රුවන්වැලි මහා සෑ සමිදුන් අභියසදී පැවැති ධර්ම දේශනය..Maha Rahathun Wedi Maga Osse..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 420

  • @sunilsilva3669
    @sunilsilva3669 3 ปีที่แล้ว +16

    මෙවැනි පින්කම් සන්විදානය කරන බෝසත් පින්වත් සැම දෙනාම ප්‍රාර්ථනීය බෝධියෙන් නිවන් අවබෝධය පිනිසම මේපින් උපකාරී වෙත්වා !තෙරුවන් සරනයි !

  • @pushpaperera6569
    @pushpaperera6569 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මෙිවැන දැකිමත් මගේ නෙත් වාසනාවන්ත මෙිවැන දේවල් කරන්න මෙි සැමෝටම තවත් හැකියාව ලැබෙිවා දෙවි දේවතාවන්ගේ පිහිට ලැබෙිවා පුාර්ථනා කරමි🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐

  • @raniheen281
    @raniheen281 3 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 සියලුම වසන්ගත රොග දුරැවෙවා ලොකයටම සෙත් ශාන්තියක්ම වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @dfdd19
    @dfdd19 3 ปีที่แล้ว +1

    සාදු ..........සාදු ..........සාදු !!
    අපේ පින්වත් ගෞරවනීය රාජගිරියේ අරියඤාණ ස්වාමීන්වහන්සේ ඇතුළු පින්වත් ගෞරවනීය මහා සඟරුවනට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා !!

  • @jayanthimaraweera9425
    @jayanthimaraweera9425 3 ปีที่แล้ว +19

    උතුම් රුවන්වැලි සැරදුන් ඉදිරිපිට මේ ධර්මය ශ්‍රවනය කිරිමට අන්තර්ජාලය ඔස්සේ මාද බොහෝසේ පින් කර ඇත...එවන් ධම්මය දේශානා කරන අපේ පින්වත් හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා දිර්ඝායු වේවා 🙏තෙරුවන් සරනයි ඔබ වහන්සේට ...🙏🙏🙏

  • @kuwaitline9478
    @kuwaitline9478 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපේ අපේ සමිමා සමි බුදු රජාණන් වහන්සේට මාගේ නාමස් කාරයම වේත්වා සියලුම අපේ ස්මින් වහන්සේලාට මාගේ නාමස් කරයම වේවා සාදු සාදු සාදු තේරැවන් සරනයි සාදු සාදු සාදු නාමෝ බුද්දාය මමද මේ පින අනු මෝදම වෙමි මටද මේ හැමෝටම මේ පීන් කුසල් නිවන් දකින්නම හේතු වාසනා වේවා සාදු සාදු සාදු තේරැවන් සරනයි මේ හැමෝටම

  • @නිර්වානමග
    @නිර්වානමග 2 ปีที่แล้ว

    බුදු ගුණ අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදූ ..සාදූ ..සාදූ ...🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයූ ලැබේවා ...සාදූ ..සාදූ ..සාදූ ...🙏🙏🙏

  • @ramayalatha3789
    @ramayalatha3789 3 ปีที่แล้ว +7

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවනය කරද්දි සිත⁣ට හරිම සැහැල්ලුවක් දැනෙනවා ඔබ වහන්සේට නමස්කාර වේවා!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @dilinianushka5549
    @dilinianushka5549 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..... සාදු... සාදු... සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🦵🙏🦵🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🦵🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam8530 2 ปีที่แล้ว +1

    සාදු සාදු 🙏🙏🙏පිනවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාය වේවා ..🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටයි ...🙏🙏🙏🙏🙏🙏🙏

  • @charnipriyangika9028
    @charnipriyangika9028 5 ปีที่แล้ว +15

    උතුම් නිර්වානය අවබෝධවේවා ! ඔබ වහන්සේ වැනි කල්‍යයන මිත්‍රයන්වහන්සේලාගේ ඇසුරු ධර්මය නිරතුරව ලැබේවා!🙏🙏🙏🙏

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว +1

    සාදු 🙏🌹🌷💐සාදු 🌸🥀🌼🎇සාදු 🙏🌹🌷🎇💐🌼🥀🌸 තෙරුවන් 🙏🌹🌷🎇💞❤සරණයි 🌸🥀🌼💐❤🙏

  • @ranjanijayakody3353
    @ranjanijayakody3353 ปีที่แล้ว

    සාදු ! සාදු !! සාදු !!
    මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්ස !!!🌷🌷🌷🌷🌷

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණින් දීර්ඝායු ලැබේවා.නිදුක් නීරෝගී සුවය ලැබී උතුම් සද්ධර්මය අවබෝධ කර දීමට හැකිවේවා.ස්වාමීන් වහන්සේට

  • @nirashahapugoda9569
    @nirashahapugoda9569 3 ปีที่แล้ว +18

    පින්වත් බුද්ධපුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    සාදු සාදු සාදු 🙏🙏🙏
    අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි

  • @suntehranamai4123
    @suntehranamai4123 4 ปีที่แล้ว +13

    ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුව ප්‍රාර්ථනා කරමු. දිර්ඝ ආයු ඔබවහන්සේලාට තෙරැවන් සරනයි ....

  • @priyanthinilminipriya8591
    @priyanthinilminipriya8591 6 ปีที่แล้ว +37

    රුවන්වැලි සෑ හාමුදුරුවන්ට මාගේ නමස්කාරය වේවා ...ජයශ්‍රී මහා බෝධි හාමුදුරුවන්ට මාගේ නමස්කාරය වේවා ...පූජනීය ,වන්දනීය අපේ රාජගිරියේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ආයු ,වර්න ,සැප ,බල,ප්‍රජ්නා ලැබේවා ...

  • @PriyangiWansaperuma
    @PriyangiWansaperuma ปีที่แล้ว

    මා මෙ බන ඇසු පිනෙන් අකල් මරණට පත් වු මාගේ නැගීනිය වන ප්‍රියන්ගනි සුජාතා වන්සපෙරුමට අනුමොදන් වෙවා පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයට පත් වෙවා උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධ කර ගැනීමට ලැබේවා

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @jayathvidanage380
    @jayathvidanage380 3 ปีที่แล้ว +5

    සිලවන්තං ගුණවන්තං . . . . .
    පුඤ්ඤං එත්තං . අනූත්තරං . . . .
    දුල්ලබේන මයා . ලද්ධං . . . .
    බුද්ධ පත්තං නමාමහං
    සාදු . සාදු . . සාදු .

    • @sahradevi3317
      @sahradevi3317 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @umedaa9294
    @umedaa9294 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු🐾🙏🙏🙏🐾 උතුම් නිර්වානය අවබෝධ වේවා...! සියලු සංස්කාරයෝ අනිත්‍යයි...!හාග්‍යවත් අර්හත් වූ අපේ සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ දේශනා කල සේක. පින්වත් ස්වාමීන් වහන්සේට දී්‍ර්ඝායු ලැබේවා....! තෙරුවන් සරණයි...!

  • @sunilsilva3669
    @sunilsilva3669 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවසම්පත් ලැබ චිරාත් කාලයක් වැජබේවා!!! දහම් පිපාසිත පින්වත් මිනිසුන්ට බොහෝ කාලයක් ...ඔබ වහන්සේගෙන් දහම් කරුණු දැනගැනීමට භාග්‍ය උදා වෙත්වා!

  • @anjuukwatte6417
    @anjuukwatte6417 3 ปีที่แล้ว +3

    🌼🌼🌼🌹🌹🌹🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸💐💐💐🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං... දුල්ලභේන මයාලදදං පස්සිතුං වන්දිතුං වරං... සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්දා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං ... 🙏🙏🙏 ඔබ වහන්සේ සුවපත් වෙත්වා!!!... නිවනින්ම සැනසෙත්වා!!! සාධූ! සාධූ! සාධූ!

  • @nayananandani1507
    @nayananandani1507 3 ปีที่แล้ว +5

    Theruwansaranai ..දීර්ඝායුෂ ලැබේවා oba වහන්සේට

  • @gangawijayananda6780
    @gangawijayananda6780 3 ปีที่แล้ว +6

    🙏🙏🙏ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝද වේවා ....

  • @RenukaPathirana-h5l
    @RenukaPathirana-h5l 10 หลายเดือนก่อน

    සාදු සාදු.සාදු. ඔබ වහන්සේට මගේ නමස්කාරය. වේවා

  • @uditharangana5084
    @uditharangana5084 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ!!! තෙරුවන් සරණයි .

  • @raranasinghe1115
    @raranasinghe1115 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ගායු වේවා

  • @sujeewanibalangoda1862
    @sujeewanibalangoda1862 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි නමෝ බුද්ධාය

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 10 หลายเดือนก่อน +1

    Sadu.......sadu.......sadu........

  • @sriyanijayawardena6047
    @sriyanijayawardena6047 2 ปีที่แล้ว

    නමෝ බුද්ධාය බුදු සරණයි ශ්‍රීයානී.ස්වාමීන්. වහන්සේ ටත්.නන්.අයුරින්. උදව් උපකාර. කල. සැමටත් .අටනිටා..බ්‍රහ්ම .ලෝකය ට.. යනතෙක්.සැමටත් නිදුක්.නීරෝගී.සුවයම.ලැබේවා

  • @caterinadambra15
    @caterinadambra15 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ට දළදා සමිඳුන් pihitaie

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 3 ปีที่แล้ว +1

    ඔබවහන්සේට මේ බවයේදීම නිවන් දැකීමට ලැබේවා ....නිදුක් නීරෝගිමත්ව දීර්ඝායුස ලැබේවා ...තෙරුවන් සරනයි සාදූ ...සාදූ ...සාදූ ..🙏🙏🙏🙏🙏🙏

  • @anushaleelananda1046
    @anushaleelananda1046 6 ปีที่แล้ว +18

    මහ රහතුන් වැඩි මග ඔස්සේ ස්වාමින් වහන්සේගේ දේශනාවට පෙර පටිගත වන ගීතය අපගේ හිතට වදින නිවනටම හිත යොමු වෙන ආසා හිතෙන ගීතයක්...ස්වාමින් වහන්සේගේ බොහෝ වීඩියෝ පට වල අපට මෙම ගීතය ඇසෙනවා...මෙම අපූර්ව ගීතය නිර්මණය කරන ලද්දේ කවුරුන් විසින්ද? ගීතය ගයන්නේ කවුරුන්දැයි දැන ගැනීමට කැමැත්තෙමු.

  • @indikaperera6065
    @indikaperera6065 2 ปีที่แล้ว

    තරුවෙන්සරන සාදු සාදු සාදු ඔබ වහන්සේ නිවන් අවබෝධ වෙව පින් ලැබේවා

  • @dilinirupasinghe1556
    @dilinirupasinghe1556 4 ปีที่แล้ว +4

    Sadu sadu oba wahanseta niduk nirogi dheergausha lebewa!!!!

  • @shiranibogedara1028
    @shiranibogedara1028 3 ปีที่แล้ว +6

    ඔබ වහන්සේගේ උතුම් ධර්ම දේශනා වලට සවන් දීමෙන් සිතට පුදුම සැනසීමක් ලැබෙනවා.තෙරුවන් සරණයි!අපේ ස්වාමීන්වහන්ස.🙏

  • @kuwaitline9478
    @kuwaitline9478 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌸🌸🌸🌻🌻🌻🙏🙏🙏👏👏👏👏🌸🌸🙏🙏🌹🌹🌻🌻👏👏👏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු ගුණ අනන්තයි අප්පමානයි එ බුදු ගුණයට මාගේ වැදුමි පිදුමි වේවා හැමෝටමත් සමිමා සමිබුදු සරනයි හැමෝම සුවපත් වේත්වා සාදු සාදු සාදු නාමෝ බුද්දාය

  • @namawardanad.m9011
    @namawardanad.m9011 3 ปีที่แล้ว +5

    ඔබවහන්සේට මාගේනමස්කාරයවේවා සාදු සාදු සාදු !!!!!!!!

  • @rossiisirii2493
    @rossiisirii2493 6 ปีที่แล้ว +26

    ඔබ වහන්සේට මේ බුදු සසුනෙම නිවන් අවබෝධ වේවා !!! සාදු සාදු සාදු...

  • @amarajanieamarajanie965
    @amarajanieamarajanie965 3 ปีที่แล้ว +23

    රුවන්වැලි මහා චෛත්‍ය මහා රාජයාණන් වහන්සේට ගෞරවනීය මහා සඟරුවනට ද මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @malkinjimalkinji7794
    @malkinjimalkinji7794 3 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏 mage namaskaraya වේවා godak pin garu suwamin wahasela ඇතුළු සියලුම දෙනාට

  • @mariamsuhansa6941
    @mariamsuhansa6941 3 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze ปีที่แล้ว

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    සාදු සාදු සාදු 🌷🌷🙏🙏🙏🌷🌷

  • @namlis3059
    @namlis3059 3 ปีที่แล้ว +2

    කටිටකඩුවෙි අපේ හමුදුරැවන්වාහන්සේටත්දර්මදේසකයානන් වාහන්සේටත්නිරොගි සුවයම ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼මාගේනමස්කාරයමවෙිවා

  • @KingslyPerera
    @KingslyPerera 5 ปีที่แล้ว +10

    සාදු සාදු ඹබ වහන්සේ ටත් සසර කෙටිකිරිමට අවශ්‍ය ශක්තිය ලැබේවා

  • @gamevlogs1987
    @gamevlogs1987 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🌷 තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේගේ දේශනාව සියලූ දෙවියන්ගේ මිනිසුන්ගේ යහපතටම හේතු වේවා. 🙏🙏🙏🙏🙏

  • @samalidey1141
    @samalidey1141 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu sadu sa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyaya9067
    @priyaya9067 3 ปีที่แล้ว +1

    අනන්ත බුදු,ගුන බලයෙන්,සැමට සෙත් වේවා, , , ලේකම්ගේ ,,

  • @lathamangi6138
    @lathamangi6138 5 ปีที่แล้ว +4

    බුද්ධ රත්නයට ධර්ම රත්නයට සංඝ රත්නයට අපගේ නමස්කාරය වේවා

  • @arunashantha4669
    @arunashantha4669 3 ปีที่แล้ว +2

    ඔබ වාහාන්සේට යෝදබල ශක්තිය දිර්ඝායුස ලැබෙිිවා......ලැබෙිිවා ......ලැබෙිිවා

  • @senarathipalogama8987
    @senarathipalogama8987 3 ปีที่แล้ว

    මමත් ඒ උත්තම සුවරනවලි සැ රජනන් වහන්සේ වදිම්...සාදු🙏🙏🙏🌹🌹🌹සාදු🙏🙏🙏🌹🌹🌹සාදු🙏🙏🙏🌹🌹🌹තෙරුවන් සරනයි 👌👌👌🤷🤷🤷🤷

  • @geethadamyanthi5259
    @geethadamyanthi5259 5 ปีที่แล้ว +5

    උතුම් ඌ බුදුබණ ලෝකෙට දේසනාකලාට ඔබ වහන්සේලා ට දීර්ඝාආයු වේවා සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🌷🌷
    මා ඔබ වහන්සේලා ට නමස්කාර කරමි

  • @samanegoda6605
    @samanegoda6605 3 ปีที่แล้ว +3

    අපෙ සුවමින් වන්සෙට මෙ සසුනෙම නිර්මල බුදුසසුනෙ නිවන් මග අවබොද වෙව සදු සදු සදු 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @enukaweerasekara5391
    @enukaweerasekara5391 6 ปีที่แล้ว +32

    උතුම් නිවන් මග මතු කර ෙලා් සතුන් සුවපත් කරන ඹබ වහන්ෙස්ට මා ෙග් නමස්කාරය ෙව්වා !!!

  • @sumanarathnayake1740
    @sumanarathnayake1740 5 ปีที่แล้ว +12

    🌹🌹🌹🌹🌹🌹🌹සාධු..සාධු..සාධු...උතූමි..නිවන් මග..ලෝසතූන්...සූවපත්..කරන.. අපේ..පිංන්...වත්සුවාමින්වහන්සේට...මාගේනමස්කාරවේවා

  • @sabbanpahaya
    @sabbanpahaya 6 ปีที่แล้ว +56

    නිරහංකාර පිංවත් බුද්ධ පුත්‍රයාණන් වහ්සේට චිරාත් ආයු , වණ්ණ ,සැප -බල ලැබේවා.
    සාදු.! සාදු.!! සාදූ.!!!
    🙏☸🙏☸🙏☸🙏☸🙏☸🙏☸🙏

  • @JeewanthaKumarapali
    @JeewanthaKumarapali 5 ปีที่แล้ว +6

    උතුම් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා!!! 🙏🙏🙏
    සියලු ලෝක සියලු සත්වයෝ නිවන් දකිත්වා!!!🙏🙏🙏

  • @kanthisamaradiwakara7029
    @kanthisamaradiwakara7029 3 ปีที่แล้ว +1

    මේ සංසාර භවයේ අතරමංව සිටිඅපට සුන්දර ධර්මය සරලව වටහාදුන් ඔබ වහන්සේට ,නිදුක් නිරෝගී චිර ජීවනය....!~!!!~!!!

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว +1

    පින්වත් අපේ හාමුදූරුවනේ ඔබ වහන්සේට මාගේ නමස් කාරය වේවා 🙏🌹🌷💐🌼🌸🥀🎇💐

  • @punyaathurupana2753
    @punyaathurupana2753 3 ปีที่แล้ว +2

    සම්මා සම්බුදු පියාණන්වහන්සේට මාගේ හදපිරි උතුම් නමස්කාරය වෙත්වා !!! සාධූ සාධූ සාධූ !!!

  • @ranimn8973
    @ranimn8973 3 ปีที่แล้ว +2

    සාදු.සාදු.සාදු.සාදු.සාදු.සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු නමෝ buddaya ටෙරුවන් saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 3 ปีที่แล้ว

    Sadhu sadhu sadhu samma sambudu saranai pinwath oba wahane athulu pinwath siyaluma suwamin wahanselata

  • @balasuriyaratnayake9045
    @balasuriyaratnayake9045 3 ปีที่แล้ว

    Namo buddaya!🙏 Me bawayema sowan weemata chitha veerya athi kalawu pinen oba wahanseta uthum u nirwanaya me bawayedima sakshath wewa!!!

  • @dammigunawardena1982
    @dammigunawardena1982 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!

  • @nikukaniluka9040
    @nikukaniluka9040 5 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු .තෙරුවන් සරනයි.පිංවත් ස්වාමීන් වහන්ස.

  • @sarathbanadara9870
    @sarathbanadara9870 3 ปีที่แล้ว +1

    අපේ ගවුතම බුධිධ සාසනේ බුධිධ පුත්තුි යානන් වහන්සේලාට මමපාදනමා නමස්කාරකරමි සාද සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshensilva8315
    @roshensilva8315 5 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ඔබවහන්සේට.🌼🌹🌺🌸🌻 සියලු ලෝකවාසී ජනතාවටත් සියලු ලෝකවාසී සත්වයන්ට ඇසට නොපෙනෙන සියලු සත්වයන්ට සහ සියලු නිරයන් වල දුක් විඳින්නාවූ සත්වයන්ට මේ පින් බලයෙන් සතුට සැනසීම ලැබේවා.🌼🌹🌺🌸🌻

  • @rasikadilrukshi7168
    @rasikadilrukshi7168 3 ปีที่แล้ว

    Namoduddaya🙏🙏🙏theruwansaranai moha sanga rathnayata niduk.nirogi dirga ausawewaa....

  • @namawardanad.m9011
    @namawardanad.m9011 3 ปีที่แล้ว +2

    ඔබවහන්සේට තෙරුවන්සරණයි දෙවිපිහිටයි දීඝායෂ ලැබේවා !!!!!

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @RayelieJenuli
    @RayelieJenuli 4 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා !!!

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 5 ปีที่แล้ว +4

    බොහොමත්ම පිං ලැබේවා අපෙහාමුදුරුවන්වහන්සේට .

  • @danushkaherath8551
    @danushkaherath8551 6 ปีที่แล้ว +9

    ඔබ vhanselatath apa සියලු sathvayantath ekmaninma නිවන් අවබෝධ වේවා .sadu sadu sadu .

  • @hame7881
    @hame7881 6 ปีที่แล้ว +36

    ඔබවහන්සෙලාට මාගෙ නමස් කාරය වේවා බුදුසරනයි.සාදු සාදු සාදු

  • @sriyanidissanayaka4546
    @sriyanidissanayaka4546 4 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට නිවන් අවබෝධය ලැබේවා සාදු සාදු සාදු

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว

    🙏🙏🙏 Maga budupeyanan wahansega durnyak datun wahansela wada sitina ruwanweli maha seyata maga Namaskarya wewa 🙏🙏🙏

  • @sraatnike170
    @sraatnike170 3 ปีที่แล้ว +3

    ඔබවහන්සේට නිදුක්නීරෝගිදීර්ගායු ලැබේ ව 🙏🙏🙏සාධු..සාදු...සාදු..

  • @kanchanakumudu4125
    @kanchanakumudu4125 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නමස්කාර වේවා"🙏🌼🙏🌼🙏

  • @LalithaAdikari
    @LalithaAdikari ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏❤️ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏❤️ නැවත නැවතත් ධර්මය අසන්නට ලැබේවා 🙏🙏💗💓❤️ බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏❤️❤️💗💗💕💓i සාදූ සාදූ සාදූ 🙏🙏❤️ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏❤️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamarawong6416
    @thamarawong6416 3 ปีที่แล้ว

    Pinwath swaminwahanseta niduk nirogei suwa labewa🙏🙏🙏

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 ปีที่แล้ว

    Sadu sadu sadu,obavhanseta utumvu chaturaaeyasatya dgarmavabodhayama saaksaathveva pinvath swaminvahansa,nidukveva,neerogiveva, suvapathveva,dheerghayusa lebeva pinvath swaminvahansa🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻

  • @manikrathnayaka7402
    @manikrathnayaka7402 4 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @kanthiedirimanna6232
    @kanthiedirimanna6232 6 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු ....ඔබ වහන්සේට ..මාගේ නමස්කාරය වේවා ...!!!දීර්ඝායුෂ ,නිරෝගී සුවය ලැබේවා ..

  • @rajathaudana2208
    @rajathaudana2208 6 ปีที่แล้ว +37

    සාදු සාදු සාදු ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා !!!!!!!!!!!!!!

  • @arunashantha4669
    @arunashantha4669 3 ปีที่แล้ว +3

    ඔබ වාහාන්සේ විෂ්වයෙන් මෙිි මිනිස් ලොවට එවපු බුදු කෙනෙක් .ඔබ වාහාන්සේට යෝදබල ශක්තිය ,දිර්ඝායුස ලැබෙිිවා

  • @sirimegha3572
    @sirimegha3572 6 ปีที่แล้ว +36

    නිරහංකාර බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේ ට නමස්කාර වේවා!!!!!! දීර්ඝායුෂ ලැබේවා!!!!!

  • @saudiyesitaishani4654
    @saudiyesitaishani4654 5 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🌷🌷🌷🌷ගෞරවනීය ස්වාමීන් වහන්සේට දීර්ගායු ලෙබේවා තෙරුවන්ගේ සරනයි අපේ හාමුදුරුවනේ 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @මැණිකේඅතපත්තු
    @මැණිකේඅතපත්තු 5 ปีที่แล้ว +3

    සාදු සාදූ සාදූ ඔබවහන්සේලටතේරැවන්සරණයි

  • @anoma7450
    @anoma7450 3 ปีที่แล้ว

    නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි දෝනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින උතුම් ස්වර්ණමාලි මහා සෑ සමිදුන් ට මාගේ ජීවිතය පූජා කරමි ජය වේවා 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏❣🙏🙏🙏

  • @chandanamuthu195
    @chandanamuthu195 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ..

  • @sumithrasilva4857
    @sumithrasilva4857 3 ปีที่แล้ว +2

    ගරුතර ස්වාමින් වහන්ස, මේ භවය ඔබ වහන්සේගේ අවසන් භවය වේවා 🙏🙏🙏

  • @sumathipala5664
    @sumathipala5664 3 ปีที่แล้ว +2

    Sadu...sadu..sadu.......

  • @LalithaAdikari
    @LalithaAdikari ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏❤️ සාදූ 🙏🙏❤️ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏❤️ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏❤️ සාදූ 🙏🙏❤️ සාදූ 🙏🙏❤️ සාදූ සාදූ සාදූ සාදූ

  • @morawakasuseemasuseema6801
    @morawakasuseemasuseema6801 6 ปีที่แล้ว +9

    මේ ස්වමින්වහන්සේ හමුවිමට ක්‍රමයක් කියන මෙන් ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිමි ,තෙරුවන් සරණයි

  • @lahirusalinda5518
    @lahirusalinda5518 6 ปีที่แล้ว +10

    ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා..........

  • @ranerane2600
    @ranerane2600 3 ปีที่แล้ว

    Sadu sadu sadu mage jiwethaya samma sambudu piyanan hata puja kerami pujama wewa

  • @rupikawasala7994
    @rupikawasala7994 5 ปีที่แล้ว +2

    සාධු සාධු ..සාධු
    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා .....
    🙏🙏🙏🌻🌻🌻

  • @mahelachathuranga3993
    @mahelachathuranga3993 4 ปีที่แล้ว +3

    පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා.......!!!!