ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

2023A/L Special Meeting | අන්ති​ම මාස 5න් උපරිම ප්‍රතිඵලයකට සැලැස්ම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2023
  • ඔබට අවශ්‍ය පන්‍තිය පිලිබද තොරතුරු දැනගැනීම සදහා පහත telegram channel සමග සම්බන්ධ වන්න
    🔹2025 Theory
    Channel - t.me/echem25
    🔹 2023 Revision
    Channel : t.me/echem23MR
    Group : t.me/echem23
    🔹 2023 Paper
    Channel : t.me/echempaper2023
    🔹 2023 Theory
    Channel : t.me/echem2023
    Group : t.me/+mG5Be7D8rOgwZjY1
    🔹 2024 Theory
    Channel : t.me/echem2024
    Group : t.me/echem24
    🔹නොමිලේ පවත්වන පන්ති පිලිබද තොරතුරු සදහා - t.me/echemmehewara
    🔔විමසීම් -
    Call: 0760331104 / 0717763271
    Whatsapp: 0760331104
    Telegram: t.me/echemlk_hotline
    🔹Website - www.echem.lk
    ආසාවෙන්_ඉගෙනගන්න✨
    Chemistry | අමිල දසනායක ☑️
    #amiladasanayake #chemistry #ආසාවෙන්_ඉගෙනගන්න

ความคิดเห็น • 607

  • @Youknowwho910
    @Youknowwho910 ปีที่แล้ว +156

    *කාලකන්නි lifestyle එක වෙනස් කරමු*
    1)පාඩම් කිරීම-
    සතියේ පාඩම,
    හෝම් වර්ක්
    අමතකපාඩම්,
    Unitvise Past papers
    2)ප්‍රශ්න කිරීම
    3)past papers
    1.ඒ දවසෙ පාඩම නැවත බලන්න
    2.ඒ දවසෙ homework
    3. Past papers from that week's lesson
    Model papers wiwaranaya 2h
    පාඩමෙන් පාඩමට past papers
    *)Bio
    keynotes
    Time duration for the page
    Dividing lessons among friends
    මනෝ ගහන්න මාතෘකා මතක් උනොත් වැඩ ඉවර උනාම ගහන්න කොලේක ලියා ගන්න
    කොච්චර මතක් උනත් ගොඩ ගැහුන වැඩ ගැන මතක් කරන්නෑ
    If u studied a lesson do atleast 5 mcqs or 1 structured essay from that.
    කරන වැඩේට අදාල පොත් ටික විතරක් මේසෙ තියා ගන්න
    පාඩම කරන පරිසරය සතියකට සැරයක් වෙනස් කරන්න
    Be healthy💪
    සතියෙ වැඩ revise කරන්න
    නිදාගන්න පැය 5
    Free time 1h
    කෑම වෙලාවල් 3h
    ****දර්ශීය ගෙදර ඉන්න දවසක schedule eka****
    5am - wake up
    5 to 5.30 - 10 mcqs ( eg past papers) (2011-2020) විවරන ලියන්න. පිටුවක් අරන් 6කට බෙදන්න. දන්නෙ නැති ප්‍රශ්න වලට ඉඩ ඉතුරු කරන්න.
    5.30- 8.00 ආසම පාඩම් කොටසක්
    (දවසෙ කැමතිම වැඩේ)
    8-9 break එලි පහලියට පලයං
    9-12am essay paper ekk/ ලොකු පාඩම් කොටසක්
    12-1 pm lunch break
    1pm- 3pm structured essay 2, essay 1k, හරි වැරදි බලන්න
    3pm-4pm- අද උදේ කරපු පාඩම් වලින් ප්‍රශ්න
    ❤4pm-5pm ✨️golden hour✨️මානසික නිදහස/කොච්චර හිතුනත් වැඩ කරන්න එපා/උදේ වැඩ කරේ නැතත break ek gnn✨️❤
    5pm-8pm ලොකු වැඩක් කරන්න
    9pm-11pm වැඩක් (mcq)
    11pm-11.30 දවසේ සමාලෝචනය.(අනිවාර්යයි)
    5hours sleep🧚👼🧖(quality sleep- no screen time half an hour bfr sleep
    ගොඩ ගැහුන වැඩ ලිස්ට් එකක්, time duration හදන්න

  • @meshalirandili4290
    @meshalirandili4290 ปีที่แล้ว +68

    යකෝ මට මොනාද තියන පුශ්න....කරනවා ලොවෙත් කාගෙන..😢❤

  • @tharindiwijesundara845
    @tharindiwijesundara845 ปีที่แล้ว +186

    🥺එපා වෙලා මොනව කෝම කරංනද හිත හිත හිතපු වෙලාවක ගත්ත මීටින් එකක්🔥 වැඩ කරොත් ගොඩ යංන කාලේ ඇති කියල විශ්වාසයක් ආවා සර්.... තැන්ක් යූ සර්❤

  • @achinthyadushyanthi7758
    @achinthyadushyanthi7758 ปีที่แล้ว +169

    පටන් ගත්ත කාලේනම් හරි සතුටින් ගෙවුනී
    කලක් ගෙවී යද්දී මට වැරදුනු බව සිතුනී
    කුමක් කරන්නද සිතමින් කල් ගෙවනා තැනෙහී
    හමුවූවා පොඩි දොස්තර රසමවනා සොඳිනී
    ආසාවෙන් ඉගෙනගන්න කිවුව එදා දවසක්
    සිතුවෙම නෑ chemistry නම් ලේසිය යැයි මෙතරම්
    දිනුමට අප ලඟා වෙලා යනෙනා නව ගමනක්
    දිනාලන්න එකතුවන්න අපි එක්කම ඔබ දැන්
    සෝඩියම්ගෙ කරත්තෙ නැග අපි යනවා ගමනක්
    පාට පාට කතා ගොඩක රස මැවුනා දිනයක්
    හරි ලේසියි දැන් මතකයි ප්‍රතික්‍රියා ගොඩනම්
    Inorganic හරි ලේසියි තේරුම් යයි දැන් නම්
    තව ටික දවසකින් අපිත් සමුගන්නා තැනදී
    හිතේ සතුට වෙර වීරිය පිරිලා ඇත සොඳිනී
    ඉගෙනුම පමනක්ම නොවේ ලැබුනේ ඒ තැනදී
    ජීවිතයේ නව පාඩම් ලැබුනා සැම දිනෙහී
    ඉගෙනීමම එපා වෙලා ගෙවුනා ඒ කල්හී
    දැන් නම් පාඩම් කරනට උනන්දුවක් ඇතිවී
    මේ සියල්ල ඔබ දුන් ඒ අභිපේරණ මගෙහී
    පය තබන්න පටන් ගත්තු හින්දා මට ලැබුනී
    නැටුම් ගැයුම් වැයුම් පිරුනු talent showත් දුටිමී
    Echem යන නාමයෙනුත් නව පවුලක් හැදුනී
    එකතු වෙන්න ඒ පවුලට නව බැම්මක් ලෙසිනී
    ආසාවෙන් ඉගෙනගන්න නව ඇරයුම් ගෙනෙමී ..
    වචන නෑ කියන්න සර් . දවසක මගේ කතාවත් ඇවිත් කියන්නම් .1st shy ලමයෙක් වෙලත් revision විතරක් එන්නෙම මට මාවත් මගේ සර්ලවත් විශ්වාස නිසා .මං යන path එක තවත් clear උනා සර්ගෙ වචන එක්ක . ❤❤
    Achinthya Dushyanthi
    23 revision online
    Kurunegala

  • @kickstartmotivation
    @kickstartmotivation ปีที่แล้ว +248

    Thank you So much sir සර්ට ඇත්තටම publsih wenna මේවා ඕනේ නෑ..සර් උදේ Revision පන්තිය කරපු ඇදුමෙන්ම් මේ meeting එකත් කලේ..ඒ කරන කැපකිර්‍ර්මට Respect Sir👌👌
    හීනෙට වැඩ කරන මගේ උන් ඔක්කොටම ජය ❤

  • @imasha_04
    @imasha_04 ปีที่แล้ว +39

    ඒ පැය දෙක 🥺❤✨ මෙච්චර කාලෙකට මගේ ජීවිතේ දැකපු අතිවිශිෂ්ට ගනයේ ගුරු උතුමෙක්! 🙏

  • @sasiisha2167
    @sasiisha2167 ปีที่แล้ว +16

    මම සර් හොරෙක් මේකේ al වල...
    මොකද මම සර්ගේ සල්ලි දීලා පන්ති එන්නෙ නෑ...සර්ගෙන් උස්සලා දාන විඩියෝ තමයි බලන්නේ....හැබැයි මොකද්ද මන්දා පට්ටටම සර් කියලා දෙන දේ තේරෙනවා....අනේ මන්දා සර්ගේ කට හඩේ ඉදන්ම අමුතුම විශයට ඇද ගැනීමක් තියෙන්වා සර්...🙏🙏🙏

  • @navodidilsha7708
    @navodidilsha7708 ปีที่แล้ว +47

    සර් මාත් 3rd shy😐 first shy SSF😢 ඒත් මං ආසයි pera engineering යන්න, ඒත් කාටවත් කියන්න ලැජ්ජයි ඒක මගේ target එක කියලා, මොකද first shy fail nisa 😔, ඒත් මං මේ සැරේ කොහොම හරි එතනට යනෝම තමයි , sirta ලමයි කියපු ප්‍රශ්නවලින් බහුතරයක් මටත් තියෙනවා, මාත් job එකක් කරන ගමන් තමයි මේ shy එක කරන්නේ.. meeting එකක් අරන් අපිව motivate කරන්න සුදුසුම වෙලාව තමයි මේක සර්. සර්ගේ වැඩත් එක්ක අපේ ප්‍රශ්නවලට විසදුම් හොයලා දුන්නට හැමදාම අපිත් එක්ක ඉන්නවට , සර්ට ගොඩාක් පින් , ගොඩාක් ස්තූතියි ❤️🌼

    • @jananiwijesooriya5752
      @jananiwijesooriya5752 ปีที่แล้ว +11

      මටත් කියන්න තියන්නෙ ඔයා කියපු ටික එහෙම්මම♥️ වටෙ පිටෙන් නෙගටිව් දේවල් අහන්න ලැබෙන හැම ලමයටම දවසක තමන්ගෙ උපරිමය පෙන්නන්න පුලුවන් වෙන්න ඕනි🙂💗

    • @isuriovindiya3643
      @isuriovindiya3643 ปีที่แล้ว +1

      @@jananiwijesooriya5752 අනිවාරෙන්........ 💕

    • @sujithpathum2764
      @sujithpathum2764 ปีที่แล้ว +3

      Math oya wage.dwska hmbemu😌👍

    • @navodidilsha7708
      @navodidilsha7708 ปีที่แล้ว

      @@sujithpathum2764 aniwren ☺️❤️

    • @heshanmax963
      @heshanmax963 หลายเดือนก่อน

      Results kohomada me paara

  • @buddima6020
    @buddima6020 ปีที่แล้ว +33

    ඒ වචන වලට ගොඩක් පිං සර් 🥺♥️
    3rd shy තමන්වත් නෑ වගේ හිතිලා ඉන්න වෙලාවක මේ පැයයි විනාඩි පනස් එක ආපහු නැගිටින්න කියාගන්න බැරි හයියක් උනා🕊️🤍

  • @induminisaumyadhara1144
    @induminisaumyadhara1144 ปีที่แล้ว +80

    Special meeting එක නම් ගොඩක් වටිනවා වචනයක් නෑර හොදටම අහන් හිටියා .. මේ වගේ අපිට හිතට හයියක් වෙන්න කෙනෙක් නැතිවෙන කාලෙක සර් මේ විදියට අපි එක්ක අපි වෙනුවෙන් කරන මේ දේවල් ඇත්තටම පට්ට සර්ට ගරු කරනවා ඒ හැමදේටම... ඒ වගේම මේ මොහෙතේ ඉදලා පට්ට ගේමෙන් මේ මාස 5 වෙනස් චරිතයක් වෙන්න ඇතුලෙන්ම කැමැත්තක් ආවා. ඒක කරනවා .. Thank you sir .. God bless you sir ❤ 🙏🙂

  • @bhanukadissanayaka7471
    @bhanukadissanayaka7471 ปีที่แล้ว +75

    මුලින් කියවපු massage දිහා බලපුව ම මං මොකෙක් ද කියල හිතුනා 😐 ඇත්තටම උං මාර චරිත. දුන්න මොරාල් එක මාරම මාරයි. අනිවාරෙන් ගොඩ යනවා. thankyou sir ❤

  • @tharuwijesingha3160
    @tharuwijesingha3160 ปีที่แล้ว +14

    මන් sirge cls එන කෙනෙක් නෙවෙයි 🥺 එන්නේ නැත්තේ සල්ලි නැති නිසා මන් ඒක කියන්න ලැජ්ජා වෙන්නේ නැ. මට sirge හම්බෙන vidio බලනවා. ඇත්තටම sir නිසා තමා මෙහෙම හරි වැඩ ටික කරන්නේ. ගොඩක් පින් sir මේ වගේ දේවල් කරනවට. 🙏🏻

  • @pasandiadassooriya4876
    @pasandiadassooriya4876 ปีที่แล้ว +12

    මොනාවා කියන්න ද කියලා හිතාගන්න බෑ සර් අඩ අඩ බැලුවේ meeting එක ගොඩාක් ප්‍රශ්න තීන ලමයි ඉන්නවා නේද මට වඩා කියලා. කොහොම හරී නෙමෙයි ගේමක් ගහනවාම තමයි සර්. සර්ට ගොඩාක්ම පින් සර් ඊටත් වඩා සර්ව හදපු වඩපු අම්මටයි තාත්තා යි ගොඩාක්ම පින් සිද්ද වෙනවා . සර් හිතන හැම දෙයක්ම අතිසාර්ථක වෙන්න කියලා හදවතිනම ප්‍රාර්ථනා කරනවා. සර්ට කොච්චර බාදා ආවාත් ඉදිරියටම යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සර් . සර්ට බුදුසරණයි.

  • @rscreations2708
    @rscreations2708 ปีที่แล้ว +16

    සර් කෑල්ලයි මායි දෙන්නම ගොඩ මන් හිතන්නෙ❤කාලෙක ඉදන් මේක බලාපොරොත්තුවෙන් හිටියෙ...දෙන්නගෙම පට්ට උනන්දුවක් තිබ්බා ඒත් කරගන්න විදිහක් හිත හිත හිටියේ❤සර්ට පින්❤

  • @lryp97
    @lryp97 ปีที่แล้ว +8

    මන් depression වලට බෙහෙත් බොන ගමන් al වලට වැඩ කරන්නේ.matath sir මුලින්ම katha කල වගේ ප්‍රශ්න ගොඩක් තියනවා.mage කතාව tikak වෙනස් පුළුවන් උපරිම වැඩ කරනවා කරලා result awma sirta katha කරලා mage කතාව කියනවා.ඒක පොරොන්දුවක් 😊

  • @sanunana2987
    @sanunana2987 ปีที่แล้ว +11

    ජීවිතේ වැටිලම හිටපු වෙලාවක සර්ව හම්බුනේ...දවසක දිනලා එනව සර්ව හම්බෙන්න... සර් කියන්නෙ ජීවිතේ හම්බුන හොඳම හමුවීමක්..thankyou sir❤🔥

  • @Anurada-ty7uy
    @Anurada-ty7uy ปีที่แล้ว +110

    අහම්බෙන් දැක්කෙ මේ වීඩියෝ එක.මන් technology කරන්නෙ.මන් මුල ඉදලා ගොඩාක් හොදට වැඩ කලා.මගෙ අම්මා තාත්තා දෙන්නම ආබාධිතයි.මගෙ අනාගත බලාපොරොත්තුව software engineer කෙනෙක් වෙන එක.ඒ හීනය මීට මාස හයකට කලින් මගෙන් ඈතට ගියා.ඒ මගෙ අයියා ඇක්සිඩන්ට් වුනා මේ ජනවාරි වල.අයියා කතා බහ මොකුත් නෑ.නැගිටින්නවත් බෑ අඩුම.හිස්කබල ඉවත් කරලා.ඊට පස්සෙ මන් මානසිකව උපරිම වැටිලා හිටියෙ.ගෙදර සම්පූර්ණ දේවල් මට කරන්න සිද්ද උනේ.අදටත් කරන්නෙ මන්.පාඩම් වැඩ ගොඩාක් මගෑරුනා.කොහොමද දැන් කරගන්නෙ කියලා හිත හිත ඉද්දි තමයි මන් මේ වීඩියෝ එක දැක්කෙ.සර් කිව්ව වගේ අපිව මානසිකව වට්ටන්න සෑහෙන්න මිනිස්සු උත්සාහ කරනවා.මටත් කියලා තියනවා දැන් ඉගෙනගන්න එක නවත්තලා ජොබ් එකක් කරන්න යන්න කියලා.ඒත් මන් අතැරලා දාලා නෑ තාම.මටත් සර් කිව්වා වගේ දවසක ලස්සන කතාවක් තියෙයි..එදාට මන් අනිවාර්යයෙන්ම සර් ගැනත් කියයි.ගොඩාක් පින් සර්.අතෑරිලා තිබ්බ හීනෙට යන්න ආයෙත් පාර පෙන්නුවට ❤️

    • @devnisehansa3961
      @devnisehansa3961 ปีที่แล้ว +11

      අතාරින්න එපා ඔයාට පුලුවන් ඒක කරන්න !..

    • @konara957
      @konara957 11 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ❤gamk ghapn bn good luck ❤

    • @Anurada-ty7uy
      @Anurada-ty7uy 10 หลายเดือนก่อน

      @@devnisehansa3961 ❤

    • @Anurada-ty7uy
      @Anurada-ty7uy 10 หลายเดือนก่อน +1

      @@konara957 ❤

    • @tharukasithsara
      @tharukasithsara 3 หลายเดือนก่อน

      All the best for your future

  • @A.D.D.24
    @A.D.D.24 ปีที่แล้ว +24

    එපා වෙලා පිස්සු වගේ කොහොමද ගොඩ යන්නේ කියලා හිත හිත හිටියේ සර් මාරම පීඩනයකින් ...සර් අද කියපු හැම වචනයක්ම මාරම වටිනවා සර්..අලුත් plan එකක් එක්ක නැගිටින්න කියලා දුන්නට සර්ට පින් සර්...🙏🙏🙏💫.❤❤❤

  • @user_YD
    @user_YD ปีที่แล้ว +9

    ජීවිතේ අඩියටම වැටිලා බිංදුවටම කෙලවිලා ඉන්න වෙලාවක මේක කරගන්න ඕනෙ උනත් එක එක විදියේ ප්‍රශ්න නිසා කරගන්න බැරුව අසරණ වෙලා ඉන්න මේ වගේ වෙලාවක සර්ගේ මේ වචන ලොකු හයියක්. ලොකු ගැම්මක් එනවා. සර්ට ගොඩක් පින්. අනිවාරෙන්ම මේක අත අරින්නෙ නැතුව දිගටම අල්ලගෙන ඉන්නවා ඒ සර්ගේ වචන නිසා. මේක කොහොමහරි දිනලම ඉවර කරනවා. ඒක බලාපොරොත්තුවක් විතරක්ම නෙමෙයි පොරොන්දුවක් වගේම යථාර්ථයක් වෙන්න ළඟ ළඟම එන ප්‍රාර්ථනාවක්. මොන විදියේ ප්‍රශ්නයක් ආවත් කාගෙන යනවා සර්. කාටවත් වට්ටන්නත් බෑ. වැටෙන්නෙත් නෑ. මගෙ ජීවිතේ ආපස්සට හැරිලා බලද්දි මට කියන්න පුලුවන් මං ගත්තු තීරණ වලින් හොඳම තීරණය තමයි 2023 මගේ 2nd shy එකේ chemistry ගුරුවරයා විදියට සර්ව තෝරගත්ත එක. වචනයේ පරිසමාප්තියෙන්ම සර් නම් ගුරු දෙවියෙක්. කියන්න වචන නෑ සර්. සර්ට ගොඩක් පින්.🙏exam ඉවර වෙලා අනිවාරෙන්ම එනවා සර්ව හම්බවෙන්න. ඒ එන්නේ නිකම් ම නිකම් නෙවෙයි, මගේ කතාවත් මේ වගේ සර්ට කියන්න පුලුවන් වෙයි special meeting එකකදි. සර්ට මං එදාට මගේ කතාව කියන්නම්. මං අද මේ තැනට ආවෙ මෙතන ඉදන් කියලා. ඒක පොරොන්දුවක්. ජීවිතේ මට තියෙන එකම බලාපොරොත්තුව 3A's දාලා medicine select වෙලා doctor කෙනෙක් වෙන එක. ඒ හීනෙට බලාපොරොත්තුවට පණ දෙන්න සර් ඔයා වගේම අනුරාධ සර්රුත්. සර්ල දෙන්න නිසා අද මං ඔලුව කෙලින් තියාගෙන කාටවත්ම වට්ටන්න බැරි මනුස්සයෙක් වෙලා. ඒකට පින්🙏 අපි හම්බෙමු සර් එහෙනම් exam එකෙන් පස්සේ දවසක මගේ කතාවත් කියන්න 💪💯 ආසාවෙන් ඉගෙන ගන්න_Echem_@Amila Dasanayake sir❤️
    2023 Revision Gampaha Susipvan ගෝලයෙක්.

  • @jagathkumarasingha1442
    @jagathkumarasingha1442 ปีที่แล้ว +14

    මට first shy එකේදි එපාම කරපු subject එක තමා chemistry ... A/L exam එක ලං වුනාම chemistry වලට මොකද කරන්නෙ කියල හිතාගන්නවත් බැරි වෙලා හිටපු මට exam ekt කලින් inorganic ටික ඔක්කොම cover කරන full night seminar එකක් තියෙනවා කියල post එකක් හම්බුනා. Chemistry ගොඩ දාගන්න වෙන කරන්න දෙයක් නැති නිසා chemistry කියන subject එකට පොඩ්ඩක්වත් ආස නැති මං එදා මුළු රෑම නැතත් පුළුවන් තරම් වෙලාවක් ඒ seminar එකේ බලනව කියල live එකට join උනා. Amila sir කොච්චර ආස හිතෙන විදිහට ඉගැන්නුවද කියනව නම් වෙනදට දවල්ටත් online clz වලදි නින්ද යන මට එදා seminar ඉවර වෙනකන් නිදිමතක් දැනුනෙම නෑ . . ඒ ටිකෙ දිගටම සර් කරපු හැම seminar එකකටම මං join උනා. amila sirt පිං සිද්දවෙන්න මට වෙනදට දෙමළ පත්තරේ වගේ පේන මෙලෝ මලදානයක් ලියාගන්න බැරි chemistry ppr එක හිතුවට වඩා ලියාගන්න පුළුවන් උනා . ආයෙ පාරක් A/l කරන්නෙ නෑ කියල හිතන් හිටපු මං එදා ppr එක ඉවර වෙලා තීරණය කලා amila sir ගෙ clz ගිහින් මං ඊලඟ shy එක කරනව කියලා. දැන් මං සර් ගෙ 2023 A/l clz එකේ ඉගන ගන්නවා. ඉස්සර මං අකමැතිම මට එපාම කරපු subject එක chemistry .... දැන් මම ආසම subject එක chemistry ❤ ඒ ඉතින් sir නිසා තමයි ඇත්තටම අපේ සර් ඕනම මට්ටමක ඉන්න ළමයෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට ආස හිතෙන්න subject එක උගන්වනවා..... ගොඩක් පින් sir🙏 අපිව හිතින් වැටෙන්න නොදී අපි වෙනුවෙන් කරන හැම දේටම
    P. K. kumarasingha
    ❤ 2023 Echem batch ❤

  • @str_2384
    @str_2384 ปีที่แล้ว +7

    අච්චර ප්‍රශ්න තියාගෙන ගේම ගහන ලමයි මැද්දේ වැඩ කරන්න හිතෙන්නෑ කියන එක කොච්චර ගොන්පාට් එකක්ද කියල හිතුන සර්..ඒවගේම සර්ගේ ප්ලෑන් එකත් ලොකු උදව්වක්..අපිට මේව කිව්වට සර්ට ගොඩක් ස්තූති..පින්❤🙏
    ඒවගේම අර වගේ කට්ට කාගෙන ගේම ගහන උන්ට ඉක්මනට දවසක හරියන්න කියල විෂ් කරනව❤

  • @najwanaleem
    @najwanaleem ปีที่แล้ว +57

    වැටිලා වැටිලා ඉන්න හැම වෙලාවෙම අපිට ලොකු ශක්තියක් වෙනවාට.. Thank you so much sir!🥺❤🔥

  • @paramisenevirathna2211
    @paramisenevirathna2211 ปีที่แล้ว +77

    Thank you Very much sir❤️
    සර් පෙන්නලා දුන්නා අපි අතරත් කොච්චර අමාරු කම් තියාගෙනත් වැඩ කරන මිනිස්සු ඉන්න අස්සේ අපි කරන මෝඩ වැඩ මොනාද කියල❤️
    ඒකම අද ලොකු පාඩමක් සර් අපිට පන ගහලා නැගිටින්න, වැඩ කරන්න ඕනේ අපේ අනාගතය වෙනුවෙන් කියන එක ලොකුවටම තේරුනා..ඒකට හැමෝම එකතු වෙලා උදව් කලත්..වැරදි කිවුවත් අපි ඒ දේ කරන්නයි ඕනේ.. ඒක සර් කියපූ කතා වලින් ලොකුවටම තේරිච්ච දෙයක් සර්❤️‍🔥
    සර්ට thank you කියලා ඉවර කරන්න බෑ සර් හැම වෙලාවෙම අපිත් එක්ක ඉන්නව..
    අපි results වලට කතා කරන්න ඉඩ දෙමූ සර්..
    ඒක තමයි සර්ට දෙන්න පුලුවන් ලොකුම තෑග්ග කියලා මම personally හිතනවා💝
    අද ඉදන් හේතු හොයන්නේ නැතුව , හේතු කියන්නේ නැතුව උපරිමය දෙනව සර්🥺❤️‍🔥

    • @unlimitedcricket9217
      @unlimitedcricket9217 ปีที่แล้ว +4

      ආසම ගුරුවරය 🥺 24 අපිටත් මාර මොරාල් එකක් අව මෙක බලල ❤️ බුදු සරණයි සර්ට ❤

    • @recipeshorts8256
      @recipeshorts8256 ปีที่แล้ว +3

      @@unlimitedcricket9217 wada tika danma idl krgnim dn thm apit kale watinkm therenne dn idnm wada krhn

  • @sathruwanbandara1005
    @sathruwanbandara1005 ปีที่แล้ว +6

    මම 3rd shy.මේ වෙනකං කරපු වැඩ මොනවද කියලාවත් ම්ං දන්නැතුව හිටියේ .මට clz යන්න විදිහක් නෑ. අඩුම තරමෙ එක විශයකටවත් පේපර් clsවත් යන්නෙ නෑ.you tube එකේ තියෙන වීඩියෝ බල බල තමයි පාඩම් cover කරගන්නේ .මට පුලුවන් වෙයිද මෙහෙම කරලා කියලා පුදුම ප්‍රෙශර් එකකින් හිටියෙ.ඒ වගේ වෙලවක සර් මේ කරපු දේ නම් මාරම හයියක්. කොහොමහරි medicine යනවමයි සර් . ඇත්තටම මේ වගේ දේවල් කරන එක ලොකු උදව්වක් සර් අපි වගේ ළමයින්ට .සර්ට ගොඩක් පින්.

  • @naturetheek
    @naturetheek ปีที่แล้ว +13

    සර් මම Comerce කරන්නෙ එත් සර්ගේ මේ වගේ වීඩියෝස් හැමදාම බලන්වා
    මේක් ලොකු හයියක් මට🤗💖🙏

  • @Miusic_Life_2004
    @Miusic_Life_2004 ปีที่แล้ว +8

    පුදුම විදියට මානසිකව වැටිලා විභාගෙ අතෑරලම දාන්න හිතලා හිටියෙ සර්..දැන් තේරෙනවා අපිට අපේ අඩුපාඩු හදාගෙන මේක කොහොමහරි කරගන්න කල් තීනවා සහ අපිට පුලුවන් කියලා..ප්ලෑන් කරලා වැඩ කරලා නෑ කවදාවත්..ඒත් මේ පාර කරලා බලනවා..අලුත් මනුස්සයෙක් වෙනවා♥️2023 A/L සෙට් එකටම ජය!🌺♥️

  • @study_bug.
    @study_bug. ปีที่แล้ว +6

    ජීවිතේම එපා වෙලා මැරෙන්න හිතිල තියෙන වෙලාවක මේ video එක බලලා මගෙ ජීවිතේ ඉස්සරහට යන්න තීරණය කරා.සර් කිව්වා වගේම ⁣අද මේ මැරෙන්න හිතුන හේතුව තව අවුරුදු ගානකින් ජීවිතේ මතකයක්ම වෙලා යන්න මේ මාස 5 සර් කිව්වා වගේම ගේම ගහනවා.ගොඩක් අසරණ වෙලා ජීවිතෙන් වැටිල ඉන්න මට මේ video එක මගෙ ජීවිතේ turning point එක කරගන්නවාමයි සර්.
    සර්ට ගොඩක් පිං ❤🙏

  • @chamidushaiprabath7795
    @chamidushaiprabath7795 ปีที่แล้ว +6

    A/L අතඇරලා දලා හිටියෙ එත් මිටින් එකෙන් පස්සෙ කරන්න පුළුවන් කියලා හිතුනා මෙ මාස ටික ගැම්මෙන් වැඩ කරනවා . සර් ට
    ගොඩක් ස්තුතියි 🙏👍

  • @hansika7101
    @hansika7101 ปีที่แล้ว +19

    Thank you sir...❤️💫
    සර්ගෙ class ආව එක තමයි මන් A/l ජීවිතේ ගත්ත හොදම තීරණය..🥺❤️
    ඊලග meeting එක වෙද්දි මන් මගෙ උපරිමය කරලා කතා කරන්නම් sir..

  • @orshadi51
    @orshadi51 ปีที่แล้ว +14

    Meeting එක නම් සුපිරියි ❤️‍🔥
    සර් එක තැනක කියනව ලමයෙක්ගෙ තාත්තා කෙනෙක් එයත් එක්ක ඉන්නෙ අවුරුද්දයි කියල එ වෙලාවෙ මට හිතුනා ඒ ලමයා මං වුනානම් කියල මගෙ ජීවිතේ සතුටුම වෙලාව ඒක වෙයි
    මං අදහන ආගම අනුව වෙන කෙනෙක් නිසා මට ආනන්තරීය පාප කර්මයක් කරගන්න බැ ඒ නිසා කාගෙන ඉන්නව මගේ second shy එක මේ අතාරින්නැ කොහොමහරි කරනව 💔

  • @ireshasandamali159
    @ireshasandamali159 ปีที่แล้ว +6

    මම ඊයෙ ඉවර වෙනකම්ම meeting එකේ හිටියා.මම 2023 Revision ළමයෙක්.මට මම ගැන විශ්වාසයි.වැඩ කරන විදිහ මොකක්ද කියලා තේරුම් ගන්න බැරුව හිටියෙ.මම පවුලේ එකම ළමය⁣ා.මට කාගෙවත් දිහා බලාන හැදෙන්න කියලා නෑ.....A/L වෙනකම් මම ලස්සනට ඉගෙනගත්තා.මම මෙතනදි හිර වුනා.ඒත් සර් මේ වගේ දේවල් කියලා දීලා මඟ පෙන්නුව එක මට සෑහෙන්න වටිනවා....ටයිම් ටේබල් එකක් හදන්න කියලා ලෑස්ති වුනාට කෙහෙන් කොහොම කරන්නද කියලා හිතන්න බැ....එච්චර අමාරුවේ වැටිලා හිටිය මට මේක මහමෙරක්.රිසල්ට්ස් ආවම ලියලා...සර් ළඟටම ඇවිත් කතා කරලා කියනවා මෙන්න මෙදා තිබුන meeting එකෙන් මම හැදුනේ....මම දිනයයි වෙලාවයි ලියාගත්තා....ඒ දවස මතක් වෙන්න🥺...සර්ට ගොඩක් පිං.බුදුසරණයි ....❤

  • @naturegirl2547
    @naturegirl2547 ปีที่แล้ว +15

    වැඩි දේවල් කියන්නෙ නැ ...දිනලම ඉවරකරන්නම් සර්....ගුරුවරයෙක්ගෙන් එහා ගිහින් මේ දෙන මගපෙන්වීමට සර්ට ගොඩක් පිං..❤❤❤❤❤

  • @hansa001
    @hansa001 ปีที่แล้ว +10

    සර් මන් tec කරන්නේ ඔය meeting එකේ link එක එව්වේ යාලුවෙක් පට්ටම වැඩක් සර් ඕකනම් . කොහෙන් පටන්ගන්නද කියලා හිතා ගන්න බැරුව හිටියේ
    Thank you sir ❤🌟❤

  • @WickaramasiriMendis-km6yx
    @WickaramasiriMendis-km6yx ปีที่แล้ว +15

    මනුෂ්‍ය වේෂයෙන් ආපු දෙවියෙක් 😇🙏

  • @user-lm6cx6uh7z
    @user-lm6cx6uh7z หลายเดือนก่อน +2

    හිතින් ගොඩක් වැටිල හිටියෙ සර් ප්‍රශ්න ගොඩාක ඉන්නෙ කියන්න කෙනෙක් නැ තනියෙන් ඉවසන් ඉන්නම බැරි වෙලා ඉද්දි සර්ව මතක් උනේ මට කියන්න තේරෙන් නැ සර් මේ කියපු වචනයක් ගානෙ thankyou sir සර්ට ගොඩාක් පින් මන් මේ පාර ෆස්ට් ශයි ප්‍රශ්න ආවත් ආය ඒවට කාලෙ නාස්ති කරන්න දෙන් නැ සර් මේ මාස 5❤❤❤

  • @Dinithi792
    @Dinithi792 ปีที่แล้ว +13

    Thanks කියනවට වඩා සර්ට ගොඩක් පින් ❤🥺

  • @sewminikeshala8535
    @sewminikeshala8535 ปีที่แล้ว +11

    සර්.........මේ වචන වල තියෙන වටිනාකම මෙච්චරයි කියලා වටිනාකමක් දෙන්න බෑ 🥺 ස්තූතියි සර් ගොඩක් ස්තූතියි ❤

  • @sajaniimeshika7164
    @sajaniimeshika7164 ปีที่แล้ว +5

    හුඟක් පිං සර් ඇත්තටම මේක මාරම වටිනවා art වල භාෂා තෝරගත්තෙ ඒත් මැදදි අතෑරුනා ඊට පස්සෙ එපාම වෙලා ගියා අඩුපාඩු හදන් කොච්චර කළත් ලකුණු මදි නිසා...ඒත් ආයෙම ක්‍රමේ වෙනස් කරලා අලුතෙන් පටන් ගන්නවා මොන අවුල තිබ්බත් කමන්නෑ වැඩේ කරනවා හුගක් පිං සර්ට ❤ මගෙ හොඳම යාලුවා සර් ගෙ ක්ලාස් එනවා එයා තමයි මට මේක බලන්න කියලාත් කිව්වෙ❤️ඇත්තටම මේ වැඩේ මාරම වටිනවා සර් 🤗 බුදු සරණයි

  • @user-ok5qm2es7l
    @user-ok5qm2es7l ปีที่แล้ว +8

    ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බ උනා සර් මාර ගැම්මක් ආවා අනිවාර්‍යෙන්ම මේක කරනවා සර්
    අම්මයි අප්පච්චි දෙන්නාගෙ එකම සතුට මන් මේක දිනන එක අනිවා.මේක කරනවා
    අනිවා දිනනවා සර් ♥️♥️

  • @SD-xx9cz
    @SD-xx9cz ปีที่แล้ว +6

    වැටිච්ච උන්ව නැගිට්ටවන්න මේ දෙන මාර ගේමට ඒ වචන වලට සර්ට ආත්ම ගනං පිං හම්බෙන්නෙ 🙂❤ සර්ව රෙකමන්ඩ් කලේ ක්ලාස් ආපු අක්කා කෙනෙක් යන්නම කියල බල කලා මට 😌 සමහර විට එහෙම දෙයක් නොවුනනම් මට ආයෙ නැගිටින්න ඕනෙ කියලවත් හිතෙන එකක් නෑ

  • @hansanichathurya8979
    @hansanichathurya8979 ปีที่แล้ว +8

    දෙවියෙක් වෙන්න ඕනී කෙනෙක් ගුරුවරයෙක් වුනාම ❤😊

  • @yasurifernando3381
    @yasurifernando3381 ปีที่แล้ว +13

    අද meeting එක මාරම වටිනවා සර්..🙏ඒ වචන වලට හුගක් පින් 🙏❤

  • @nethminibhagya322
    @nethminibhagya322 ปีที่แล้ว +5

    සර් කිව හරි පවුලේ වැඩිමලාට සමහර දේවල් වරදිනවා.මටත් ඒක උනා මේ පාර විභාගේ වෙන්නත් යන්නේ ඒක කියල හිත හදන් හිටියේ.අද ආයේ හිතුනා ගොඩ යන්න ඕන කියල .සර් ඔය වගේ වචන මට A/L පටන් ගද්දී ඇහිලම නැ මන් ගොඩක් පසු තැවෙනවා මන් මුල ඉඳන් ම වැඩ කරා නම් මෙච්චර ස්ට්‍රෙස් එකක් නැ නේ කියල.A/L වලට අත ගහන්න ඉන්න පොඩි උන්ට මේ දේවල් කලින්ම අහන්න ලැබේවා කියල මන් විෂ් කරනවා🙏

  • @isharakadewshan2725
    @isharakadewshan2725 ปีที่แล้ว +5

    කලින් පාර ගත්ත meeting එකෙන් පස්සෙ වැඩ කරන්න පටන් ගත්තත් දැන් අයෙ අවුල් ගිහින් තිබ්බෙ 😢 ගානට වෙලාවටම meeting එක ගත්තා .
    ගොඩක් පින් අපේ සර්.❤

  • @diluciusranasinghe4641
    @diluciusranasinghe4641 ปีที่แล้ว +7

    Mage Birthday eka dawasema honda Motivation ekak, honda Plan ekak hambuna... ☺ Thank you Sir... ❤

  • @jaaa-dc5vu
    @jaaa-dc5vu ปีที่แล้ว +5

    Thank u so much sir❤
    අසනීපයක් නිසා සෑහෙන්න වැටිල වැඩ ගොඩ ගැහිලත් මං xam අත් අරින්න හිතල නෑ...කොච්චර වැරදුනත්මට විශ්වාසය් මං දිනනව කියල ..මට උනන්දුව තියෙනව ..මං කෝමහරි කරනව..😇

  • @sanduniulawaduge2117
    @sanduniulawaduge2117 ปีที่แล้ว +6

    Sir හරිම දවසෙ මීටින් එක ගත්තෙ සර්...exam නොවැම්බර් 27 කියලා දැනගත්ත වෙලේ ඉදන් මොනා කොහොම කරගන්නද කියලා හිතාගන්න බැරුව පිස්සුවෙන් වගේ හිටියෙ..දැන් නිකන් ඔලුවට මාර සහනයක් දැනෙනව...සර් අපි වෙනුවෙන් මේ කරන දේවල් වලට Thank you කියලා මදි...ගොඩක් පින් සර්...🙏🥺❤️

  • @unlimitedcricket9217
    @unlimitedcricket9217 ปีที่แล้ว +10

    ආසම ගුරුවරය 🥺 24 අපිටත් මාර මොරාල් එකක් අව මෙක බලල ❤️ බුදු සරණයි සර්ට ❤

  • @dilinarandika5361
    @dilinarandika5361 ปีที่แล้ว +12

    සර්ගේ class ආවේ නැති වුනාට පිස්සු නටන හැම වෙලාවකම ආයේ track එකට එන්නේ සර්ගේ video එකක් බලලා❤

  • @nageeth1305
    @nageeth1305 ปีที่แล้ว +13

    මේ වෙලාවේ කියන්න වචන නැහැ සර්🥺♥️ඒ කියපු සමහර වචන වැදුනා සුපිරියට ✨

  • @dumindujayakodi
    @dumindujayakodi ปีที่แล้ว +2

    සර් උදේ ඇදගත්ත ඇදුම පිටින්ම මේ වෙනකන් ඉදල අපිට මෙච්චර දෙයක් කරන්න කියල දෙනවා ...
    සර්ට ඒවගේ උවමනාවක් තියෙනවා අපිව ගොඩදාන්න ...කොහොමහරි සර් මේක අනිවා ගේමක් ගහලම යන්ඩ ඕනේ තැනටම ගිහිල්ල නවතිනවා සර් .... meeting එකට අපු එකා නෙවෙයි සර් දැන් මේ msg එක type කරන්නේ අනිවා වෙනස් එකෙක් විදියට දැන් ඉදන්ම වැඩ කරන්න පටන් ගන්නවා සර්..... සර්ට මාරම thank you !! මෙච්චර දේවල් අපි වෙනුවෙන් කරනවට .....####

  • @manaharijayasinghe
    @manaharijayasinghe ปีที่แล้ว +8

    ජීවිතේ වෙනස් කරන ගුරුවරු...ඇඩෙනවා 🥺❤️....
    මේ සැරේ තමා 💪...

  • @navodya3664
    @navodya3664 ปีที่แล้ว +8

    හිතින් ගොඩක් වැටිල හිටපු වෙලාවක සර් මේ කියපු දේවල් මාරම වටිනව සර් ප්‍රශ්න හැමඑකටම වගේ උත්තර හම්බුනා thankyou sir🙏❤

  • @sasankadissanayake
    @sasankadissanayake ปีที่แล้ว +9

    ගොඩක් පින් සර්.🙏🙏මේ ඕනිම වෙලාවේ අපි වෙනුවෙන් special meeting එකක් ගත්තට.තිබ්බ හැම ප්‍රශ්නයකටම උත්තර ලැබුනා.❤❤❤🙏🙏🙏

  • @nilambaranethmal39_
    @nilambaranethmal39_ ปีที่แล้ว +5

    වැටිලා ඉන්නකොට හැමදාම අපි වෙනුවෙන් අපේ ගේම වෙනුවෙන් අපිව මොරාල් කරන එක පට්ට වටිනවා සර් . අනිවාර්යයෙන් මේක ආසාවෙන් දිනලා ඉවර කරලා . සර්ව ඇත්තටම බලලා යන්න එනවා සර් . ගොඩක් තැන්ක් යූ සර් මේ තරම් අපිව ශක්තිමත් කරනවට ✨️🖤

  • @black_chabiya_editz6510
    @black_chabiya_editz6510 ปีที่แล้ว +11

    අද ඉදන් පටන් ගන්නවා.🙂💯 22/07/11

  • @imashaindusara3489
    @imashaindusara3489 ปีที่แล้ว +12

    මේ කරන උදව්ව අපිට මොනතරම් වටිනවද කියල පැහැදිලි කරන්න වචන නැහැ Sir. Thank you Sir දෙන හැම අදහසකට ම වගේ ම උපදෙස් වලට. 💕"

  • @tnz215
    @tnz215 ปีที่แล้ว +12

    Thank you so much sir ❤️‍🔥❤️‍🔥❤️‍🔥සර්ගෙ මේ වචන ටික අපිට මාරම ගැම්මක් දෙන්නෙ.."ආසාවෙන් ඉගෙනගත්තා" කියලා කියන්න පුලුවන් සර්ගෙ ක්ලාස් ආපු මේ ටික කාලෙට...මේ මාස පහ සර් කියපු විදිහට වැඩ කරන්න උපරිම ට්‍රයි කරනවාමයි..ජයවේවා සර් ❤️❤️❤️❤️❤️

  • @ayeshalakmali-iq3mh
    @ayeshalakmali-iq3mh ปีที่แล้ว +10

    තැන්ක් යූ සර් .සර් කියපු දේවල් හුගක් වටිනවා අත් නොහැර අපේ ගමන යන්න. Plan එකකට වැඩ කරන්න ඕන විදිහ තේරුනා අද තැන්ක් යූ සර් ❤

  • @dilupathushara8421
    @dilupathushara8421 8 หลายเดือนก่อน +2

    මුලින්ම කතා කරපු ප්‍රශ්න අයිති ඒ දඩ චරිත ටිකටත් ,සර්ටත් ගොඩක් පින්

  • @dinurangadishan1270
    @dinurangadishan1270 ปีที่แล้ว +6

    Thank you සර් මේ වගේ වෙලාවක මේ මීටින්ග් එක ගත්ත එකට... සති ගානක් අසනිප වෙලා ඉදලා හිටපු තැනින් පහලටම වැටිලා ඉද්දි මේක නම් මාර ගැම්මක් සර්... අනිවාර්යයෙන් ගන්න ඉදපු රිසාල්ට්ස් එකට වඩා වැඩි ලොකු රිසාල්ට්ස් එහෙකර යන්න පුළුවන් කියලා දැන් විශ්වාසයි... සර්ගෙ ක්ලාස් එන්න ලැබුනෙ පෙර පිනකටවෙන්නැති.. ගොඩක් පින් සර් මේ වගේ ප්ලෑන් හදලා වැටිලා ඉන්න අපි වගේ ළමයිඋඩට ගන්න එකට.... අපේ චූටි ඩොක්ටර් සර් ❤️😻

  • @srimalidisanayake7575
    @srimalidisanayake7575 ปีที่แล้ว +7

    ජීවිතේ වෙනස් කරපු ගුරුවරයෙක් ❤️🙏 සර් නිසාමයි කොහොම හරි අල්ලන් ඉන්නේ ❤ තන්කූ සර් ❤️❤️‍🔥ජයම වේවා සර් 🎉❤

  • @subodhasandeepani9817
    @subodhasandeepani9817 ปีที่แล้ว +11

    thank you sir🙏🙏🙏 අද special meeting එක මට ගොඩක් වටිනව... මේ දවස් ටිකේම හරියට වැඩක් උනේ නෑ.. ඒත් දැන් නම් එහෙම ඉන්න හිතෙන්නෑ..... කොහොම හරි මේ එකේ මගෙ හීනෙට යන්නම ඕනි......ගොඩක් පිං සර්ට අපිව මේ විදිහට motivate කරනවට..💓💝🙏🙏

  • @Eloise_0
    @Eloise_0 ปีที่แล้ว +11

    තෑන්ක්‍යූ සර්, මේ වෙලාව මාරම වටිනවා...
    සර් අපිට මේ දෙන support එකට ගොඩක් පින් ♥✨

  • @anodyasathsarani3447
    @anodyasathsarani3447 ปีที่แล้ว +3

    සතියකට පස්සෙ හරි වීඩියෝ එක බලන්න සෙට් උනේ මොකක් හරි පිනකට.පස්සෙ බැලුවත් එක තප්පරයක්වත් ස්කිප් නොකර බැලුව.සර්ට ගොඩක් පිං.❤️🙏

  • @MrNiven_1
    @MrNiven_1 ปีที่แล้ว +15

    හරිම වටිනවා sir අද meeting එක.මෙහෙම අපිට වැඩකරන්න ඕන විදිහ ගැන guide කරනවාට sir ට ගොඩාක් ස්තුතියි.නිවාඩු දවසක් plan කරගන්න ඕන විදිහ මාරම වටිනවා.නිවාඩු දවස්වලට කාලය ගොඩක් නාස්ති වෙනවා. Thank You Sir ❤️

  • @Noname.49.
    @Noname.49. ปีที่แล้ว +6

    මොකුත් වැඩක් කරන්නැතුව එපා වෙලා හිටියේ දැන් ආයෙත් වැඩක් කරන්න ගැම්මක් අවා. Thank you soo much sir❤️‍🔥

  • @zewmi
    @zewmi ปีที่แล้ว +4

    සර් ඇත්තටම මාරම වටිනව අද මීටින් එක. කිසිම ප්ලෑන් එකක් තිබ්බෙ නෑ අනික කරන්න ගත්තට කිව්ව වගේ උපරිම පැය තුනයි හතරයි දවසටම කරන්නේ වැඩ.. මේ වගේ වෙලාවක මේ මීටින් එක මාරම වටිනවා අනික කියපු ඔක්කොම මටම කියපුව වගේ පැය ගාන යනව තේරුනේ නෑ ගොඩක් ගොඩක් ගොඩක් පින් සර් මෙහෙම මොරාල් කරනවට ලමයින්ව ❤

  • @salikaparami2541
    @salikaparami2541 ปีที่แล้ว +7

    Thank you sir ❤️🙏
    මේක මගෙ ජීවිතේ හොඳම turning point එක වෙනවා ❣️
    මට මටම වටිනාකමක් හදාගන්න මේ වෙලාවෙ ඉදන් මහන්සි වෙනවා මගෙ උපරිමේම දීලා මේක හොඳම විදියට ඉවර කරනවා 🥳
    මේ වචන මාරම හයියක් ❤️🙏

  • @Ashanxdeshapriya
    @Ashanxdeshapriya ปีที่แล้ว +5

    ස්තුතියි සර් මම 2024 A/L නිකමට වගේ youtube ආවම මේ live එක දැකලා touch කරේ.ගොඩක් දේවල් එකතු කරගත්තා කරන්න ඕන මොනාද නොකරන්න ඕන මොනාද කියලා දැන ගත්තා සර්. ස්තුතියි ❤️❤️

  • @oshadiashini3970
    @oshadiashini3970 ปีที่แล้ว +8

    සර් ගොඩාක් සර්ට❤
    අපි එක්ක හැමවෙලාවෙම ඉන්න එකට❤
    හිතින් වැටෙන හැමවෙලාවෙම හයියක් වෙලා අපිව motivate කරනවට❤
    සර් අපි වෙනුවෙන් කරන හැම දේකටම ගොඩාක් පින්❤
    thank u sir❤️

  • @vishudevindi4930
    @vishudevindi4930 ปีที่แล้ว +5

    ගොඩාක් පින් සර්..මේ meeting එක ඇත්තටම අහම්බෙන් දැකලා ආවේ..මන් හිතනවා අද මගේ ජීවිතේ සෑහෙන වෙනසක් උනා කියලා ..ඒකට ආයෙම කියන්න ඕනි සර්ට පින් කියලා ...අනිවාර්යයෙන්ම මේ මාස 5 මන් උපරිමය දෙනවා a/l වලට..සර් ඒකට ගොඩක් විශ්වාසය හදලා දුන්නා..අරමුණක් නැතුව ගියපු ගමනක් වෙනස් උනා...බුදු සරනයි සර් ❤

  • @senukavindya25
    @senukavindya25 ปีที่แล้ว +22

    කියපු හැම දෙයක්ම ගොඩක් වටිනවා සර් 🥺 මේ මාස ටිකෙ කොහොමහරි ගේමක් ගහනව🙂👊 සර්ට පුලුවන් හැම විදියටම අපිට මෙහෙම උදව් කරනවට ගොඩක් පින් සර් ❤❤

  • @sasidudilshan829
    @sasidudilshan829 ปีที่แล้ว +4

    හැමදේම අත්ඇරලා හිටපු වෙලාවක මෙච්චර ලොකු ප්ලෑන් එකක් දීලා වැඩකරන්න ඕන විදිහ කියල දුන්නට ගොඩක් පින් සර් ❤

  • @praveeninadeeshani184
    @praveeninadeeshani184 ปีที่แล้ว +4

    ආයාලේ ගියපු ජිවීතේ වෙනස් කරගන්නවා බලාපොරොත්තුවක් දුන්නාට පින් සර්❤

  • @umeshahansinee3169
    @umeshahansinee3169 ปีที่แล้ว +6

    Tnq sir❤ වැඩ ගොඩක් එක්ක හිරඋන වෙලාවක ඒ වචන ටික මහමෙරක් සර් .සර්ට හුගක් පින් මේ අපි වෙනුවෙන් කරන කැපකිරිමට ❤.උදේ පන්තියට ආව විදියටම අද මීටින් එකත් කරා.ඒ දෙයින්ම අපි වෙනුවෙන් කොච්චර කැප වෙනවද කියන එක පේනවා සර් .සර්ට හුගාක් පින්❤

  • @celebritystuff369
    @celebritystuff369 ปีที่แล้ว +6

    අද meeting එක ගොඩාක් වදගත් වුනා සර්. මට වඩ කරන්නඔන විදිය හිතා ගන්න බරුව හිටියෙ. සර්ට ගොඩක් ස්තුති අපි වෙනුවෙන් කරන හෙම දෙයකටම. 🙇❤️

  • @nethmidinuththara
    @nethmidinuththara ปีที่แล้ว +5

    අනේ සර්ට ගොඩක් පින් සර්.මං හිතන් හිටියෙ මට විතරයි ප්‍රශ්න තිබ්⁣බෙ කියලා..කොහොම හරි ගේමක් ගහනවා.සර්ගෙ වැඩත් සාර්ථක වෙන්න කියලා wish කරනවා.🍀🌻❤

  • @fathimasuha4861
    @fathimasuha4861 ปีที่แล้ว +8

    Thank you very much sir 😊..I almost lose hope earlier.... but today this session gave me a new confidence ....I learned whatever happens we should not give up☺..I hope to work best this time👍

  • @yenu09
    @yenu09 ปีที่แล้ว +13

    Thank you sir for encouraging us... You made us strong... Once again THANK YOU SO MUCH Sir!!!!!!❤‍🩹❤💫

  • @nadeekanilushi3018
    @nadeekanilushi3018 ปีที่แล้ว +3

    සර් මේ meeting එකට කලින් 1st shy එක උපරිම කරලා 2 nd shy කරනවා කියලා හිතන් හිටියේ , එත් meeting එකෙන් පස්සෙ 1 st shy ma ගොඩදානව කියලා හිතාගත්තා . Tnq sir ❤

  • @himaya771
    @himaya771 ปีที่แล้ว +2

    සර් , මං සර්ගේ පන්ති එන්නේ නෑ හැබැයි u tube වල තියෙන සර්ගේ video ඔක්කොම බලනවා .. පාඩම් කරන්න කියලා වෙලාවත් දාගෙන බෑ කියලා හිතිලා u tube ආවම සර්ගේ video දැක්කේ. අමුතුම ගැම්මක් ආවා ❤ සර්ට ගොඩක් පිං ❤️😊

  • @AdithyaAshangi
    @AdithyaAshangi ปีที่แล้ว

    Thank you so much sir ❤️. Ada meeting eken mt me tiyen prashna mond api atre inna samahara lamaint tiyena prashna dkkm....kothanind patan ganne kiyl hitha hitha innkot ada me meeting ekedi sir eka hodt pahadiliwa kiyl dunna .attatm ada meeting ek godak watinw sir 🙏🙏🙏

  • @yashithwimalasiri793
    @yashithwimalasiri793 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි සර්. මේ වෙලාවෙ මොනාද කරන්න ඕනෙ කියල හිතා ගන්න බැරුව හිටියෙ.දැන් නම් හරියටම idea එකක් තියෙනවා කරන්න ඕනෙ මොනාද කියල.සර්ට ගොඩාක් පින් අපි වෙනුවෙන් මේ කරන දේවල් වලට.

  • @StudyTS7
    @StudyTS7 ปีที่แล้ว +16

    එපාම වෙලා හිටියේ සර්
    මං කරන්නෙ commerce සර්ට මතකද දන්නෙ නෑ මීට කලින් meeting වලත් මං massage දාලා තියෙනවා
    අපේ සර්ලා වැඩ කරන විදිය plan කිසි දෙයක් කියලා දීලා නෑ මං හැමදේම ඉගෙනගන්නෙ සර්ගෙනුයි අනුරාධ සර්ගෙනුයි
    ගොඩක් පින් සර් මේ වෙලාවෙ ලොකු ශක්තියක් මේ meeting එක ❤😊

  • @sachiniadikari2250
    @sachiniadikari2250 ปีที่แล้ว +7

    අපිට වැටෙන්න දෙන්නෙ නැතුව මේ කරන උදව්වලට ගොඩක් පිං ,ගොඩක් ස්තූතියි සර් 🥺🙏 අනිවාරෙන්ම මේ මාස ටික උපරිම කැපවෙලා වැඩ කරනව සර් ❤💯

  • @shehanigunawardhane
    @shehanigunawardhane ปีที่แล้ว +1

    ඕනම වෙලාවෙදි ගෙදර මිනිස්සුන්ටත් වඩා ලගින් ඉදන් මොරාල් කරන්නේ සර් තමයි. කවුරු මේක කරන්න බෑ කිව්වත් සර් හැමදාම කියන්නේ මේක කරන්න පුලුවන් වැඩක් ළමයි අතාරින්න හිතන්නවත් එපා කියලා.. ඒ වචන හින්දම කාලකන්නි වෙන්න තිබ්බ ජිවිතේ හදා ගන්න මාරම හයියක් උනා සර් නම්. සර්ට ගොඩක් පින් ❤️

  • @Kavinduabey
    @Kavinduabey ปีที่แล้ว +4

    මේ පාර කොහොම හරි කරලා පෙන්නනව sir.. ආයේ මේ මම දාපු comment එකේ කියල තිබ්බ දේ ඇත්තටම මම කරා කියල සතුටු වෙන තරමටම❤❤❤😊

  • @kavindupushpakumara4709
    @kavindupushpakumara4709 ปีที่แล้ว +5

    සුපිරි සර් හදවතටම දැනුනා කිව්ව දේ ❤ සර්ට ගොඩක් පින් අනිවාර්යයෙන්ම first shy එකෙන්ම ගොඩ යනවා ❤

  • @kennyfernando784
    @kennyfernando784 ปีที่แล้ว +1

    අන්තිම මාස ටික නිසා ටිකක් බයෙන් හිටියෙ සර්. ඒත් සර් කිව්ව විදියට වැඩ ටිකට plan එකක් ගැහුවා. දැන් නම් බය හිතෙන්නෙ නැ. ඔලුව හරියට පැටලුනු වගර් ගොඩක් වගේ තිබ්බෙ. දැන් නම් වැඩ ටික පිලිවලට කරන්න plan එකක් තියන නිසා ඔලුවෙන් පොඩි බරක් අයින් උනා. මාරම පිං සර් මේ කරන දේවල් වලට. ඇත්තටම අද රෑ වෙනකන් අමතර ලොකු stress එකක් තිබ්බා. දැන් නම් ගැම්මෙන් වැඩ කරන් යන්න මාර මොරාල් එකක් ආවා. Physics ගැන තමයි පොඩි බයක් තිබ්බෙ. දැන් නම් ඒකත් කරගන්න පුලුවන් කියලා හිතුනා. මාරම thankyou sir ❤️
    ඒවගේම, අපි හැමෝම සර්ට මාර ආදරෙයි සර් ❤️✨️

  • @dinethdhanasekara5413
    @dinethdhanasekara5413 ปีที่แล้ว +1

    hitha athule thiyena wena ayat kiyala wisada ganna bari ewa goadak sir balagena idala kiwwa wage hariyatama uttara dunna.thank you sir.

  • @DUTHIRASHEHARA
    @DUTHIRASHEHARA ปีที่แล้ว +1

    thank you sir..mn sirge class ena lamayek newei....me video eka mara wadagath una...kawadawath mewage shedule ekak hamba wela na..godak pin sir..ada idan me widihta wada kranwa...

  • @ChamindaJayakodi-hs8fd
    @ChamindaJayakodi-hs8fd ปีที่แล้ว +1

    Thank you sir..godaak pin..godak loku haiyak hithata awa....mona prashne thibunath me para mata puluwan uparimayen meka karanawa...sirta godak pin...♥️♥️♥️🙏🙏🙏

  • @prabathbabiyoyo5136
    @prabathbabiyoyo5136 ปีที่แล้ว

    ඕනම විෂය ධාරවක ලමයෙකුට තමන්ගේ අනාගත ඉලක්ක වෙත සවියක් වෙමින් හබා යන්න Focus එකේ තමන්ගේ ඉලක්ක වෙත යන්න මග කියාදෙනා ආදරණීය නිහතමානී ගුරුඋතුමෙක් සර්ගේ guidance & Advice සහ Motivation හැම ලමයෙක් ටම ගොඩක් ලොකු ශක්තියක් මොකද මමත් තාක්ෂණවේදය විෂය ධාරාවෙන් කරන්නේ නමුත් සර්ගේ මග පෙන්වීම ඕනම විෂය ධාරවක ඕනම ලමයෙකුට හොද guidance එකක් දෙනවා ඔබ තුමාට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ! 💛💛💛💛💛

  • @sanjanigunarathna9954
    @sanjanigunarathna9954 ปีที่แล้ว +2

    ගොඩක් පින් සර් ❤️ ඒ වචන තදින්ම හිතට වැදුනා❤ කෝමහරි ගේමක් ගහන්න හිතා ගන්න ලොකු උදව්වක් උනා. ගොඩක් පින් සර්ට❤

  • @menukaranasinhge4516
    @menukaranasinhge4516 ปีที่แล้ว +2

    සර් කිව්ව හැමදේකින්ම හිතට හයියක් ආවා. ගොඩක් වටින meeting එකක්. ගොඩක් අයගේ ජීවිතේ වෙනස් වෙයි මේකෙන් පස්සේ. ❤

  • @umangimadhushika-zr4uv
    @umangimadhushika-zr4uv ปีที่แล้ว +1

    Welawata galapenama dewal , niyama welawatama kiyala dunne sir..
    Thank you so much 🙏❤

  • @loveyourself8152
    @loveyourself8152 ปีที่แล้ว +3

    Thank you sir ,මාර විදියට වටිනවා මට නම් මේ කියපු දේවල් ටික ❤️💪

  • @nirmanirathnayake8337
    @nirmanirathnayake8337 ปีที่แล้ว +3

    ගොඩක් පින් සර් ...❤️මේ කරන හැම උදව්වකටම...ඕනෙම වෙලාවේ අපිව motivate කරනවට...මේ පාරනම් අනිවාරෙන් ගොඩ යනවා...💗

  • @amasenarathna5714
    @amasenarathna5714 ปีที่แล้ว +3

    මෙච්චර කල් කොතනින් කොහොම පටන් ගන්නද හිතාගන්න බැරුව හිටියේ.😢.සර් ඒ අව්ල් එකින් එක ලිහන්න උදව් කරා..හොදම වෙලාවට හොදම guide එකක් ලැබුනා.❤🤗