ඉරිසියා කරන විට ඒ දේ අපෙන් ඈත් වෙනවා | කාලීන දෙශනා | kalina desana | ven welimada saddhaseela thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 มิ.ย. 2024
  • #අංගුත්තරාපදනව්ව
    අංගුත්තරාප ජනපදය අංග රටෙහි වූ විශාල පළාතෙකි. මෙය එරට මැදින් ගලා යන මහා මහී නදියෙන් උතුරු පැත්තේ පිහිටියේ ය.
    මෙහි නගර අතුරෙන් අංගුත්තරාප නගරය, ආපණ නගරය, භද්දිය නගරය යන මොහු බුද්‍ධ කාලයෙහි ප්‍රසිද්‍ධ වැ පැවැත්තෝ ය. ඉන් ආපණ පුරය විශාල වෙළඳාම් පලෙකි. භද්දිය නුවර මහ සිටුවරුන්ගේ වාසස්ථානයකි. සාමාවතී, විශාඛා යන දෙදෙනාගේ ජන්ම භූමිය මේ භද්දිය පුරය යි. බුදු වූ වර්ෂයේ දී භාග්‍යවතුන් වහන්සේ අංගරට අංගුත්තරාපයෙහි සැරිසරන සේක් භද්දිය පුරයට වැඩිසේක. එකල සත් හැවිරිදි වූ විශාඛාව භාග්‍යවතුන් වහන්සේ දුටු ඒ ප්‍රථම වාරයේ දී මැ බණ අසා සෝවාන් වූවා ය. භද්දිය පුරයෙහි ජාතියා වන නම් උයනෙක් විය. බුදුරජාණන් වහන්සේ එහි ද වැඩ වුසූ සේක.
    dharma deshana sinhala
    welimada saddaseela himi bana
    dharma deshana for pregnant mothers
    dharma deshana sinhala 2023
    dharma deshana live
    dharma deshana today
    dharma deshana hasalaka seelawimala
    dharma deshana english
    dharma deshana 2023
    dharma deshana kagama sirinanda himi
    dharma deshana mawarale bhaddiya
    dharma deshana welimada saddaseela
    dharma deshana galigamuwe gnanadeepa
    dharma deshana, dharma deshana sinhala
    madura dharma deshana
    madura dharma deshana
    sinhala bana
    sinhala bana desana
    sinhala bana katha
    sinhala banana
    sinhala bana kagama sirinanda himi
    sinhala bana song
    sinhala bana mawarale bhaddiya himi
    sinhala bana kavi
    sinhala bana short
    sinhala bana
    sinhala banana recipe
    sinhala bana kavi
    ven handapangoda niwathapa thero
    ven welimada saddhaseela thero
    kalina desana
    කාලීන දෙශනා
    ධර්ම දෙශනා
    darma desana
    bana padayak
    #dharma_deshana_sinhala #sinhala_bana #කාලීනදෙශනා

ความคิดเห็น • 98

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie5921 22 วันที่ผ่านมา +4

    පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ .තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @kalinadesana
      @kalinadesana  22 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏🙏 පිංවත් ඔබට

  • @user-lb3go7np6w
    @user-lb3go7np6w หลายเดือนก่อน +4

    සාධු සාධු සාධු
    ඔබ වහ්සේ දේශනා කරන දහම් කරුණු අපේ ජිවිතේ ට ගොඩාක් වැදගත්. සාධු සාධු සාධු
    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ

    • @kalinadesana
      @kalinadesana  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏 ඔබට

  • @Sanduniwasana-wl6xc
    @Sanduniwasana-wl6xc หลายเดือนก่อน +11

    සීලවන්තං
    ගුනවන්තං
    පුඤ්ඤඛෙත්තං
    අනුත්තරං
    දුල්ලහේන
    මයාලද්දං
    පස්සිතුං
    වන්දිතුං
    වරං🙏🙏🙏🙏🙏🙏🙏
    සාරිපුත්තාදී
    ථේරානං
    ආගතං
    පටිපාටියා
    සද්ධා
    සීල
    දයාවාසං
    බුද්ධ පුත්තං නමාමහං🙏🙏🙏🙏🙏🙏

    • @kalinadesana
      @kalinadesana  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏 ඔබට

  • @RukmaliRoshini
    @RukmaliRoshini 25 วันที่ผ่านมา +4

    ඇත්තටම මේ හාමුදුරුවන්ගේ බනක් අහන්න ලැබුනෙත් පෙර පිනකට ❤❤❤❤❤❤

    • @kalinadesana
      @kalinadesana  25 วันที่ผ่านมา +1

      තෙරුවන් සරණයි🙏🙏 පිංවත් ඔබට

  • @vidanapathirana3005
    @vidanapathirana3005 หลายเดือนก่อน +8

    Sadhuu 🙏 sadhuu 🙏 සාදූ 🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 ගොඩාක් pin ape හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏 mage namaskaraya වේවා obawahanseta 🙏🙏🙏

    • @kalinadesana
      @kalinadesana  หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි🙏🙏 ඔබට

  • @amalirasanjika8387
    @amalirasanjika8387 26 วันที่ผ่านมา +2

    මේ දර්ම දේශනා ඇසීමට ලැබීමත් පිනක්.🙏🙏

    • @kalinadesana
      @kalinadesana  25 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏🙏 පිංවත් ඔබට

  • @user-tv3pu2vb4w
    @user-tv3pu2vb4w 12 วันที่ผ่านมา +1

    බන අහන පින මටත් මාගේ පව්ලේ සියලු දෙනාටත් ලැබේවා.දර්මයට අනුව ජීවත් වෙන්න ලැබේවා .පව්කම් නොකරෙවා.

    • @kalinadesana
      @kalinadesana  12 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏🙏 පිංවත් ඔබට

  • @yamuna4041
    @yamuna4041 หลายเดือนก่อน +2

    තෙරැවන්.සරණයි.අපේ.පින්වත්
    ස්වාමින්.වහන්සේට. නිදුක්.නිරෝගි.සුවය. දිර්ඝ යුෂ ලැබෙවා.මගේ.උතුමි.නමස්කාර. වෙවා.සාදු.සාදු.සාදු.🙏🙏🙏

    • @kalinadesana
      @kalinadesana  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏 ඔබට

  • @rohinidesilva5466
    @rohinidesilva5466 23 วันที่ผ่านมา +1

    සාදු.සාදූ.සාදු

    • @kalinadesana
      @kalinadesana  23 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏🙏 පිංවත් ඔබට

  • @slnishanbro3094
    @slnishanbro3094 9 วันที่ผ่านมา

    Budu saranai sahodaraya

  • @niranjalasarojani9936
    @niranjalasarojani9936 หลายเดือนก่อน +2

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ

    • @kalinadesana
      @kalinadesana  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏 ඔබට

  • @user-gh6lo8yt7y
    @user-gh6lo8yt7y หลายเดือนก่อน +3

    Budusaranay ape pinvath hamuduruvane.

    • @kalinadesana
      @kalinadesana  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏 ඔබට

  • @herathherath3660
    @herathherath3660 28 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා

    • @kalinadesana
      @kalinadesana  28 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏🙏 ඔබට

  • @ishanmendis9365
    @ishanmendis9365 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු !!!නමෝ බුද්ධාය !!!🙏🙏🙏

    • @kalinadesana
      @kalinadesana  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏 ඔබට

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ඩබස්කාරය වේවා

    • @kalinadesana
      @kalinadesana  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏 ඔබට

  • @KrishKrishi-gk7uy
    @KrishKrishi-gk7uy หลายเดือนก่อน +2

    🙏🌹බුදුසරණයි 🌹🙏🙏🌹දෙවිපිහිටයි 🌹🙏🙏🌹☸️🕉️✝️☪️🌹🙏☀️🇱🇰🙏🌹

    • @kalinadesana
      @kalinadesana  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏 ඔබට

  • @kavindisandatharaka7377
    @kavindisandatharaka7377 หลายเดือนก่อน +1

    Oba wahansege meme deshana magin mage hita mama godak hada gannawa ape hamuduruwane.oba wahanseta goda pin 🙏🙏🙏🙏🙏

    • @kalinadesana
      @kalinadesana  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏 ඔබට

  • @ChampikaChandaniRajapaks-td8ly
    @ChampikaChandaniRajapaks-td8ly หลายเดือนก่อน +1

    ඔබවහන්සේ දහමි කරුණු ඉතාමත් නිරවුල්ව හදවතට දැනෙන අයුරින් වදාළනවා.හැකි සෑම මොහොතකම ඔබ වහන්සේගේ දර්ම දේශනා ශ්‍රවණය කරනවා..අමාරුවෙන්,උනත් දාර්මිකව උපයන දෙයින් අනුන්ට හිරිහැරයක් නිවෙන අන්දමින් ජීවත් උනත් දොස් අහනවා.ඒ වැඩිපුරම තමන්ගේම අයගෙන්.ඒ ඊර්ෂියාව නිසයි.නිවැරැදිව දර්මය ශ්‍රවණය කර,ඒ තුළින් ජීවිතයට ආලෝකයක් ලබා ගන්නා විට තවකෙනෙකුට කොහෙත්ම ඊර්ෂියා කළ නොහැකි.ඔබ වහන්සේට බෙහෙවින්ම පින් දත්වෙයි..මේ සිදු කරන්නාවු දර්ම මෙහෙවරට.

    • @kalinadesana
      @kalinadesana  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏 ඔබට

  • @akilasandaruwan5471
    @akilasandaruwan5471 หลายเดือนก่อน +1

    Theruwan saranai

    • @kalinadesana
      @kalinadesana  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏 ඔබට

  • @SujaSuja-z5q
    @SujaSuja-z5q 28 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏

    • @kalinadesana
      @kalinadesana  28 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏🙏 ඔබට

  • @user-ks4ge4sh1c
    @user-ks4ge4sh1c หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @merayawejhasundara3623
    @merayawejhasundara3623 28 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ 🙏 🌼🌼🌼🌼🙏

    • @kalinadesana
      @kalinadesana  28 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏🙏 ඔබට

  • @tharushanirmal2675
    @tharushanirmal2675 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

    • @kalinadesana
      @kalinadesana  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏 ඔබට

  • @keshalamaduwanthi3508
    @keshalamaduwanthi3508 23 วันที่ผ่านมา +1

    Ane mata e de karanna puluwan hamuduruwane.ekath hithata sathutak.🙏🙏🙏

    • @kalinadesana
      @kalinadesana  23 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏🙏 පිංවත් ඔබට

  • @Rupavathirupi
    @Rupavathirupi หลายเดือนก่อน +1

    සාදුසාදුසාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kalinadesana
      @kalinadesana  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏 ඔබට

  • @sampathjayarathne4760
    @sampathjayarathne4760 หลายเดือนก่อน +1

    Oba wahansata niduk nirogi suwa labawa

    • @kalinadesana
      @kalinadesana  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏 ඔබට

  • @wasanthik3258
    @wasanthik3258 หลายเดือนก่อน +1

    Sadu sadu sadu pinwath samin wahansa mage namas karaya wewa

    • @kalinadesana
      @kalinadesana  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏 ඔබට

  • @mallikaherath7022
    @mallikaherath7022 หลายเดือนก่อน +1

    Pinwath Swameen Wahanseta Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🙏

    • @kalinadesana
      @kalinadesana  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏 ඔබට

  • @bandaraBandara-dg2cz
    @bandaraBandara-dg2cz หลายเดือนก่อน +1

    Oba wahansetata godak pin mewage darma desana karanawata mewage lassana daham desanawata

    • @kalinadesana
      @kalinadesana  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏 ඔබට

  • @user-fo9td4lr6t
    @user-fo9td4lr6t 27 วันที่ผ่านมา +1

    Sadu sadu sadu

    • @kalinadesana
      @kalinadesana  27 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏🙏 ඔබට

  • @NiroshaMaljini-zh3je
    @NiroshaMaljini-zh3je หลายเดือนก่อน +1

    Theruwan saranai ape hamuduruwane 🙏🙏🙏

    • @kalinadesana
      @kalinadesana  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏 ඔබට

  • @kasundewinda8410
    @kasundewinda8410 22 วันที่ผ่านมา +1

    🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏

    • @kalinadesana
      @kalinadesana  22 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏🙏 පිංවත් ඔබට

  • @user-hr9gn1dh1k
    @user-hr9gn1dh1k หลายเดือนก่อน +1

    Sadu ..sadu . ..ape hamuduruwane .....

    • @kalinadesana
      @kalinadesana  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏 ඔබට

  • @ashensenura
    @ashensenura 25 วันที่ผ่านมา

    Sadu sadu sadu 🙏🙏🙏 ♥️♥️♥️

    • @kalinadesana
      @kalinadesana  25 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏🙏 පිංවත් ඔබට

  • @menukanepal3008
    @menukanepal3008 หลายเดือนก่อน +2

    Sadhu sadhu sadhu

    • @kalinadesana
      @kalinadesana  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏 ඔබට

  • @HettigeRangani
    @HettigeRangani 24 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

    • @kalinadesana
      @kalinadesana  24 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏🙏 පිංවත් ඔබට

  • @nissankafernando7427
    @nissankafernando7427 23 วันที่ผ่านมา +1

    🙏

    • @kalinadesana
      @kalinadesana  23 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏🙏 පිංවත් ඔබට

  • @satakapata8000
    @satakapata8000 หลายเดือนก่อน +1

    Sadu sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🎉🎉🎉🎉🎉🙏🙏🙏

    • @kalinadesana
      @kalinadesana  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏 ඔබට

  • @kaveedagaya5982
    @kaveedagaya5982 หลายเดือนก่อน +1

    • @kalinadesana
      @kalinadesana  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏 ඔබට

  • @SRIYAIMallika-py2zk
    @SRIYAIMallika-py2zk หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏❤

    • @kalinadesana
      @kalinadesana  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏 ඔබට

  • @SamanaliSamanali-fq1re
    @SamanaliSamanali-fq1re หลายเดือนก่อน +1

    Saadu saadu saadu

    • @kalinadesana
      @kalinadesana  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏 ඔබට

  • @HarsniMadasika
    @HarsniMadasika หลายเดือนก่อน +1

    Sadu,sadu

    • @kalinadesana
      @kalinadesana  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏 ඔබට

  • @bekam96
    @bekam96 หลายเดือนก่อน +1

    Saaaadu saaaaadu saaaaaadu

    • @kalinadesana
      @kalinadesana  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏 ඔබට

  • @user-dq1ob7rw7b
    @user-dq1ob7rw7b หลายเดือนก่อน +1

    🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌺🌹💐🌼

    • @kalinadesana
      @kalinadesana  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏 ඔබට

  • @nayanigunasekara1061
    @nayanigunasekara1061 หลายเดือนก่อน +1

    🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏

    • @kalinadesana
      @kalinadesana  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏 ඔබට

    • @seeta164
      @seeta164 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏

  • @chanukadinesh4084
    @chanukadinesh4084 หลายเดือนก่อน +2

    😀😁😂😃😄

    • @kalinadesana
      @kalinadesana  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏 ඔබට

  • @nadeeshaedirisinghenadee3124
    @nadeeshaedirisinghenadee3124 27 วันที่ผ่านมา +1

    🙏🙏🙏

    • @kalinadesana
      @kalinadesana  26 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏🙏 පිංවත් ඔබට

  • @viduladishanthi4803
    @viduladishanthi4803 24 วันที่ผ่านมา +1

    🙏🙏🙏

    • @kalinadesana
      @kalinadesana  23 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏🙏 පිංවත් ඔබට

  • @manorimanamperi3796
    @manorimanamperi3796 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @kalinadesana
      @kalinadesana  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏 ඔබට