Budu Bana Sinhala 66 Dharmayai Obai; "දැන් භාවනා කරමු!(2)"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 38

  • @sudugethilan4084
    @sudugethilan4084 8 ปีที่แล้ว

    නොහික්මුණු සිත් ඇතිව ඔහේ ඉබාගාතේ ඇවිද ගිය අපට නිවැරදි මග... පෙන්වූ ඔබ සියලුම දෙනාට තෙරුවන්සරණ ලැබේවා......

    • @jethavanarama
      @jethavanarama  8 ปีที่แล้ว +1

      සියලුම දෙනා වෙනුවෙන් ඔබට යහපතක් වේවා යැයි පතමි... තෙරුවන් සරණයි.

  • @samuelgilchrist8693
    @samuelgilchrist8693 8 ปีที่แล้ว

    ඔබ තුමාටත්, ඔබ තුමාගේ දෙමවුපියන්ටත්, මෙම වැඩසටහන් ලෝකය තුල පතුරවා හරින වැඩ පිළිවෙලෙහි යෙදී සිටින සැමටත් නිවන් සුවම ලැබේවා! සාධු... සාධු... සාධු!

    • @jethavanarama
      @jethavanarama  8 ปีที่แล้ว +1

      දේශක තුමා ඇතුළු සියලු දෙනාම වෙනුවෙන් ඔබගේ ආශිංසන බාර ගනිමි.. ඔබට යහපතක්ම වේවා..

  • @nilansanjeewa6255
    @nilansanjeewa6255 8 ปีที่แล้ว

    Obe samete theruwan saranai

    • @jethavanarama
      @jethavanarama  8 ปีที่แล้ว

      සාදු..සාදු.. ඔබට යහපතක්ම වේවා..

  • @mahelapgd8599
    @mahelapgd8599 8 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩාක් පින් සිද්ද වෙනවා.

    • @jethavanarama
      @jethavanarama  8 ปีที่แล้ว

      සාදු..සාදු..සාදු ! ඔබට යහපතක්ම වේවා..

  • @thilakmudiya7313
    @thilakmudiya7313 8 ปีที่แล้ว

    sadu,sadu, sadu.Thank you for giving us SADDARMA.

  • @nilansanjeewa6255
    @nilansanjeewa6255 8 ปีที่แล้ว

    Obe samete waha wahaa niwan awebode wewa

    • @jethavanarama
      @jethavanarama  8 ปีที่แล้ว

      සාදු...සාදු... ඔබට යහපතක්ම වේවා..

  • @ramulithagayashan447
    @ramulithagayashan447 ปีที่แล้ว

    මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා.අප්‍රමාදී වෙත්වා.🙏🙏🙏⛳⛳⛳

    • @jethavanarama
      @jethavanarama  ปีที่แล้ว

      සාදු සාදු සාදු

  • @dalsimalkanthi4130
    @dalsimalkanthi4130 8 ปีที่แล้ว

    oba wahanseta pin

    • @jethavanarama
      @jethavanarama  8 ปีที่แล้ว

      තෙරුවන් සරණයි..ඔබට යහපතක්ම වේවා..

  • @gedaraarawa4014
    @gedaraarawa4014 8 ปีที่แล้ว

    obawahansetapinsiduwewa

    • @jethavanarama
      @jethavanarama  8 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @mallikasabhapate7331
    @mallikasabhapate7331 8 ปีที่แล้ว

    ඔබවහන්සේට.සමිමාසමිබුදුසරනයි

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      යහපතක්ම වේවා...!

  • @slfun9055
    @slfun9055 10 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  10 หลายเดือนก่อน

      නිවීම නාථයි.....නිවනම වෙත්වා...

  • @මෙත්සිසිල-ල2ග
    @මෙත්සිසිල-ල2ග 7 ปีที่แล้ว

    siyalu dukin medi niwanama labeemata ma athulu siyalu denata shakthiya labeewa.!!!

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว +1

      නිවනින්ම සැනසෙත්වා. තෙරුවන් සරණයි!

  • @sachi5289
    @sachi5289 7 ปีที่แล้ว

    Oba wahansetath.... mae maha sathkaaraya wenuwen apa kapa wena siyaluma denatath godak pin.... e pin balaya sasarin etharawa amaa maha niwan suwa labaganna hethu waasana wewa!!! Oba siyalu denaatama theruwan saranai... godak pin

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      ඔබටත් ඒ නැගූ ච්ත්ත ප්‍රසාද හේතුවෙන් නිවන් මග වැඩීමටත් උතුම් ආර්ය ධ්‍යාන පුර්ණය කර ගැනීමට මේ කුසල් සිත හේතු වාසනා වේවා..!!

  • @sirialanmathiniyaramaya3702
    @sirialanmathiniyaramaya3702 8 ปีที่แล้ว

    Ruupayee Udayangamaya saha Aththangamaya pahadadenna saralawa? Therum Ganna Amarui . Theruwansaranyi.

    • @jethavanarama
      @jethavanarama  8 ปีที่แล้ว +1

      රූපයන් හි උදයන්ගම (උදාවීම), අත්තන්ගම (වැයවීම- මෙතන නැතිවීම කියා සිතීම වැරදී), ආස්වාද, ආදීනව, නිස්සරණ..නිතර යෝනිසෝ මනසිකාරයෙන් බලන්න. උදාහරණයක් ලෙස හිරු උදාව සහ හිරු බැස යාම ගැන හිතන්න..ඇතිවීම/නැතිවීම කියා ගතහොත් ඒ අන්ත දෙකකි.. අන්ත වලින් ඉගන ගත හැකි දෙයක් නැත..මෙය ඉතාමත් වටිනා ධර්ම කාරණයක් නිසා... නිතර අනෙකුත් දේශනා වලත් සඳහන් කර එත... තව දුරටත් නොතේරේ නම් skype : do-bbs තුලින් අප සමඟ සම්බන්ද වන්න බලන්න... තෙරුවන් සරණයි.

  • @chamindakumara41
    @chamindakumara41 7 ปีที่แล้ว

    Sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      තෙරුවන් සරණයි! නිවනම වෙත්වා!

  • @chandranibulathsinhala111
    @chandranibulathsinhala111 7 ปีที่แล้ว

    wayasa 50, 60 ka kalayak asu dahamata anuwa - pilikula wadanne dead body balanna kiya dunna. E bavana wadu ayata mental problems athi wana bawa asuwa, dutuwa. Obathumage deshanayakath eyama assuna. Obathumage niwaradi deshana thulin meya pahadili karanna. Waradak athoth samawenna. Theruwan Saranai!

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      තෙරුවන් සරණයි චන්ද්‍රනි මහත්මිය, බුදුබණ සිංහල 71 - “සම්මා සමාධි” භාවනා වැඩසටහන - දෙවන කොටස
      තුල ඔබ විමසන ධර්ම කාරණාව( අසුභ භාවනාව ලෙස) පැහැදිලි කර දක්වා ඇත. එසේවුවත් මෙම කාරණාව බුදුබණ සිංහල 71 කොටසට කලින් කොටස් වල දේශනා කිරීම ආරම්භ කර ඇති අතර එම සියලු දේශනා වලටද පිළිවෙලින් සවන්දීමට ඔබට ආරාධනා කර සිටිමු. සැමටම නිර්වාන ශාන්තිය අරමුණු වේවා!

    • @chandranibulathsinhala111
      @chandranibulathsinhala111 7 ปีที่แล้ว

      Thanks for the reply. I will. Theruwan saranai!

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      ඔබට තෙරුවන් සරණයි..

  • @anurawijewardana3959
    @anurawijewardana3959 7 ปีที่แล้ว

    සාධු` සාධු` සාධු` ,ජපානයේ සිට

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      ජපානයේ සිටින ඔබට යහපතක්ම වේවා...!

  • @mudithathe449
    @mudithathe449 7 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්ස.අපටත් තුන් පිටක වහන්සේ නමක් ලබා දෙනවා ද..

    • @jethavanarama
      @jethavanarama  7 ปีที่แล้ว

      කරුණාවෙන් www.dharmayaiobai.org/contact/ හරහා විස්තර එවන්න. තෙරුවන් සරණයි!