Our Little Family 🩵|ලා නිල් පාටින් ලස්සන වුණ අපේ පුංචි පවුල🩵|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • Hello 👋 everyone
    Today I’m sharing our sky theam family photo shoot🩵
    #love
    #family
    #familyvlog
    #vlog
    #vlogger
    ​⁠‪@Ishuwithinarya‬

ความคิดเห็น • 150

  • @chandimamanathunga753
    @chandimamanathunga753 20 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි ඉෂූ...ආදරණීයයි.❤
    තෙරුවණ් සරණයි ❤

    • @Ishuwithinarya
      @Ishuwithinarya  20 วันที่ผ่านมา +1

      බොහොම ස්තූතියි චන්දි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily 20 วันที่ผ่านมา +1

    සුරංගනා ලෝකයක්... හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා... 💙💙💙💙

    • @Ishuwithinarya
      @Ishuwithinarya  20 วันที่ผ่านมา

      ආදරෙයි විෂ්🤗🩵
      බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @anagihelaproducts4684
    @anagihelaproducts4684 19 วันที่ผ่านมา +1

    Vlog එක හරිම ලස්සනයි මැණික.....හරිම ලස්සන චූටි පවුලක් ...ආසාවෙන් බැලුවේ ....❤❤❤❤ හැමදාම ආදරෙන් පරිස්සමෙන් ඉන්න මැනික....💙💙💙💙💙

    • @Ishuwithinarya
      @Ishuwithinarya  19 วันที่ผ่านมา

      අනේ අක්කි ආදරෙයි
      බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 20 วันที่ผ่านมา +1

    Wooow හරි ලස්සන photoshots එකක්. මේ වගේ මතක් අපි හැමෝටම හරිම වටිනවා හරිම ආදරණිය තුන් පත් රෑනක් 😍 අනිවාර්යයෙන් අපේ ගෙදර අපි හැමෝම එකට ඉන්නකොට. ඒ ආදර මතක. සටහන් අපිට අමතක කරන්න බෑ දුවෙක් උනත් පුතෙක් උනාත් අපේ හැමෝගේම. වස්තු තමා මේ නිල් අහස් තලේ. ....☁️⛅️
    නිල් වලා කුලේ .....⛅️
    නිල් සයුරු දියේ 🌊
    පාවි පාවි යන්න එන්න ....🫧
    පුංචි මල් කුමාරියේ ...🌸🪻🌹🌼
    මවයි පියයි ලගින් තියන් ….🌈
    දෙදුන්නක ඇවිද යන්න
    චුටි දෝණියේ🧚🏻‍♀️
    ආදරය පිරුනු ආදරණිය පවුලට ලස්සනම ලස්සන ආනාගතයක් උදාවේවා😍💐

    • @Ishuwithinarya
      @Ishuwithinarya  20 วันที่ผ่านมา

      අනේ ලස්සව වචන අක්කි
      ඔයාට ලස්සනට ලියන්න පුලුවන්🥹🩵
      ආදරෙයි අවිෂ්කා අක්කි
      බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @RhythmOfEdis
    @RhythmOfEdis 20 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි ඉශු නංගෝ... ❤️❤️❤️ හැමදාමත් සතුටින් ඉන්න 😘😘😘

    • @Ishuwithinarya
      @Ishuwithinarya  20 วันที่ผ่านมา

      ආදරෙයි එරන්දි අක්කි🤗🩵🥹බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @videashislifestyle5754
    @videashislifestyle5754 20 วันที่ผ่านมา +1

    අදත් හරිම ලස්සනයි නංගා.හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤🌸🩵

    • @Ishuwithinarya
      @Ishuwithinarya  20 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි විදේශි අක්කි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @SuGayan2121
    @SuGayan2121 20 วันที่ผ่านมา +1

    ශා හරිම ලස්සනයි ඉශූ💙💙💙💙
    මැනික ශෝයි💙💙💙💙
    ඔව් මතක තමයි ජීවිත කාලෙටම වටින්නේ💙💙💙💙💙💙💙💙💙
    බුදුසරණයි 3න් දෙනාටම💙💙💙
    ඔව් ඒක ඇත්ත කවද හරි දවසක මතක ගොඩාක් වටිනවා💙💙💙💙

    • @Ishuwithinarya
      @Ishuwithinarya  20 วันที่ผ่านมา +1

      ඇත්ත සුරේඛා එක නම්
      ආදරෙයි
      බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @prasadikaushalya9260
    @prasadikaushalya9260 20 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි ඉශූ 😍🥰❤

    • @Ishuwithinarya
      @Ishuwithinarya  20 วันที่ผ่านมา +1

      බොහොම ස්තූතියි ප්‍රසා ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @Nirmala_sanjeewani
    @Nirmala_sanjeewani 20 วันที่ผ่านมา +1

    අ⁣නේ ඉතිං මගෙත් ආසම පාටක් තමයි ⁣මේ.ලස්සනයි අක්කි වීඩියෝ එක ❤❤❤

    • @Ishuwithinarya
      @Ishuwithinarya  19 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි නිර්මලා නංගා
      ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @ShehanaFashionwithlife
    @ShehanaFashionwithlife 20 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි ඉෂු❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න🫶 ❤

    • @Ishuwithinarya
      @Ishuwithinarya  20 วันที่ผ่านมา

      ආදරෙයි ශෙහා🩵🤗
      බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @Vimunmiru
    @Vimunmiru 20 วันที่ผ่านมา +1

    අනේ හරිම ලස්සන ආදරනීය පුංචි පවුල...💙🥹🩵 භාවනාවක් වගේ කටහඩ..හින නිවෙන ලස්සන රූපය...
    ලස්සනයි අක්කියෝ 😘🩵

    • @Ishuwithinarya
      @Ishuwithinarya  20 วันที่ผ่านมา

      විමු නංගා🥹
      ආදරෙයි
      බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @Life_WithHashi
    @Life_WithHashi 20 วันที่ผ่านมา +1

    තුන් දෙනාගේ ලස්සන..😍😍😍😘😘😘

    • @Ishuwithinarya
      @Ishuwithinarya  19 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි හෂී ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @maduliyanage
    @maduliyanage 20 วันที่ผ่านมา +1

    ඔයාලා තුන්දෙනාට තෙරුවන් සරණයි ....ලස්සනයි නංගි අදත් වීඩීයෝ එක❤❤❤❤

    • @Ishuwithinarya
      @Ishuwithinarya  19 วันที่ผ่านมา

      අනේ මදු අක්කි
      බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @NaeNaeandMama
    @NaeNaeandMama 20 วันที่ผ่านมา +1

    Beautiful family Ishu ♥️ ඇත්ත ඔයා කියන්නෙ. අපේ ගෙදරත් අපි තුන්දෙනා එකට ඉන්න හැම වෙලාවක්ම හරිම් ලස්සනයි. ලොකු දේවල් ඕනම නෑ ආදරෙන් සතුටින් ඉන්න 🥹♥️

    • @Ishuwithinarya
      @Ishuwithinarya  19 วันที่ผ่านมา

      ඒක ඇත්ත පිරුණ පවුල ඇතුලේ හරිම සතුටින් ඉන්න පුලුවන්
      බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @ArunaNamal
    @ArunaNamal 20 วันที่ผ่านมา +1

    lovely video

    • @Ishuwithinarya
      @Ishuwithinarya  20 วันที่ผ่านมา

      Thank you so
      Much 🩵🤗

  • @RuinKorea
    @RuinKorea 20 วันที่ผ่านมา +1

    ගොඩාක් ලස්සනයි ඉශූ තෙරුවන් සරණයි ❤❤

    • @Ishuwithinarya
      @Ishuwithinarya  20 วันที่ผ่านมา

      ආදරෙයි රූ🤗🥹🩵

  • @madhushanimahanama6122
    @madhushanimahanama6122 20 วันที่ผ่านมา +1

    💙💙💙 ane ishu nangi lassanama lassanai apita ituru wenne ochcharai mataka witarai ❤❤🎉

    • @Ishuwithinarya
      @Ishuwithinarya  20 วันที่ผ่านมา +1

      මදු අක්කි🥹🤗🩵
      ආදරෙයි
      ඒක නම් ඇත්ත
      බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @samanthimadushani6608
    @samanthimadushani6608 20 วันที่ผ่านมา +1

    ❤❤❤❤ paula thamai ape hamadema

    • @Ishuwithinarya
      @Ishuwithinarya  19 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි සමා ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @sakuvlog-official
    @sakuvlog-official 20 วันที่ผ่านมา +1

    Ane chuti manika 🥰🥰🥰🤗
    ලස්සනයි akki adath ❤🌻

    • @Ishuwithinarya
      @Ishuwithinarya  20 วันที่ผ่านมา

      අනේ ආදරෙයි සකු බොහොම ස්තූතියි සකු ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @sandunavo
    @sandunavo 20 วันที่ผ่านมา +1

    What a beautiful and calm vlog😍❤ so nice Ishu❤ you are improving ❤

    • @Ishuwithinarya
      @Ishuwithinarya  20 วันที่ผ่านมา

      Thank you so
      Much my loving friend sandu
      Much love 🤗🩵🥹

  • @rashovlogs2386
    @rashovlogs2386 20 วันที่ผ่านมา +1

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි😘❤️💕😊😘😍🤗
    අක්කිටත් සුභ ලස්සන දවසක් අක්කියො❤🤗🥰💖
    ආසම පාටක් අක්කි නිල්පාට මගේ😘❤️💕😊😘😍🤗
    දැන් නන් අපි චුටි මැණිකව බලන්නමයි එන්නේ❤❤❤❤😊😊😊😊🤗🤗🤗🤗🥰🥰🥰😘😘😘😍😍😍🌼🌼🌼💖💖💖, අක්කිවත් බලන්න ඕනි හොදේ අපිට❤😍🥰🌼🤗🥰💖😘
    මාත් හරිම ආසයි අක්කි මතක එකතු කර ගන්න💖🥰🤗🌼😘💗
    අනිවාර්යයෙන් අක්කියො අපි හරිම ආදරෙන් තමා මේ ෂූට් එක බලන්නෙ❤❤❤🌼🌼🌼🌼😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰🤗🤗🤗🤗🤗🤗💗💗💗💗💗💗💗💗💗
    මතක අපිව හරිම ලස්සනට ජීවත් කරනවා අක්කියො❤️😍💖😘💗😚🤗😙😗❤
    අනිවාර්යයෙන් අක්කි පවුලක් ඇතුලෙ සතුට , සමගිය, ආදරය වැඩිවෙනවා අපි එකතු වෙලා කරන වැඩ වලින්❤❤❤❤🥰🥰🥰🥰🤗🤗🤗😘😘😘😍😍😍💖💖💖
    අක්කි සහ අයියා තනියෙන් වෙන රටකට වෙලා කරපු චූටි මැණිකගෙ ෆොටෝ ෂූට් එක හරිම ලස්සනයි අක්කි😘❤️💕😊😘😍🤗 , අයියයි, ඔයයි කාගෙවත් උදව් නැතුව චූටි මැණිකත් බලාගෙන කරපු මේ සහ කලින් අපිව දැම්ම ෂූට් එක හරිම වටිනවා අක්කි තව කෙනෙක්ට ආදර්ශයක් විදියට සහ හරිම ලස්සන ෂූට් එකක් අක්කි😘❤️💕😊😘😍🤗 , ෆෝන් එකකින් ගත්තා කියන්නත් බැහැ❤❤❤❤😊😊😊😊😍😍😍🤗🤗🤗🥰🥰😘😘😘💖💖💖
    අනික් දේ තමා අක්කි අපිට දෙයක් බැහැ බැහැ නොකියා අපිට පුළුවන් විදියට ඒ දේ කරන්න පුළුවන් නන් ඒ දේ කොච්චර වටිනවද අක්කියො❤🤗🥰💖😊❤🤗🥰💗 , අක්කි සහ අයියා එකතු වෙලා කරපු මේ ෂූට් එක බලන තව කෙනෙක් මාරම වටින, මාරම ආදර්ශමත් දෙයක් අක්කියො❤🤗🥰💖😊❤😘🥰🤗😍💗🌼💖, ඉතිම් අක්කි සහ අයියා ඔය දෙන්නටම ගොඩාක් ස්තූතියි මේ වගේ වටින වීඩියෝස් අපිත් එක්ක හැමදාම වගේ බෙදා ගන්නවට❤❤❤❤😍😍😍😍😍🥰🥰🥰🥰🤗🤗🤗🤗🤗🤗🌼🌼🌼🌼🌼💖💖💖💖💖💖
    චූටි මැණිකට ඒත් දැන් ලේසි නේද අක්කි කොන්ඩෙ කපලා, පස්සෙ නන් වවන්න අක්කියො කොන්ඩෙ, අපේ චූටියටත් අක්කිට වගේ ක්‍රේල් දිග කොන්ඩයක් තියෙයි නේද අක්කි❤💖😚😗😘❤️🤗♥️😙😍💗 😘❤️💕❤😊🤗🙂💖
    අනිවාර්යයෙන් අක්කි ගෙවෙන හැම තප්පරයක්ම අපිට පුළුවන් උපරිම සතුටින් ජීවත් වෙන්න ඕනි, අනික් දේ තමා අක්කියො මන් පස්සෙ කාලෙක මේම කරනවා, මේම කරනවා කියලා හිත හිත ඉන් නැතුව අපිට පුළුවන් විදියට මේ වෙලාවෙම ඒ අවශ්‍ය දේ කරලා සතුටින් ඉන්න ඕනි නේද අක්කියො❤🤗🥰💖❤🤗💖😊🤗🥰🤗💖 , එතකොට අපිට අපේ ජීවිතය ලස්සනට සහ සතුටින් ගත කරන්න පුළුවන් නේද අක්කි😘❤️💕😊😘😍🤗 ❤❤❤❤
    ඔව් අක්කි අනික් මිනිස්සු මොනා කිවුවත් අපි සහ අපේ ලග අය අපි කරන දෙයින් සතුටු නන් අපිට අනික් මිනිස්සුන්ගෙ කතා අදාලම නැහැ ❤️😍💖😘💗😚🤗😙😗
    ආයෙත් ඉක්මනින් ලස්සන වීඩියෝ එකක් අරන් එන්න අක්කි😘❤️💕
    බුදු සරණයි අපේ තුන්පත් රෑනට❤❤❤🤗🤗🤗💗💗💗😘😘😘😚😚😚💖💖💖😙😙😙🥰🥰🥰🙂🙂🙂💝💝💝
    පරිස්සමෙන් සතුටින් හැමදාම ඉන්න තුන් දෙනාම❤🤗❤😊🌼😍🥰💖

    • @Ishuwithinarya
      @Ishuwithinarya  20 วันที่ผ่านมา +1

      ආදරණීය රශෝ
      Comment එකේ දිග🥹🥹
      ආදරෙයි
      අගය කිරීම් වලට ස්තූතියි
      බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

    • @rashovlogs2386
      @rashovlogs2386 20 วันที่ผ่านมา

      @@Ishuwithinarya ආදරෙයි අක්කියො❤🤗🥰🤗💖😘🌼💗

    • @Ishuwithinarya
      @Ishuwithinarya  20 วันที่ผ่านมา

      @@rashovlogs2386 🩵🤗🥹

  • @tccfamilyvlog
    @tccfamilyvlog 20 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි 🩵🩵

    • @Ishuwithinarya
      @Ishuwithinarya  20 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි අක්කි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @Dinush_ThiliniVlogs
    @Dinush_ThiliniVlogs 20 วันที่ผ่านมา +1

    Godak lassanai nangi...❤❤

    • @Ishuwithinarya
      @Ishuwithinarya  20 วันที่ผ่านมา +1

      බොහොම ස්තූතියි තිලිණි අක්කි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @sandunisdiary
    @sandunisdiary 20 วันที่ผ่านมา +1

    අනේ අද හරිම ලස්සන💙 පාට වීඩියෝ එකක් 😍
    Clz ගිහින් දැනුයි ගෙදර ආවෙ 🥰
    ඉස්සෙල්ලම yt එනකොට දැක්කෙ අක්කලාගෙ family ❤🥰💐❤️ එක
    අනේ irnya ලස්සනට face කරනවා 😍 photo ,video වලට 🙃
    අනේ අක්කි ඔයාගෙ කටහඩ බාවනාවක් වගෙ ❤
    අහන් ඉන්න හරි ආසයි😉
    ලා නිල් පාට කියන්නෙ මගෙත් ආසම පාටක් 💙
    මේ මතක ලොකුවෙල චුටියා බලනකොට ගොඩක් ආස හිතෙයි 🌻ආදරෙයි අපේ තුන්දෙනාටම 🥰❤😘

    • @Ishuwithinarya
      @Ishuwithinarya  20 วันที่ผ่านมา

      සදු නංගා
      ආදරෙයි කවදාහරි ඔයාටත් ලස්සන පවුල් ජීව්තයක් ලැබේවි🙏🏻🩵
      බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @ShashiniRathmalkaduwe
    @ShashiniRathmalkaduwe 20 วันที่ผ่านมา +1

    අනේ හරිම ලස්සනයි ඉශූ🥹නිලපාට💙අනිවාර්‍යෙන් ඉශු පොඩි පොඩි දෙවල් වලින් අපේ ජිවිතේ ලස්සන කර ගන්න පුලුවන් 💯💯ඔයා හරිම ලස්සනට මේ shoot එකත් කරලා❤️❤️❤️❤️💙💙💙
    අනේ ඔව් ඉශු හස්බන් ගෙදර ඉන්නවා කියන්නේ වෙන මුකුත් ඕන නෑ ඒ දවසට මාරම ආසයි🥹එක වෙනම feeling එකක්☺️චුටි මැණික ශෝයි 😘😘😘ඔව් baby girls මේ ඇදුම් හරිම ලස්සනයි❤️❤️චුටි මැණිකටත් මේ ඇදුම හරිම ලස්සනයි💯💯ලානිල් පාට ඔව් සාගරේ පාටත් ඒ වගේමයි❤️❤️මගේත් ආස පාටක්💙💙💙💙අනිවාර්‍යෙන් ඉශු තමන් සතුටින් නම් වටේ ඉන්න අපේ අයත් සතුටින්❤️❤️ගොඩක් ලස්සනයි මේ vlog එක❤️❤️තෙරුවන් සරණයි 🙏🙏🙏ඔයාලා තුන්දෙනාටම❤️❤️❤️💙💙💙

    • @Ishuwithinarya
      @Ishuwithinarya  20 วันที่ผ่านมา +1

      අනේ
      ශෂී ආදරෙයි🥹🥹
      බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

    • @ShashiniRathmalkaduwe
      @ShashiniRathmalkaduwe 19 วันที่ผ่านมา

      @@Ishuwithinarya ❤️❤️

  • @dilshiekanayaka
    @dilshiekanayaka 20 วันที่ผ่านมา +1

    අනේ❤️❤️❤️

  • @chinthaniroshani4735
    @chinthaniroshani4735 20 วันที่ผ่านมา +1

    harima.lassanai.bs
    Oualata

  • @lifewithmenu
    @lifewithmenu 20 วันที่ผ่านมา +1

    අනේ හරිම ලස්සනයි ඉශූ අක්කේ ❤❤❤❤️🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰 ඔයාලා තුන්දෙනාම හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ඕනි ❤❤❤❤ බුදුසරණයි ඔයාලට....

    • @Ishuwithinarya
      @Ishuwithinarya  20 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි මෙනු ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @essenceofceylon6248
    @essenceofceylon6248 20 วันที่ผ่านมา +1

    Lassanai nangii😮 ❤
    Woooow❤❤❤❤

    • @Ishuwithinarya
      @Ishuwithinarya  20 วันที่ผ่านมา

      Thank you so much pawi🩵🤗

  • @MaduOfficial-rv7iy
    @MaduOfficial-rv7iy 20 วันที่ผ่านมา +1

    1st comment akki gdk lssni❤❤❤❤❤

    • @Ishuwithinarya
      @Ishuwithinarya  20 วันที่ผ่านมา

      Thank you madu nanga🤗🩵🥹
      Much love

  • @RuinKorea
    @RuinKorea 20 วันที่ผ่านมา +1

    අනේ හරිම ලස්සනයි ❤❤❤🥰😘

    • @Ishuwithinarya
      @Ishuwithinarya  20 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @HushDiary
    @HushDiary 20 วันที่ผ่านมา +1

    Ane marama lassanai Ishu ❤💙💙💙 hamadama sathutin inna oni

    • @Ishuwithinarya
      @Ishuwithinarya  20 วันที่ผ่านมา

      ආදරෙයි හෂ්🩵🥹🤗
      බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @niwniganegama9386
    @niwniganegama9386 20 วันที่ผ่านมา +1

    Lassanayi akke 🥰💙

    • @Ishuwithinarya
      @Ishuwithinarya  20 วันที่ผ่านมา

      Thank you Niuni nanga🩵🤗

  • @sunethudu1436
    @sunethudu1436 20 วันที่ผ่านมา +1

    sis beautiful family very good video 👌👌😍😍

    • @Ishuwithinarya
      @Ishuwithinarya  20 วันที่ผ่านมา

      Thank you so much 🩵🤗

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 20 วันที่ผ่านมา +1

    Lassanai ishu❤ oyaage konde shok😍

    • @Ishuwithinarya
      @Ishuwithinarya  19 วันที่ผ่านมา +1

      අනේ සදු🩵🤗 එහෙමද 🫢
      ආදරෙයි
      බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @dilrukshigurusinghe9101
    @dilrukshigurusinghe9101 20 วันที่ผ่านมา +1

    ඔයාල⁣ට මම ගොඩාක් ආදරෙයි ..❤❤❤❤❤❤❤❤

    • @Ishuwithinarya
      @Ishuwithinarya  20 วันที่ผ่านมา

      අපිත් ආදරෙයි දිල් ආන්ටි🤗🥹🩵
      බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @vishwamadusanka2348
    @vishwamadusanka2348 20 วันที่ผ่านมา +1

    ❤❤❤ nice family

    • @Ishuwithinarya
      @Ishuwithinarya  19 วันที่ผ่านมา

      Thank you vishwa aiya🩵🤗

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 20 วันที่ผ่านมา +1

    Ane harima lassnai ishu ngi ❤❤❤❤ doni manika 🥰🥰🥰 adarei ❤️❤️❤️❤️

    • @Ishuwithinarya
      @Ishuwithinarya  19 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි සදු අක්කි
      ආදරෙයි🥹 ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @Flawlessbabyfood-sinhala
    @Flawlessbabyfood-sinhala 20 วันที่ผ่านมา +1

    Beautiful family ❤

    • @Ishuwithinarya
      @Ishuwithinarya  20 วันที่ผ่านมา

      Thank you so much 🤗🩵

  • @dilulife4456
    @dilulife4456 20 วันที่ผ่านมา +1

    හරි ම ලස්සන යි ඉෂූ ඔයාල තුන්දෙනාට තෙරුවන් සරනයි ❤

    • @Ishuwithinarya
      @Ishuwithinarya  20 วันที่ผ่านมา +1

      දිලු
      ආදරෙයි🥹
      බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

    • @dilulife4456
      @dilulife4456 20 วันที่ผ่านมา

      @@Ishuwithinarya 🌻😍❤️

  • @MeandMineOnline
    @MeandMineOnline 20 วันที่ผ่านมา +1

    අනේ අහන් ඉන්න ආසයි ඉශූ❤❤❤❤❤❤

    • @Ishuwithinarya
      @Ishuwithinarya  20 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි දිල්ශානි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @Joyfultrio
    @Joyfultrio 20 วันที่ผ่านมา +1

    ලස්සනයි නංගියෝ 🥰🥰🥰..පරිස්සමින් තුන්දෙනාම..පරක්කු වුනාට සමාවෙන්න හොදද 😒

    • @Ishuwithinarya
      @Ishuwithinarya  19 วันที่ผ่านมา +1

      අනේ කමක් නෑ ශාලිකා අක්කි🥹🤗🩵
      ආදරෙයි
      බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @mystorybyminu
    @mystorybyminu 20 วันที่ผ่านมา +1

    Anee lassanai akke 🥹💗

    • @Ishuwithinarya
      @Ishuwithinarya  19 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි මිනු ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @amaaslifestyle
    @amaaslifestyle 20 วันที่ผ่านมา +1

    harima lassanai dear ❤❤❤❤😊

    • @Ishuwithinarya
      @Ishuwithinarya  19 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි අමා ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @Lankan-1
    @Lankan-1 20 วันที่ผ่านมา +1

    Maath harima asai husband gedara innawanam edawasata kattıyama ekathuwela adaren innawata. Lassanai nangi photo shoot eka🔥❤️

    • @Ishuwithinarya
      @Ishuwithinarya  19 วันที่ผ่านมา +1

      අන් ඔව් අකිකි ගෙදරම පිරිලා
      එතකොට
      ආදරෙයි🩵🤗🥹බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @LifesJourney-uf8lz
    @LifesJourney-uf8lz 20 วันที่ผ่านมา +1

    ඔයාලා තුන් දෙනා ගොඩාක් ලස්සනයි 🥰🥰🥰 මේ මතක හරි ලස්සනයි 🥰🥰🥰🥰 දවසින් දවස ඉක්මනට චූටි බබාලා ලොකු වෙනවා 🥺❤️ චූටි මැණික තාත්තිත් එක්ක කෝලම් කරනවා 🤗❤ අනේ photos ටික ගොඩාක් ලස්සනයි නංගී 🥰🥰🥰චූටි මැණික cute මැණිකක් 😘😘😘 ඔයාලට ගොඩාක් ආදරෙයි.. 🥰🥰🥰 බුදු සරණයි නංගී ❤❤❤❤

    • @Ishuwithinarya
      @Ishuwithinarya  20 วันที่ผ่านมา

      අනේ
      ඔව් අක්කි ඒක ඇත්ත
      ආදරෙයි🩵🤗🥹
      බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @maleeandfamily
    @maleeandfamily 19 วันที่ผ่านมา

    අනේ නංගි හරිම ආදරණීය vlog එකක්..🥰🥰God bless your family 🥰

    • @Ishuwithinarya
      @Ishuwithinarya  19 วันที่ผ่านมา +1

      බොහොම ස්තූතියි මලි අක්කි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @PRASANNAALWIS-n3h
    @PRASANNAALWIS-n3h 20 วันที่ผ่านมา +1

    lassanai ❤❤

    • @Ishuwithinarya
      @Ishuwithinarya  19 วันที่ผ่านมา +1

      බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @Sandraarendtsz
    @Sandraarendtsz 20 วันที่ผ่านมา +1

    Stay bless ❤❤❤

    • @Ishuwithinarya
      @Ishuwithinarya  19 วันที่ผ่านมา

      Thank you sandy
      Much love 🩵🤗

  • @aishuvlogsinsl1571
    @aishuvlogsinsl1571 12 วันที่ผ่านมา

    හරිම ලස්සනයි❤️❤️හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.චූටි පැටියට ගොඩාක් ආදරෙයි කිව්ව කියන්න ❤️❤️

    • @Ishuwithinarya
      @Ishuwithinarya  12 วันที่ผ่านมา

      අනේ බොහොම ස්තූතියි අයිෂු vlogs
      ආදරෙයි
      🩵🤗🥹

  • @AshaPiyumi-zi5cc
    @AshaPiyumi-zi5cc 20 วันที่ผ่านมา +1

    Ane lassanai 🩵🤍

    • @Ishuwithinarya
      @Ishuwithinarya  19 วันที่ผ่านมา

      අෂී🩵🤗
      බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @ShishanKalanchchidurage
    @ShishanKalanchchidurage 20 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @hirunishahara4902
    @hirunishahara4902 20 วันที่ผ่านมา +1

    💙💙💙💙

  • @Shanis_views89
    @Shanis_views89 18 วันที่ผ่านมา

    Aawww cute patiya 💙💙💙💙💙beautiful vlog💙💙good luck nangiya

    • @Ishuwithinarya
      @Ishuwithinarya  17 วันที่ผ่านมา

      ශානි අක්කි ආදරෙයි🩵🤗
      බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @weekendtravelwithhusband
    @weekendtravelwithhusband 20 วันที่ผ่านมา +1

    Ane lassani akkiyo ❤❤

    • @Ishuwithinarya
      @Ishuwithinarya  19 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි නංගා ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @Tarushibhagya
    @Tarushibhagya 20 วันที่ผ่านมา +1

    💙💙

  • @ganindukanishka
    @ganindukanishka 20 วันที่ผ่านมา +1

    So beautiful famaliy ❤❤❤❤❤

    • @Ishuwithinarya
      @Ishuwithinarya  20 วันที่ผ่านมา +1

      Thank you so much
      Kansa🩵🤗

    • @ganindukanishka
      @ganindukanishka 20 วันที่ผ่านมา

      @@Ishuwithinarya Kansa 🤭🤔

    • @Ishuwithinarya
      @Ishuwithinarya  20 วันที่ผ่านมา +1

      @@ganindukanishka sorry kanishka🥹🥹🥹

  • @Family.Srilanka
    @Family.Srilanka 20 วันที่ผ่านมา +1

    Like this

    • @Ishuwithinarya
      @Ishuwithinarya  20 วันที่ผ่านมา +1

      Thank you so much 🩵🤗

  • @LifesJourney-uf8lz
    @LifesJourney-uf8lz 20 วันที่ผ่านมา +1

    💙💙💙💙💙

  • @LifewithNimu
    @LifewithNimu 19 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ඉෂු ❤❤❤❤

    • @Ishuwithinarya
      @Ishuwithinarya  18 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි නිමු අක්කි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @DanishaKolonnearachchige
    @DanishaKolonnearachchige 20 วันที่ผ่านมา +1

    ❤❤

  • @ChalaniAmarathunga-w3s
    @ChalaniAmarathunga-w3s 20 วันที่ผ่านมา +1

    🩵🩵🩵

  • @ggggggHjjj
    @ggggggHjjj 12 วันที่ผ่านมา

    Thathagei duwagei kolanwalata adareth ekka hinath yanawa. mona pata endath oyalata lassanai.ahase pata muheda pata wagema ahasa tharam muhuda tharam adare sathuta pina ape sudumenikatai chuti menikatai sudu mahaththayatai hemadama lebewaaaaa❤❤❤.hebei menika tharahawennepa chuti menikanam appachi wagemai.gathiguna oyawage purudukaranna menikaaaa

    • @Ishuwithinarya
      @Ishuwithinarya  12 วันที่ผ่านมา

      අනේ ආදරෙයි නිලානි නැන්දා
      හැමදාමත්
      ලස්සන comment එවනවට
      ඔව් එයා නම් තාත්තා වගෙමයි🫢🤗🩵🩵
      තෙරුවන් සරණයි🙏🏻

  • @EverywhereWithMichen
    @EverywhereWithMichen 14 วันที่ผ่านมา

    Beautiful family❤❤❤ Your daughter is so cute & lovely 🥰

    • @Ishuwithinarya
      @Ishuwithinarya  14 วันที่ผ่านมา

      Thank you so much dear🩵🤗

  • @SithuminiHettiarachchi
    @SithuminiHettiarachchi 18 วันที่ผ่านมา

    ❤ A little family can glow like a galaxy 🎉❤❤❤akka

    • @Ishuwithinarya
      @Ishuwithinarya  17 วันที่ผ่านมา

      Thank you so much sithu🩵🤗

  • @ChamilaSanjeewani-dx5xe
    @ChamilaSanjeewani-dx5xe 14 วันที่ผ่านมา

    💙💙💙💙💙

  • @tharushinawodhya6692
    @tharushinawodhya6692 19 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @ishanvishma9098
    @ishanvishma9098 14 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️

  • @VishmithaWithanage
    @VishmithaWithanage 19 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @ImalshaUmali
    @ImalshaUmali 20 วันที่ผ่านมา +1

    ❤❤

  • @harshanimadushika3358
    @harshanimadushika3358 16 วันที่ผ่านมา

    🩵🩵🩵

  • @Amashanidilhara2958
    @Amashanidilhara2958 20 วันที่ผ่านมา +1

    ❤❤❤