nayana nekeni epamana sakthiyak ne maniketa. Kalin hitapu nilemavaruntath bari una balamu idiriyedi mokada venne kiyala. Kohoma unath 1948 venakal suddanva yavanna bari una. Giyath thavama unge balapam valata yatavela thamai ape minissu inne. Thavama hari nayakayek ne me de venas karanna. Thanks sister
දෙරණ මාධය සියලුම දෙනාට
ස්තුතියි මුතූකූධ සිය ලුම
දෙනාට ස්තුති
හෙට විතරයි මුතු කුඩ සඳුදා ඉඳන් වෙනත් කතාවක්
හුරේ....අලුතින් කැරල්ල පටන් ගන්නයි යන්නේ...පරන වැරදුන දේවල් නැවත වෙින එකක් නැ ලේ නැකමි රජේක් යින්නවා.... හුරේ👍
මාස ගානකට පස්සෙ මේ කතාව බලන්නෙ. තාමත් එහෙම්මයිනේ.. 😕
හොද පුතා (SON) math masa ganakata passe ada balanne ekama thana .
මොල්ලිගොඩයා හොද වැඩෙි ටොට....
පහුඋනු ටිකේ හරිම දුකෙන් කතාව බැලුව.අද හිතට සැනසීමක් දැනුන.සටන නැවත පටන් ගන්න නිසා.කරැමයක් පටිසන්දි එක්නෑලිගොඩයි අදිකාරනුයි විදවල හැරෙනවනමි හොඳයි.දෙල්වල මැනිකේ ඔිකට දෙකක් ඇනල ඉවර කරන්න
nayana nekeni epamana sakthiyak ne maniketa. Kalin hitapu nilemavaruntath bari una balamu idiriyedi mokada venne kiyala. Kohoma unath 1948 venakal suddanva yavanna bari una. Giyath thavama unge balapam valata yatavela thamai ape minissu inne. Thavama hari nayakayek ne me de venas karanna. Thanks sister
Luxmi Koswattha සුද්ද ගියාට උගේ චර්යාවන් මෙි රටෙි කඑ සුද්දව්ට දීල ගිහින් යාලු.එක තමා අදත් සිංහලය හරිදේ ගැන කතා කරද්දි කඑ සුද්දෝ අපිව හිරේ දාන්නේ.උන්ව විනාස කරනකල් මෙි රටට කවුරැ පත් උනත් වැඩක් නැ.
nayana nekeni haride kivvata hire danna bane. Ayuda athata gatthoth ne prasna venne. Thavama ape rate hari paksayak idiriyata ave ne. Ugath daksa ratata adaraya karana avanka piris lankave innava me mada gohuruvata bahinna akamathi aya godak inne. Eth keepa denek idiri path una ape rate vadi hariyak gobbayo a minissuntath eka eka katha kiyala minissunva nomaga yavana va. Parana hitapu ha danata inna hora thakkadi desapaluvo okkoma pannala a ugath piris idiriyata genna tharam buddiyak ape evunta ne. Ape gobbayo comments karana vidiyen penavane thathvaya. Ithin be be kiyana eka navathvala auluthen idiri path vena kenekuta balaya deela balamu. Hama thissema negative vidiyata hithuvoth parana horu ekka idiriyatath unge vancha doosana bala bala kalaya nasthi karamin inna puluvan. Thanks
Luxmi Koswattha ඔවි ඔබ හරි .වෙන්නෙ නැත්තෙත් ඒ ටිකමනෙ අපි උත්සාහ කරමු බැරිවෙන එකක් නැ.සුද්දගෙ ව්‍යවස්තාව තාම මෙි රටෙි කරකවනව.ඒක පිට දාල හොරැ රැකෙනව
nayana nekeni suddanta bannata unge vivasthavata bannata unge rataval valata gihin balanna un ge nayakayo minissunge duppath kama nathi karala sirith virith ehemath balanna asai. Api kohomada thanikarama gobbayo vage hasirenne ihala sita pahalatama. Mata pena vidiyata ethanai varadda thiyenne. Thanks
අපේ විද්‍යාලේ තමා ඒ. ක්‍රිස්තියානි මිෂනාරි විද්‍යාලේ කෝට්ටේ . !!! ආරම්භය ක්‍රි.ව. 1822. 🙏🙏
ටිකිරි කුමරැ රාජසිංහ නමින් රජ උනා
Budu sarnai hitta damma karumay padisam dila m mollyyata
සකුන්තලා මැණිකේ පව් මොනතරම් අසරන උනත් එය නොවුනා වගේ එඩිතරව ඉන්නවා ඇත්තටම කතාව ලස්සනයි .. ඒත් මට දුකයි
Molligodatawage..aknaliyatath.a...dedmathamai.padisandenawamai
A.M Kanthi u correct my dear friend
ඒ කියන්නේ දෙල්වල මැනිකේ...එක්නැලිගොඩ යා.....?
nilanthi nilanthi ......hmm...
nilanthi nilanthi putha nathi una nisa manike yanna yavi nathnam pissu hadevi. Putha hitiyanam akamatthen unath nilame ekka indeevi. Thanks
Aluth wela hodai
කථාව ඉවර වෙන්න ලගයි
hoda wade sakkiliya adikaram
Adath mama eka
එක්නැලියා මොල්ලියා වගේ අවජාතකයෝ නිසා සිංහල වීරයන් කොපමන නම් රටට නැති උනාද අනේ මේ කතාව බලනකොට මොන තරම් ලේ කෝප උනාද කොපමන නම් හිතිං ඇඩුවාද...
Ganga Niroshani 0097474053717 imo
මගෙ ත්. . මොල්ලිගොඩ එක්නැලිගොඩ කියන නම් වලටත් ජීවිත කාලයම ශාප කරනව උන්ගේ හත් මුතු පරම්පරාවටම..
mun denna widawala witarak madi panuwaoo dalaamarenna ona magee ratata karapa winasaya nisaa
මුහන්දිරම් ට පිස්සු හැදිලද
Apa adth thiyenne ob whansekage haiy .ath me.ad inn heththt renn.neha
wasara 4kata pasu nemei 7kata pasu
Madushan Samudika om
Maha jarama jara kathawak melo rahak na mokadda me magulawal boruwata wedi thiyenawa kiyala hodata penawa thawathnam me wage butha katha denna epa