Home Appliances | ගෘහ විදුලි උපකරණ තොග සහ සිල්ලර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 71

  • @youtuber-w3v
    @youtuber-w3v หลายเดือนก่อน +6

    Ayyage vedio eka බලලා ගිහින් ගත්තා තවත් අඩු කරලා දුන්නෙ පුදුමයි මාර ලබායි අය්යා 👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน +1

      නියමයි මල්ලි ..ගොඩක් සතුටුයි ..බොහොම ස්තුති ඔයාට මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha หลายเดือนก่อน +8

    කඩේ විකුණන්න තියෙන අනෙක් items ගැන තවත් video එකක් කරන්න . ඒකෙ varieties ගොඩක් තියෙනවා දැක්කා .thank you හර්ශන මල්ලි .

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน +3

      ඔව් අයියේ එතන පෙන්වන්න නම් ගොඩක් දේවල් තියනවා ..මම පුලුවන් උන ගමන් තව විඩියෝ එකක් එතන කරන්නම් ..ජයවේවා ..තෙරුවන් සරණයි අයියේ 🙏🙏

  • @NirmalaNirmala-l7f
    @NirmalaNirmala-l7f หลายเดือนก่อน +2

    Hi aiya adath watina video akka ganawta tankiu❤❤❤❤❤.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      බොහොම ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @sadunsadamal1226
    @sadunsadamal1226 หลายเดือนก่อน +1

    අදත් හොද වීඩියො එකක් අය්යේ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      බොහොම ස්තුති මල්ලි අදත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @8257lee
    @8257lee หลายเดือนก่อน +1

    Thankyou aiye

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      Your welcome, thank you very much for watching the video 👍👍

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa หลายเดือนก่อน +1

    Niyamai malli 👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      බොහොම ස්තුති අයියා අදත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @madushanimadushani-c4t
    @madushanimadushani-c4t หลายเดือนก่อน +1

    Niymai aiya video eka gdk watinwa tnq aiya aiyta jaya wewa bs🙏🏼☺️🥰🥰💗

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      බොහොම ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..බුදු සරණයි 🙏🙏

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 หลายเดือนก่อน +1

    Woow maru❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @kumaridissanayake7950
      @kumaridissanayake7950 หลายเดือนก่อน +1

      @HarshanakalumVlogs air cooler 1k hoya hoya hitiye.kohewath ne ganna.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      @@kumaridissanayake7950 අනේ එහෙමද ..මෙතනින් ගන්න පුලුවන් ..ලොකු කලෙක්ෂන් එකකුත් තිබ්බා ..විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න 👍

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 3 วันที่ผ่านมา

    Rechagerble fan thiyenawada

  • @moviecplus
    @moviecplus หลายเดือนก่อน +1

    Bracelet හදන්න පාවිච්චි කරන Glass beads තොග මිලට ගන්න පුලුවන් තැනක් ගැන vedio එකක් කරන්න පුලුවන් ද අයියා

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      th-cam.com/video/Z9JWKRRle_o/w-d-xo.htmlsi=QCjSwulso8TXTlgR මෙතනින් ගන්න පුලුවන් මල්ලි ..ඔයා තව පිටකොටුව රතු පල්ලිය තියෙන දෙවෙනි හරස් වීදිය පැත්තටත් යන්න ..ඒ හරි කඩවලත් තියනවා ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා 👍👍

  • @globe_android_series
    @globe_android_series 25 วันที่ผ่านมา

    Computer parts aduwata ganna puluwaa thenak kiyannako

  • @lionheart-z7x
    @lionheart-z7x หลายเดือนก่อน +1

    ❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      බොහොම ස්තුති මල්ලි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @lionheart-z7x
      @lionheart-z7x หลายเดือนก่อน

      @HarshanakalumVlogs school bag watch whosel gnn video ekkk dnnko

  • @twins3375
    @twins3375 หลายเดือนก่อน +1

    Could you please make a video about welding equipments. .. Good Luck 👍 👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      I will definitely make a related video as soon as I can..Thank you very much for watching my video 👍👍

  • @NavinduDilanka
    @NavinduDilanka หลายเดือนก่อน +1

    Agriculture Grow bags තොග වශයෙන් ගන්න පුළුවන් තැනක් කියන්නකො ලොකු උදව්වක් ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน +1

      ගුගල් එකේ සර්ච් කරන්න c s grow bag කියලා ..හෝමාගම තියෙන්නේ ..එතනින් ගන්න පුලුවන් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @wishkamsamarawickrama6412
    @wishkamsamarawickrama6412 หลายเดือนก่อน +1

    Cctv camera gnna tyna thanak gna video 1k krnna පුළුවන්නම්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน +1

      මම පුලුවන් උන ගමන් අනිවාර්යෙන් විඩියෝ එකක් අරන් එන්නම් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @asintha8195
    @asintha8195 หลายเดือนก่อน +1

    Ayye chips machine ganna hoda thanak tyenwada (potato chips hadaganna)

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      මල්ලි විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..විස්තර දැන ගන්න පුලුවන් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @kanchantiran1281
    @kanchantiran1281 หลายเดือนก่อน +1

    Under water light බඩු තියන තැනක් ඔනි.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..එහෙම තැනක් හොයා ගත්තොත් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @NilanthaJanaka-cx8wu
    @NilanthaJanaka-cx8wu หลายเดือนก่อน +1

    ටෝච් ගන්න පුළුවන් තැනක් ගැන video ekak කරන්න කෝ..මම ඉල්ලුවා ඒක ගොඩ දවසක ඉදන් 😢

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      මෙතනත් ටොච් වර්ග තියනවා ..විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..බොහොම ස්තුති මගේ විඩියො බලනවට ..ජයවේවා 👍

  • @kaushalyarodrigo7441
    @kaushalyarodrigo7441 หลายเดือนก่อน +1

    Me shop eke apahu video ekak one

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน +1

      මම පුලුවන් උන ගමන් ආපහු එතන විඩියෝ එකක් කරන්නම් …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @shafrazzulfi9420
    @shafrazzulfi9420 หลายเดือนก่อน +1

    අනේ අයියා ක්‍රිඩා භාන්ඩ වීඩියෝ එකක් ඕනේ 😂

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      හරි මල්ලි ..අනිවාර්යෙන් මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා මල්ලි 😁👍

    • @shafrazzulfi9420
      @shafrazzulfi9420 หลายเดือนก่อน +1

      @HarshanakalumVlogs එහෙම කරන්න එපා ඉක්මනට ඔනේ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  23 วันที่ผ่านมา

      @@shafrazzulfi9420හරි මල්ලි ..ජයවේවා 👍

  • @maleeekanayake5548
    @maleeekanayake5548 หลายเดือนก่อน +1

    මයික්‍රො වේව් තියනවද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      ඔව් තියනවා ..විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..බොහොම ස්තුති ඔබතුමියට විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @anulimedagedara6979
    @anulimedagedara6979 หลายเดือนก่อน +1

    හොස්ටල් වල ඉන්න ළමයින්ට පාවිච්චි කරන්න පුළුවන් පොටබල්
    මිනි වොෂින් මැෂින් ගන්න පුළුවන් ද අය්යා 😊

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      නංගි ඔයා විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..විස්තර දැන ගන්න පුලුවන් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @lahirubro111-gz9mr
    @lahirubro111-gz9mr หลายเดือนก่อน +1

    වයර්ලස් මයික් සහ Ring ලයිට් අඩුවට ගන්න තැනක් කියන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      මෙතනින් ගන්න පුලුවන් මල්ලි මයික් වර්ග අඩු මිලට ..ඔයා විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

  • @thusharamahesh9673
    @thusharamahesh9673 หลายเดือนก่อน +1

    හාල් අබරන මැශින් නැද්ද අයියේ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      ඒතන නම් තිබ්බේ නැහැ මල්ලි ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @arb-tx5ot
      @arb-tx5ot หลายเดือนก่อน +1

      Coco dream කියලා චැනල් එකක් තියෙනවා ඒකෙ තියනවා ඒවගේ මැෂින් වර්ගග ඒක බලන්න

  • @ManushaManohari
    @ManushaManohari หลายเดือนก่อน +1

    අයියෙ වැකුම් සීලර් තියෙනවද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      ඔව් නංගි තිබ්බා වගේ මතකයි එතන ..ඔයා විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @ManushaManohari
      @ManushaManohari หลายเดือนก่อน +1

      හරි මම් බලන්නම් thank's

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      @ Your Welcome Nangi 👍

  • @RavindraHapuarachchi-u2x
    @RavindraHapuarachchi-u2x หลายเดือนก่อน +1

    ❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @lahirubro111-gz9mr
    @lahirubro111-gz9mr หลายเดือนก่อน +5

    වයර්ලස් මයික් සහ Ring ලයිට් අඩුවට ගන්න තැනක් කියන්න

  • @lahirubro111-gz9mr
    @lahirubro111-gz9mr หลายเดือนก่อน +1

    වයර්ලස් මයික් සහ Ring ලයිට් අඩුවට ගන්න තැනක් කියන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      මෙතනින් ගන්න පුලුවන් මල්ලි මයික් වර්ග අඩු මිලට ..ඔයා විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

  • @lahirubro111-gz9mr
    @lahirubro111-gz9mr หลายเดือนก่อน +1

    වයර්ලස් මයික් සහ Ring ලයිට් අඩුවට ගන්න තැනක් කියන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      මෙතනින් ගන්න පුලුවන් මල්ලි මයික් වර්ග අඩු මිලට ..ඔයා විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏

  • @lahirubro111-gz9mr
    @lahirubro111-gz9mr หลายเดือนก่อน +1

    වයර්ලස් මයික් සහ Ring ලයිට් අඩුවට ගන්න තැනක් කියන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      මෙතනින් ගන්න පුලුවන් මල්ලි මයික් වර්ග අඩු මිලට ..ඔයා විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

  • @lahirubro111-gz9mr
    @lahirubro111-gz9mr หลายเดือนก่อน +1

    වයර්ලස් මයික් සහ Ring ලයිට් අඩුවට ගන්න තැනක් කියන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      මෙතනින් ගන්න පුලුවන් මල්ලි මයික් වර්ග අඩු මිලට ..ඔයා විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

  • @lahirubro111-gz9mr
    @lahirubro111-gz9mr หลายเดือนก่อน +1

    වයර්ලස් මයික් සහ Ring ලයිට් අඩුවට ගන්න තැනක් කියන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      මෙතනින් ගන්න පුලුවන් මල්ලි මයික් වර්ග අඩු මිලට ..ඔයා විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @lahirubro111-gz9mr
    @lahirubro111-gz9mr หลายเดือนก่อน +1

    වයර්ලස් මයික් සහ Ring ලයිට් අඩුවට ගන්න තැනක් කියන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      මෙතනින් ගන්න පුලුවන් මල්ලි මයික් වර්ග අඩු මිලට ..ඔයා විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍