Mee video eka aththatama ahamben mama dake. Meka baladdi mata mage A/l kale mathak una. Aththatama me sir palaweniyata kiuwa lamayage kathawamai mage jivithethmata une. E.. nisa mata campus yanna bari una. Ammalage hina boda una wagema eyala man gana balaa poraththu thiyana hitiya tharamatama eyalata mawa epa unam e. Nisa man gedara payata pagena duvillak ganatawatuna. Eka kalema mata danune sapayak wage. Thaniyama adapu awastha ananthai. Ammala aye exam karanna salli dunne na boru wada karanna salli na kiyala. Anthimata mee parashna okkomath ekka mage pothe thibba sallith daala , free card hada ganna gena 1 clz ekak ekak. Man aye exam karanna patan gaththaa. Exam liyana dawasa wenakam man gedara ayagen ahapu okoma banum eka mohothakin wemas unaa. E.. man moratuwa university ekata select wela kiyala ammala dana gaththa dawase. Jivithee hama dema wenne hodata. Atha arinna epa kauruth.❤️
Man maths walin AL karanne.. eth Mata hariyata eka Kara ganna vidihak na..gedara prashna.. samahara masa Wala salli nathi nisa mn clz yanne nathuwa idalath thiyenawa..😖 Mata thiyena lokuma prashne thaththa bona eka..hamadama rata bila enawa. ita passe gedara ammata Mata baninwa. Gedara Badu Tika kadanwa.. man ra wenawata godak bayai podi kale idanma me prashene nisa... Mata term test Wala C.maths walata lakunu 15 thibbe..Mata gedara padam karanna vidihak na.. iskole puluwan welwata wada karanwa.mata Meka atharinnath ba.amma paw.. eya Mata godak adarei.eya man gana godak vishwasa karanawa... Ane man Dan na monawa karannada kiyala.. Welwakata marenna hithenwa...
මේ වගේ වීඩියෝ බලන්න කැමතිනම් අපිව Subscribe කරලා එකතු වෙන්න😊
🌐Telegram channel -
t.me/U_C_A_N
🔰Whatsapp group -
chat.whatsapp.com/K6lVZ234W1Q4uD3qOs2obt
Oya link eke group ek full nm mekt join wenn 👇
chat.whatsapp.com/EOw8Cj9NfLuChmFhU80AyL
ඕක මගේ ජීවිත කතාව එහෙම්පිටින්ම... වෙනස මම කරන්නේ biology.
ඒත් මම මේ පාර නම් දිනනවා
මගේ කතාව ..හැබැයි මගේ අම්මා මාව හයියෙන් අල්ලන් ඉන්නව අදටත්..අම්මා ❤️ දැන් මට වැරදුනා ශයි 2 ම ෆේල් ...මං හරි ආසයි මෙඩිසින් යන්න ...මාත් දෙපාරක්ම ස්කිප් කරලත් ෆේල් .....මම එකම ළමයා ...මේ කතාවෙ ළමයා මැත්ස් මං බයෝ ..ඒකයි වෙනස......මගෙ අම්මයි තාත්තත් ගොඩක් වයස ගිහින් බැදපු අය ..මං හැමදාම නුවර මොන දේට ගියත් යන්නෙ පේරාදෙණිය කැම්පස් එක පැත්ත බලාගෙන. කැම්පස් එක ළඟින් යද්දි මං ඉදගෙන හිටියත් නැගිටිනවා.....ලව් එකක් නිසයි සේරම උනේ......ඒත් මං මේ පාර කරනව අම්මෙ.....ඔයාට කට්ටිය මූණටම කියන දේවල් මං දන්නව.....තාත්තා පවා......මං කොහොමරි මේ අන්තිම ශයි එකේ කරනව...මැරුණත් අතාරින් නෑ
Oya 2024 krn knkdaa
oyata puluwan akke good luck..
good luck kellah ❤
බුදු සරණයි අක්කේ❤.
@PrabhathNishshanka-r5y ❤️🙏
අනේ ...මව්පියන් කවදාවත් දරුවන්ව අතාරින්න එපා, එහෙම අතැරලා පස්සෙ දුක් වෙන්නෙපා ළමයා හදිසි තීරණයක් ගත්තම, හැම වෙලේම දරුවන්ට ආදරය කරන්න. මන් වැටෙන හැම වෙලේම මටත් වඩා මන් ගැන විශ්වාස කරලා "නැගිටින්න පුතේ ඔයාට පුලුවන්" කියලා මාව නැගිට්ටවන්නේ මගේ අම්මා. අප්පච්චිත් ඒ වගේමයි, වැටෙන හැම වෙලේම ඒ දෙන්නයි මගේ හයියට ඉන්නේ, අනේ දරුවන්ව ආදරෙන් රැක බලා ගන්න කියලයි මන් මේ සියලුම දෙමව්පියන්ගෙන් ඉල්ලන්නේ
ඇත්තටම ඔයා හරි වාසනාවන්තයි .. මට එහෙම දෙමව්පියෝ ලැබිලා නෑ 😢
වෙනසකට තියෙන්නෙ කෑල්ලක් දාගත්තෙ නැති එකයි,
එදා වේල ගැටගහගන්නෙ කොහොමද කියල කල්පනා කරන්න වෙලා තියන එකයි වගේ ගැටළු ටිකයි.
මගෙ කතාවමයි 😢😢
Mee video eka aththatama ahamben mama dake. Meka baladdi mata mage A/l kale mathak una. Aththatama me sir palaweniyata kiuwa lamayage kathawamai mage jivithethmata une. E.. nisa mata campus yanna bari una. Ammalage hina boda una wagema eyala man gana balaa poraththu thiyana hitiya tharamatama eyalata mawa epa unam e. Nisa man gedara payata pagena duvillak ganatawatuna. Eka kalema mata danune sapayak wage. Thaniyama adapu awastha ananthai. Ammala aye exam karanna salli dunne na boru wada karanna salli na kiyala. Anthimata mee parashna okkomath ekka mage pothe thibba sallith daala , free card hada ganna gena 1 clz ekak ekak. Man aye exam karanna patan gaththaa. Exam liyana dawasa wenakam man gedara ayagen ahapu okoma banum eka mohothakin wemas unaa. E.. man moratuwa university ekata select wela kiyala ammala dana gaththa dawase. Jivithee hama dema wenne hodata. Atha arinna epa kauruth.❤️
ප්‍රශ්න එන්නේ නොහිතපු පුද්ගලයන්ගෙන් අසාමන්‍ය විදිහට. සමහර වෙලාවට ලොකුම බාදාව එන්නේ ගෙදරින්. එහෙම නැති අය ගොඩක් වාසනාවන්තයි.
aththa
❤ හැමෝටම ජය වේවා
මගේ කතාවමයි 🙂
Ek athth 😢 e unt thm mongl wada krn MN 😅😢
@@Maleeshadewmini-b2fmongal wada krnnepa , ada idan wath hadenna ithin kohomath thaman thama anthimata asarana wenne karagnna bari unot, edata kawrumawath naha
Man maths walin AL karanne.. eth Mata hariyata eka Kara ganna vidihak na..gedara prashna.. samahara masa Wala salli nathi nisa mn clz yanne nathuwa idalath thiyenawa..😖 Mata thiyena lokuma prashne thaththa bona eka..hamadama rata bila enawa. ita passe gedara ammata Mata baninwa. Gedara Badu Tika kadanwa.. man ra wenawata godak bayai podi kale idanma me prashene nisa... Mata term test Wala C.maths walata lakunu 15 thibbe..Mata gedara padam karanna vidihak na.. iskole puluwan welwata wada karanwa.mata Meka atharinnath ba.amma paw.. eya Mata godak adarei.eya man gana godak vishwasa karanawa...
Ane man Dan na monawa karannada kiyala..
Welwakata marenna hithenwa...
Onnm kiynn set wela wada krmu online.
Respect!
❤😊
මගෙ කතාවමයි..😞
Prashna thiyn exam wlt wada krn aya set wela wada krmu onnm online.
🤟👍
🥰🥰🥰🥰🥰🥰
A/l valata school yanne nathi eka auld., class valata giyama athi ned
Mage kathvata samankam vagyak thiynva.math fb,wattsap ayin kara avurudakata kalin
🖤🖤
❤❤
❤❤❤