😂​@@GlobelHambantota

  • @malithpriyadarshana8568
    @malithpriyadarshana8568 หลายเดือนก่อน +22

    කටුකන බල්ලො තමයි මේ

  • @dharmakarawita6159
    @dharmakarawita6159 หลายเดือนก่อน +9

    පුදුම රටක් අපිට තියෙන්නේ මේ මොන විකාරයක්ද බල තන්හාව පව් අහින්සක මහජනතාව

  • @ajithmanjulageekiyanage8161
    @ajithmanjulageekiyanage8161 หลายเดือนก่อน +7

    රටේ වටිනා ගව සම්පත රැකගනිමු. කලුතර අභිමානය රත්තරන් ගරු උතුමා.

  • @roshansilva5384
    @roshansilva5384 หลายเดือนก่อน +14

    පේනවා බලමු ගොන් රැලක් එනවා කියලා

  • @rathnayakamarasinghe3493
    @rathnayakamarasinghe3493 หลายเดือนก่อน +19

    අයියෝ සය්යෝ...යකාදබොල..රෝහිතෝ..අනේ.හා..මදුරුවනේ..පචනම්..කෙලින්න..එපා!!!!

  • @mahindapitiyekumbura4069
    @mahindapitiyekumbura4069 หลายเดือนก่อน +7

    කළුතර බුද්ධිමත් ජනතාවනි තීරණය ඔබ සතුයි.

    • @aassddssddd2591
      @aassddssddd2591 หลายเดือนก่อน

      API denne API denne malimavata

  • @dkulatunga1148
    @dkulatunga1148 หลายเดือนก่อน +16

    ඔය හරියේ කන්ටෙනරයක් වත් ගියේ නැද්ද මුන්ව යට කරලා දාන්න ...😁😁😁

  • @prasannawijerathne2386
    @prasannawijerathne2386 หลายเดือนก่อน +14

    ඔන්න මාලා කඩන්න එනවා .😂😂😂

  • @antonchinthaka6338
    @antonchinthaka6338 หลายเดือนก่อน +10

    හොරු හොරු එකතු වෙනවා ඔක්කොම එකට තියලා පරාජය කරමු

  • @ariyarathnalansakara592
    @ariyarathnalansakara592 หลายเดือนก่อน +5

    ඒඋනාට මාලිමාවට කෝටියයි
    අපිනෙ චන්දෙ දෙන්නෙ

  • @gajabamuthuarachchi9862
    @gajabamuthuarachchi9862 หลายเดือนก่อน +21

    තමිල්නාඩු දේශපාලනයට ජයවේවා !

  • @brianpeiris95
    @brianpeiris95 หลายเดือนก่อน +10

    දැන් නං පොහොට්ටුව හුගක් දුරට සුද්දයි. රාජපක්ෂලත් අයින් වුනානම් සුද්දෙටම සුද්දයි.

  • @user-nm5yb3uh8y
    @user-nm5yb3uh8y หลายเดือนก่อน +17

    පාරෙ යන අය මාල පරිස්සම් කරගන්න

  • @UserResu-dx5zj
    @UserResu-dx5zj หลายเดือนก่อน +8

    මාලගිරවෝ ගිහිල්ලා නාකිමයිනටයි,පොඩිමයිනටයි,කපුටටයි සීට් තුනක් අල්ලලා තියපන්.

    • @user-xg8dz4lk7b
      @user-xg8dz4lk7b หลายเดือนก่อน

      VERY....GOOD....IDEAS.....SAHODARAYA...👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
      🙋🙋‍♀️🙋🙋🙋🙋🙋🙋🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋🙋

  • @shamikachenuthi8349
    @shamikachenuthi8349 หลายเดือนก่อน +6

    මුං කයිය ගැහුවේ බැලට් පේපර් එකේ පොහොට්ටුවෙන් එකෙක් ජන්දේට එනවා කියලා.දැන්නම් මරු මහින්දට මෙ⁣ානවා හිතෙයිද නියමයි......

  • @rathnayakamarasinghe3493
    @rathnayakamarasinghe3493 หลายเดือนก่อน +9

    හොරුටික.එකතූ.වෙනවෝඕඕඕඕ? !!!!

  • @Ashi12390
    @Ashi12390 หลายเดือนก่อน +4

    නොදකින් කාලකාන්නි එක හොරෙක් දාලා තවත් හොරෙක් ලගට රෙදි නැතුව යනවා😂😂😂.මේ වගේ පිංගුත්තරයින් ආයේ පාර්ලිමේන්තුවට ලගටවත් එවන්න එපා

  • @ajperera2592
    @ajperera2592 หลายเดือนก่อน +15

    රටේ මොනවා නැතීවුනත් නාකී මයීනා හොද ගොං ගොබ්බ වහල්ලු ටිකක් නම් හදලා තියේනවා😂තූක් නොදකීන් මේවා වාර්තා විකාශනය කරන බූරීයානි මාධ්‍යය වහල්ලු😂 හු හු😅

  • @vijithalal6536
    @vijithalal6536 หลายเดือนก่อน +3

    නොදකින්නන් මේවා දකින්න අපි අවාසනාවන්ත උන්නානෙ.

  • @mihindukulasooriyav.c8561
    @mihindukulasooriyav.c8561 หลายเดือนก่อน +8

    හපොයි මෙහෙමත් රටක්....

  • @NadeeThennakoon-zh2vn
    @NadeeThennakoon-zh2vn หลายเดือนก่อน +2

    අවුරුදු දහයෙ දොලහෙ පොඩි උනුත් බයික් පදිනව..මුන්ට මැජික්
    🤣🤣🤣 කමක්නෑ කමක්නෑ හරක් බයික් පදිනව දැකල නැතුව ඇති නෙ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @ranjiththilak5766
    @ranjiththilak5766 หลายเดือนก่อน +3

    පුත්තල මේ යාළුවා ඔයා එනකම් බලන් ඉන්නවා

  • @gnanadhaja5848
    @gnanadhaja5848 หลายเดือนก่อน +2

    අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩිහරියක් හොරදෙටුවෝ දරුවන් නොව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනකමක් නැති ගේ දොර කණකර උගසට තියලා වළදත් විකුණාගෙන බුදිති අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහ උන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරති අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉටුකිරීමට විප්ලවීය හැකියාව ඇත්තේ මාලිමාවට පමණි එබැවින් මේ මොහොතේ කුමන අර්ථයෙන් හෝ යමෙකු මාලිමාවට විරුද්ධ වන්නේනම් ලක්මෑණියන්ගේ පරමහතුරෝය දේශද්‍රෝහියෝය අවජාතකයෝය ධාතු සුනඛයෝය කුහක යෝය ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ලක්මෑණියන්ට ජයවේවා

  • @prasannawijerathne2386
    @prasannawijerathne2386 หลายเดือนก่อน +5

    අපේ ගොනා අපිට හොඳා😂😂😂

  • @user-op6bd3dv7k
    @user-op6bd3dv7k หลายเดือนก่อน +2

    අපේ රටේ ගවසම්පතෙන් කොටසක් තමයි මේ ඉන්නේ මුන් තමයි දේශපාලුවන්ගේ අසූචී කන කාලකන්නි සෙට් එක මුන් ඉන්නකන් මේ රට හදන්න බෑ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @asankasandun1383
    @asankasandun1383 หลายเดือนก่อน +1

    මොක්කුද බං මේ රැස්වීම ට ගිහිල්ලා ඉන්න එවුන් මිනිස්සු නම් වෙන්ඩ බැ ..හැබැයි පෙනුම නම් මිනිස්සු වගේමයි ...

  • @user-hw1td6lq9u
    @user-hw1td6lq9u หลายเดือนก่อน +2

    රාජපක්ෂලට වෙන දඬුවමක් ඕනෙ නැහැ තමන්ගෙ රට බේරගත්ත මහරජා කියපු බලුගැත්තන්ගෙ කටින්ම රනිල් තමයි රට ගොඩ ගත්ත නායකය කියල හුරේ දානව බලන් ඉන්න ලැබුණු එකම ඇති. හිප් පිප් හුරේ !😂😂😂

  • @DanushaGunasekra
    @DanushaGunasekra หลายเดือนก่อน +4

    Npp jayawewa jayawewa jayawewa ❤️💕💕💕

  • @minidumapawala4136
    @minidumapawala4136 หลายเดือนก่อน +1

    මේවගේ හොරුතෝරන්නේ සමිපූර්ණයෙන්ම කූඩුකාරයෝ මොකද මේවා කරගෙනය යන්න නම් මේවගේ ආණ්‌ඩුවක් තමයි ඕනෑ ...මාලිමාවට නියතජය.

  • @priyanthasenarathna6240
    @priyanthasenarathna6240 หลายเดือนก่อน +2

    මහින්ද රාජපක්ෂ මැතිතුමාට මෙවා දකින්න පුළුවන් ද

  • @ajithbandaranayaka8214
    @ajithbandaranayaka8214 หลายเดือนก่อน +3

    යකෝ තොපි ගිඋඅට මිනිස්සු යන්නේ බලමු එක මිටකට තොපිව ගෙදර යවන්නේ

  • @jjayantha6869
    @jjayantha6869 หลายเดือนก่อน +2

    අවසාන පැදිල්ල.....අර පුත්තලමෙ එකත් ගියෙ ඔහොම තමයි තවටික දවසයි....තොපි ඔක්කම එකට තියල පන්නල දාන්නෙ

  • @gaaaaam
    @gaaaaam หลายเดือนก่อน +3

    මිනිස්සුන්ගේ බදු සල්ලි

  • @NadeeThennakoon-zh2vn
    @NadeeThennakoon-zh2vn หลายเดือนก่อน +1

    #මාලිමාවටකෝටියක් 💐💐💐💐#අපිනෙචන්දෙදෙන්නෙ💐💐💐

  • @user-fe7kd3mb3p
    @user-fe7kd3mb3p หลายเดือนก่อน

    මේ අවුරුදු 2 තුල රටේ ආර්ථිකය එක ඩොලරයකින් වැඩ්කරන්න රනිල් අලුතින් පටන් ගත්ත එක ව්‍යාපෘතියක් කියාපල්ලකො, අපිත් රනිල්ට එකතු වෙන්න.
    විදෙස් ශ්‍රමිකයන්ගෙයි ටුවරිස්ට්ලගෙයි ඩොලර් ටිකෙන් එදා වේල පිරිමහගෙන පෝලිම් නැතුව ඉන්නව මිසක්, මේ අවුරුදු දෙකේ ගත්ත IMF සල්ලි වලින් කරපු හරියත් කියාපල්ලකො දන්න කෙනෙක්.

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne หลายเดือนก่อน

    මුන් ඇදුම් ඇඳගනද යකො මේ..... නියමයි නියමයි..තවතවත් හෙරු එකට එකතුවෙවා.....හොරු ටික මකබෑවෙවා....මාලිමාවට ජයවේවා....❤❤❤❤

  • @rohanamunasinghe8090
    @rohanamunasinghe8090 หลายเดือนก่อน +1

    පාරෙ යන අනිත් වාහන වලට බාදාවක් නැද්ද.ඉරි කපල යන්නේ, නිති නැද්ද .

  • @user-jr5nb8od3j
    @user-jr5nb8od3j หลายเดือนก่อน

    යකෝ වදින්නෙ ,දෙමාපියන් හට, පැවිදි උතුමන්ට , ආගමික නායකයනට. මාල හොරුන්ට වදින්නෙ නැහැ. ජය වෙවා මාලිමාවට .

  • @upaliwijesinha9931
    @upaliwijesinha9931 หลายเดือนก่อน

    පොලිසිය ඉදිරිපිටින් අංක තහඩු නැති යතුරු පැදි ධාවනය නීති විරොදි නොවෙද,

  • @GlobelHambantota
    @GlobelHambantota หลายเดือนก่อน

    රනිල් වික්‍රමසිංහ
    අගමැති කරන්න අපට පුකෙ අමාරුවක් නෑ.
    කියාපු , රත්තරන් රොහිත.
    😂😂😂😂😂😂😂😂

  • @disanayaka4048
    @disanayaka4048 หลายเดือนก่อน +1

    තෝපී මේ පාර මොන බන්බු පද්දත් කුජ්ජි තඉ 🤣🤣🤣මාලහොරා බැංකු හොරා ලගට 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ajithdisanayake634
    @ajithdisanayake634 หลายเดือนก่อน

    මෝඩ චුන් ජවනිකා
    මේ වගේ පිස්සෝ චන්දෙ දීලා දිනවන උනුත් පිස්සෝ වෙන්න ඕන මොලයක් බුද්දියක් තියෙනවා නම් මුන්ට චන්දෙ දෙන්නේ නෑ

  • @user-qu5wg5yg4c
    @user-qu5wg5yg4c หลายเดือนก่อน

    හොරු ටික වැද වැද පස්සෙන් යනවා ලැජ්ජාවක් නැ මුන්ට. මිනිස්සු හරක් ද මේ එහාට මෙහාට පනින හොර හැත්තට චන්දෙ දෙන්න . හොරු පන්නමු.

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb หลายเดือนก่อน

    හොරු හොරු එකතු වෙනවා
    මාලිමාව දිනනවා අනුර කුමාර සහෝදරයා ජනාධිපති වෙනවා ❤මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤Npp දිනවමු

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 หลายเดือนก่อน

    අතිගරු ජනාධිපතිතුමාට ජයවේවා

  • @chamilperera9357
    @chamilperera9357 หลายเดือนก่อน

    සනත් බයියත් මෙහෙමම කඩේ ගියා..කොන්ටේනර් දෙයියා මග එයි රෝහිතෝ...

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff หลายเดือนก่อน

    එකට තියල ගෙදර යවමු.හරි පහසුයි.පඩ ශෝ කියන්නෙ මේවටද.අපි මාලිමාවට හොදේ පරිස්සමින් යන්න .අනුර සහෝදරයා ජනතාව අමතනකොට අපිත් එක්ක සතුට සමරන්න ඉන්න හොදේ .වැටෙන්න එපා

  • @asankasanjeewa9790
    @asankasanjeewa9790 หลายเดือนก่อน

    සිංහල ජාතිය වදවෙන එක ඇත්ත කියල මුන්ගෙන් පේනවා..

  • @cyrilgunasekera8611
    @cyrilgunasekera8611 หลายเดือนก่อน

    උගේ වාසියට ඌ ගියාට කමක් නෑ . අහිංසක මිනිසුන් ඌ යන යන පැත්තට යනවා කියන්නේ මන්ද බුද්ධික ගතියකි

  • @samanthaalgewatta2474
    @samanthaalgewatta2474 หลายเดือนก่อน

    එයාගෙන්.වැඩගත්තු.අය.තමයි.මෙ
    සෙනග..අපි.දන්නව.ඒ.අයගෙත්
    චන්දය.මාලිමාවට.කියල

  • @user-uw2jd3pr4m
    @user-uw2jd3pr4m หลายเดือนก่อน

    මුන් මේකෙනුත් ප්‍රචාරය ගන්න හදන්නේ, දවස ගානේ මේ වගේ නාට්‍ය පෙන්නල, අවසානයේ මහින්දයි', නාමලුයි, බැසිලූයි කියයි අපිටත් වෙනකරන්න දෙයක් නැහැ අපිත් රනිල්ට කියල.

  • @nihalariyathilaka6052
    @nihalariyathilaka6052 หลายเดือนก่อน

    මිනිස්සු වෙනුවෙන් මේ අය මොන තරම් දුක් වේදනා විඳිනවා ඇද්ද එහෙට මෙහෙට පැන පැන පුලුවන් තරම් හොරකම් කරලා තවත් හොරා කන්න පුළුවන් ද කියලා බලනවා මේ පාරවත් හොරුන්ට ජන්දය දෙන්න එපා

  • @prasannasilva2216
    @prasannasilva2216 หลายเดือนก่อน

    අනේ මාල හොරාට වන්දිනව උම්බට මිනිස්සු චන්දෙ දෙන්නෙ නැහැ මහ බැන්කු හොරාට මාල හොරත් එකතුවෙලා

  • @wanigarathnabandara6870
    @wanigarathnabandara6870 หลายเดือนก่อน

    🐂🐂🐂🐂 කළුතර එකමුතුව....
    අඳුරේ රට විනාශයට ගෙන යන 🐂🐂🐂ක්....නැවත නොඑනුඇක...ලක්මව් අලුත් ගමනක් පෙරට....අලුත් පරපුරකට අනාගතය භාරදෙමු.

  • @manjulasolanga7437
    @manjulasolanga7437 หลายเดือนก่อน

    දැන් මුට මොලේ අමාරුව හැදිලා වගේ.රනිල්ට සහය දෙන්නේ.හොරු කොහොමත් එකතු වෙන බව අනුර කුමාර කලින්ම පැවසුවා.තොපි කොහොම දැගලුවත් මෙදා මාලිමාවෙ ජය වලකන්න කාටවත් බැරිවෙයි. මාලිමාවට ජය වෙිවා❤❤🎉🎉

  • @mudithakumarage
    @mudithakumarage หลายเดือนก่อน

    තමිල්නාඩු වෙ හදන දෙමළ,film වගෙ තමයි ලන්කාවෙ දෙශපාලනෙ මේ දවස්වල..

  • @kumarwanigasekara1908
    @kumarwanigasekara1908 หลายเดือนก่อน

    හොරුන්ගෙ එකම ගැලවුම් කරයා රනිල් .... එබැවින් එක පෙලට හොරු මැරයන් ගමන් අරබා ඇත

  • @sugathsuriya
    @sugathsuriya หลายเดือนก่อน

    බුදුල් දහමත් සමච්චලයට ලක්‌ කරනවා.... කාලකන්නි...

  • @ruthgody555
    @ruthgody555 หลายเดือนก่อน

    MALIMAWATA JAYAWEWA,,❤❤❤❤

  • @RCB-CLG
    @RCB-CLG หลายเดือนก่อน

    රනිල්ට චන්ද ටිකක් වැඩිවෙයි වගෙ ලාබයි ලාාාබයි ඔන්න එ් යෝජනාව අපි ස්තිර කරා

  • @fatloose751
    @fatloose751 หลายเดือนก่อน

    අපිට නම් unregistered පදින්න බෑ නේද . නීතිය එයාලට අදාල නෑනෙ. මට අමතක වුනා.

  • @kbdissanayaka2324
    @kbdissanayaka2324 หลายเดือนก่อน

    ගොඩ අරගෙන නෙවෙයි හාමදුරුවනෙ ණය අරගෙන රට වල දැම්මෙ කව්ද කියලති වදාරන සේක්වා

  • @aribro2830
    @aribro2830 หลายเดือนก่อน +1

    නිවැරදි වෙලාවට නිවැරදි තීරණය ගත් ඔබට ස්තුතියි...❤

    • @mangaladesilva910
      @mangaladesilva910 หลายเดือนก่อน

      Whatever political differences , he is intelligent enough to take this decision and in accordance with party supporters democratically
      No solution other than Ranil for the present and future of Sri Lanka!!!

    • @Di_dula
      @Di_dula หลายเดือนก่อน

      😂😂😂

    • @Di_dula
      @Di_dula หลายเดือนก่อน

      ​@@mangaladesilva910😂😂😂

    • @NeranjanprasangaNeranjanprasan
      @NeranjanprasangaNeranjanprasan หลายเดือนก่อน

      ​@@mangaladesilva910
      ප# තමයි

    • @mangaladesilva910
      @mangaladesilva910 หลายเดือนก่อน

      @@NeranjanprasangaNeranjanprasan mind your language

  • @roshanmobile9793
    @roshanmobile9793 หลายเดือนก่อน

    ඔතන බාගෙට බාගයක් ඉන්නේ කළුතර බඩු පොට් කාරයෝ ටිකයි කුඩු විකුණන සෙට් එකයි අර බයික් රෙජිස්ටර් කරගන්නයි වෙන ලබ්බකට නෙමෙයි

  • @BudhdhiChampika
    @BudhdhiChampika หลายเดือนก่อน

    ලැජ්ජයි ලැජ්ජයි ..ලැජ්ජයි ලැජ්ජයි ..මොන්ටිසෝරි වැඩ..එකටම හිටපල්ල එකමල්ලටදාල එලවනව තොපිව..මාලිමාවට ජයවේවා ..මාලිමාවට ජයවේවා ❤❤❤

  • @Koreabuddi
    @Koreabuddi หลายเดือนก่อน

    රෙදි ඇදගෙනද ඉන්නේ..😂 තොපිට චන්දේ දුන්නා 69 ලක්ෂයක් අපි. මේ පාර නම් දෙන්නේ නෑ පවුල් පිටින් වෙනස් කරනවා මාලිමාවට 🧭 ❤❤❤

  • @user-kn1fs4wj8m
    @user-kn1fs4wj8m หลายเดือนก่อน

    නාමල්.මොකද.බන්.වෙන්නෙ.ලොක්ක.රනිල්.ගාවට.ගියාට.කළුතර.අපි.කොහොමත්.රනිල්ට.දෙන්නෙනැහැ.

  • @user-so6sp8kp6c
    @user-so6sp8kp6c หลายเดือนก่อน

    අර දෙකට නැමිලා වදින උන්ගෙ පුපට වම්බට්ටක් ඔබන්න එකෙක් නැති හැටියක්😢

  • @abeyrathnabanda1264
    @abeyrathnabanda1264 หลายเดือนก่อน

    කෙළ වෙන කොට සෙවනැල්ලත් හැර යනවා! ප්‍රභල පක්ෂ දෙක ක් වන slfp සහ පොහොට්ටු පක්ෂ නැනිවෙලාම යනවා.

  • @priyanthalaksiri5069
    @priyanthalaksiri5069 หลายเดือนก่อน

    පල්හොරු එකතුවෙලා ඒකටම කහසිඋරු හොරු ටිකකුත් ඉන්නවා මුන්ට කත් අදින තොපි බත්ද කන්නේ බොලව් මලීමාවට ජයවේවා❤❤❤❤❤

  • @dsamara6168
    @dsamara6168 หลายเดือนก่อน

    පාරේ බයික් පදින්නේ පරිස්සමට රත්තරං 😂
    චාරිත්‍රානුකුලව ආයුබෝවන් කියන්නේ දෙකට, තුනට නැමිල කොන්ද කඩාගන. 😂
    මේ වගේ නිවට ජාතියක්.
    මහ මැතිවරණයේ දි මේ වගේ අය ගෙදර තියන්න please 🙏

  • @niroshanlakmal677
    @niroshanlakmal677 หลายเดือนก่อน

    අනේ අපිත් ජීවත් වෙන්නෙ මේ වගේ මිනිස්සු ඉන්න රටකනෙ.

  • @thusiraperera8
    @thusiraperera8 หลายเดือนก่อน

    ,රෝහිත ය නෙවෙයි අනිත් ඵවුනුයි මී හරක් හැත්ත මේ කහ පාට ඵලක් ඵක්ක😢😢

  • @IshanSaranga-nc3hc
    @IshanSaranga-nc3hc หลายเดือนก่อน

    මෙතන ඉන්න රොහිතයට කඩේ යන බහුතරයක් උන් wali ගොඩද්දන උන් රතු shirt එකක් අදාල කතා කරන එකා අධ්‍යාපන සුදුසුකම් නැතිව රස්තියාදු ගහ්පු උන් කළුතර

  • @valuables
    @valuables หลายเดือนก่อน +1

    හොරුන්ගෙ Script සල්ලි වලට දුවන උන්

  • @sugathsuriya
    @sugathsuriya หลายเดือนก่อน

    පොලිස් පක්කුනේ පාරවල් අවහිර වෙන්නේ නැද්ද...

  • @lakmaldumindu9441
    @lakmaldumindu9441 หลายเดือนก่อน

    හෙල්මට් නම් හොඳ යි දාන එක..බයික් වල නම්බර් ප්ලේට් නැතුව යන්න පුලුවන් නීතිය මොකක්ද..🙄

  • @nayanaith
    @nayanaith หลายเดือนก่อน

    අන්තිම පැදිලිටිකනේ... ඔහොම යමු

  • @gmainirathnayakagaminirath1289
    @gmainirathnayakagaminirath1289 หลายเดือนก่อน

    ඇයි හාමුදුවොත් වදින්න එපැය මොකද මුවගෙ පට්ට හොරෙකුට වැන්දෙ නැත්තන් පවු නෙ උඹලට දං දන උන්ටත් හෙන ගහනන තොපි වගෙ ගනයො රටටම සාපයක් තහොර ගනයො තොපිත් රත්තරන් ඔකත් එක්ක වැලලිලාම පලයන් තූ නොදකින් තොපි ජනතාවගෙන් දං කාල තොපි රටට මොනවද දෙසනා කරල තියෙන්නෙ දුසිතයින් පල් හොරුන් රජකර වන්න ඔන කියන තොපිට සොබා දාමෙන්ම දඩුවම් ලැබෙවා තියා ඉල්ලනව

  • @minidumapawala4136
    @minidumapawala4136 หลายเดือนก่อน

    මේගෙමිබෝ පැන්නා හැමදාම.
    ධනය ගොඩගැහුවා උන්හැදුනා හොදටෝ ම.
    වහලුන් හැදුවා මේවගේ හොරුරකින් ටම.
    එපාමේවගේ ගොන්හැත්තක් හැමෝට ම.

  • @ruwanpushpakumara2800
    @ruwanpushpakumara2800 หลายเดือนก่อน

    මාලිමාව දිනවමු❤