කොහොමද මේ වගේ තැනක උණුවෙන් රසට කද්දී 😍 Delicious Food in Mandaramanuwara 🍽

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • සුන්දර පරිසරයක් මැද ජීවිතය ගතකරන්න ඇත්නම්🧡
    #travel #food
    මම ආස ජීවිතය ✔
    Mandaramnuwara camping resort -076 155 4185
    Mandaramnuwara camping resort fb-web.facebook.c...
    Lahiru Fan page - web.facebook.c...

ความคิดเห็น • 127

  • @Stefniedaniel
    @Stefniedaniel 9 หลายเดือนก่อน +4

    තනිකරම පිස්සුවක් ඒ ප්ලේස් එක😍😍ස්වාභාවදහමට ආදරේ කරන මිනිස්සුන්ට කවදාවත් වරදින්නේ නෑ😍ජීවීතේ විදින්න ලොකු දේවල් ඕනේ නෑ 😍🔥වීඩීයෝ එක මරු😍🔥තවත් ලස්සන වීඩියෝස් ගේන්න හැමදාම වගේ😍ජය වේවා💪😍

    • @travelwithlahiru
      @travelwithlahiru  9 หลายเดือนก่อน +1

      ❤❤❤❤🙏 ස්තුතියි ❤ ආදරෙයි

  • @rashikadilhani2940
    @rashikadilhani2940 9 หลายเดือนก่อน +5

    විදවන්නැති විදින ජීවිතය හරියට කදුකරයෙ කඩා හැලෙන පුන්චි දිය කඩිත්තක් වගේ ❤ ජීවිත ජීවත් කරවන්න කියා දෙන මනුස්සයෙක් ඔයා ❤

  • @KAVEEN_SEWHAN
    @KAVEEN_SEWHAN 9 หลายเดือนก่อน +8

    නොවේ මෙවන් වින්දනයක් ලොවේ 😜🤗ආදරෙයි සොඳුරු සංචාරකයා 💖🥰

  • @danuskadanuska1030
    @danuskadanuska1030 9 หลายเดือนก่อน +3

    .okkoma hodai kema tikak wedi wenna oni kari badi ala hoddatama eka ala kellada mas eka kellai එහෙම aullwage ena අයට හොදට කන්න දෙන්න ඔනී ne........ හොද තෙනක් අපි එනවා එක ඖලක් නේ 👍❤❤💥

  • @dush_95
    @dush_95 9 หลายเดือนก่อน +4

    මෙවා දකිද්දි ටිකට් දාගෙන එන්න හිතෙනවා ලංකාවට ❤️😋

  • @PubuduDhananjaya-hv3jd
    @PubuduDhananjaya-hv3jd 4 หลายเดือนก่อน +1

    Lahiru ayiya..supiri hode...😍
    Podi yojanawak dennada..kema gena poddak adu karamuda video wala...mata hithunu deyak hodada...ema unoth thawath maru ..🥰😍 jaya wewaa..පරිස්සමෙන් .බුදු සරණයි ❤

  • @tharindu8996
    @tharindu8996 9 หลายเดือนก่อน +2

    හැමදාමත් වගේ නියමයි කියන්න තමා තියෙන්නෙ අයියා❤ Switzerland පරාදයි අපේ රටේ ලස්සනට❤

  • @kG-vj7tl
    @kG-vj7tl 9 หลายเดือนก่อน +2

    නොවේ මෙවන් වින්දනයක් ලොවේ. ලහිරු මෙතන දේදුන්න අතර​. වීඩියෝ කිරීම පමනක් නෙමේ එය විස්තර කරන්න ඔබ යොදා ගන්නා සරල භාෂාවත් මරු ලහිරු. ඇත්තටම ලස්සන තැනක්. පිරිසිදු වාතය​, නැවුම් ආහාර සරල සුන්දරකම හරිම ලස්සනයි.

  • @dhanushkaranasinghe4682
    @dhanushkaranasinghe4682 9 หลายเดือนก่อน +2

    මරේ මරු ලහිරු මාමේ

  • @danushkadanu217
    @danushkadanu217 9 หลายเดือนก่อน +3

    ජය වේවා දෙන්නටම බුදු සරණයි ජේසු පිහිටයි ❤👍👍

  • @malikhassan8865
    @malikhassan8865 9 หลายเดือนก่อน +3

    Ado marui machan

  • @dushmanthajayasekara8908
    @dushmanthajayasekara8908 9 หลายเดือนก่อน +1

    Harima lassanatajeewithe windinawa malli.jaya sathutama labenna ona mallita..ada vlog ekath marama lassanai..
    Nowe mewan windanayak lowe..jesu pihitai...
    Apita pissuuuuu❤

  • @SankaMalika-dq6jd
    @SankaMalika-dq6jd 9 หลายเดือนก่อน +3

    සුපිරි ලොකේෂන් එක අයියේ 😍😍🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chamindabandara5575
    @chamindabandara5575 9 หลายเดือนก่อน +2

    සුපිරි මචං නොවේ මෙවන් වින්දනයක් ලොවේ තෙරුවන් සරණයි ජය වේවා❤

  • @dvimalasarathero659
    @dvimalasarathero659 9 หลายเดือนก่อน +1

    Superb ලහිරු අයියා good job budusaranai dawe phetai .

  • @lazylizard6682
    @lazylizard6682 9 หลายเดือนก่อน +3

    හම්බෝ ඉතිං පිස්සුවක් තමා..❤❤

  • @sanjaya-sunnykarunaratne7843
    @sanjaya-sunnykarunaratne7843 9 หลายเดือนก่อน +1

    Hello Ayya, Dan api dennama ( Wife) oyagey videos balanawa☺☺ Your content is second to none. Relaxation walata maru oagey videos. Good luck. Api hambawemu 🤝🤝

    • @travelwithlahiru
      @travelwithlahiru  9 หลายเดือนก่อน

      ස්තුතියි ❤❤ අනිවාර්යයෙන් හම්බෙමු

  • @heshanibimanya6599
    @heshanibimanya6599 9 หลายเดือนก่อน +2

    Wow ලස්සනයි thank u ලහිරු ❤❤

  • @DulshanjackdowsonFOOD
    @DulshanjackdowsonFOOD 9 หลายเดือนก่อน +3

    ජීවිතෙත් එක්තරා සංචාරයක් තමා නේද ලහිරු අයියේ..😊🍀🍃

  • @senakahotel3187
    @senakahotel3187 9 หลายเดือนก่อน +3

    perfect location bro

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 9 หลายเดือนก่อน +1

    ලහිරු aiya 👍👌 නියමයි ජයවේවා ❤️❤️❤️ parisamin

  • @danuprasad6451
    @danuprasad6451 9 หลายเดือนก่อน +2

    Ela Laiyya 👊👊👊❤❤❤

  • @nabiajulia5678
    @nabiajulia5678 9 หลายเดือนก่อน +1

    Oya pennuwoth supiriyak amico❤ seethata skins endama maru fun😂

  • @Talk-town_SL
    @Talk-town_SL 9 หลายเดือนก่อน +2

    නොවේ මෙවන් වින්දනයක් ලොවේ ❤🤩

  • @Deshanranathunga480
    @Deshanranathunga480 9 หลายเดือนก่อน +3

    First comment❤

  • @user-fq4xi7rn3r
    @user-fq4xi7rn3r 9 หลายเดือนก่อน +2

    නියමයි ලහිරු අයියා ...❤❤❤

  • @damithamethmina8408
    @damithamethmina8408 9 หลายเดือนก่อน +3

    Miyamai aiye❤

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 9 หลายเดือนก่อน +1

    Nice Lahiru aiya ❤❤❤❤❤😊😊😊😊😊

  • @imashfernando3953
    @imashfernando3953 9 หลายเดือนก่อน

    Wow Amazing video aiya
    ❤❤❤

  • @nihalpalitha5068
    @nihalpalitha5068 9 หลายเดือนก่อน +2

    Oya kama වලට හරියන්නේ kakulu bat gama.කොස් .polos.gotukola waga dawal tibuna nam galapanawa

  • @harryoatmeal2937
    @harryoatmeal2937 9 หลายเดือนก่อน +3

  • @HarasparaHataspara-xy9ny
    @HarasparaHataspara-xy9ny 9 หลายเดือนก่อน +1

    Eka nm hodai ayyw.apit eno otanata

  • @user-sg5nd9jh5i
    @user-sg5nd9jh5i 9 หลายเดือนก่อน +1

    ලහිරු අයියාගේ වීඩියෝ නම් කුපිරියක් තමා

  • @dilinidinethma6878
    @dilinidinethma6878 9 หลายเดือนก่อน +1

    නියමයි

  • @travelwithsushan1015
    @travelwithsushan1015 9 หลายเดือนก่อน

    ජීවිතේ විඳිනව කියන්නෙ ඔන්න ඕකට🥰🥰

  • @true7290
    @true7290 9 หลายเดือนก่อน +1

    අයියෙ ඔය පැත්තට වැස්ස කොහොමද? Place එක safe da

  • @travelwithsushan1015
    @travelwithsushan1015 9 หลายเดือนก่อน +2

    Super 👍

  • @greenlanka.
    @greenlanka. 9 หลายเดือนก่อน +1

    නියමයි 👍👍👍👍👍👍👍👍👍👍

  • @rukmankumara4268
    @rukmankumara4268 9 หลายเดือนก่อน +2

    මිට කාලින් අවා නෙද🎉

  • @mrdasu4180
    @mrdasu4180 9 หลายเดือนก่อน +2

    ❤❤

  • @pasanpramodya4728
    @pasanpramodya4728 9 หลายเดือนก่อน +1

    Super ❤❤❤❤❤

  • @rahullakshitha7819
    @rahullakshitha7819 9 หลายเดือนก่อน +1

    සීරීපදේ යනහ් කොජ්ජියෙ video ඔනහ් ලහිරු අය්යෙ 😊 නවතින තැන් එහෙම

  • @MusicChats-sj9gk
    @MusicChats-sj9gk 9 หลายเดือนก่อน +1

    E nidahasa kiyanna wachana na lahiru aiye❤

  • @dhanushkaranasinghe4682
    @dhanushkaranasinghe4682 9 หลายเดือนก่อน +1

    දවස් 2ක් වගේ ඉන්න කීයක් විතර ගන්නවද මාමේ

  • @DamithDeSilva84
    @DamithDeSilva84 9 หลายเดือนก่อน +1

    👌👌

  • @fernandosarath4694
    @fernandosarath4694 9 หลายเดือนก่อน +1

    Parippu kanna mandaram nuwara yannaonada?????

    • @fernandosarath4694
      @fernandosarath4694 9 หลายเดือนก่อน

      Nigombo wala kana vidiya kiyala denna oya bosata

    • @travelwithlahiru
      @travelwithlahiru  9 หลายเดือนก่อน

      ඔව් 😍

  • @fernandosarath4694
    @fernandosarath4694 9 หลายเดือนก่อน +1

    Sampata kana ekek neme wage

  • @kalhararavidu594
    @kalhararavidu594 9 หลายเดือนก่อน +1

    අපිට පිස්සු 🇱🇰🇱🇰🇱🇰❤

  • @indunilkrishan3278
    @indunilkrishan3278 9 หลายเดือนก่อน +1

    Aiye Belihuloya pethte yan nedda

  • @nadeeratuktu
    @nadeeratuktu 9 หลายเดือนก่อน +1

    Aiya adiyak ehma ghan nadda.ehma tibbnm video tawath supire

    • @travelwithlahiru
      @travelwithlahiru  9 หลายเดือนก่อน

      ගහමු එහෙනම් 😍👍

  • @indunilkrishan3278
    @indunilkrishan3278 9 หลายเดือนก่อน +1

    👍

  • @gamingwithruvinu8210
    @gamingwithruvinu8210 6 หลายเดือนก่อน +1

    Mekanan pissuvak ❤❤❤❤

  • @kushlanpitigala6351
    @kushlanpitigala6351 9 หลายเดือนก่อน +1

    Vat gahala sathutan enna 2024 footsycul aken thamai travel karanna vanna😂

  • @gayankumar8581
    @gayankumar8581 9 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @mpmagic5519
    @mpmagic5519 9 หลายเดือนก่อน +1

    👊👌👌👌👌👌👊

  • @ShortMovieClips-SMC
    @ShortMovieClips-SMC 9 หลายเดือนก่อน +3

    Sub 100 ta sup ekak

  • @TravelwithDIM
    @TravelwithDIM 9 หลายเดือนก่อน +1

    අපිට පිස්සූ.........

  • @dsvlog6100
    @dsvlog6100 9 หลายเดือนก่อน +1

    අපිට ඔය එලවලු කොටු පිටින් සල්ලි වලට එලවලු ගන්න පුළුවන් ද කියලා ටිකක් අහන්න කියන්න අමතක උනානෙ 😢😮😢😮

  • @kasundameera2689
    @kasundameera2689 9 หลายเดือนก่อน

    Adiyak ahema gahanna puluwan da lahiru

    • @travelwithlahiru
      @travelwithlahiru  9 หลายเดือนก่อน

      පුළුවන් පුළුවන්

    • @kasundameera2689
      @kasundameera2689 9 หลายเดือนก่อน

      Ela ela yanna one lagadima

  • @hirandesilva492
    @hirandesilva492 3 หลายเดือนก่อน

    Eat your food don’t swole 😂

  • @rukmankumara4268
    @rukmankumara4268 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @bhagyasampath6549
    @bhagyasampath6549 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤