600 : අනිච්ච | සැපයක් කියලා පනවන්න දෙයක් තියෙනවද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 58

  • @amilashamikaudalamat
    @amilashamikaudalamat ปีที่แล้ว +6

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්..🙏

  • @sumuduerangani6981
    @sumuduerangani6981 ปีที่แล้ว +3

    උත්තම ස්වාමීන් වහන්සේගේ පාද නමස්කාර කරමි 🙏🙏🙏

  • @gamunushantha7877
    @gamunushantha7877 ปีที่แล้ว +2

    සාදු සාදු බොහොම පින් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @hellomellogames4118
    @hellomellogames4118 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ආර්යන් වහන්සේට 🙏🙏🙏

  • @chamindapremalal4798
    @chamindapremalal4798 ปีที่แล้ว +2

    සාදු...සාදු..සාදු...

  • @disanbandara67
    @disanbandara67 5 หลายเดือนก่อน

    උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේගේ පාද නමස්කාර කරමි 🙏🙏🙏

  • @dicaudio8814
    @dicaudio8814 ปีที่แล้ว +5

    oba vahanse budu puthek ,pinvath svaminvhanse niduk veva!!!nirogi veva!!! deergausha lebeva!!!

  • @820astrology8
    @820astrology8 ปีที่แล้ว +5

    ඔබ වහන්සේ දේශනා කල ආකාරයට දැන්⁣ ගලපමින් යනවා දැනෙන සැහැල්ලුව සාදු සාදු සාදු

  • @kkpthennakoon9175
    @kkpthennakoon9175 ปีที่แล้ว +7

    සැපක් හෝ දුකක් මේමොහොතේ දැනෙන්නේ. නැතිනම් ඒ අවස්තාව විස්තර කරන්න හැමවිටම 0. මෑතකදී ඇසූ ගාම්භීර දඒශනාවක් බුදුන් කල එක දේශනාවකින්. මිනිස්සු නිවන් දැක්කා🌼🍀🌸🙏🙏🙏🌸🍀🌼

  • @shammikadahanayaka2552
    @shammikadahanayaka2552 ปีที่แล้ว +3

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @anulaperera1586
    @anulaperera1586 5 หลายเดือนก่อน +1

    Anula P. sadu, sadu, sadu.

  • @sithusisandiliedirimanne741
    @sithusisandiliedirimanne741 ปีที่แล้ว +2

    Uththamayekuge gambhera hada asunemi Swameeni mage danda namaskaraya weva🙏

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana6484 ปีที่แล้ว +1

    සාදු! සාදු! සාදු! 🙏 ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාදු! සාදු! සාදු! 🙏

  • @SumithWeerasinghe-c9y
    @SumithWeerasinghe-c9y 2 หลายเดือนก่อน

    තවත් දහම් පද අවශ්‍යතාව ක් පවතීද නමස්කාර ය වේවා සදු සදු සදූ.........................

  • @DemethriDananjaya
    @DemethriDananjaya 2 หลายเดือนก่อน

    Sadu sadu sadu!

  • @namaniemarasinghe4611
    @namaniemarasinghe4611 3 หลายเดือนก่อน +1

    "Nothing but zero ". Excellent 🙏🙏🙏

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 ปีที่แล้ว +1

    Sadu sadu saadu😊❤🙏🌷🌼🙋

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +2

    අවසර ස්වාමීණි නමස්කාර වෙීවා

  • @cnc5447
    @cnc5447 6 หลายเดือนก่อน +1

    මේ හිමි නම දැන් වැඩ සිටින්නේ කොහෙද. මාගේ නිවන් මගට කරන අනුග්‍රහය ඔබ‍ට උපනිශ්‍රය වේවා.

  • @renukagunawardena9610
    @renukagunawardena9610 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @janakarajapaksha9307
    @janakarajapaksha9307 ปีที่แล้ว +1

    Sadu sadu sadu suwaming whansata namaskarawava

  • @greenleaf4267
    @greenleaf4267 ปีที่แล้ว +7

    ස්වාමින් වහන්ස, අනිත්‍ය අනිච්ච වචන පටලවන්නේ නැතිව ලස්සනට අහපු කෙනාට ගැලපෙනවා විදිහට දර්මතාවය ලස්සනට ගැබුරුව සරලව දේශනා කළා .. සාධු සාධු සාධු

  • @jayadasapallewatte5290
    @jayadasapallewatte5290 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu 🙏🙏🙏🌹🌹🌹🌹

  • @annperera6352
    @annperera6352 27 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 ปีที่แล้ว

    සුවපත් වේවා !

  • @ShalikaManori-oq9pk
    @ShalikaManori-oq9pk 2 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹

  • @sumethradias9245
    @sumethradias9245 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sameethadias7627
    @sameethadias7627 ปีที่แล้ว +1

    🙏🙏🙏
    පින්වත් ස්වාමින් වහන්සේ දැනට වැඩසිටින්නේ කොහිද දන්නා පින්වතෙකු සිටී නම් කාරුණිකව දැනුම් දිය හැකිද?
    පින්වත් ස්වාමින් වහන්සේ කිසියම් වූ දිනක නවසිලන්තයට වැඩම කරන්නේ දැයි දැනගත හැකිද?
    🙏🙏🙏

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @preethigunathilake6146
    @preethigunathilake6146 ปีที่แล้ว +2

    🙏

  • @jcghewage5480
    @jcghewage5480 7 หลายเดือนก่อน +1

    මෙතනදි වේදනා පච්චයා තන්හා එකට යන විට කොහොමද ස්වාමින් වහන්ස
    සාදු සාද සාදු

  • @sameethadias7627
    @sameethadias7627 ปีที่แล้ว +1

    මෙම උතුම් වූ ස්වාමින් වහන්ස හමු වීමේ හැකියාවක්‌ තිබේද?

  • @enavigatorE
    @enavigatorE ปีที่แล้ว +2

    Sir, voice eka clearwata record karannako, loku pinak 🙏

  • @Dammika07
    @Dammika07 2 หลายเดือนก่อน

    මෙට්ටේ මෙතන සැපයි කියන සිතුවිල්ල අනිච්ච වු පසුයි නැවත පෙරලෙන්නේ. එතකල් එම තැන අස්වාදයක් පවති. එතන දුකක් නැත. උබවහන්සේ වැරදි. එම තැන දුකක් වන්නේ ආශ්වාදය විපරි නාමය වි”අනිච්ච වී” දුකක් බවට පත්තවේ. එවිට නැවත ආශ්වාදය ලබාගැනීමට පෙරලේ. දුක්ඛ ආර්ය සත්‍ය දැකීමටන නම් සැපේ “ආශ්වාදයේ” දුක - ආදිනව දැකිය යුතුයි. එවිට නිස්සරනය වේ

  • @Dammika07
    @Dammika07 2 หลายเดือนก่อน

    ලෝකයේ ආශ්වාදයක් නැත්තම් අපි සංසාර ගමනක යන්නැහැ. ආශ්වාදයේ ආදීනවය දුක (දුක්ඛ දුක්ඛය / සංකාර දුක්ඛය / විපරිනාම දුක්ඛය) නිස්සරනය වීමට නම් සැපේ දුක දැකිය යුතුයි.(දුක්ඛ ආර්ය සත්‍ය)

  • @Dammika07
    @Dammika07 2 หลายเดือนก่อน

    සැපයි කියා ගන්නා ආශ්වාද මාත්‍රය දහසක් දුක්ගොඩ කින් වටවී ඇත. එම සැප ලැබාගැනීමට සංකාර කල යුතුයි(සංකාර දුක්ඛය). එම ප්‍රිය මදුර ස්වාභාවය වෙන්ස්වී දුකක් දෙයි(විපරිනාම දුක්ඛ). සැප දුකක් ලෙස දැක්කොත් කොයි Ferrari එකත් දුකයි. හැබැයි වෙනස් වෙනවා(අනිත්‍ය) කියලා ගත්තොත් අලුත් Ferrari එකක් නැත ගෙන සැපක් විද එය පරන වූ පසු නැවත අලුත් එකක් අරගෙන දුක දෙන තෙක් සැප විදිය හැකිනේ 🤷🏻. හැබැයි Ferrari එක අනිච්චයි (කැමැත්තට නැහැ) කියා දැක්කොත් අලුත් එකත් මගෙ කැමැත්තට පවතින්නැහැ කියලා දැක ඡන්දරාගය දුරු වී සැප Ferrari දුකක් ලෙස දකි.

  • @thilakapattuwage6815
    @thilakapattuwage6815 ปีที่แล้ว +3

    මම.කියන්නේම.නොපැවත්මමයි නේද ස්වාමීන් වහන්ස.

  • @Dammika07
    @Dammika07 2 หลายเดือนก่อน

    අනිච්ච කියන්නේ කැමැත්තට නැහැ ! මේ පැවැත්ම අපේ කැමැත්තට නැහැ ! ( ඉච්ච - කැමැත්ත / අනිච්ච කියන්නේ කැමැත්තට නැහැ).
    වෙනස් වෙනවා කියන්නේ (විපරිනාමය) ලෝක ධර්මතාවයක්. ඒක අනිච්ච කියන වචනේ තේරුමට ගැලපෙන්නැහැ. අකමැති දෙයක් සිදු වු විට දුකට පත්වේ ! අනත්ත කියන්නේ අල්ලගන්න වටින දෙයක් නැහැ / අසාරයි / හරයක් නැහැ කියන එකයි.
    අනිච්ච වු දුක්සහිත අසාර ලෝකය(අනාථ කරන) අසුබයි. එහෙනම් මෙයින් නිදහස් විය යුතුයි.

  • @priyankarasalon1963
    @priyankarasalon1963 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chamindapremalal4798
    @chamindapremalal4798 ปีที่แล้ว +1

    සාදු...සාදු..සාදු..

  • @VenuBLap
    @VenuBLap 11 วันที่ผ่านมา

    sadu sadu sadu

  • @ranjithsenadhira4889
    @ranjithsenadhira4889 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @danushkajayamanna3577
    @danushkajayamanna3577 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @kalyaninissanka1116
    @kalyaninissanka1116 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻

  • @dilrukshivp1667
    @dilrukshivp1667 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @champaweerakkody4146
    @champaweerakkody4146 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @sarojinisenarath8696
    @sarojinisenarath8696 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @madhukakumari1533
    @madhukakumari1533 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @rasikajayasena8061
    @rasikajayasena8061 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ruwanchaminda9384
    @ruwanchaminda9384 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @champaliyange1325
    @champaliyange1325 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @ashokanandanee2758
    @ashokanandanee2758 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Sahanfer
    @Sahanfer ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 ปีที่แล้ว +1

    🙏

  • @ThushanthiSeneviratne
    @ThushanthiSeneviratne 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @asokabamunuge4540
    @asokabamunuge4540 หลายเดือนก่อน

    🙏🙏🙏