PlayStation 5 Setup and Game Play - Sinhala Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2021
  • PlayStation 5 Setup and Game Play - Sinhala Sri Lanka
    ..
    Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
    මෙන්න ලින්ක් එක ➡️
    ..
    Contact me on - chanux@geek.lk
    Website : ChanuxBro.com
    Facebook : / chanuxbropage
    Instagram : / chanuxbro
    Twitter : / chanuxbro
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 1.6K

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 3 ปีที่แล้ว +78

    හැමෝම මේ සල්ලි නෑ කියලා කමෙන්ට්ස් දානව චනූක්ස් අයියා මේ තැනට ඇවිත් තියෙන්නේ උත්සාහය හා කැපවීම මත එනිසා හැමෝම මේ වගේ උත්සාහ කරන එවිට ඔබට ජය ගැනීමට හැකි වේ ❤️❤️❤️adharei hamadhama 💐💐💐

  • @user-mx9yd9dx4z
    @user-mx9yd9dx4z 3 ปีที่แล้ว +439

    ප්ලේස්ටේශන් එකක් ගන්න තියා වීඩියෝ එක යන වෙලාවට බිස්කට් එකක් ගන්න සල්ලි නැතුව ඉන්න අහිංසක මම

  • @Pink_Y963
    @Pink_Y963 3 ปีที่แล้ว +612

    Ps5 eka give away දුන්නොත් හොදයි කියන අය මේ කොනට😂😂😂👍👍👍

    • @NisalT
      @NisalT 3 ปีที่แล้ว +45

      😂💦 Unlimited data තියන රවුටරේකුත් දීපාං

    • @prathibhatechnology3047
      @prathibhatechnology3047 3 ปีที่แล้ว +12

      @@NisalT aniwa. Ps5 witharak nam epa.

    • @gamingbrorv4825
      @gamingbrorv4825 3 ปีที่แล้ว +3

      Sub caranna

    • @maheshchandima304
      @maheshchandima304 3 ปีที่แล้ว +5

      GTA V ගෙන්න

    • @itsmahesuru6903
      @itsmahesuru6903 3 ปีที่แล้ว +9

      Ewwa hina ps5 ekak Rs.80 000 😒😒

  • @smeji
    @smeji 3 ปีที่แล้ว +91

    බලාම සැනසෙමි😭❤️

  • @ravindulakshan3858
    @ravindulakshan3858 3 ปีที่แล้ว +117

    ආසම වචනය...
    තේකක් බිස්කට් එකක් අරන් ලෑස්ති වෙන්න...🤣

    • @chanuxorb6261
      @chanuxorb6261 3 ปีที่แล้ว +2

      ඉදකින් ගුfire මොඩයා

    • @chanuxorb6261
      @chanuxorb6261 3 ปีที่แล้ว +1

      @@RDG44FF ඔවු ඇයි

    • @slproosrilanka5768
      @slproosrilanka5768 3 ปีที่แล้ว +1

      Pubg gapan

    • @lightsupport2046
      @lightsupport2046 3 ปีที่แล้ว

      mamath

    • @erpgaming9030
      @erpgaming9030 ปีที่แล้ว +1

      අපිට පුලුවන් එකම දේ ඒකනෙ බන් 😂💔

  • @slgamingwithandroid1138
    @slgamingwithandroid1138 3 ปีที่แล้ว +8

    අපිට ඔය වගේ දේවල් ගන්න සල්ලි නැහැ
    ඒත් chanux ඔයා තමයි අපිට ඔය වගේ අලුත් අලුත් දේවල් ගේන්න ඕනේ

  • @prasadchandima710
    @prasadchandima710 3 ปีที่แล้ว +1

    දානකන් බලන් හිටියේ මේ වීඩියෝ එක...ගොඩක්ම ආස ඩිවයිස් එකක්..ගොඩක් ස්තුතියි චනුක්ස් මේ වීඩියෝ එක අරන් ආවට...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +161

    මම කමෙන්ට් 10කට වැඩිය දැම්මා මේ වීඩියෝ එක ඕනා කියලා. ❤️❤️ ආදරෙයි චනුක්ස් ❤️❤️❤️

    • @chanuxorb6261
      @chanuxorb6261 3 ปีที่แล้ว +5

      උබ කිවහින්දා වෙන්ඩ ඇති දැමිමේ

    • @shehanmaduwantha5033
      @shehanmaduwantha5033 3 ปีที่แล้ว +1

      @@chanuxorb6261 ඒකනම් දන්නෙ නෑ. 🤘😁

    • @chanuxorb6261
      @chanuxorb6261 3 ปีที่แล้ว +3

      @@shehanmaduwantha5033 උබ ඒක ඇත්තක් කියලාද හිතන්ඉනේ

    • @shehanmaduwantha5033
      @shehanmaduwantha5033 3 ปีที่แล้ว +1

      @@chanuxorb6261 පිස්සුද බොල 😂

    • @chanuxorb6261
      @chanuxorb6261 3 ปีที่แล้ว +1

      @@shehanmaduwantha5033 උබට පිස්සු තමයි

  • @shavixtec99
    @shavixtec99 3 ปีที่แล้ว +11

    වාව් ඒක පට්ට CHANUX ❤️
    ආසම කරපු වීඩියෝ එකක්😊

  • @snyt_gaming2022
    @snyt_gaming2022 3 ปีที่แล้ว +3

    අඩෝ ආදරෙයි CHANUX BRO හැමදාම වගේ 1m subscribe සුභපැතුම් හැමදේම හොදට කියලා දෙනවා ❤️❤️❤️❤️

  • @ytwithpansiboy839
    @ytwithpansiboy839 3 ปีที่แล้ว +5

    ගොඩක් හොදයි video එකක්.
    ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
    THANK YOU CHANUX Aiye.🤘✌️❤️❤️

  • @sampathkarunathilaka6328
    @sampathkarunathilaka6328 3 ปีที่แล้ว +5

    I liked your presentation so clearly understand very well

  • @chanuditehasna2203
    @chanuditehasna2203 3 ปีที่แล้ว +73

    ඔය වීඩියෝ එක එනකන් කොච්චර වෙලා බලන් හිටියද ඇයි ඔච්චර වෙලා ගියේ පට්ට වීඩියෝ එක

    • @alpha_vehicle_lover
      @alpha_vehicle_lover 3 ปีที่แล้ว +1

      th-cam.com/video/Q7HY21F1euA/w-d-xo.html

    • @pudumaloke
      @pudumaloke 3 ปีที่แล้ว +1

      මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ..

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 ปีที่แล้ว +1

      @@pudumaloke අපිටත් සබ් එක දෙන්න යලූ

  • @decoyspidey2627
    @decoyspidey2627 3 ปีที่แล้ว +3

    finally the thing i've been expecting for days

  • @myusuf9960
    @myusuf9960 3 ปีที่แล้ว +1

    Wow best #1treanding for gaming.best good luck chanux bro.🇱🇰

  • @arduinotutorials6158
    @arduinotutorials6158 3 ปีที่แล้ว +1

    නියමයිනේ chanux අයියෙ ps5 එක

  • @TharushaPavan
    @TharushaPavan 3 ปีที่แล้ว +68

    ඇති යන්තම් තෙ බිස්කට් කන වෙලාවකට විඩියො එක බලන්න සෙට් වුනා 🤭

    • @pudumaloke
      @pudumaloke 3 ปีที่แล้ว

      මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ..

    • @slldgaming2906
      @slldgaming2906 3 ปีที่แล้ว

      th-cam.com/video/8DtPWeVPsJ4/w-d-xo.html

  • @kermitdafrawg09
    @kermitdafrawg09 3 ปีที่แล้ว +10

    What wifi did you use and with what data package? And what was the cost? Loved this video ❤️ very informative!❤️👍

  • @ApiYanMachan
    @ApiYanMachan 3 ปีที่แล้ว +1

    Good one Machan👍ඔයිට කලින් එයි කියලා බලාපොරොත්තු වුණා 😉😉

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 3 ปีที่แล้ว

    Thanks chanux aiya Maru a adharei hamadhama love 👍👍👍❤️❤️❤️👍👍👍💐💐

  • @kaveesha2657
    @kaveesha2657 3 ปีที่แล้ว +3

    දාපු ගමන් ම බැළුවා.good luck Chanux Bro

    • @kaveesha2657
      @kaveesha2657 3 ปีที่แล้ว +1

      @###At Info චැනල් එකෙ නම මොකක්ද

    • @kaveesha2657
      @kaveesha2657 3 ปีที่แล้ว

      @###At Info හරි. Thanks

  • @thimirayt9656
    @thimirayt9656 3 ปีที่แล้ว +13

    Ps5 එක ගන්නයි data වලට යන ගානටයි වඩා අපේ තියෙන phone හොඳයි කියල හිතුනා

  • @pulasthitechgames2850
    @pulasthitechgames2850 3 ปีที่แล้ว +1

    Thanks chanux bro I waited for this video

  • @Beanie_Editz
    @Beanie_Editz 2 ปีที่แล้ว

    Hi chanux aiya im a boy and m 12yrs old loved your videos since 2017 keep making your amazing videos

  • @shanukasathsara
    @shanukasathsara 3 ปีที่แล้ว +138

    PS5 එකක් ගන්න හිතෙන එත් පස්සේ තියෙන PC එකම හොදයි කියල හිතෙන අය කෝ?

    • @alpha_vehicle_lover
      @alpha_vehicle_lover 3 ปีที่แล้ว

      th-cam.com/video/Q7HY21F1euA/w-d-xo.html

    • @prospace8032
      @prospace8032 3 ปีที่แล้ว +1

      aniwa

    • @pudumaloke
      @pudumaloke 3 ปีที่แล้ว +1

      මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ..

    • @gaminghaziya1910
      @gaminghaziya1910 3 ปีที่แล้ว +1

      bashithax bro subscribe karanna deiyane mama pawne
      subscribe kara kiyala salli/data kapenne ne ane onanam chanux aiyagen ahala balanna

    • @kalingakoralage1122
      @kalingakoralage1122 2 ปีที่แล้ว

      හම්ම්ම්ම්

  • @deepikadamayanthi2174
    @deepikadamayanthi2174 3 ปีที่แล้ว +5

    Pc vs ps5 වීඩියෝ එක දාන්නකෝ අයියේ ඉක්මනටම😘😘😘

  • @sanuja_disanayaka
    @sanuja_disanayaka 3 ปีที่แล้ว +1

    ආදරෙයි චනුක්ස් ⁣bro ආදරෙයි ආදරෙයි ආදරෙයි

  • @FuturePathInstitute
    @FuturePathInstitute 3 ปีที่แล้ว +1

    Aaka maru..Thanks❤️

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +4

    තව ඕනෝ ❤️

    • @gaminghaziya1910
      @gaminghaziya1910 3 ปีที่แล้ว

      umbage kathanam supiri bashithax bro subscribe karahanko mama pawne

  • @after.click1
    @after.click1 3 ปีที่แล้ว +33

    Notification ආපු ගමන් බලන සෙට් එක කෝ .. 🌟✌️

  • @neorevanz
    @neorevanz 3 ปีที่แล้ว +1

    Ps5 අරන් Games Playe කරන්න වත්කම් නැති අපිට ඒකේ තියෙන ආතල් එක අඩුවක් නොකර දුන්නට ඔයාට පිං Chanux අයියා ❤️🙈

  • @DreamzMusicstudio
    @DreamzMusicstudio 3 ปีที่แล้ว +2

    නියමයි 💗❤💕🙏

  • @udan_malde
    @udan_malde 3 ปีที่แล้ว +9

    I bought this PS5, Chanux you could have played Spiderman Miles Morales. It immerses you in. the controllers haptic feedback and the sensitivity of the buttons are just awsome. BTW your review is also awsome. You got one new sunscriber and one like.
    My favorite game is Spiderman Miles Morales

    • @pudumaloke
      @pudumaloke 3 ปีที่แล้ว

      මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ..

    • @udan_malde
      @udan_malde 3 ปีที่แล้ว

      @@pudumaloke bro, I don't know who you're. Without having a proper knowledge about you, I can't just subscribe you. 😞

    • @thilinathineth21
      @thilinathineth21 ปีที่แล้ว

      ගේම් ගහන්න අනිවාර්යයෙන්ම online ඉන්න ඕනද.

  • @alvinvoiceplus
    @alvinvoiceplus 3 ปีที่แล้ว +9

    Chanux අයියෙ PS5 එකේ Call Of Duty WARZONE ගහන වීඩියෝ එකක් ගේන්නකො.... set up එකට යන GB ගාන වැඩීනෙ PS5 එකේ

  • @mrkvofficial
    @mrkvofficial 3 ปีที่แล้ว +2

    Superb review 😍

  • @slgamingandgeekshow5318
    @slgamingandgeekshow5318 3 ปีที่แล้ว +1

    Niuamai chanux aiye jayawewa suba anagathauak

  • @music_lab01
    @music_lab01 3 ปีที่แล้ว +3

    අම්බොහ් 1 on trending for gaming පට්ට චනුක්ස් අයියා

    • @gaminghaziya1910
      @gaminghaziya1910 3 ปีที่แล้ว

      umbage kathanam supiri bashithax bro subscribe karahanko mama pawne

  • @delegon7391
    @delegon7391 2 ปีที่แล้ว +9

    God of war තමා ආසම tomb raiderත් පට්ට resident evil 3 එකත් සුපිරි 😊💚

  • @judefdo1989
    @judefdo1989 3 ปีที่แล้ว

    Supiri video aka thank u chanux 🙏

  • @AvasAvs
    @AvasAvs 3 ปีที่แล้ว

    patta chanux ayya...api oyath ekka thamai

  • @UnchartedTech31
    @UnchartedTech31 3 ปีที่แล้ว +218

    හොඳ වීඩියෝ එකක්

    • @pubsl3139
      @pubsl3139 3 ปีที่แล้ว +16

      Sirawatama

    • @dasunherath1977
      @dasunherath1977 3 ปีที่แล้ว +11

      Oka kochchara gananda😭😭😭

    • @kasunperera480
      @kasunperera480 3 ปีที่แล้ว +12

      ඕක ලංකාවේ රුපියල් දෙලක්ෂ හතළිස් දාහක් විතර වෙනවා. ඇත්ත අපිට ඉතිං හීන තමයි😋😋😋

    • @devminsenevirathna3662
      @devminsenevirathna3662 3 ปีที่แล้ว +4

      Sirawata

    • @prathibhatechnology3047
      @prathibhatechnology3047 3 ปีที่แล้ว +3

      @Ravί Rathnaweera aniwa. Ela

  • @Ranmuthubathik
    @Ranmuthubathik 3 ปีที่แล้ว +15

    අද නම් heart ♥ එකක් ඕනෙමයි

  • @nalidubro4121
    @nalidubro4121 3 ปีที่แล้ว

    හොඳ ව්ඩ්යෝ එකක් පට්ටම
    👍👍👍😊

  • @isurukaushalya8778
    @isurukaushalya8778 3 ปีที่แล้ว

    supiri aiye ,chanox aiya eyage studio eka gana vedio ekak karanawata kamathi aya ko

  • @tvssmagicvlogs6377
    @tvssmagicvlogs6377 3 ปีที่แล้ว +3

    Chanux ayyage channel ekata mulinma ekathu una kattiya me konata

  • @manjunilantha3099
    @manjunilantha3099 3 ปีที่แล้ว +102

    යකෝ හැමදාම කඩේ දුවන්න වෙනව chanux bro vedio එකක් ගෙනහම මොකද තේයි බිස්කටුයි ගේන්න

    • @pudumaloke
      @pudumaloke 3 ปีที่แล้ว

      මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා ..

    • @thinulabaathisha9523
      @thinulabaathisha9523 3 ปีที่แล้ว

      Kiyala wadak ne

    • @imayt9219
      @imayt9219 3 ปีที่แล้ว

      @@pudumaloke mama subscribe kala bro

    • @gaminghaziya1910
      @gaminghaziya1910 3 ปีที่แล้ว

      bashithax bro subscribe karanna deiyane mama pawne
      subscribe kara kiyala salli/data kapenne ne ane onanam chanux aiyagen ahala balanna

  • @adeeshjayawardena338
    @adeeshjayawardena338 3 ปีที่แล้ว

    maru vedio aka, chanux

  • @madhavaweerasinghe
    @madhavaweerasinghe 3 ปีที่แล้ว

    Niyamai chanux bro ayye

  • @ranaya640
    @ranaya640 3 ปีที่แล้ว +8

    චනුක්ස් බ්‍රෝ ඉස්සරලා කොහෙද මේක උස්සන් ගියෙ...🤔

  • @bhagya_dissanayake
    @bhagya_dissanayake 3 ปีที่แล้ว +55

    දත් මදින්නෙ නැතුව ආපු සෙට් එක මේ කොනට😁

    • @dinithpasan7996
      @dinithpasan7996 3 ปีที่แล้ว +3

      කවදාවත් දත් මදින්නේ නැති මම!!

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 ปีที่แล้ว +1

      @@dinithpasan7996 අපිටත් සබ් එක දෙන්න යලූ

  • @tharindrakaushalya7368
    @tharindrakaushalya7368 3 ปีที่แล้ว

    අදත් ආවා 💜️🙊

  • @dilshan.eranda3293
    @dilshan.eranda3293 3 ปีที่แล้ว +1

    👍❤️.niyamai aiye.puluwannam samsung galaxy A30 eke new software update eka gana ekak dennako.

  • @mnlanddevelopers6399
    @mnlanddevelopers6399 3 ปีที่แล้ว +69

    Chanux ව subscribe කරපු කට්ටිය like කරන්න.

    • @music_lab01
      @music_lab01 3 ปีที่แล้ว +3

      @@kalinduravinda4522 😂පව් බං ඌව ජාත්‍යන්තරේ අසරණ කරන්න එපා😂🤣

    • @For_the-love_of_physics
      @For_the-love_of_physics 3 ปีที่แล้ว +1

      @@music_lab01 😂😂😂

  • @deepalhettiarachchi5717
    @deepalhettiarachchi5717 3 ปีที่แล้ว +9

    Google එකෙ job කරන්නේ කොහොමද කියලා video එකක් ගෙන්නකෝ

  • @technologywithnehan
    @technologywithnehan 3 ปีที่แล้ว

    මම හැමදාම වීඩියෝ එකක් දැම්ම ගමන් බලනවා

  • @gamerstechmart2863
    @gamerstechmart2863 3 ปีที่แล้ว

    Super Video Chanux Brw

  • @nksk4lindu.rrrrroman
    @nksk4lindu.rrrrroman 3 ปีที่แล้ว +4

    Patta😢✌️

  • @seniduvihajith7406
    @seniduvihajith7406 3 ปีที่แล้ว +3

    Chanux pitasakvalinda ouva ganna salli danna

  • @gamingwithkavi3452
    @gamingwithkavi3452 3 ปีที่แล้ว

    supiri vedio eka thama

  • @s.w.ravindu261
    @s.w.ravindu261 3 ปีที่แล้ว +1

    PS5 එකටම ආව Spider Man අලුත් ගේම් එකට ගොඩක් හොද rating තියෙනව ඔයා ඒක ගහන්න ඕනෙම ගේම් එකක්

  • @MR_SHEWON
    @MR_SHEWON 3 ปีที่แล้ว +3

    ❤️✌️

  • @tvssmagicvlogs6377
    @tvssmagicvlogs6377 3 ปีที่แล้ว +6

    Chanux ayyage video dapu gaman balana kattiya me konata

  • @pradeeplg8894
    @pradeeplg8894 3 ปีที่แล้ว

    වටිනවා ගොඩක්

  • @slmallaofficialgaming1465
    @slmallaofficialgaming1465 3 ปีที่แล้ว

    Chanux Bro Thank You So Much Supiri

  • @You.favorites.
    @You.favorites. ปีที่แล้ว +3

    Ayye okata mouse ekakui keyboad ekai set puluwanda?

    • @dsi476
      @dsi476 ปีที่แล้ว

      💀

  • @themonster3511
    @themonster3511 3 ปีที่แล้ว +3

    chanux අයියා video එක දාලා තියෙන්නේ night time data වලින් වගේ

  • @HotGammiris
    @HotGammiris 3 ปีที่แล้ว +1

    PS5 එක Design කරලා තියෙනවා තව අවුරුදු 10කට විතර හරියන්න 🕹️🎯

  • @miniduilangasinghe738
    @miniduilangasinghe738 3 ปีที่แล้ว +1

    chanux ayye PS5 eken gameplay ekk PLAY GUIN channel ekat upload krnnkoo plz... 😊😊

  • @RuvinPro
    @RuvinPro 3 ปีที่แล้ว +4

    Chanux bro ge gold play button eka balaporoththuven inna aya me konata👇👇👇👇👇

  • @mgbatta3497
    @mgbatta3497 3 ปีที่แล้ว +8

    අයියෝ මේවා පෙන්නන එපා අයියේ 👉දුප්පත් අපි free fire ගහලා ඉවරයි top up කරපු උනුත් එක්ක බොහොම අමරුවේන් පයිට් කරන්නේ
    💕 මුන් මේක ගත්තාම දුප්පත් එවුන්ට බුදු සරනයි 😁😁😁😁👍

  • @LaiYaGamer
    @LaiYaGamer 3 ปีที่แล้ว +1

    GG Chanux Bro 💪❤️🔥

    • @gaminghaziya1910
      @gaminghaziya1910 3 ปีที่แล้ว

      bashithax bro subscribe karanna deiyane mama pawne
      subscribe kara kiyala salli/data kapenne ne ane onanam chanux aiyagen ahala balanna

  • @nalidubro4121
    @nalidubro4121 3 ปีที่แล้ว

    සුපිරි 👍👍👍❤️

  • @livirubudvin200
    @livirubudvin200 3 ปีที่แล้ว +10

    1st comment

  • @adithyamadugalla2758
    @adithyamadugalla2758 3 ปีที่แล้ว +3

    අයියා Xbox x sireas එක ගැනත් video එකක් කරන්න. මොකද මම Xbox x sireas එක පාවිච්ච් කරන කෙනෙක් හැටියට කියන්නේ. Xbox එකේ ඔය විදිහට data ගොඩක් යන්නේ නෑ. එ වගේම games buy කරන්නත් ඔයවගේ මුදලක් යන්නෙත් නැ. Xbox game pass ultimate edition එකම Rs. 3000 විතර වෙන්නේ මුළු මාසෙටම. ඒක ගොඩක් ලාබයි. අනික ps5 එකට වඩා specifications වලිනුත් x sireas එක ගොඩක් ඉහලින් තියෙන්නේ. තව physical game එකක් උනත් එකපාරක් DVD එක දැම්මා ට පස්සේ ඒක installe වෙන හින්දා ආයේ DVD එක දාන්න ඕනෙත් නැ. එ වගේම Xbox one games play කරන්න game එක update කරන්න ඕනෙත් නැ එ back features එක console එකත් එක්කම එනවා. අනික ofline games play කරන්න පුළුවන් නිසා තවත් වාසි තියෙනවා. මේ හේතු හින්දා මන් හිතන්නේ xbox x sireas එක තාම දැනට තිබෙන හොඳම gaming consoles එක කියලා

    • @inurawathmal9632
      @inurawathmal9632 2 ปีที่แล้ว +1

      E wunta eke මොනාද bn thiyna game 😂😂

  • @Senturee3uro
    @Senturee3uro 3 ปีที่แล้ว

    Love From Brazil
    #CHANUX

  • @softwarelk7200
    @softwarelk7200 3 ปีที่แล้ว

    ammo eknam patta aiye

  • @hirujaathapattu6870
    @hirujaathapattu6870 3 ปีที่แล้ว +3

    අයියේ Ps5 කොහෙන්ද ගන්න තියෙන්නෙ කියලා ටක් ගාලා කියන්නකො.මට මේ මාසේ ඇතුලත එකක් ගන්න ඕන එකය්....

  • @kingofmemes987
    @kingofmemes987 3 ปีที่แล้ว +7

    චැනුක්ස් බ්‍රෝ දාන ඔනම විඩියෝ එකක් බලන අය කෝ 👇

    • @slldgaming2906
      @slldgaming2906 3 ปีที่แล้ว

      th-cam.com/video/8DtPWeVPsJ4/w-d-xo.html

  • @rmrathnayaka8989
    @rmrathnayaka8989 3 ปีที่แล้ว

    අයියේ මං ඔයාගේ විඩියෝ හරි කැමතියි

  • @sjnstech
    @sjnstech 3 ปีที่แล้ว

    lets go chanux bro

  • @gamingwithlion4130
    @gamingwithlion4130 3 ปีที่แล้ว +31

    • @gamingwithlion4130
      @gamingwithlion4130 3 ปีที่แล้ว

      @@emanside3519 mamath

    • @gayannimesh6689
      @gayannimesh6689 3 ปีที่แล้ว

      ඉස්කෝලෙ යන උන්ට හොද නටන වීඩියෝවක් දාල තියෙනව බලහන්

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 ปีที่แล้ว

      @###At Info අපිටත් සබ් එක දෙන්න යලූ

  • @heshan578
    @heshan578 3 ปีที่แล้ว +6

    මේ යකා කියන විදියට තේයි බිස්කටුයි කෑවනං මෙලහකටත් අපිට දියවැඩියාව හැදිලා....ඒතරං අපි ඔයාගේ වීඩියෝ බලනවා...😅😅

    • @gaminghaziya1910
      @gaminghaziya1910 3 ปีที่แล้ว

      umbage kathanam supiri bashithax bro subscribe karahanko mama pawne

  • @sandilinsara9162
    @sandilinsara9162 3 ปีที่แล้ว

    Ane ayye thanks illapu video eka dammata

    • @gaminghaziya1910
      @gaminghaziya1910 3 ปีที่แล้ว

      bashithax bro subscribe karanna deiyane mama pawne
      subscribe kara kiyala salli/data kapenne ne ane onanam chanux aiyagen ahala balanna

  • @sethbrogames8216
    @sethbrogames8216 3 ปีที่แล้ว +1

    maru video eka chanux ayye ..... congrats...💖💖💖

    • @gaminghaziya1910
      @gaminghaziya1910 3 ปีที่แล้ว +1

      bashithax bro subscribe karanna deiyane mama pawne
      subscribe kara kiyala salli/data kapenne ne ane onanam chanux aiyagen ahala balanna

    • @sethbrogames8216
      @sethbrogames8216 3 ปีที่แล้ว +1

      @@gaminghaziya1910 okay ayya...

    • @gaminghaziya1910
      @gaminghaziya1910 3 ปีที่แล้ว +1

      @@sethbrogames8216 thanks ban danna ewnta kiyapan mawa subscribe karanna kiysla

    • @gaminghaziya1910
      @gaminghaziya1910 3 ปีที่แล้ว +1

      @@sethbrogames8216 umba unsubscribe karada ban

    • @sethbrogames8216
      @sethbrogames8216 3 ปีที่แล้ว

      @@gaminghaziya1910 no bro no

  • @dulinanimadith7067
    @dulinanimadith7067 3 ปีที่แล้ว +35

    කමක් නැහැ බලලා සැනසෙනවා..😔❤️

    • @prathibhatechnology3047
      @prathibhatechnology3047 3 ปีที่แล้ว +3

      Kawadahari ganna . Balala sanasenna epa. Big dream.😊

    • @dulinanimadith7067
      @dulinanimadith7067 3 ปีที่แล้ว +3

      @@prathibhatechnology3047 siravata ban thanks ❤️❤️❤️❤️💯💯💯

    • @gaminghaziya1910
      @gaminghaziya1910 3 ปีที่แล้ว +1

      umbage kathanam supiri bashithax bro subscribe karahanko mama pawne

    • @aether1165
      @aether1165 2 ปีที่แล้ว +1

      @@prathibhatechnology3047 annekai

    • @prathibhatechnology3047
      @prathibhatechnology3047 2 ปีที่แล้ว

      @@gaminghaziya1910 el

  • @binuk8324
    @binuk8324 3 ปีที่แล้ว +3

    මම පාවිච්චි කරන්නේ ps 2 එකක් ...
    My favourite games are ,
    • WWE restling game
    • Moto GP 4
    • Grand theft auto vice city
    I have a PLAYSTATION also
    In playstation ,
    My favourite games are,
    • CALL OF DUTY road to victory.
    🎮🎮🎮

  • @RinneganDemon
    @RinneganDemon 3 ปีที่แล้ว

    Thanks.

  • @PixelArtlkEdu
    @PixelArtlkEdu 3 ปีที่แล้ว +1

    Love it☺

  • @kushanbuwaneka4059
    @kushanbuwaneka4059 3 ปีที่แล้ว +3

    Chanux Bro විඩීයෝ එකක් දැම්මේ නැද්ද බලන්න 10වැඩිය බලපු කස්ටිය මේ කොනට

  • @100_Talks_Misic
    @100_Talks_Misic 3 ปีที่แล้ว +9

    මේක දකින උන් මාව සබ් පාරක් දාන් යමල්ලකෝ වස්තුලා

  • @krishannamasivayam5270
    @krishannamasivayam5270 3 ปีที่แล้ว +2

    PS4 does not have Sri Lanka in the country region drop down list therefore always had difficulties in downloading digital games by adding a credit or debit card since those cards will not be accepted since Sri Lanka is not there. Is that the same for PS5 or else does it have Sri Lanka in the country drop down menu? Or else are there any other alternative ways to download by paying through credit/debit card?

  • @ravidukaushan6289
    @ravidukaushan6289 3 ปีที่แล้ว

    තව ඕන මේ වගේ ඒව.
    ආස හිතුන බ්‍රෝ
    බලා සැනසෙමි නෙල ගනු බැරි ..........................

  • @warunijalika6690
    @warunijalika6690 3 ปีที่แล้ว +3

    Aiye Redmi note 9 pro 5G version phone eka review krnnako.

  • @maheshchandima304
    @maheshchandima304 3 ปีที่แล้ว +3

    අයියා GTA V ගෙන්න 😢😢😢😢

  • @bintuyt5968
    @bintuyt5968 3 ปีที่แล้ว +1

    This video is beautiful

  • @cutesansana307
    @cutesansana307 3 ปีที่แล้ว +1

    වාව් චනුක්ස් අයියෙ ඒක මාර ලස්සනයි

    • @cutesansana307
      @cutesansana307 3 ปีที่แล้ว

      ඔන්න කරා මගේ චැනල් එකත් කරන්නකො

  • @Gplayer6082
    @Gplayer6082 3 ปีที่แล้ว +3

    මන් කැමති Forza Horizon 4 play කරන්න තව need for speed

  • @jayathilakagamage3048
    @jayathilakagamage3048 3 ปีที่แล้ว +3

    Ayye forza horizon 4 eke game play ekak oneeeeeeeeeeeeeee 💖💖💖💖😉😉😉😉😍😍😍😍😍🙃🙃🙃🙃🙂🙂🙂🙂🙂🙂🙂

    • @rootlessbwoy6141
      @rootlessbwoy6141 3 ปีที่แล้ว

      Forza x box exclusive ekak gran turismo thiyenewa

  • @randunugaming2612
    @randunugaming2612 2 ปีที่แล้ว +1

    Xbox one s Minecraft limited edition එක ගැන video එකක් කරන්න කො

  • @ominix1097
    @ominix1097 3 ปีที่แล้ว +1

    supiri aiia oyage review nm