452 : අපිට වැරදුනා කියල පිළිගන්න තැන තමා ආර්ය දැක්ම උපදින තැන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 109

  • @TharikaJayasundar
    @TharikaJayasundar 6 หลายเดือนก่อน +6

    අපට මේ උතුම් ශ්‍රී සද්ධර්මය සෑම පෝයකටම අසන්න ලැබේනවා...කරඩුලෙන ආරණය පුදබිමෙන්...ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ලොවට අනුකම්පාවෙන් අවබෝධයයෙන් දේශනා කරන ඔබවහන්සේ ඇතුලු ඒ උතුම් මහා සංඝරත්නය මාගේ නමස්කාරය වේවා...!!! ඔබ වහන්සේට තෙරුවන් සරණයි ...!!! සාදු ..සාදු ...සාදු ..🙏🙏🙏

    • @estharniru8635
      @estharniru8635 5 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏🙏💐💐💐💐

    • @samlivera8992
      @samlivera8992 3 วันที่ผ่านมา

      සූරියවැවද

  • @ranjaniborala598
    @ranjaniborala598 ปีที่แล้ว +4

    බුදු පියානනේ නමස්කාර වේවා ... සාදු සාදු සාදූ !!!!!
    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස !!!

  • @shyamaliegunaratna4422
    @shyamaliegunaratna4422 ปีที่แล้ว +5

    තෙරුවන් සරණින් දෙව් රැකවරනින් ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා! සාදු සාදු සාදු!!!

  • @dilrukshivp1667
    @dilrukshivp1667 ปีที่แล้ว +5

    ඔබවහන්සේට මාගේ වන්දනාව වෙිවා! 🙏🙏🙏

  • @pushpaperera2602
    @pushpaperera2602 ปีที่แล้ว +5

    ගෞරවනීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @gunathilakamanike3445
    @gunathilakamanike3445 ปีที่แล้ว +8

    ඔබ වහන්සේ සියැසින් දැක දානය පුජා කරලා , ධර්ම දේශනාවකට සවන් දිමට ලැබිම මා ලබපු පුන්‍යකර්මයකි.ඔබ වහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝායුෂ ලැබෙිවා. තවත් මෙවැනි ධර්ම දේශනා දේශනා කරන්න සාදු සාදු සාදු.

    • @renukagalappaththi2110
      @renukagalappaththi2110 ปีที่แล้ว

      ගුනතිලක මහත්මිය මම ගොඩක් කැමැත්තෙන් ඉන්නවා ස්වාමින්වහන්සේ දැක දර්ම දේශනාවක් අසන්න. ලොකු පිනක්!!'🙏

    • @sandamaligarusingha2866
      @sandamaligarusingha2866 7 หลายเดือนก่อน

      Kohomada munagehenna puluwan widiyak kiyannwada

    • @miniruwan2868
      @miniruwan2868 4 หลายเดือนก่อน

      ම්ට්ත් ඒ අවස්තාව ලබා ගන්න ඇත්නම්

  • @PremanathKumarage
    @PremanathKumarage ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි!!

  • @rasikajayasena8061
    @rasikajayasena8061 ปีที่แล้ว +15

    පින්වත් ස්වාමීන් වහන්ස ....ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏ඒ භාග්‍යවත් වූ ,අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මේ සද්ධර්මය තව තවත් සුන්දර දේශනා කරන්න අවශ්‍ය නිරෝගී සම්පත්තිය උදා වේවා 🙏🙏🙏 තෙරුන් සරණයි 🙏🙏🙏

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 ปีที่แล้ว

    පිංවත් ස්වාමින්වහන්ස ඔබවහන්සේගේ දේශනාව මනාලෙස වැටහුණා...ඔබ වහන්සේට ⁣මාගේ නමස්කාරය වේවා..සාදු ..සාදු ...සාදු 🙏🙏🙏..ඔබවහන්සේ ප්‍රාර්ථනා කරනා බෝධියකින් නිර්වාණය අවබෝධ වේවා..තෙරැවන් සරණයි ස්වාමීන්වහන්ස..🙏🙏🙏

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana6484 ปีที่แล้ว +5

    🙏🙏🙏 සාදු! සාදු! සාදු! ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏 සාදු! සාදු! සාදු!
    සකල ධර්ම සමූහය තත්වාකාරයෙන් දැන වදාළ වූ බුදුන් වහන්සේ උතුම් පිහිටක් කොට සේවනය කරම්!!!🙏🙏🙏 සාදු! සාදු! සාදු!
    පර්යාප්ති ධර්මය සහිත වූ නවලෝකෝත්තර ධර්මය උතුම් පිහිටක් කොට සේවනය කරම්!!! 🙏🙏🙏 සාදු! සාදු! සාදු!
    කල්‍යාණ පෘථග්ජනයා සහිත අෂ්ඨාර්යපුද්ගල මහා සංඝරත්නය උතුම් පිහිටක් කොට සේවනය කරම්!!!🙏🙏🙏 සාදු! සාදු! සාදු!
    උතුම් තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින්වහන්ස.
    සකල සත්ත්වයෝ සම්මා දිට්ඨිය ඇත්තෝ වෙත්වා!

  • @r.s.g.5106
    @r.s.g.5106 หลายเดือนก่อน +2

    බොහොම වටිනා ධර්ම සාකච්ඡාවක්. අපි කෙසේද මේ ස්වාමීන් වහන්සේව සම්බන්ධ කරගන්න. Email address එකක් හෝ දුරකථන නම්බරයක් දානවනම් බොහොම පිං 🙏🌹

  • @shanthiwanninayake6363
    @shanthiwanninayake6363 ปีที่แล้ว +3

    Theruwan Saranai suwaminwahasa

  • @dicaudio8814
    @dicaudio8814 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ බුදු පුත්‍රයෙකි නිදුක් වේවා,නිරෝගී වේවා නිවනින් ාසැනසේවා දීර්ඝ ආයුෂ ලැබේවා!!!!

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 5 หลายเดือนก่อน +3

    මහා කල්‍යාණ මිත්‍ර අරහතුන් වහන්සේට දීඝායු වේවා....

  • @thilakapattuwage6815
    @thilakapattuwage6815 ปีที่แล้ว +5

    සත්‍යය දහම් තමා තුලින්ම අවබෝධය ලබා ගනිමූ.සාදු.සාදූ.සාදු 🙏🙏🙏

  • @t.v.deranabestfans5554
    @t.v.deranabestfans5554 ปีที่แล้ว +1

    🙏🏼💓🙏🏼💓🙏🏼💓sadu sadu sadu teruwansaranai

  • @amarasenhaamarasenha4779
    @amarasenhaamarasenha4779 ปีที่แล้ว +5

    🙏🙏🙏🎡🌹🌹🌹තෙරැවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමා ඇතුලු සියලු දෙනාටම නිබිබාන පරම සුඛයම සුඛිත තර වෙත්වා 🙏🙏🙏

  • @sunethragunasinghe3134
    @sunethragunasinghe3134 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @senarathbandara8517
    @senarathbandara8517 ปีที่แล้ว +1

    Saadu Saadu Saadu, theruwan saranai

  • @Pali_Bro
    @Pali_Bro ปีที่แล้ว +3

    ගොඩක්ම වටිනවා මෙම දේශනාව .... 🙏🙏🙏 හිත ගොඩක් වෙනස් විදිහට හිතන්න උපකාරී උනා ...🙏🙏🙏සාදු...සාදු සාදු ..🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏 නමස්කාර වේවා ....

  • @hasinthapiyumali9489
    @hasinthapiyumali9489 ปีที่แล้ว +2

    අනේ තුෂාර මහත්තයා අපටත් මෙ ස්වාමීන් වහන්සේ මුනගස්ස නිවන මෙ භවයේ ම ලැබෙවි

  • @ranasinhapremalal6418
    @ranasinhapremalal6418 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි සුවාමින් වහන්ස ඹබ වහන්සේගේ දේශනාව මම වරින් වර අහනවා ඹබ වහන්සේගේ මසුරන් වටිනා යහපත් දේශනාව අසන මා ඇතුලු සියලුම සත්වයන්ට අවබෝද වෙිවා වැටහේවා පින්වත් සුවාමින් වහන්සට නිරෝගි සුවය ලැබෙිවා සාදු සාදු සාදු

  • @geethadamayanthi4467
    @geethadamayanthi4467 ปีที่แล้ว +1

    Sadu sadu sadu!.

  • @malithchanaka9367
    @malithchanaka9367 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏

    • @chandikumari3818
      @chandikumari3818 ปีที่แล้ว +6

      අහෝ ගෞතම බුද්ධ සසුනේ අසිරිය .මාගේ උතුම් වු ගුරැ ආර්‍යන් වහන්සේ මෙි සක්වා තලය කමිපා කරමින් චතුරා්‍ය සත්‍ය දේශනා කරන්නේය.සියලු ලෝක සියලු සත්වයෝ උතුම් සෝවාන් පලයෙන් නිවි සැනසෙත්වා .උතුම් සකෘදාගාමි පලයෙන් නිවි සැනසෙත්වා උතුම් අනාගාමි පලයෙන් නිවි සැනසෙත්වා .උතුම් අරිහත් පලයෙන් නිවි සැනසිමට පත්වෙිවා

    • @InfiniteVibes-t9j1
      @InfiniteVibes-t9j1 ปีที่แล้ว +1

      🙏🙏🙏🌹🌹🌹🌹

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු !!!උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය කරන්න ට ලැබුනා .උතුම් තුරුණුවන් සරණ හැර අන් සරණක් නෑ .පින්වත් ස්වමින් වහන්ස ඔබවහන්සේ විසින් කරන්නා වු උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය කරන්නට ලැබුනා ඒ මගින්ම මගේ උතුම් තාථගත සම්බුදු පියාණන් වහන්සේ ජිවමාන දැක ගන්න ලැබුණා.මට මව වු පියාණන් වු මගේ බුදුපියාණන් වහන්සේ සරණ යමී!මට වෙන සරණක් නෑ .මේ ආත්ම භවයේම උතුම් නිවනම සාක්ශාත් කර ගන්නට හේතු සැකසේවා !🙏🙏🙏අත හිත දුන් සියලු දෙනාටම උතුම් නිවනම වෙත්වා !

  • @tharangarajapakse3176
    @tharangarajapakse3176 ปีที่แล้ว +1

    Sadhu Sadhu Sadhu
    🙏🙏🙏

  • @dicaudio8814
    @dicaudio8814 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්ස, මෙත් භාවනාවෙ සියලුසත්වයෝ නිදුක් වේවා කියද්දී ඒත් මගේ හිත නේද එහෙම කියන්නෙ?

  • @Suneetha527
    @Suneetha527 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @lakshithasadaruvan
    @lakshithasadaruvan หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ..උතුම් ස්වාමීන් වහන්සේ ට නමස්කාරය වේවා !!

  • @kusumalathatikiralage-eu3kw
    @kusumalathatikiralage-eu3kw ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @RWanigasekara
    @RWanigasekara 6 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @sumuduerangani6981
    @sumuduerangani6981 ปีที่แล้ว +4

    උත්තම ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා !🙏🙏🙏

  • @gayanigoonawardhana3607
    @gayanigoonawardhana3607 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nadanakumari9490
    @nadanakumari9490 ปีที่แล้ว +1

    🙏🙏🙏!!!

  • @prabathvijayantha8414
    @prabathvijayantha8414 ปีที่แล้ว +1

    අති උතුම් භාග්යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..! උතුම් ශ්‍රී සද්දර්මයට මාගේ නමස්කාරය වේවා..! මේ උතුම් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ හටද මාගේ නමස්කාරය වේවා..! වේවා..! වේවා..! 🙏🙏🙏

  • @ki.dg.123
    @ki.dg.123 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sandayaalmeida
    @sandayaalmeida ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @malidesilva7504
    @malidesilva7504 9 หลายเดือนก่อน +1

    PARAMA NIBBANA SUWAYEN SUWAPATH VEVA SUWAMINWAHANSA!!!

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු හිමියණි පැහැදිලිවම සත්‍යයි සත්‍යයි සාධු සාධු සාධු සාධු

  • @DinushaGamagecombinedmaths
    @DinushaGamagecombinedmaths ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 9 หลายเดือนก่อน

    අරිහතුන් වහන්සේ ගේ දහම පුලුවන් තරම් අපේ මව් භාෂාවෙන් දේශනා කරන්න කියල කාරුනිකව ඉල්ලා සිට්මි අපේ සින්හල අය නේ ඔක්කොම පිටරට ඕවා අහන්නෙ

  • @mallikagardi3149
    @mallikagardi3149 ปีที่แล้ว +1

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @danushakthanthiriwatthage
    @danushakthanthiriwatthage ปีที่แล้ว +1

    නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි !!!🙏🙏🙏

  • @dliyanage1575
    @dliyanage1575 3 หลายเดือนก่อน

    රැවටෙන හිත නිවුනා අාශ්වාදය අාදීනව නිස්සරණය දැනුනා 🙏🙏🙏තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස හිත ගැන දිගටම දේශනා කරන සේක්වා....🌻

  • @v.vimaya2969
    @v.vimaya2969 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hasinthapiyumali9489
    @hasinthapiyumali9489 ปีที่แล้ว +1

    සත්‍ය ම ධර්මය සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස

  • @ranasinhapremalal6418
    @ranasinhapremalal6418 ปีที่แล้ว +6

    තෙරැවන් සරණයි අපේ සුවාමින් වහන්ස මම එදාා රැවටුනා අද නිවැරදි වුනා සාදු සාදු සාදු තෙරැවන් සරණයි ඹබ වහන්සේට

    • @daranagama284
      @daranagama284 ปีที่แล้ว

      😊😊😊😊😊😊😊

  • @ranjaniborala598
    @ranjaniborala598 ปีที่แล้ว +2

    සාදු !! සාදු !!! සාදූ !!!!

  • @tanyakarunathilaka8570
    @tanyakarunathilaka8570 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @karunadahanayake1106
    @karunadahanayake1106 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sammanuwana1908
    @sammanuwana1908 9 หลายเดือนก่อน +1

    🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +2

    නමස්කාර වෙීවා ස්වාමීණි

  • @sandu2020
    @sandu2020 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @maniqueratnayake2566
    @maniqueratnayake2566 3 หลายเดือนก่อน +1

    P0🙏🙏🙏

  • @malaniedissanayake6692
    @malaniedissanayake6692 ปีที่แล้ว +1

    🙏🙏🙏 ...svamin vahanse ta niduk nirogi suvayama labeva ,paripoorna voo darmayata namaskara vewa ..!!

  • @premaweerasinghe3164
    @premaweerasinghe3164 3 หลายเดือนก่อน

    Obavahansege dam sakacchaeabudu huduruvangema pivitjuru dahamma meyamay liyala hithanawa oba vahansata pin siduwewa

  • @MarasinghaEliyet
    @MarasinghaEliyet 4 หลายเดือนก่อน

    Karadulena aranayeda me suwamin wahanse weda inne...කොහෙද thiyenne

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 7 หลายเดือนก่อน

    සුවපත් වේවා !🙏

  • @chandrikawarushavithana5444
    @chandrikawarushavithana5444 ปีที่แล้ว +1

    sadu sadu swaminwahansa oba wani buddha putrain apita mahat labayak sadu sadu swaminwahanse apita anukampawen me sundara dharma deshnawa english walin ahanna labenawanam imahat pin.

  • @IndraniHenadeera-s4f
    @IndraniHenadeera-s4f ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්ස මම කැමති දේ තමයි මහන වීම. ඒදේට මේ ලෝකේ ඉඩක් නෑ මම අවුරුදු 54ක නිදහස් නිරෝගී ගැහැනියක්. මට පිහිට වෙන්න

  • @ChandikaAriyarathne-ey8tl
    @ChandikaAriyarathne-ey8tl 3 หลายเดือนก่อน

    Shadhu shadhu shadhu shadhu shadhu shadhu

  • @premaweerasinghe3164
    @premaweerasinghe3164 3 หลายเดือนก่อน

    Sawaminvahase danna kenekk wenam munahassanna puluwanda

  • @sandu2020
    @sandu2020 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @iranganiperies4026
    @iranganiperies4026 8 หลายเดือนก่อน

    Sinhala Sinhala Sinhala

  • @SudinnaDolosbage-hg5uu
    @SudinnaDolosbage-hg5uu ปีที่แล้ว

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @jayadasapallewatte5290
    @jayadasapallewatte5290 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu 🙏🙏🙏🌹🌹🌹🌹

  • @wathsalasamarasinghe2421
    @wathsalasamarasinghe2421 ปีที่แล้ว +2

    හොදටම අවබෝධ වුනා ස්වාමීන් වහන්ස, සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබ වහන්සේට .

  • @kumarigunawardana598
    @kumarigunawardana598 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @champanandanie2780
    @champanandanie2780 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @uditharanathunga4155
    @uditharanathunga4155 ปีที่แล้ว +1

    Sadu! Sadu! Sadu!

  • @deepikadamayanthi9032
    @deepikadamayanthi9032 20 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @k.w.g.rekhanianthi4196
    @k.w.g.rekhanianthi4196 10 หลายเดือนก่อน

    Sadu sadu sadu .

  • @tharangadissanayake7005
    @tharangadissanayake7005 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @suneethahitihami7537
    @suneethahitihami7537 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @junemahanama2437
    @junemahanama2437 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ayanthiperera243
    @ayanthiperera243 ปีที่แล้ว +1

    Realised clearly

  • @dimuthuranavaka4857
    @dimuthuranavaka4857 ปีที่แล้ว +1

    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @apeakka9497
    @apeakka9497 ปีที่แล้ว

    🙏🙏🙏 Oba wahansege deshana prathiharyak...... Oba wahansege me paniwudaya siyalu nuwaneththange sawanatha munagesewa.....

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 ปีที่แล้ว

    Sadu sadu Saadu ❤😊

  • @malanichandrikaserasinghe4653
    @malanichandrikaserasinghe4653 ปีที่แล้ว +1

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @sumethradias9245
    @sumethradias9245 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @pulomathilakarathne430
    @pulomathilakarathne430 ปีที่แล้ว +1

    🙏🌼🙏🌼🙏🌼

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @padminikumari8414
    @padminikumari8414 ปีที่แล้ว +1

    💐💐💐🙏🙏🙏💐💐💐

  • @champaweerakkody4146
    @champaweerakkody4146 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @kalyaninissanka1116
    @kalyaninissanka1116 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻
    🌷🌹🌷🌹🌷🌹

  • @ayanthiperera243
    @ayanthiperera243 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼

  • @Suneetha527
    @Suneetha527 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @thalathaherath8682
    @thalathaherath8682 ปีที่แล้ว

    Swamin wahanse sambanda karaganeemata t.p.no.eka sandahan karanna. Pinathwei. Tharuwan saranai

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 ปีที่แล้ว +1

    🙏🙏...🙏!!!

  • @champaliyange1325
    @champaliyange1325 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @yamunajayasooriya561
    @yamunajayasooriya561 ปีที่แล้ว +1

    🙏🙏🙏🌸🌸🌸

  • @luckyfurnandez709
    @luckyfurnandez709 ปีที่แล้ว +1

    🙏🙏🙏 🙏

  • @thakshilafernando8177
    @thakshilafernando8177 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @thamaraalwis9592
    @thamaraalwis9592 ปีที่แล้ว

    pinwath aryan wahnseter mage namaskaraya wever.

  • @ranthilakasiriwardhane9208
    @ranthilakasiriwardhane9208 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @padmaabeykoonkudaralalekam3854
    @padmaabeykoonkudaralalekam3854 ปีที่แล้ว

    Swamin wahanse keti deshana karanna.mokada weda nisa eka digata ahanna amarui